1:18:32 The unlimited history was a great programme, not only about history or kings.it was a preparation and a pre curser for future thinking programmes.high time we lernt to think as global citizens.
A timely discussion on gaining knowledge and wisdom for life. It's a question that is asked the world over in these troubled times.perhaps srilanka can avoid the pitfalls in the future by the lessons already lernet.
I think this program is too long. It is better to confine it to the limit of the intetest that it can generate, perhaps about 30 mins. Having worked in many regions of the world with my family, I think there is nothing wrong with our education. As per Prof. Liyanage, our felliws have introduced tuition to the world. That itself shows that our education systems are accepted to the rest of the world. According to my wife, who taught A'level maths in all these regions she finds that our students are far more intelligent than others she had come across. Now my daughter, who lives overseas, is developing a portal in which any teacher here can join it. What we need to change at uni level is to make it compulsory for all science streams to do maths and physics, at least to get a pass. Also, the academics should not sit in the high chair without achieving a given target in innovations for donkey years.
ඉතාමත්ම වටිනා සාකච්ඡාවක් .
🎉
❤ විශිෂ්ටයි..
ස්තුතියි මහාචාර්යවරු දෙදෙනාටම❤
A valuable discussion,!
ස්තුතියි මේ අගනා සාකච්ඡාවට. Tuition අසනීපය, අපේ අය ඕස්ට්‍රේලියාවට පමණක් නොව එංගලන්තයටත් බෝ කරලා ඉවරයි.
ගෙදරහදන වැඩ සාමන්‍ය පෙලට ඉස්සර ප්‍රයොගිකව එක දවස ගානෙවත් කරන්න ..එස්ලෝන් ලයින් දැමිම ඇලවීම එකදවසක් .
ගඩොල් 5ක්බැදීම එක දවසක පැයක් ..
කොන්ක්‍රීට් එකක් දැමීමට යකඩ කැපීම කොන්ක්‍රීට් ලෑලි කිලෝවක් සැදීම එක දවසක් පැයක් .
විදුලි වයරයක් යෙදීම පැයක් ..
එක වල්ඩින් එකක් ..වගේ දේවල් ..
කාලීන වැදගත් සාකච්චාවක්..
අදහසක් විතරක් ලෙස ගන්න. ඉස්සර අන්ලිමිටඩ් හිස්ට්‍රි අහද්දි මම හිතෙන් ගියා අතීතයට. එද රජවරුන්ගෙ කාලෙ ජීවත්වුනා.ඔබ දෙපලට පුලුවන් වුනා වදන් චිත්‍රයක් නෙවේ වදන් චිත්‍රපටියක්ම පෙන්වන්න. ඒත් දැන් වැඩසටහන් නම් හරිම නීරසයි. සමහර විට මම එච්චර උගත් නැතුව ඇති.මට තේරෙනවා කරන්න ඕනෙ දේ කල යුතු දේ සහ අපිට කරගතනොහැකිවූ දේ තමා කියන්නෙ කියලා. ඒත් ඉතින් නින්ද යනවා අහගෙන ඉද්දී. සමාවෙන්න හිතරිදුනානම්. මම කැමතිනෑ මහාචාර්ය රාජ්සෝමදේව මහතාගෙ වැඩසටහන අසාර්ථක වෙනවට.ඒකයි කීවෙ
1:18:32 The unlimited history was a great programme, not only about history or kings.it was a preparation and a pre curser for future thinking programmes.high time we lernt to think as global citizens.
මේවා සමාජගත කරන්න ලේසි නෑ..
නමුත් මහාචාර්ය තුමන්ලාට දිගාසිරි පතමි...
ජනතාවගෙන් 0.5% වෙනස්කර ගත්තනං ඇති අවුරුදු පහක් ඇතුලත..
A timely discussion on gaining knowledge and wisdom for life. It's a question that is asked the world over in these troubled times.perhaps srilanka can avoid the pitfalls in the future by the lessons already lernet.
ඇත්තටම මේකට වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතාත් එකතුකරගත්තනං වටිනවා අධ්‍යාපනය ගැන කතා කරන නිසා
ඔවු එහෙනං මීට වඩා හොද out come එකක් ලැබෙනවා මම හිතන්නේ
Woww . It s next level
Unlimited history එක වැඩ සටහනක්වත් අත නොහැර බලපු මම මේ වැඩ සටහන විනාඩි 20ක් විතර බැලුවා. මාර නීරසයි. ආයෙ බලන්නෙ නෑ.👎👎🤧🤨😫
❤❤❤
The balance between generic, soft and transferable skills needs to be addressed in our education system.
Congratulations New episode
සංකල්පනා වල මෙත්තා ,මුදිතා ,කරැනා උපෙක්ෂාවන් ඇති කිරීමට කලයුතු කිුයාවක් වන්නේ විපස්සනා භාවනාවයි . ඒසදහා කලයුතු කිුයාවක් වන්නේ සක්මන් භාවනාවයි.
Unlimited history one meka set na brother please
Nuwan
This is super
අපේ මුතුන් මිත්තන් දරැවන්ට ලබාදුන්නේ හය හතර දැන ගැනිමි. එනමි කුසල් හා අකුසල් පිලිබඳව දැන ගැනිමයි . එනමි පවට ලැජ්ජාව හා බිය වන ලෙසයි .උගතුන් ප්‍රඥාවන්තයන් ලෙස මිථ්‍යාවක් සමාජ ගත කර ඇත .අඩුම වශයෙන් වශයෙන් පන්සිල් රකින සමාජයක් හෝ ආගමික ශාස්තෘවරයන් ගේ ඉගැන්වීම් යථාර්ථයක් බවට පත්කල යුතුය.සංකල්පනා වල මෙත්නා ,මුදිතා කරැනා උපෙක්ෂා ගුණයන් ඇතිවන අකාරයට අධ්‍යාපන පුහුණුවිමි (ශික්ෂනය)
ලබා දිය යුතුය .අඩුම වශයෙන් පාලි හා බෙෘද්ධ විශ්වවිද්‍යාලය තුල වත් මෙය කලයුතුයි .
එකගයි හදවතින්ම.
sthuti hadawathinma
I think this program is too long. It is better to confine it to the limit of the intetest that it can generate, perhaps about 30 mins.
Having worked in many regions of the world with my family, I think there is nothing wrong with our education. As per Prof. Liyanage, our felliws have introduced tuition to the world. That itself shows that our education systems are accepted to the rest of the world. According to my wife, who taught A'level maths in all these regions she finds that our students are far more intelligent than others she had come across. Now my daughter, who lives overseas, is developing a portal in which any teacher here can join it.
What we need to change at uni level is to make it compulsory for all science streams to do maths and physics, at least to get a pass. Also, the academics should not sit in the high chair without achieving a given target in innovations for donkey years.
ඉතා අගනා සාකච්ඡාවක්