හෙටත් රහස් හෙළිවන රිටිගල කන්ද | Ritigala, the Mountain of Secrets | Q & A Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 30 ноя 2024

Комментарии • 32

  • @Charukadilshan-lm9hy
    @Charukadilshan-lm9hy 7 дней назад +1

    අපේඋරැමය,ගැනකියාදෙනඔබට,ස්තුති ❤❤❤❤❤❤❤❤

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  6 дней назад

      බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන 👍💚❤️

  • @MenukaIshan-u4c
    @MenukaIshan-u4c Месяц назад +1

    Mage lokuma Asawa usa than walata gihin awata parisaraya rasa widina eka , attatama Yanna bari unat vedio walin me wage watina dewal pennana obathumata godak sthuthi

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  Месяц назад

      ඒක අපූරු වැඩක්. බඹරකන්ද ඇල්ලෙන් උඩට ගිහින් නැත්නම්, අපේ බඹරකන්ද වීඩියෝ එක බලන්න. උඩ ඉඳන් පෙනෙන ඒ දර්ශනය ට ඔයා අනිවාර්යයෙන්ම කැමති වෙයි. බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන ❤️💚👍

  • @Nimalie
    @Nimalie 3 месяца назад

    බොහොම වටින channel එකක්.. අද තමයි අහම්බෙන් දැක්කේ.. බොහොම ස්තුතියි මහත්මයා මේ කරන සේවයට.. නොදන්නා බොහෝ දේ දැනගත්තා..♥️

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  3 месяца назад +1

      බොහොම ස්තුතියි මේ අගය කිරීමට සහ අදහස් දැක්වීමට...ඒක අපට ශක්තියක් 👍❤️💚

  • @sadnasamarawickrama3339
    @sadnasamarawickrama3339 3 месяца назад

    රිටිගල ගැන තව අපිට කියල දෙන්න . ඒ වැඩසටහනින් දන්නැති අපේ ඉතිහාස දේවල් ගැන ඉගන ගන්න පුලුවන් ස්තුතියි සර්.🙏

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  3 месяца назад

      බොහොම ස්තුතියි මේ අගය කිරීමට සහ අදහස් දැක්වීමට. මෙහි ඊළඟ කොටසේ තවත් දේ ඇතුලත් කර තිබෙනවා ❤️💚👍

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 Месяц назад

    තව අලුත් තොරතුරු දැන ගන්න ආසයි ❤

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  Месяц назад +1

      බලමු... බලමු, ඉදිරියේදී 👍 බොහොම ස්තුතියි 💚❤️

  • @shanejayasekara2965
    @shanejayasekara2965 3 месяца назад +1

    Sthuthiy oyata jayawewa Mathiduni

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  3 месяца назад

      බොහොම සතුටුයි 😇 බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන ❤️🙏

  • @dhammikaperera4685
    @dhammikaperera4685 4 месяца назад +1

    ඔබතුමා ඉදිරිපත් කරන බොහොම දේවල් අප දැනුවත් වෙනවා .බොහොම ස්තුතියි තෙරුවන් සරණයි 🙏

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  4 месяца назад

      බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන ❤️👍

  • @DularaUD
    @DularaUD 4 месяца назад

    video එකකින් unath me dewal gana අහද්දී හිතට mara නිදහස් හැගීමක් එන්නේ 💚🍃

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  4 месяца назад

      හරිම සතුටුයි ඒ ගැන 😇 බොහොම ස්තුතියි මේ අදහස් ගැන 👍❤️💚

  • @rangajeewa2831
    @rangajeewa2831 4 месяца назад

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 3 месяца назад

    ❤🙏

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  3 месяца назад

      බොහොම ස්තුතියි 💚❤️👍

  • @JeewaniHewanayaka
    @JeewaniHewanayaka 4 месяца назад +1

    නොපෙනෙන බලවේග ශක්තීන් තැම්පත් උන අදටත් දේවතා එලි ගමන් කරන මහ පුදුමාකාර අඩවියක්.ආය ගියොත් පැරනි ගම්මුන්ගෙන් අහල බලන්න.මහා සම්මත මනු රජුගේ අඩවිය❤❤

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  4 месяца назад

      අනිවාර්යයෙන්ම! බොහොම ස්තුතියි 👍❤️

  • @PiumalNarayana-sk1mm
    @PiumalNarayana-sk1mm 4 месяца назад

    Birdwatching series එකත් දිගටම කරමු මහත්මයා❤

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  4 месяца назад

      අනිවාර්යයෙන්ම කරන්නම් 👍 බොහොම ස්තුතියි මේ යෝජනාව ගැන. විශේෂයෙන් අවශ්‍ය කරන දෙයක් තියනවා නම් කියන්න. ❤️💚

    • @PiumalNarayana-sk1mm
      @PiumalNarayana-sk1mm 4 месяца назад

      Field note එක ලියන හැටි ගැන comprehensive guide එකක් කලොත් birding පටන්ගන්න කෙනෙකුට ගොඩක් වටී කියලා හිතෙනවා❤

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  3 месяца назад

      හොඳයි 👍 බොහොම ස්තුතියි. ❤️💚

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 2 месяца назад

    It’s a place where the Gothama Buddha lived for a considerable period of time as mentioned in Tipitaka but the name has been changed several times over 3000+ years. Other places where the Gothama Buddha lived are Dolukanda/ Arankele, wasgomuwa, Budugala, Rajagala, Dimbulagala, Bambaragala, Isinbessagala, Buduruwagala, kuragala, etc, they’re all pabbatharama ( … pabbathe viharathi….).

  • @pasindumedhan3724
    @pasindumedhan3724 5 дней назад

    Sir Ritigala kande urumakkryo api Eth Mewa prsidda krnwt kamathi na

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  5 дней назад

      'උරුමක්කාරයන්' කියන වගකීම හිතට ගත් පිරිසක් සිටීම වැදගත් 💚 බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන 👍❤️

  • @sunilgamage9605
    @sunilgamage9605 3 месяца назад

    සෝබාදහම අපුර්ව තෝතැන්නක් වන රිටිගල ස්වභාවික පරිසර ප්ධතියක්. ඵය ඵම පද්ධතියෙන්ම කලමණාකරණය වනවා. කෙනෙක් යන විට පා සටහන පමණක් තියා ඵන්න. ඵහි ඇති බුදුන්වහන්සේගේ වටිනාකම සහ පරිසරය අත් විදින්න. ඵයට ආදරය කරන්න.

    • @BACKYARDHIKERS
      @BACKYARDHIKERS  3 месяца назад

      මිනිස් බලපෑම් අවම වන තරමට පරිසර පද්ධතිය ට තමන්ව කළමනාකරණය කරගැනීමට පුළුවන්. බොහොම ස්තුතියි 💚❤️👍