Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හොදයි තමා ...මාත් කැමතියි මෙහෙම ..නිදහස් එතකොට ..ඒත් ,ගෙදර සාමාජික යින් අඩු හෝ තනියම ඉද්දි නම් මේ ක්‍රමය ගොඩක් හොදයි ...මොකද , ගෙදර කට්ටිය වැඩි වෙන්න වෙන්න , අදහස් වැඩි , ප්‍රශ්න වැඩි ..
ඒක ඇත්ත ❤
Wow super tasty obe kaema varga ita hondayi 🇮🇳 💖💖💖💖👍👍👌👌👌
@@dyarangulaanjaiah6296 thank you 😊
දිගටම වීඩියෝ ඕනේ..❤❤ ගොඩක් වටිනවවා..❤️❤️
බොහොම ස්තුතියි❤
Hi me video eka godak hodai. Maggi pol kiri damoth awlak nadda? Narak wenne nadda?
Na dear danna puluwan🙂
සතියක් තියලා කද්දි බඩබුරුල් වෙන්නැද්ද?
Bada burul wen nehe bada thada wenawa😅😅😅😅
මමත් සතියකට උයලා පේසර් එකේ දානවා කිසිම අවුලක් නැ එවලේ ඉවා වගේ ඇත්තටම පුදුම පහසුවක් ස්තුති ❤
Ma gawa adi 20 cantener thiyenawa onada
රට ඉන්න අය නම් කෑම හදන් කන්නෙ ඔහොම තමයි.හැබැයි උශ්නත්වය සෙ.අංශක 100කට රත් කරලා හදපු කෑමෙ ෆ්‍රිජ් එකේ දාලා කූල් කරලා නැවත සෙ.අංශක 100ට රත් කරන එකෙන් ඒ කෑම වල අහිතකර කොලෙස්ටරෝල් නිපදවෙනවා.....ඒවා අපේ සිරුරට ඉතාම අගුනයි... කොරියාව වගේ රටවල් වලට ගිහින් එන ගොඩක් අයට කොලෙස්ටරෝල් වැලදෙන්නෙ මේ පුරුද්ද නිසා...
බොහොම ස්තුතියි අදහසට ❤
Ane manda podi ayata deddi rasaya wagema gunaya neum bawa තියෙනවා nam ගොඩක් හොඳයි ..කොයිතරම් karyabahula වුණත් එකක් හදාගෙන කනවා ඊටත් weda හොඳයි mata nam හිතෙන්නෙ ..
ස්තුතියි අදහසට ❤
Office geniyana kenek ta unath meka udeta rath karala dawal t kanna aran yaddi kema eka sauththu wenne ndd??
@@nadeeradharshani6297 naha man ehema aran yanawa🙂
Mage husband inne forces niwadu enne masekata sarayak math wedata ynawa sauththu wenne nadda aththatama matath godak pahasu weii me kramaya
@@SanjuSanju-w9p naha dear sathiyak vithara thiya ganna puluwn 🙂
අපේ රටේ මිනිස්සුන්ටනම් මේවා මැජික් වගේ ඒකනේ විකාර කමෙන්ට් දාලා තියෙන්නේ ❤
Thank you dear ❤
අපේ උන් නහින දේවල් තමා කරන්නේ
කන්න පුළුවන් ද
Awsome darling ❤️❤️❤️ Thank you so much .......දිගටම මේ වගෙ videos කරන්න ....................❤️
අනිවාර්යයෙන්ම ❤❤ බොහොම ස්තූතියි ❤
Sathiyak yanu dina 07K..oba monade kiuwath..ahara kalthabagena kema obageth.ea lesa kana siyalu denageth health eakata..ahithakaraya...
ස්තූතියි අදහසට ❤
Apo appiriyai ehema kanna beri welawath dawas dekak vithara lait nethi unoth okkoma iwarai,ekama malupini thun welema kanne kohomada,pau appa me wage genu inna husbandla ,
Bohoma sthuthie adahasata ❤
❤wow food look very nice
@@dimuthusenanayake9946 thank you 😊
Apith rata inne e unta mhema kama kanne nha hadala thiyala curry 2k haduwath kamak nha dawasagane cook karala leda naha baya nha
❤❤🤝
රට ඉන්න අපි ඉතින් කොහොමත් එකම කෑම ටික දවස් 4ක් විතර කනවා.උයන දාට තමයි රස්නෙන් කන්නේ.අනිත් හැමදාම කුතීමව රත් කරලා කන්නේ.මෙලෝ රහක් නෑ 😥😥😥
කාර්ය බහුල උනාම මෙහෙම කරන්න වෙනව නේද ඉතිං 😊
Ane kiri elewalu dwas 2kata wada titgnna be ne ai ae plz reply dear
Fridge eke cool madida danne naha oyage
@@Vivid-Vlog thnks reply ekta kochchra cool ekak da smnyen tiyenna one
Mannam normal kotase samanya cool eke thiya ganne dear. Habai uda kotase thiyala kal thiya gannath puluwan. Rath karanna tika welawakata kalin eliyen thiyala cool eka adu unama rath karala ganna puluwan ethakota narak wennenam naha kaama 🙂
@@Vivid-Vlog thnks oyta krla blnnam kooooo❤❤❤❤❤
රට ඉන්නේ අපි ඔහොම තමයි කන්නේ.එක්කෙනෙකුට උයනකොට පොඩ්ඩක් උයන්න බෑ.ටිකක් වැඩියෙන් හදලා ෆීසර් එකට දාලා සතියකින් දෙකකින් උනත් කනවා.
❤❤
පොකට් එකට කෙසේවෙතත් මේ කෑම නම් ඇඟට ගුණද කියලත් බලන්න. ඔයාල කෑවට කමක් නෑ. දවසක ලමයින්ට නම් දෙන්න එපා. කාර්‍යබහුල කියල ඉතින් ඕක රෑට කළමනා ටික හදල හැමදාම උදේට පැයැක් අරන් උයාගන්න බැරි ගෑනියෙක් නෑනෙ නේද........... උදේට එක පාර මාලුපිනි ටික හදල දැම්ම නම් හරි.. රයුස් කුකර් එකේ බත උයාගෙන........ රෑටත් එක්ක.. මට නම් අවංකවම සතියක් තියල මෙහෙම කන්න අප්පිරියයි.....
කඩෙන් ගේන එළවලු වලටත් රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා තියෙනවා. එවත් අගුණ වෙන්න පුලුවන්. එහෙම උනොත් ආහාර සකස් කරනකොට බොහොම දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන. Meal preb ක්‍රමය දැනටමත් බොහොම දෙනෙක්ට කාලය කළමනාකරණය කරගන්න බොහොම සාර්ථක කරමයක් නිසා වීඩියෝව දැම්මේ. ස්තූතියි අදහසට ❤
Ithim uba ube gedara uyan kapan😂
Pissek ube maha genita kiyla hadgnin ithin.gewal wala ohe baliyn inna genunta kussiyen thora lokyak nethi unta,weda tiyena minissunta godak watinwa .pissu muta
Me kiri dala uyana kama udeta rath karala wadata genichchoth dawal wenkn thiyaganna puluwanda 😊
Puluwan mukuth wenne na🙂
Deefrezer danna one nedda
@@rasikawarnakumari2892 sathiyak thiya ganna puluwan normal freezer dala
@@Vivid-Vlog❤
ඉක්මනින් ලෙඩ ගොඩක් හදාගන්න පහසුම ක්‍රමය 😂
Harima watinawa. Digatama oya widiyatama digatamabuya gena yanna. Ape amma hoyanneth oya wagema leli kenek
මේක නම් ඇත්තටම වටිනවා. ගොඩක් ස්තුති ❤❤❤
බොහොම ස්තූතියි ඔයාට ❤
Thank u oya harima awankawa..kata karanawa..
Me boxes monavada
Plastic containers 🙂
පුළුවන් නම් රෙසිපි ටිකත් කියන්න වෙලාවක ❤️
අනිවාර්යයෙන්ම අරගෙන එන්නම්❤
Godak waitnawa. me widihat kiri dapu ewa sathiyak wage hodatm thiynwad?
Dawas 5k wage hodatama thiya ganna puluwan dear❤ thank you ❤
Very very very valuable ❤❤❤❤
Thank you ❤
ගොඩක් වටිනවා මිස්❤
Thank you darling ❤
Mewa dawas 7 k thiyagena kanna puluwanda...
Ane miss masayak withara thiyaganna kramayak kiyannako.
Akke karant eka giyoth peya kihipayakata narak wen neddq
frige eka open karanne nathuwa thiyanna ethakota nngi
Fisareda danda oni akke😊
Normal freezer eke nangi🙂
E kiyanne palleha kotase ne akke
Ou nangi
Fridge එකේ උඩ කොටසෙද දාන්නේ? පහලද? උදේට ගන්නකොට රත් කරන්නෙ කොහොමද කියලත් කියන්නකෝ අක්කේ
පහල කොටසෙ දාන්නෙ. Microwave එකේ රත් කරන්නත් පුලුවන් නැත්තම් භාජනයකට දාලා ලිපේ රත් කරගන්නත් පුලුවන්..
Fridge eke ushnathwaya keeyatada thiyanne
Average thiyanne mama dr
Ohoma kalayak kawahama mokada wenne dannawada...... blood cancer......hadenawa.....😅
good idea❤
මෙි විදිහට කැමකැවොත් වෙන්නේ කොලෙස්ටරෝල් වැඩිවෙලා ලෙඩවෙනවා
Thank you dr❤
Good Idea
so important ❤😊
👍❤
❤❤❤
❤පියන ඇතුල් පැත්තෙන් වතුර බින්දු වගේ රැදෙනවානේ ටික වෙලාවක් යද්දී. එහෙම උනොත් 4,or 5 දවස් වෙද්දී කෑම එක නරක් වෙයිද? Plz help
එහෙම උනාට නරක් වෙන්නෙ නැහැ ෆ්රිඡ් එකේ නිසා..
Kawadawat cook karapu gaman unuwen fridge ekata daaanna epa . Hodata niwnata passe fridge ekata daaanna. Anit eka curries Dana containers watura bindu nati hodatama dry wechcha boxes wenna ona.
Kethai lejjai hirikithai aiyo...
Thank you dear :)
Welcome dear ❤
Thank u
ලන්කාවෙ ප්‍රීජ් එකේ
Meal prep thama illaga wasangathaya, gedaraka kanthawakata ho pirimiyekuta thaman wenuwen payak gathakaranna bari tharam me like kauruth busy athi kiyala man hithanne na . Meal prep kiyanne gedara inna punchi daruwage idala hamoma anagatha leddu karanna deyak. Paulata adareinam, thamanta adareinam kawadawath meal prep karala kanna epa . Monawa hari naumawa eweleta hadanna kanna. Kanna denna thamange ayata . Loke minissu healthy organic fresh food walata yana kalayak meka. Ehema nathiwa jarawa kala leda wena eka nemei.
Saba sampradayika sri laankikayek
@@Lifecraft3 moda athal nodee inna. Sampradaika kamada manussayek aththa kathakarana eka.
Eth lankawe Doctor la kiyanawa ohoma kanna hoda na kiyanawa. Mamanam mehe ohoma karanawa.
ඔව්. අනිවාර්යයෙන් ම කොලෙස්ටරෝල් හැදෙනවා
😂😂 1 months ekakata gedara hadanawa
Hadanna 😊
කිරි එලවලු සතියක් යද්දි නරක් වෙන්නෙ නැද්ද
කිරි එළවලු මුල් දවස්වල කෑමට ගන්න, නත්තම් තෙල් ටිකකුත් එකතු කරලා හින්දල හැදුවනම් හරි🙂
Thank you.
Niyamai. Sub ekakuth demma 👍👍
බොහොම ස්තුතියි ❤
එකපාර ලක්ෂයකට ලක්ෂ දහයකට කෑම හදන්නේ කොහොමද?
Eka welakatada me karma
Sathiyatama🙂
Wel dekakata mama hadanne. Awashaya welawata rath karala ganna puluwan. Wel thunatama unath hadanna puluwan
Dawasata 1000 kata wage shape wenna 3nekuta wage cooking meal plan ekak karamuko😢
Hari dear man issarahata aragena ennam❤
Thank you so much watinawa video ala karoth
Lagadeema aran ennam..
ඊයා අනේ මේ මොන කෑමද කන්න පුළුවන් ද
@@KapilaKumara-zi9xt කන්න පුලුවන් 🙂
Wadata Aran yankota microwave dalada Aran yanne.
Microwave dala rath karagannath puluwan, Lipe rath karagannath puluwan. Rath karala aran giyanam hodai dear🙂
Kunu kaama kanawa
Kiyala wedak ne ,yako eka maluwak hadagena kanna beri tharam busyda,vikara,
Kammeli genu.me wage Aya nisa thamai famili ekama nikam Leda wenne
Aththa davsakata vagenam kamak na. Sathiyak frige eke thiyanava kiynne ane manda pissu
dan ganu ubalage ganu wage uyana eka witharak karanne na,rassaa karanawa igena gannawa,ubala ewale hadala kaala balapallako hamadama jiwath weida leda nohadi thiyeyida kiyala
miniha gena ewa uyala kakul udadagena tv balabala inna ganunta hodayi daily iwilla
අපේ ලංකාවේ මිනිස්සු තමයි ඔහොම කන්න අකමැති මමත් කරනවා ඔහොම අපිට නම් එහෙම ලෙඩවල් හැදිලා නැහැ ඕවා තමන්ගේ හිත තමයි රටවල් වල ඉන්න අය කරන්නේ ඔහොම තමයි ලංකාවෙ අයට කමක් නැහැ ගෙවල් වලටම වෙලා ඉන්න හින්දා..
ලංකාව වගේ උෂ්ණ රටකට ,මේ වගේ කාලෙකදි කොහොමත් මේ ක්‍රමය ගැලපෙන්නේ නෑ ලමයෝමේ ක්‍රමය සීත රට්වල් වල හදුන්වා දීලා තියෙන්නේ ඒ රටවල් වලට ගැලපෙන නිසා
Fridge ekene danne e nisa matanam prashnayak wela naha thama dr😊
පිස්සු
😂😂😂
අපි කලින් හදලා සීතකරනයේ දාලා උදේට රත් කරගෙන වැඩට ගිහින් දවල් වරුවේ කන්න ගත්තොත් නරක්වෙඉද
නරක් වෙන්නෙ නැ ඩියර්. මාත් එහෙම අරන් ගිහිං කන්නෙ
උයාගන්න වත් වෙලාවක් දෙන්නැති ,ඔයා කරන රස්සාව මොකක් ද
'PromoSM' 😏
හොදයි තමා ...මාත් කැමතියි මෙහෙම ..නිදහස් එතකොට ..
ඒත් ,ගෙදර සාමාජික යින් අඩු හෝ තනියම ඉද්දි නම් මේ ක්‍රමය ගොඩක් හොදයි ...මොකද , ගෙදර කට්ටිය වැඩි වෙන්න වෙන්න , අදහස් වැඩි , ප්‍රශ්න වැඩි ..

ලංකාව වගේ උෂ්ණ රටකට ,මේ වගේ කාලෙකදි කොහොමත් මේ ක්‍රමය ගැලපෙන්නේ නෑ ලමයෝ
මේ ක්‍රමය සීත රට්වල් වල හදුන්වා දීලා තියෙන්නේ ඒ රටවල් වලට ගැලපෙන නිසා