2023-06-10 පූජනීය ධම්ම මුදිතා මෙහෙණීන් වහන්සේ Ven.Dhamma Mudhitha│Siwhela Wanshaya │Parama Nibbana

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024
  • 2023-06-10 පූජනීය ධම්ම මුදිතා මෙහෙණීන් වහන්සේ Ven.Dhamma Mudhitha│Siwhela Wanshaya │Parama Nibbana

Комментарии • 186

  • @kanthirajapaksha8255
    @kanthirajapaksha8255 2 месяца назад +1

    Sadu sadu sadu oba wahansa suwa path weve

  • @intercontinentaltv5525
    @intercontinentaltv5525 11 месяцев назад +3

    අරහත්ඵලය අධිශඨාන කරමි

  • @AnulaWeththasingha
    @AnulaWeththasingha Год назад +57

    මමත් හොය හොයා හිටියා කෝ අපේ අනු බුදු පියානන් වහන්සේ ගේ අරිය දියනියන් සිහ නද පතුරැවන්නේ නැද්ද යන්න ප්‍රශ්නාර්ථයක් ? අද මට එයට පීලිතුරැ ලැබුනා.අරිය උත්තමාවියනි.ඔබ වහන්සේගේ මේ පැහැදිලි දේශනාව මම හොදින් ශුවනය කලා.ඉතාමත් හොදින් පිරිසිදුවම තේරැමි ගියා.අතී විශිෂ්ඨයි ඔබ වහන්සේගේ වාග් ශෙයිලිය.හැගීමි පුකාශනය.මනස ඒ දේශනාව තුල ශාවකයා ඇද බැද තබා ගැනීමේ දක්ෂතාවය ඉතාමත් ඉහලයි.මේ සත්‍ය නිර්මල සිරි සද්ධර්මය හඩ නගා කෑගහලා කියන්න ඔබ වහන්සේට පුලුවන් උනේම සෝතාපත්ති අන්ග නිවාරදිව පුර්නය කල නිසාමයි.සාදු! සාදු! සාදු! තව තවත් මෙවැනි අරිය උත්තමාවියන් මේ හෙල දීපයේ පහල වේවා.මේ හෙල දීපය අරිහතුන් වහන්සේලාගෙන් හා අරිය උත්තමාවීන් වහන්සේලාගෙන් පිරි දහමි දීපයක්ම වේවා .සියල්ලෝම සුවපත් වේවා.

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 4 месяца назад +2

    සියලු ලෝක සියලු සත්ත්වයින්ට යහපතක්ම වේවා සෙතක් ම වේවා යි අදිඨ්ටාන කරමි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 🙏🙏🙏

  • @methpooja4382
    @methpooja4382 Год назад +4

    අනභිභවනීය දම් දෙසූමක්. නමස්කාර වේවා උත්තමාවියනි.
    💐💐💐🙏🙏🙏💜💜💜

  • @kumaripuspara9102
    @kumaripuspara9102 Год назад +9

    අති ගෞරවනීය වන්දනීය පූජනීය ධම්ම මුදිතා මෙහෙනින්වහන්සේට මාගේ හදබැති නමස්කාරය වේවා !!!
    ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිස මේ පිංහේතු වේවා !!!
    ඔබ වහන්සේට නිදූක් නිරෝගීසුවය දීර්ඝායුෂ ලැබේවා !!!
    තව තවත් මෙවැනි උතුම් ධර්ම දේශනා දේශනා කර දුකේගිලී ජීවත් වන අපව මිදී නිදහස් වීමට හේතු වේවා !!!
    සාදු 🙏🙏🙏🌹
    සාදු 🙏🙏🙏🌹
    සාදු 🙏🙏🙏🌹
    🇰🇼 🙏🙏🙏🇱🇰

  • @lalithawarnakula
    @lalithawarnakula Год назад +32

    ඔබ වහන්සේට ඉතා ඉක්මනින්ම ඉතිරි මග පූර්ණය කරගැනීමට හැකි වේවායි අධිෂ්ඨාන කරමි. සුවපත් වේවා!

  • @rockdragon8654
    @rockdragon8654 6 месяцев назад +2

    සුවපත් වේවා

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 5 месяцев назад +1

    ඔබ වහන්සේට කායික නීරෝගී බාවයම ලැබේවා🙏 සිරි සද්දරමයම දේසනා කර මිනුසුන්ගේ ධර්ම පිපාසයම සං සිද වා ගැනීමටම ලැබේවා🙏🙏🙏

  • @thilaka1255
    @thilaka1255 Год назад +19

    ආර්‍ය් උත්තමාවියනිඔබතුමියගේ දෙසනය තුල සරල බව බොහොදෙනෙකුට ධර්මය වටහා ගන්නට මහත් රුකුලකි ඔබ වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා 🙏🙏🙏

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 Год назад +15

    ගරු භික්ෂුණින් වහන්සේලාට මාගේ සිරස වන්දනය වෙවා,....

  • @mediniliyanage6166
    @mediniliyanage6166 Год назад +28

    සුවපත් වේවා මෙහනින් වහන්ස. ඔබ වහන්සේට ඉදිරියටත් සද්ධර්මය දේශනා කරන්න ශක්තිය හා ධෛර්යය ලැබේවා. 🙏🙏🙏

  • @ajithagalboka6695
    @ajithagalboka6695 Год назад +3

    මෙහෙණින් වහන්සේට නිදුක් නිරෝගී කායික සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏 සාදු සාදු 🙏🌹🌺🌹🌹🌹🌹

  • @chandrikakariyawasam4622
    @chandrikakariyawasam4622 Год назад +22

    ගෞරවනීය මෙහෙනින් වහන්සේ දේශනා කරන සද්ධර්මය හොඳින් සිතට දැනෙනව .ඔබ වහන්සේට නිරෝගිභාවය , දීර්ඝායුෂ ලැබී තව තවත් දහම පතුරුවා හැරීමට හැකිවේවා !

  • @maleeekanayake5548
    @maleeekanayake5548 Год назад +5

    🙏🙏🙏 උතුම් මෙහෙණින් වහන්සේට කායික සුව දීර්ඝායුෂ ලැබේවා පරම නිබ්බාන සුව ලැබේවා

  • @liyoniperera5742
    @liyoniperera5742 Год назад +35

    මා සමග එකම දම් සබා මණ්ඩපයක ,,,එකට අසුන් ගෙන උතුම් සිරි සද්ධර්මය ශ්‍රවනය කල ඇය,,,,,,,,,,,,ඉතාම සතුටුයි මෙසේ දකින්නට ලැබීම.මෙහෙනින් වහන්ස,,,,,, ඔබවහන්සේගෙ ඉතිරි මග ඉතාම ඉක්මනින් පූර්ණය කරගැනීමට හැකිවේවා යි හදවතින් ම අදිට්ටාන කරමි....

    • @hettiarachchisoma876
      @hettiarachchisoma876 Год назад +2

      මෙහෙනින් වහන්සේට නමස්කාර කරමි .ඉතාමත් ඉක්මනින් ඉතිරි මගඵල ලැබේවායි අදිටන් කරමි ,

    • @thjayarathne8875
      @thjayarathne8875 Год назад

      Ithiri magapalahaki ikmanin laba ganimata hakiwewai adishtan karami

    • @priyanthigamlathge47
      @priyanthigamlathge47 11 месяцев назад +1

      නිබ්භාන සුවයෙන් සුවපත් වෙත්වා

  • @gnanakumarage1097
    @gnanakumarage1097 Год назад +28

    අති පූජණීය මහ අරහතුන් වහන්සේ විසින් මතුකොට පෙන්වා වදාළ සිරි සද්ධර්මය දැන දැක ගෙන සසරේ අතරමන් ව දුක් විඳින සත්වයාටසිරි සද්ධර්මය දේශනා කරමින් මග පෙන්වා දෙන අරිය උත්තමාවියට නිදුක් නිරෝගී සුවපත් භාවය ම ලැබේ වා! දීර්ඝ ආයු වේවා!!!

  • @ruvinimanawadu909
    @ruvinimanawadu909 Год назад +20

    මෙහෙනින්වහන්ස ඔබ වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා !

  • @gayanimadushika4051
    @gayanimadushika4051 Год назад +8

    සාදූ.. සාදූ... සාදූ...🙏🙏🙏 පින්වත් අරිය උත්තමාවිය ඔබ වහන්සේගේ දේශනාව මහා ගාම්භීරයී... ඒ වගේම ඕනෑම කෙනෙකුට පහසුවෙන් වටහාගන්නට හැකි තරම් සරලයී... අවධානය දේශනාව කෙරෙහිම රදවා ගැනීමට ඔබ වහන්සේට අති දක්ශතාව විශිෂ්ටයි... ඔබ වහන්සේ ගිහි ජීවිතේ තුල අරහතුන් වහන්සේ අභිමුව අසා දැකගත් නිර්මල සිරිසද්ධර්මය මෙලෙස දේශනා ප්‍රාතිහාර්‍ය පාමින් ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් කටයුතු කිරීම වෙනුවෙන් ඔබ වහන්සේට යහපතක්ම වේවා🙏🙏🙏 සෙතක් ශාන්තියක්ම වේවා🙏🙏🙏 පරම නිබ්බාන සුවයෙන් සුවපත්ම වේවා🙏🙏🙏 නිවන් මග දැකගන්න උත්සහ දරන අරිය ශ්‍රාවිකයන්ට අත් වැලක් වීමට ඔබ වහන්සේට තව තවත් ශක්තිය ධයීර්‍ය ලැබේවා 🙏🙏🙏

  • @sandayasandya159
    @sandayasandya159 Год назад +4

    උතුම් නිවන්මගටපත්වෙවා🙏🙏🙏හරිම.ලස්සන.හරවත්.ධර්මදෙශණයක්.නිවන්මටයන්න.මගපෙන්නු.මෑණියන්ට🙏🙏🙏 නමස්කාරය වේවා

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws Год назад +3

    උතුම් දර්ම අවබෝධය ම ලැබෙවා සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeenanayakkara591
    @nadeenanayakkara591 Год назад +2

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස

  • @sujithpriyanka6720
    @sujithpriyanka6720 Год назад +17

    පින්වත් මෙහෙණින්වහන්ස ඔබ තුමිය පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් වේවා .🙏🙏🙏

  • @lathaperera32
    @lathaperera32 Год назад +10

    සාදු ...සාදු ...සාදු ...දුක්ව්දින ලෝක සත්වයෝ මේ ගෝර කටුක සංසාරයෙන් ගොඩගැනීමට ,ඔබවහන්සේට නිදුක් නීරෝගි කායික සුවපත් බාවය ලබේවා !!!මේ ජීවිතය ඔබවහන්සේගේ අවසාන ජාතියකරගැනීමට වීර්‍යේ ධහිර්‍යෙ ශක්තිය ලබේවා !!!නිවන් සුවයෙන්ම සුවපත් වේවා !!!🙏🙏🙏

  • @anushamadhu6911
    @anushamadhu6911 Год назад +16

    ඔබ වහන්සේට පරම නිබ්බානයම වේවායි අධිෂ්ඨාන කරමි🙏🙏🙏

  • @cookwithsilu984
    @cookwithsilu984 Год назад +5

    ඉතාම පැහැදිලිය්‍ දේශනාව 🙏 ඔබ වහන්සේට ද අදිෂ්ටාන කරන අයුරින් ඒ උතුම් අරහත් ඵලයටම පත්වන්නට ශක්තිය ලැබේවායි මමද අදිෂ්ටාන කරමි 🙏🙏🙏

  • @uthpalashalini3716
    @uthpalashalini3716 Год назад +9

    මම මීට පෙර ඔබ වහන්සේගේ ධම්ම දේශනා ශ්‍රවණය කරලා නැහැ.කැමැත්තෙන් හිටියා ශ්‍රවණය කරන්න.සතුටුයි.ඔබ වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා! 🙏🙏🙏🙏

  • @silawathisilawathi5690
    @silawathisilawathi5690 Год назад +2

    මෙහෙනින් වහන්ස ඔබවහන්සේ ගේ නිර්මල සිරිසද්ධර්ම දේශනා ප්‍රාතිහාර්‍ය ඉතාමත් අගය කරනවා මම මේදහමින් පෝෂණය වීමට උත්සාහය කරනවා මම සත්‍යයෙන් ම අධ්ශ්ටාන කරනවා ඔබවහන්සේ කායික මානසික සුවයෙන් සුවපත් වන්නටම ,,,,🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandayasandya159
    @sandayasandya159 Год назад +4

    උතුම් ශ්‍රී සද්ධර්මය 🙏 🙏🙏 සැමට.තෙරුම්ගැනීමට.හැකිවනලෙස.මනාව.කොටස්.කොටස්.ලෙසපැහැදිලිකල.මෑණියනි.ප්‍රාර්ථනාකරනබොධියකින්.නිවන්මගටපත්වෙවා

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 Год назад +1

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 හොඳටම පැහැදිලියි අරිය උත්තමාවියනි සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @milinaj4736
    @milinaj4736 Год назад +6

    මෙහෙනිසස්න බැබලේවා සාදු සාදු සාදු දීර්ගායු වේවා ආර්‍ය්යමාතාවනි..

  • @bnh6090
    @bnh6090 Год назад +1

    gurawaneeya menin wahansa mamath dammanu damma patipadhawe gaman karanna weeriya wasana kenek oba wansege darma desanawa mage gaman margaya newaradiwa gaman karanna godak upakari una abbiyantharaya thula siduwana kriya damaya geburin wini wida balanna menin wahansege damma desanawa mata bohoma watina desanawak oba wahanseta kaika manashika suwaya adistana karami nibbana parama suwayen suwapat wewa 🙏🏻🙏🏻🙏🏻

  • @suranjiperera9752
    @suranjiperera9752 Год назад +3

    මෙහෙනියන් වහන්ස,ගැඹුරැ දහම , ඉතා සරල වචන වලින්, අසන්නාගේ හදවත තුලටම, දේශනා කල⁣ සේක.
    උදාහරන පෙන්වා දෙමින්, ඉතාම සියුමිව, කල මෙි දේශනාව, තුලින් ඔබ වහන්සේගෙ ඉදිරි ගමන ඉතාම පැහැදිලිව ⁣පෙනේ.
    ආධුනිකයන් සාමාන්‍යයෙන් මුල් දේශනා තුල , නිදිමතින් පසුවෙනවා
    එහෙත් මෙි දේශනාව තුල සැමදෙනාම ඉතාම අවධානයෙන් ශුවනය කලබව ස්ථිරයි.
    නිදුක්, නිරෝගීව මෙි ශාසන මෙහෙය දිගටම සිදුකිරිමට ශක්තිය ⁣ධෙර්ය්‍ය ලැබෙිවා ! ලැ⁣බෙිවා! ලැබෙිව⁣ා!

  • @anupamathisanthi1885
    @anupamathisanthi1885 Год назад +8

    තෙරුවන් සරණයි. මෙහෙනින් වහන්ස.

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz Год назад +5

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @nimmisubaa6540
    @nimmisubaa6540 Год назад +9

    🙏🙏🙏 උතුම් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!

  • @dammikamadumali997
    @dammikamadumali997 Год назад +4

    🙏🙏🙏 පින්වත් මෑනියන් වහන්සේ උතුම් නිවනින් සැනසේවා 🙏🙏🙏🙏

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 Год назад +1

    Uthum..sirisaddharmaya..pehediliwa..wataha.dun.pinwath...utthamawiyata...deergayuma..wewa....

  • @Krishantha227
    @Krishantha227 Год назад +9

    ඔබ තුමිය පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.🙏🙏🙏

  • @labugamakarunarathne2856
    @labugamakarunarathne2856 Год назад +5

    සාදු...සාදු....සාදූ...

  • @labugamakarunarathne2856
    @labugamakarunarathne2856 Год назад +6

    ඉතා පැහැදිලි ධර්ම දේශණාවක්....

  • @namaliegunawardane449
    @namaliegunawardane449 Год назад +1

    පිංවත් මෙහෙණින්වහන්සේට අරහත් භවට පත්වීමට සහ අපට නිවැරදි මග පෙන්වීමට හැකි වේවායි අධිට්ඨාන කරන්නෙමු

  • @renukaekanayake3317
    @renukaekanayake3317 Год назад +4

    Mehenin wahanseta kayika nirogi suwa labewa. Siyalu sathwayo nibbana suwayen suwapath wewa.

  • @malanisamarakoon9374
    @malanisamarakoon9374 Год назад +1

    Suwapath veewa 🎉🎉🎉

  • @wgmangalika4200
    @wgmangalika4200 Год назад +2

    තෙරුවන් සරණයි මෑනියන් වහන්ස.ඔබවහන්සේට යහපතක්ම වේවා.

  • @shanthivithanage2038
    @shanthivithanage2038 Год назад +1

    ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා පතමි !!

  • @jayalathakalatuwawa6012
    @jayalathakalatuwawa6012 Год назад +6

    Uthum Mehenin Wahanseta uthum Chathurarya Sathya Awaboda wewa !!!

  • @daisywanigasekara6384
    @daisywanigasekara6384 Год назад +3

    සාදූ සාදූ සාදූ 🌺 🌺🌺

  • @PeramagaEducationalChannel
    @PeramagaEducationalChannel Год назад +5

    බොහොම පැහැදිලිව දේශනා වුණා මෑණියන් වහන්ස 🙏🙏🙏

  • @ThamaraThamara-v2e
    @ThamaraThamara-v2e 11 месяцев назад

    Obawahanseta nirogi sampath lebawa

  • @kumarakringsley1405
    @kumarakringsley1405 Год назад +2

    සුවපත් වෙවා ..Bravo ..

  • @hambanthota4608
    @hambanthota4608 Год назад +5

    සාදු ! සාදූ !! සාදු !!!

  • @dimudrisajitha4532
    @dimudrisajitha4532 Год назад +1

    ඔබවහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා ..! අරහත් බාවයටම පත් වේවා !! නිදුක් නිරෝගී කායික සුවය අත්පත් වේවා .!!🙏🙏❤️

  • @swharindi
    @swharindi Год назад +1

    පරම නිබ්බාන සුවයෙන් වහ වහා සැනසෙන්නට ලැබේවා

  • @ShiromiKolambathantri-f8z
    @ShiromiKolambathantri-f8z Год назад +4

    Sadu sadu sadu 🙏🙏🙏

  • @morinabandara7458
    @morinabandara7458 Год назад +8

    මමද සියලු ලෝක සියලු සත්වයෝ ම නිවන් සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏

  • @luminadesilva3917
    @luminadesilva3917 Год назад +3

    සුවපත් වේවා!!!

  • @sheltonfernando584
    @sheltonfernando584 Год назад +3

    Sadu...sadu...sadu.

  • @geethanikodikara-pj3xw
    @geethanikodikara-pj3xw Год назад +1

    නිර්වාන දොරටුව විවර වෙවාසාදු සාදු 🙏🙏🙏

  • @sobitharanjith4728
    @sobitharanjith4728 Год назад

    Ma th Samage Ekake Sadthdarmaya Asu Oba wahanse Sathutui ARIYA MAGE puurna wewa Adisthane karami Rohini wedarachchi Ambalangode

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe Год назад +2

    උතුම් බුදු භනකි සාදු සාදු සාදු

  • @SathyaAwabodhaya
    @SathyaAwabodhaya Год назад

    anuppada ye nirothe karana kramaye kumadda margaye kumathe

  • @kusumvidyarathne2322
    @kusumvidyarathne2322 Год назад +4

    Excellent uthum nibbana suwayenma suwapathwewa

    • @phone1178
      @phone1178 Год назад

      Pinwath meheninwahansa mewan sirisaddarmayen minisun suwapath karannata obawahanseta thawath shakthiya dhairyaya labeway mage adishtaanaya

  • @amithakapugama2536
    @amithakapugama2536 Год назад +4

    Suwapath wewa!

  • @KarunaHerath-sw9uq
    @KarunaHerath-sw9uq Год назад +1

    Awasarai, mehenin wahansa Etha hodin awaboda unaa . ethiri. margapala purnaya wewai adistana karame.

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 Год назад +5

    All Of Them Suwapathweva 🙏🙏🙏

  • @carmenperera152
    @carmenperera152 Год назад +2

    maniyani ithiri maga ikmaninma Purna karagenimata hethu weva adishtana krami
    Saralai hodata theruna .maniyani
    Suwapath weva

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 Год назад +3

    🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @shyamaliliyanage4516
    @shyamaliliyanage4516 Год назад

    Niweradi niyama siri saddharmaya deshana karana oba wahanseta deergausha adistana karami !!!

  • @sobitharanjith4728
    @sobitharanjith4728 Год назад

    Oba wahansete Areya mage puurrnaya ve Arehath dajaya palade Niwansuwa yen Suwaathwewa

  • @ranpalijayasingha6742
    @ranpalijayasingha6742 Год назад +4

    Sadu...saadu...saadu..me thamai pirisidu siri addhrmaya...pinvath siyalu dena asathva...!

  • @nadeekadayani9707
    @nadeekadayani9707 Год назад +2

    supehedilii damdesuma suwapath wewa .

  • @nalakaravi6341
    @nalakaravi6341 Год назад +1

    Obathumiyata Boho pin

  • @chandramalani4658
    @chandramalani4658 Год назад

    Oba vahanse gana harima sathutui.ekama mandapaye api bana asuva.uthum nivanama athpath weva.

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 Год назад

    Suwapath.wewaa .adistaana.karami

  • @priyadarshaniliyanage6233
    @priyadarshaniliyanage6233 Год назад +3

    Parama nibbana suwayen suwapath!!

  • @AnushkaMadhushani-p4v
    @AnushkaMadhushani-p4v Год назад +2

    Obawahanseta niwa awaoda wewa

  • @jayanthako1199
    @jayanthako1199 Год назад +2

    ඔබවහන්සේ.අපටත් දර්ම.දේශනයකට.වැඩම.කරගන්න ට.පුළුවන් දහැකිනම්.ඉතාම කැමතියි .මුනගැහෙන්න කොහොමද.බුදු සරනයි

  • @DarmaprajapathiDarmaprajapathi
    @DarmaprajapathiDarmaprajapathi Год назад +1

    Suvapath wewa mehenenwahansa prajapathi mehenenwahanse 2alla2a6a g9thmee arana

  • @Mallika-ux7xp
    @Mallika-ux7xp Год назад +1

    🙏sadu🙏sadu🙏sadu!!!

  • @samanthibotheju2482
    @samanthibotheju2482 6 месяцев назад

    🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌺

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම Год назад +1

    🙏🙏🙏❤❤❤🙏🙏🙏

  • @anurasenanayake730
    @anurasenanayake730 Год назад +1

    🌼🙏🌼🙏🌼🙏

  • @evawelllage8431
    @evawelllage8431 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @lasithsasmitha4880
    @lasithsasmitha4880 Год назад +3

    🙏🙏🙏

  • @SathyaAwabodhaya
    @SathyaAwabodhaya Год назад

    sitha thula hata ganna sankara nethikarana margaye kumakthe

  • @sisirasenarath2695
    @sisirasenarath2695 Год назад

    Mewa hondai ape gobba harak ta,

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe Год назад +1

      ඔබෙ මනස ගැන හිතාගන්න පුලුවන් පරම මෛත්‍රිය වඩමු සත්‍ය දකින්නෙ ටික දෙනයි වැඩ්දෙනා ලඟ තියෙන්නෙ බොරුව ඔබ දෂ්ඨියකට අහුවෙලා

  • @jayanthako1199
    @jayanthako1199 Год назад

    මේමෙහෙනින්.වහන්සේ.වැඩ .සිටින්නේ.කොහේද

  • @bandulasenanayake2704
    @bandulasenanayake2704 Год назад

    Garu maaniyan vahansa......podi venasakata adahasak.... poddak dahama desana tone eka normal speed ekakata pathkarala keevoth hith valata godak sameepavei th sa

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe Год назад

    ඉලක්කෙටම යන වෙඩිල්ලක් වගෙයි

  • @giperera2869
    @giperera2869 Год назад

    me mehenin wahanse koheda weda inne

  • @udayavithana1805
    @udayavithana1805 Год назад

    😢😮

  • @hmherath7753
    @hmherath7753 Год назад

    මමය මගේය කියලා කෙනෙක් හෝ දෙයක් නෑ කියලා මම අහලා තියනවා . එහෙනම් ඇයි අපි ඕවා ගැන හොයන්නේ (අපේ ශරීරයේ කොටස් හා එවායෙන් සිදුවන දේ පිලිබද) ඒවා සෙවීම හරියට කුනුගොඩක් අවුස්සනවා වගේ. කියලයි මට හිතුනේ . 😌😌😌 අනුන්ගේ කුනුගොඩවල් අවුස්සන්න එපා කියලායි මමනම් අහලා තියෙන්නේ .

  • @padminiamarasena255
    @padminiamarasena255 Год назад +5

    මේ වැඩ සටහන් කරන්නෙ කුමන ස්ථානයක්
    ද සමාවෙලා දැන ගන්න පුලුවන් ද?

  • @MrHKZ
    @MrHKZ 4 месяца назад

    ඇයි බං මේ පිස්සෝ පස්සේ යන්නේ ?

  • @chandrasekaraabesinghe-db2jx
    @chandrasekaraabesinghe-db2jx Год назад +3

    ඔබ වහන්සේ ට උතුම් ධර්මාවබෝධය ලැබේවා ඒත් ඔබ වහන්සේ සර්පයාගේ කද මැදින් අල්ලා ගෙනනේද ඉන්නේ ඒක ඔබ වහන්සේ නොදැනුවත්වම සිදුවෙලා භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනා තම තමන්ට ගැලපෙන පරියායයන් යොදා දේශනා කිරීම සංඝභේදය කරගැනීමක් ඒ බව අංගුත්තර නිකායේ සංඝභේදය සූත්‍රයේ පැහැදිලිව ම භාග්‍යවතුන් වහන්සේ දේශනාකර තියෙනවා ඒක ඔබ වහන්සේ ගේ වරදක් නොවේ ලැබුණු වැරදි ගුරු ආදර්ශයයි ඔබ වහන්සේ උතුම් ආර්යය වහන්සේලා වන කොස්වත්තේ අරියවිමල හිමි සියඹලාපිටිය බුද්ධ රක්ඛිත හිමි ගලතර ධම්ම රක්ඛිත හිමි වදුරබ සංඝානන්ද හිම් හසලක සීලවමල හිමි පිටිගල ගුණරතන හිමි වදුරබ සංඝානන්ද හිම් තපෝවනයේ අරියධජ හිමි කොත්මලේ කුමාර කස්සප හිමි ඇතුළු නිර්මල බුදුදහම දේශනා කරන යතිවරයන් වහන්සේලා ගේ ඇසුර ලබනවානම් ඔබ වහන්සේ ගේ සසර ගමන ඔතනින්ම අවසන් වේවී එසේ නොවී තවදුරටත් ඔබ වහන්සේ තථාගත සද්ධර්මය තමන්ට උවමනා අයුරින් විකෘති කරන වැරැදි ගුරු උපදෙස් (ඔබ වහන්සේලා විසින්ම කියා ගන්නා අරිහතුන් ) තුල නොසිට ඔය කඩතුරාවෙන් මිදී ඉහත සදහන් යතිවරයන් වහන්සේලා ගේ ඇසුර ලබා ගැනීමට හේතු වාසනාව ලැබේවා තෙරුවන් සරණයි

    • @KeerthiAbe
      @KeerthiAbe Год назад +2

      ඒක දම්ම වග්ගයේ සූත්‍ර 20ක දේශනා කරන්නේ, ආනාපානස්සති; ඒකායන මග්ගෝ නිවණට ඇති එකම මග, ආණ පාන සති සමාදිය බව නේද?

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe Год назад +1

      ඔය ඔබ තුමා කියන සවාමින් වහන්සෙලා වැරදි ත්‍රිපිටකය ක් වරදි බුද්ධ ඉතිහාසයක් ඉගෙන දේශනාකරන පුතුග්ජන හාමුදුරුවෝ
      ඔය අයට පරමපවිත සිරි සද්ධර්මය තේරුම්ගන්නබැ තේරුම්කරන්නබැ
      අඳුරේ අතපත ගාන අය හෝඳම උදාහරණය ත්‍රිපිටකය ග්‍රන්ඨාරූඩ
      කලේ මතලේ අලු වඝහාරයේ බව
      ත්‍රිපිටකය ග්‍රන්ඨාරූඩ කලේ කරඩුපන මාතුල අලුලෙනේ

    • @gnanapriyawanigasekara9085
      @gnanapriyawanigasekara9085 Год назад

      කොස්වත්තේ හාමුදුරුවන්ගෙන් අහන්න,.. පච්චුප්පන්න " කියන තේරුම?
      පහෙන් පහට, එයවාරදියි 🤭
      .... වර්තමානයේ, නියම තේරුම 👍🙏

    • @chandrasekaraabesinghe-db2jx
      @chandrasekaraabesinghe-db2jx Год назад +1

      අනේ මහත්තයෝ පව් පුරවා ගන්න එපා දැනටමත් ඔබ සංඝභේදය ආනන්තරිය අකුසල කර්මය කරගෙන හමාරයි

    • @chandrikakariyawasam4622
      @chandrikakariyawasam4622 Год назад

      මමත් ඒ ස්වාමීන් වහන්සේලාගේ දේශනා අසා තිබෙනවා .සමහරු තුල තිබෙන්නෙ ශුන්‍යතා දර්ශනයයි.
      ඔබතුමා තුල තිබෙන්නෙ වැරදි අදහසක්.ඔබ නල කලාප සූත්‍රය අසන්න. රාග ,ද්වේශ ,මෝහ යන මේ කෙලෙස් මුල් සහමුලින් උදුරා දැමීම තමයි නිවන කියා කියන්නෙ. හැම මොහොතකම සතර කමටහන් නිවැරදිව වැඩීමෙන් ඔබට නිවන අවබෝධ කර ගත හැකියි.සුවපත් වේවා!.

  • @sisirasenarath2695
    @sisirasenarath2695 Год назад

    Meva okkoma boru baila ,,mamath baudda,!

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe Год назад +1

      ඔයා බුදු හාමුදුරුවො ආවත් ඕක තමයි කියන්නෙ

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe Год назад

      නෑ ඔබ මෝඩයි

  • @kusumindrani
    @kusumindrani 5 месяцев назад

    Obawahanse.parama.nibbana.suwayensuwapathwewa

  • @lalanivanaguru7095
    @lalanivanaguru7095 Год назад +4

    තෙරුවන් සරණයි සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏🙏

  • @vithanageranjani7178
    @vithanageranjani7178 5 месяцев назад

    ඔබ. වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා, සාධු, සාධු, සාධු, සාධු, 🙏🙏🙏🙏