මෙයා ආවා අපෙ ගමේ කුළුගම්මන තිබ්බ ෂෝ එක්කට..back to back play karapu..marama sing kara..sindu kiyala yanna dunne ayema sinduwak kiyanna kiyala hamoma ka gahuwa..🙂🙂
Pahadili erisiyawak kare sadali Aka Hari katai 😡 Lassanai sachini hageem barawa geethaya gayana Kara a wagema lassana a geethayata adala nirupanaya Kara super duper 👌🔥 Hari ma alankarai jayawewa suba anagathayak ❤❤❤😍❤❤❤
Putha udarata api uakku kisedakata baya na a hinda kadula sakthiya karaganna man inna madaparadega maha idan man athpudi gahanawa oyata parathana karanawa sakthiya labanna kiyala oyata godak adarae dalada wahansaga saranai Putha love you 😘💐 okkotama adarae godak
තවත් බලනවා මේක කොච්චර බැලුවත් එපා වෙන් නෑ ... ❤️🥺
මටත් කදුළු ආවා පුතේ .ඔයාගේ කටහඩ ඒ ඒ
සිංදු වලට ගැලපෙන විදියට
වෙනස්.හරිම ලස්සණයි .සදලි දුවත් ලස්සණට sing කරනවා.නමුත් මගේ හැගීමේ
හැටියට සමස්ථ ගීත සියල්ලම ඔබගේත් සදලි දුවගේත් ඇහුවම ඔයා ඉදිරියෙන් ඉන්නවා පුතේ.සුභ පැතුම් දෝණි.තවත් දෙයක්
කියන්න ඕන. මොනම හේතුවක් නිසාවත් නොහඩා
හිනාවෙලා ඉන්න උත්සාහ
කරන්න.ඔයා දැනටමත් දිනලා.පෞද්ගලික අත්දැකීමකි් කියන්නේ පුතේ .
අපේ කදුළු වලට ,ඊර්ෂ්‍යා කරන අය ගල්ගහනවා පුතේ
ඉදිරියටම යන්න සුභ පැතුම්
හරිම ලස්සනයි සචිනි අක්කේ ❤️. මොනා උනත් සදලි අක්කත් තරගයේ සිටිය යුතු තරගකාරියක් 🥺❤️. ඒත් තරගයේ ස්වභාවය මේක . සුභ පතනවා අක්කට අවසන් තරග වටය දක්කා යන්න පුලුවන් වෙන්න කියලා 😇❤️
හිරු ස්ටාර් එකේ ආසම කෙනා ඔයා අක්කෙ.. ඔයත් ලස්සනයි, ඔයාගෙ කටහඬත් ලස්සනයි🤗💗
ඊයෙනම් ගොඩක් බය වුනා අක්කේ. අමල් සර් vote එක දෙන්න පරක්කු වෙද්දි කදුලුත් ආවා. ඔයා මේ තරගෙ නැත්තන් එකෙන් වැඩක් නෑ. ඔයාට ඉදිරියටම යන්න සුභ පතනවා.
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ එ සිංදුව, එ වචන වලට හැගීම් ගන්න විදිය මාරම ලස්සනයි.. සුදුසුම කෙනා තෙරුනා ..❤️
හරිම ලස්සනයි කටහඩ... ඉදිරියටම යන්න පුළුවන්... සුබ පැතුම් ❤
හරිම ලස්සනයි රුක්මණී දේවිය ගේ හඩ ඒ තුලින් දැනෙන වා බුදු සරනයි
සචිනි ග්‍රැන්පිනාලෙ එක වෙනක්ම් ම ඉන්න ඔන තරග කරිනියක් එයා දක්ෂායි ගොඩාක් අදරෙයි අක්කෙ ගොඩාක්
අදටත් බලනවා අනේ සචිනි අක්කි බ්ලාස්ට් එකක් කරපු සින්දුවක් ... ❤️🥺
අනේ සචිනිගේ නන්ගි අර චූටි කෙල්ල අක්කගෙ සින්දුවට අත්පුඩි ගහන විදිය🙈👩❤👩
Ou ane soki mama cyprus💕💕💕💕💕😁😁😁😁😁😁💕💕💕💕
Hiru Star වේදිකාවේ තීරනාත්මක කඩයිමක් පසුකර අවසන් 12 දෙනා අතරට යෑමට මට සහයෝගය දුන්නු මගේ රත්තරං යාලුවෝ හැමදෙනාටම ගොඩක් ස්තූතියි ...දෙස් විදෙස් සියලුම දෙනාට බොහොම ස්තූතියි ..මාත් එක්ක මගේ ගමනේ මේ දුන්නු ආශීර්වාදය දිගටම මට ලබා දෙන්න කියල ගොඩක් ආදරයෙන් ඉල්ලා සිටිනවා...ආදරෙයි ඒ අදරේට මහමෙරක් තරම්..ඔබයි මගේ වත්කම..
_ Sachini Jay_🥺🙏
ඇයි එච්චර ඇඩුවෙ? හිතාගන්න බෑ ඇයි කියලා.
@@surangachaminda6936 Eka thmayi competition kynne ... ethant ynn oni eka denenna 🥺
😊😊
Ettatma oba iwat wei qyl maat byen htye, sadali wge loku kama tyna knk iwat wiya yuthui, parajayk dargnna bry lmyk, adanawa loketa peenna,
❤️❤️
මම බයෙ හිටියෙ අක්කියෙ ඔයට බුදු සරනයි මිලාන් අයියවත් ඔයවත් අය්යන්වෙන්න එපා ඔයදෙන්නටම බුදු කරනයි💖
ඇත්තටම මේ වොයිස් එක නම් වතුර වගේ.. ඕනම ගීතයකට ඒ හැඩය ගන්න පුලුවන් හඩක්. ඒ වගේම ගායනය පොඩ්ඩක් වත් එහා මෙහා නොවී 100% සාධාරණය කරනවා. හිරු ස්ටාර් බලන්නෙත් මෙයා නිසයි 😍👍 සුබ පතනවා . ඒ හැකියාව පුදුමයි මට නම්
ගීතයට ගැළපෙන මිහිරි හඩක්
Mama ගොඩක් bayyen හිටියෙ sachini ඔයා ain wei kiyala ඉදිරියටම යන්න ජය වේවා ..sadali ගැනත් dukai
අනේ අපේ සචියා ❤️
සන්දලිට තියෙන්නෙ නිතරම අහෙන හඩක් නමුත් සචිනිගෙ කටවත් නති හඩක් තියෙන්නෙ... ඒක මාර වටිනවා
❤️ අද ලස්සනයි කිව්ව සින්දුව මගේ අක්කී ❤️ සදලි අක්කටත් සුභ පතනවා ❤️
හරිම ලස්සනයි සචිනි අක්කේ ❤️❤️❤️
Congratulations Sachini Akka 🥺♥️ you’re the BEST 🔥
Sachini,
You are insanely perfect as usual and ready to salute you.
Harima ladsanai duwe good luck❤❤❤❤❤❤
Ane mge akki budu saranai marama lassanai katahada manika ❤️Anthima mohothe ahata kdulk awa
සිංදව ඉත ලස්සනයි ජයවෙිවා මම පිට රට
දක්ශ ම අය එකම බැට්ල් එකේ දාන එක අසාධාරණයක්
Hariima lassanai sachii akke..
Congratulations ❤️❤️😘
එකේන්ම..ගම්පොළ 😍😍😍😍😍👍👍👍👍👍
ඇත්තමයි ඔයා පැරදෙයි කියලා මාර බයකින් හිටියේ අක්කේ ... ඇඩුනත් එක්ක 🥺 ... මාර සතුටක් දැනුනේ අවසානේ ... ❤️🥺
ලස්සනයි සචිනි.💓💓💓💓💓
Patta akki
ලස්සනයි ජය වේවා
දැකපු තියුණුම උණුසුම් තරඟයක් දැන් බලනකොටත් හද ගැස්ම වැඩි සචිනි සුබ පැතුම් ඔබට
Eka patta akka❤️❤️
පුලුවන් සචිනි අක්කා ඔයාට එලම තමයි
එකනම් සුපිරි සුදුස්සාට සුදුසු තැන 👌👌👌
අදත් ලස්සනයි akkiyo 🥰🥰
නංගී ඔයා ඊයේ කැපෙයි කියල මම ගොඩක් බයෙන් හිටියේ.ඔයා දිනද්දි මටත් ඇඩුනා ,සත්තයි නංගී
මම අක්කා කෙනෙක් න්ංගී
හරිම ලස්සනයි ❤️
හරිම ලස්සනයි
සුබ පැතුම්. ❤️☺️
Congratulations akki ❤️🙏☸️👌💯
මෙයා ආවා අපෙ ගමේ කුළුගම්මන තිබ්බ ෂෝ එක්කට..back to back play karapu..marama sing kara..sindu kiyala yanna dunne ayema sinduwak kiyanna kiyala hamoma ka gahuwa..🙂🙂
කවුදෝයි මේ බැට්ල් සෙට් කරන්නෙ?? සඳලියි අමීෂයි එකට දාපල්ලා. සචිනිලා මිලාන්ලා එකට දාපල්ලා. සිරසෙ වොයිස් නිකමටවත් බලන්නෙ නෑ වගේ මේ බැට්ල් සෙට් කරන උන්
ඉතිං සචිනියි මිලානුයි තමයි එක බැට්ල් එකේ හිටියේ program එක බැලුවේ නැද්ද 😂😂😂
Balala na wage wedasatahana
Super Sachini ❤️🔥
Sachini my favorite 😍😍😍😍💕💕💕💖💖
Pahadili erisiyawak kare sadali
Aka Hari katai 😡
Lassanai sachini hageem barawa geethaya gayana Kara a wagema lassana a geethayata adala nirupanaya Kara super duper 👌🔥
Hari ma alankarai jayawewa suba anagathayak ❤❤❤😍❤❤❤
Well sang !!!
Addicted ❤️🔥❤️
හරිම ලස්සනයි.... නංගියෝ ❤️
Oyage katahada godak lassani sachi nangi.
ලස්සනයි 💕💕💕💕💕💕👌
Sadali nangi aniwaryenma lankawe daksha gaikawak wenawa.....
මං නම් අාසම කටහඬක්
64 mayam netinisa godak aya adarei nubata jayawewa
Harima lassanai. Innama ona daruwak awsanayatama
My favorite❤
දුක සතුට එකම වෙලාවක..
Oya me tharage nethnam api hiru star balan nehe❤️
Hiru star eke lassanama kena oya oya nisa tami api hiru star balanna asa
පහලොස් වතාවක් ඇහුවෙ මම විතරද?
Putha udarata api uakku kisedakata baya na a hinda kadula sakthiya karaganna man inna madaparadega maha idan man athpudi gahanawa oyata parathana karanawa sakthiya labanna kiyala oyata godak adarae dalada wahansaga saranai Putha love you 😘💐 okkotama adarae godak
Sadali nangi pau ane.....
Congratulations nngi 💐❤️
Sadali maheesha 😥😥❤
Sigin kiyanne meevata tamiii......supirima
Sadali mahesha good girls eyth issarahata yana ona kenek
sadali hithe duka panawa gdak..lassani duki..eth sadali lassana gamank yawi...
sadali paw gdak lassani
Sadali dakshaii, et eyaawa shihan boruwta uda demma ekaii une sachini dakshaii, anika mulin sadali qwa sinduwa itin tawat final 12 ta yddit a wge adu padu wnwa nm eyaa eliyta yaa yuthuii
atta
Aththa
❤ congratulations
Congratulations 🎈
වයිල් කාඩ් කියලා රෙද්දක් ගෙනත් කැපුන උන් ගෙනත් ෆෝම් කරනවා සඳනි වගේ දක්ෂයෝ එලියට යනවා තුන් දෙනාගේම වෝට් අරනුත් අමිශටත් ඔච්චර තමයි වෙන්නේ
🤣
sadalige mona daksha kamakda 🤣🤣
අමීෂ නම් මේකේ ඉන්න සමහර දක්ශයො එක්ක බලද්දි ළගින්වත් තියන්න බෑ😁
ශිහාන් අමල්ට බයයි එනිසා vote කලා. අමල්ට අවoකවම vote නොකළ ඉන්න තිබුනා... 2nd song සදලි is the best. Coaches ලට ඕන විදියට මේක යන්නේ. නෝන්ඩි Hiru Start.
@@janakaalwis3498 🤣🤣🤣
Kata hadanam mara lassanai nago
බජට් එක කියද තමයි අහන්නේ හැබැයි මුලින්ම ශෝ එකක් කතා කරාම
සදලි පවු
dennama Hodai...Ath seel botale dinanawat mn kemathiii
Aksa ye dura gimhsna sasika nisansalaga song aka kiyanna balanna
Ane
Sadali
Duwe
Harima
Dukai
Kiya
Ganna
Ba
E
Dukanam
Nirosha oya aib wenba lamaita asadarana widiyata salakanbe.
Amal judje ok..
Sadali final eke Cup eka gtta nd
Akki ❤🎉
❤❤
වයිකාල් මගුලක් ගෙනල්ලා හොද අය එලියට සිංදු කියන්න බැරී පිස්සෝ ට්කක් දැම්මා ,,අම්ශ ම්නෝල් කපාව් ආනිවර්‍යේන් ,,අද සච්නි සිංදුව හොදටම කිව්වා පුදුමාකාර දක්ශ කෙනෙක් එයා ,,අනිවාර්යයෙන් අවසාන වටයට එන්න ඔනි ආදරේයි සච්නි
100% ta 50 parakkui yanna
Sandali enna thibbe aparade
Sachini ඔයා sadalita වඩා daksay ,,
ශික් සදලි තමා ඉන්නම ඕනි කෙනා💔💔💔💔💔මේකි ගෙ කිසිම ගතියක් නෑ
Ane pala
ඒක ඇත්ත.මෙයා මහ පන්ඩිතයි.අපරාදෙ සදලි තමයි ඉන්නම ඕන කෙනා.එයා ලස්සනයිත් එක්ක වොයිස් එකත් එකට මැච් වෙනව.අනේ සදලිව පුළුවන් නම් ආයෙ ගන්න.භාවනාවක් වගේ එයාගෙ වොයිස් එක 😊
Ane pala
සචිනි ලස්සනට කියනවා .....සදලි සොබනයි...ඉගි බිගි දානවා ..කොහොමත් මෙතන සචිනි best 👍👍👍
ඇයි සදලි ලස්සන නිසාද ගතියක් තියෙන්නෙ 🤣🤣
බර සෙට් එකක් අඩලනෙ යකෝ. කමෙන්ට් බලද්දී තේරෙන්නෙ
Next sesan eke tray කරන්න
Gudgeslata oluwak ndda mnda aaa
Ane palayam nirosha thopi ඔක්කොම ekathu weka sadali duwawa aun kara.thopita henama gahapiyaw .sakkili haththa 😡😡😡😡😡😡
Paw katha kiyanna epa . Eka oyata thamai enne . Sachini akka lassanata kiwwa sadalita wada. Anika hena gahanne ewa kiyana unta 😠
පරාජය දරාගන්න බැරි ලාමක ජීවිත 😂😂😂😂😂 ඊයා
අපරාදෙ ඔයාට දින්නන්නනෙ තිබ්බෙ
Sadalita wada Sachini godak dakshai. Sadaligei Sachinigei mula idala kiyapu song tika ahuwoth therei. Nikan vihiluwak wenna epa 😂
ane a nangi nisa thamai api hemdama hristra blanne..me thrage eya innama oni..aparade..hitha gnnath be..gdk aul....giya...athamai maara dukai
Sadali nawatha tarageta enna one
සදලීගේ ලගින්වත් තියන්න බෑ
අනේ පල
දෙන්නම එකම විදිහට දක්ශයි. සාධාරණ වෙන්න
ඒකිගෙ ලස්සන විතරයි බන් හරියට අහපන් ඒකි කියන සින්දු😂
Sadalita wada meya supr
ලස්සනත් නෑ බන්.makeup නැතුව දැකල නැද්ද උබ 🤮🤮🤮
Sandalita lokuma asadaranaya kale sihan kiyana buruwa
Congratulations Sachini Akka 🥺♥️ you’re the BEST 🔥
💕
Congratulations Sachini Akka 🥺♥️ you’re the BEST 🔥
☺️❤️
Sachini is the best. You are good. Last song eka awl. Hada ganna අඩුපාඩු.
💕