'' තෙල් ජාවාරම නැගලා යනවා...''

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 156

  • @sepalamarasinghe1
    @sepalamarasinghe1  2 года назад +6

    ruclips.net/video/gZfhy_VPySg/видео.html

    • @inokakumari1
      @inokakumari1 2 года назад

      Obage live videos mata enne na, e videos walata comments dannath ba eka piliwadawa pahadili kirimak awasyai.

    • @mahindaabepema9695
      @mahindaabepema9695 2 года назад

      Hema. Vedio akkama. Subscribed. Karanna like. Karanna

    • @inokakumari1
      @inokakumari1 2 года назад

      Man kiyanne fb eke?

    • @waroonthajudeen5706
      @waroonthajudeen5706 2 года назад

      @@inokakumari1 l

  • @sampathbandara5721
    @sampathbandara5721 2 года назад +73

    ඇත්තටම සේපාල් මහත්මයා. ඔබ අති විශාල සමාජ සත්කාරයක නිරත වෙනවා. ✊ජන අරගලයට ජය වේවා✊

  • @jcr6483
    @jcr6483 2 года назад +14

    හොද අදසක්. මුන් කාලකන්නි එලවන්නම ඕනෙ

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 2 года назад +37

    ඕකුන්ව අතාරින්න හොඳ නෑ ..හිරේට දානකම් අපේ අරගලය කරමු .

  • @namalranasinghe
    @namalranasinghe 2 года назад +25

    දිනන අරගලයට ජයවේවා!

  • @madushandoluweera5226
    @madushandoluweera5226 2 года назад +20

    කාලීන මාතෘකාවක් ගැන සුපිරි විග්‍රහයක්!!

  • @user-ku2s
    @user-ku2s 2 года назад +26

    _ඔබ ඉතා මධ්‍යස්ථව මේ කියවීම කළා !_

  • @ccb91ful
    @ccb91ful 2 года назад +13

    ඔබතුමාගේ අදහස් ඉතාමත් වටී..

  • @prabathchandika6317
    @prabathchandika6317 2 года назад +38

    සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා සර් ඇතුලු සියලුම දෙනාට

  • @gaminijayakody5133
    @gaminijayakody5133 2 года назад +4

    අරගලයට ජයවේවා සේපාල් මහත්මයා තෙරුවන් සරනයි

  • @marianfernando6038
    @marianfernando6038 2 года назад +10

    ඔබ කියන හැම දෙයක්ම ඇත්ත. දේශපාලකයින්ට නොතේරෙන එකයි අපේ කරුමෙ. ජයවේවා.

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 2 года назад +31

    අපි කොහොම හරි මේක වෙනස් කරමු. හැබැයි හරි විදිහට .
    ජන අරගලයට ජයවේවා !

  • @samudrakodithuwakku4169
    @samudrakodithuwakku4169 2 года назад +18

    ඔබතුමාගේ සමාජ මෙහෙවරට අපගේ ගෞරවය .
    ආයුබෝවේවා !!!!
    👏👏👏👏

  • @chandran6384
    @chandran6384 2 года назад +23

    ඇත්තටම ඒ කතාව ඇත්ත සර් හැමෝම තෙල් ගහ ගත්තත් පෝලින් ඉවර වෙන්නේ නෑ.පෙට්රල් තියන දවස් වලටවත් සෙඩ් වල සෙනග නෑනේ ඉතින් මේ මහා ජාවාරමක් තමයි හැමෝම කල්පනා කරලා වැඩ කරන්න මෙතුමා මේ තරම් දැනුවත් කරන්නේ රටට ඔබලාට ආදරේ නිසා ඔබට තෙරුවන් සරණයි පරෙස්සමෙන් ඉන්න සර්🙏👍💐

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 2 года назад +30

    තෙරුවන් සරණයි ඔබ ඇතුළු අරගලයෙ යෙදි සිටින ජනතාව ට

  • @rajapaksha9775
    @rajapaksha9775 2 года назад +33

    රත්නපුරේ ඩීසල් ,පෙුටිිරල් ලීටර් එක 1000/= සමහරු විකුනනවා... අවශ්‍ය කෙනෙකුට තෙල් ටිකක් ලබාගන්න වරු ගනන් පෝලිමිිවල ඉන්න වෙලා තියෙන්නේ

  • @shamilagamage8950
    @shamilagamage8950 2 года назад +13

    ජය වේවා Mr සේපාල 🙏🙏🙏

  • @mahindaguruge9926
    @mahindaguruge9926 2 года назад +7

    අරගලයට ජයවේවා!

  • @nimaliperera9457
    @nimaliperera9457 2 года назад +10

    දර්ශන ලගට ඔයාට CID යන්න වෙයි...
    පරිස්සමෙන් සේපාල් ... ❤❤

  • @kapilakapila9665
    @kapilakapila9665 2 года назад +2

    අරගලයට ජය වේවා 🙏🙏🙏 සාධාරණ ඉල්ලීම් උද්ඝෝෂණ වලට ජය වේවා ඔබ අප සැමට ජය ❤️❤️❤️❤️❤️❤️

  • @amalfernando4361
    @amalfernando4361 2 года назад +9

    එක ඇත්ත... 👍

  • @maxwellfelix6349
    @maxwellfelix6349 2 года назад +2

    පුරවැසියන් යාවත්කාලින කරන දැනුවත් කරන යන්ත්‍රය සේපාල් .. ජයවේවා

  • @pavanikaushalya1605
    @pavanikaushalya1605 2 года назад +5

    රටේ බාගයක් හොරුනේ... ඉතින් කොහොමද කරන්නේ මේක

  • @indi15
    @indi15 2 года назад +4

    තෙරුවන් සරණයි 1

  • @anthonyjustin4583
    @anthonyjustin4583 2 года назад +6

    SEPAL, YOU ARE CORRECT

  • @athulaperera3025
    @athulaperera3025 2 года назад

    ඇත්ත කතාව බොහොමම ස්තුතියි මෙම දැනුවත් කිරිම ගැන අරගලයට ජය

  • @victorweerasinghe6343
    @victorweerasinghe6343 2 года назад +5

    Very good speech Thank you mr

  • @sumedagunathilaka9712
    @sumedagunathilaka9712 2 года назад

    ඔබට ස්තුතිය සේපාල් මහත්මයා

  • @onesymphonylifemusic8346
    @onesymphonylifemusic8346 2 года назад +5

    අරගලයට ජය නියතයි

  • @amugodavithanage2505
    @amugodavithanage2505 2 года назад

    Aragalayata jayawewa theruwan saranai obata

  • @slwide7507
    @slwide7507 2 года назад +4

    ඔය දේ නැවැත්විය හැකි එක් ක්‍රමයක් නම් සලාක ක්‍රමයට ඉන්ධන ලබා දීමයි.

  • @srehanblocks5705
    @srehanblocks5705 2 года назад +5

    මේ රටේ වැඩිපුරම ඉන්නේ හොරු ඒකයි රාජපක්ෂලා එලවන්න අමාරු

  • @abekoonanura9307
    @abekoonanura9307 2 года назад

    Danuwath kereema godak watinawa.....

  • @tinula
    @tinula 2 года назад +11

    9 වෙනිදා ගත්තේ බිලී බෝයිස් ලා තේරු මෝරු නිදැල්ලේ නිතයට රජකරන්නට ඒක ඒකාට විවිධ විදියට නීතිය ක්‍රියාකරන රටක් පවතීද කලින්ම ගතයුත්තේ මහින්ද නාමල් ජොනී ඇතුලු රාජ්‍ය බලය අයුතු ලෙස යොදාගත් අයවලුන්. කෝ සාධාරණය

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 2 года назад

    ස්තුතියි 💐💗

  • @asokapanditharatne888
    @asokapanditharatne888 2 года назад +8

    කියලා වැඩක් නෑ, ඔය වගේ කාලකන්නි හින්දා තමයි මේ රට හදාගන්න බැරි

  • @teclafonseca2286
    @teclafonseca2286 2 года назад +3

    Aragalayata jayaweva 🇱🇰💪🇱🇰💪🇱🇰💪

  • @cricketerlives125
    @cricketerlives125 2 года назад +23

    අතේ පටියක් ගහනවා නේ යුරෝපා රටවල. මට ඒකේ නම මතක නෑ. ඒ පටියෙන් එක පාරක් සේවාව පාවිච්චි කළාම සටහන් වෙනවා නේ. සිස්ටම් චේන්ජ් 😁. මට නම් හිතෙන්නේ මේ මිනිස්සු අවුරුදු 300 විතර කලින් හිටපු නරුම ඉංග්‍රීසි, ලන්දේසි, වගේ. අපි තරුණයෝ කවදා අලුත් ලෝකයක් දකියිද? පව් අපි. ගෝත විභාග ක්‍රමය නිසා ආසාවෙන් දෙයක් ඉගෙන ගන්න බෑ. අමාරුවෙන් ඉගෙන ගත්තට පස්සේ නාකි හැත්ත අපිට ඉන්න දෙන්නේ නෑ

    • @SachiraBhanu
      @SachiraBhanu 2 года назад +1

      salaka krameta giya nan iwarai tika kalekata. hamotama grama sewaka haraha fuel card ekak issue karanna. eyata eken refill karanna puluwan yam kalekata sarayai. ethakota eyalath onama gaman gihin tel ithuru kara gani.

  • @gayanigeethika8029
    @gayanigeethika8029 2 года назад

    ඇත්තනෙ. ඉවරයක් නැති පෝලිම් වලට හේතුව. ඔබට ස්තුතියි

  • @susilayupala2959
    @susilayupala2959 2 года назад +1

    Anniwarayenma oba hari aragalayata jayawewa sepala paressamen. All natural punishment have to come. 💪🏻👏👍🙏🙏🙏❤️❤️❤️

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 2 года назад +1

    නෑ නෑ සුදු ඇඳගෙන කළු වගේ පිට උනා.. පිට කලා..අරගලයට ජයවේවා 👍👍👍

  • @lalindasriperera8324
    @lalindasriperera8324 2 года назад +3

    "Injustice anywhere is a threat to justice everywhere."

  • @chamilajeewanthaatapattu9939
    @chamilajeewanthaatapattu9939 2 года назад +9

    කියනවා වගේ මුන් පක්ෂයක් නෙමේ ත්‍රස්ථවාදි කන්ඩායමක් පොහොට්ටුව කියන්නේ

    • @tuandilshan5767
      @tuandilshan5767 2 года назад

      මයිනා LTTE ත්‍රස්‌තවාදය රටින් තුරන් කළේ ඒ වෙනුවට SLPP-ත්‍රස්‌තවාදය රටට දායාද කරන්නයි...

  • @ameerkhan8636
    @ameerkhan8636 2 года назад +1

    Mr sepal we'll come obakiyappu widiyata kalukada jaawarama gaswalatath wenawaa double price

  • @meryranjith5270
    @meryranjith5270 2 года назад

    ජයවේවා ❤️❤️❤️❤️

  • @depikakumari5030
    @depikakumari5030 2 года назад

    Oba kiyana kathawa hari.màtath ehema denenawa.

  • @kavinduheshan6229
    @kavinduheshan6229 2 года назад

    Thanks 👍👍

  • @amilaprasad6807
    @amilaprasad6807 2 года назад +7

    මිරිස් ගල්..නෙවෙයි...කක්කුසි පෝච්චි පාවා ඔලුවේ තියාගෙන ගියා කියලා අපේ තාත්තා කියලා තියෙනව සේපාල මහත්මයා..

  • @chaminda23
    @chaminda23 2 года назад

    ✊ජන අරගලයට ජය වේවා✊

  • @nimeshchathuranga2478
    @nimeshchathuranga2478 2 года назад

    Thanks mr.sepal.💯✅🙏

  • @Rastha_Kolla
    @Rastha_Kolla 2 года назад +13

    වීඩියෝ එකට දාලා තියෙන # tag ටික තමයි ආතල්ම🤣

    • @ruwansanjeewa5420
      @ruwansanjeewa5420 2 года назад

      ❤️❤️

    • @ashokfonseka6062
      @ashokfonseka6062 2 года назад

      බල්ලො මරලා හරි සල්ලි හොයන එවුන් දන් බිහිවෙලා ඉවරයි .. බල්ලො 225 ඔහොම හොරා කද්දී අනිත් එවුන් නිකා ඉදීද ?

  • @ranjithsilva878
    @ranjithsilva878 2 года назад

    Our respect to you

  • @priyankaamarasuriya7897
    @priyankaamarasuriya7897 2 года назад

    අපි කොහොම හරි වෙනස් කරමු 🙏

  • @dhammikagunaratne1475
    @dhammikagunaratne1475 2 года назад +4

    John MUST be sent behind jail ( Not bars as Johnny is a major Bar owner ) .

  • @arunifernando8380
    @arunifernando8380 2 года назад +9

    හලාවත පැත්තෙත් ඔයි ජාවාරම යනවා පෙට්‍රෝල් විකුණනවා

  • @amazingfernando2440
    @amazingfernando2440 2 года назад

    EXCELLENT

  • @suresh1657
    @suresh1657 2 года назад +3

    As i said earlier there are lot of citizens in Sri Lanka to be rehabilitate..

  • @nimalkoda5244
    @nimalkoda5244 2 года назад +2

    stutiy obatumata siyalu Devi pihitay aragalayata jayama

  • @kumarapgamage5259
    @kumarapgamage5259 2 года назад +1

    අපේ උන්ගේ හැටි තමයි ඔය.. කල දුටු කල වල ඉහ ගන්න උන්.. ඡන්දෙ දීලා තමන්ගේ වැඩ කර ගත්තු උනුත් ඒ වගේ තමයි..

  • @tharangaherath2284
    @tharangaherath2284 2 года назад +4

    Right on target we need to stop this

  • @niluksranasinghe6113
    @niluksranasinghe6113 2 года назад

    Very very good

  • @franklinward7622
    @franklinward7622 2 года назад +2

    nice

  • @ema.6024
    @ema.6024 2 года назад

    අරගලයට ජයවේවා

  • @isharaperera5841
    @isharaperera5841 2 года назад +1

    අගය කරනවා කතාව .

  • @srilankanraja9338
    @srilankanraja9338 2 года назад +2

    🙏❤️❤️❤️❤️

  • @chamilapriyantha7826
    @chamilapriyantha7826 2 года назад +4

    මේ මුකුත් නෑ ශෙඩ් වල තියෙන පොම්ප හැම එකකින්ම තියෙන තෙල් ටික ගැහැව්වනම් පෝලිම් හිටින්නේ නෑ...

  • @rushenimaperera9399
    @rushenimaperera9399 2 года назад +3

    💐💐💐

  • @nilupulkahapolaarachchi9991
    @nilupulkahapolaarachchi9991 2 года назад +3

    උන්ඩිය ක්‍රමයට ඩොලර් වලට වෙච්ච දෙ තමයි තෙල් වලටත් ඉදිරියෙ වෙන්නෙ.

  • @nilakshikumari9348
    @nilakshikumari9348 2 года назад +4

    මේ රටේ උං හැදෙන්නෙ නෑ නේද...පෝලිංවල ඉඳං කියන කතා...සල්ලි තියනවලු...තෙල් නැති එකලු ප්‍රශ්නෙ....මේ මිල ඉහලයාම උන්ට දැනෙන්නෙවත් නැතිපාටයි...මෙහෙම උං එක්ක අරගල කරන්නෙ කොහොමද කියල හිතෙනවා...

  • @indikajayathilaka9870
    @indikajayathilaka9870 2 года назад +3

    👍

  • @kavindyadewmimadubashini8542
    @kavindyadewmimadubashini8542 2 года назад

    💯💯💯👍👍👍

  • @kushanpandipperuma9143
    @kushanpandipperuma9143 2 года назад

    100% true

  • @ranasenamadugallageranjani9956
    @ranasenamadugallageranjani9956 2 года назад +1

    ඇමතිකම් නෙවෙයි දෙන්න තියෙන්නෙ බොල, ගොවීන්ට අවශ්‍ය සහනාධාර පොහොර ටික දුන්නොත් දැනටම ඔහුට දේවාශිර්වාද ලැබෙයි

  • @deslinsilva9712
    @deslinsilva9712 2 года назад +3

    ,ගෑස් වලටත් ඔය ජාවාරමම වෙනවා.ගෑස් එකක් අරන් දෙන්න පෝලිමේ ඉන්න රු 3000/= ක් ගන්න අය ඉන්නවා.

  • @sudeshsoyza8489
    @sudeshsoyza8489 2 года назад +2

    🙏🙏🙏🙏🙏👍👍👍

  • @mohdazmi9858
    @mohdazmi9858 2 года назад +2

    👍🇱🇰👍

  • @manjuladesilva2102
    @manjuladesilva2102 2 года назад +3

    🙏🙏👍👍💐💐

  • @ashokelayaperuma2338
    @ashokelayaperuma2338 2 года назад

    Aragalayata jaya wewa

  • @cristyhaththalla5836
    @cristyhaththalla5836 2 года назад

    Good 👍

  • @shirajismail3544
    @shirajismail3544 2 года назад +2

    Sepal mahatthoyo matath loku prehlikaawak mae thel polima iwara wenne netthe ayida kiyala.
    Mamath 3weel ekak padina kenek den dawas 20k gedara petrol hemadama wage sheds walata enawa polima aduwenne nehe mage lamayi dennek ma o levels karanawa admission 2kuth thibilath mata petrol hambawune nae ada thamayi dawas 20kata passeyi petrol hambawune. Aanduwath mae mafia ekata kisima prathicharyak dakwanne nehene apyiwage aya thamayi hema petthenma thelenne.

  • @benaimaamai6283
    @benaimaamai6283 2 года назад +4

    ජේ වි පි එක හෑන්ඩ් බ්‍රේක් ගහන් දුවන්නේ

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 2 года назад +2

    👍👍👍👍👍

  • @balabala1760
    @balabala1760 2 года назад

    Sir. Opathuma kiyana siyaluma de. Hatha sthuthi. Aragalayatta. Jeyaweva

  • @susilayupala2959
    @susilayupala2959 2 года назад

    Gotta please go home immediately Sri Lanka 🇱🇰 now finsh. 💪🏻👏👍🙏🙏❤️❤️❤️

  • @sagaraliyanage2736
    @sagaraliyanage2736 2 года назад +4

    👍❤️🇱🇰🍻

  • @samithanilmininilmini8969
    @samithanilmininilmini8969 2 года назад +4

    රට කාල ඉවරයි

  • @saranya2669
    @saranya2669 2 года назад +3

    Meh, 225 monawada therenne ...
    Api okkoma ekata wada karaddhi ..meh o/l lamaita sahanayak denawa kiyala iye rath petrol wadi karala neh...ithin apahasu thawayakata lakk kala neh..bus nah..three-wheels nah ...
    Mokadda mun ...

  • @tissadealwis3037
    @tissadealwis3037 2 года назад

    I will very much appreciate your courage. May tipple gem bless you.

  • @horoscope977
    @horoscope977 2 года назад

    ගෝඨාවයි රනිලාවයි මහින්දයවයි ව්නාශ කරන්නැතුව ,

  • @kumarimampitiya1994
    @kumarimampitiya1994 2 года назад

    සති දෙකකට කලින් අපේ නෑදෑ කෙනෙකුට හදිසියේ තෙල් නැතිව වාහනේ මඟ හිටියා කර කියා ගන්න දෙයක් නැති වුනා ත්‍රී වීල් එකකින් ලීටරේ අටසීයක් දිලා ගත්තේ ත්‍රී වීල් වල තෙල් තියාගෙන පාරවල් අයිනේ ඉන්නවා

  • @gamagesenevirathnagamage808
    @gamagesenevirathnagamage808 2 года назад +1

    පිරවුම් හල් ද මෙයට සම්බන්ධයි

  • @sunimalfernando4347
    @sunimalfernando4347 2 года назад +2

    😘🇱🇰🙏✊👍👍

  • @hemaranawaka90
    @hemaranawaka90 2 года назад

    Oya hema balu wedakatama waga kiyanna ona me rajaya

  • @raheemjaldeen9594
    @raheemjaldeen9594 2 года назад +2

    🙏🙏🙏💗🇱🇰💗

  • @sumithpalithapalith1303
    @sumithpalithapalith1303 2 года назад +1

    Sepall maththayo mama 22 yaers mada peradega h.d .driver. Kenek 225.appeta mokadune kalakani pannana kalaya Awiththeyenne anye wareyn pannamu

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems 2 года назад

    ඊට ලෙහෙසියි නේද, තෙල් සුලභ කලොත් කාට වැඩියෙන් විකුනන්නද?

  • @razeenrahim
    @razeenrahim 2 года назад

    💪💪💪🙏😎❤👏

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 2 года назад

    Lankave palak minissu desapaluvo vageemai hora hattha ithin kohomada ratak diyunu karanne.

  • @kanishkasaman2333
    @kanishkasaman2333 2 года назад

    Kiyanna wadan ne. KUNUHARUPA TAMAI LIYAWENNE AMMAPA.

  • @sriyantharathnasekara3606
    @sriyantharathnasekara3606 2 года назад

    ගම්පහ උඩුගම්පොල සෙඩ් එක වහලම දාල මේ දවස්වල ,රණතුංග ලොක්කගෙ ගෙට ගිනිතියපු තරහටලු කියල කියනව.😑