Mge mhattaya badinna hitiye wena kenekwa mta adarei wage loku bruwak adare krana kale kre.antimata mwa banda man nathuwa bri nisa dn bandata passe e ganu lamaya gana hitha hitha adaddi man widawanwa ai mta munagassuwe kiyala.math ekka nitarama kenthiyen inne..e ganu lamaya eyata galapena kenek neme eth mawa mry krata passe eyawa danui mathak wenne mehma wedanawak kisima kellekta labenna narakai.eka dukak ilaga athme mta hoda adarayk labenna kiyala gdk pin kranwa man..😔
yaluvo nisa thamai api denna ven une eth eya mata thamath adarei mamath eyata adarei api hamu vima ven vima daivaye thiranayak namuth api denna dennata denna thamath egana hithanava. edeval koi velaveth mathak venava ethakota hitha pichchenava vage nikamma adenava aya kavadavath apita mehema venna epa kiyala prarthana karanava .oyalath meva adarshayata aran naraka yaluvongen midenna budu saranai 😢😢😢🙏😥😥😥💔
😮 Comments 🥺🙏❤️
ආදරෙයි හැමෝටම
😢😢😮😅😊🎉😮🎉 6:07 😅 7:33
🎸🎼
සුපිරියි බ්‍රෝ. මට තේරෙන විදියට මේවා අත්දැකීම් ද කොහෙද,ඒකයි බොක්කෙන්ම කියනවා ඇත්තෙ.
මටත් තිබුණා අවුරුදු 13කට කලින් කැම්පස් ප්‍රේමයක්. Future leaders program එකත් එක්ක කෙලවෙලාම ගියා එයා වෙනතක ගියා සරසවිය සිංදුවේ තියනව වගේ. අදත් මම එතනමයි...මතක එක්ක තනියම 😔
සිංදු ඔක්කොම සුපිරි. ලස්සනයි බ්‍රෝ. ජයවේවා
Oya ehema kiuwata bonne nathi kolloth ennwa ☹️🙁
ලස්සනයි ❤❤
තනි හිතින් මැරෙනකම් අදෙරේ කරන්න පුළුවන් අයත් ඉන්නවා මේ ලෝකේ
ඔව් ඇත්තටම 😢
Aniwaryayenma ❤
Aniwaren 😢
Math ada ehema widavanawa
ඒක තේරුම් ගන්න එයාට පුළුවන් උනානම් අද අපි හුගක් සතුටින් 😢
උයාට පුළුවන් හැම වෙලාවකම මේවගේ සින්දු රිලීස් කරන්න 🖤 ඔයාගේ සින්දු හරිම ලස්සනයි 🖤🥺💔🌍
❤❤❤❤😘😘😘😘😘😘😘
ආදරේ කියයන්නේ ලැබිය යුතු දෙයක් මිස බලෙන් ගත හුතු දෙයක් නොව 😢😢😢
😢
ₙᵢCₑ bᵣₒ😊
Re
ආදරේ පිටුපස තිබුනේම වේදනාව😢
මගෙ ඇස් පියෙන තුරා රත්තරනේ නුබෙම තමා
නුබ දන්නෑ කිසිදා
නුබ මගෙ මුලු ලොවම කියා❤❤❤
අපිත් ගොඩාක් ආදරෙන් හිටියා ඒත් එයා මේ වෙනකොට මේ ලෝකෙන්ම මාව දාලා ගිහින් අවුරුදු 10 ක් වෙනවා මම තවම එයාගේ මතකත් එක්ක ජීවත් වෙනවා
ඔයාට මම තවමත් ගොඩාක් ආදරෙයි ඔයාට නිවන් සුව ලැබේවා මගේ රත්තරං
Niwan suwa lebewa 💔😓🙏
Watinawa ohoma inna eka
❤❤❤🎉🎉😢
Lassani songs 🎵 ♥
Dannawada..oyata elanga athmedi eyawa Muna gesenawa noanu maanai.oya oyage jeewithe purawatama adaren jnna lebenawa eya ekkama.oyata puluwam nam sasun Gatha wenna.oyage jeewithema nimewi😔😔😔
මම අසම කටහඩ තියෙන්නේ ඔයාට අයියෙ🥺🥺😥💓💓💓
Adare කියන්නේ වේදනාවක්
Ow eeka ඇත්ත 😞
ඒක් වෙන්න බැරි නම් කාවවත් මුන ගස් සන්නනම් එපා දෙව් යනේ.ඒ වගේ දුකක් දරා ගන්න අමරුය් .මගේ මැණික (ni) mama ආදරෙය් හැමදම.💓💓💓💓💓
😏😁😆💔
,,
Camara weerasinghe
😢
දුකක් දැනුණු හැමදාම මේ සිංදු ටික අහන මම
කැමැත්තෙන් අරන් යන්න පුලුවන් ගමනක් බලෙන් අරන් ගිහින් වැඩක් නැහැ ❤😔
Adare.kiynne viswasay matha pawatin deyak❤❤
Oya hari oya wage matath hitha hadaganna puluwan nam
Yanna wela
❤😢
🎉🌹🥀😍💓💔
❤ඔයාව මතක් වෙනවා මට වස්තු..
Oyage sindu marama ලස්සනයි ❤❤❤
Aththatama adare kiyanne loku wedanawak witharai
අහන්න පුළුවන් සිංදු... ලස්සනයි කොල්ලො...එළ
ලස්සන සිංදු ටිකක්. පරණ මතක ගොඩක් මතක් වෙනවා 🥺❤
හිස් මුදුනේ අත තබා
ඔබ පොරොන්දුවක් උනා 🌏💔
හරිම ලස්සනයි මල්ලි .බුදු සරනයි .
ආදරය කියන්නෙ අයිතිකරගෙන ලගින් තියා ගන්න එකම නෙමෙයි..
හරිම .ලස්සනයි ඔයාගෙ .සිංදු ❤❤❤❤❤
Adare කියන්නේ වේදනාවක් ❤
ආදරෙ කියන්නෙම පුදුමාකාර වේදනාවක් තමයි. හිමි වෙන්නේ නැතිනම් හමු නොවී ඉන්න තිබුන
😮😮😮
Ou aka athta 😢😢😢😢😢
පිරිමි නම් බීලා හරි වේදනාව දරාගනී ඒත් ගෑනු අපි හැමදාම අසරණයි 🙂
oyath Bonna
බිව්වම වේදනාව දරා ගන්න පුලුවන් කියලද හිතන්නේ😥
Eyatat mn adarei et eya dan wen kenek gwat yanna hadanne😭😭😭😭😭😭😭
⁰
බොන්න ඉතින් දුකක් දැනෙන්නම ඕන්නෑ උපන්දිනයක්,මගුලක්,දානයක්,මලගෙයක්,පඩිහම්බුනාම,කොටින්ම කිව්වොත් ඩේලි ගහන උනුත් ඉන්නවා බොන්න හේතු ඕනෙ නෑ...බිව්වට පස්සෙ තමයි හේතු එන්නෙ ගලාගෙන බිව්වට පස්සෙ කරපුවා මතක් වෙද්දි සමහර විට සිහිය එද්දි පොලීසියෙ ඉන්න පුළුවන් සමහරවිට ඉස්පිරිතාලෙ ඉන්නත් පුළුවන්.... 😂😂😂
පපුවෙ හුස්ම හිරවුනත්
හිතට වරුනෙති වුනත්
ඔබගෙ අදරෙට මන් ලොබඉ තවත්.. ....
ඇස් පියන් අහන සිංදු ටික තමයි මේ.....❤❤❤
Lassanay aiya❤❤❤☺😭😭🤦♀️🤦♀️
මැරුණා නම් හොදයි කියලා හිතෙනවා එපා වෙලා තියෙන්නේ ජිවිතේ ❤️තේරුම් ගන්න කොට පරක්කු වැඩ්යි
Ai ane merenne
❤😂😂
😂😂😂😂
හ්ම්....😢
Hm
එකතු වෙන්න බැරිනම් කවදාවත් මුනගස්සන්න එපා දෙයියනේ 😢.... අන්තිමේදි ඒ දුක දරාගන්න ත් කියාදෙන්න 😢 එයාලා කොහොම ඉන්නවද මන්දා හරියට අපිව එයාලගෙ ජීවිතේටම දැකල නෑ වගේ....😢 එයාව හැමදාම සතුටින් තියන්න ඕනි..මට හිමි නොවුනට කමක් නෑ .😭
ඔය ඉන්න තැනක සතුටින් එයත් එක්ක ඉන්න සුදු ඔයාට මන් හැමදාම අදරෙයි මගෙ සුදු ( R) ❤❤❤❤❤❤❤
මම ආදරේ කලා එත් කෙල්ලෙක් නිසා නොකියා හිටියා...මම අද බැදලා එයත් බැන්දා...එයා දැන් මට ආදරෙයි මම එයාට ආදරෙයි ඇයි දෙවියෝ මෙහෙම කරන්න ආයේ හැරෙන්න බෑ දෙවියනේ..
math ehema thama sahodaraya😢
මන් එයාට ගොඩක් ආදරෙයි ඒත් එයා වෙන කෙනෙක්ගේ.. කවදහරි එයා මාව දාලා යයි.. ඒක දැනගෙන මෙච්චර ආදරයක් කොයින්ද මන්දා.. ඒත් එයා හිමි නොවුනත් මගේ ආදරේ එයාට විතරයි.. ආදරෙයි මගේ රත්තරන් .. කාගේ උනත් කමක් නෑ සතුටින් ඉන්න මගේ රත්තරන් .. 😢😢
අයිති වෙන්නම ඕන නෑලු ආදරේ කරන්න එයා වෙන කෙනෙක්ගෙ වෙලා දැන් අවුරුද්දකටත් වැඩී ඒත් මගෙ ආදරේ එයා 😔 අදටත් 🥺
😢
Godak lassanai oyage sindu Aiya
Supiri aiya oyaga sindu❤❤❤
😢 පටිටම පටිට ලස්සන සොන් බුදු සරනයි❤
හිතට වැදුණු ලස්සන ම සින්දු ටික ❤️
බත් ටිකක් උයාගෙන කනවා බන්....මතුගම හරි පාලුයි
හරිම ලස්සනයි සින්දු ටික❤❤❤
Harima lassanayi ayiye sindu 😊😊
හදවතට ගොඩක් දනෙනව 🥺🥺
Ekenma nagoooo😮😮😮😮😮😮😮
❤❤ ❤ 😂😂😂😂 😮
මටත් කෙනෙක් හිටියා එයා දැන් මේ මුලු ලෝකෙම දාලා ගිහින්.ඒත් මම එයාට ගොඩක් ආදරෙයි.❤😢 ඒ ආදරේ කවදාවත්ම වෙනස් වෙන්නේ නෑ.😢මම අපි දෙන්නගේ මතකත් එක්ක මැරි මැරී ජීවත් වෙනවා.😢❤ ලබන හැම ආත්මෙකම එයා මගේ විතරක් වෙන්න ඕනේ.😢මම එයාට ගොඩාක් ආදරෙයි 😢❤😘
ඔයා වගේ ආදරෙ කරන්න කෙනෙක්ගෙන් ආදරෙ ලබන්න එයා හරි වාසනාවන්තයි🎉🎉
😢
ඇත්ත
Mge mhattaya badinna hitiye wena kenekwa mta adarei wage loku bruwak adare krana kale kre.antimata mwa banda man nathuwa bri nisa dn bandata passe e ganu lamaya gana hitha hitha adaddi man widawanwa ai mta munagassuwe kiyala.math ekka nitarama kenthiyen inne..e ganu lamaya eyata galapena kenek neme eth mawa mry krata passe eyawa danui mathak wenne mehma wedanawak kisima kellekta labenna narakai.eka dukak ilaga athme mta hoda adarayk labenna kiyala gdk pin kranwa man..😔
කාටවත් දෙන්න එපා මට දුන්නු දුක යලිත්😢😢😢
දුක හිතේ තද කරන් මිනිස්සු ඉස්සරහ අපි කොච්චාර හීන වෙන්න හැදුවත් ඒ දේ කරන්න බැ. ආදරේ කියන්නේ බොරුවක්.. අවුරුදු 7 ක් ආදරේ දීලා පරිස්සමෙන් බලා ගනිද්දී දල ගියේ 😢
ලස්සනයි හිත්ට මාරම විදියට දැනෙනවා ❤❤
පට්ටම ලස්සනයි ඒ ටික අයියේ ඔයා මින්ස්සුන්ගේ හිත් වලට දැනෙන්නට සින්දු කියනවා ...🎉ඉස්සහරත් මේ වගේ ලස්සනම Song නිර්මාණය කරන්න හැකි වේවා.....
!!!!!
සුපිරි malli budu saranai❤
Supiri❤
සුපිරි ඇ😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤😂❤❤
මේ වගේ සිංදු ගොඩක් කරන්න හරිම ලස්සනයි ❤❤❤
😢ලස්සනයි අසම සිංදු දෙවි පිහිටයි නිරතුරැවම
හිස් මුදුනෙ අත් තබා ඔබ පොරොන්දුවක් වුනා... රිදවන්නේ නෑ කියලා හදවතට ම රිද්දුවා...හැර යන්නෙ නෑ කියා ඔබ මාගෙන් වෙන් වෙලා...ඉවසන්නෙ කොහොම මා.... කදුළුත් අද රජවෙලා 😔😔😭
ලස්සනයි maga asama song adara wadanwak
Adare kiyanne hari uthum deyak hebei adare danna kenekta hambunoth❤ape karume kiyanna apita hambena aya apiwa maralama dala yanawa😢e wedanawa dara gaththe kohomada kiyala mamawath danne ne😢hebei dawaka eyata denei hodama kena dala ghiye kiyala.adare karanna asai eheth adatath bayai e wedanawa mathak wenakota 😢😢😢
Supiri
Adare aithi karagaththoth nethi wenawa duren idan karoth a adare sadakalikai
ආදරේ වේදනාවක් 😢
❤❤❤❤❤❤❤❤නම්බරෙ දෙන්න ❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
adare kiyanne hari sundara deyak .❤❤❤❤❤❤
නියමයි ඈ🤗🤗❤❤
Me hada❤tamat😢hadaway❤pana😢obe namin😂Nirmala man😢 oyage Ma Ranga ❤😢❤😢❤😢
මම ආසම සින්දු අපේ ජීවිතයේ හැමෝටම කියාගන්න බැරී දේවල් ගොඩක්ම ඔයාගෙ සින්දු වල තියෙනවා ❤❤❤
මාරැ❤❤❤❤
yaluvo nisa thamai api denna ven une eth eya mata thamath adarei mamath eyata adarei api hamu vima ven vima daivaye thiranayak namuth api denna dennata denna thamath egana hithanava. edeval koi velaveth mathak venava ethakota hitha pichchenava vage nikamma adenava aya kavadavath apita mehema venna epa kiyala prarthana karanava .oyalath meva adarshayata aran naraka yaluvongen midenna budu saranai 😢😢😢🙏😥😥😥💔
Aya wanakenkge...at goodk adreiii❤❤❤
ඇත්ත හරිම දුකයි
හදවතටම දැනෙනවා ❤❤❤❤❤
අදටත් එයා මන් එක්ක කතා කරනවා. ඒත් මන් වෙන කෙනෙක්ගේ. එයා තවම මන් ගැන බලාපොරොත්තු තියන් ඉන්නවා. මට එයා ලගට යන්න bh. එයා ලගට ගියොත් ගෙදර අය මට නැති වෙනවා. 🥺🥀. ගොඩක් පින් මන් එක්ක හිටියට 🥺.. අද මන් හොද තැනක ඉන්න ඔයත් උදව් කරා. ඒත් මට ගෙදර අයව අමතක කරන්න bh. මට සමවෙන්න. මන් ගොඩක් විදවනවා 🥺🥺😭
Hriyatam mage kathawa wage oyage kathawath😔
ඔයා කරේ කැත වැඩක්...
මගේ කතාවත් ඔයාගේ කතාව වගේ ඒ වේදනාව දරාගන්න අමාරුයි දෙවියනේ 😢😢😢
ගෙදර අයගෙන් ආදරයක් ලැබෙනවන් ඇයි තවත් කෙනෙක්ගෙන් හොයල බොරු බල පොරොත්තු ඇති කරන්නෙ ආදරේ සෙල්ලමක් කියල හිතන්න එපා ජීවිතක් උනත් නැති වෙන්න පුලුවන් පරිස්සමින් 😊😊
Oya boruwata karayek aththama adare karanam oya eya ekka Inna oni ada.ammala passe kamathi wenawa monawa qwath.apith eehema depaththata wela duk winda habai wena kenek laagata giye na.anthimata Mata eyath hambuna.gedara ayath hambuna
නියමයි ❤❤🎉🎉
ආදරේ හින්දා මෙච්චර අසරණ වෙන්න එපා කව්රුත් 🥺💔
lassanayi ❤😢
Adarei menika ada dunna kis ekata
ඔබගේ ආදරේට ලෝබයි තවත් ❤️❤️❤️❤️😘😘😘
Adare aya godak innawa unata mata aththatama adare banu aiya❤
අනේ ඒ සින්දු මාර ලස්සනයි . තව තවත් ලස්සනට සින්දු කියන්න හැකියාව ලැබේවා❤❤❤❤❤ 🙏🙏
ලස්සනයි ❤❤
Oyage sindu harima lassanai
Mawa winsa kare❤❤❤❤
හිතට දැනෙන වචන❤ ආදරෙයි ආදරයට.පළමු ආදරේ නොලැබුනාට.මට ලැබුණු වටිනාම තිළිණේ ඔයා.මගේ පණ.අපේ පැටව් දෙන්නා අපේ වටිනාම ආදරේ තිළිනේ❤🌹
මේ අය්යාගේ සින්දු ටික මටනම් බවනාවක් වගේ ගොඩක් තේරුම් තියෙනවා බුදුසරණයි
උතුම් අද රය❤❤❤❤❤❤
සින්දු ඔක්කොම හරිම ලස්සනයු❤😢හිතට තදින් දැනුන😢😢😢😢
ඔයාගේ සිංදු හරි ලස්සනයි අයියෙ
Ane hari lassani adari❤
ල්සසනයි💘💘💘💙💙💙💜💜💜❤❤❤💚💚💚💗💗💗💛💛💛
T fade us yo off or 2 no❤@@DewminiDulanga
Adre kiynne wachanayen kiynna beri loku terumak ethi wachanyk❤❤❤😢
පලි ගන්න බැ...😩💔
ජිවිතයේ කවදාවත් ඔබ රිදවා... 💔😞
❤හරිම ලස්සන සින්දු ටිකක්. කල්පනා ලෝකෙක තනිවෙනවා..
Supiri sindu tika .hithatama weduna maruwatama😢
Sindu Tika Maru👍
Lassanai,Ayiya❤❤❤🙏🙏🙏😔😊
හදවතට ගොඩාක් දැනෙන voice එකක් ඒක❤
මාත් ගොඩක් ආදරෙ කරපු කෙනෙක් 😢 ඒ උනාට අයිති නැති කෙනෙකුට ❤ හැබැයි මන් තාමත් එයාට ගොඩක් ආදරෙයි💖
Lassanai ❤❤
මාරම ලස්සනයි ඔයාගේ song .මම හරිම ආදරෙයි එ song වලට ❤
Adare 😢kiyanne hari wedanawak inna the nakamura sathutin inna maga pana mamaa hemada m❤❤a adarei❤❤
එහෙනම් දාලා ගියා එයාව මතක් කර මේ සිංදු ටි කට නන් පට්ට අාදරේයි බං❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Mama asama songs
හැමදාම දුක විතරයි ඉතිරි වෙන්නෙ 😢😢😢😢
Adreth mha pudumakara deyakne❤😢
Harima lassanai.hemotama thamange adare lebenna oni.❤❤duka sathuta hemadema ekka adaren hemadama hamoma inna oni ekata❤❤.....
මම කැමතිම සින්දු ලස්සනයි අය්යේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️😢😢😢😢ලස්සනයි පට්ට හොදයි නියමයි 👍👍👍👍 බුට් කාපු අයට නියමයි 😢😢😢😢😢😢😂😂😂😂😂ආදරේ යි අය්යේ ගොඩක් හොදේ love you so mach❤❤❤