Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ජයවෙිවා සහොදරයා ඇස්පෙන එවුන්ට තවත් ඇස් ඇරෙන්න කිවිවා👍👍👍👍👍🙏🙏🙏🙏❤️
හරිම සතුටුයි. ඔබතුමාට තෙරුවන් සරණයි!
ඔබතුමාට නිදොක් නීරොගී සුව සවිය ලැබෙනවා.
තෙරැවන් සරනයි සහෝදරයා ඔබව තොරාපත්කරගන්න ජනාධිපති තුමාට හා අනෙකුත් මැති ඇමති සැම සියලු දෙනාටම ජයවේවා ස්තුති ❤❤❤❤❤ 🇶🇦🇶🇦🇶🇦🇶🇦🇶🇦🇶🇦😍😍💐💐💐🙏🙏🙏
සුභ පැතුම් සහොදරයා,මම අවුරුදු ගනනාවක්,සීදුව අන්ද ගමමානයෙ,මොබිටිලි ට්‍රෙරන කෙනෙක් හැටියට කාලයක් සෙවය කලා,මට පුද්ගලිකව සෑහීමකට පත්විය නොහැකි,අවම පහසුකම් වත් නැති බව කරුණාවෙන් සලකන්න,තනන්න රටක්,අපි හැමොගෙම ඇස් පියාගෙන රට දිහා බලන ආකාරයට,මම දැනටමත් අති විශාල ගමනක් ගොස් හමාරයි,ලියනවනම් ලියන්න පුළුවන් ජීවිත කාලයටම කියව කියව ඉන්න,අපි එකා වගෙ වැඩ කරමු,සහායොගය දෙන්න සුදානම්,ඉතලි අපි ❤❤❤මාලිමාව ට ජය වෙවා.❤❤❤
නිවැරදි නායකත්වයේ අපූරු තේරීමක්.ජයවේවා....
ඉතාමත්ම සාර්ථක පාර්ලිමේන්තු ආමන්ත්‍රණයක්.NPP JVP නායකත්වය, ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා, මේ ප්‍රජාවගේ අයිතිවාසිකම් හදුනාගැනීම ගැන.ඔවුන්ට නිසි ගෞරවය ලබාදීමට කටයුතු කිරීම පිලිබදව.
ජයවේවා
❤❤❤
ජයවේවා!!!ඔබට තෙරුවන් සරණයි 🎉🎉🎉🎉🎉🎉🎉
සහතික ඇත්ත..... අනිවාර්යයෙන්ම සියලුම ලොරි චැසි බස් තහනම් කර ඒ වෙනුවට ආබාධිත සහිත පුද්ගලයන්ටද ගමන් කල හැකි පතුල පහත්(LowFloor) බස් රථ ආනයනය කල යුතුයි.... එමෙන්ම නව මෙට්‍රෝ දුම්රිය පද්ධතිද ඇති කල යුතුයි....
ඇත්තටම කියන්න වචන නෑ ❤😭එතුමාගේ ප්‍රාර්ථනා මාලිමාව රජයෙන් හරි ඉෂ්ට සිද්ධ වේවි...
❤️🙏
Auguri ❤
අන්ද භක්තියකින් හා දෑස් නොපෙනන කතා කරුවා.. ඔබ කොතෙනද?
මම ආබාධිත කොල්ලෙක් මෙහම ගෙදරට වෙලා ජීවත් වෙන එක එපා වෙලා තියෙන්නේ මම කැමැති රැකියාවක් කරන්න ඔබලාට පුළුවන් නම් මේ කමයක් ඉක්මනින් ගේන්න
ජයවෙිවා සහොදරයා ඇස්පෙන එවුන්ට තවත් ඇස් ඇරෙන්න කිවිවා👍👍👍👍👍🙏🙏🙏🙏❤️
හරිම සතුටුයි. ඔබතුමාට තෙරුවන් සරණයි!
ඔබතුමාට නිදොක් නීරොගී සුව සවිය ලැබෙනවා.
තෙරැවන් සරනයි සහෝදරයා ඔබව තොරාපත්කරගන්න ජනාධිපති තුමාට හා අනෙකුත් මැති ඇමති සැම සියලු දෙනාටම ජයවේවා ස්තුති ❤❤❤❤❤ 🇶🇦🇶🇦🇶🇦🇶🇦🇶🇦🇶🇦😍😍💐💐💐🙏🙏🙏
සුභ පැතුම් සහොදරයා,
මම අවුරුදු ගනනාවක්,
සීදුව අන්ද ගමමානයෙ,
මොබිටිලි ට්‍රෙරන කෙනෙක් හැටියට
කාලයක් සෙවය කලා,
මට පුද්ගලිකව සෑහීමකට පත්විය නොහැකි,
අවම පහසුකම් වත් නැති බව කරුණාවෙන් සලකන්න,
තනන්න රටක්,
අපි හැමොගෙම ඇස් පියාගෙන රට දිහා බලන ආකාරයට,
මම දැනටමත් අති විශාල ගමනක් ගොස් හමාරයි,
ලියනවනම් ලියන්න පුළුවන් ජීවිත කාලයටම කියව කියව ඉන්න,
අපි එකා වගෙ වැඩ කරමු,
සහායොගය දෙන්න සුදානම්,
ඉතලි අපි ❤❤❤
මාලිමාව ට ජය වෙවා.❤❤❤
නිවැරදි නායකත්වයේ අපූරු තේරීමක්.ජයවේවා....
ඉතාමත්ම සාර්ථක පාර්ලිමේන්තු ආමන්ත්‍රණයක්.
NPP JVP නායකත්වය, ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා, මේ ප්‍රජාවගේ අයිතිවාසිකම් හදුනාගැනීම ගැන.
ඔවුන්ට නිසි ගෞරවය ලබාදීමට කටයුතු කිරීම පිලිබදව.
ජයවේවා
❤❤❤
ජයවේවා!!!ඔබට තෙරුවන් සරණයි 🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤
සහතික ඇත්ත..... අනිවාර්යයෙන්ම සියලුම ලොරි චැසි බස් තහනම් කර ඒ වෙනුවට ආබාධිත සහිත පුද්ගලයන්ටද ගමන් කල හැකි පතුල පහත්(LowFloor) බස් රථ ආනයනය කල යුතුයි.... එමෙන්ම නව මෙට්‍රෝ දුම්රිය පද්ධතිද ඇති කල යුතුයි....
ඇත්තටම කියන්න වචන නෑ ❤😭
එතුමාගේ ප්‍රාර්ථනා මාලිමාව රජයෙන් හරි ඉෂ්ට සිද්ධ වේවි...
❤️🙏
Auguri ❤
අන්ද භක්තියකින් හා දෑස් නොපෙනන කතා කරුවා..
ඔබ කොතෙනද?
මම ආබාධිත කොල්ලෙක් මෙහම ගෙදරට වෙලා ජීවත් වෙන එක එපා වෙලා තියෙන්නේ මම කැමැති රැකියාවක් කරන්න ඔබලාට පුළුවන් නම් මේ කමයක් ඉක්මනින් ගේන්න