Hasitha Milinda - Sela Andama (සේල ඇන්දම) | Blind Auditions | The Voice Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии • 649

  • @SirasaOfficial
    @SirasaOfficial 3 года назад +76

    කොහොමද song එක ? Like එකක් දලා comment කරලා share කරන්නත් අමතක කරන්න එපා

    • @shakeelameyer1964
      @shakeelameyer1964 3 года назад +1

      Nice voice

    • @shanimadu2758
      @shanimadu2758 3 года назад +3

      my favuorite singer since my school time. Wish u all the best ayya keep it up 😍😍😘😘😘 my heartiest wishes for ur competition ❤️❤️❤️ shani madu

    • @isurunavod
      @isurunavod 3 года назад +2

      Sajith sir saneependa

    • @streb6
      @streb6 3 года назад +2

      SIRASA , This rendition, performance need a SPECIAL RECOGNITION plz. This brother got it, the GIFT, TALENT. Whatever happens in this competition, it is only fair and just that this kind of presentation should be given a PLACE NOW.💪👈❤💎

    • @nuwankumararathne2196
      @nuwankumararathne2196 3 года назад +2

      Lassanai

  • @rashalsenanayake4883
    @rashalsenanayake4883 3 года назад +72

    කන්දොස්කිරියාවලට හැරෙන කෝච්ලා සෙට් එක මේ වගේ භාවනාවකට නොහැරුණේ ඇයි? මට නම් මේ සීරිස් එකේ තිබ්බ හොදම සුපිරිම එක තමා මේක ❤️❤️

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 3 года назад +3

      මේ Blind auditions වල අන්තිම හරිය. මුල් දවස්වල ආවා නම් ඔක්කොමලා හැරෙන්න තිබුණා.

  • @chameenhanshara7473
    @chameenhanshara7473 3 года назад +214

    මම මේක අවංකවම දෙන comment එකක් . ඊට කලින් කියන්න කැමතී Musicඔස්තාර්ලාගේ අදහස් උදහස් අවශ්‍යම නැත🙏 මම Sirasa The Voice එකේ දැකපු හොදටම Feel වෙන සහ මාර Feel එකේ sing කරපු එකම එක මේක විතරමයි. ඒ තරම් woowhh...👌💚 තරග නීතී රීති තව පොඩ්ඩක් ලිහිල් උනානම් සහතිකයි ශශිකා විතරක් නෙවෙයි ඔක්කොම හැරෙනව. එහෙම නොවුනොත් ඒක පුදුමයක්.🤘 මේක මගේ අදහස සහ මට හිරිගඩු පිපෙන්න තරම් හිතට දැනුන Performance එකක්. ආයිමත් කියන්න කැමතී මාරයි , පහරක් තමයි , ජාතී , වාසී , අනර්ඝයි , උත්කෘෂ්ඨයි , රසවත් , පිස්සු කොර . කොටින්ම කිව්වොත් වැඩ්ඩෙක් මේ කොල්ල. සුභ අනාගතයක් සහෝදරයා ඔයාට .🙏💚🖤🧡

  • @madushathikshani1004
    @madushathikshani1004 3 года назад +84

    මොනාද අනේ මේ සුපිරි සින්දු😍දෙදහෙන් පස්සෙ ඉපදුනු හාල් කෑල්ලක් උනත් මන් මේ වගේ සින්දු වලට මාර කැමතී😁😍😍😍💯👌

    • @upulp.wasala943
      @upulp.wasala943 3 года назад +1

      අගටන්නා අහන්න

    • @ediri96
      @ediri96 3 года назад +3

      Hi හාල් කෑල්ල 😂🙌

    • @madushathikshani1004
      @madushathikshani1004 3 года назад +2

      @@ediri96 හායි හායි 😅

    • @ediri96
      @ediri96 3 года назад +1

      😇😇😄👌

    • @__harsha__6364
      @__harsha__6364 3 года назад +2

      හාල් කැල්ලක්,හි හී...

  • @ErandaMOfficial
    @ErandaMOfficial 3 года назад +194

    Tone එක සිරාවටම අමුතුම color එකක්... ජයෙන් ජය.. ♥️

    • @streb6
      @streb6 3 года назад +2

      Harima SUNDARA, LAYANVITHA STHAWARA wenasma stharayaka inna kalakaruwek ada mathu una 👈❤💪💪💪

  • @ishara.kalpani
    @ishara.kalpani 3 года назад +113

    අම්මෝ මල්ලී භාවනාවක් වගේ👌සුපිරිම සුපිරියි😍😍😍

  • @DeeJay34554
    @DeeJay34554 3 года назад +35

    යම් යම් තැන්වල චන්දන ලියනාරච්චි මහත්මයාගේ වගේ හඬක් තමා ඇහුනේ.. ඒක මරු, ජය වේවා.

  • @Cool_D
    @Cool_D 3 года назад +17

    ලස්සන කටහඬ, අහන් ඉන්න පුලුවන් පැය ගානක් උනත්... ලස්සනට සින්දුව කිව්වා හොඳේ... Good luck! ❤️❤️❤️❤️

  • @avogelconstructions1506
    @avogelconstructions1506 3 года назад +11

    වොයිස් එකෙන් අහපු හොදම සිංදුව. දැනෙන්න කියනවා. Good luck ❤️

  • @devindiimesha6516
    @devindiimesha6516 3 года назад +1

    Congratulations hasitha aiye

  • @shehanjayasinghe3314
    @shehanjayasinghe3314 3 года назад +9

    සංයමය❤️ ඒ සංයමය දිගටම තිබ්බොත් මූ තමා winner.

  • @ishunayanathara4703
    @ishunayanathara4703 3 года назад +8

    ඒ කටහඬ භාවනාවක් වගේ.. ඇස් දෙක පියාන අහන් ඉන්න පුලුවන් ..♥️

  • @ddpathum3429
    @ddpathum3429 3 года назад +57

    මී පැණි වගේ රසට කිව්වා. ❤️

  • @nadeekasadali2914
    @nadeekasadali2914 3 года назад +7

    මං මේ සිංදුව හැම වෙලෙම අහනවා මාර ලස්සනයි ජය වේවා මල්ලී

  • @rinslyayesh1165
    @rinslyayesh1165 3 года назад +10

    හැමෝටම සිංදුව හරියට කිව්වට feel වෙන්න කියන්න බෑ. ඒ අතින් ඔයා සුපිරි බ්‍රෝ ✌️ කියන්න වචන නෑ සුපිරිම voice එකක් . Congratulations

  • @mayuramihimuthuwijesekara
    @mayuramihimuthuwijesekara 3 года назад +165

    Sashika මේ සැරේ කැපේන්න යන ගොඩක් අය අරගන ලොකු දෙයක් කරයි වගේ ❤️❤️🔥🔥🔥🔥

    • @kasunsiriwardana5167
      @kasunsiriwardana5167 3 года назад +1

      ඔව්.. පට්ට

    • @mayuramihimuthuwijesekara
      @mayuramihimuthuwijesekara 3 года назад +2

      @@kasunsiriwardana5167 humm

    • @sahanpulasthi5220
      @sahanpulasthi5220 3 года назад +4

      Oyta lassnata sing krnna puliwnda bro

    • @creativecollections8313
      @creativecollections8313 3 года назад +4

      කැපෙන්න යන අයම නෙමෙයි දැන් හැම කෝච් කෙනෙක්ගේම ටීම් ෆුල් සීමිත ගානක් තියෙන්නේ හැරෙන්න යොමු කරවන්නේ ගායකයාගේ ගායනය අනුව සුදුසුම කෝච් විතරයි

    • @sadeepasandaruwini8089
      @sadeepasandaruwini8089 3 года назад +2

      අනිවාර්යයෙන්

  • @kumarikanchana708
    @kumarikanchana708 3 года назад +2

    හදවතට කතා කලා වගේ අමුතු හැගීමක් දැනුනා, හරිම හැගීම් බරයි, ගොඩක් ලස්සනයි, ජයවේවා,

  • @nipunirasara1758
    @nipunirasara1758 3 года назад +36

    ගලහිටියාව සෙන්ට්‍රල් එකේ කොල්ලෙක්♥️සුභ පැතුම් මල්ලි♥️

    • @pushpikashani7036
      @pushpikashani7036 3 года назад +3

      Ehema qwama thama confirm une. Matath dekala.purudui appa... ape kollekne... jaya wewa malli eeeee

    • @achinthaimash2107
      @achinthaimash2107 3 года назад +3

      😍😍😍

    • @prabashlakshitha9840
      @prabashlakshitha9840 3 года назад +4

      Aniwarayema centrall eke kollek thama supiri ayye

  • @udeshaindumini1798
    @udeshaindumini1798 3 года назад +6

    කීපාරක් ඇහුවද මතක නෑ... best of luck...❤️

  • @udakaraseneviratne
    @udakaraseneviratne 3 года назад +47

    ගොඩක් මහන්සි වෙලා මේ තැනට ආපු කොල්ලෙක්.කවදහරි සංගීත ක්ෂේත්‍රයේ නමක් තියන්න කියල ප්‍රාර්ථනා කරනවා.ඉස්සරහට හොද වැඩ ටිකක් පෙන්නන්න ඕනි..💛💛🖤🖤

  • @chathuranga1138
    @chathuranga1138 3 года назад +1

    Lassanai thanks sangeeth siyage sinduvak kiwvata.

  • @gayanbandara8021
    @gayanbandara8021 3 года назад +1

    ශෝක් මරු 👍👍🤠🤠🤠

  • @lakshanrajapaksha9691
    @lakshanrajapaksha9691 3 года назад +11

    මෙවුවනෙ සින්දු...
    Old is gold ❤️🤗

  • @LankansInUK
    @LankansInUK 3 года назад +1

    අපි ආසම contestant. මුලින්ම අහපු දවසේ ඉඳලා තාමත් අහනවා 😍😍😍

  • @nimeshranatunge734
    @nimeshranatunge734 3 года назад +13

    ශා මරු ඒක නම්. මේ කටහඩට නන් අනිත් අයටත් හැරෙන්න තිබ්බ.. anyway thanks coach shashika😍

  • @SewminiRathnayake
    @SewminiRathnayake 3 года назад +1

    ලස්සනයි ඒ හඩ

  • @dahamiparindya3926
    @dahamiparindya3926 3 года назад +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ . ඒ තරම් ලස්සනයි

  • @bingaprabha496
    @bingaprabha496 3 года назад +1

    Supiriyak meka😍😍😍😍

  • @saminkawanigasekara5032
    @saminkawanigasekara5032 3 года назад +1

    My favorite ♥️

  • @jithminitharusha3929
    @jithminitharusha3929 3 года назад +2

    Harim lassn song ekk

  • @සදරූඡායා
    @සදරූඡායා 3 года назад +1

    Ekanam patta machoooo

  • @Chathura_Jayalath
    @Chathura_Jayalath 3 года назад +2

    මේක මටනම් මාරම ලස්සනයි. ඉස්සරම අහපු සින්දු ආපහු ඇහෙද්දි මාරම ෆීල් එකක් එන්නෙ ♥️

  • @hashanchathuranga811
    @hashanchathuranga811 3 года назад +1

    සුපිරියක්❤️

  • @Dsproduction1256
    @Dsproduction1256 3 года назад +1

    Puthe oyage sinduwa lassai.api ප්‍රාර්ථනා karanawa oyata තව ඉස්සරහටම යන්න කියලා.👍🙏❤️😁💐

  • @wanniarachchisenali7160
    @wanniarachchisenali7160 3 года назад +1

    Great performance aiye 😘❤️ ඉස්සරහටම ynna mama wish krnva ❤️❤️

  • @ruwiproductions5716
    @ruwiproductions5716 3 года назад +2

    Lassanai bokka.

  • @piyumallakshitha7530
    @piyumallakshitha7530 3 года назад +1

    ඒකනං පට්ටම ලස්සනයි

  • @placrafts4350
    @placrafts4350 3 года назад +27

    තමන්ට ගොඩක් සෙට් වුනේ නැතත් කවුරු හරි වෙන කෝච් කෙනෙක් ගන්න කිව්වොත් ශශිකා අනිවාර්යයෙන්ම ගන්නවා..ඒ ඇයගෙ නිහතමානී බව..මේ සිංදුව නම් හැරෙන්නම වටින එකක්.

  • @sadeeshadilshan6254
    @sadeeshadilshan6254 3 года назад +1

    man dakka thawath supirima ekak thamai.. marama pttaa.. as 2ka wagena bhaawanawak wage ahagena hityaaki.. good luck malliya. jayaa ❤️❤️❤️

  • @madupremajayantha8104
    @madupremajayantha8104 3 года назад +27

    යන්‍ යන් යන් යන් යන් මරූ ඇහ් ❤️❤️❤️

  • @nirasharashmini2202
    @nirasharashmini2202 3 года назад +1

    Super perfomence Hasitha...good luck..❤️❤️

  • @lahiruprabath353
    @lahiruprabath353 3 года назад +1

    Niyamai hasitha,,,,,

  • @chalomeperera4659
    @chalomeperera4659 3 года назад +1

    මරානි අයියෙ ඒක මරු😊

  • @kalanagihan4218
    @kalanagihan4218 3 года назад +1

    Aiye niyamai lassanai voice eka

  • @kushanwickramasinghe4298
    @kushanwickramasinghe4298 3 года назад +1

    feel eka niyamai

  • @shihanlanthraofficialyoutube
    @shihanlanthraofficialyoutube 3 года назад +1

    amaizing Bro Keep it Up 😎

  • @Shavinofficial
    @Shavinofficial 3 года назад +3

    අමුතු color එකක්...👌🙌❤ ජය.. ♥️

  • @madhawachathuranga7420
    @madhawachathuranga7420 3 года назад +34

    ඒ වොයිස් එක..❤️‍🔥

    • @lotusaus9394
      @lotusaus9394 3 года назад +2

      අමුතුම මිහිරක් තියෙන වොයිස් එකක් තමයි. කොල්ලගෙ ඇඳුමත් හරි ශෝක්

    • @tharindisandamali5227
      @tharindisandamali5227 3 года назад +2

      👍😉

  • @rinslyayesh1165
    @rinslyayesh1165 3 года назад +19

    Perfect calm voice ❤️🥰

  • @rekhanadeera1075
    @rekhanadeera1075 3 года назад +1

    ලස්සනයි
    ජය

  • @rohinijansz2376
    @rohinijansz2376 3 года назад +1

    Lassana katahadak.ahan inna asai.hitata hodata danenawa.jayen jayama prarthana karanawa.🙏🙏👍👍😘😘

  • @amashaniofficial
    @amashaniofficial 3 года назад +2

    Voice color 🥺 🔥

  • @nimesharathnamalifrenando1190
    @nimesharathnamalifrenando1190 3 года назад +1

    Supar voice .lassanayi malla .

  • @සදරූඡායා
    @සදරූඡායා 3 года назад +1

    Muu niyama waddek yakoo supiri marama feeling ekak danenne dan ahanne aye 10weni para ❤️❤️❤️❤️

  • @mariedilukshi42
    @mariedilukshi42 3 года назад +1

    නියමයී 😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @hansaniprabhashwari2425
    @hansaniprabhashwari2425 3 года назад +1

    Wow superb voice

  • @chethikainduwari6132
    @chethikainduwari6132 3 года назад +2

    prefect calm voice

  • @sadaruwankanishka965
    @sadaruwankanishka965 3 года назад +2

    ආසම ගායකයගෙ ලස්සන සිංදුවක්

  • @upeksharupasinghe9048
    @upeksharupasinghe9048 3 года назад +4

    තව සිංදුවක් කියන්නකො...කටහඬ භාවනාවක් වගේ 😍😍

  • @jagathgamage9782
    @jagathgamage9782 3 года назад +1

    Wow !! ලස්සන කටහඩක් මාර කලර් එකක් දුන්නා සින්දුවට👍🏾 සුභපැතුම් 🙋🏼‍♂️

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 3 года назад +9

    සංගීත් විජේසූරියගෙ සිංදුවක් පළවෙනි වතාවට Voice stage එකේ ඇහුණේ.

  • @hashi5213
    @hashi5213 3 года назад +1

    Good luck marani

  • @rushnishyama
    @rushnishyama 3 года назад +8

    Beautiful tone, gorgeous voice. I had such a nostalgic feeling. Cant points exactly what ...

  • @chasithjayshan8108
    @chasithjayshan8108 3 года назад +21

    ගලහිටියාවෙ කොල්ලෙක්... එලම මචං ජය 🥂

  • @thusitharathnayake5601
    @thusitharathnayake5601 3 года назад +16

    3න පාරක් ඇහුව සුපිරියක් !

    • @streb6
      @streb6 3 года назад +1

      One could listen for ever .... have been here seven times now 👌

  • @nethramadumali8901
    @nethramadumali8901 3 года назад +1

    Lassanai

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 3 года назад +22

    Compliments son, a Nice song. also sashika is a lovely coach. Best Wishes for a bright feature.

  • @theguitarician3299
    @theguitarician3299 3 года назад

    හසිත.දිගු ගමනක් යන්න කියලා හදවතින්ම සුබ පතනවා මිත්‍රයා.🙏❤️
    සෑහෙන කාලෙකට පස්සෙ කටහඬ ඇහුවේ.නියමයි.
    ජයවේවා !❤️❤️❤️👍🙂

  • @nisansalaperera9906
    @nisansalaperera9906 3 года назад +2

    ආසම සිංදුවක් වෙනස් විදියකට හරිම ලස්සනයි ❤ සුභ අනාගතයක් ❤❤

  • @dinethudara5999
    @dinethudara5999 3 года назад +1

    Ado hasitha bro adarei ❤❤

  • @sandunkrishantha
    @sandunkrishantha 3 года назад +56

    දැන් කෝච්ල මාරම අමාරුවක වැටිල තියෙන්නෙ හැරෙන්න ඕන උනත් හැරෙන්න විදිහක් නැතුව..😊

  • @tharikaseuwandi4729
    @tharikaseuwandi4729 3 года назад +1

    voice eka niyamai hasitha oyata puluwan best of Luck oyath ekka hamadama api innawa

  • @kalaniwijesuriya1146
    @kalaniwijesuriya1146 3 года назад +5

    I never get enough of listening to this song...you have such a perfect calm and a smooth voice.keep it up bro and good luck !!💜️🤟

  • @tuliphayat
    @tuliphayat 3 года назад +1

    Wooww very nice and lovely singing.. all the best dear🤗🤗🤗💙💙💙💙💙

  • @MuthuThennakoon
    @MuthuThennakoon 3 года назад +1

    Wow💛💛💛💛💛

  • @pulavlog
    @pulavlog 3 года назад +2

    Calm and Soothing voice 😍❤️

  • @supunchaminda6929
    @supunchaminda6929 3 года назад +1

    හිත ⁣නිවෙනවා යකූ ඒකට

  • @donawijiwardana4269
    @donawijiwardana4269 3 года назад +1

    Most beautiful God bless you.

  • @samithaachinthaka7119
    @samithaachinthaka7119 3 года назад +1

    Hondatama kara broo supiriyak thama.congratulations❤️❤️❤️❤️😍😍😍😍😍

  • @nadk.a4567
    @nadk.a4567 3 года назад +2

    මාරානියා 🤟🤟👌🤘👍👍

  • @kanchananadeeshani7466
    @kanchananadeeshani7466 3 года назад +1

    Super voice ...

  • @vindyasamarakoon9409
    @vindyasamarakoon9409 3 года назад +1

    Beautiful voice! One of the best male voices in the competition

  • @streb6
    @streb6 3 года назад +1

    Best Voice so far ❤❤❤❤💪💪💪💪💎 FLAWLESS yet absolutely effortless, NATURALLY ENCHANTING, FULL OF CONTROLLED TRUE EMOTIONS 💪💎 Unforgettable voice, rendition beyond description .... STAR IS BORN 💪💎

  • @anushikaanushi9641
    @anushikaanushi9641 3 года назад +1

    හරිම ලස්සන හඩක් ජය ❤

  • @ellydiaries4027
    @ellydiaries4027 3 года назад +1

    ඒ කටහඩ 😍😍😍😍

  • @sathsaranimadumali5430
    @sathsaranimadumali5430 3 года назад +3

    Super perfomance brother ❤️🔥
    තරගයෙන් ඉදිරියටම යන්න ලැබේවා !!!
    Much lv hasi 🔥

  • @nisalsupun5947
    @nisalsupun5947 3 года назад +85

    මුල් කාලෙ හිටිය නම් seat 4 ම හරවගන්න තිබ්බා ❤️

  • @dilrukshi8335
    @dilrukshi8335 3 года назад +1

    හරිම ලස්සනයි ❤️ නිවෙන කටහඬක්

  • @thesumidahamsawijesinghe6853
    @thesumidahamsawijesinghe6853 3 года назад +1

    Wow

  • @asankakarunarathna9444
    @asankakarunarathna9444 3 года назад +1

    Voice patta sudu oyage..adare hithenooo😍😍😍😘😘😘

  • @sanduwijesooriya2108
    @sanduwijesooriya2108 3 года назад +1

    Superb💝

  • @kaveeshaminoli5685
    @kaveeshaminoli5685 3 года назад +4

    Congratulations hase🍾 u have a wonderful Heart touching voice. Thank u coach shashika. Hope u are doing well in the next round. Good luck for ur future♥️♥️😘😘

  • @රූවර්ණ-ඹ5ඣ
    @රූවර්ණ-ඹ5ඣ 3 года назад +2

    ඇත්තටම ලස්සනයි මල්ලි.. congratulations ❤

  • @streb6
    @streb6 3 года назад +10

    Most delightful creative pure beauuuutiful , smooth yet flowingly emotively assured SERENE GOLDEN Voice Malli 💪💪💪💎💎💎💎❤👍

  • @biduniljayathilaka7093
    @biduniljayathilaka7093 Год назад

    මේක මම කීපාරක් ඇහුවද කියල මතක නැහැ..අම්මෝ ඒ තරම් ලස්සනයි..❤️❤️❤️

  • @tharinduw.rajapaksha3932
    @tharinduw.rajapaksha3932 3 года назад +1

    නියම feeling එකේ voice එක👌🎶
    නියමයි 👊🔥✌

  • @dilinimadushani5373
    @dilinimadushani5373 3 года назад +1

    Ammoo voice eka eyge..hrima lassani pehedili ahagen einn asai 😍😍😍🥰

  • @Sakuracraft1715
    @Sakuracraft1715 3 года назад +1

    නියමයි කෙලේලෝ ......GCC කොල්ලෙක් තමයි ඉතින්. ... ජය වේවා 💖❤️❤️❤️❤️❤️❤️

  • @atharamaga6222
    @atharamaga6222 3 года назад +1

    Woow

  • @anudilrukshi5328
    @anudilrukshi5328 3 года назад +1

    harima lassanai👌👍