Dr..mama wannaku hariuatama කරනවා .masa 6 ka සිට eth agesuger මට්ටමේ loku පහළ යාමක් mrhe 16/8 ''14/10 thama කරන්නේ masa 3 kin balana blade testeka 9 : 8 thama mata suger pamamai thouene usa 63".....bara 59 k. Aje 60 . Mata විසඳුමක් keyanna pl.
Doctor mata badagini venawa nitharama.e velvata monva unath kmk na mata kann one.carrot alyak unath kmk na kann thamai one.matath e lededa hadila thiyenne doctor.Me mohotheth mata eka digatama badaginnak enawa.tea biuvva.dan ayeth badagini
Dr. I am a vegetarian. Very hard got loo. Eat eggs. Very hard to loose weight. Howmany eggs can I eat. I think one egg a day? But is it ok to eat two a day?
Mata hawasa tea time ekata puduma widiyata pani rasa kanna hithenawa. E feeling eka enne nikan thibahak wage. E welawata chocolate cake mawila penawa. Puduma amaruwak enne. Man karanne 12/12. I have a 2 years kid and she is still breastfed. E feeling eka eddi man karanne sugarless hot kahata ekak bonawa. Ethakota tikak hariyanawa. Can you please explain what is this.
I’m 42 years all mothers of 2 lives in Australia and had 2 acute pancreatitis attacks 1st 2015 during 2nd pregnancy and 6 months after no reason found and my recent attack is a mild one few hours after my Parathyroidectomy 2weeks ago and it’s the 3rd one so they guesses that my blood calcium might be a reason. Other than that I have diagnosed that I have type 2 diabetes 2 years ago do you think it might be because of my acute pancreatitis. Either way do you have a way to help me drop down my 75 kg weight I have fatty acids, pain in my body and bones and lack of sleep lack of motivation to do any things depression and anxiety as well Help me please
බඩගෙඩිය අඩු කරගන්න හරිම ලේසී
උදේ කිරි තේ එක නවත්තන්න.
අතරින් පතර අනම් මනම් කන එක නවත්තලා ප්‍රධාන වේල් තුන විතරක් බඩ පිරෙන්න කන්න පටන් ගන්න.
උදේට පුලුවන් තරම් පරක්කු වෙලා කන්න.
රෑ කෑම පුලුවන් තරම් වෙලාසන ගන්න.
පුලුවන් නම් පැය අටක් ඇතුලත ආහාර වේල් දෙකක් විතරක් කන්න
රෑ දහයට කලින් නිදාගන්න.
@ සීනි, පැණිරස, පාන්පිටි, ආටාපිටි, සියලුම පිටි වර්ග, සියලුම කිරි වර්ග, කඩචෝරු, පැකට් කල ආහාර, අඹ අන්නාසි ගස්ලබු කෙසෙල් කොමඩු ඇපල් මිදි වගේ පැණිරස පලතුරු,එලවලු තෙල්. කෘත්‍රිම ආහාර කන්නම එපා.
සියලුම ධාන්‍ය වර්ග, ඇට වර්ග, අලවර්ග, එලවලු සහ පලා වර්ග, කන්න පුලුවන් උපරිමය පිඟානෙන් කාලයි. මම නම් කන්නෙම නෑ.
පිඟානෙන් තුන්කාලක්
"පොල්සම්බෝල, බිත්තර, මීකිරි, මාලු, මස්, බටර්, පොල්තෙල්, අලිගැටපේර, චීස්" කන්න.
මේවා විතරක් කෑවත් කමක් නෑ.
#wmworkoutA
1.Squats 7, 2.pushups 7, 3.lunges 7/7, 4.Bridge 7, 5.Rowing or pullups 7,
සතියට දෙපාරක්, විනාඩි 30 කට පුලුවන් තරම් රවුම් ගානක් කරන්න.
Dr. Wannaku
වෛද්‍ය තුමනි ඔබ දුන් උපදෙස් ඉතාත් වටිනවා. ස්තුතියි ඔබට. බුදු සරණයි
ඇත්තටම doctor දෙන වැදගත් තොරතුරු ටික නම් බොහොම වටිනවා දැනට අවුරුදු තුනකට උඩදි අවුරුද්ද 6.5 සෞදි අරාබිය හිටිය එතෙන්දි ගොඩක් විදිහට මස් ජාතික තමා කෑවෙ ඔබ දුන්නු මේ තොරතුරු ටික ඉතාමත් වටිනා තොරතුරක් මිල මුදල්වලින් කියලා නිම කරන්න බෑ ඔබ තුමාට දීර්ඝායුෂ වේවා
බඩගිනි වෙන්නේ නැහැ ඩොක්ට මට නම්.... දැන් වෙලාව දවල් 12.00 ඊශ්‍රායල් වල 16/ 8 කරන මම දැන් හිතලා කන්න ගන්න හදන්නේ...ඔබතුමාට පිං ගොඩක් අපේ බඩ මට්ටු කලාට ☺️☺️
Exelent results, Thank you so much Dr.
Doctor ට බොහොම පින් අපි ව නිරොගී කර ගැනීමට උපදෙස් දෙනවාට
දියවැඩියාව තියෙනවා නම් කාබෝහයිඩ්‍රේට අඩංගු ආහාර පුලුවන්තරම අඩු කරලා පොල්සම්බෝල බිත්තර මීකිරි මාලු මස් පුලුවන්තරම් වැඩිපුර කන්න පටන්න්ගන්න.
මම නම් ඔය ටිකවිතරයිකන්නෙ කාබ්ස් කන්නෙම නෑ,
කාබ්ස් අඩංගු ආහාර නම්
සියලුම දාන්‍ය වර්ග,බත් කුරක්කන් කඩල කවුපි මුන් ඇට අලවර්ග,පලතුරු වර්ග,අඹ අන්නාසි ගස්ලබු කෙසෙල් කොමඩු ඇපල් මිදි ගෙඩිවර්ග, කොස් දෙල් අල බතල කැරට් බීට් වට්ටක්කා අලුකෙසෙල් පරිප්පු වගේ එලවලු වර්ග,
අතර මැද අනම්මනම් කන එක නවත්තන්න
දවල්ටයි රෑටයි විතරක් කන්න
රෑට හතට පෙර කන්න
රෑ දහයට පෙර කන්න,
උදේ කිරි තේක නවත්තන්න
සී පාන්පිටි කිරි එලවලුතෙල් ප්‍රොසෙස්ඩ් ෆුඩ් නවත්තන්න
#wannakumethod යූ ටියුබ් චැනල් එක බලන්න,
මුන ගැසෙන්න ඕන අය
0112281281 ට කතා කරන්න
මී කිරි වලට ,පොල් සම්බල් වලට කොලස්ට්‍රරෝල් වැඩි වෙන්නේ නැද්ද ?අනිත් එක කොල පාට එලවලු තමා කන්නේ?නමුත් මේ එපා කියන එලවලු 1 ක් 2ක් හරි කැවෙනවා.කැරට් බ්ට් කන්නෙම නෑ.බටර්,බිස්කට් ,තේ ,කිරි මුකුත් බොන්නේ නෑ.පැය 1 හමාරක් විතර ව්‍යායාම කරනවා.
මී කිරි වලට සීනී දැම්මට කමක් නැද්ද
පොල් සම්බල් කන්න ඕන මොනවත් තෙක්කද
Him@@tharinduvilochana540
බෙහෙවින් ම ස්තූතියි දොස්තර මහත්තයා
තෙරුවන් සරණයි
මම දියවැඩියා රෝගියෙක්..ශරීරය නම් කෙට්ටුයි..ඒත්! කමක් නෑ රෝගය පාලනයට හොද නිසා මමත් අද පටන් ගත්තා ඔබේ ක්‍රමය අනුගමනය කරන්න..ස්තූතියි ඔබට..
මන් හිතන්නෙ ඔබතුමා මුනගැහිලාම මේ ක්‍රමවේදය පටන් ගන්න එකයි හොඳම.තෙරුවන් සරණයි....!
Thank you doctor .ගන්න හොඳ අහාර ටික දාන්න පුලුවන් ද please .🙏
Good morning Dr. Thank u for sharing these details.Any possibility for me to see u Dr
හැමතිස්සෙම බඩගිනි වෙන්න හැයි ඩොක්ට
හරිම වැදගත් ඩොක්ටර් ස්තුතියි
very important video, thank you doctor
ස්තුතියි ඩොක්ට ... නිතරම පැනිරස කෑම කන්න හිතෙන දේත් මේකට සම්බන්ධයිද
Thank you so much for sharing your valuable information..🙏❤️❤️❤️
තෙරුවන් සරණයි ඔබතුමන්හට
එලකිරි වලින් හදන curd කන්න පුලුවන්ද
Doctor mama 16/8 krnna arn masa 4kin bara 23 kg adu una ,godak pin ❤❤❤❤❤❤
ඒක මරු doctor.. 👍🤜🤛
මටත් නිතරම කන්න හිතෙනවා
මගේ වයස 39දැනට කිසි ලෙඩක් නෑ මගේ බර 114යි මං දැන් 16/8ට කෑම කන්නේ මේක හරිද
ස්තූතියි ජයවේවා❤❤❤
ගොඩක් ස්තුතියි ඩොක්ටර්.
ඩොක්ටර් මම කොච්චර කෑවත් බඩගිනි වෙනවනේ බඩ පිරුනත් බඩගින්න දැනෙනවනේ.මට විසදුමක් දෙන්න ඩොක්ටර්🙏
පොල්සම්බෝල බිත්තර මාලු මස් මීකිරි පමනක් කාලා බලන්න
ඔබතුමාට තෙරුවන් සරණයි
පොලොස් සහ ෆ්‍රෙශ් මිල්ක් වනක්කු මෙතඩ් එකට එකඟද ?
No fresh milk
පොලොස් පහෙන් එක කොටසට පුළුවන්
බෙහෙවින්ම ස්තුතියි ඩොක්ටර්
ගොඩක් පිං ඔබතුමාට කරැණාකරල මට ඔබතුමා ගේ දුරකථන අංකය ලබාදෙන්න පුළුවන් ද කරදරයක් නැත්නම් තෙරැවණ් සරණයි !!!
ඩොක්ටර් මේ විදිහට දිගටම කැම පාලනය කරොත් සතියකට කොච්චර විතර බර අඩු කරගන්න පුලුවන්ද ?
Dr..mama wannaku hariuatama කරනවා .masa 6 ka සිට eth agesuger මට්ටමේ loku පහළ යාමක් mrhe 16/8 ''14/10 thama කරන්නේ masa 3 kin balana blade testeka 9 : 8 thama mata suger pamamai thouene usa 63".....bara 59 k. Aje 60 .
Mata විසඳුමක් keyanna pl.
Hypothyroidsm walata beheth ganna ayata advice ekak denna please doctor.
මට නිතරම බඩගිනි එනව බර 76ක් උස 5ඉ 2ක්
Doctor , blood pressior තියෙනවා නම් මේ method එක අනුගමනය කරන්න පුළුවන් ද ?
Doctor me wage kema wediyen kawahama cholesterol wedi wenne nedda
Dr. මම night shift කරනවා. මාසෙකට night shifts 8k විතර කරනවා. 16/8 කරන්න පුලුවන් මම කොහොමද නිදාගන්න pattern එක හදාගන්නේ?
Proteen ,thel nisa colostrol ඇතිවීමේ අවදානමක් තියෙනවාද doctor ???
THANK YOU FOR SHARING THIS INFORMATION WITH US DOCTOR..
!
කජු රටකජු කැවට කමක් නැද්ද
Doctor mata badagini venawa nitharama.e velvata monva unath kmk na mata kann one.carrot alyak unath kmk na kann thamai one.matath e lededa hadila thiyenne doctor.Me mohotheth mata eka digatama badaginnak enawa.tea biuvva.dan ayeth badagini
Bohoma stuthi doctor obata taruwan saranai 🙏🙏
Thanks docter. God bless you
අනේ ඩොක්ටර් කරුණාකර මේ ගැටළුවට පිළිතුරක් දෙනවද? ඔබතුමාගෙ උපදෙස් අනුව මම ආහාර අරං අවුරුදු ගානක ඉදලා තිබ්බ සීනි මට්ටම දැන් 90 වගේ පවත්වාගෙන යන්නෙ. තාම මෙට්ෆොමින් 850 පෙති 2 උදේ හවස ගන්නවා. ඒක දැන් නවත්තලා දැම්මට කමක් නැද්ද?
Thanks Dr.budusaranai
ස්තුති doctor
මටත් බර අඩු කරගන්න පුලුවන් ක්‍රමයක් දැනගන්න කැමතියි
thank you doctor 🙏
Dr.mata diabetes thiyanawa.
Bara hodatama adui
Bara adunokara diabetes
Adu karanne ona.pls reply
ඩොක්ට ඔබතුමා කියන්නේ බඩ පලෙන්න කාල පය 16 නිරහාර ඉන්න කියලා ඔබතුමා කිවා වගේ කලා මසයක් විතර වෙනවා දන් බඩ පලෙන්න තියා එදා කාපු කම එකෙන් 5/1 කන්න බා බර 97k තිබුනා 8k අඩු උනා බඩ අගල් 49 තිබුනා අගල් 07 අඩු උනා ඉස්සරවේලාම කෙට්ටු වෙන්නේ ආමාසයද කොහෙද දන් කන්නම බා
ගොඩාක් පින් ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Doctor im following yout method. Shall i contact you.?
Doctor mas මාළු විතරක් කාපු වාම haat atek එන්නෙ නැති වෙයිද
කඩෙන් ගන්න මී කිරි වල සීනි තියනවා නී.
Dr. I am a vegetarian. Very hard got loo. Eat eggs. Very hard to loose weight. Howmany eggs can I eat. I think one egg a day? But is it ok to eat two a day?
What do you mean even you vegan...lot of fibers there...why you cant to go loo...get some psyllium husk
I don’t feel hungry but I have a huge appetite/craving for food. Is there a medical reason for that?😢
Good advice ❤️ doctor
Thank you doctor 🙂👍🏻👍🏻👍🏻
අයුබෝවන් 🙏
Thank you doctor
ස්තුතියි
Thanks doctor
Dr sathiyakata 16/8 eka wela aran kg kiyak adu karaganna puluwanda thabili wathura hoda nadda athara mada bonna
Glùcovance not good to take?
16 / 8 karaddi calorie limit eka idala full cream milk tea ekak sugar free biwwata kamak nadda
Doctor gastritis walatath nithara badagini wenawada.mata nithrama badaginiy ehema welawata kanna beri unoth bada devilla hedenwa.man gastritis nisa godak kaleka idan beheth gannawa.gastritis walatath ehema wenawada
ගෑස්ට්‍රික්වලට කොත්තමල්ලි කබලේ බැදලා කුඩු කරලා රෑට උණුවතුර කොප්පයකට දලා උදේ හිස් බඩ බොන්න.සති 3ක් විතර එක දිගටම කරලා බලන්න ප්‍රථිපලයක් බලන්න පුළුවන්.මම අවුරුදු ගානක් ගෑස්ට්‍රික්වලින් දුක් වින්දා.දැන් මට අඩුයි.
තව දෙයක් Doctor කියන විදියට carbs අඩු අහාර ගත්තා ගෑස් අඩුයි.
ඉස්සෙලා කොත්තමල්ලි බීලා.පස්සෙ Dr.Wanaku method follow කරන්න.නියමයි.
Doctor mata නිතරම badagini wenawa
Very important
Mata mahath wenna ona doctor biththara vithrak kala mahath wenne ne neda
බොහෝම ස්තුතියි ඔබතුමාට
ස්තුතියි..
Hariyatama le wala sini balanda puluwan mona parikshanayenda .niraharawa sitimen laba ganna le sample eken hariyatma balaganda puluwand doctor
Superb advice...👌👌👌 👏👏👏
තෙරුවන් සරණයි මන් ඉන්නේ පිට රට මන් ගොඩක් මහතයි කිලෝ 78 ක් බර මට පෙසර් තියනවා දැන් දවස් 5ක් කෑම පාලනය කරා කිලේ 1ක් අඩු උනා පොල් සම්බෝල හදන් නේ වේලපු පොල් වලින් මෙහෙ ඒවලට ගාලා ගන්න පොල් නැහැ ඒ පොල් කෑම ට ගත්තට අවුලක් නැද්ද කියන්න
aulak naa indian eeva nathuva lankaaven evana eevama ganna balanna,
thank you doctor
Good advice 🙏🙏
😊thank you Doctor
Doctor ai udeta kada viduruvak hoda na kiyanne. Athokota, belimal,ranavara,iramusu beemath udeta hoda nada.
Doctor udeta kadala,kaupi mun ata kantath hoda nada
ඩොක්ටර් ස්තුතියි ,
aluthma soyagenim kiyaladunnatta
පීනට් බටර් කොලොස්ට්‍රෝල් අයට අගුනද
මටත් නිතරම බඩගිනි වෙනවා
Doctor..mama depression walata beheth gannawa...mata hariyata badagini wenawa..mama ekata mokada karanne?
Mata hawasa tea time ekata puduma widiyata pani rasa kanna hithenawa. E feeling eka enne nikan thibahak wage. E welawata chocolate cake mawila penawa. Puduma amaruwak enne. Man karanne 12/12. I have a 2 years kid and she is still breastfed. E feeling eka eddi man karanne sugarless hot kahata ekak bonawa. Ethakota tikak hariyanawa. Can you please explain what is this.
Description eke number eka thiyanawa call
දියවැඩියා රෝගියෙකුට kus kusකෑම සුදුසුද ?
කබී කුශී👌😁
තැන්ක්ස් ඩොක්ටර්
Thankuu dokter
Thanks doctar
Great 👍
වෛද්‍යතුමනි මගේ දරුවෝ තුන්දෙනාමහම්බ උනේ සිසේරියන් සැත්කමකින්.අන්තිම සැත්කම කරලා අවුරුදු හතරක් වෙනවා .එකෙන් පස්සෙ වගේ බඩ තියනවා.මොනවා කරත් බඩ අඩු වුණේ නෑ .බඩ අඩු කරගන්න විසඳුමක් කියන්න පුළුවන්ද ?එක්සයිස් කරත් බඩ අඩුවුනේ නැහැ .විසඳුමක් කියන්න පුලුවන්නම් ලොකු දෙයක් .නැට්ටෙ කරන්නේ ලොකු සේවයක් .බොහොම ස්තූතියි .
Descriptiin eke number eka thiyenawa
Thankyou Dr
Do ter api hambwenne kobeda pulwan thank kiyanna plz
Great..
Great
Thank you
Doctor, wannakumethod high cholesterol danatamath tyena knkta krna eka prshnayak nadda ?
Thank you Doctor..
සතියකට කන්න හොද උපරිම බිත්තර කීයද???
කන්න පුලුවන් තරම් කන්න...මම සාමාන්‍යයෙන් 30 විතර කනවා කහ මදය එක්ක
@@DoctorJanakaWannaku doctor cholesterol enne nadda 30k sathiyata kaavama
budu ammo doctor idala hitala batu mojuwak akka bath katak kanda
Thanks doctor
ඩොක්ටර් මුනගැහෙන්න ඔබ තුමා ගේ දුරකථන අන්කයක් ලබා දෙන්න පුලුවන් නම් හොඳ යි
ඩොක්ටර් අනේ බර අඩු කර ගන්න පුලුවන් ආහාර මොනවාද කියලා කියන්න පුළුවන්ද
Niroifo type කරන්න dr hiroshan
Dr cholestrol wadi unama mokada karanna one... me diet ekama hodaida...??
රතුමස් කෑවාම පිලික හැදෙනවා කියන්නෙ ඇත්තද ඩොක්ටර්
Ane dr panirasa dakkama kannama hithenawa
I’m 42 years all mothers of 2 lives in Australia and had 2 acute pancreatitis attacks 1st 2015 during 2nd pregnancy and 6 months after no reason found and my recent attack is a mild one few hours after my Parathyroidectomy 2weeks ago and it’s the 3rd one so they guesses that my blood calcium might be a reason.
Other than that I have diagnosed that I have type 2 diabetes 2 years ago do you think it might be because of my acute pancreatitis. Either way do you have a way to help me drop down my 75 kg weight I have fatty acids, pain in my body and bones and lack of sleep lack of motivation to do any things depression and anxiety as well
Help me please
ruclips.net/video/RuOvn4UqznU/видео.html
🙏🙏🙏