@@Roshanthisgreendiary hari ma sathutui oya wasanawantha wife kenek ape gedra nam man wawanawa mahathyai puthai aithiya gannawa 😂😂😂 hamadama adren sathutin inna budusaranai oya dennata
And mata godak parakku una me video eka balanna,eth atha ariye na,poddoth ekka mara satanak denne 🥲Madhu Liyanage with arak neme math enawa oyalage ge gawata😂😂❤❤❤❤
හරිම ලස්සනයි වගාව. ඔයාලා ගොඩක් හොඳ අය හැම දේම බෙදා ගන්නවා.video එක හරිම ලස්සනයි .❤❤❤❤❤
ඔව් අපිටත් අවට අය එයාලගෙ වතුවල පලතුරු දෙනවා. මෙහෙ අය හරීම කරුණාවන්ත අය.
ඔයාටත් ගොඩාක් ස්තූතියි ❤
ආසයි දකින කොට
@@Sandraarendtsz බොහොම ස්තූතියි ❤🌹
❤❤❤❤
Thank you ❤
ලස්සනයි අක්කා ❤ තෙරුවන් සරණයි ❤🙏☸️
@@Nirmala_online අනේ බොහොම ස්තූතියි නංගී ❤🌹 තෙරුවන් සරණයි !
හරිම ලස්සනයි නංගි 🥰🥰
අනේ ගොඩාක් ස්තූතියි ඔයාට❤
දවල් බැලුවා වීඩියෝ එක හැබැයි ආපහු රෑ බලනවා නිදහසේ ආසයි දැක්කහම හැමදාම වගේ
@@praneethaperera2126 අනේ මට හරීම සතුටුයි මේ comments දකිද්දි . ඔයාට ගොඩාක් ගොඩාක් ස්තූතියි 🌹❤
හරිම ලස්සන video එකක්.කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.තව ටිකක් video එක දික් කරන්න .පොඩි ඉල්ලීමකුත් කරනවා.බීට් හා තක්කාලි වවන විදිය කියලා දෙන්න පුලුවන්ද ?🎉
ruclips.net/video/ejk5vFGale8/видео.htmlsi=5DeIvaIOS4eQ-6U7
මම ඔය වීඩියෝ එකේ ඒ ගැන කියනවා. අපැහැදිලි දෙයක් තිබුනොත් ආයෙ අහන්න. ගොඩාක් ස්තූතියි ❤
අනිවාර්යයෙන් දිග වීඩියෝ අර්න් එන්නම්❤
ආසාවෙ බෑ පලදාව දකිනකොට❤❤❤ කොච්චර සතුටුද නේද තමන්ම මහන්සි වෙලා වවලා, පල නෙලාගන්නකොට❤බලන්නත් ලස්සනයි❤❤
ඔව් ඒක හිතට ගේන්නෙ හරීම සතුටක්❤ ගොඩාක් ස්තූතියි නංගී 😘😘
Onna ada vidiyo eka gedra ayath baluwa govi mahathyatai nonatai ape harima adarei api ithin wagawen thawa paladawa labenna oni oyala beda ganna warayak gane sathuta සෞභාග්‍යය hamadama laga wenna oni...budusaranai
Oyalata...harima lassanai ithin hamadama wage....game lassana gana vidiyo ekak karanna ko
@@dakshinaabiman87 අනේ ගොඩාක් ස්තූතියි . මට වැඩියෙ මගෙ මහත්තයට තමයි ඒ ගෞරවය යන්න ඕනෙ. එයා තනියම ඔය සේරම කරන්නෙ මම ගිහින් බලන් ඉන්නවා විතරයි . එයා ගොඩාක් හොඳ ගතිගුණ ගුණ තියන හරීම කරුණාවන්ත කෙනෙක් . මම වීඩියෝ කරන්න ඕනි කියද්දි මට ගොඩාක් උදව් කරනවා. ඉස්සරහට තව ලස්සන වීඩියෝ ගේන්නම්. ගොඩාක් ස්තූතියි ❤🌹❤🌹
@@Roshanthisgreendiary hari ma sathutui oya wasanawantha wife kenek ape gedra nam man wawanawa mahathyai puthai aithiya gannawa 😂😂😂 hamadama adren sathutin inna budusaranai oya dennata
අනේ හරි ෂෝක්. කරවිල වගාවට මන් ගොඩක් කැමැතියි. මම ඉන්නේ ඕමාන් වල මගේ මව්බිම ට ගියා ගමන් මන් කාබනික එළවලු වගා ගෙවත්තේ පටන් ගන්නවා ඒක තමයි මගේ එකම හීනය. මිස්ට බොහොම ස්තුතියි.
@@shinestar1589 අපේ හීනයත් ඒකමයි.. ඔයාගෙ ලස්සන ප්‍රාර්ථනා ව එලෙසින්ම ඉක්මනින් ඉටුවෙනන කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...❤🌹
Wow.. excellent ❤..
Thank you so much ❤
And mata godak parakku una me video eka balanna,eth atha ariye na,poddoth ekka mara satanak denne 🥲Madhu Liyanage with arak neme math enawa oyalage ge gawata😂😂❤❤❤❤
@@senuwithfamily අනේ ඔව් නේද පොඩි අයට නිවාඩු නිසා අම්මලට වැඩ වැසිවෙලා නේද 😍 අනේ දවසක අපි හැමෝම හම්බෙමු.. ගොඩාක් ස්තූතියි ඔයාට හැමදාමත් වගේ ❤🌹❤🌹
Madhu liyanage විතරක් නෙමේ අපිත් එනව ඔයාලගෙ ගෙවල් ලගටම🤗❤️
පොඩ්ඩක්වත් හිතුනේ නැහැ නන්ගා මේ ඉතාලියේ එලවළු කිටුවක් කියලා.. ලන්කාවේ ගියා වගේ..
අනේ අපිත් ඔයාලගේ කිට්ටුව හිටියනම් එලවලු ටිකක් කනවනේ 😔😔
අදත් ලස්සනම ලස්සන විඩිඕ එකක් ගෙනාවට ස්තුති ඔයාට .
💕💕💕💕💕💕💕💕💕💕💕💕
කෝස්තේ කොල පරිප්පු දාලා උයලා තෙල්දාල හරිම රසයි නේද නන්ගී
අනේ ඔයාටත් ගොඩාක් ගොඩාක් ස්තූතියි අක්කෙ හැමදාමත් වගේ මේ දෙන ආදරණීය බවට❤
@@uddhammi2330අනේ මම එහෙම උයලම අනෑ. අපි තම්බල ඔලිව් ඔයිල් වලට සුදුලූනු ටිකක් දාලා කලවම් කරල කන්නෙ.
එහෙනම් ඊලඟ සැරේ ඔයා කිව්ව විදිය බලන්නම්.. අනේ ගොඩාක් ස්තූතියි අක්කා❤
ඔව් මෙහෙ අය කන්නෙ ඔයා කියන විදියටනෙ.. එහෙමත් රසයි.
අපි කන ක්‍රමේට බත් එක්ක මම කියපු විදියට හදලා බලන්න නන්ගා.
💕💖
@@uddhammi2330 අනිවාර්යයෙන් හදනවා. අද කඩාගෙන ආවා රෑට හදන්න.. 😍 ගොඩාක් ස්තූතියි ❤
වැඩිපුර තක්කාලි දෙකට කපලා ප්‍රීසර් කරලා තියාගන්න.ඊලගපාර වගාව එනකල් කන්න පුළුවන් ඔයාලට.සෝස් හදතැකිතව😊
ඔව් අපි ඉතුරු වෙන ඒවා ෆ්‍රීසර් කරනවා. ගොඩාක් ස්තූතියි ඔයාට❤
අක්කගෙ වත්තෙ නැති දෙයක් නෑ..අක්කට තියෙන්නෙ ඕවා ඔක්කොම කාලා හාවියක් වගේ ඉන්න තමයි 🍅🥦🌶️🥬🫛🥒🍆
අක්කා කිව්වා නේද කරවිල ඇට ලංකාවෙන් ගෙනිච්චා කියලා
එහෙම ගෙනියන්න පුලුවන් ද අක්කෙ
@@ayosquilling4353 ඔව් නංගි ගෙනියන්න පුළුවන් . කරවිල බීජ පැකට් විතරක් නෙවෙයි අපි තව ජාති ගෙනාවා සමහර ඒවා සාර්තක උනේ නෑ.
මම නෙවෙයි අයියා තමයි වැඩියෙන්ම එලවළු කන්නෙ මොකද එයා vegetarian . මම නම් හැම එකම කාලා හාවියෙක් නෙවෙයි අලියෙක් වගේ 🙈😍
ස්තූතියි නංගී 😘😘
අනේ මිස් පොහොර දාන විදිය ඒවත් කියන්න
@@shinestar1589 මම කලින් ඒ ගැන වීඩියෝ එකක් දැම්මා. මේ පහල link එකේ තියන වීඩියෝ එකේ ඒ ගැන කියල තියනවා. ඔයාට ගැටලුවක් තිබුනොත් අහන්න ... ❤ruclips.net/video/ejk5vFGale8/видео.htmlsi=3Ctm_T_KEix3GK9b
@@Roshanthisgreendiary බොහොම ස්තුතියි මිස්.
අනේ නියමයි අක්කේ ...අක්කේ ඔය එලවලු වලට ඔයාලා මොකද කරන්නේ ..මොකද කරවිල එහෙම මෙහෙ අය කන්නේ නැහැනේ...අහ්හ් ඔයා කිව්වානෙ යාලුවන්ට දෙනවා කියලා..මමත් අක්කගෙ ගේ ලග ඉන්න තිබුනේ😊😊😊😊😊ලස්සනයි අක්කේ ආසාවෙන් බැලුවා ...❤❤❤❤❤
❤❤Budusarane❤❤❤❤❤
මෙහෙ ඉතාලි අයට වගේම. අපේ යාලු ලංකාවෙ පවුල් කිහිපයක් ඉන්නවා එයාල flat වල ඉන්න නිසා වවාගන්න අමාරුයි .
ඔයාගෙ කෑම දකින හැමපාරම මටත් හිතෙනවා අනේ අහල පහල වත් හිටියා නම් කියල 😍
අනේ ගොඩාක් ස්තූතියි නංගියො 😘 😘😘😘😘
@@pathmakamburugamuwaබුදු සරණයි ❤බොහොම ස්තූතියි ❤
❤❤❤❤
@@wasanthidedunu3071 😘😘