Me athisainmakanagatu dayska siduvimak ape geevitha kale una aka mathu parapurata me wani siduveemak una kiyala dana ganna oba aran thiyena mahansiya sestai
Me pahara athi Arianna behe mata ana panivida dukai mama covid 19 pagan gath daa sita samaaja sewaya akanam kaatawath karanna behe adath rs 25000 ka vitali ahara dunna l deepuwaa kiyanna hoda nehe mama mage kenekuta keewaa 25000 I awwaa aunaata weda benam balaagena enna samaaja sewayata haras kalpana apaa
I can remember this plain crash in 1974. At that time I was studing in Peradeniya campus, It was my final year in the agriculture faculty, I remember some university students also visited the plain crash site. This unfortunate insident was a real shok to all of us as it was one of the lagest plain crashes in the world at that time. When you pass Ginigathhena road you can see the entire "Saptha kanya" mountain range. Although this happend nearly 50 years back, even today when I pass that road I remember this unfortunate insident.
At the time of this incident in 1974 I was an employee of the Ambewela milk factory. We heard the explosion sound of this plane to our quarters in that night the following day we went to see this plane crash but we couldn't reach to the location due to heavy rain prevailed on that day I also brought a small steel fragment to keep as a souvenir but I don't have it now
නොදන්නා magul කියන්න epa meka Lankawe waradak nemi beepu katha ape සිංහලයා dena gon athal Meke altimeter e කියන්නේ usa kiywana meter eka imperial system eken metric system ekata change karala eka Log book eke සටහනක් kare naha Meka ground කරලා තිබුණා Meke usual piolt me change eka dannawa Eya eda niwadu dawas 5kata Martin air ekata me makkama tour eka labunahama ape private bus karayo wage ewwa Me crew eka me mmodification eka danne naha Onna kathawa
mama ipadila hariyata aurudu 10, pasuwa thamai mema guwan anathura siduwela thibenney my birthday 1964 December 04 this flight accident 1974 December 04 .
ඕපදූප නැතුව වැදගත් දෙයක් ගෙනෙන එකම චැනල් එක. කොච්චර ආසයිද නොදන්න දේවල් දැනගන්න මනුස්සයෝ ඔබට ගොඩක් ස්තුතියි මෙවැනි දේවල් ඉදිරිපත් කරනවා මම හැම වීඩියෝ එකක් ම බලනවා
P
බොරු විදිනවා යකෝ අංකල්
අහිංසක නිහතමානී මිනිසෙක්.
මාමට දීර්ඝායුෂ ලැබේවා .
බුදු සරණයි !!
අනිවාර්යයෙන්ම, මාමාට තෙරුවන් සරණයි
නෙදර්ලන්තයේ විපතට පත් අයගේ කෙනෙක් දන්න වා නම් ඔබ විසින් මෙවැනි සිහිවටනයක් නිර්මාණ කර ඇති බව නිසැකවම ඔබතුමා සොයා එනවා 🇳🇱🇳🇱🇳🇱
Aniwa
🤟
සහතික ඇත්ත මේවගේ තොරතුරු ගෙන එන්නේ ඔබ තුමා පමනයි ගොඩාක් ස්තුතියි
ඉස්සර කැප්ටන්ගෙ පවුලෙ අය එනවා නොටන් එකට එනවා අවුරුද්දකට සැරයක් එනවා
අනතුර ගැන අහල තිබුණට ඒ විස්තරේ ඇහුවේ අදයි...ස්තුතියි වනැස ඔබටත්...💖👍
බෞද්ධ දර්ශනයට අනුව සැමට නිවන් සුවය ලැබේවා! ඒ වගේම ඒ මොහොතෙ පිරිත් දේශනා කල මහානායක හිමිවරුන්ට පිං අනුමෝදන් වේවා!
නොදකින් පිරිත් කියලා තියෙන්නේ ස්මාරකයක් හදයි කියලා බයට
ANIWA - nathnam melahakata othanath adams peek
කිව්ව එක හොදයි, චේතනාව ඉතාමත් කැතයි
@@dilshanjeff9137 ou hutto
Hoda welawata pirith kiwuwe nathinam othanath pahanthudawa wage fuck video gahai kattiya😂🤣🤣
මේ කතාව ගැන විස්තර ටිකක් කලින් අහලා තියෙනවා ගොඩක් ස්තුති මේ ගැන වැඩසටහනක් ඉදිරිපත් කලාට
"අල්ලා නබී මක්කම වන්දනාවේ...
ආව බැතිමත්තුන් මරණෙට බිළි වුණානේ...//
දේව සමිඳුන්ගේ ගුණයෙන් පිරීලා..
සැවොම යන ගමනේ ගුවනේ නැගීලා...
ගුවන් යානේ හැපී..ලක්ෂපානේ වැදී...//
ගුවන් ගැබ අතරේ විපතක් සිදු වුණානේ..
නබී අල්ලා..........
අල්ලා නබී මක්කම වන්දනාවේ..."
මේ ගීතයත් ඒ සිද්දිය සම්බන්ධ පැරණි ගීතයක්..ගොඩාක් අය අහලා නැතුව ඇති..මටත් පද හරියට මතක නෑ..
මේ සිද්දියේ මෙතන නොකියවුණ කතාවකුත් කියන්නම්..ඒතමයි මිය ගිය 191 දෙනා අතරින් 190ක්ම මෙහෙදි භූමදානය කරනවා..ඒත් එක කාන්තා මළ සිරුරක් විතරක් ලංකාවට ආව ඇයගේ පෙම්වතා විසින් හඳුනගෙන සිය රටට අරන් යනවා...ඒවගේම අපි නොදන්නවා වුණාට මිය ගිය සමහර අයගේ ඥාතීන් නෝර්ටන්බ්‍රිජ් වලදී තමන්ගේ සමීපතමයන් සිහිකරන්න දෙසැම්බර් 4 ලංකාවට එනවා... love story එකක් වශයෙන් අපි කතාකරන ටයිටැනික් කියන්නෙත් මේවගේ ඛේදවාචකයක්...මම දන්නා තරමින් සප්තකන්‍යා ගුවන් අනතුර සම්බන්ධව චිත්‍රපට නිර්මාණය වෙලා නැහැ...
වැදගත් තොරතුරු !!!
ඔබතුමා ගොඩක් ස්තුතියි මෙි වගෙ අපි නොදන්නා දෙවල් හොයලා දෙනවාට තෙරුවන් සරණයි
රනවීර මාමව දැක්ක නිසයි බැලුවෙ..මේ රනවීර මාම ඉන්නෙ අපේ ගෙවල් ලග..කලුතර දිස්ත්‍රික්කයේ හොරන ආසනේ කෝරළඉම කියන ගමේ...හරිම හොද මනුෂ්‍යයෙක්.👌👌👌👍👍👍👍
අඩෙහ්. මමත් ඒ හරියේ. ❤️
අපේ ප්රසාලගෙ තාත්තනෙ,රණවීර මාම
Prasa broge dadne me..mama samila..🌹
.😍
Mata mathakai api podikale mata vayasa 8 ape mamage kiriloriye hatton sita ekkangihin pennuva den mage vayasa 55 kuwai sita
ඔබට දීර්ඝායු වේවා මතු පරපුර වෙනුවෙන් රටට කරපු උත්තරීතර සේවය ගැන ආඩම්බරයකි දැනෙන්නේ wanasa හැමදාමත් වටිනා වැඩ සටහනක් ලබා දෙනවා ගොඩක් ස්තුති නැවතත් මෙවැනි වටිනා video එකකින් හමුවෙමු ❤🌷🌷🌷🌷
❤️❤️❤️🙏🙏🙏
martin air ඕලන්දයේ (නෙදර්ලන්තයේ) තියෙන හොදම ගුවන් සේවයක් 🤔🤔 නිවන් සුව 😢😢 🇳🇱🇳🇱🇳🇱
මාත් ගොඩක් ආසාවෙන් හිටියේ මේ වීඩියෝ එක බලන්න ඔබට බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි 🙏❤️🙏❤️
❤️❤️❤️🙏🙏🙏 Thanks
රනවීර.සහොදරයාට.නිදුක් නිරොගි සුවය ලැබේවා !!!ඉදිරිපත් කල පුතාටත්.එසේම වේවා !!!මේවගේ අතීත සිද්ධි.අපට බලගන්න.සලස්වන ඔබට ස්තුති !!!තෙරුවන් සරනයි !!!!!!"
ගොඩාක් ස්තුතිය ඔබතුමාට දීර්ඝ ආයුස ලැබේවා බුදු සරණයි
මාගේ පියා මේ මෙහෙයුමට සම්බන්ද වූ ගුවන් හමුදා නිලදාරියෙක්. ඔහු ගුවන් යානයේ කපිතාන් වරයාගේ හිස්වැසුම සොයාගෙන පසුව ඔහුගේ පවුලට භාරදී තිබෙනව.
🙏❤❤
ඔහු ඕලන්ද ජාතිකයෙක් වෙන්න ඇතිනේ .කොහොමද පවුලෙ අය හම්බෙලා තියෙන්නෙ.
Mama danna tharaminnam kapithan dawanaya karanne ship 🛳 plight dawanaya karanne captain 👨✈️
@@thusaradasanayaka3885 නෑ ඔබ වැරදියි
@@projectmajestic9531 😂
පනාමුරේ හස්තියා පිලිබඳව වැඩසටහනක් කරමු ඉදිරියේදී...💛
මෙවන් සිහිවටනයක් ඔබ තනියෙන් නිර්මනය කල එක අප පුදුමට පත්කරන අතර එය මතු පරපුරටබොම පයෝජනවත්වේ ඔබට බොහෝම ඉතුතියි
හරිම උනන්දුවෙන් තමයි මම මේ වැඩසටහන නරඹන්නෙ...හරිම ලස්සනයි ...
❤️❤️❤️🙏🙏🙏 Thanks
මේ සිද්ධිය වෙන විට මගේ වයස අවුරුදු එකොළහයි. මේ සිද්ධිය නිසා එදා මුළු රටම භීතියෙන් ඇලලියා ගියා. ඒ වගේම මුළු රටම කම්පා උණා. රටම පාළු ගතියක් දැණුනා. මට එහෙම දැනෙන්න ඇත්තෙ මං කුඩා නිසා වෙන්න ඇති.
එදා කොලොන්නාව තෙල් ටැංකි වලට 🐅 ගහපු දවසෙත් එහෙම තමයි.
@@nilambarameghawarna6635 ඔව් ඒ වගේම තමයි. මේ සිද්ධි දෙකෙන්ම මියගියේ අහිංසකයන්.
@@channabuwanaka5885 හැමදාම හැමතැනම හැමවිටම තැලෙන්නේ පොඩි වෙන්නේ මියයන්නේ අසරණයන් තමයි.
Me athisainmakanagatu dayska siduvimak ape geevitha kale una aka mathu parapurata me wani siduveemak una kiyala dana ganna oba aran thiyena mahansiya sestai
Easter attack eka una dawaseth eeta sathiyak withara yanakam ehenmama danuna
ඉතාමත්ම සංවෙදී හදවතක් ඇති මිනිසෙක්.ඔබට දීර්ඝායුෂ ලැබේවා
අපිත් a පියාණන් හට දේව ආශිර්වාද ලැබේවා කියලා සිහිපත් කරනවා ......budu saranai ......
වනැස සියලුම වීඩීයෝ බලපු අය කෝ බලන්න💪😊🍃
Ranaweera ankal
Yes.. This is a thru story. This time me 10 years old. Me living in ginigathhena in Sri Lanka. Now my job Swiss. Thanks
යටගිය අතීතයේ සැගවුන බොහෝදේ නැවතත් මේ ආකාරයට අහන්න දකින්න සැලැස්වීම මොනතරම් නම් අමාරු අපහසු කාර්යක්ද...මේ සිද්ධි හොයලා ඒ ඡායාරූප සොයලා ඒ සම්බන්ධයෙන් පුද්ගලයො හොයල දුරකතර ගෙවාගෙන ගිහින් වියදම් කරලා මහන්සිවෙලා කරන මේ කැපකිරීම් වටිනාකම කියල නිමකරන්න බැහැ.. වෙනසtv අපේ උත්ත්මාචාරය ජයවේවා ඔබතුමාට බොහෝම ස්තුතියි ..අපෙන් මේ සදහා වියයුතු දායකත්වයක් ඇත්නම් උපකාරයක් ඇත්නම් එය පවසන්න...තෙරුවන් සරණයි ...❤️❤️
❤️❤️❤️🙏🙏🙏 Thanks
අපිත් ඕක බලන්න ගියා . ඔය කියන කතාව ඇත්ත . ගමේ මිනිස්සු එක්ක අපිත් කතා කළා .ගම්මු බඩු කර ගහගෙන පහලට එනවා කොතෙකුත් අපිට හමුවුනා .ඒ කාලේ දිනමිණ පත්තරේ වාර්තා කරුවන් ගියෙත් අපි ගියාට පස්සේ . හරිම දුෂ්කර ගමනක් . මිනිස්සු ඇගිළි කපල මුදු එහෙම ගත්ත .
අපි නොදන්න සිද්ධි සවිස්තරාත්මක ව ගෙන එන වනැසට මාගේ ස්තූතිය.
❤️❤️❤️🙏🙏🙏 Thanks
අම්මෝ එක දිගට..... clipsss.. thanksss
රණවීර මාමාට දිර්ඝායුෂ...
මේ අන්කල් අපේ ගේ ලගම
❤️❤️❤️🙏🙏🙏 Thanks
මෙම ගුවන් යානයට අයත් තවත් ටයරයක් නුවර එලිය හමුදා කඳවුර සතුව තිබී දැනට එය අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මූලස්තානයේ කෞතුකාගාරයේ ප්‍රදර්ශණයට තබා තිබෙනවා...
අපි කොච්චර පාදඩ ආත්මාර්ථකාමී ජාතියක්ද කියන එකට හොඳම නිදසුනක්. කොච්ච්ර දේශපාලකයන්ට බැන්නත් අපිට වෙලා තියෙන ඔක්කොම වෙලා තියෙන්නෙ මේ පාහර ගතිගුන නිසා.
ආසාවට කෑල්ලක් අරං ගිය එක කමක් නෑ කියමු. තව උන්ට ගන්න බැරි වෙන්න ගල් පෙරලන්න. මිනී වල කොන්ඩ කපන්න. මොන තරං පාදඩ වැඩද
මොන මගුලක් උනත් නිකං හම්බු වෙනවනං මලත් කමක් නෑ කොහොම හරි ගන්නව. 2021 වෙලත් වෙනසක් නෑ. නැව ගිලුන වෙලාවෙ behavior එකයි මේකයි දෙකම එකයි.
තිත්ත උනත් ඇත්ත මේකයි. බහුතරේ මේ රටේ මෙහෙමයි
Aniwa. Deapalanachchayintama bannata rate minisau hadenakam rata godayanna
Me pahara athi Arianna behe mata ana panivida dukai mama covid 19 pagan gath daa sita samaaja sewaya akanam kaatawath karanna behe adath rs 25000 ka vitali ahara dunna l deepuwaa kiyanna hoda nehe mama mage kenekuta keewaa 25000 I awwaa aunaata weda benam balaagena enna samaaja sewayata haras kalpana apaa
Mata ana panivida dara ganna behe mama samaja sewakayek nisha
Minissu veradi kara kara deshapaalakayanta baninawa rata hadanna kiya. Office eke A4 koleth gahala, photocopith ekenma gahala, deshapalakaya dushithaiku. Issella thama thaman hedenna oni.
ඇත්ත. ආත්මාර්තකාමී බව , වංචාව හැම තැනම. අපේ අය පාරක වාහනයක් පදවන ආකාරයෙන්ම ආත්මාර්තකාමී බව හොඳටම පේනව. ඉවසීමක් නෑ. තමාගේ අවස්ථාව එනතුරු ඉන්න බෑ. අනුන්ගේ අවස්තාවන් සොරා ගැනීම වංචාව හැම තැනම.
වැනස ඔබතුමාටත් ඵම විස්තරය හරි හැටි දැක්ක ඵතුමටත්
ඒ විදේශිකයන් මැරුනු කන්ද උඩ පිරිත් කියපු ඒ අපෙ ස්වාමින් වහසෙටත් මගෙ ප්‍රණාමය පුද කරමි 🙏🙏🙏🙏🙏
❤️❤️❤️🙏🙏🙏 Thanks
යූ ටියුබ් එකේ තියන හොඳම චැනල් එක .....හරිම වැදගත් 🌍
❤️❤️❤️🙏🙏🙏🙏
Konara 😂
15.20 මේ පිංතූරයේ වමේ සිට දෙවනියට සිටින්නේ මගේ පියාය.ඔහුද මේ අනතුර සියැසින් දුටු අයෙකි.Norten bridge පොලිසියට දුරකථන ඇමතුමක් ලබා දී ඇති ඇත.
15:20
ඔබේ කමෙන්ටුව පැහැදිලි නැත.
@@dahamiprarthana5065 අය
ඉතින් අපිට පාන්ද
ඉතිං?
I can remember this plain crash in 1974. At that time I was studing in Peradeniya campus, It was my final year in the agriculture faculty, I remember some university students also visited the plain crash site. This unfortunate insident was a real shok to all of us as it was one of the lagest plain crashes in the world at that time. When you pass Ginigathhena road you can see the entire "Saptha kanya" mountain range. Although this happend nearly 50 years back, even today when I pass that road I remember this unfortunate insident.
මං නම් ආසම චැනල් එක මේක..මෙතුමාගේ වැඩසටහන් ඉදිරිපත් කිරිම අති විශිෂ්ඨයී..💜️
❤️❤️❤️🙏🙏🙏 Thanks
Yes i love too
@@DSD394 හ්ම්ම්..💜️💜️💜️
අම්මෝ ඉල්ලපු එක දීලා ඔන්න.😍😍 ස්තුතියි වනැස ටීවී..😍 පලවෙනි කමෙන්ට් එක මගෙන්..
Happy to see you here
මේ අන්කල් අපේ ගේ ලගම
❤️❤️❤️🙏🙏🙏 Thanks
ඇත්තටම ගොඩක් වටිනවා ස්තුති ඔබ තුමාට තෙරුවන් සරණයි .
❤️❤️❤️🙏🙏🙏 Thanks
මටත් මතකයි නෙ අපි කුඩා කාලයේ මේ අනතුර ගැන පත්තරවල පළ වුණා,ගුවන් විදුලියේ වැඩසටහන් ගියා.
හරිම කණගාටුදායක පුවතක්.
මියගිය ආත්ම වලට, සෙත් පතා කඳු මුදුනේ පිරිත් කියූ බව. මීට කලින් වැඩසටහනක දැක්කා.
කාලකන්නි ගනයක් ආත්ම වලට සෙත් පතා නොව ඔතන ස්මාරකයක් හදාවි කියල බයට ගන ගෙඩි එදා පිරිත් කීවෙ
@@himalkosala8136 pala kaalakanniyo.buddhagamata agawurawa karanna epa.
අපි නමි දන්නේ ඇන්ටන්, ඡොන්ස් මහත්තයා සිංදුවෙන් කියන විස්තරයක් තමයි...
කොහම හරි ඒ මාමාගේ හිතේ තදින්ම තියෙන පාටයි අනතුර ගැන මතකය...නැත්තන් ඉතින් යකඩ කැල්ලක් එච්චර පරිස්සමි කරවිය.
ස්තුතියි වැනැස මෙි ගෙදරට හිර වෙලා ඉන්න වෙලාවෙි විඩියෝ එකක් ගෙනාවට..
❤️❤️❤️🙏🙏🙏 Thanks
Puthaa meka ahannako oya palathe digs kalisam adina aya sitiye kalaa thurakin police niladarin adinne kota kalism a a lassana sri lankawa ada nehe oya mage (fb) balanna ( ranaweera ranasihingha web gonapola ranaweera ) 0719804034
ඇන්ටා ඛේදවාචයක් කියද්දි උබ නටනවා නේද ඒවා දාතු වැඩ🤣🤣🤣🤣🤣
දාපු ගමන් ආවා බලන්න නියමයි වනැස ටීවී❤️❤️
❤️❤️❤️🙏🙏🙏 Thanks
දන්න කථාවක නොදන්න විස්තරයක් අද දැන ගත්තා.. මොනවා උනත් මේ කොරොනා දවස්වල පරිස්සමෙන්.. 😍❤️❤️
❤️❤️❤️🙏🙏🙏 Thanks
මෙි කතා බහේ ගොඩක් දේවල් ගන්න තියනව, මෙයා 8 වසරට ලු ගියේ නමුත් හොද දැනුමක් පන්නරයක් තියනව, නමුත් අද අද්යපනය කොතනද, 13 වසරට ගිය එකෙකුටවත් මෙහෙම දැනුමක් කතාවක් බැහැ , එදා ශිෂ්‍යයා ඇත්තටම පොහොසත් දැනුමෙන් , නිර්මාණශීලී කමෙන්,
Balanna ada rs 100 kaden badu gaththama ganna akathu karanna kel aka onemai
Mama school giya panadura sits horana medankarayata mama soysa mahathage bangalawe edan thamai pasel giye mage panthiye akata egenagat ata kotipathiyo paselaka viduhal Patti warayekuth unaa 1k kenek 1k kenek ada lankaawa piramal uwamanaama ahaara bedaharina viyaparayak thiyenawaa namuth mama ada muslin duppath charithayen hekiyaawen manussakamen pohosatheki homagama samupakara mahasabha niyojithayeki padi nehe budusaranai
At the time of this incident in 1974 I was an employee of the Ambewela milk factory. We heard the explosion sound of this plane to our quarters in that night the following day we went to see this plane crash but we couldn't reach to the location due to heavy rain prevailed on that day I also brought a small steel fragment to keep as a souvenir but I don't have it now
You are so funny fellow. Collapsed made your happy to enlarge collections.
IS IT? oh seriously?
Web gonapola ranaweera
රණවීර අන්කල් හරිම හොද මනුස්සයෙක් ...❤❤
මේ.කතාව.අහන්න ආසාවෙන් හිටියේ 👌
මෙම අවස්ථාවේදී ගුවන් අනතුර සිදු වූ ස්ථානයට පසු දීම මට යන්න අවස්ථාව ලැබුණා.
මහත්තයා ඒ මිනී වල හිස තිබ්බේ නෑ කීව කතාව ඇත්තද
ගුවන් අනතුරින් මියගිය හැමෝටම නිවන් සුව ලැබේවා...😪
Itana hoda wada satahanak
ruclips.net/video/vw22SKCjxWg/видео.html
මැරුණට පස්සේ නිවන් සුව පතල වැඩක් තියනවද ගොනෝ ඒක නිවන කියන එක ජීවත් වෙල ඉන්න කාලේ ලබාගන්න ඕන දෙයක් 😂
නිවන කියන බුදුන්වහන්සේගේ සජීවී දර්ශනය මරල දාලා තියෙන්නේ උඹ වගේ මිහරක් තමයි
@@erandaprasd3943 අනේ තොපි වගේ පිංකැට හොරැන්ට මොන දර්ශනද හුත්තෝ😂😂පුකෙනුත් හිනා මේවට😷
ඒ දවස්වල ජිවත් වෙන්න අමාරුයි , වෙනසක් නැත අදත් ජීවත් වෙන්න අමාරුයි , රට කොතනද අපි කොහෙද...
ඒක කියනකොට මට හිතුනෙත් දැන් මේ හාදයා ඉන්නෙ කේතුමතියෙද කියලා
@@naveendraindika7774 molethiyena kenekuta pamanai mama kiyana awaa pehedili wenne akaale oya awrudu 30 unkeweth demawpiyan dukvidalaa hoyana salli walin demawpiyange edam kotas kotas vikina vikuna sepa ganna ayata owaa danne nehe rajayen sathiyakata haldenawaa nomile kanna den enna ayata ammaa uyapu bathaka kanawada kottu chanees pizaa one mokuthma apaa ru 1000.00gaanak hadanna cal aka oni
Kethumathi heduwe aida kiyalaa dannawada awaa danne nehe denenna minissu panadure dosthara mahathage nonage apalayak kiyalaa thamai oya ge heduwe oka rohalak nowei pasuwa oka rajayata dunnaa den enna aya hithaa gena enne seeyalaa ahchilaa kotipathiyo kiyalaa kotipathiyo thamai guna yahapath kamen charithayen onna den enna un udawwak kaloth keliyathamai
Kethumathe gena kathaa karanna 1968n passe upan akek kethumathe wadanna hadapu akak nowe nonage apaleta heduwe doththara mahataa minissu hithaagena enne api thamai ratagena danne kiyalaa ru 5000 ada dakima api dekalaa thiyenne ru 100ya 50ha vitharai 00.50tath sathiyak kanna puluwan den demawpiyange edam vikuna vikunaa panpoori gahanawaa okathamai aththa
Wayase weredda minisunge deneema hekiyaawa 2ka thiyenna oni aluthaupan samaharunta oya 2kama nehe akane ratata welaathiyena hene
අපි හැමෝම මස්කෙලියට ගිහින් අර ටයර් එක ළඟ ෆොටෝ ගැහුවාටා කවුරුත් දැනගෙන හිටියේ නෑ ඇත්තටම මෙච්චර ලොකු කතාවක්.බොහොම ස්තූතියි අපිට මේ වගේ දේවල් හොඳින් අනාවරණය කර දෙනවාට... ❤️🙏🏻
මේ අන්කල් අපේ ගේ ලගම ... හරිම හොද මනුස්සයෙක්
❤️❤️❤️🙏🙏🙏 Thanks
බලාගෙන හිටපු වීඩියෝ එක ... නියමයි වනැසට ස්තූතියි 🙏 🙏🙏🙏
❤️❤️❤️🙏🙏🙏 Thanks
මම අහලා තියෙන විදියට (මෙයාට කියන්න එපා කීවේ පහලින් ආවා කියලා ඒක හරි) මේ අනතුර සිදූනේ කටුනායක අපේ airtraffic controllers ඒවෙලේ හිටපු කෙනාගේ බීමත්වී පහත් කිරීමට දුන්නු අන නිසා බවයි. මෙය සිරිමා මැතිනියගේ කාලේ යටගැසූ බවයි. මේ කෙනා ගේ කතාවෙන් එය තහවුරු වෙනවා. 😟
ඔව් මාත් අහලා තියෙන්නේ එයර් ට්‍රැෆික් කොන්ට්‍රොලර් වැරදි උපදෙස් දුන්නා කියලා.රටකට ඇතුලුවන ගුවන් යානයේ පාලනය බාර ගන්නේ ඒ අයනේ .වැරදි උස ප්‍රමානයන් දුර ප්‍රමානයන් දෙන්න ඇති.ඒ වගේම කරුමෙට ලක්සපාන බලාගාරේ ලය්ටුත් පේන්න ඇති.හදිසියේ කන්ද දැක්ක හන්දා වෙන්න ඇති නියමුවා ගුවන් යානය උඩට උස්සන්න උත්සහ කරන්න ඇත්තේ.
@@kushkush7954 ඔව් එහෙම තමා වෙලා තියෙන්නෙ ඒකාලේ කට්ටිය රෑට බීගෙනලු හිටියේ වැඩ කරද්දී මේ පුද්ගලයා මැතිනියට සම්බන්ධ වෙලාහරි රටින් වන්දි ගෙවීමේ ප්‍රශනය නිසා හරි යට ගහලා කලුපෙට්ටි අතුරුදන් වෙලා ගිහින් තියෙනවා කියලා දන්නෝ දනිති ගෙන් දැනගත්තා මේ අයත් දැනට ජිව්තුන් අතර නෑ එනිසා අවුලක් නෑ දැනගත්තත් කියලා 🤨කියවුනා
@@wishedwow8146 kalupettiya hambawuna anathura wela sathiyakata withara passe.
Plane එකේ දුර පෙන්නන එකේ දෝශයක් තිබිලා තියනවා ඒක අලුත්වැඩියා වට යවන්නේ නතුව මේකට එවලා තියෙන්නේ .. නියමුවා කටුනායක ට කියලා තියන දුර වැරදී.. ඒ නිසා තමා කටුනායකින් කියල තියෙන්නේ පාත් කරන්න කියල ..
නොදන්නා magul කියන්න epa meka Lankawe waradak nemi beepu katha ape සිංහලයා dena gon athal
Meke altimeter e කියන්නේ usa kiywana meter eka imperial system eken metric system ekata change karala eka Log book eke සටහනක් kare naha
Meka ground කරලා තිබුණා
Meke usual piolt me change eka dannawa
Eya eda niwadu dawas 5kata
Martin air ekata me makkama tour eka labunahama ape private bus karayo wage ewwa
Me crew eka me mmodification eka danne naha
Onna kathawa
මෙහෙම අනතුරක් වෙලාතියෙනව අද තමයි දැනගත්තෙ🤧 ස්තුතියි ඔබතුමාට
මල්ලි 2000න් පස්සේ එකෙක් නේ🙄
@@namalrmunasinha.3382 ඔව්
❤️❤️❤️🙏🙏🙏 Thanks
2000 පස්සේනේ
@@namalrmunasinha.3382 😅😅
කියපු කිසි දෙයක් තේරුනේ නෑ . මෙයා කතා කල ස්පීඩ් එකට .
ඒත් කරල තියන වැඩේට නම් සුබ පතනව වගේම හොද මනුස්සයෙක් අතීතයේ සිදුවීමක් වර්තමානයට පැහැදිලි කලාට පින්
එහෙම තමයි ෆ්ලයිට් එකට වැඩිය ස්පීඩ් එකෙන් කියන්න යන්නෙ.
Oyage kan 2 doshayak...
කන් දෙකේ අවුලක් එහෙනම් 😪😅
සිංහල බැරිද
Wow thank you guys we had hear that song long time ago.but never were knew about that story
මේ මාමා කියන කතාව ඇත්ත. යානයේ කිසිම දෝෂයක් තිබිලා නෑ
Aththatama me wedasatahana karanne mage gedara putu wala weradi welaa mage gedara visaala sithiya pennalaa kalaanam hodai
දෝශයක් තිබිලා තියනවා එයාපෝට් එකේ ඉදලා දුර මනින එකේ.. කටුනායක ට දුර පෙන්නලා තියෙන්නේ වැරදියට ..ඒකයි කටුනායකින් කියලා තියෙන්නේ පහතට ගන්න කියල ..නියමුවා ඒ නිසා පහලට අරන්.. හැබැයි ඇත්තම දුර ඊට වඩා ගොඩක් වෙනස්..
නියමයිි මාත් අනිවාර්යයෙන්ම බලනවා.ඉදිරියට කරගෙන යන්න ලැබෙිවා කියලා මං සුභ පතනවා .💪💐
4e
Me siddiya1974 una kiyala thaththa mats kiyala thiyenawa. Indunisian guwanyanayak kiyala kiwwa.
Api siripade ynne oya pare.oka gena thma dnna achchi kenek innwa.apita godak dewal kiuwa oka gena
❤️❤️❤️🙏🙏🙏 Thanks
ස්තුතියි WENASA ❤️
My favourite channel ❤️
❤️❤️❤️🙏🙏🙏 Thanks
අන්න නියම හාමුදුරුවෝ ♥️♥️♥️
තම්බි පල්ලි හදන නිසා පිරිත් කියලා♥️♥️
Hamuduruwo ahema nokalaanam ada palliyak methane onna ratata agamata jaathiyata adare aya
මේ මාමට දීර්ඝායුෂ වේවා, මම ඉපදෙන්නත් අවුරුදු හතරකට කලින් වෙලා තියෙන්නෙ.
mama ipadila hariyata aurudu 10, pasuwa thamai mema guwan anathura siduwela thibenney my birthday 1964 December 04 this flight accident 1974 December 04 .
ලස්සනයි වැඩසටහනක්. ඒත් මදි තව වැඩසටහනක් තව වෙලාවක් දික් කරන්න. අපි නොදන්න ගොඩක් දේවල් මේ මහතා සඳහන් කරනවා. ඔබ තුමාට ගොඩක් පින්
Mama thawa godak dewal dannawaa awanna puluwan web gonapola ranaweera balanna
තෙරුවන් සරනීන් ඔබ දෙදෙනාටම යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺
මම එදින රාජකාරි වැඩකට කොලඹ හිටියේ. මගේ කාර්යාලයේ සමහර අය පසුවදා කන්ද නගින්න උත්සාහ ගත්තත් උඩටම නගින්න බැරිවුණා. මගදී ඔරලොසුවක් බැඳහිටි ගැහැණු අතක් දැකලා ඒකත් අරගෙන උඩට නගින්න අමාරු නිසා එතනම නැවත තැබුවා. එවකට කිව්වේ හමුදාවට ඉස්සරවෙලා අනිත් පැත්තෙන් ගමේ අය කන්ද නැග්ග බව. ඒ දවස්වල සමහරු හැටන් නගරයේ ඩොලර් නෝට්ටු විකුනනවා. ලංකාවේ අනිත් ගුවන් අනතුරට භාජනය වුනේත් ‘මාර්ටින් එයාර්’ යානයක්. ඒක මක්කම සිට ආපසු ඉන්දුනීසියාවට යන ගමන්.
❤️❤️❤️🙏🙏🙏
සේපාල ඒකනායක ගැනත්, මේ වගේ වීඩියෝ එකක් කරන්න....😊😊😊
e kauda
@@mirikomar2128 ගුවන් යානයක් පැහැර ගත්ත කෙනා....
2 millions සබ් ගහන චැනල් එකක්. 🙏😍❤️
සප්ත කන්‍යා කදු වැටිය කියන්නෙ අපේ රටේ තියන ලස්සනම කදු පන්තියක්... 💚💚
Lasanai thamai yanna parak na
Ow aththa
ගිහින් තියනවද...
Oba Kaduna wetiya balanna giya kenek
දන්නැති දේවල් ගොඩක් දැනගත්තා ඉදිරිපත් කිරීම හොඳයි.හැබැයි මාමා පන් පුච්චන එක පැත්තකට දාලා බලන්න ගිහින් වගේ.
Na eya kiwwe eya udei etnt gye kyla.. Ra pan puchchann tina nisa
❤️❤️❤️🙏🙏🙏 Thanks
Mama giye pahuwada ude
@@everbeauty3022 mama pasuwada ude giye kiyalaa
හරිම ආසාවෙන් බැලුවෙ.. වෙනැස tv ඔබට ස්තූතියි ...😍😍😍
❤️❤️❤️🙏🙏🙏 Thanks
අපි කුඩා කාලයේ සිදු වුණේ ..මිනිස් ජීවිත ගොඩාක් නැති වුණ නිසා හිත වලට හරියට දුක දැනුණු බව මතකයි ...!
Apo dan oya wayasada.
හම්මෝ මං ආසම චැනල් එක වැඩසටහනක් දානකම් බලන් ඉන්නේ හැමදාම තව තවත් ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා මෙවැනි වැඩ සටහන් කරගෙන යාමට වැනස ටීවී ඔබට ජය 👍👍🙏🙏
❤️❤️❤️🙏🙏🙏 Thanks
බුදුසරණයි මාමේ ඔයාට❤️❤️
💪නියම වීඩියෝ එකක්..නොදන්න දේවල් ගොඩක් මේ චැනල් එකෙන් දැනගන්න ලැබුනා..❤
මමත් මේ පදේශයෙ සංචාරය කරා.හරිම සුන්දර තැනක්...පුධාන ආදායම තේ වගාව.....ගුවන් අනතුර මතකය අවදි කල ඔබ සියලු දෙනාටම ස්තූතියි.....!
Den thiyena wagaawata wadaa Sarui akaale
දැනගන්න ආසාවෙන්ම හිටපු කතාවක්.ස්තූතියි.
❤️❤️❤️🙏🙏🙏 Thanks
GR8 Person !! ❤️
GR8 Story !! 👍❤️🙏🇱🇰🇨🇦
කන්දෙ හැපුන මහ වනන්තරේ ඇන්ටන් ජෝන්ස් මහතගෙ ගීතය පටිට ආසයා ඉස්සරයි
අැන්ටන් ජෝන් මහතා ගයපු සියලුම ගිත ලිවිවෙ ජේ ඩි සුමනපාල මහතායි
නමුත් කිසි දිනක එ් මහතාගෙ
නම සදහන් කරන්නෙ නැහ
එ් දෙන්නා හොද යාලුවො
නිසා කිසි පුස්නයක් නැහැ
දැන් කැනඩාවේ ඉන්නෙ
සුනිල් අාරියරත්න මහතා
බයිලා ගැන ලියපු පොතේ
සුමනපාල මහතා ගැන
විස්තර අැති.
Matup
මතු පරපුරට ඉතාම ආදර්ශයක් ලෙස කටයුතු කළ දර්ශනීය ගුවන් යානය නිමකර ඔබටත් එසේම මෙම විතර සහිත ව බලා අසා දැන ගැනීමට සැලසුම් කළ ඔබට ත් දළඳා සමිඳුන් ගේ පිහිටයි
❤️❤️❤️🙏🙏🙏 Thanks
ස්තුතියි වැඩසටහන ට
ඔබතුමගෙ විඩියෝ ගොඩක් වටිනව 🔥👌
උබ youtube එකේ ලන්කාවේ නියොජිතයෙක්ද හෑම විඩියො එක කටම comment දාන්න පත් කරපු😂😂
බලන බලන තැන ඉන්නවනේ මෙයා 🙄
❤️❤️❤️🙏🙏🙏 Thanks
Thnks
අපි දැනන් හිටියෙත් සිරීපාදෙ උඩින් ගියපු කතාව👍
Saththakinma sripadssthanaya me anathurata kisima sambandayak nehe
@@ranasingheranaweera6304 ඔව් නේ..මම දැන ගත්තෙත් මේකෙන්🖤ඔබතුමාට ස්තූතිය 🖤
Nehe nehe awaa essara katakathaa sripadasthaanayata k m 17k athin giye 2021 12 03 aluth akak karanawaa balannako
තවත් මෙවැනි වැඩසටහන් කිරීමට ඔබට ශක්තිය ලැබේවා ..!✨
❤️❤️❤️🙏🙏🙏 Thanks
අයියේ අර අවසන් මහා සටනෙදි news වලට කිවේ ප්‍රභා ඉවරයි ප්‍රභා ඉවරයි දන්නවනෙ කමන්ඩෝස්ල බැස්සොත් කියලා.එ කිව අයියගෙත් වීඩියෝ එකක් කරන්නකො.gallelu inne.mahesh buddika nama
විස්තර එවන්න... 0777618418
මම හිතන්නේ ඔබට වැරදුනා, ඒ කාලේ කොළඹ ඉදලා මස්කෙලියට රුපියල් පහක් නොවෙයි ( 1974දි ඔබ කියන පරිදි ඔබේ වැටුප රුපියල් 10යි. ) සත පහක් විය යුතුයි. අපි නිදහස ලබා ගන්නා විටත් අපේ ඒකපුද්ගල ආදායම ඔයිට වැඩියි.
@@wanesatv ලොකු විස්තරයක් දන්නේ නෑ අයියේ..කොහොම හරි අපිට ඒක බලන්න ලැබෙන්න සලස්සන්න අයියේ.එවෙලේ ආව ගැම්ම ඒ අයියා කියයි හැමෝටම දැනෙන්න.♥️
@@chanulanirwan6840 ඒක බලද්දී හෙන ගැම්මක් එනෝ බන්.
@@cricketer399 ou bn
api kawadawath nadana hitiya deyak bohoma sthuthi oba thumanth ma video eka karapu obataymth🙏🙏🙏🙏🙏
අතීත අාවර්ජනයක් හරිම සතුටුයි අාපසු හැරී බැලීම....
Lassanai , awagema godak watina program a.ekak. v.good channel for us.
සුද්දියෙක්ගේ කොන්ඩෙත් කපාගෙන ගිහින් ආසාවට දැකලා නැති නිසාලූ 😂 තව මොනා කරාද දන්නේ නැ ආසාවට 😂
මිනී වලට ඩිස්ටි ඩිඩිං පාරවලුත් දෙන්න ඇති කැලෑවලට ඇදන් ගිහින්
මේක බොරුවක් වෙන්න පුළුවන් කොහොමද කොන්ඩේ කොටට කපපු කෙනෙක් නම්
lk miminilk minissu kaala visikarapu kesel lella ahulagena kanawaa kade essaraha visi karana paan pottha ahulan kanawaa visi karapu edul bath ahulaa gena kanawaa minissunta 1970 1976 athara danne nehe onna okai aththa den enna aya namata ugath rupiyal 100.00 gaanak hadanna behe celaka nethuwa bas condosthara hodai
මම ඔය තැන කිට්ටුව නිවාඩුවකට හිතවතෙකුගේ නිවසට ගියා. ගලේ වැදුන පාරට ගැලවුන ගල් පතුර තිබ්බ තැන අදටත් පේනව. ෆලයිට් එක වැදුන පාරට දෙකට කැඩිල පිටුපස කෙටස කන්ද උඩ රැදුනා කියල තමයි මට දැනගන්න ලැබුනෙ. සිද්දිය වුන ස්ථානයට යන්න ලැබුනෙ නැහැ වැස්ස නිසා. කියන විදියට ගොඩක් දුෂ්කර ගමනක්. තාමත් සමහර කාලෙට මියගිය අයගෙ පවුල්වල විදේශිකයන් එනව කියල කියනව මේ තැනට
ජෙසු පිහිටයි මල්ලි ....ඔයා ගේ වැඩසටහන් වලට ඇබ්බැහි වෙලා අපි දැන්
❤️❤️❤️🙏🙏🙏
ජේසු 😂😂
වනස TV ඔබට thanks
❤️❤️❤️🙏🙏🙏
නියමයි අයියේ...ලස්සනයි ඔයාගේ program එක😍😍😍
❤️❤️❤️🙏🙏🙏 Thanks
මල්ලි ඔයා වගේම ,ඔයා ගේ කතාව,program ලස්සනයි .වටිනවා .👩✈
❤️❤️❤️🙏🙏🙏
බුදු සරණයි සියලු දෙනාටම
❤️❤️❤️🙏🙏🙏 Thanks
ආශාවෙන් බලන චැනල් එකක්. ස්තුතියි ඔබට.
❤️❤️❤️🙏🙏🙏 Thanks
මේ කතාව් මේ මනුස්සයගෙන්ම දවස්ක් මන් ගොනපොලදි ඇහුවා
ආඩම්බරයි රනවීර මාම.. අපේ කෝරල ඉමේ ප්‍රසන්න මල්ලිගෙ තාත්තා...
සුපිරි චැනල් එකක්. අවන්කවම.👍
❤️❤️❤️🙏🙏🙏 Thanks
මට මට වයස දොළහයි ...
අපි රේඩියෝ එකෙන් තමයි ඒ ගැන දැනගත්තේ ..මුළු ගමම එදා ඒ ගැන කතා කළා..පුදුම බයක් හිතට දැනුනේ..හැමෝම කිව්වේ සිරිපාදේ උඩින් ගිය නිසා හැප්පුනා කියලා...තවත් දුකයි ඒ සිද්ධිය මතක් වෙන විට ....
දූරදර්ශී ස්වාමින් වහන්සේ නමක් 💯💯💯👍
aniwaryen
aniwa
වැනස කියන්නේ.. . සහතිකෙන්ම.. වෙනස්. වැඩක්. . .. දැක්ක ගමන් බලන එකම වැඩසටහනට.. .. දීර්ඝායු. වේවා. . . .
❤️❤️❤️🙏🙏🙏 Thanks
අපේ මිනිස්සුන්ගේ ලොකු අවුලක් තේරෙනවා මේක ඇහුවම
ස්තුතියි ඔබට