තමන්වාදය නැති කරලා අපි අපේ අනාගත පරපුර ගැන ටිකක් හිතමු | Rodney Warnakula | අදිටන ජා - ඇල සමුළුව

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 104

  • @amithrodrigo87
    @amithrodrigo87 9 месяцев назад +32

    අපිත් දැන් වයසට ගිහින්, කොල්ලෝ නෙමෙයි. අවුරුදු කිහිපයකින් හතලිහයි,
    හැබැයි අපි පොඩි කාලේ ඉඳන් ආදරේ කරපු රොඩ්නි අයියා වගේ කලාකරුවන් වයසට යනවා දකිනකොට.
    ලොව කිසිදෙයක් සදා කාලික නැති බව දන්නවා වුනත්...හිත වාවන්නේ නැහැ...හිත ඇතුලේ ලොකු දුකක් දැනෙනවා.
    රොඩ්නි අයියා වැනි අසහාය කලාකරුවන් අපේ පණත් ගෙන තව චිරාත් කාලයක් නිරෝගී සුවයෙන් වැජබේවා!
    දුක් විඳිනා ජනතාවට ජය වේවා!
    ජන බලවේගයට ජය වේවා!!!
    මේපාර පවුල් පිටින්ම මාලිමාවට.

    • @DewanAdithya
      @DewanAdithya 9 месяцев назад +2

      Unp unp,,, විජයග්‍රාහී ගමනට මුළු රටමඑක මිටට.

  • @fatloose751
    @fatloose751 9 месяцев назад +24

    නියම කලාකරුවා රොඩ්නි අය්යා

  • @swarnagammanpila3812
    @swarnagammanpila3812 9 месяцев назад +28

    ජයවේවා රොඩ්නි සහෝදරයා
    ජයවේවා 🧭 ❤ 🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭 රට දිනන බලවේගය ජාතික ජන බලවේගයට ජයවේවා 🧭 ❤

  • @anilliyanage1505
    @anilliyanage1505 9 месяцев назад +21

    හරියට හරි, අනිත් අයත් තමන් වගේම හොඳින් ඉන්නවා දකින්න කැමති අය තමයි මෙතෙන්ට එන්නෙ. 👍

  • @jdndss7635
    @jdndss7635 9 месяцев назад +15

    🫶🫶🧭🧭🧭👊👊🤝🤝💪💪ජයවේවා අපේ මාලිමාවට

  • @lukiyaliyanage4268
    @lukiyaliyanage4268 9 месяцев назад +18

    ඉතාම කෙටි ඉතාම ගැඹුරු දෙසුමක්..

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 9 месяцев назад +18

    රොඩ්නි 💪 ගැම්මක්,,,, ජය වේවා 2024

  • @janakafranando497
    @janakafranando497 9 месяцев назад +1

    ලංකාවේ කොයිතරම් කලාකාරයන් සිටියත් හැමදාමත්ම මගේ හදවතේ ඉන්න සුන්දරම කලාකරුවා ඔබතුමයි රොඩ්නි අයියා ඔබ කියපු ඒ වචනටික හොදින් ඇති ජනතාවට ඇත්ත මොකද්ද බොරුව මොකද්ද කියලා තේරුම් අරගන්න පළමුදේ අපේ රටත් දරු පරම්පරාවත් නේද ඔබතූමන් නියම පැත්ත තේරුම් අරගෙන තියෙන්නේ දීර්ඝායු වේවා ඔබතුමන්ට ජයෙන් ජයම වේවා මාලිමාවට ජාතික ජනබලවේගයට

  • @gajalanka95
    @gajalanka95 9 месяцев назад +24

    රණවිරුවන්ට නිසි ගෞරවය දෙනවා හැම හැමදෑම රොඩ්නි සහෝදරයා 💖💖💖💖🧭

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 9 месяцев назад +11

    බොහොම ස්තුතිය් අපව සතුටු කලාට. ඔබට දිර්ගායුස ලැබෙවා .ජය වෙවා මාලිමාවට .

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 9 месяцев назад +9

    තමන් වාදය දුරු වෙවා , ජය වෙවා මාලිමාවට .

  • @Chanakwijey
    @Chanakwijey 9 месяцев назад +17

    ස්තුතියි රොඩ්නි සහෝදරයා ❤

  • @sudanapoli6016
    @sudanapoli6016 9 месяцев назад +1

    Good Good Good news sir ❤❤❤❤❤❤❤

  • @thilakthilakarathne573
    @thilakthilakarathne573 9 месяцев назад +18

    ජ.වි පෙ. ප්‍රමුඛ, ජාතික ජනබල වේගය බලයට පත් කිරීම සඳහා සංවිධානය වූ ආදරණීය, ජාඇළ වීරෝධාර විශ්‍රාමික හමුදා සාමුහිකයට, අපේ හෘදයංගම උනුසුම් ශුභ පැතුම්!

  • @meemanagerajitha3984
    @meemanagerajitha3984 9 месяцев назад +10

    NPP 🎉🎉🎉🎉🎉🎉🎉 ❤❤❤❤

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 9 месяцев назад +10

    👍💖💖💖💖💖💖 🙏 රනවිරුවනි

  • @samangammeda3995
    @samangammeda3995 9 месяцев назад +8

    අනිවාර්යෙන් ම
    Cetara Cetara Cetara

  • @koekloeren3797
    @koekloeren3797 9 месяцев назад +8

    ස්තුතියි 🌷🌷🌷

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 9 месяцев назад +7

    ජයෙන් ජය වෙවා මාලිමාවට . හොරු එලවමු .

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 9 месяцев назад +6

    ❤❤❤

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 9 месяцев назад +8

    කතුරු මිතුරු සහෝදරයා ...සතුටුයි ..ඔබ රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් මාලිමාවට ජයවේවා ඔබට

  • @kuruppusugath7957
    @kuruppusugath7957 9 месяцев назад +3

    Great speech Great people, great song ,great artist, we pray for your ❤❤❤

  • @dondons7826
    @dondons7826 9 месяцев назад +4

    Npp jayawewa. Ranaviruwani obalatajawewa.

  • @raweendrasaparamadu3302
    @raweendrasaparamadu3302 9 месяцев назад +1

    රොඩ්නි වැනි පරාර්ථකාමී අවංක කලාකරුවන් රටට වාසනාවන්❤🌷🌷🌷👍

  • @amilanishantha2872
    @amilanishantha2872 9 месяцев назад +3

    Thankful on your contribution Rodney,

  • @ManjulaPerera-u5c
    @ManjulaPerera-u5c 9 месяцев назад

    අති සුපිරි කලා කරුවෙනි .... ආයු බොහෝ වේවා බ්‍රෝ ....❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🎉🎉🎉🎉🎉 (රෝඩා )🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @kusumawathipemalatha1282
    @kusumawathipemalatha1282 6 месяцев назад

    ජයවෙිවා ජාතික ජනබලයට ජයවෙිවා මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤❤❤❤❤❤❤❤

  • @wasanthigamage6744
    @wasanthigamage6744 9 месяцев назад

    ජාතික වගකීමක් සහිත නළුවෙක් ඔබ...💕💕💕

  • @jayanthawalallawita-ct4nm
    @jayanthawalallawita-ct4nm 9 месяцев назад +2

    What an entertainment. I salute Rodney sahodaraya for his contribution towards NPP. We will get this country back on track

  • @deepikanilmini7668
    @deepikanilmini7668 9 месяцев назад +6

    මම මාලලිමාවට ඇවිල්ලා අවුරැද්දයි මට දැනෙන්නෙ දිව්වලෝකයට ආව වගේ තන්හාව නැතිවුනා වගේ අනුන්ට ආදරෙන් බලන කොට හිතට නිදහසක් දැනෙනවා බනඅහලත් බැරි බැරි වුනා ඒක ලබාගන්න දැන්නම් මාලිමාවේම තමයි

  • @k.a.d8858
    @k.a.d8858 9 месяцев назад +2

    රොඩ්නි මම ගොඩක් කැමතියි කලාකරුවෙක්...❤❤❤❤❤❤❤

  • @malaniganegoda6896
    @malaniganegoda6896 9 месяцев назад

    හරිම ලස්සනයි ජයවේවා මාලිමාවට ❤❤❤

  • @dhanushkachamee68
    @dhanushkachamee68 9 месяцев назад +4

    මාලිමාවට ජය වේවා💗💗💗💖💖💖💖npp🎖️️💕💕💕💕💕💕💓💓💓💓

  • @DewanAdithya
    @DewanAdithya 9 месяцев назад +3

    ගරු රනිල් ජනපති තුමන්ට ජයවේවා මගේ රටට ජයවේවා. මාලිමාවට ජයවේවා.

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම 9 месяцев назад +3

    🙏🙏🙏❤❤❤🌹🌹🌹🙏🙏🙏

  • @maxwellfelix6349
    @maxwellfelix6349 9 месяцев назад

    රොඩ්නි සහෝදරයාට සදාා නිරෝගිත්වය ශක්තිය ධෛර්යය ජය සතුට ප්‍රාර්ථනා කරමි . මාලිමාවට ජයවේවා . රොඩ්නි සහෝදරයාට ජයවේවා . පිඩාවට පත්වුවන්ට ජයවේවා ...

  • @UpulThilak-r1p
    @UpulThilak-r1p 9 месяцев назад

    Jayawewa NPP jayawewa ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @anandakularathna6030
    @anandakularathna6030 9 месяцев назад

    නියමයි රොඩිනි

  • @ajiththilakarathne3911
    @ajiththilakarathne3911 9 месяцев назад +1

    Malimawata jayawewa

  • @yardlyhorawalavithana5086
    @yardlyhorawalavithana5086 9 месяцев назад +1

    ජයවෙිවා

  • @RenukaWanniarachchi-x6j
    @RenukaWanniarachchi-x6j 9 месяцев назад +2

    ❤️👍

  • @jayabandara2673
    @jayabandara2673 9 месяцев назад

    Rodni සහෝදරයා ge manssakamata deergau wewa.....

    • @jayabandara2673
      @jayabandara2673 9 месяцев назад

      Malimawata ජයවේවා .....

  • @RohithaKannangara-e7r
    @RohithaKannangara-e7r 9 месяцев назад

    නියමයි රොඩ්නි කලා කරැවක් හැටියට ඔයාල කරන්නෙ ලොකු වැඩක් රටට ආදරේ හැමෝම මාලිමාවට එකතු වෙයල්ලා ❤️❤️❤️❤️❤️🧭🧭🧭🧭🧭🧭🧭

  • @LakshithaSampath-w9h
    @LakshithaSampath-w9h 8 месяцев назад

    විසිස්ටයි.👍👊👊👍👍

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 9 месяцев назад +3

    HARIYATAMA HARI MAHATHAYO OBATHUMAGE KATHAWA SAMPURNA ATHTHA
    APY KALAY API KARAPU EWA MARTHAK WAYNAKOTA
    ADA MAY KALAY LAMAI
    VEDENNAY NAHA
    ATHTHA
    SUNDARA KALAYAK

  • @Theekshana-q3i
    @Theekshana-q3i 9 месяцев назад

    👍👍👍 🇱🇰 🙏🙏🙏

  • @lakmalkumara8187
    @lakmalkumara8187 9 месяцев назад +1

    ජනතා දැනුවත් කිරීම් දමිළ භාෂාවෙනුත් කරන්න
    දිනන්න ඕන නම් දමිළ චන්දාත් ඕන වතුකරේ..

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 9 месяцев назад +4

    ව්ජිත හෙරත් තුමාගෙ මුන දකින කොට මට හරිම දුකය්. ඔහුට දිර්ගායුස ලැබෙවා . එතුමා කොච්ර කැප කරනවද හැමදෙම අපෙ රට බේර ගන්න . ජෙසුනි මෙ සියල්ලන්ම ආරක්ෂා කරන්න, බුදු සරනය් . ජය වෙවා මාලිමාවට . 9:54

    • @buddhismagainstnature8930
      @buddhismagainstnature8930 9 месяцев назад +1

      ඇත්තටම මේ මහා කලාකරුවා ඇතුලු සියලුදෙනා ආරක්ෂා වේවා ....

  • @chanakavimukthi1286
    @chanakavimukthi1286 9 месяцев назад

  • @prjayantha9441
    @prjayantha9441 9 месяцев назад

    MALIMAWATA JAYAWEWA 🎉🎉🎉🎉❤❤❤

  • @athularathnahake
    @athularathnahake 9 месяцев назад

    🎉

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 9 месяцев назад

    Great explain well done

  • @pradeepkumara4439
    @pradeepkumara4439 9 месяцев назад +1

    ❤🙏

  • @nayanakarunarathna8544
    @nayanakarunarathna8544 9 месяцев назад +2

    ❤❤❤❤❤🙏🙏🙏🙏💪💪💪💪💪

  • @MaduraPriyan
    @MaduraPriyan 9 месяцев назад

    ජය වේවා ❤❤🎉🎉

  • @k.a.d8858
    @k.a.d8858 9 месяцев назад +2

    රොඩ්නි කලාකරුවෙනි ඔබ හරිම තැන නැවතිලා තියෙන්නේ... හොරු නැහැ ,වංචාකාරයො නැහැ , සතුටූයි

  • @M.Perera
    @M.Perera 9 месяцев назад +2

    ලංකාවෙ ප්‍රෂ්නෙ බරපතලයි.
    හරි මාවතට රට ගෙනියන්න ලොකු කාර්යක්.
    විහිලුවක් නෙවෙයි !

  • @kusumwickramasinghe6356
    @kusumwickramasinghe6356 9 месяцев назад +1

    😃💪👍💕

  • @ලූනුකෑවදදැන්සැපද

    රොඩ්නි කරන සේවය අගේ කල යුතුයි

  • @DeepalSarathe-jx2ip
    @DeepalSarathe-jx2ip 9 месяцев назад

    Malimawata jayaweva❤❤❤

  • @sreeathukorala1342
    @sreeathukorala1342 9 месяцев назад +1

    ඔබ කරන කැප කිරීම ,ජාතික මෙහෙවරක් .
    ජයවේවා !රොඩ්නි .

  • @Wick90
    @Wick90 9 месяцев назад +3

    ❤️❤️🧭🧭❌❌👏👏

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 9 месяцев назад +1

    maimawata jayawewa

  • @prjayantha9441
    @prjayantha9441 9 месяцев назад

    Tawath innawa arunge bath pakat akatai arakku bothaletai katu kana un rata kawa ape salli walin un raja karanawa okunta henama thamai illanna oni (MALIMAWATA JAYAWEWA ❤❤❤🎉🎉🎉🎉

  • @buddhismagainstnature8930
    @buddhismagainstnature8930 9 месяцев назад

    ඔබතුමා අතිදක්ෂ කලාකරුවෙක්

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 9 месяцев назад

    NPP 💞💞💞💞💞

  • @josephperera9045
    @josephperera9045 9 месяцев назад

    අතීතයේදී රොඩිනිලා වගේ (කලාකරුවන් යයි කියා ගත් අය )ධනපති පක්ෂවලට රැලේ වැටිල ගිය අය ඇති
    තරමි අපි
    දැකලා තියෙනවා. දේශපාලනය ගැන මෙලෝ අවබෝධ නැතිව මෙලෙස
    වෙිදිකාවල දොඩවන්න ගියාම
    ඒ අයගේ නළු කම බලු වටින්නේ නැහැ. දන්න සින්දුවක් කියාගෙන නාට්‍ය රඟපාල පැත්තකට වෙලා
    ඉන්නයි තියෙන්නේ. නොදන්න දේශපලෙනය කරන්න ගිහිල්ලා ජනතාටට
    ගිනි ගෙඩි දෙන්න එපා.
    අද දවසේ දේශපාලනය කියන්නේ ජීවිතයත් මරණයත් අතර ප්‍රශ්නයක්.
    මෙය සින්දු කියලා නාට්‍ය වල
    රඟපාන තරමි ලෙහෙසි නොවන බව රොඩිනි බැරැරුමිව වටහා ගත යුතුයි

  • @anuruddaanu1674
    @anuruddaanu1674 9 месяцев назад

    මේ රටේ මිනිස්සු එකෙන්ම මාලිමාවට තමයි ❤❤❤

  • @tuandilshard601
    @tuandilshard601 9 месяцев назад

    මාලිමාවට ජය නියතයි. මාලිමාවට ජයවේවා .

  • @chamaramusic1619
    @chamaramusic1619 9 месяцев назад

    Neyami rodni sahodaraya 💪💪💪

  • @aseladewanarayana381
    @aseladewanarayana381 9 месяцев назад

    අපිට ඉන්න හොද ජොකර් කෙනෙක්.

  • @LalithBandara-z1n
    @LalithBandara-z1n 9 месяцев назад

    මතකද 2019දිත් මේ වගේ කවටයෝ ටිකක් සර්ටත් හිටියා.අනුරලත් කරන්නේ පිස්සා කරා වගේම ගැලරියට ආතල් එකක් දේන එක තමයි.

  • @Warnakulasuriyaantondernando
    @Warnakulasuriyaantondernando 9 месяцев назад

    mlima anduwak anathuru ewasimak nathoooooooo

  • @Warnakulasuriyaantondernando
    @Warnakulasuriyaantondernando 9 месяцев назад

    Sahathika aththa kalakanni 225 ma alawanna onamai

  • @DewanAdithya
    @DewanAdithya 9 месяцев назад +1

    පාරවල් වල බස් පුච්චපු කාලයක් තිබුන පොඩ්ඩක් හොයල බලන්න.88, 89,ගැන පොඩ්ඩක් කියවන්න කෝ.

  • @s.a.patriciaswarnalatha3462
    @s.a.patriciaswarnalatha3462 9 месяцев назад

    nondi wen na yammey

  • @DewanAdithya
    @DewanAdithya 9 месяцев назад +1

    Unp.. Unp... Unp.. විජයග්‍රාහී ගමනට උණුසුම් සුබ පැතුම්.. ගරු රනිල් ජනපති තුමන්ට ජයවේවා. මගේ රටට ජයවේවා..

  • @HarrisWills-k2b
    @HarrisWills-k2b 9 месяцев назад

    1971,88/89 AHINSAKA JANATAWA MARA BALAYA GENIMATA UTHSAHA KALA JVPIYATA CHANDAYA NODENA BAWA RATE JESTA AND KIYATI. OUTA PAKSHAW KATUTU NOKARAMU.

  • @DewanAdithya
    @DewanAdithya 9 месяцев назад +1

    හිටපු ඇමති අනුර දිශානායකත් කාලයක් මේ රට කෑවා ආර්ථිකේ ඍණ කරා අනුරට පුලුවන්ද රටක්‌ කරන්න..

  • @bamunua
    @bamunua 9 месяцев назад

    මු ජෝකරයෙක් මුගේ ඒවට හිනා වෙනවා මිසක් ගතයුතු දෙයක් නැහැ.

  • @DewanAdithya
    @DewanAdithya 9 месяцев назад

    ගරු රනිල් ජනාධිපති තුමාට ජයවේවා. මගේ රටට ජයවේවා. මාලිමාවට ජයවේවා..

  • @skyphone8133
    @skyphone8133 9 месяцев назад

    ජැක්සන් ඇන්ටනිගේ හම කූණුවෙනකම් බලා සිටි කලකන්නියා ජැක්සන් ඇන්ටනීගේ මලගෙදර ගිහින් බැලුවේ ඇටකටු ටික විතරද කියා නම් මේ කාලකන්නියාට හොදට මල බත කන්නට දෙන්ප වටින්නේය.

  • @AkalankaJayawardena
    @AkalankaJayawardena 9 месяцев назад +2

    Ane ubala wage gon joke kalakanni tikanum jvp ekata set wenawa.ubala monawada bun danne ratak gena.tawa ara badda th inne.dilhani😂😂😂

    • @helaya8937
      @helaya8937 9 месяцев назад

      Colombata gihin 150 bus ekata negahan.eke gahala athi angoda simamalakaya kiyala.conductor mallita kiyahan ethanin bassanna kiyala. Ube ledeta beheth ganna puluwan ethanin😂😂😂.masa 3 withara idala waren oka hariyanawa😂😂😂.

    • @lalithkuruwita8897
      @lalithkuruwita8897 9 месяцев назад

      And moda thakathiruwo.

    • @HansiRupasinha
      @HansiRupasinha 9 месяцев назад

      Hariyatama hari.angoda beheth thiyanawada danne. Visa wei balagenai😂😂

    • @tribelife7650
      @tribelife7650 9 месяцев назад +1

      හොන්ඳයි තෝ දන්න ඉටිගෙඩිය කියපිය ලංකාව උබේ ලබ්බ වගේදWell, you know itigediya Kiyapiya, is Sri Lanka like your labba?Pangokaya

    • @geethakumari-cf9sf
      @geethakumari-cf9sf 9 месяцев назад

      ❤❤❤❤👍👍👍👍

  • @vanishialalani9026
    @vanishialalani9026 9 месяцев назад

    ❤❤❤

  • @CalmDinosaur-ld1hv
    @CalmDinosaur-ld1hv 9 месяцев назад

    ❤❤❤

  • @athularathnahake
    @athularathnahake 9 месяцев назад

    ❤❤❤