වැරදිලාවත් මේ දිශාවට හිස හරවා නිදාගන්න හිතන්නවත් එපා !! | Correct Sleeping Direction vastu tips

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 81

  • @aseladesilva8943
    @aseladesilva8943 Год назад +82

    ලංකාවෙ ඉන්න උන්ට තමයි මේ ඔක්කොම . මම ඉන්නෙ ඊශ්‍රායල් කියන රටේ. මේක හරිම දියුණු රටක්. මේ රට්වල මිනිස්සු ඔය කිසිම මනස්ගාතයක් පිලිගන්නෙ නෑ. මේ මිනිස්සු කවදාවත් ඔය වාස්තු කියන මගුල් පිලිගන්නෙ නෑ. ඒ මිනිස්සු හැමවිටම අනුගමනය කරන්නෙ තමන්ට ලේසි , පහසු සහ විද්‍යාත්ම දේම පමනයි. ඒකයි මේ රටවල් දියුනු.

    • @ishankavlogs1185
      @ishankavlogs1185 8 месяцев назад +3

      මමත් ඉතාලියේ අපේ රූම් වල හිස උතුරු පැත්තෙ 🤔😥

    • @sasarakaimaniwanainiwanata4577
      @sasarakaimaniwanainiwanata4577 7 месяцев назад +1

      Ekane loke anka eke diunu ratak wela thiyenne buddimaththu sitina ratak.oyawage ratakata yanna lebimath pera pinak.

    • @H.M.DhammikaHerath
      @H.M.DhammikaHerath 6 месяцев назад

      Hmmm

    • @madhushikaishara5837
      @madhushikaishara5837 6 месяцев назад +4

      Aka tami bomba gahala kelwenne

    • @kusumranjikapulukkutti4513
      @kusumranjikapulukkutti4513 6 месяцев назад +1

      මාත් ඉස්රේඅල් හිටියා.. ඔබ කිව්වා ඩේ හරියට hari

  • @smithmalani6193
    @smithmalani6193 Год назад +21

    මේ කියලා තියෙන හැම දෙයක්ම සහතික ඇත්ත මොකද මම අත්දැකීමෙන් දැන ගත්ත දේවල්. උතුරට හිස දාලා නිදා ගත්තාම මරණය පවා පත්විය හැකිය. උතුරට ගුරුත්වාකර්ෂණ වැඩියි. උදේ නැගිටින කොට හිසරදය තියෙනවද. එහෙම නම් නිදාගන්න පැත්ත මාරුකරන්

    • @Hansi769
      @Hansi769 Год назад

      ඔව්..ඒක නම් ඇත්ත තමයි

    • @sunilsilva2193
      @sunilsilva2193 Год назад

      ​@@Hansi769 yes

  • @rgrpgayan
    @rgrpgayan 4 месяца назад

    සහතික ඇත්ත.. මම කළින් උතුරට නිදාගෙන හිටියා. හදිසියේම මැරුනා කියහල්ලකෝ.. + - මාරුවෙලා.. දැන් නැගෙනහිර ට.. මාර සනීපයි..

  • @ridmabasslife4729
    @ridmabasslife4729 Год назад +22

    මෙතන තියෙන්නෙ බූත පේරේත කුම්බාන්ඩ ප්‍රස්නයක් නෙමෙයි ගුරුත්වාකර්ශනය පිලිබද දෙයක්. විද්‍යාව සම්බන්ද දෙයක් . සමහර මොඩයෝ දාලා තියෙන කමේන්ට් 😂 පව් දෙයක් තේරුම් ගන්න බැරි උන්

    • @manorimenaka3636
      @manorimenaka3636 8 месяцев назад

      😂😂😂😂😂

    • @sisirasisira2258
      @sisirasisira2258 6 месяцев назад

      ඔයා ඔක්කොම දන්න මිනිහ🐃🐮

  • @sasarenodekapumaranaya2069
    @sasarenodekapumaranaya2069 Год назад +3

    Katawath nayak nethnam,horakamak karala nethnam pana aethi sathek meruwe nethnam .ona disawakata oluwa thiyala nidaganna meruwa wage ninda yanawa peya wisihatharama.

  • @naatha7741
    @naatha7741 Год назад +11

    මම ඉන්නේ රට සවුදි අරාබියේ
    ඇත්තටම මෙහෙ දිසාවල් අපි දන්නේ නැහැ මෙයාලගෙන් ඇහුවත් එයාලට තේරෙන්නේ නැහැ ඒක නිසා ලංකාවට ආවම තමයි ඒක අනුගමනය කරන්න වෙන්නේ

    • @sasarenodekapumaranaya2069
      @sasarenodekapumaranaya2069 Год назад +1

      Malimawak ganna podi ganak wei..hebei mewa miththiya matha..owa passin giyoth jiwath wenna wenne ne.

  • @WasanthaKumara-xg3pi
    @WasanthaKumara-xg3pi Год назад +33

    මගේ ඇද තියෙන්නෙ උතුරට 😅😅😅. සැපට නින්දත් යනවා මට කියන්න තරම් මහ ලොකු ප්‍රශ්නත් නෑ 😅😅😅

    • @ishankavlogs1185
      @ishankavlogs1185 8 месяцев назад

      අපෙත් ඉතාලියේ උතුරු පැත්තෙ මාත් බය උනා 😂😂

  • @AshaAbegunawardana
    @AshaAbegunawardana 6 месяцев назад +8

    මට කරදර තිඛුනේම අනිත් පැත්තිවලට හිස් දාලා නිදාගත්තාහම උතුරට දැම්මයින් පසු ඒවා නැතිවුනේ

  • @shasika263
    @shasika263 11 месяцев назад +2

    නියමයි

  • @swarnaweerawanni-ih4ss
    @swarnaweerawanni-ih4ss 6 месяцев назад +2

    විකාර ඕවා හොය හොයා ඉන්න ගියොත් වෙන වzඩක් කරන්න වෙන්නෙ න‍z ,හොඳයි කියන්න බලන්න එහෙම වෙන්න හේතුව ,

  • @manorimenaka3636
    @manorimenaka3636 8 месяцев назад +1

    හ්ම්ම්ම් thankss

  • @rohanamendis7471
    @rohanamendis7471 Год назад +8

    මනස්ගාත.පෘථුවිය ගෝලාකාරයි.ගෝලයකට දිශාවක් කොයින්ද

  • @AMJD..1961
    @AMJD..1961 6 месяцев назад +2

    හිස දමන පැත්තට ජනෙලයක් තිබුනොත් හොඳ ද නරකද

    • @tharakapradeeplal785
      @tharakapradeeplal785 6 месяцев назад

      සතුරු ප්‍රහාරයකට වුවද ලක් විය හැක.🤔

    • @kumaravije9369
      @kumaravije9369 6 месяцев назад

      හොඳයි ඔළුව aliye

  • @isurupremadasa2530
    @isurupremadasa2530 Год назад +9

    ඕවා පට්ට පල් බො⁣රු ඔවායින් අපේ මරනයවත් අවාසනාවවත් ලන්වෙන්නෙ නැහැ

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d Год назад +1

    ස්තුති

  • @SupunLanka-gz5zu
    @SupunLanka-gz5zu 6 месяцев назад +2

    Ada idan oluven hitan nidagannava

  • @somasirimahagamage4728
    @somasirimahagamage4728 6 месяцев назад +1

    Redda thami . i sleep in north . nothing happend to me

  • @muthubanda1626
    @muthubanda1626 6 месяцев назад +3

    පැය 10 ක් විතර එක දිගටම නින්ද යන දිසාවක් කියන්නකෝ.

    • @loka-golaya
      @loka-golaya 6 месяцев назад +2

      Nidi pethi company eka thiyena disawa.😂

    • @MallikWasanthi
      @MallikWasanthi 6 месяцев назад

      හොදට මහන්සි වෙලා වැඩ කරලා කෑම බිම නිසියාකාරව අරගෙන නිදා ගන්න

    • @Ruvinimaneka
      @Ruvinimaneka 6 месяцев назад +1

      පොතක් ඇරන් පාඩම් කරන්න ...

    • @AnuradhaDewindhi...anu.dew....
      @AnuradhaDewindhi...anu.dew.... 5 месяцев назад +1

      Nidi peththak Ganna math gannawa

  • @hasinimalage3355
    @hasinimalage3355 6 месяцев назад +1

    මැරුණු අය තමයිලු සුවෙන් ම නිදියන අය 😂 ඒ නිසා මේ නෝනා කියන විදිහට අපි නිදියන්න බලමු. නිවසේ සැලසුම වෙනස් කර ගන්නත් amathaka නොකරමු 😊

  • @pathmaranjani4389
    @pathmaranjani4389 6 месяцев назад +2

    මෙ සියල්ල ම හිතෙ ක්‍රියාවලියක්

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 11 месяцев назад +2

    නැ,හිරට බිත්තියක් අහුවෙනවා නං බිත්තිය කඩන්න ද.....

  • @lalranjith7320
    @lalranjith7320 Год назад +3

    මෙයා දන්න පැති ටික හරි ඇති. අනිත් පැති හතර ගැන දන්න කවුරුත් නැද්ද .

  • @දේශාටන
    @දේශාටන 11 месяцев назад

    thanks,...........

  • @vasantharanasinghe8155
    @vasantharanasinghe8155 7 месяцев назад +1

    Npp ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SamanKumara-ed3uh
    @SamanKumara-ed3uh 6 месяцев назад

    Ape rata diunuweida ithin

  • @supunlakmal1643
    @supunlakmal1643 6 месяцев назад

    Man nidaganne dakunata kisi sathutak නෑනේ 😢

  • @Jayasrijayasekara
    @Jayasrijayasekara 6 месяцев назад

    hodatama pissu 😀😀😀

  • @NawarathnaBanda-l4v
    @NawarathnaBanda-l4v 6 месяцев назад +11

    මම නිදන්නේ කැරකෙන ඇදක මට ඒනිසා ඔය ගැටලු නැ.

  • @kantyk3888
    @kantyk3888 Год назад +2

    දකුණට නැගෙනහිරට හිස හරවා නිදා ගැනීම හොදයි කියල අහල තියෙනව

  • @nethsarasithummal2797
    @nethsarasithummal2797 9 месяцев назад +2

    මම නම් ඔවා විස්වස කරන්නෙ නැ😂😂😂

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 6 месяцев назад

    මදැයි.මාලිමාවට නිදාගන්න ලැබෙන්නෙ නෑ.පැය 24ම අවදියෙන් වැඩ කරන්න වෙනවා. රටට හොඳ කාලයක්.

  • @upawansabanange8063
    @upawansabanange8063 6 месяцев назад

  • @sharmaineMartinus
    @sharmaineMartinus Месяц назад

    අපි නිදාගන්නෙත් නැගෙනහිර ට හිසදාලා නමුත් ලෙඩ රෝග ප්‍රශ්න ඉවරයක් නැහැ.බොරැ කථා.

  • @ශිවශක්තිසුවඅරන

    ගිනි කොන හොදද

  • @anurachandana1408
    @anurachandana1408 6 месяцев назад

    Mama nam uthurata hisa danawa eth mata hodata ninda yanawa 😂😂😂

  • @nadithayasiru
    @nadithayasiru 6 месяцев назад

    මමත් ඕවා ගනන් ගන්නෙ නැහැ

  • @lalithakalyani
    @lalithakalyani 6 месяцев назад

    Lanka we.unta.pissu

  • @madurawasanthaya5424
    @madurawasanthaya5424 2 года назад

    හා

  • @nilminiwarnakulasuriya-lf6qb
    @nilminiwarnakulasuriya-lf6qb 6 месяцев назад

    ඇයි එතකොට නොමැරි ඉන්න පුලුවන්ද😊

  • @top10-b1r8v
    @top10-b1r8v 6 месяцев назад +1

    ආච්චිගෙ රෙද්ද.....මම නිදන්නෙ උතුරු පැත්තට.කෝ මොන මගුලෙ ලෙඩක්වත් මට නැ.....ඔය ධන රින කතාව හරි.....ඒත් ඒක ඔය දේවල් වලට ගලපල නිකන් චොර වෙන්න එපා.....මේව දකින විස්වාස කරන මිනිසුනේ......උබල කවදද බන් ඕවගෙන් මිදිල සතුටින් ඉන්නෙ

  • @pushpalathasamanmali9476
    @pushpalathasamanmali9476 2 года назад +1

    😱😱

  • @hiranhandapangoda1243
    @hiranhandapangoda1243 6 месяцев назад

    Redda

  • @MalaJaysinghe
    @MalaJaysinghe 6 месяцев назад

    😅

  • @pushpalathasamanmali9476
    @pushpalathasamanmali9476 2 года назад

    😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱

  • @leelamaduravala4056
    @leelamaduravala4056 6 месяцев назад

    ඇයි බෙල්ල,කඩල,යන්වද හරක් දිශා වදින

  • @KumuduAponsu
    @KumuduAponsu 6 месяцев назад

    පිස්සු විකාර

  • @pushpalathasamanmali9476
    @pushpalathasamanmali9476 2 года назад

    😱😱😱😱😱😱😱😱

  • @kumarikumari7476
    @kumarikumari7476 Год назад +1

    Patta බොරු owa.

  • @Theruwamadushan-fl2ir
    @Theruwamadushan-fl2ir 9 месяцев назад

    😅😅😅😅😅😂😂😂

  • @E.DWasantha-ex9cm
    @E.DWasantha-ex9cm 6 месяцев назад

    Hutthha

  • @nishanthinishanthi2211
    @nishanthinishanthi2211 2 года назад

    bundi

  • @pushpalathasamanmali9476
    @pushpalathasamanmali9476 2 года назад +1

    😱😱😱😱😱😱😱😱

  • @pushpalathasamanmali9476
    @pushpalathasamanmali9476 2 года назад

    😱😱😱😱😱😱😱😱😱😱😱