නිතර මීදුමෙන් වැසෙන රජරට උසම කන්ද අරිට්ඨ පබ්බත පර්වතයට |Ritigala mountain | රිටිගල කන්ද| king ravana

Поделиться
HTML-код
  • Опубликовано: 30 ноя 2024

Комментарии • 34

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 5 месяцев назад +2

    **අනේ හරිම ෂෝක්**
    **ගොඩක් ස්තූතියි Me Video**
    **Ekata**
    **Man Asama Thenak**🙏🙏🙏🙏

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      හදවතින්ම ස්තූතියි ඒ ආදරේට දිගටම ඉන්න අපිත් එක්ක 😍😍

  • @sohanindeewara2939
    @sohanindeewara2939 5 месяцев назад +1

    Marama lassannak.wagema ඉපැරණි bawak tiynawa ❤️

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      ඔව් සහෝ මාරම ලස්සනයි වෙලාවක යන්න 😍😍 හදවතින්ම ස්තූතියි

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 5 месяцев назад +3

    අප අමාමෑණී බුදුපියාණන්ගේ පාද ස්පර්ශය ලද ආරාමයක් කියා හිතෙනවා මට ඔබද සොයා බලන්න

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      හිත නිවන තැනක් තොරතුරු හොයන්න ඔනී හදවත්න්ම ස්තූතියි අපි එක්ක එකතු වුනාවුනාට

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 5 месяцев назад +1

    ලස්සනයි හරිම බුදුසරණයි 🙏🙏🙏

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      හදවතින්ම ස්තූතියි 😍😍😍

  • @sampathkeb
    @sampathkeb 5 месяцев назад +2

    Lassanai

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      හදවතින්ම ස්තූතියි සහෝ 😍😍💐

  • @jeffery9781
    @jeffery9781 5 месяцев назад +2

    අදත් සුපුරුදු පරිදී USA advertisement 💰වලින් අනුග්‍රහය දෑක්වුවා ❤💰💵 ජයෙන් ජය!

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      හදවතින්ම ස්තූතියි සහෝදරයා 😍😍

  • @pathumsadaruwanpathum5284
    @pathumsadaruwanpathum5284 5 месяцев назад +1

    නියමයි 👌👍

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад +1

      හදවතින්ම ස්තූතියි පැතුම් සහෝ 😍😍

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 5 месяцев назад +2

    **😍😍😍😍😍😍😍**
    **ඔයා ඕකේ තියෙන විශේෂ කොතල හිඹුටුගස්දැක්කේ නැද්ද**
    **ගොඩාක් ලොකු කොතල හිඹුටු ගස් තියෙනවා**
    **රත්මල් ශාක**ඇත්තටම රිටිගල කියන්නේ බෙහෙත් ඖෂධ**
    **ගොඩක් තියෙන තැනක්**
    ☺️☺️👍
    **පරිස්සමට ගිහින් ආව නේද ඔහේ යනකොට අතර මං වෙනවා**
    👍🙏🙏🙏🙏🙏
    **අපි ගියේ කොළ අතු එල්ල**
    **ගමන පටන් ගන්නකොටම ආශිර්වාද අරගෙන ගියේ**
    **හරිම ලස්සන බලන්න හිත නිවන ආස කරන අඩවියක් වගේම බයක්කාරත් හිතනවා හවස් වෙලාවට**☺️☺️☺️
    **ඒ කාලේ අපේ ඉතිහාසය කොච්චර ලස්සනට තියෙන් නැද්ද ඔය නටබුන් දකිනකොට අපේ හෙළ ප්‍රෞඩත්වය වගේම අපේ අතීත ගාම්භීරත්වය පෙන්නනවා**
    **අපිත් ඒ කාලේ ඉන්න ඇති ඉතින් අපි දන්නේ නෑනේ**
    **ගොඩක් ආස හිතෙනවා ඒ වගේ දේවල් වල නටබුන් උනත් බලන්න ඒක නිසා ඔය වගේ අතීත නටබුන් තියෙන වීඩියෝ ගොඩක් දෙන්නකෝ**
    **ස්තුතියි**
    🙏🙏🙏🙏🙏

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      ගිය දවසේ හොදටම වැස්ස කරුවලත් වුනා ඉක්මනටම බෙහෙත් ශාක හොයන්න බැරි වුනා ආයෙත් දවසක යනවා 😍😍

  • @Maduhansi465
    @Maduhansi465 5 месяцев назад +1

    Niyamai aiya ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      හදවතින්ම ස්තූතියි මල්ලි 😍😍💐

  • @sohanindeewara2939
    @sohanindeewara2939 5 месяцев назад

    Enna oba thuma rathnapure godak පුරාවිද්‍යාත්මක palse godak tiynawa

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      සෙට් වෙලා යමු සහෝ වෙලාවක 0711855503 හදවතින්ම ස්තූතියි අපිව දැනුවත් කලාට 😍😍

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 5 месяцев назад +2

    **නාමල්උයන..හත්තිකුච්චි**
    **ඒ පැත්තෙත් යන්නකෝ**🙏🙏🙏

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      යන්න ඔනී ඒ අදහස් ගොඩක් වටිනවා මට හදවතින්ම ස්තූතියි ❤😍😍

  • @priyankawalikala1071
    @priyankawalikala1071 5 месяцев назад +1

    ඇනේපිඩු සිටුතුමා කල ජේත වන ආරාමය

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍

  • @amila7285
    @amila7285 5 месяцев назад +1

    ❤❤❤

  • @amila7285
    @amila7285 5 месяцев назад +1

    ඊලග සැරේ කොහෙද අපි යන්නෙ 🙂

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      තැනක් සෙට් කරගමු කතා වෙලා 😍😍

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 5 месяцев назад +1

    අපේ බෝසත් කුමරු බුදු උණ තෑන බලන්න ද යන්නෙ

  • @jayam1429
    @jayam1429 5 месяцев назад +1

    👏👏👏👏👏👏👏👏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      හදවතින්ම ස්තූතියි 💐💐😍😍

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 5 месяцев назад +2

    **අපි ගියා හැබැයි මෙහෙන් අපිට කිව්වේ පණ්ඩුකාභය කුමරු මාමාවරුන්ගෙන් බේරිලා හැංගිලා ඉන්න ගොඩක් හිටියේ ඔය පැත්තෙත් කියල**
    **බෙහෙත් ඔරු එහෙම තියෙනවා ඒව බැලුවේ නැද්ද**
    Full video eka balannam 🤗🤗🤗🤗

    • @lakshithavlogs
      @lakshithavlogs  5 месяцев назад

      රෝහලේ තිබුණ ඒවා නේද? 😍😍