How to synchronize carburetors

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024
  • If there is anything else to clarify you can connect with us through our Facebook group. The link to group is, / 315456375206746
    #synchronizingquadcarburetor #quadcarburetor #4cylinder #fourcylinderbiks #suzukibandit #mikuni #highcapacity

Комментарии • 91

  • @SLBikers
    @SLBikers 2 года назад +5

    What an amazing video 🙏🤙

  • @kalanaprasad1340
    @kalanaprasad1340 Год назад +1

    කාබියුලේටර් 4ම petrol ලෙවල් එක බැලන්ස් කරන video එකක් කරන්නකෝ.

  • @virajsenevirathne7603
    @virajsenevirathne7603 Год назад +1

    Static sync එක කරාට පස්සේ butterfly valve 4 ම වතුරෙන් පුරවලා එකම විදිහට idle screw එක පොඩ්ඩක් open කරානම් කාර්බ් 4 ම balance ද කියලා බලාගන්න පුළුවන්.
    Good video Brother. Keep up the good work

  • @BlavenRave
    @BlavenRave 2 месяца назад

    Dynamic syncing ගැන වීඩියෝ එකක් දාන්න අයියේ

  • @mohamednibras4282
    @mohamednibras4282 8 месяцев назад

    Aiya... Supiri technic ekak kiyale dunne... Thanks aiya 👍👍👍

  • @damithadananjaya7809
    @damithadananjaya7809 9 месяцев назад

    ළඟදි වීඩියෝ ආවෙ නැහැ සර් බලන් ඉන්නෙ වීඩියෝ එනක්ල්❤

  • @damithadananjaya7809
    @damithadananjaya7809 Год назад

    හොය හොය හිටිය වීඩියෝ එක්ක් මහත්තය ස්තූතියි ❤

  • @roshankumaraherath
    @roshankumaraherath 2 года назад

    Super machan godak watina video ekak ela ela.👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @thomasthisera6039
    @thomasthisera6039 2 месяца назад

    Throttle valve sampurnayenma wahunama ara podi siduru wahenawane awlak nadda eka

  • @niloshrenesha451
    @niloshrenesha451 5 месяцев назад

    Super boss

  • @vihanganipunajith1442
    @vihanganipunajith1442 2 года назад

    සුපිරි mcn

  • @ShehanAbesingha
    @ShehanAbesingha 5 месяцев назад

    Apita cabuleter tiunig video ekak dandoooooo

  • @slborn2killyt446
    @slborn2killyt446 2 года назад

    Yamaha fz 600cc bike eke riwew එකක් ඉක්මනට onee aiyaa

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe6013 Год назад

    Mewa hema
    Kiyala denne ne hariyanna one jathi jathith aiyata ❤

    • @alexisgarage
      @alexisgarage  Год назад +2

      අගය කිරීමට බොහොම ස්තූතියි මල්ලියෝ...!! ඔයා ඕනම වෙලාවක ඕන ප්‍රශ්නයක් අහන්න මම දන්න දෙයක් නම් කියල දෙන්නම්. facebook.com/alexkoggala?mibextid=ZbWKwL
      message ekk danna.

  • @damithaktennakoon
    @damithaktennakoon 2 года назад +1

    නියමයි ඇලයෝ 👍

  • @shehanabesingha4110
    @shehanabesingha4110 2 года назад

    Gemmak thama
    Hodatama hodai lagadima thawa ekak oneeeee bokkaaaaa

  • @darshanahp6184
    @darshanahp6184 2 года назад +1

    අයියෙ air fuel ratio gauge එකක් ගන්න නැතිවෙයිද ලන්කාවෙ කොහෙන්හරි
    Except the darazz

    • @alexisgarage
      @alexisgarage  2 года назад +1

      Lambda sensor එක ගැන ඉස්සරහට tutorial එකක් දාන්නම් මල්ලී...

  • @damithadananjaya7809
    @damithadananjaya7809 Год назад

    ස්තූතියි දැනුම බෙදනවට❤💪

    • @alexisgarage
      @alexisgarage  Год назад

      බොහොම ස්තුතියි ඔබගේ අගය කිරීමට... !! ❤️

    • @damithadananjaya7809
      @damithadananjaya7809 Год назад

      @@alexisgarage පුලුවන් න්ම් brandit කාබලේටර් ටියුන් කරන විදිය කියලා දෙන්න පුලුවන් ද

    • @alexisgarage
      @alexisgarage  Год назад +1

      @@damithadananjaya7809 ලගදීම කරනව video එකක් ඒකට අවශ්‍ය මූලික දැනුම ගන්න තමයි plug reading video එක කරෙත්. එ video එකත් බලන්න. ඔබගේ යෝජනාවට බොහොම ස්තුතියි.

    • @damithadananjaya7809
      @damithadananjaya7809 Год назад

      බැලුව මහත්තය ❤❤

  • @k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240
    @k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240 2 года назад

    Supiri alexis aiye❤️💪

  • @heshanhansa3583
    @heshanhansa3583 2 года назад

    පොඩි ඉල්ලීමක්, ඔයාගේ channel එකේ lancer එකක carb එක හදන video එකක් දාල තිබුන නිසා අහන්නේ
    පුලුවන් නම් ඒ වගේ carb එකක කොටස් හා ක්‍රියාකාරිත්වය ගැන, tuneup එකක් කරන විදිහ ගැන කියල දෙන්න පුලුවන්ද video එකකින්..මම ඉගෙන ගන්න tech එකෙත් කියල දුන්නා ඒත් ඒක ලොකුවට තේරුනේ නෑ..මේ ගැන සිංහලෙන් කරන එක video එකක්වත් නෑ මම දන්න තරමින්
    පුලුවන් ලොකු දෙයක් ❤️

    • @alexisgarage
      @alexisgarage  2 года назад

      ඉතාමත්ම හොද යෝජනාවක්, ඔබ වෙනුවෙන්ම video tutorials මාලාවක් ගෙන එනව. ඔබගේ යෝජනාවට ඉතාමත්ම ස්තුතියි. තාක්ෂණික දැනුම සොයන ඔබ ගැන මම ආඩම්බර වෙනවා.

    • @heshanhansa3583
      @heshanhansa3583 2 года назад

      @@alexisgarage i can't thank you enough ❤️

    • @alexisgarage
      @alexisgarage  2 года назад

      Anytime brother, as a lecturer it's my responsibility. Anyway I appreciate your suggestion. And it's better to send me a request through fb, here is the link facebook.com/alexkoggala

  • @kavishkaperera9364
    @kavishkaperera9364 2 года назад

    ❤SL Bikers ❤Channel eken dana gaththe
    hamotama wadagath me wage video dala
    me channel ekath digagatama karagena yai kiyala hithanwa ❤❤❤

    • @alexisgarage
      @alexisgarage  2 года назад

      බොහොම ස්තුතියි...!!! ❤️❤️❤️

  • @dinethchamika2199
    @dinethchamika2199 11 месяцев назад

    Me bandit carb eke ituru tikada

  • @Lookingforceylon
    @Lookingforceylon Год назад

    පට්ට පොරක්...😌❤️

  • @dilshankumara3104
    @dilshankumara3104 2 года назад

    Superb brother

  • @jayamalsenavirathna8657
    @jayamalsenavirathna8657 10 месяцев назад

    ❤️🔥

  • @nadeeshacharuka6657
    @nadeeshacharuka6657 2 года назад

    Great video 😍

  • @kavindafernando6597
    @kavindafernando6597 Год назад

    එතකොට බටර්ප්ලයි වෑල්(ත්‍රොටල් වෑල්) ⁣ටිකක් ගෙවිලා ටෝච් එක ගහපුවාම පේනවා ටිකක්.ඒකද unstable idle වෙන්නේ කාබ් ටියුන් කරා එක් rpm එක up down වෙනවා stable නෑ.කොයිල් හොඳයි cdi හොඳයි.වැකුම් ලීක් නෑ.වෙන මට කරන්න කිසිම ඔප්ෂන් එකක් නෑ.ටැපට් ක්ලියරන්ස් හරි.මොකක්ද හේතුව oxygen sensor එකක් නෑ cbr 250r එකක්

    • @alexisgarage
      @alexisgarage  Год назад

      Throttle valve එකේ ප්‍රශ්නයත් එක හේතුවක් නමුත් ඒකේ ලොකුම බලපෑම වෙන්නේ tuning වලට. idle circuit එකේ සහ progressive holes වලදී tuning out යනවා. මූලිකවම ඔයා බලන්න Throttle valves තදයි ද සහ play එකක් තියෙනව ද යන වග.

  • @sadun11
    @sadun11 2 года назад

    ගැම්මක් අයියා ❤️‍🔥

    • @alexisgarage
      @alexisgarage  2 года назад

      ස්තුතියි මල්ලී..!! 😊

  • @sahanes9238
    @sahanes9238 3 месяца назад

    Oya widiyata throttle valve tika completely close wen nathi carb walata mokakda karanna puluwan...?

    • @alexisgarage
      @alexisgarage  3 месяца назад

      throttle valve eka gevila nam replace karanna puluwan. namuth carb block eka damage wela nam sarthaka visadumak na.

  • @Anukrlumrbkw
    @Anukrlumrbkw 2 года назад

    මගේ තියෙන්නෙ cm125 කාබ් එක තායිවාන් එකක් දාල තියෙන්නෙ ඔරිජිනල් එක හයිකරාම රේස් වෙන්නෑ පුලුවන්නම් ඩයල්පෝම් කාබ් එකක් ගැනත් දාන්න වීඩියෝ එකක්

    • @alexisgarage
      @alexisgarage  2 года назад

      අනිවාර්යයෙන්ම...

  • @oshadpulasthika6137
    @oshadpulasthika6137 Год назад

    කොනට් එකේ airfule eka satanded වට කියක්ද තියන්න ඔනි . හොනට් එකෙත් සුන්කොනයිස් කරන විදිය කියලා දෙන්නකෝ .❤❤

    • @alexisgarage
      @alexisgarage  Год назад +1

      Hornet එකේ කියල වෙනසක් වෙන්නේ නැ මුලින්ම mixture adjusting screw එක වට 1.75 ක් තියල පටන්ගන්න. ඊට පස්සෙ plug reading අනුව තමයි final adjustments කරන්න ඕනෙ.

    • @oshadpulasthika6137
      @oshadpulasthika6137 11 месяцев назад

      මන් ඒ ගානට මික්සර් එජෙස්ටින් screw ee වට ගානට තියල හැදුවා.flug reading වලට අනුව plug sudhu unata thel pichchenawa wediyi.😢

  • @oshadpulasthika6137
    @oshadpulasthika6137 Год назад

    අයියා එතකොට ආය ස්ටාට් කරල සින්කොනයිසර් එක ගහල සින්කොනයිසර් කරන්න ඔන්නැති ද?අයිඩ්ල් එකෙන් ස්ලෝ ඔනි ගන බැලන්ස් කරගන්නවද?(වටිනා වීඩීයෝවක් ගුරුමුෂ්ටිය නෑ සහෝ ඔයා ලග)

    • @alexisgarage
      @alexisgarage  Год назад

      අගය කිරීමට බොහොම ස්තූතියි මල්ලී...!! ❤️ කොහොමත් dyno synchronise එකක් කරන්න ඕනේ. මේ විදිහට 85% වගේ synchronise වෙලා තියෙන්නෙ. අනික synchronise කරන්න ඕන methods ගොඩක් තියෙනව. ඒක ඔයාගේ riding style එක අනුව වෙනස් වෙනව.

  • @slpasiya
    @slpasiya 2 года назад

    ❤️‍🔥

  • @HasithaDinushka
    @HasithaDinushka 11 месяцев назад

    Aiye flading hadaganne kohomada

  • @earlnimesh1683
    @earlnimesh1683 2 года назад

    🎉🎉🎉

  • @tharakasenanayaka8465
    @tharakasenanayaka8465 2 года назад

    Mixcture screw 4 hariyata adjust karaganna widiya kiyala denna sir

    • @alexisgarage
      @alexisgarage  2 года назад

      Lagadeema video ekk danm පුතේ oyage aththatama watina deyak oya kiwwe.

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe6013 Год назад

    Aiya EFI throttle body synchronize karanna oneda normally

    • @alexisgarage
      @alexisgarage  Год назад

      EFI wala bohowita eka throttle body ekai enne mallio..

  • @Thesachenshow
    @Thesachenshow 2 года назад +1

    Base carb eke plate එක අනික් plate 3ට වඩා open වෙලා තිබ්බොත්, base carb එක ආලෝකය වැහෙන්න full close කරද්දි අනික් 3ත් සම්පූර්ණ වැහෙනවා නේද ?
    Racing, Touring sync video ekalut ona ? Pluwannam thawa diaphragm slide, needle wage ewa modify karala bike eke acceleration wadi karaganna hatith daanna

    • @alexisgarage
      @alexisgarage  2 года назад +1

      oya kiyapu de 100% hari brother..kohomath mulin throttle valves okkoma balala patan ganna eka thamai hoda. video ekata nisa default settings walin giye.
      oyala wage technical knowledge eka hoyana aya gana aththatama adambarai..mama danna tika oyalata kiyla dennm. e wagema oyalage danumath apita denna. bohoma sthuthi brother

  • @sahankodagoda5837
    @sahankodagoda5837 2 года назад +1

    අයියා ඔයා මේ දැනුම ගත්තෙ කොහෙන්ද 🖤

    • @alexisgarage
      @alexisgarage  2 года назад +4

      මල්ලි මම lecturer කෙනක් 😊. ruclips.net/channel/UCucKyjCpL2MyItCmDLIz-Pw මේ මගේ අනිත් channel එක. මේ channel එක බලන්න.

  • @jbzontheroad3073
    @jbzontheroad3073 2 года назад

    😍😍😍

  • @cardetailingmatara1651
    @cardetailingmatara1651 Год назад

    Ane anith video dannako

  • @yazhannadi
    @yazhannadi 2 года назад

    💯💯

  • @akilamedagoda4048
    @akilamedagoda4048 2 года назад

    Ayya single carb ekak hariyata karanne kohomada?Silencer eken O2 naththan wathura bindu awa paliyata eka hoda tuneup ekak wenawada?

    • @alexisgarage
      @alexisgarage  2 года назад +1

      ithamath hoda prashnayak malli.. ehemama kiyanna ba..

    • @akilamedagoda4048
      @akilamedagoda4048 2 года назад

      @@alexisgarage Ethakota ayya carb eka hodata tune wela kiyala hoyaganne kohomada hriyatama?Eka gena video ekak karanna puluwan da ayyata?

  • @hasithranjana3187
    @hasithranjana3187 Год назад

    විසඳුමක් dennako mekata

    • @alexisgarage
      @alexisgarage  Год назад

      ඔයාගේ ප්‍රශ්නය පැහැදිලි නෑ..

  • @hasithranjana3187
    @hasithranjana3187 Год назад

    Aiye mm garaj 5n kab eka haduwa thel of lo yana eka nawathwanna bane nidalluth maru kara

  • @chanakasandaruwan3826
    @chanakasandaruwan3826 2 года назад

    💛💛💛💪💪💪💪💪

  • @kasunmadusanka7868
    @kasunmadusanka7868 2 года назад

    Aiye tel wahanne kohomada

    • @alexisgarage
      @alexisgarage  2 года назад

      Ai thel wahanne..?? Thel wahanna one na hari gaana thiyaganna eka thamai one.

  • @navindujanith1059
    @navindujanith1059 Год назад

    Bro how can I contact u 8:56

    • @alexisgarage
      @alexisgarage  Год назад

      Please join with our group brother...

  • @saicoking8872
    @saicoking8872 2 года назад

    අනික් වීඩියෝ එක දාන්නෙන් නැද්ද 😢

    • @alexisgarage
      @alexisgarage  2 года назад +1

      කාර්යය බහුල නිසා නිරන්තරයෙන් upload කිරීම අපහසුයි. හැකි ඉක්මනින්ම upload කරන්නම්.

  • @kavindubro4619
    @kavindubro4619 2 года назад

    Bandit cab akatat ohoma karataida

    • @alexisgarage
      @alexisgarage  2 года назад

      Aniwaryenma.. me bandit carburetor ekk thamai.

  • @slpasiya8679
    @slpasiya8679 2 года назад

    ko anik video eka danne nadda

    • @alexisgarage
      @alexisgarage  2 года назад +1

      Welawak na brother wadath ekka..

  • @asithayukthika
    @asithayukthika 2 года назад

    Ayyawa contact kargnna numbryk tiyenawada?

    • @alexisgarage
      @alexisgarage  2 года назад +1

      facebook.com/alexkoggala request ekk danna malli..

    • @asithayukthika
      @asithayukthika 2 года назад

      @@alexisgarage damma ayye