Today is a wonderful day for the people of Sri Lanka. Today, we stand united as one nation. After many centuries of colonial rule, today we have truly gained our independence. May our beloved motherland, Sri Lanka, be blessed with prosperity and peace.
එදා 3% ක් කියලා හිනා උන එවුන් අද 3%ක් වෙලා..සොබාදහම දෙන්න ගත්තාම දෙනවා ලොවෙත් නැති වෙන්නම..
සිරාම කතාව .ම්හිපිට පල දුන්නා
Aniwarenma....
ශ්‍රමදානයක් කිව්වට ඩෝසර් කරලම දායි කියලා හිතුවේ නෑ හැබැයි 😂😂😂
ගෝඨාභය මැතිතුමා ගත්තු හැට නව ලස්සෙ ගන්න බැරිඋනා හැබැයි
@@EnaJanapathilabba thamai, pala gobbaya
@Enajanapathi ඒ මොන පින්නයෙක්ද ඒ
@@EnaJanapathi habayi gota gathe 145yi/anura 159 gaththa. dan moko kiyane
@@blackaff11 naa bn u 69 lakshayak gaththe janadhipathi eken. 2024 general election eken pohottuwata wada 10000k wadiy.
ඇඩෙන්න නෙමෙයි දුවන්න දුන්නේ😅
අනුර කුමාර උබට ගහන්න එන් නෑ හැබැයි 😂
හොරැ ජාවාරම්කරැවන් පරදා ජය සාමාන්‍ය ජනතාවට ❤
රටට යහපත් කාලයක් උදා වේවා
මේ ජයග්‍රහණය ඉතිහාස ගත වේ.👍♥️👏🙏
ඉවරම කරා❤❤❤❤
යේ...... හුරේ...... ජය වේවා❤🇱🇰🫶💪 අපෙ මාලිමාවට ජයෙන් ජයම වේවා..... අනුර ජනාධිපතිතුමාට දලදා හාමුදුරුවන්ගේම පිහිටෙන් රට බාදාවකින් තොරව ඉදිරියටම ගෙනයන්න වාසනාව ලැබේවා 🙏❤❤❤❤❤❤👍🤝
නියමයි හිතපු විදියට ම දිනුවා ජයවේවා ජයවේවා 👍👍👍👍👍👍
රාජපක්ශලා , වික්‍රමසිංහලා , ප්‍රේමදාසලා මේ ජාතියෙ උන් මට මුන් උබලට කියල බෙදල තිබ්බ ජාතිවාදය වපුරල තිබ්බ රට එකම පාටකින් සැරසූ ජනාදිපතිතුමනී. ඔබට මුලු රටේම ආශිර්වාදය❤️
දිනනකොට දිනන්න ඔනි ලොවෙත් නැති wenn
Make a great Sri Lanka
88/89 මතක් කරන්න එකෙක් වත් නැද්ද මේ පාර දුකයි ඒ උනාට එකෙක් හරි තියාගන්න තිබ්බා ආතල් එකක් හරි ගන්න 😂.
සුපිරියක්
Congratulations AKD.👍🙏❤
Niyamai.. Congratulations❤❤❤
ජයෙන් ජයම වේවා අපේ අනුර කුමාර ජනාධිපති තුමාට කවුරු කොහොම කිවත් කවදා හරි සක්තිය දිනනවාමයි ගොඩක් සතුටුයි මේ විදිහෙ ජයක් ලබන්න මන් බාලාගෙන හිටියේ 88 89 ඉදලා
සමාදානයක් තියමුයි කියලා කතාව උනේ. කවුද යකෝ සුනාමියක් ඒවලා තියෙන්නේ 😂😂😂
ඇත්තටම සතුටුයි මෙි ලැබූ ජයග්‍රහණය ගැන ඉදිරියට හොඳ දෙයක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා ❤❤
එලම
අපි චූටී කාලේ කිව්වෙ අපේ රට සංවර්ධනය වෙමින් පවතින රටක් කියල , නමුත් දැං තමයි මගෙ රට නියමෙට සංවර්දනය වෙලා ආයෙ කිසිම හොර තක්කඩියෙකුට නටන්න්න බැරි වෙන්න්නෙ
අතිවිශ්ශිට ජයක්❤❤❤
❤AKD❤❤❤ adanam adeiaaaaa niyamai
Congratulations 🇱🇰 Malimawata Congratulations 🎊 congratulations 🇱🇰 ❤❤congratulations 🇱🇰 ❤ NPP ❤
ශ්‍රමධානය නෙවෙ භූමිදානයම කරල ❤❤❤
Malimawata jaya wewa 🙏🙏🙏♥️♥️🇱🇰🙏
ජයවේවා ...😂😂😂😂
එදා හැටනම ලක්ශෙ ගත්ත උන් අද ආසන 3යි. එදා ආසන 3 ගත්ත අය අද හැටනම ලක්ශෙ පෙනිපෙනී ඉන්නවා.
Today is a wonderful day for the people of Sri Lanka. Today, we stand united as one nation. After many centuries of colonial rule, today we have truly gained our independence. May our beloved motherland, Sri Lanka, be blessed with prosperity and peace.
Really happy about all the efforts we made..✊✊✊✊
Npp-Ireland Api😊
දිනන එක ඇඩෙන්න දිනලා තියෙන්වා❤
මාලිමාවට ජයම වේවා!!!!!!♥️🙏🙏🙏🙏🙏🙏 පිරිසිදු උනා වගේ!!!!🙏🙏🙏
රටට යහපතක්ම වේවා👍👍👍
අපි දිනුවා අපි දිනුවා 💪💪💪💪💪❤️❤️❤️✌️✌️✌️✌️
❤❤❤ජයවේවා!
චන්ද නොදාපු අයගෙ ගනනත් කියන්න..එය අති විශාලයි..
ජයග්‍රහනය උදෙසා මහන්සිවෙලා වැඩකල සැමට ජය සෙත සතුට ලැබේවා රටේ සියලුම දෙනාට දියුණුවක්ම වේවා
දැන් මොනවා නොකලත් කමක් නෑ.තිබුනු පාලනවල සියළුම අපරාධකරුවන් හා වරදකරුවන්ට තරාතිරම, තනතුර නොබලා දඬුවම් දෙන්න.නීතියෙන් හරි කොහොම හරි
අපි හරි එකමුතු ජාතියක්❤
දැන් වැඩේ කරල දීල තියෙන්නෙ නෑ බෑ කියන්න බෑ.2/3 නෑ අරක නෑ මේක නෑ කියන්න බෑ අලුතෙන් නීති සම්පාදනය කරල හරි හොරා කාපු හැමදේම ආපහු රජයට ගන්න සහ ජනතාවට සහන ලබා දෙන්න.
Chathura's racism can now take a back seat
❤
මාලිමාව ජයවෑව මාලිමාවට සූබ පැතූම්
සුද්දම කරලා ❤
දැන් sri lanka නාමය වෙනස් කරා නම් හරි United sri lanka කියලා
කෝ වයවසායක ඇන්ටිජන්
A k d ❤❤❤❤❤❤❤❤❤
දෙමළ මන්ත්‍රීවරුන් පිරිස වැඩිවෙමින් පවතී.රටට හොද කලක් නම් එන්නෙ නෑ.බලමු මොකද වෙන්නේ කියලා.😢😢
දෙමළ මන්ත්‍රීවරුන් විතරක් නොවෙයි ජනගහනයත් වැඩි වෙනවා පුලුවන් නම් නවත්වන්න
😂😂😂😂@@Pushpakumara-r4h
Npp 🔥🔥🔥🔥🎉🎉
අනුර කුමාර දිසානායක මහතා ට පාර්ලිමේන්තුවේ අය මොන තරම් අරියාදු කරාද😅 දැන් ඉතින් සැනසිල්ලේ ඉන්න පුළුවන්❤
AKD❤
👍💪💪💪
අරෙහෙන් මෙහෙන් එකතු කරගත්ත හාල් කෑලි නැති සංශුද්ධ මාලිමාවක්.
World record game kolla🎉❤malimawate good 👍 luck❤
දෙරන ..උබල රොටි කන්නෙ නැද්ද ...
ජය වේවා Npp❤
Senior citizen update will do 15/ 🙏🙏🙏
චතුරට ලජ්ජාවක් හෙම නැද්ද ?
A ai
ඩෝසර්, බැකෝ අරං ආව ශ්‍රමදානය
❤❤❤🇱🇰AKD AKD AKD 🇱🇰❤️❤️❤️
Npp❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉
පොදු ජන පෙරමුණ ට කළ කම් පළ දීලා.ඒක තමා විශ්ව මාතාවගේ තීරණය
Pawu Hiruta,dheranata Kade yanna paksayak nethi wuna 😢
Ykooo
Malimaweta good 👍 👌 luck
කලු සුද්දො ටික සුද්ද කරන්න උරදුන් සියලුම ජනතාවට මාගේ ප්‍රනාමය
ජයවේවා
ජනාධිපති එක හෙලාම කිව්වා බුද්ධාගමට ප්‍රමුඛත්වය දීම පිළිබඳව ප්‍රශ්ණයක් නැ...එනිසා නැති ප්‍රශ්ණයක් හදන්න එපා කියලා....එහෙම තියේදී චතුරයි ශංකයි කැත විදියට ඒක උලුප්පා දක්වමින් උපාහසයෙන් කතා කරනවා....ඔය වගේ ජාතිවාදීන්ට එක ආසනයක් හරි ලැබිච්ච එක අපරාදේ...එතැන ගිහිං කරන්නෙත් නැති ප්‍රශ්ණ ඇදලා ගනිමින් රට අස්ථාවර කරන්න දඟලන එක තමයි
Diwannawa malimawen purawapu janathawa❤
එක මිටකට රට අනුරට !
Namalaya kohma hari ringapu aka aul
1:01
ය කෝ තොපිට කිව්වෙ ශ්‍රමදානෙ ට එන්න කියල නේ භූමදානෙ ට නෙමෙයි ඇයි අපි පා
හැදිගෑවිලාම ගියා...😂
Delithta kelauna neda ban
කෝ කුසලානේ
Singer ac nam ganna epa . Service anthimati
Hi
❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ado gemmak bn🎉🎉🎉.vipakshe ko😂😂😂
උඩ.panenna.epa ..වැටුණු wallwata.thwa.2..3yankota.oylawth..menisunta.epa වනවා
දැන් ඉතින් බෙරේ වැවේ නාලම ගෙදර යන්න පුළුවන් 🤣🤣
පොහොට්ටුව ඉස්සර මාලිමාව හිටපු අාසන(3)තිබුණ තැනට වැටිලා" එ රටට කරපු සාපය තමයි" කාවදකත් අායි පොහොට්ටු පිපෙන් නැ
මේකනම් පොහොට්ටුවට දිටිඨදම්මවේදනීය කර්මය පටිසන් දීල,%3 වැටිල හපොයි,දෑන් සැපද😂😂😂😂
මුල.සිටමමගේ.ටාගට්ඵක160
Npp,janathawage,rajayak
පුදුම සතුටයි
💐
හොරු සේරම අතුගාන්න
Edennama dila thiyenne. Adambarai ape maubima pohosath ratak karanna oba siyaluma dena malimawa ta laba dun sahayogayata. 🧭🧭🧭🧭🧭🧭🧭💪💪💪💪💪💪💪
ඇඩෙන්නම දුන්නා නේද ❤
❤akd api dinum Dan rata hadamu. Namal ,mahindananda,jathiwadi dilithwath eliyema thiynna thibunanm watinawa thawa
Malimawata jaya wawa
Jaya lebuwa den ithin weda kramu
Kawda dan 3%
Harak ralak gadara yawapu maha janathawata hisa nama achara karami❤
රොටියා නැද්ද
List එකෙන් 1ක් ගිහිල්ලා.....
Den ithin muge mega pacha ahagena inna wenne...😀
♥️🧭
අමිමො.පොහොට්ටුව.%3 වැටුනා නේ
කිරිබත් kannama oni🎉🎉🎉