ගොඩ යන්න පුළුවන් කැවිලි බිස්නස් එක..මම ඕඩර් වලට හදන්නෙ මෙහෙමයි😇/ape gedara/swayan rakiya/ස්වයං රැකිය

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 95

  • @sonaliechanulshajayathilak2722
    @sonaliechanulshajayathilak2722 2 месяца назад +1

    ඔයා හරිම යහපත් කුහක කමින් තොර කෙනෙක් මෙහෙම අයට වැඩි වැඩියෙන් හරි යන්න ඕනි. හරිම පැහැදිලි වීඩියෝ ඉතාම හොදින් නොවරදින්න කියලා දෙනවා. මම නම් ආසාවට කෑම හදන්නේ විධායක ශ්‍රේණියේ රැකියාවක් කරත්. ඒත් ඔයාගේ වීඩියෝ අහම්බෙන් දැක්කේ දැන් ඔක්කොම බලනවා ❤සුභ පැතුම්!

  • @AyeshmaNirmani
    @AyeshmaNirmani 5 месяцев назад +6

    Math hadala balannamko ithin...akka wedding cake 200 kata wage hadaganna one....puluwan nm recipe ekak dannako.... man wedding ekakata hadala denna inne....eath oyage recipe ekak nm baya nethuwa atha gahatheki...puluwan nam me aurudde video ekak dannako hoda akka wage....❤❤❤

  • @ShalikaNuwan-m8s
    @ShalikaNuwan-m8s 6 месяцев назад +3

    Oyage diwunuwa godak pehedili akke.hema badakayakma jaya aran thawa thawath diwunu wenna lebenna hadawathinma prarthana karanawa akke❤❤

    • @apegedara9382
      @apegedara9382  6 месяцев назад

      ❤️❤️❤️❤️😍😍😘😘😘

  • @saarasaparamadu-er4ny
    @saarasaparamadu-er4ny Месяц назад

    බොහොම ස්තුතියි
    ජෙසු පිහිටයි!

  • @ChandraSamarakoon-c9d
    @ChandraSamarakoon-c9d 5 месяцев назад +4

    පැහැදිලිව කියා ෙදනවා ස්තැතියි ්‍ර්

  • @chamilasamaranayaka4670
    @chamilasamaranayaka4670 6 месяцев назад +17

    අනේ නංගි ඔයාගේ වීඩියෝ බලලා මම ආස්මී හැදුවා මම ආස්ම් ව්‍යාපාරයක් විදියට කරගෙන යනවා ඔයාට ගොඩක් පින් 🙏🙏

    • @apegedara9382
      @apegedara9382  6 месяцев назад +3

      හරිම සතුටුයි අක්කෙ ❤️❤️❤️

    • @saumyavlog9128
      @saumyavlog9128 6 месяцев назад +1

      නන්ගා අපේ පැත්තේ දවුල් කොල නෑ එ වෙනුවට කුබුක් කොල පුලුවන්ද ගන්න තෙල් මොනවාද ❤️❤️❤️

    • @chamilasamaranayaka4670
      @chamilasamaranayaka4670 5 месяцев назад +1

    • @apegedara9382
      @apegedara9382  5 месяцев назад +1

      පුළුවන් අක්කෙ❤​@@saumyavlog9128

  • @ajithnissanka7132
    @ajithnissanka7132 3 месяца назад +1

    10:49 ❤❤❤❤❤❤

  • @kamarypop65
    @kamarypop65 5 месяцев назад +1

    ගොඩක් ස්තුති නංගි ඔයාට බුදු සරනයි ,ජයම වෙිවා ඔයාට ❤❤❤💐💐

    • @apegedara9382
      @apegedara9382  5 месяцев назад

      ස්තූතියි ❤❤❤

  • @santhivitharana2341
    @santhivitharana2341 6 месяцев назад

    Man godak videos balanawa...oyage video hemogema awata wada godaak watinawa....thank you....siyaluma dewal sarthaka wewa....

    • @apegedara9382
      @apegedara9382  6 месяцев назад

      ස්තූතියි ❤️❤️❤️

  • @UpdateFriends
    @UpdateFriends 4 месяца назад +3

    Nangi oyanam diriya kantawak adambarai matanam

  • @hiranthinilmini8198
    @hiranthinilmini8198 6 месяцев назад +3

    Nangi palamuwenma oyata godak thank you .oya nisa mama asmee hadanna egena gaththa.mage athin wunu adupadu kipayakata oya gen pilithuru oni nangi .mama diyakiri mitikiri dekama dala asmee haduwa.hodatama lassanata awa.mama dawas dekak witharama open karala thibba hulan wadinna wedi hodata.eeth deweni para badinakota lassanata sudu wela pipila awe ne 😢.haiya gathiyakuth thibuna.nangi mata weradune dawas dekak open karala thibba nisada?haiya gathiyak thibuneth ai kiyala kiyala denawada?💐

  • @anushadamayanthi7203
    @anushadamayanthi7203 6 месяцев назад +1

    Mamath nangi oyage video balala aggala hadala danata canteen ekakata danava....e oyage maga penveem valata godak thanks....

    • @apegedara9382
      @apegedara9382  6 месяцев назад +1

      අනේ හරිම සතුටුයි ❤️❤️😇😇

  • @Kalu5447
    @Kalu5447 5 месяцев назад

    Wish you all the best 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @sakuvlog-official
    @sakuvlog-official 6 месяцев назад +1

    Ane math harima asai asmi hadanna.
    Oya harima pahadiliwa kiylath denawa.
    Man oyge kalin videos walata godak kama hadanawa.
    Eth asmi hadann ape paththe oya kola warge na.
    E wenuwata gann puluwan wena deyk nadda akka...
    Ada video ekath godak wadagth akka.
    Thank you ♥️♥️♥️🥰

    • @apegedara9382
      @apegedara9382  6 месяцев назад

      නංගී නානු හදන්න පුළුවන් ශාක 5ක් තියනවා...ඒ ගැන මම වීඩියෝ එකක් දාල තියනවා ඒක බලන්න ❤️❤️

    • @sakuvlog-official
      @sakuvlog-official 6 месяцев назад

      @@apegedara9382 ooo akka e gana anthimata me video eke kiyna nisa mn danagththa....
      Thank you so much akka 🥰🥰🥰

    • @apegedara9382
      @apegedara9382  6 месяцев назад

      ❤️❤️❤️

  • @uruthrenthiranilanatharath241
    @uruthrenthiranilanatharath241 4 дня назад

    Thank you somach ඔයාට

  • @lakshikanawodani6745
    @lakshikanawodani6745 5 месяцев назад +1

    Akke youtube channel එකට karana විදිහ කියලා දෙන්න

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 3 месяца назад +1

    ඔයාගෙ මනුස්සකමට දෙන්න තරු නැහැ මට 🌟🌟🌟🌟🌟🌟🌟🌟💟

  • @Madu-p6s
    @Madu-p6s 26 дней назад

    දවුල් කුරුදු කොහොමද අදුර ගන්නේ අනිත් කුරුදු වලින්

  • @ChandanaPremasiri-xd8yc
    @ChandanaPremasiri-xd8yc 2 месяца назад

    පොල්‍ කිරි දාල හදන ආස්‍මී කෑවොත්‍, මලාට කඩෙන්‍ ගන්‍නෑ.පිටි කිලෝ එකට පොල්‍ ගෙඩි එකයි ආස්‍මී 25යි. 👍

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 5 месяцев назад +1

    Very good

  • @JananiM-b6p
    @JananiM-b6p 3 месяца назад

    Akke kade idi appa piti walin hadanna barida?

  • @SujeewaHarischan
    @SujeewaHarischan 6 месяцев назад

    ❤❤oyata wadi wadiyen hariyanna oni akkiyo ❤❤❤❤

  • @adsbha6192
    @adsbha6192 4 месяца назад +1

    නානුවලට බණ්ඩක්කා වලින් හදන්න බැරිද? දවුල් කුරුදු නෑනෙ.

  • @shyamaleesinghabahu6288
    @shyamaleesinghabahu6288 6 месяцев назад

    Thanks mamath auruddata heduwa,oya kiyapu vidihatama hodata awa❤

    • @apegedara9382
      @apegedara9382  5 месяцев назад

      හරිම සතුටුයි ❤

    • @apegedara9382
      @apegedara9382  5 месяцев назад

      හරිම සතුටුයි ❤

  • @UshaniMadanayaka-li4ic
    @UshaniMadanayaka-li4ic 6 месяцев назад +1

    Thank you nangi mage illima ishta karata oyata godak pin me deval anith ayatath diunu venna godak vatinava bs

    • @apegedara9382
      @apegedara9382  6 месяцев назад

      ස්තූතියි අක්කෙ ❤️❤️❤️

  • @madumadu4215
    @madumadu4215 5 месяцев назад

    Akke oya me kiya dena widihatama ආහාර වර්ග heduwaama kochchara kaalayak thiyaganna puluwanda kiylath kiyanna puluwanda.

  • @nalinnishantha5615
    @nalinnishantha5615 5 месяцев назад +1

    පිටි lkg කොච්චර හදන්න පුළුවන්ද?

  • @gayathrisiriwardana497
    @gayathrisiriwardana497 4 месяца назад

    අක්කා හාල් කොච්චර වෙලවක්ද පෙගෙන්න දාන්න ඕන

  • @piyumigunawardane7352
    @piyumigunawardane7352 6 месяцев назад +1

    Mn awuruddata asmi haduwa.palaweni parata.habai asmi godak haiyai.ai ehema une.mn bandakka nanu gatte

    • @apegedara9382
      @apegedara9382  6 месяцев назад

      මිශ්‍රණයට වතුර වැඩි උනාම එහෙම වෙන්නෙ...ඒ කියන්නෙ නානු එකට වතුර වැඩි උනාම..❤️

  • @chutypihu739
    @chutypihu739 2 месяца назад

    බන්ඩක්ක වලිනුත් මේ වගේ හොදට එනවද

  • @NirmalaPriyadarshani-ow4cd
    @NirmalaPriyadarshani-ow4cd 5 месяцев назад +1

    ආස්ම් වලට බන්ඩක්කා දාල හදල කල් තියාගන්න අවුලක් නැද්ද බිස්නස් එකක් විදියට කරනවානම්

  • @ShanaliMalisha
    @ShanaliMalisha 6 месяцев назад +3

    නන්ගි ආප්ප හදන්න කියල දෙන්න ගොඩක් පින් බිස්නස් ekak කරන්න

    • @apegedara9382
      @apegedara9382  6 месяцев назад

      කියලා දීල තියනවා අක්කෙ මගෙ වීඩියෝ බලන්න මම දාල තියනවා ❤️❤️

  • @ShanikaYg
    @ShanikaYg 2 месяца назад

    Idiappawsngediye barida

  • @surangiindika2450
    @surangiindika2450 3 месяца назад

    අක්කෙ ඔයාගෙ රෝල්ස් රෙසිපි එක බලලා මම දැන් පුංචියට බිස්නස් එකක් පටන් ගත්තා. කඩවල් වලට මං දැන් දවසකට රෝල්ස් 60 විතර තමයි දාන්නේ.ඔයාට පිං.බබාල හතර දෙනෙක්ගේ වැඩ කරන ගමන් මං ආසාවෙන් කෑම ටික හදාගන්නේ .ඔයාගේ වීඩියෝ බලලා.

    • @surangiindika2450
      @surangiindika2450 3 месяца назад

      අක්කේ මට කියනවද අල 500 g ඔයා රෝල්ස් කීයක් විතර හදනවද කියලා

    • @surangiindika2450
      @surangiindika2450 3 месяца назад

      ඔයාට රෝල්ස් 60 යන වියදම කොහොමද කියලා.අනේ මට කියන්න

  • @kasuniumesha744
    @kasuniumesha744 2 месяца назад

    මම පුරුදු වෙන්න හැදුවා හදන්න පුළුවන් ඵත් ඉඳිආප්ප රල්වගෙනැ

  • @nisansalasandamali2852
    @nisansalasandamali2852 5 месяцев назад

    අක්කේ.. ආස්මී ඕඩර්ස් ගන්නේ කොහොමද අපි? මොන වගේ කඩවලටද දාන්න ඕන බොහොම පිං ඔයාගේ මේ දැනුම බෙදාගැනීමට.💕💕

  • @AnushaKumari-jx4ip
    @AnushaKumari-jx4ip 6 месяцев назад +1

    හරියටම පැණි එකත් හදාගන්න විදිය කියලා දෙන්නකෝ

    • @apegedara9382
      @apegedara9382  6 месяцев назад +1

      වීඩියෝ එකක් දාල තියනවා ඒක බලන්න හැම දේම ඒ වීඩියෝ එකේ තියනවා ❤️❤️

  • @vitharanachami4001
    @vitharanachami4001 6 месяцев назад +1

    Godak usefull oyage video, mama kamathiy danaganna oya koheda kiyala, thank you oyata ❤

    • @apegedara9382
      @apegedara9382  6 месяцев назад

      මම කුරුණෑගල ❤️❤️

  • @sandamali7829
    @sandamali7829 5 месяцев назад

    පැනි නූල් ඇදෙන්න කලින් ලිපෙන් බාලා හොදට නිවෙන්න තියලා සීනි කුඩු කලවම් කරලා දාන්න

    • @apegedara9382
      @apegedara9382  5 месяцев назад +1

      ස්තූතියි කියලා දුන්නට...මම කරන්නෙ සීනි වෙනුවට ඉදි ආප්ප පිටි ටිකක් කලවම් කරනවා...එතකොට ලස්සනට පැණි වැල දාන්න පුළුවන්

    • @sandamali7829
      @sandamali7829 5 месяцев назад

      @@apegedara9382 මාත් මුලින් කලේ එහෙම තමයි සීනි කුඩු දැම්මම උඩ ලස්සනට පැණි ටික මිදෙනවා මාත් ඔයාගෙ video වලින් නොදන්න දේවල් ඉගෙන ගත්තා...ගොඩක් ස්තුතියි..

  • @asmymohammed9367
    @asmymohammed9367 6 месяцев назад

    Aappa recipe upload karanna

  • @SamiduThalpage
    @SamiduThalpage 5 месяцев назад

    අක්කි දවුල් කුරුදු වෙනුවට ගන්න වෙන මොකුත් ම නැද්ද

  • @chandanidissanayaka2142
    @chandanidissanayaka2142 5 месяцев назад

    Thanks ❤❤

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 6 месяцев назад

    ඔයා පට්ටම හොඳයි අනේ 👈 සතුටක් දකින්න ලැබෙන එකත් ඔයාව. බුදු සරනයි නංගිගෙ පව්ලෙ හැමදෙනාටම 🌟🌟🌟🌟💟

    • @apegedara9382
      @apegedara9382  6 месяцев назад +1

      බුදු සරණයි අක්කෙ ඔයාටත් ❤️❤️

  • @saumyarajapaksha5702
    @saumyarajapaksha5702 6 месяцев назад

    මග බලන් හිටියේ එනකල්

  • @sharmilasafimashoor2378
    @sharmilasafimashoor2378 6 месяцев назад

    Thel thachiya kohenda gathhe?

    • @apegedara9382
      @apegedara9382  6 месяцев назад +1

      කිචන් අයිටම් තියන ශොප් එකකින්..❤️

  • @ruwanthikamadumali9756
    @ruwanthikamadumali9756 3 месяца назад

    පාන් පිටි දානවද

  • @priyankaperera4330
    @priyankaperera4330 6 месяцев назад +1

    Thanks siz

  • @liynarchchisamitha
    @liynarchchisamitha 5 месяцев назад

    මම හැදුවා කොලපාට වෙන්නෙ අැයි

  • @ashokawithanage8216
    @ashokawithanage8216 3 месяца назад

    💖👍

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 3 месяца назад

    අනේ ඔය කොල නම් හොයා ගන්න නැහැ .බන්ඩක්ක නම් සල්ලි වලට ගන්න පුලුවන් . මොකද මං කරන්නෙ 😮

  • @captaingalway8005
    @captaingalway8005 6 месяцев назад

    ආශ්මි වලින් කොච්චර විතර ලාභයක් ලැබෙනවාද

    • @apegedara9382
      @apegedara9382  6 месяцев назад

      ඒක හදන ප්‍රමාණය මත තීරණය වෙන්නෙ...❤️❤️

  • @nalindaperera7688
    @nalindaperera7688 6 месяцев назад +1

    කඩෙ විදිහට පොල් ටොෆි හදන්න කියලා දෙන වද

    • @apegedara9382
      @apegedara9382  6 месяцев назад

      කියලා දෙන්නම් ❤️

    • @nalindaperera7688
      @nalindaperera7688 6 месяцев назад

      ස්තුතියි නංගි

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg 5 месяцев назад +1

    🙏🌍🌍🌍🌍🙏

  • @SakuniViranga
    @SakuniViranga 6 месяцев назад

    🥰🥰🥰

  • @madulifestyle2280
    @madulifestyle2280 6 месяцев назад

    ❤❤❤❤

  • @ShanikaBalasooriya-cr7ru
    @ShanikaBalasooriya-cr7ru 5 месяцев назад

    කුඹුක් කොල වලින් නානු අරන් හදන්න බැරිද?

  • @AnushaKumari-jx4ip
    @AnushaKumari-jx4ip 6 месяцев назад +3

    අනේ අපි කොළඹ ඉන්න නිසා අපට ඔය කිසිම කොළජාතියක් හොයා ගන්න නැ එ් මගේ අසාම කෑමක් මම හරි අාසයි හදන්න එ්ත් නානු නැනේ අපට වෙන මොකුත් නැද්ද නානු ගන්න පුලුවන් දෙයක් එ්ත් කට්ටිය කියනවා බන්ඩක්කා වලින් හදන්න පුලුවන් කියලා අනේ පුලුවන්නම් එ් ගැනත් කියලා දෙන්නකෝ ❤❤❤බුදුසරණයි

    • @apegedara9382
      @apegedara9382  6 месяцев назад +1

      පුළුවන් මගේ නානු වර්ග 5 ගැන වීඩියෝ එක බලන්න අදහස් ගන්න පුළුවන් වේවි..❤️❤️

    • @shyamaleesinghabahu6288
      @shyamaleesinghabahu6288 6 месяцев назад

      Mama oyata awannada,colombo koheda

    • @rismilahilmy8157
      @rismilahilmy8157 3 месяца назад

      Kola ganna puluwanda sis​@@shyamaleesinghabahu6288

    • @rismilahilmy8157
      @rismilahilmy8157 3 месяца назад

      Kola ganna puluwanda

  • @damayanthikodithuwakku3070
    @damayanthikodithuwakku3070 6 месяцев назад

    ❤❤❤❤

  • @PushpalathaPiyasena
    @PushpalathaPiyasena 29 дней назад

    ❤❤❤