recipe and method in English Rice flour 800g All purpose flour 200g Egg whites 4 Yeast 8h Sugar 25g Butter 25g in room temperature Coconut milk 5cups 4pcs rusk 1.14 Get a deep bowl and keep rice flour 1.30 add all purpose flour in to bowl 2.05 add sugar and mix well 2.13 add yeast and mix 2.25 add butter and mix 2.41 rusk 4pcs keep in small bowl and add 375ml normal water keep 5 minutes 3.02 After 5 minutes add the soaked rusk in to the bowl 3.10 mixing with hand and adding some normal water Make hard dough as shown in video Close the dough and keep 8h for rest I make the dough at 10pm and keeping over night 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 4.04 morning 7am 4.12 separating egg whites Beat eggs (Dough is 1kg so I divided to 2 part and in one time I’ll mix half of the dough. thats y 4.28 I took 2 eggs whites 4.33 divided the dough 4.59 Add 1/2 cup coconut milk 5.12 add egg whites 5.18 add another 1/2 cup coconut milk Mix.... 5.27 add 1tsp salt 5.39 showing dough-this consistency 5-49 close and keep 10 min 5.56 you can see bubbles on top 6.27 Need some cotton cloth wrap and coconut oil to wipe the hopper pan 6.43 hot pan wipes with oily Cotten clothe pack 6-47 keeping mixer in hot wiped pan Flame 🔥 normal Enjoy 😉 Thanks ❤🌸❤🌸🇱🇰❤🌸🇱🇰❤🌸🇱🇰
Hi, I did hoppers as your steps. Fantastic. It came very well. Thank you so much for sharing it and wish you good luck and will share this with others.
Oyage me reply ekata nam godak garu karanawa.wena boruwata posh wenna anunge kichan ekak hari vidio karala dala me weddi oya nam aththama kiuwa .oyata waradinne ne nangi budusaranai
recipe and method in English
Rice flour 800g
All purpose flour 200g
Egg whites 4
Yeast 8h
Sugar 25g
Butter 25g in room temperature
Coconut milk 5cups
4pcs rusk
1.14 Get a deep bowl and keep rice flour
1.30 add all purpose flour in to bowl
2.05 add sugar and mix well
2.13 add yeast and mix
2.25 add butter and mix
2.41 rusk 4pcs keep in small bowl and add 375ml normal water keep 5 minutes
3.02 After 5 minutes add the soaked rusk in to the bowl
3.10 mixing with hand and adding some normal water
Make hard dough as shown in video
Close the dough and keep 8h for rest
I make the dough at 10pm and keeping over night
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
4.04 morning 7am
4.12 separating egg whites
Beat eggs
(Dough is 1kg so I divided to 2 part and in one time I’ll mix half of the dough.
thats y 4.28 I took 2 eggs whites
4.33 divided the dough
4.59 Add 1/2 cup coconut milk
5.12 add egg whites
5.18 add another 1/2 cup coconut milk
Mix....
5.27 add 1tsp salt
5.39 showing dough-this consistency
5-49 close and keep 10 min
5.56 you can see bubbles on top
6.27 Need some cotton cloth wrap and coconut oil to wipe the hopper pan
6.43 hot pan wipes with oily Cotten clothe pack
6-47 keeping mixer in hot wiped pan
Flame 🔥 normal
Enjoy 😉
Thanks
❤🌸❤🌸🇱🇰❤🌸🇱🇰❤🌸🇱🇰
4949
Ll
Very comprehensive. I will do someday soon
අාපප
@@nrseetha3502 PW
ඔයාගේ අාප්ප තාච්චිය පදම් කරපු වීඩියෝ එක විදියට මමත් කලා.එ්ක හරියටම හරි ගියා.වෙනදට ගලව ගන්න බැරුව ගොඩක් නාස්ති වෙනව.එකක්වත් අහක ගියේ නෑ.ගොඩක් ස්තූතියි හරි දේවල් කියලා දෙනවට අපිට❤❤❤❤
බොහොම ස්තූතියි.
Ou ekahari giyaaa💓💓💓💓
වටිනාම වීඩියෝ එකක්අද මමත් ආප්ප හදන්න පිටි එක අනුවඊට පසුවයි ඔයාගේ වීඩියෝ එක දැක්කෙගෙදර අයට කන්න අද මම අලුත් දෙයක් දැක්කා ඔයාගේ වීඩියෝ එකෙන් ඊළඟ සැරේට මමත් ඒ විදියට හදල බලන්න ඕනේඔයාට ගොඩක් ස්තූතියි❤️
බුදුසරණයි මැණිකේ
ඉතාම පැහැදිලිව කියා දෙනව.ස්තූතියි තෙරුවන් සරණයි
බුදුසරණයි
අද video එක බලලා ආප්ප හැදුවා හරිම රසට ආවා. ගොඩක් ස්තූතියි මේ වගේ video එකක් කරලා ක්‍රමය කියලා දුන්නට.
මම අද හැදුවා. මෙච්චර කල් වැරදුනා. අද තමා හරි ගියේ. ඔයාට ගොඩාක් ස්තුතියි හරිම රෙසිපි අපිට ගේනවට.
මම අද හවස මේ විදියට හැදුවා.ඔය ව්දියටම මිශ්‍රණය හරිගියා.බටර් දැම්මෙ නෑ.කෑම හදන්න ඔයාගෙ වීඩි බලනවා.ස්තූතියි .සුබ අනාගතයක් ඔයාට.බුදු සරනයි
ඔය විදියටම මමත් හැදුවා ආප්ප. හොදට තිබුණා. කලින් හදාගන්න අමාරු වුණා. කියල දුන්නට ගොඩක් ස්තූතියි ඔයාට.. 👍👍
ගොඩාක් ස්තූතියි
9@@niraSrecipes
අද හැදුවා. හරියටම ආවා. Thank you
Oyata budusaranai. Thank you so much and God bless your ❤💗💜
වෙනස්ම විදියක්.ස්තුතියි ඔබට.❤
ඔයාටත් ස්තුතියි, පින්සිද්ද වෙන වැඩක්, ලස්සන අහගෙන ඉන්න ආසහිතෙන කටහක්, ඔයාට තියෙන්නේ,
ටිකක් වෙලා යනකොට පන නැති වෙලා වාටි හැලෙන වා ඒක ට මොකද කරන්නෙ
ඔයා නියම වටිනා කතාවක් කීව,මනස සැහැල්ලුව,ජීවිතයට ගොඩක් වටිනව ,ඔයාගෙ වීඩියෝ මම හැම එකම බලනව.ගොඩක් අපිට ගන්න දේවල් තියෙනවා .බුදු සරනයි ,ජයවේවා .
❤️❤️
Akki oyata godaak thanks. Mn mita kalin appa hadala ne. Aluth thachchiyak aran oya kiwa widiyata padam karala ada appa heduwa. Hondata awa. Oyata godaak ස්තුතියි.❤
Thank you miss. Mn ada ude appa heduwa. Miss kiyapu vidihata. Hodatama thibuna. Godaak pin. Oba Karana kiyana hemadema sarthaka wewa....!
අක්කා mm ada හැදුවා හරි ම
Rasaai thanks akki🥰🥰
ශා නියමයි. දීර්ඝායුශ වේවා!!
අක්කා නෙවෙයි ආප්ප අක්කා හදලා ගොඩක් කල්😂
හරිම පැහැදිළියි ඔයා කියලා දෙන විදිය... good luck and oll the best
❤️❤️
ගොඩක් නිහතමානී ලෙස පැහැදිලි ව අපිට කියලා දෙනවා.... thanks ඔයාට.... ජේසු පිහිටයි
බොහොම ස්තූතියි
අද හැදුවා .නියමයි.ගොඩක් ස්තුතියි ඔයාට. කිසිම රහසක් නැතිව සියලු දේ පැහැදිලිව කියල දුන්නට.💗💗💗
ගොඩක් ස්තූතියි ...
ඇත්තටම ඔව් මාත් හදන්න ඕනේ.
ඔයා කියපු විදිහට මමත් හැදුවා. හරිම රසයි. හොදට ආවා. ඔයාට ස්තුතියි.
දොනි හල්පිටි කඩේ ඉදි අප්පපිටිද පිටිවර්ගය කියන්න ස්තුති
Supiri akke supiri... ❤❤❤ mn dan hadana gaman aththamai ada nm niyameta awa.. Tnx
නියමයි ❤️
ඔයාගෙ කෑම හදන්න ලෙහෙසියි .මම වටලප්පන් හැදුවා හරි රසයි.අනිත් අයටත් බෙදුවා.හැමෝම රසයි කිව්වා.ඔයාට ස්තූතියි
❤️❤️❤️
Thanks ,oya kiyala diipu widihata udu wade haduwa ,rasta lassanata tibuna ..meekath hadala balannam.
Ha ❤️❤️
ගොඩක් හොද දෙයක් මම් මේ විදියට ආප්ප හදනවා දැකල නැහැ. මමත් ලගදීම හදල බලන්නම්. Good ones👍🌹🌹🌹
බොහොම ස්තූතියි .හැදුවොත් කමෙන්ට් එකක් දාන්න.🥰
❤ඕනෑම කෙනෙකුට තේරුම් ගැනීමට පහසු ලෙසට කියලා දීම ස්වංරැකියාවක් කරන අයට සහ මව් වරුන්ට ඉතා වැදගත් අයුරින් ආප්ප හදන හැට් කියලා දුන්නු ඔයාට ගොඩක් ස්තුතියි ....🎉🎉🎉🎉🎉🎉😢🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
ඔයාට ගොඩක් ස්තූතියි අපට හරි විදියට කියල දුන්නට.😊😊😊
aththatama oya nam harima hodai resapi nam kiyala wadak ne harima shok oyata mage atharaya hamadama thiyenawa
බුදුසරණයි
හොඳට කියලා දුන්නා. හදලා බලන්නම්. ගොඩාක් ගොඩාක් ස්තුතියි. බුදු සරණයි
thanks
Harishokmataohomahadannabane
මමත් හැදුවා ඔයට ගොඩක් ස්තුති.
නියමයි! Iye baluwe! Ada haduwa. Hariyatama awa 💯 .. Thank you
Thanks
J u8
I like your recipes. Tried many. It turned out well. Thank you so much 💓.
මමත් හැදුවා හරියටම හරිගියා ඔයාට ස්තුතියි ඒ වගේම පිං
බුදුසරණයි
❤❤❤❤❤ තෑක්ස් බුදු සරනයි
නියමයි හරි ම පැහැදිලි දෝණි. බුදුසරණයි,. ❤❤❤..
ගොඩක් ගොඩක් ස්තූතියි 🥰🥰
Oyage video ekata thank you.
ගොඩක් දේවල් දැනගත්ත, ඔයාට පිං. 👍❤
බුදුසරණයි ඔයාටත්
ස්තුතියි දුව ❤❤❤❤❤
මම පෙරේදා හදලා බැලුවා.මම ඉස්සර හදන ආප්ප එක්කවත් හරි ගියෙ නෑ.ඒවුනාට මේක වටේ ක්‍රිස්පියට ආවා.ගොඩක් රසයි.ඔයාට ගොඩක් ස්තුතියි 🥰🥰😍
ගොඩක් ස්තූතියි
Mama t haduwa sthuthi
Mamath hadala baluwa . Harima shok. Jesu pihitai oyata !
බුදුසරණයි
මම ඔයාගේ වීඩියෝ එක බලලා දානෙකටත් ආප්ප ඉව්වා ඔයාට ගොඩාක් ස්තුතියි
Very good vedio .Thank you so much daughter .
ඊයේ තාච්චිය හදාගත්තා, අද ආප්ප මිශණය හදාගමු එහෙනම්.. 👍
hadamu
👍
Soy mamath hadanawa
දෙකම එක දවසෙ කරන්න මෙච්චර කියලත් තෙරැමි ගන්න බැනෙ
Nicely explaining..great job
හරිම පැහැදිලිව කියලා දුන්නා.
ස්තූති.ඔබට 🙏🥰
Ane akki godak hodata පැහැදිලිව oya kiyala dunna.
සුභ දවසක් ........... වටින විඩියො එකක් ....... ජයවෙවා
👍thanku oyage n pahasu kramayak
ගොඩක් හොඳයි ඔයාට සුබ දවසක්
Godak sthuthi duwa
ෂා නියමයි බොහොම ස්තූතියි ඔයාට
Oya appa hadapu vidiya dekkama matath hadanna Asa hituna thanks
වටිනවා, හොඳයි👍🏻
Thanks nira mis aluth vidiyakata appa hadana akaraya denagathha mamath ehema hadala balannam
mamath haduwa iye appa niyameta awa thanks oyata
ස්තූතියි නංඟි ලස්සනට පැහැදිලි කරනව ඔයා ❤
මේ කෑම ජාති හැම දේම හැදුවේ නැති උනත් හැම vedo එකක්ම බලනවා ඒ ඔයා නිසා ඔයා හරි ඒවයි සතුටක් ප්‍රතිපලයක් ලබන එක ගැන හිතලා ❤👍 බුදු සරණයි 🙏💐
Thank you dear oyage recipe ekata appa haduwa ada thama hariyatama appa haduwe 🙏
නියමයි ආ සුපිරිම සුපිරි ජයම වේවා සුභ දවසක් වේවා
🎀v.good.ow..niyami😍❤
Hi, I did hoppers as your steps. Fantastic. It came very well. Thank you so much for sharing it and wish you good luck and will share this with others.
Thank you so much dr, yes I shared all the secret with recipe . God bless you!! ❤️
Thankyou so much
ඔයාට ගොඩක් පිං මේ දේවල් කියලා දුන්නට මම අද appa heduwa
ආනේ ගොඩක් ස්තූතියි ඔයාටත්
Math haduwa .niyami.sathutuii bs
Thank you so match ❤️❤️❤️❤️🧡🧡🧡💛💛💛💚💚🌼🌼🌹🌹🌹🌹🌹👍
Niyamai oya kiyapu widihatama mama appa hadanawa.hodata heduna.mama kawada wathma appa hadala ne.hitha ganna be.Budu saranai! oyata.
ශා නියමයි
Appa soda Dala hadanna barida
puluwan @@MadushiNirasha-pt1ih
ඔයාගෙ ලස්සන kitchen එක පෙන්නලා video එකක් කරන්නකෝ.😍😍
අනේ මේක මගේ කිචන් එක නෙවේ.අපි ඉන්නේ ඩුබායි වල මේවා රෙන්ට් කරපු ෆ්ලැට්.ලංකාවට ගියාම කරන්නම්.ගෙදර එකෙත් තාම වැඩ නම් ඉවර නෑ.අපි ඉතින් පොඩ්ඩ පොඩ්ඩ තමා ජීවිතේ නැගිටින්නේ.
බොහොම ස්තූතියි ඔයාගේ ඉල්ලීමට.
බුදුසරණයි 🥰
Oyage me reply ekata nam godak garu karanawa.wena boruwata posh wenna anunge kichan ekak hari vidio karala dala me weddi oya nam aththama kiuwa .oyata waradinne ne nangi budusaranai
මොකො එකත් කොපි කරන්න ද😂
❤❤❤❤ආදරෙයි ඒ නිහතමානී කමට.
ඔයාට ගොඩක් ස්තූතියි !
Looks yummy. I am going to make it tomorrow. Thanks for sharing
Thanks dr
Oyage video deka.a baluva thanks.
ඔයාටත් පවුලේ සැමටත් නිදුක් නීරෝගී ජීවිතයක් වේවා.!!
දීර්ඝායුශ ලැබේවා!!! ❤️🥰❤️
clear explanation...thanks
මනස සැහැල්ලුවෙන් කෑම හදන්න කිව්කතාව ගොඩක් වටිනවා
❤️❤️❤️
Preparation method looks so grand and eye-catching. That looks absolutely amazing, incredible and delicious
thanks dr
ඕබ තුමීය පාවිච්චි කරන ලිප කුමක් ද
@@harischandrahettiarachchi9564 GAS LIPAK.EKA THACHCHIYA THIYANNA LOKUU NISA PODI PLATE EKAK THIYALA THIUENE
Bohomasthuthi 😍
Niyamay saho
Theruwansaranay oyata
Woow. Its superb
Niyamai niyanai❤🎉
ස්තුතියි ආපු හදන්න කියලා දුන්නට
ආපු😂 මම කියලා දුන්නා ඔයාට වයර්😅 මම ආප්ප හදන්න කියලා දුන්නෙ
දැක්කම ආස හිතෙන රසම රස ආප්ප රෙසපිය අරගෙන ආවට බොහොම ස්තූතියි නියමයි
ැැවහර
thanks me de kiyala dunnata
ස්තුතියි ඔයාට .❤
ඔයාට දීර්ඝායුශ
සුපිරි ඔයා නම්.......❤️
❤️❤️❤️
Thanks for your guidance and May I know how to make paniappa (sweet hoppers ) also please 🙏 😊 .thanks
Thank you very much for your instructions.
Eththatma godak sathutui akka oyala wage aya inna eka.mth kade ada indan appa hadanwa.bs.akka.1kg ekakata kiri kochchara dannaa onida
අඬුකෝප්ප 4 වගේ සමාන ගානක් යන්නේ පදම බලලා දා ගන්න
මම,විඩියෝව,බැලුවා,හොදයි,තේරැනා,ඔයාට,ගොඩාක්,ඉස්තුතියි
බුදුසරණයි
වටින වීඩියෝවක් මොකද හුග දෙනෙක් මේක හරියට දන්නෙ නෑ..
Penivalalu
.
Good idea
අන්න නියමයි..රසට ගුනට ..ආප්ප කන්න..
Godak stote 🙏
Godak.pahadili.tanks
ස්තුතියි කියා දුන්නට 🙏
❤️😍💓💕🥰🥰💕💕💕
Wow so good thank you very much miss
❤️❤️❤️❤️
නිය 👍මයි
💛💛
thanks man ada haduwa mishranaya.heta uyala kiyannm
Thanks for sharing. I am going to try this hopper recipe. Watching from Australia.
Thanks dr
Math haduwa...niyametama awa...supiri
ගොඩක් ස්තූතියි
Niyamai.nangi
ගොඩක් ඉතූතියි ඔයාට ..❤️❤️❤️❤️
මමත් අද පලවෙනියටම හැදුවා හරිම රසයි
ශා නියමයි
ඔයාට පිං මමත් දැන් නිතරම ආප්ප හදනව
Mama ada hadanaws
ආප්ප නිතරම කන්න එපා සිනි හැදෙයි
Thats good recipe .thank you ..
ගොඩක් ස්තුතියි!!! නියමයි 👍👍 මේකෙන් පැණි ආප්ප හදන හැටිත් පෙන්නන්නකෝ .
man video ekak damma eka balannako
Godak sthuthiyi