Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හෙළ ජ්‍යෝතිෂ නව පාඨමාලා ආරම්භය ජනවාරි 8 සෙනසුරාදා රාත්‍රී 7 - 10හෙළ මනෝවිද්‍යා පාඨමාලාව ජනවාරි 5 බදදා රත්‍රී 7 - 9ONLINE CLASSESලියාපදිංචිය හා තොරතුරු සඳහා WHATS-APP : 0779 532 381 HOT LINE : 0718 112 115මෙන්න අභියෝගය ඉදිරියට වෙන සියල්ල අපි කියා ඇත අවධානයෙන් මේ සියල්ල පරික්ෂා කර ඔබේ පන්තිය තෝරා ගන්න ලංකාවේ සැබෑ හෙළ ජ්‍යෝතිශ ගුරුවරයාගෙන්ම ඉගෙන ගන්නඔබේ විශ්වාසය අවිශ්වාසය අපට අදාළම නැත | ෴හෙළ ජ්‍යෝතිෂය හෙළ වෛද්‍ය විද්‍යාව බුද්ධ දර්ශනය මේ දේශය සැමදාම ආරක්ෂා කලා රුවන්වැලි මහා සෑය ගොඩනගන්නේ උත්‍රසල නැකතිනි ජය ශ්‍රී මහා බෝධිය රෝපණය කරන්නේ රෙහෙණ නැකතිනි | අනුරාධපුරය ගොඩනගන්නේ අනුර නැකතිනි | ලංකාවේ සියලුම වෙහෙර විහාර මහා පිළිම දේවාල මාලිඟා සෙල්ලිපි ගොඩනැගුවේද ගොඩනගන්නේද ඕනෑම රජෙකු ප්‍රධානියෙකු අභිෂේක කරන්නේද විහාරස්ථානයක පැවිදි වන්නේද හෙළයේ මහා නැකැත් 27 සමග සැබෑ හෙළ ජ්‍යෝතිශය මූලික කරගෙනයඅපගේ හෙළ ජ්‍යෝතිශය හෙළ මනෝ විද්‍යාව සහ හෙළ වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් දුර්ලභ සහ බලවත් දේශන වලට පහත link වලින් සම්බන්ධ විය හැකruclips.net/video/jAxFScibboE/видео.htmlruclips.net/video/l2zEZZur4U0/видео.htmlruclips.net/video/OQuMihrvNwU/видео.htmlruclips.net/video/P_JirUCJsxw/видео.htmlyoutu.be/IRp8mCV7A
ඔබතුමා ටිකෙන් ටික ,,, මේ සමාජය මේ රට ගොඩ නගන ආකාරය,,, හරිම ලස්සනයි උතුම් ගුරැතුමනි
මානිසුනේ , මේ තමයි , youtube එකේ මා දුටු හොඳම දේශනය ,,, ඔබමයි ඒ ගැලවුම්කාරයා
උතුම් වූ ගුරුතුමනි,නැවත නැගිටින ජාතියේපියාණන් ඔබයි.මගේ ගෞරවය පිලිගන්වනවා,ආයු බෝම වේවා !!! 💐🙏🙏🙏
කියන්න වචන නැ ,,,,, ඔබතුමා අපේ ගැලවුම්කාරයායි
ඉතා විශිෂ්ඨ, කාලෝචිත දේශනයක් 🙏🙏🙏
🙏🙏🙏
There are no words to appreciate you excellent Suwa athwewa
Niwana 🙏
CONGRATULATIONS Sir
ඔබතුමා කිව්වා , ලංකාවටත් ලෝකයටත් නොවැම්බර් සිට ආපසූ , වෙන දේවල් සහ අප මුහුණ දිය යුතු ආකාරය අද ඒ සියල්ල ඇත්ත වෙලා ,, වෙනදා වගේම ඔබතුමා කියන දේ සත්‍ය වෙලා
Hareyatama hare sir 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
Sir mama Suwapath keranawa ma wanakota🙏🙏🙏
Awaited a vedio,Thank you!Within my "thank you"gratitude with love, respect and many words of gratitude include for sir.
Maha karunawan🙏🙏🙏
නැවත නැවතත් බැලුනා ,,, පුදුම වටිනාකමක් දැනෙනවා ,,, මට මං ගැනම ,,,
Much appreciated, lern a lot.Thanking you so much.Blessings of triple gem
හැමෝම මේ වයසක මාමා කියන දේ දකිත්වාමෙතුමා රැවන්වැලි මහාසෑය , සුද්දාගේ අසීමිත වද වේදනා , සිතාගැනීමට වත් නොහැකි කාලයේදී එදා දුටුගැමුණු මහ පාරමිතා බලැති පින්වත් රජතුමා ගොඩනැගුවා සේඔබතුමා නොකියා කියනවා ,,,, අතිසූක්ෂම ලෙස එය නැවත ,,,,,, අපේ ජාතියට අපේ ජාතියත් නැවත මේ දුෂ්කර කාලයේදී නැවත කළ හැකි බවඔබතුමා ඒ වගේම කියනවා එවැනි අතිදුෂ්කර දෙයක් , තනි පුද්ගලයකු විසින් සිතා , ඔප්පු කර පෙන් වූවානම් , ඇයි ඔබ ප්‍රමාද ? කියා නේද මේ විමසීම කරන්නේ සමස්ථ ජාතියෙන්ම විශිෂ්ටයි විශිෂ්ටයි විශිෂ්ටයි ,,,, උතුමාණෙනී වයසක මට පුළුවන් විදිහට තේරුම් ගත්තා ,,,,,,,, මේ සංසාරේ කවදා හෝ නිවන් දකීමට පෙර මට ඔබේ දරැවකු වෙන්න ,,, ප්‍රාර්ථනා කරන්න අවසරයි ,,,, ගෞරවනීය උතුමාණෙනී
හරිම සංවේදි සටහනක් , මගේ ජිවිතය කාලයේදි දුටු ,,,,
2020 වගෙ මට spiritual awakening symptoms ආවා.මම මුලින්ම මේ ගැන අවබෝධ කරගෙන හිටියේ නැහැ පසුව අවබෝධ කර ගන්න පුලුවන් උනා.මේ ආධ්‍යාත්මික පිබිදීමේ ක්‍රියාවලියක ඉන්න බව.මම නිර්මාණ්ශ පුද්ගලයෙක් .
❤❤❤❤. සුවපත් වේවා ❤❤❤❤
I really appreciate your great programme behalf of sense of humanity
මැත ලෝකයේ , හොඳම , දේශනයයි
අතිවිශිශ්ටයි .ගුරුතුමනි ,මෙවැනි වැඩසටහන් වලට බාහිර සංගීතයක් මුසු නොකරනවානම් ඉතාමත් අනර්ගයි.සමාදියට සමවදින්න පුළුවනි.බාහිර සංගීතය නැත්නම්. මේගැනත් සලකාබලන්න.තෙරුවන් සරනයි .අපේ ගුරුතුමනි ඔබතුමා ඇතුළු සියලු දෙනාට ම .
විශිෂ්ටයි ඔබතුමා ඉතාම විශිෂ්ටයි
Teruwan saranai oba thumata niduk neerogi සුවයෙන් wejabewa
✋
❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏💪❤🥰
ඇය්තටම ඔබතුමා ගැන නම් හිතාගන්නවත් බෑ ,,,, එකවෙලාවකට හිතෙනවා මේ සේරම අත්හැරලා ඔබතුමා ඉන්න තැනකට ඇවත් ,,, ජීවිත කාලයටම මේ දේශනා අහන්නත් ,,, අප නොදන්නා විශ්වය , ජීවිතය , පින පව , බුදුන් , රාවණා , මනෝවිද්‍යාව ආදී මේ හැම දෙයක් ගැනම ඉගෙන ගන්න ,,,, ඇත්තම කියන්න මහා හගුරැතුමනි ,,,,,,, ඔබතුමා ගැලවුම්කාරයෙක් නේද ? මා දුටුවා වෙනත් ආගමක කෙනෙක් ඔබතුමාව හඳුන්වනවා ගැලවුම්කාරයා කියා මෙහි comments තියෙනවා ,,, අනේ උතුමාණෙනී මේ video එකේ සංගීත නාදයත් මාව වශීකරලා දන්න අය කියන්නකෝ මා කුමක්ද කළයුත්තේ ????මා motivation world කියා මටම නම් කරගත්තේත් , ඔබ තුමා නිසා මගේ ජීවිතයේ ඇතිවූ වෙනසටයි ,,, මන් ජීවිතය එපාවෙලා හිටිය කෙනෙක් උතුමාණෙනී
ඇත්තටම සහෝදරයා ඔබට දැනෙන දේ දැන් අපිටත් දැනිලා ,,, මේ VIDEO , තුළින් අපේ ජීවිත වෙනස් වෙලා,,, අපටත් නොදැනීම , මේනම් අපේ රටේ ලොකුම බලාපොරොත්තුව යිහරියට ඇට මස් ලේ නහර වලටම එතුමා කථා කරනවා
එකඟයි සහෝදරයා එකඟයි ,,, හදවතින්ම මෙතුමා නම් හිතාගන්නවත් බැරි,,, ආශ්චර්යයක්
අනේ දෙවියනේ , මේකනම් මහා පුදුමයක් , මටත් මේ දේම කියන්න තියෙනවා , මේ නම් මහා ආශ්චර්යමත් සිද්ධියක් , ඔබතුමාට කොහොම පින් දෙන්නද කියලා හිතාගන්න වත් බැ
අති විශිෂ්ටතම දේශනයක් මේ උත්තමයාව රැකගමු
විශිෂ්ටතම දේශකයා ,, youtube එකේ
හෙළ ජ්‍යෝතිෂ නව පාඨමාලා ආරම්භය
ජනවාරි 8 සෙනසුරාදා රාත්‍රී 7 - 10
හෙළ මනෝවිද්‍යා පාඨමාලාව
ජනවාරි 5 බදදා රත්‍රී 7 - 9
ONLINE CLASSES
ලියාපදිංචිය හා තොරතුරු සඳහා
WHATS-APP : 0779 532 381
HOT LINE : 0718 112 115
මෙන්න අභියෝගය ඉදිරියට වෙන සියල්ල අපි කියා ඇත
අවධානයෙන් මේ සියල්ල පරික්ෂා කර ඔබේ පන්තිය තෝරා ගන්න
ලංකාවේ සැබෑ හෙළ ජ්‍යෝතිශ ගුරුවරයාගෙන්ම ඉගෙන ගන්න
ඔබේ විශ්වාසය අවිශ්වාසය අපට අදාළම නැත | ෴හෙළ ජ්‍යෝතිෂය හෙළ වෛද්‍ය විද්‍යාව බුද්ධ දර්ශනය මේ දේශය සැමදාම ආරක්ෂා කලා රුවන්වැලි මහා සෑය ගොඩනගන්නේ උත්‍රසල නැකතිනි ජය ශ්‍රී මහා බෝධිය රෝපණය කරන්නේ රෙහෙණ නැකතිනි | අනුරාධපුරය ගොඩනගන්නේ අනුර නැකතිනි | ලංකාවේ සියලුම වෙහෙර විහාර මහා පිළිම දේවාල මාලිඟා සෙල්ලිපි ගොඩනැගුවේද ගොඩනගන්නේද ඕනෑම රජෙකු ප්‍රධානියෙකු අභිෂේක කරන්නේද විහාරස්ථානයක පැවිදි වන්නේද හෙළයේ මහා නැකැත් 27 සමග සැබෑ හෙළ ජ්‍යෝතිශය මූලික කරගෙනය
අපගේ හෙළ ජ්‍යෝතිශය හෙළ මනෝ විද්‍යාව සහ හෙළ වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් දුර්ලභ සහ බලවත් දේශන වලට පහත link වලින් සම්බන්ධ විය හැක
ruclips.net/video/jAxFScibboE/видео.html
ruclips.net/video/l2zEZZur4U0/видео.html
ruclips.net/video/OQuMihrvNwU/видео.html
ruclips.net/video/P_JirUCJsxw/видео.html
youtu.be/IRp8mCV7A
ඔබතුමා ටිකෙන් ටික ,,, මේ සමාජය මේ රට ගොඩ නගන ආකාරය,,, හරිම ලස්සනයි
උතුම් ගුරැතුමනි
මානිසුනේ , මේ තමයි , youtube එකේ මා දුටු හොඳම දේශනය ,,, ඔබමයි ඒ ගැලවුම්කාරයා
උතුම් වූ ගුරුතුමනි,
නැවත නැගිටින ජාතියේ
පියාණන් ඔබයි.
මගේ ගෞරවය පිලිගන්වනවා,
ආයු බෝම වේවා !!! 💐🙏🙏🙏
කියන්න වචන නැ ,,,,, ඔබතුමා අපේ ගැලවුම්කාරයායි
ඉතා විශිෂ්ඨ, කාලෝචිත දේශනයක් 🙏🙏🙏
🙏🙏🙏
There are no words to appreciate you excellent
Suwa athwewa
Niwana 🙏
CONGRATULATIONS Sir
ඔබතුමා කිව්වා , ලංකාවටත් ලෝකයටත්
නොවැම්බර් සිට ආපසූ , වෙන දේවල් සහ අප මුහුණ දිය යුතු ආකාරය
අද ඒ සියල්ල ඇත්ත වෙලා ,, වෙනදා වගේම ඔබතුමා කියන දේ සත්‍ය වෙලා
Hareyatama hare sir 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
Sir mama Suwapath keranawa ma wanakota🙏🙏🙏
Awaited a vedio,
Thank you!
Within my "thank you"
gratitude with love,
respect and
many words of gratitude include for sir.
Maha karunawan🙏🙏🙏
නැවත නැවතත් බැලුනා ,,, පුදුම වටිනාකමක් දැනෙනවා ,,, මට මං ගැනම ,,,
Much appreciated, lern a lot.
Thanking you so much.
Blessings of triple gem
හැමෝම මේ වයසක මාමා කියන දේ දකිත්වා
මෙතුමා රැවන්වැලි මහාසෑය , සුද්දාගේ අසීමිත වද වේදනා , සිතාගැනීමට වත් නොහැකි කාලයේදී
එදා දුටුගැමුණු මහ පාරමිතා බලැති පින්වත් රජතුමා ගොඩනැගුවා සේ
ඔබතුමා නොකියා කියනවා ,,,, අතිසූක්ෂම ලෙස
එය නැවත ,,,,,, අපේ ජාතියට අපේ ජාතියත් නැවත මේ දුෂ්කර කාලයේදී නැවත කළ හැකි බව
ඔබතුමා ඒ වගේම කියනවා එවැනි අතිදුෂ්කර දෙයක් ,
තනි පුද්ගලයකු විසින් සිතා , ඔප්පු කර පෙන් වූවානම් ,
ඇයි ඔබ ප්‍රමාද ? කියා නේද මේ විමසීම කරන්නේ සමස්ථ ජාතියෙන්ම
විශිෂ්ටයි විශිෂ්ටයි විශිෂ්ටයි ,,,, උතුමාණෙනී
වයසක මට පුළුවන් විදිහට තේරුම් ගත්තා ,,,,,,,,
මේ සංසාරේ කවදා හෝ නිවන් දකීමට පෙර
මට ඔබේ දරැවකු වෙන්න ,,, ප්‍රාර්ථනා කරන්න අවසරයි ,,,, ගෞරවනීය උතුමාණෙනී
හරිම සංවේදි සටහනක් , මගේ ජිවිතය කාලයේදි දුටු ,,,,
2020 වගෙ මට spiritual awakening symptoms ආවා.මම මුලින්ම මේ ගැන අවබෝධ කරගෙන හිටියේ නැහැ පසුව අවබෝධ කර ගන්න පුලුවන් උනා.මේ ආධ්‍යාත්මික පිබිදීමේ ක්‍රියාවලියක ඉන්න බව.මම නිර්මාණ්ශ පුද්ගලයෙක් .
❤❤❤❤. සුවපත් වේවා ❤❤❤❤
I really appreciate your great programme behalf of sense of humanity
මැත ලෝකයේ , හොඳම , දේශනයයි
අතිවිශිශ්ටයි .ගුරුතුමනි ,මෙවැනි වැඩසටහන් වලට බාහිර සංගීතයක් මුසු නොකරනවානම් ඉතාමත් අනර්ගයි.සමාදියට සමවදින්න පුළුවනි.බාහිර සංගීතය නැත්නම්. මේගැනත් සලකාබලන්න.තෙරුවන් සරනයි .අපේ ගුරුතුමනි ඔබතුමා ඇතුළු සියලු දෙනාට ම .
විශිෂ්ටයි ඔබතුමා ඉතාම විශිෂ්ටයි
Teruwan saranai oba thumata niduk neerogi සුවයෙන් wejabewa
✋
❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏💪❤🥰
ඇය්තටම ඔබතුමා ගැන නම් හිතාගන්නවත් බෑ ,,,, එකවෙලාවකට හිතෙනවා මේ සේරම අත්හැරලා ඔබතුමා ඉන්න තැනකට ඇවත් ,,, ජීවිත කාලයටම මේ දේශනා අහන්නත් ,,, අප නොදන්නා විශ්වය , ජීවිතය , පින පව , බුදුන් , රාවණා , මනෝවිද්‍යාව ආදී මේ හැම දෙයක් ගැනම ඉගෙන ගන්න ,,,,
ඇත්තම කියන්න මහා හගුරැතුමනි ,,,,,,, ඔබතුමා ගැලවුම්කාරයෙක් නේද ?
මා දුටුවා වෙනත් ආගමක කෙනෙක් ඔබතුමාව හඳුන්වනවා ගැලවුම්කාරයා කියා මෙහි comments තියෙනවා ,,, අනේ උතුමාණෙනී මේ video එකේ සංගීත නාදයත් මාව වශීකරලා
දන්න අය කියන්නකෝ මා කුමක්ද කළයුත්තේ ????
මා motivation world කියා මටම නම් කරගත්තේත් , ඔබ තුමා නිසා මගේ ජීවිතයේ ඇතිවූ වෙනසටයි ,,, මන් ජීවිතය එපාවෙලා හිටිය කෙනෙක් උතුමාණෙනී
ඇත්තටම සහෝදරයා
ඔබට දැනෙන දේ දැන් අපිටත් දැනිලා ,,, මේ VIDEO , තුළින් අපේ ජීවිත වෙනස් වෙලා,,, අපටත් නොදැනීම , මේනම් අපේ රටේ ලොකුම බලාපොරොත්තුව යි
හරියට ඇට මස් ලේ නහර වලටම එතුමා කථා කරනවා
එකඟයි සහෝදරයා එකඟයි ,,, හදවතින්ම
මෙතුමා නම් හිතාගන්නවත් බැරි,,, ආශ්චර්යයක්
අනේ දෙවියනේ , මේකනම් මහා පුදුමයක් , මටත් මේ දේම කියන්න තියෙනවා , මේ නම් මහා ආශ්චර්යමත් සිද්ධියක් , ඔබතුමාට කොහොම පින් දෙන්නද කියලා හිතාගන්න වත් බැ
අති විශිෂ්ටතම දේශනයක්
මේ උත්තමයාව රැකගමු
විශිෂ්ටතම දේශකයා ,, youtube එකේ
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏