Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගීතයට සාධාරණයක් ඉෂ්ටකලා . අගනා ගායනයක් . ඉදිරි අනාගතය වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් සචිනි ❤❤🙏🙏
Sachini runs with classy perfection.Good to hear and eye...
ඒක මරු...සචිනි .ඔයාව ප්‍රසංග වේදිකාවට නැතුව ම බැරි වෙයි.ජය වේවා !!!
සචිනි අක්කගේ සීල් බෝතලේ සිංදුව අහලා..ඊලගට එයා කියනකන් බලන් හිටිය අය කෝ 🙋
Mama
Mama 🙋♀️
1 st සචිනි ලස්සනයි ♥️😘
I love the day Sachini Akka sings. i love you so much sachii akka.😘😘 Congratulations...💞❤
Thank you so much nanga🙏😘
Lassanai manika adarei ummmah sachni duwe jayawewa your the best 🥰😘😘😘😘😘😘😘😘😘
මට ත් හිතෙන්නේ වෙන ගීතයක් තෝර ගන්න තිබුණා කියලා මීට වඩා හැකියාව දක්ෂතාවය පෙන්නන පුළුවන් කැපී පෙනෙන ගීතයක් තෝරගන්න එතකොට ජනතා ආකර්ෂය ඒ දෙසට යොමු වෙනවා! බුදුසරණයි ඔයාට සචිනි අක්කේ ❤️❤️❤️
Lasisanai phuthe oyata theruwan saranai edereyata yanna labewa
ඉදිරියට යන්න සුබ පතනවා.... හැබැයි වැඩිය ඔලුව උදුම්ම ගන්න එපා... නිහතමානි වෙන්න මුලින්ම...ඔයා ඉස්සරහට යන්නෙ ජනතා මනාපයෙන් .එතකොට මුලින්ම මිනිස්සුන්ට ගරු කරන්න...එතකොට ගමන සුබයි...ජය වේවා🌟
ලස්සනයි ඉදිරියට ලස්සන සිංදු tora tora ගන්න ජය වේවා
මේ පාර හිරු ස්ටාර් කිරුළ නුවරට ගේන්න ඕන අක්කේ..♥️😍
නියමයි අක්කියෝ❤️❤️❤️
සීල් බෝතලේ වගේ හදවතට දැනෙන ගීත කියන්න බුදු සරණයි
Janatha akarshanaya gnn pulun snduvak elaga vatayedi torann...oyat suba pathm...♥️♥️
Gammak. Akke
කෙල්ලෙක්වෙලා ගහන ගේම නම්... කියලා වැඩක් නෑ... දැනටමත් උඹ දිනලා මචන්... ....... ..... ... මිනිස්සු කුහකයි... ඒ සිංහලයගේ හැටි.... දිගටම ගේම ගහපන්.... හොඳමකාලේ ඇවිත් මචන්.. ජය...🦾
Hari lassanai
දුව ඔයාතෝරාගත් සිoදු දෙක හරිනැහැ අනික ටිකක් හඩ ඇහෙනවමදි
අනේ ඔව් අක්කෙ ඔයා කැපෙනවට අකමැති අනේ ඉලග පාර හොද ගීත දෙකක් තොර ගන්න
Congratulations 👍
Labana para meeta vadiya hoda sinduvak torgnn..oyata vote ava madi mee para
Suppar and your hiru star
🥰🥰👍
👍👏👏👏💐
👏
අක්කේ මේ පාර ඔයාට වෝට්ස් අඩු උනේ ඔයා හොදට කිව්වෙ නැති නිසා නෙවෙයි.. සිංදුව හරි නැති නිසා.. ඊලග වතාවේ මිනිස්සු ආදරේ කරන සිංදු 2ක් තෝරාගන්න 😊
ආපෝ මීට වැඩිය හොඳ සිංදු තෝරගන්න. නැත්තන් ඊළඟ වටයෙන් ගෙදර
Ammo ammo...Kuddek giya uda kiuwalu 😂😂😂
Adareiiii😘😌
අවසන් සුපිරි තරගකරුවන් 18 දෙනාගේ වටය සදහා මට සහයෝගය ලබා දුන් මගේ ආදරනීය ප්‍රේක්ෂක ජනතාවාට ගොඩක් ස්තූතියි ..ඔබ සියලුම දෙනාගේ විවිධ අදහස් දුටුවා ඒ සියල්ලටම ස්තූතියි ..🙏❤️ලස්සන ගීතයකින් සුපුරුදු ලෙසම ඊලග වටයෙන් හමුවෙමු..මාත් එක්ක දිගටම රැදිල ඉන්න කියල ගොඩක් ආදරයෙන් ඉල්ලා සිටිනවා.. ( sachini Jay)
ඊළඟ වටේ හොදම සින්දු තෝරගන්න ❤️❤️
❤️❤️❤️
Sachini. Sindu thoragannakota hodata hithanna me wage ewa epa oyata hariyanne na.
Milanwa hodta blgnna
සංදුව හරි නැ හොද එකක් තොරා ගන්න
"අමල් ඔස්තාර්" කියලා කතා කරපියව් ඔක්කොම😂..අමල් හිතන් ඉන්නේ..තාත්තා සිංදු ගායනා කරා කියලා මූටත් පුළුවන් කියලා..අමල් පෙරේරා සිංදු කියනවා විතරයි..ගායනා කරන්න බෑ..😂😌Mr.Mervin Perera Best❤️,but Mr.Amal Perera & Mrs.Nadeemal Perera Fail 😏😂
පරම්පරා තුනම දක්ශයි.ඇයි ඒ හැකියාව අඳුනගන්න බැරි.අමල් කත කරන දේ කොහොම උනත් ඔහුගේ ත් නදීමාල්ගේත් හැකියාව අවතක්සේරු කරන්න ඒක හේතුවක් නෙමෙ.
Na amal hodai awankai niroha hodana
ගීතයට සාධාරණයක් ඉෂ්ටකලා . අගනා ගායනයක් . ඉදිරි අනාගතය වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් සචිනි ❤❤🙏🙏
Sachini runs with classy perfection.
Good to hear and eye...
ඒක මරු...සචිනි .ඔයාව ප්‍රසංග වේදිකාවට නැතුව ම බැරි වෙයි.ජය වේවා !!!
සචිනි අක්කගේ සීල් බෝතලේ සිංදුව අහලා..ඊලගට එයා කියනකන් බලන් හිටිය අය කෝ 🙋
Mama
Mama 🙋♀️
1 st සචිනි ලස්සනයි ♥️😘
I love the day Sachini Akka sings. i love you so much sachii akka.😘😘 Congratulations...💞❤
Thank you so much nanga🙏😘
Lassanai manika adarei ummmah sachni duwe jayawewa your the best
🥰😘😘😘😘😘😘😘😘😘
මට ත් හිතෙන්නේ වෙන ගීතයක් තෝර ගන්න තිබුණා කියලා මීට වඩා හැකියාව දක්ෂතාවය පෙන්නන පුළුවන් කැපී පෙනෙන ගීතයක් තෝරගන්න එතකොට ජනතා ආකර්ෂය ඒ දෙසට යොමු වෙනවා! බුදුසරණයි ඔයාට සචිනි අක්කේ ❤️❤️❤️
Lasisanai phuthe oyata theruwan saranai edereyata yanna labewa
ඉදිරියට යන්න සුබ පතනවා.... හැබැයි වැඩිය ඔලුව උදුම්ම ගන්න එපා... නිහතමානි වෙන්න මුලින්ම...ඔයා ඉස්සරහට යන්නෙ ජනතා මනාපයෙන් .එතකොට මුලින්ම මිනිස්සුන්ට ගරු කරන්න...එතකොට ගමන සුබයි...ජය වේවා🌟
ලස්සනයි ඉදිරියට ලස්සන සිංදු tora tora ගන්න ජය වේවා
මේ පාර හිරු ස්ටාර් කිරුළ නුවරට ගේන්න ඕන අක්කේ..♥️😍
නියමයි අක්කියෝ❤️❤️❤️
සීල් බෝතලේ වගේ හදවතට දැනෙන ගීත කියන්න බුදු සරණයි
Janatha akarshanaya gnn pulun snduvak elaga vatayedi torann...oyat suba pathm...♥️♥️
Gammak. Akke
කෙල්ලෙක්වෙලා ගහන ගේම නම්... කියලා වැඩක් නෑ... දැනටමත් උඹ දිනලා මචන්... ....... ..... ... මිනිස්සු කුහකයි... ඒ සිංහලයගේ හැටි.... දිගටම ගේම ගහපන්.... හොඳමකාලේ ඇවිත් මචන්.. ජය...🦾
Hari lassanai
දුව ඔයාතෝරාගත් සිoදු දෙක හරිනැහැ අනික ටිකක් හඩ ඇහෙනවමදි
අනේ ඔව් අක්කෙ ඔයා කැපෙනවට අකමැති අනේ ඉලග පාර හොද ගීත දෙකක් තොර ගන්න
Congratulations 👍
Labana para meeta vadiya hoda sinduvak torgnn..oyata vote ava madi mee para
Suppar and your hiru star
🥰🥰👍
👍👏👏👏💐
👏
අක්කේ මේ පාර ඔයාට වෝට්ස් අඩු උනේ ඔයා හොදට කිව්වෙ නැති නිසා නෙවෙයි.. සිංදුව හරි නැති නිසා.. ඊලග වතාවේ මිනිස්සු ආදරේ කරන සිංදු 2ක් තෝරාගන්න 😊
ආපෝ මීට වැඩිය හොඳ සිංදු තෝරගන්න. නැත්තන් ඊළඟ වටයෙන් ගෙදර
Ammo ammo...
Kuddek giya uda kiuwalu 😂😂😂
Adareiiii😘😌
අවසන් සුපිරි තරගකරුවන් 18 දෙනාගේ වටය සදහා මට සහයෝගය ලබා දුන් මගේ ආදරනීය ප්‍රේක්ෂක ජනතාවාට ගොඩක් ස්තූතියි ..ඔබ සියලුම දෙනාගේ විවිධ අදහස් දුටුවා ඒ සියල්ලටම ස්තූතියි ..🙏❤️ලස්සන ගීතයකින් සුපුරුදු ලෙසම ඊලග වටයෙන් හමුවෙමු..මාත් එක්ක දිගටම රැදිල ඉන්න කියල ගොඩක් ආදරයෙන් ඉල්ලා සිටිනවා.. ( sachini Jay)
ඊළඟ වටේ හොදම සින්දු තෝරගන්න ❤️❤️
❤️❤️❤️
Sachini. Sindu thoragannakota hodata hithanna me wage ewa epa oyata hariyanne na.
Milanwa hodta blgnna
සංදුව හරි නැ හොද එකක් තොරා ගන්න
"අමල් ඔස්තාර්" කියලා කතා කරපියව් ඔක්කොම😂..අමල් හිතන් ඉන්නේ..තාත්තා සිංදු ගායනා කරා කියලා මූටත් පුළුවන් කියලා..අමල් පෙරේරා සිංදු කියනවා විතරයි..ගායනා කරන්න බෑ..😂😌
Mr.Mervin Perera Best❤️,but Mr.Amal Perera & Mrs.Nadeemal Perera Fail 😏😂
පරම්පරා තුනම දක්ශයි.
ඇයි ඒ හැකියාව අඳුනගන්න බැරි.
අමල් කත කරන දේ කොහොම උනත් ඔහුගේ
ත් නදීමාල්ගේත් හැකියාව
අවතක්සේරු කරන්න ඒක හේතුවක් නෙමෙ.
Na amal hodai awankai niroha hodana