Oyge vlog balala math satutin. Thank you Mail akka ❤️. Lankan kenek ta Darwin enw nm mokdd path way eka akke oya dnn vidiyt ? Sri Lankan nurse kenek Australia Darwin enw nm kohomd kiyl oya dannawada? 😊
Oya lankawe kandy wala ne.oyala laga perdeniyatada.kandy walatada.mn pera hospital nurse kenek.asi oyage ammawa dakinna.i am a big fan of you.don't misunderstand me.😀😀😀
මාත් ඔයා වගේ මූණ ගැන වදවෙන කෙනෙක් නෙවෙයි මං කලුයි මූණෙ කුරුලෑ කැලැල් තියෙනවා.සමහර අය දැක්කම කියනවා අයියෝ මූණට මොකුත් කරන්නකෝ කියලා.ඒත් මට ගාණක් නෑ.මං පුලුවන් හැම වෙලාවෙම හිනාවෙලා ඉන්නවා
Mth ehemai..prashna godak tiynw.mahathai,kalui e unth mm sathutin😁
Me too.. Some are always telling treatments for my face .. But I don't care..
Ahma epaaa . Oya oyga gana hithnnn patn gnna lassna wenn try krnna dn innwat wdaaa oyta godk sathutk danei hithta athkota❤
මගෙත් ඉස්සර එහෙමයි... මගේ මූණෙ ලප කැළැල් පිරිලා තිබ්බා.. මං ඩුබායි වල ඉන්නේ.. මට මෙහේ ලස්සනම ලස්සන ලේඩි කෙනෙක් ඇවිත් කිසිම හිරිකිතයක් නැතිව මගේ මූණ අතගාලා මට ෆොටො Download කරලම පෙන්නුවා මේවට හරි යනවා කියලා.. ටිකක් ගණන් වැඩි Cetepil කියන Clenser එක.. එයා ඒක මට අරන් දුන්නත් එක්ක.. තව Ordinary Brand එකේ Nicinamid 10% Zinc 1% එක...
ඒක මැජික් එකක් වගේ ඒ දෙකම මං සති දෙකක් පාවිච්චි කරද්දි ඔක්කෙිම අඩු උන..මගේ කම්මැලි කම නිසාම මාසයක් විතර පාවිච්චි නොකර හිටියා. ඒත් ආයේ කිසිම වෙනසක් උනේ නැහැ....
ඇත්තටම මං අත්විදලා තියෙන නිසා කියන්නේ.. පුළුවන් නම් පාවිච්චි කරලා බලන්න.. මං අපේ නංගිලාට එහෙමත් යැව්වා මෙහේ ඉදන්.. ඇත්තටම ගණන් උනාට ඒ දෙක මාර ම හොදයි.. ඇත්තටම අක්කට ඕනි නම් කියන්න.. මං අගෝස්තු වල ලංකාවට එනවා.. ඔයාට ගෙනත් දෙන්නම්. ( සල්ලි වලට නෙවෙයි..මම University යද්දි මං මූන නිසා කොච්චර අපහසුතාවලට පත් උනාද කියලා දන්න නිසා ) ❤
ලස්සනට ඉන්නත් පින ඕන කෙල්ලෙක් උනාම ඒම හිතන්නත් පින ඕන..
Mage videos walat godak comments yanne pimples ganai, walawal ganai tamai 😂
Ewa care karanne na kiyala kiuwat comments yanawa. Barima thana e wachane spam damma 😂
Mama nam aththatama oyawa balanne oya henama relatable nisa 🥺❤
නොවරදවාම vlogs බලන්න හිතෙනව අක්කගෙ❤
Kellekta thiyenna oni siriyawantha kama oyata adu nathuwa thiyanawa akke.. godak kello innva moona mona widiyata hadagaththath kisim siriyawantha kamak naty .. oya balanna puduma piruna hinawak, as walinuth hina wenawa.. harima siriyawanthai oya 💝🧚💓
Aneee thank you 😘😘😘aadarei hodeee
Travel karana nisa night work karana nisa hoda cream ekak gawanam hodai kiyla Matath hithenawa .even tone ekak awith Mali glow wela lassana wenawa dakinna man Asai akki. Hamoma ehema Asa athi.e nisa wenna athi ehema comments danna aththe akkiyo ..ehema kiuwata mokuth hithanna epa. Oyage hinawa oyage kathawa hamadema lassanai
Akki hithana vidiytata mn harima kamathi....ganu lamayek unma inna one ehma thamaii
අනිවර්යෙන්
ඔයාගෙ කටහඬ මාර ලස්සනයි . අක්කියෝ❤❤
😘😘😘
අක්කී ඔයා වාසනාවන්තයි.මගෙත් ඔහොමයි ගොඩක් පිම්පල් තියෙනවා.ඔහේ වගේ නෙමේ මෙහේ,මූණටම අහනවා මොකද මේ මුන ගගා.මානසික ව වැටෙනවා ගොඩක්.මොකද මෙහේ සල්ලී දීලා ගත්තත් ගොඩක්ක්ක්ක් ෆේක් ඒවා තියෙන්නේ.හැමතැනම එහෙමයු.ඔක්කොම ෆේක් ප්රඩක්ට්ස්.අනේ මන්දා..හිතා ගන්න බෑ මොකද කරන්නේ කියලා🥺💔එපා වෙලා ඉන්නේ මේ රට,මෙහෙ මිනිස්සු,මෙහෙ හැමදේම.
අක්කීගේ ව්ලොග්ස් ලස්සනයී.ආදරෙයි අක්කේ ❤️
දූපතේ මානසිකත්වය වෙනස් කරන්න හරිම අමාරුයි . 😥
@@maliekkaronde අනේ කියලා වැඩක් නැහැ.සල්ලි දීලා මොනා ගත්තත් ඔක්කොම ෆේක් මගුල්.💔මිනිස්සුත් ෆේක්,ප්රඩක්ට්සුත් ෆේල්.
Ow ekanm aththa api e gana hithan nathuwa hitiyath minissu kiyana katha 😢
අක්කේ මම ඔයාගේ වීඩියෝ දැක්කෙ ෆේස්බුක් එකෙන් ඒ දැකලා ඔයා එකක කිව්වා දිග වීඩියෝ බලන්න යූටියුබ් එකට යන්න කියලා ඔන්න ඉතින් මමත් යූටියුබ් එකට ආවා මම ඉන්නෙ කටාර්වල මම පුදුම තරම් ආසාවෙන් තමයි ඔයාගේ වීඩියෝ බලන්නේ ඉස්සර මම කන වෙලාවට බැලුවේ එක එක කතා දැන් බලන්නේ ඔයාගේ වීඩියෝ විතරයි ඔයාට ගොඩක් ආදරෙයි, පරිස්සමෙන් ඉන්න සතුටින් ඉන්න ආදරෙයි ❤
You are a very inspiring character. I have watched most of your vlogs.
Live a happy life ❤
Thank you so much 🙂🥰
Oyage katahada lassanai akki❤.
ඔයාගේ හදවත ලස්සනයි ජිවිතය විදින ආකාරය හරිම ලස්සනයි නංගී බුදු සරණයි
🥰🥰🥰
සතුට බෙදන ළළමයා ❤❤
😘😘😘😘
අක්කගේ videos පිස්සුවෙන් වගේ බලනවා අක්කේ, හරිම ආසයි අක්කගේ vlogs බලන්න.. ❤️❤️❤️
This's our english clz teacher ,happy to see u here akki
Oh කවුද මේ? ඔයාගෙ නම නෑනේ
Mge motivation eka akka.math enaw dawsaka❤
Mama harima kemathi oyata ..oya motivation ekak mata ..
😘😘😘
akka you make me motivate....
Hamadama wage adath godaaak adaren asawen vlog eka baluwa.parissamin inna nangiyoo.budu saranai ❤❤
🥰🥰🥰
ජීවිතය සතුටින් ඉන්න එක තමයි වටින්නෙ .
අනිවර්යෙන්
What did you add to marinate that chicken? Looks nice..thats why wanted to ask.
Oyata mamath godaak adarei akkiyo. Oya shoiii. Hina wela sathutin innawa . E ethi life eka enjoy karanna. ❤❤❤😊
Good morning good night kiuwath oyage video api aniwaryen balanawa akki❤❤❤❤ adarey. Parissamin inna❤❤❤❤
Adareii😘😘
ආදරෙයි ඉතින්.... ඇත්තටම දම් පාටට ලස්සනයි ❤️❤️🇱🇰🇱🇰
Anee adarei😍😍
දම්පාට ලස්සනයි හලො
😘😘😘
Mn ahamben wage oyage vediyo eke beluwe hebei mn hena asi den oyage vediyo balnna❤
Thank you 🤩🤩
අක්කා අනේ ඔයා ශෝයි අනේ❤🥰.හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ✨💛
Anee 🥰🥰🥰
ලස්සනට ඉන්න හිතෙන්නත් පින ඕන❤
😁😁😁
Ammoo akki rasabara wadasatahana🤣🤣🤣
🥰🥰🥰🥰
ආදරෙයි අක්කේ❤️❤️❤️❤️❤️
Hi Mali..🎉🎉🎉 nice to hear your voice
Thank you 😊
Adarei akki oya harima lassanai ❤❤❤
Adarei 🥰🥰🥰
Ane akke, mt puluwnnm mekt reply ekk dennko..lankawe government degree ek iwara krl( mining engineering ) graduation eken passe australia enna pathway eka hada ganne kohimd?? Plz puluwnnm mt podi guidance ekk ennaaakoo..btw love the vlog as usual❤
ආදරෙයී අක්කා....😍😍😍😍
🥰🥰🥰🥰🥰🥰🥰
සිරියාවන්තයි❤
Akke social worker knk wdht weda karala pr dann puluwanda......
Ethakota akke social workersla kiynn katad ausi wala
Adarei maali....😊❤❤❤
😘😘😘
Adarei akka......❤❤❤❤❤❤❤❤
😍😍
මොන gn ද මාලියො gm 😅 12 පහු වෙලා.... ❤
ආදරෙයි ❤❤
😍😍😍
Oyge vlog balala math satutin. Thank you Mail akka ❤️. Lankan kenek ta Darwin enw nm mokdd path way eka akke oya dnn vidiyt ? Sri Lankan nurse kenek Australia Darwin enw nm kohomd kiyl oya dannawada? 😊
අක්කේ, chef කෙනෙක් විදියට australia එන්න නම් මොනවද තියෙන්න න qualifications???
"Happy marriage" kiyal japanese drama ekk tiyenava akkiyo eka balanko 😃
Man hoyagnnmko🥰🥰🥰
Akke business analytics degree eka karala Australia enna puluwan pathi monawada. Business management patten monawada karanna puluwan
Love you akki ❤❤
🥰🥰🥰🥰
akka oya kohomda australia ynne apply kre?process eka kiynnko
What is the phone stand u are uesing
❤❤❤ love you akki 🥰💖
😍
Fb ekat විඩියෝ අප්ලෝඩ් වෙන්නේ නැති නිසා බලන් හිටියා ඇති youtube එකට ඇවිත් බලන මම 🥺🐼👻🩶📌️
අනේ තාම එක upload වෙන ගමන් 🥲
Pasna na maali 😌 adareyii parissamen inna maliyo ❤
Aadareii😘😘
@@maliekkaronde lankawen yanna kalin matara,tangalle wage eno nam kiyanna mn ennam oyawa balanna 🤭❤️
Akki nursing vlog ekak oneee
🤔🤔🤔
Ai ane 🥹
Mama me para AL kala. Nursing walata aniwarenma AL science karala thiyenna oneda?? E gana poddak kiyanna puluwanda course eka gana. ❤❤😊😊
Akke Australiawala Phychologywalta thiyana thana kohomada? PR ganna lesida?
Nursing degree eka course fees godakma wediy neda Mali nangi.oya eka Hoya gaththe kohomada.gedarin udaw gaththada.dawasata peya kiyak wage weda karada please reply
Paya 20 wage 😃. Kohomada kiyala nam ahanna epa
Akke math davin wala inne oyawa hamdenna asai❤
Insta msg karanna
Hi akkie iam really appreciate your videos its life inspiration for me akkie What is your visa status, did you applying for Australia citizenship
Now permanent resident. Will apply citizenship this year
@@maliekkaronde May success follow you every step of the way 🙏❤️🔥💯
❤🌸
Oya lankawe kandy wala ne.oyala laga perdeniyatada.kandy walatada.mn pera hospital nurse kenek.asi oyage ammawa dakinna.i am a big fan of you.don't misunderstand me.😀😀😀
Man දිගන 😍
🙂🙂🙂
Aththatama oya joli ane
Anee🥰
Management masters karala ohe jobs thiyenwd akko ? PR gnna amaru weida ?
💗💗🌸🌸
❤❤
Nursing degree ak krddi amaru une nadda akke aluthenm ign gnna nisa
අමාරු උනා එත් කොහොම හරි කර ගත්ත්ත
❤❤❤❤❤❤❤
🥺🥰❤♥️
🥰🥰
Hi akki
😍😍
ඔය ගෙදර තව කවුරු හරි ඉන්නවද
ඔව් . අනිත් room එක රෙන්ට් එකට දීල තියෙන්නෙ
Nursing degree eka godak amaruida
අමාරුයි. එත් බැරි නෑ
Hi akke ❤
🤩
hotel field එකේ ඉන්න කෙනෙක්ට australia එන්න තියෙන chances කොහොමද???
Lankan in melbourne chanel eke ගිහිල්ලා බලන්න එ අක්කගෙ වීඩීයොස් ඇති ..
Hi
License එක ගත්ත විදිය කියන්න පුළුවන්ද?ලංකාවෙන් licence එක අරන්ද ගියේ
Upcoming vlog ekaka කියන්නම්.
😂😂😂
ජූනි කීවම 😂
😂
Mali, your videos are very beautiful.😍❤️ How do you edit them? What software do you use? Please tell me🙂
Capt cut. And thank you girl 😘
Can I contact you I need some details about Nursing Foundation Course
අක්කේ, chef කෙනෙක් විදියට australia එන්න නම් මොනවද තියෙන්න න qualifications???
Akke math davin wala inne oyawa hamdenna asai❤
Insta msg ekak danna. Heta muna gahenna puluwan. Man free
❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤
😍
❤❤
❤❤❤