Agili Salakuna | ඇඟිලි සලකුණ | අපරාධ ගවේෂණ වැඩසටහන | Episode - 15 | චාල්ස් කුමාර ඝාතනය

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии • 103

  • @anuruddhanarangoda5437
    @anuruddhanarangoda5437 10 месяцев назад +4

    සුපිරි

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial Год назад +14

    අපි පොඩි කලේ බයෙන් බයෙන් බලපු කතා මාලාව. ගෙදර කලු සුදු ටිවි එක බැට්‍රියෙන් බලන්නේ. බැට්‍රි බැස්ස දවසට අල්ලපු ගෙදරකට යනවා.
    ගොඩක් අය හිතනවා මේ කතා ඉතා ම ලස්සනය. හොඳයි. කියලා. මේ අපේ රටේ මීට දශක දෙකකට පමණ ඉස්සර වූ සෝචනීය , ඛේදනීය නොවිය යුතු අශික්ෂිත සමාජයක වූ දේවල්. ඒවා නැරඹීමට අප තුල ආශාවක් නොව තිබිය යුත්තේ මේවා අඩු කර ගැනීමට අවශ්‍ය ශික්ෂිත සමාජ වටපිටාවක් හදන්න අවශ්‍ය දේ කිරීමයි.

  • @nischalnawod234
    @nischalnawod234 Год назад +8

    සුපිරි ප්‍රියන්ත ජයකෝඩී වැඩ්ඩේක් තමා🤗🤗🤗 කවුරු මෝනා කීවත්

  • @sithakamadushan5444
    @sithakamadushan5444 Год назад +9

    මේක සුපිරි සාක්ෂි සියලු දේ සොයාගෙන අවසානයේ මහ මොළකරු දක්වා අපරාධය හඹායැම 👌👌👌

  • @dsgamage7514
    @dsgamage7514 Год назад +13

    එක දිගට දාන්නකෝ.ඇගිලි සලකුන බලන්න ගොඩාක් අය කැමතියි.ඉක්මනට අනිත් කොටස් ටිකත් දාන්න

  • @ධර්මයෙන්බිදක්

    එල එල දිගටම දාමූ...🤘

  • @dilanindika2853
    @dilanindika2853 Год назад +7

    සුපිරි වැඩ සටහනක් නැවතත් අලුත්ම වැඩක් කරන්නට ජය

  • @dinesharandeni
    @dinesharandeni Год назад +3

    නියමයි 👍

  • @maduchanu6361
    @maduchanu6361 Год назад +7

    එ පොලිසිය හොඳයි යනකොට දොර වහාගන්න කිව්වා 😮

  • @everything4156
    @everything4156 Год назад +2

    හිනා භෙතක්🤣🤣 👍👍👍👏👏 පව් කකො නිකන් ඉන්න එකෙක් මැරුනා..

  • @namalchathuranga.7185
    @namalchathuranga.7185 Год назад

    Rupavahini දැන් සුපිරි

  • @PethumNilanka
    @PethumNilanka 6 месяцев назад +1

    සද්ධා මංගල සූරිය බණ්ඩාර මහත්තය ලස්සනට කියනව

  • @hansihewavidana9721
    @hansihewavidana9721 Год назад +39

    මම විතරයිද මේක බලනවා කියාලා අම්මාගෙන් බැනුම් අහන්නේ 😮😮

  • @priyadarshikasanjeewani6015
    @priyadarshikasanjeewani6015 Год назад +1

    ඔහොයමු.මහන්නයෝ.බුදු.සරණයි👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @Avinduramishka
    @Avinduramishka 7 месяцев назад +2

    ජේශ්ඨ නියෝජ්‍ය පොලිස්පතී ප්‍රියන්ත ජයකොඩී

  • @strider806
    @strider806 11 месяцев назад +1

    මම දැකපු දක්ෂම නිලදාරියෙක් තමයි ප්‍රියන්ත ජයකොඩි කියන්නේ.

  • @dilu4429
    @dilu4429 Год назад +2

    චාල්ස් කුමාර ඉනට අත් දෙක තියාගෙන 🥲😂👍

  • @deepanitjiyalath2641
    @deepanitjiyalath2641 Год назад

    Niyamiii thanksss

  • @KumariKumari-m9u
    @KumariKumari-m9u Месяц назад

    මමන්.බැනුන්.අහනවා

  • @asiripriyanga1547
    @asiripriyanga1547 2 месяца назад

    මේ වැඩසටහන සන්විදාත්මක අපරාධකරුවන්ට පුහුණු පාටමාලාවක් වගේ
    හැබැයි අවරුදු 20 කට කලින් ගනේමුල්ල නගරය බලන්න පුළුවන් මේ video එකෙන් 🥰

  • @kperera5563
    @kperera5563 Год назад +2

    අද.කාලෙ.මුදලට.පාවා.දෙන.නිසා.මිනිස්සු.බයයි

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 Год назад +1

    Issara me wage mini marum Mona taram walalila yanna athita bohoma sthutiy oba samata theruwan saranai

  • @malshikaperis9992
    @malshikaperis9992 Год назад +1

    එල එල බ්‍රෝ හැමදාම උප්ලෝඩ් කරමු 👍🏽👍🏽👍🏽

  • @dasunsm6607
    @dasunsm6607 Год назад +6

    රුපියල් 10,000ට අද මොනවද කරන්න පුලුවන්😂

    • @CharinduThakshana
      @CharinduThakshana 3 месяца назад

      ඒ කාලෙ ලක්ෂ 10ක් විතර

  • @litisiyalitisiya6647
    @litisiyalitisiya6647 Год назад

    Aththatama lassanai paw chals kumara nikan Marin kaawa

  • @Charinduwarnasuriya89
    @Charinduwarnasuriya89 Год назад +2

    හැමදාම ඕනෙ සුද්දා 😁

  • @samanthipereira7329
    @samanthipereira7329 Год назад +3

    කවුද මේ කතාව කියන්නේ හරි ලස්සනයි කියන විදිය

    • @lahirukoshila3933
      @lahirukoshila3933 Год назад

      Hii

    • @rumeshikamadushani8537
      @rumeshikamadushani8537 4 месяца назад

      සිරස ලක්ෂපති කරන චන්දන සූරියබණ්ඩාරගෙ සහෝදරයා.

  • @ishanchathuranga2019
    @ishanchathuranga2019 Год назад

    දිගටම අප්ලොඩ් කරමු

  • @fgffg1768
    @fgffg1768 Год назад

    ඇගිලි සලකැන දිගටම ගෙනියන්න

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 Год назад

    Supiri. 👍

  • @dilshansuramya4750
    @dilshansuramya4750 Год назад +5

    19:41 යකෝ මේ සිඳු එකේ රාහුල හාමුදුරුවෝ නේද 🤪

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 Год назад +2

    මේ පාර මාලිමාවට

    • @angelicarossi6842
      @angelicarossi6842 10 месяцев назад

      පුක දිපිය මිට වැඩය හොඳයි .

    • @ChandimaMadumali-mj6zh
      @ChandimaMadumali-mj6zh 6 месяцев назад

      Meka chandayak newei mini marana katawak

  • @KumudiniBandara
    @KumudiniBandara Год назад

    Our police officers are our heroes,

  • @නිසලසද-ද3ජ
    @නිසලසද-ද3ජ Год назад +1

    හඩ කැවිමිි පැහැදිලි මදි

  • @Malani-e9g
    @Malani-e9g Год назад

    🙏🙏🙏🙏bs

  • @sanuthi245
    @sanuthi245 Год назад

    Mama hamadama sathutin balana wadasatahak subs pathanawa

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 Год назад +2

    අන්න හොදයි හැමදම විඩියො එකක් දන්න ❤️🤘

  • @shashith2472
    @shashith2472 Год назад +2

    Jackson Anthony ගෙ මහාවංශය programme එකත් දෙන්නකෝ

  • @Shanidinu1997
    @Shanidinu1997 11 месяцев назад

    නැගිටපම් හු...% 😂😂 ඒක නම් රියල් පොලිස් වචනයක්😂

  • @denverff6404
    @denverff6404 Год назад +1

    Digatama Episode tika danna

  • @HemalMahanama-ro3rw
    @HemalMahanama-ro3rw 4 месяца назад

    🎉

  • @dineshvlog3077
    @dineshvlog3077 Год назад +2

    අනේ හැමදාම මෙහෙම වැඩසටහනක් දාන්න

  • @dilu4429
    @dilu4429 Год назад +2

    පොලිසියෙ උන් පොයිය ගහනව තොරතුරු දෙන උන් ආරක්ෂා කරනව කියල .තොරතුරු දිපු මිනිස්සු ගොඩක් වල පල්ලෙ. මුන්ගෙ පොයිය විතරයි ගස් බල්ලො 😂

  • @sachinthafernando4075
    @sachinthafernando4075 Год назад +1

    👍👍👍👍👍👍

  • @sandeepmadhu9363
    @sandeepmadhu9363 Год назад +2

    රුපියල් 10000ට ද ඒ කාලේ මේ මැරුවේ

  • @illangakoonmudiyanselageku515
    @illangakoonmudiyanselageku515 Год назад

    God bless our police 🚔 🙏

  • @chaamarimadhushani6756
    @chaamarimadhushani6756 Год назад +4

    මේ කතාව කිසිදෙයක් තේරුනේ නැහැ මවෝ ලක්ෂිත අධ්‍යක්ෂණය කලානම් මේ කතාව මේ වගේ විකාරයක් වෙන්නේ නැහැ😏

  • @maximaxi1428
    @maximaxi1428 Год назад

    👍👍👍

  • @everything4156
    @everything4156 Год назад

    D.I.G sir👍👍👏👏

  • @NiklazSchwarzschild
    @NiklazSchwarzschild Год назад +2

    ප්‍රියන්ත ජයකොඩි කියන්නෙ සුපිරි බුලට් එකක් තමා

  • @nipunsandeepa5959
    @nipunsandeepa5959 Год назад

    Meka aniwaren danna okkoma sehenna watinawa api hari asai me wedasatahanata

  • @thiwankawanniarachchi3147
    @thiwankawanniarachchi3147 Год назад +1

    අනේ හැමදාම මේවා දාන්නකො. ගොඩක් කල් ගියා විඩියෝ එකක් දාන්න

  • @anuwickramage8412
    @anuwickramage8412 10 месяцев назад +1

    කතා කරන විට වෙනත් ශබ්ද දාන්න එපා.කියන දේ ඇහෙන්නෙ නැහැ.

  • @electircandflexyandtaimfor6965

    Asawen balana wadasatahana agili agili 🥗 salakunu

  • @kaveetwins
    @kaveetwins Год назад

    21:44 වල්පොල හරිය නේද

  • @RoshanThilakarathna-ej5vz
    @RoshanThilakarathna-ej5vz 10 месяцев назад

    මමත් ඉන්නොන්

  • @yesithwithanachchi9471
    @yesithwithanachchi9471 Год назад +2

    20:29 නැගිටහං හු## 😂

  • @DinukaRandeniy
    @DinukaRandeniy 10 месяцев назад

    Ape nona baninwa

  • @DasunManu-ry7un
    @DasunManu-ry7un Год назад

    Ai mama 😅😅😅😅

  • @lathapn8728
    @lathapn8728 Год назад

    Admin putha,ane hamadama me wadasatahana dannako please!

  • @marirodrogo7514
    @marirodrogo7514 Год назад

    වැඩෙ කියන්නේ.අපරාද කරැවන්ව නිදහස් කරන එක..

  • @samadhideuduni185
    @samadhideuduni185 Год назад +2

    Police aya kunu harapayak kiyanawa ahuna 😆

  • @Edvardod
    @Edvardod Год назад +2

    Huth kiyala kiwwa police niladariyek😂😂😂😂

  • @nandenande8253
    @nandenande8253 Год назад +1

    hariyat.rajakari.karan.police.t.dewiyan.budunge.pihit.araksaw.lebewa.deergauwewa

  • @tenishaariyarathne2696
    @tenishaariyarathne2696 Год назад

    Agili salakuna maru dan chanal wala yana ewa wage nemie mama 9 wasaradhi thamie isalama baluwe

  • @nireshfernando3934
    @nireshfernando3934 Год назад

    දොර වහගන්න වා 😀🤣😅😊

  • @erandikaranasinghaarachige243
    @erandikaranasinghaarachige243 Год назад +1

    Ganemulle paulakma mara dala kohila walaka yata karapu sitdiya dannako

  • @LakmalSanjaya-x3i
    @LakmalSanjaya-x3i Месяц назад

    Meke ethiri kalla ko

  • @dineshvlog3077
    @dineshvlog3077 Год назад

    මියුසික් එක නෑනේ

  • @kavishkagimhana3036
    @kavishkagimhana3036 Год назад +2

    සද්දේ වැඩියි

  • @warnakulasuriyafernando7076
    @warnakulasuriyafernando7076 Год назад +1

    Chaka Chaka ganawa arenna Mona huth....
    Wath ahenne neha

  • @nandenande8253
    @nandenande8253 Год назад

    .paran.ewa.okkom.beluwa.alutt.ewa.dann

  • @indikajayakodi4007
    @indikajayakodi4007 Год назад

    Muge mashin galawala dannako.wisseshathwaya mokakdameyage

  • @WaththegedaraSiriwardana-tg5mw

    0

  • @tiajdjfiifif2717
    @tiajdjfiifif2717 8 месяцев назад +1

    දහ දාහකට නෙවෙයි මට කිව්වා නම් නිකං ගහලා දෙනවා ඕයවගේ කැරියන්ට නම්😂

    • @CharinduThakshana
      @CharinduThakshana 3 месяца назад +1

      ඕනෙ එකාව නෙවෙයි නෙ මරල තියෙන්නෙ

  • @kavishkamadushan1083
    @kavishkamadushan1083 Год назад

    👍👍