හිසකෙස් අකලට ගැලවී යන්නේ මේ හේතු 09 නිසයි | What Causes Hair Loss

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024
  • Music - www.bensound.com/

Комментарии • 142

  • @ishaniishu9363
    @ishaniishu9363 4 года назад +46

    මගේ කොන්ඩේ දනහිස ගාවට තියනවා මේ ළඟදි ඉඳලා කොන්ඩෙ යන්න පටන් ගත්තෙ thanks මේ වීඩියො එකට

    • @pasindusachin3608
      @pasindusachin3608 Год назад

      මොකක්ද ඔයා කලේ ඒකට. දැන් තත්වෙ කොහොමද

  • @hasinihettiarachchi9509
    @hasinihettiarachchi9509 Год назад +18

    යන කොන්ඩෙට යන්න දීලා ඉන්න අනේ,බලෙන් නවත්ත ගන්න බැනේ.මං නම් නවත්ත ගන්න හදනෙත් නෑ.මව එපා නම් මටත් ඕනා නෑ..මං නම් දැන් හිතන් නෑ ඒ ගැන...🌷

  • @sandamalijayakodi1642
    @sandamalijayakodi1642 5 лет назад +13

    ගොඩාක් ස්තූතියි ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බෙ ඇත්තටම කොන්ඩෙ යන එක

  • @sanjeewanipanahetipola7572
    @sanjeewanipanahetipola7572 2 года назад +31

    මොන දේ කළත් කොන්ඩෙ නම් බේරගන්න බෑ..😪

    • @wadiwadi7473
      @wadiwadi7473 Год назад

      Ow ane puduma konde ynne.

    • @Chutidoni-w3z
      @Chutidoni-w3z 2 месяца назад

      Akke oyalage konde dawasata Kes gas kiyak vithara yanawa da akke

  • @geethapushpa3017
    @geethapushpa3017 5 лет назад +31

    ස්තුතියි රට ඉන්න අපට ක්ලෝරින් වතුර තමයි නාන්න තියෙන්නේ 😭😭

  • @anushasamanali2588
    @anushasamanali2588 3 года назад +2

    Godak sthuthi me denuwath kirimata.......

  • @madubashini2729
    @madubashini2729 5 лет назад +5

    Matanm meka godaak watinawa mage asawak thyanawa konde wawanna bima gawena tharam digata 😁♥️♥️meka godak watinawa konde yana eka nawaththaganna.thank youu.

  • @queenrashmika3346
    @queenrashmika3346 3 года назад +8

    ස්තුතියි අයියා 😀😀

  • @heartwillbelocked8227
    @heartwillbelocked8227 2 года назад +7

    කොන්ඩෙ ට ගොඩාක් ස්වබාවික සත්කාරත් කරල තියෙනවා
    අම්මගෙ කොන්ඩෙත් ගොඩක් ගිහින් තියෙන්නෙ මගෙත් කොන්ඩෙ හොඩටම යනවා.ඒකට මොකද කරන්නෙ

  • @naderasandema6492
    @naderasandema6492 Год назад +3

    මමත් සවුදි ආව තැන ඉදලා මගෙ කොණ්ඩේ යනවා ගොඩක් .මෙහෙ ඉතින් උයන දෙයක් තමා කන්නේ .

  • @chalanyathathsarani4486
    @chalanyathathsarani4486 4 года назад +4

    ane mageth konde yanawa godak issella ganakamata thibba dan flat wela ane ehema yanne klorin wathura naanne patan gaththa nisa wennathi ekanta wisadumak denna barida mata awurudu 13i

  • @madusewwandi5553
    @madusewwandi5553 4 года назад +72

    මටත් කොන්ඩෙ අදින්න හිතෙනවා.ඒත් පීරද්දිත් ගොඩක් කොන්ඩෙ යනවා.එපා වෙලා තියෙන්නෙ තට්ටෙ ගාන්න හිතිල ඉන්නෙ.

    • @niludias8710
      @niludias8710 4 года назад +10

      ප්‍රෝටීන බහුල ආහාර ගන්න .පලා වර්ග ,කිරි ආහාර ගන්න.

    • @gmrathnayaka8972
      @gmrathnayaka8972 2 года назад +4

      මටත් ඒ තරන් යනවා එන්න එන්න වැඩී

    • @gmrathnayaka8972
      @gmrathnayaka8972 2 года назад

      එපා වෙලා ඉන්නේ

    • @wadiwadi7473
      @wadiwadi7473 Год назад

      Ow ane puduma yamak affooo

    • @tharindudinuka1814
      @tharindudinuka1814 Год назад

      මගෙත් එහෙමයි දුකයි මට තාම වයස 25ඉ ...තට්ටෙ හුගක්

  • @jbcamxx945
    @jbcamxx945 5 лет назад +6

    Hey I'm first viewer & 1st comment😃

  • @thinkapple3229
    @thinkapple3229 2 года назад +5

    අයියා රැව්ල සුදු වෙනවට මොනවද තියෙන බෙහෙත්

  • @sanikella2924
    @sanikella2924 3 года назад +3

    Thankuu. Godak pin aiye oyata.

  • @shashikalaerandi2020
    @shashikalaerandi2020 2 месяца назад

    ගොඩක් වටිනම video එකක් ❤

  • @jbcamxx945
    @jbcamxx945 5 лет назад +4

    Hey I'm first viewer & first comment

    • @wishmalokaya1
      @wishmalokaya1  5 лет назад +1

      Yes you are... Thank you again

    • @jbcamxx945
      @jbcamxx945 5 лет назад

      Wishma Lokaya thanks your message ✌🏻💜

  • @sadaminisithu2445
    @sadaminisithu2445 5 лет назад +7

    Thank you🙏

  • @jagamanu5561
    @jagamanu5561 3 года назад +4

    අම්මෝ ලොකු ප්‍රශ්නයක් විසදුනා

  • @kumarinadike6143
    @kumarinadike6143 5 лет назад +3

    Thank you.harima wedagath .tharuwañ sarani.

  • @imeshamadu806
    @imeshamadu806 3 года назад +2

    Aurudu 2 maraka vithara daruwekge konde nanakota yanawanam ekata hethuwa mokadda dana ganna puluwanda.

  • @maheshsrilanka2590
    @maheshsrilanka2590 2 года назад +8

    මගේ කොන්ඩේ ගුලි ගලෙවිල යනවා දැන් බාගයක් තට්ටේ මතු වෙලආ

  • @saduninirmala3351
    @saduninirmala3351 2 года назад +1

    Mae airudu 3n wage konde yanawa marenna jithenawa

  • @mickeykingdam3346
    @mickeykingdam3346 2 года назад +3

    Adath widiyoo ak lasani aiya 😍😍

  • @lakmalsandamli3027
    @lakmalsandamli3027 3 года назад +6

    බොහොම ස්තූතියි

  • @sadeepasandamali5008
    @sadeepasandamali5008 3 года назад +3

    Thnq

  • @imashisamaraweera6285
    @imashisamaraweera6285 25 дней назад

    Magee konde godak digata thibba dan godak yanoo

  • @susanmalinda7793
    @susanmalinda7793 2 года назад +2

    සුපිරි

  • @rashilanka2858
    @rashilanka2858 Год назад +3

    ආරෙට කොණ්ඩය යන එක නතර කරන්න බැරි ද

  • @hashinitharushika6477
    @hashinitharushika6477 2 года назад +14

    මගෙත් කොන්ඩෙ පීරද්දි ගොඩක් ගැලවිලා යනවා හෙමින් පීරුවත්.විහාගෙට මාසයක් වගේනෙ ඒකද දන්නෑ.එත්කොටත් කොන්ඩෙ යනවද කියන්නකො එහෙම ☹️☹️😔

  • @sangeethabandaranayake4298
    @sangeethabandaranayake4298 5 лет назад +5

    Thanks a lot

  • @sunejaya2861
    @sunejaya2861 5 лет назад +2

    Thanks you

  • @champanayana8243
    @champanayana8243 2 года назад +3

    දැන්.ටික දවසක්.ඉදලා.කොන්ඩේ.තුනි.වෙලා.ගැලවී.යනවා..

  • @ransilukalhararajapaksha1432
    @ransilukalhararajapaksha1432 4 года назад +2

    Godak thnx

  • @shanaththanayaka8950
    @shanaththanayaka8950 2 года назад

    Minoxidil pavichchi karanna

  • @diluka287
    @diluka287 3 года назад +2

    thanks sir

  • @AutomotivewithVIDU
    @AutomotivewithVIDU 3 года назад +24

    කාන්තාවන්ගෙ විතරද කොන්ඩෙ යන්නෙ මගෙත් යනවනෙ 🙄

  • @namokaushalya933
    @namokaushalya933 2 года назад +13

    මගේ කොන්ඩේ ගොඩක් යනවා අනේ...මට පිස්සු වගේ...ඒක හිතලමට මගේ ලොකුව රිදෙනවා...

    • @devminiprobodya1285
      @devminiprobodya1285 2 года назад +3

      අනේ මගෙත් එහෙමයි ,මැරෙන්න හිතිල තියෙන්නෙ,ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවොත් හොද ප්‍රතිකාරකයක් ලැබේවිද😢

    • @shanaththanayaka8950
      @shanaththanayaka8950 2 года назад +1

      Minoxidil 2 baavitha karanna .

    • @idushathathsarani7892
      @idushathathsarani7892 2 года назад +2

      අනේ මගෙත් ඒමයි දැන් බලු නැට්ට වගේ😥😥

    • @thechutiy-255
      @thechutiy-255 Год назад

      ඕක මටත් තියෙන ප්‍රශ්නයක්🥺 ඩොක්ටර්ලටත් පෙන්නුවා වැඩක් නෑ

    • @pasindu6378
      @pasindu6378 Год назад +1

      කරපිංචා තෙල් එක හදාගන්න ගෙදර හිදපු තෙල් වලින්.කොන්ඩෙ තියෙන ගොඩක් ප්‍රශ්න හරියයි

  • @dinushachathuranga2895
    @dinushachathuranga2895 4 года назад +1

    Mage konde wawenwa at gdk tunii ape ammagenm konde mahatai mge ahem na apawela inne

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 2 года назад +1

    Thanks godak

  • @maheshisu937
    @maheshisu937 Год назад

    Thanks oyata

  • @SulaksanaMadhusani
    @SulaksanaMadhusani 3 месяца назад

    මගෙ කොන්ඩේ ගොඩාක් ලස්සනට දිගට සිනිදු කොන්ඩයක් මට තිබුනේ දැන්නම් කොන්ඩේ ගොඩක් යනවා😮😮😮😢😢😢😢😢😢

  • @sweetfoods8782
    @sweetfoods8782 6 месяцев назад

    Mt Hari awlll kawru Hari kiyannakoo mekata wisadumai

  • @tharu5412
    @tharu5412 2 года назад +2

    මගෙ කොන්ඩෙත් යනවා අනේ..🥺🥺🥺

  • @chanakasilva652
    @chanakasilva652 2 года назад +4

    මගෙ කොන්ඩෙත් ගොඩක් යනවා.හොද ෂැම්පු වර්ගයක් කියන්න

  • @aalakshan4067
    @aalakshan4067 3 года назад +3

    Wau

  • @nethminavodya-hr6tl
    @nethminavodya-hr6tl Год назад +1

    මට ඇත්තේ ආතතිය

  • @ishanijeewani3937
    @ishanijeewani3937 2 года назад

    Ane mata nm dn athi wela 😪 konde හැමතැනම galavila watenawa deiyanee 🙏😪😪😪

  • @rataa-3033
    @rataa-3033 2 года назад +1

    ane mage kondeeee hodatama yanawa

  • @ishanijayani6062
    @ishanijayani6062 3 года назад +24

    අනේ මගෙ අසාමාන්‍ය ලෙස ලගදි ඉදන් කොන්ඩෙ ගැලවෙනවා,,😥 උදේ නැගිටිද්දි,, බෙඩ් එකේ ,,බෙඩ් එක යට පවා,,ගැලවිලා වැටිලා තියෙනවා,😥මුලින්ම ගැලවෙනවා,😥

    • @alphasl2421
      @alphasl2421 2 года назад +2

      තාම එහෙමයි ද

    • @kavee_editz4310
      @kavee_editz4310 2 года назад +1

      😖😖😖

    • @udayakumara2997
      @udayakumara2997 2 года назад

      කොණ්ඩෙ ගොතලා නිදා ගන්න එතකොට කොණ්ඩෙ කැඩෙන්නෙ නැ

  • @DiluKarunarathna-b5d
    @DiluKarunarathna-b5d Год назад +1

    මම දන්න කාලේ ඉදන් ක්ලෝරින් වතුරෙන් නාන්නේ
    වතුර පුරවලා පැයක් විතර තියලා නැවට ලොකු අවුලක් වෙන්නේ නැනේද
    Wishma lokya please Reply 😢

    • @adsbha6192
      @adsbha6192 12 дней назад

      ඔයාගෙ කොන්ඩෙ ගියෙ නද්ද?

  • @S_I_T_H_U
    @S_I_T_H_U 2 года назад +8

    මගෙත් කොන්ඩෙ ගැලවිලා යනවා මාර විදියට..මේ දැන් පීරලා තව ටිකකින් පීරුවත් මුලින්ම ගැලවිලා එනවා ගුලි ගුලි පිටින්...දැන් තට්ටෙ පෑදිගෙන එන්නෙ...🥺🥺🥺

    • @erahanz4897
      @erahanz4897 2 года назад +1

      Ow ane ai me mehma wenne guli guli ynne

    • @S_I_T_H_U
      @S_I_T_H_U 2 года назад

      @@erahanz4897 අනේ මන්දා🥺

    • @rashilanka2858
      @rashilanka2858 Год назад

      කන ජාතිවල විස උණ කොරොනා වැක්සින්..ඇගෙ ඌෂ්ණය

    • @InokaMadhuwanthie-kd4vs
      @InokaMadhuwanthie-kd4vs Год назад

      මගෙත් එහෙමයි

    • @Chutidoni-w3z
      @Chutidoni-w3z 2 месяца назад

      Akki oyage konde dawasata gas kiyak vithara yanawada akke

  • @Damatanti
    @Damatanti 4 месяца назад

    Godak stuti b s

  • @HealthyInsightstips
    @HealthyInsightstips 5 лет назад +2

    Thanks

  • @sweetprincess5231
    @sweetprincess5231 2 года назад +6

    අනේ උණ හැදුනහම කොණ්ඩෙ යනවාද😔

    • @hemal3419
      @hemal3419 2 года назад +1

      Ow ehema wenawa

    • @hashinidinethmi4335
      @hashinidinethmi4335 2 года назад +1

      ඔව් එහෙම වෙනවා උණුවතුරෙන් නෑවමත් යනවා

  • @vishuekanayake123
    @vishuekanayake123 2 года назад +2

    ❤❤❤❤❤

  • @kaveeshasenanayaka5268
    @kaveeshasenanayaka5268 Год назад +2

    TSH ගාන වෙනස් උනාමත් කොණ්ඩෙ යනව😞🥺

    • @hansinadeeshani3438
      @hansinadeeshani3438 Месяц назад

      මාත් බෙහෙත් බොනවා. Thiroksin

  • @sugandhisugandhi661
    @sugandhisugandhi661 10 месяцев назад

    Yenks

  • @SulaksanaMadhusani
    @SulaksanaMadhusani 3 месяца назад

    ක්ලෝරීන් වතුරට කොන්ඩේ යන එක නවත්වගන්න බෑද්😢

  • @nimesh8491
    @nimesh8491 4 года назад +11

    මේක කාන්තාවන්ට විතරද 😅 කාගෙ උනත් කොන්ඩේ යන එක නවතිනවද මේවා කරොත් ?

  • @kimhyejin394
    @kimhyejin394 2 года назад +4

    උණු වතුරින් නිතරම නෑවම කොණ්ඩෙට හානි වෙනවද?

  • @tharushinethmini3380
    @tharushinethmini3380 Год назад

    ක්ලෝරින් වතුර තමයි අනේ තියෙන්නෙ ඒකට මොකද කරන්නෙ 😥😥

  • @darshanisandamali7693
    @darshanisandamali7693 Год назад +3

    කොන්ඩෙ අහුරු පිටින් යන්නෙ 😭

  • @maheshprasanna1498
    @maheshprasanna1498 5 лет назад +2

    ❤️❤️

  • @anuanuruddika2624
    @anuanuruddika2624 9 месяцев назад

    එහෙම නාන්න වතුර නැ පිටරට

  • @deepisworld
    @deepisworld 5 лет назад +2

    💐💐💐💐

  • @AshanFernando-r6t
    @AshanFernando-r6t Год назад

    අනේ මගේ කොන්ඩේ වැවෙන්න දෙවියනේ😊

  • @nadeerupasinghe4164
    @nadeerupasinghe4164 5 лет назад +2

    👍👍👍

  • @අංගම්මනසුමනෙ

    මට තියෙන්නේ ආරෙ ප්‍රශ්නෙ🤕

  • @naveeshanethmini4054
    @naveeshanethmini4054 2 года назад +1

    ආරය නවත්තගන්නේ කොහොමද

  • @sweetprincess5231
    @sweetprincess5231 3 года назад +3

    අනේ ගන්න පුළුවන් හොද විටමින්ස් නැද්ද 😭😭

  • @sweetfoods8782
    @sweetfoods8782 6 месяцев назад

    MN diet karanawa dawalta witharaii kanne udetaii dawaltaiii aneeeee mg konde MN bead Kara MN Eth geleewwama mg konde yanawa podda podda

  • @Thomasshelby111-2
    @Thomasshelby111-2 27 дней назад

    Boru kiynn epa chlorine wlt kondee ynne ne konde kedenna blnwa ha stem ek weak wenw withrai ekath thada chlorine wlin withrai ayeth wewenwa science based😂

  • @dreamsandlife9215
    @dreamsandlife9215 6 месяцев назад +1

    Thank you 😊

  • @malinsakavinthie5173
    @malinsakavinthie5173 4 года назад +2

    thanks a lot ..

  • @thakshilakumari87
    @thakshilakumari87 5 лет назад +2

    Thank

  • @ChathuWarnakulasuriya-j4k
    @ChathuWarnakulasuriya-j4k Год назад

    👍👍👍

  • @kusumalathakodithuwakku9046
    @kusumalathakodithuwakku9046 Год назад

    ❤❤👍

  • @achee4673
    @achee4673 3 года назад +2

    Thanks

  • @nimeshinimeshi9746
    @nimeshinimeshi9746 Год назад +1

    Thanks

  • @sudeshikawickramasinghe2167
    @sudeshikawickramasinghe2167 2 года назад

    Thanks