Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මිනිසා විසින් මිනිසාවම විනාස කරගනී වගේ........
මිනිස්සු කෝමත් ඉල්ලන් කන්න දක්ෂයි නේ
ආතර් සී ක්ලාක් මහත්තයගේ පොත් ටික කියවන්න ඔයාලා.ඒකේ තියනවා රොබෝලා පාලනය කරනවා කියලා.එයා කියපු ඒවා ගොඩක් ඇත්ත වෙලා දැන් තියෙන්නේ
මොන පොතේද තියෙන්නෙ .නම කියන්න බලන්න .මටත් ආසයි කියවන්න
පොතේ නම කියන්නකෝ..ආසයි කියවන්න
Pothe nama.mokakda ?
😥
@@maheshmadhusanka4349 මඩොල් දූව
ක්‍ර්තීම බුද්දිය භයානකයි. රෝබොරු හදන්න ඒත් එවට AI දෙන්න හොද නෑ. රොබෝලා රොබෝලා විදිහට තියාගන්න එක ඇගට ගුණයි
terminator
ඒ උනාට ඒක එහෙම නොවෙන එකනේ දුක ..😳😳😱
@@peelingpeely2524 මටත් එයාව මතක් උනා 😁
Ai ultron😱😱
@@peelingpeely2524 matrix🙂
අන්තිම එකට තමයි ගොඩක් බය හිතුණේ😐
මොකක්ද ඒකෙ කියන්නෙ
@@kalanajayasinghe9730 මම ඔයාව මගේ මිනිස් සත්ව උද්‍යානයේ පරිස්සමට තියන්නම් කියල කියන්නේ 😳
@@achaladharma monawa ?????, thanks.
@@kalanajayasinghe9730 people zoo
@@kalanajayasinghe9730 අන්තිම එකා ලොකෙ පලනය කලොත් උව හදපු මිනිහට කරදරයක් නොකර එයා ගේ මිනිස් සත්තුවත්තෙ තියාගන්නවාලු 🤷♂
අම්මෝ ඒකටනම් කොර උනා මල්ලි😳
Magea comment ekata like 368k dunnata sthuthi😁
ඕනිම දේකට සිමාවක් තියෙනව. තාක්ෂණයටත් එක අදාලයි.
අපි අපිවම විනාස කරගන්න තියපු පළමු පියවර වගේ වැඩක් නේ මේක....
ඒක තමා
@@hashinialoka8339 😇👍
👍👍👍
👍💔
ඒකට තව කල් යයි
අනාගතයේදී මිනිසාට ඇති ලොකුම අභියෝගය වන්නේ කෘතීම බුද්ධිය ඇති රොබෝ වරුන්ගෙන් මිනිසාට ඇති වන තර්ජනයයි.....- ස්ටීවන් හෝකින්ස් -
People zoo 😥. ඔතන මිනිස්සු හිනා වෙන්නේ ඇත්ත දැනගෙන.
හ්ම්ම් ..ඔව් ..😳😳🔥💔🤟
Live shows wela ganak natiwa hina unata meke thiyenne aduru pathikadak
@@DULA_SL ඔව් බන්
@@DULA_SL na bn oya palaveniyata inna roboge name ek robet sopiya.. eyata arabiye citizenship ekath thiyenava.. eyai eyage yaluvekui thava robetla hadana minissu godak innava.. podaak meya gana hoyala balanna thava meya vagema little sopiya kiyala kenekuth innv .. meyage gedr inn robet yaluvge name ek Nm mthk na.. poddk hoyl blnn meya gana visthara.. Mona unath eyage robet yaluva Nm Patta lassanai 🙂🙂
🥲 මිනිස්සු ඔක්කොම හිනාඋනා ඒ රොබෝල හිනා උනෙ නෑ උන් සීරියස් වගෙ
" මිනිස් සත්ව උද්‍යානයේ පරිස්සමට තියන්නම් " 😲😲
දැක්කනෙ උන් අපෙන් ආතල් ගන්න හදන්නෙ😡
@@chathuralakshanabhayasunda4887 ඊට වඩා ආතල් එකක් රාජපස්සල ගන්නවනෙ බං අපෙන්.රොබෝලා පාලනය කරන එක හොඳයි,උන්ට කෘතීම බුද්ධියක් හරි තියෙනවා.රාජපස්සල හොරා කන්න විතරනෙ දන්නෙ....
@@sachindunaveen9105 ammoh 😂
Bayath hitenawa halo
අපි සත්වයන් කූඩුවල දමාගෙන හිටියාවගේ රොබෝවරුත් එදේවල් කරයි .හොදම දේතමයි තමන්ගේ මනස දියුනුකරගැනීම එක තමාම කරගතයුතුදෙයක්
අන්තිමට කියපු එකට නම් හික්ගෑවුනා😂😂😂
ඔක්කොම ටික තැලුවනම් ඉවරනෙ මෙතන කෙදිරි ගාන්නෙ නැතුව😂
🤟
සිරාවට මම නම් පල හු... කියල කනට එකක් දෙනව ගැලවිල යන්න 🤣
අම්බෝ උබනම්😂😂
😂😂
උඹට විතරයි බං මොලේ ටිකක් හරි තියෙන්නෙත් යකෝ මේක මිනිහට පුළුවන් රොබෝව off කරන්න යකෝ කියන දේ තේරුම් ගන්න.රොබෝ කෙනෙක්ට බෑ ලෝකය පාලනය කරන්න.....😅😅😅
කෘතිම බුද්දිය කියන්නෙ අපි අපිටම කෙලව ගැනීමක්,මොකද ඒ රොබෝල ස්වාධීනව හිතන්න ගත්ත දවසට ඒගොල්ලො ලෝකෙ අල්ලගන්න එක අනිවාරෙන් වෙනව,terminater එකෙ වගේ 😢
මේකනම් වෙන්න පුලුවන් දෙයක් ඇත්තටම . අනාගතේ දවසක අපිට ඔවුන්ගේ බලයට නතු වෙන්න වෙයි. ලෝකය ඒතරම් තාක්ෂණයෙන් ඉදිරියට යයි.
අනිවාර්යයෙන් ම ❤️🔥🤟
පිට සක් වලයො මදිවට රොබෝල🥺😅
🤔ඔතන ඕවේ devolopers ලා හිනඋණු එකෙන් කියන්න පුළුවන් ඒගොල්ලෝ ජනප්‍රිය වෙන්න කරපූ වැඩක් කියලා සමහර විට😶
ඔයාට විතරයි තේරුනේ.
@@rakshithakulasara7927 ඒක තමා 😅🤣👍
හොල්මන් වලට් වඩා බය හිතුනා 🤪
අනිවාර්යයෙන්ම ඔව්. මොකද දියුනු වෙන එකෙත් සිමාවක් තියෙන්න ඔනෙ. ඒ සිමාව බල තන්හාව නිසා ලගදිම දවසක ඒ සිමාව පනිනවා. 🥺🥺🥺🥺🥺
භය වෙන්න එපා , රොබෝලා මේ ලෝකෙ පාලනය කරන දවසක් ආවොත් එදාට රොබෝලා වගේ පෙනී ඉන්නෙ තාක්ෂණයයි පරිණාමයයි නිසා වෙනස් උන මේ ඉන්න මිනිස් පරම්පරාවමයි.
මිනිස්සු තමාගෙ මොලයෙන් 10% යි තාම පාවිච්චි කරන්නෙ මිනිස්සු මේ ලිමිට් එකම තියන් ගියොත් රොබෝල අනිවාරෙන්ම ලෝකේ පාලනය කරනව. නමුත් මිනිස්සු ඉතිරි 90% දියුණු කලොත් රොබෝලා දූවිල්ලක් වගේ තමා. මොලයෙ ඉතිරියෙන් වැඩි ප්‍රමානයක් දියුණු කරන මිනිස්සු ආයි මේ ලෝකෙත් එක්ක ගැටෙන්න උත්සහ කරන්නෑ මේකෙන් ගැලවිලා යන්ඩයි උත්සහ කරන්නෙ.
ඔව් සහෝ අනිවා❤️👍 ..මොකද තාම ලෝකයේ බොහෝ මිනිස්සු Frame Minded නේ හිතන්නේ ..අනික කොහොමත් 2050-2075 අතර කාලපරාසය තුළ මිනිස්සු අඟහරු, (mars colonization ) හා චන්ද්‍රයා වැනි ග්‍රහලෝක වල ජනාවාස ඉදිකරගැනීමට පෙළඹෙන නිසා පෘථිවිය තුළ AI රොබෝලාට පාලනය ගෙන යන්න බොහෝ ඉඩකඩ ලැබෙයි කියලා තමයි මට නම් හිතෙන්නේ..❤️සහෝ .. ❤️🔥🤟
AI තාක්ෂණය එක්ක මේක වෙනවා කියන්නේ හීනයක් එහෙම බෑ ඔයා දැකලා තියෙනවාද AI රොබො වරු නව නිපැයුම් හදනවා එහෙම බෑ පරිකල්පනයක් නෑ සිහින දකින්නේ නෑ ඒ කියන්නේ ඉතම පහල මට්ටමේ මොවුන් ඉන්නේ පුලුවන් දේ තමයි දැනුමෙන් ප්‍රශ්නයක් ගොඩ නගන විට machine lerning හරහා තර්කනයක් ගොඩ නගා ගැනිමට තව සොයා බලන්න මේ තාක්ෂණය පිළිබද ව
නිකං රොබෝ කෙනෙක් කිව්වනම් ප්‍රෝග්‍රෑම් කරා කිව්වැකි ඒත් කෘතිම බුද්ධි රොබෝ කෙනෙක් කිව්ව කිව්ව නිසා නම් පොඩි බයකුත් තියෙනවා 😪😅😂🤣
සිරාවට බන් 😞
ටමිනේටර් කතාව ඇත්ත වෙයි වගේ.
සිරා
Mokkd e
@@dilkiamasha2433 film එකක්.. රොබෝලා කාලය හරහා අැවිත් ලෝකෙම පාලනය කරනවා..... අානෝල්ඩ් ඉන්නෙ
E movie eka hadanna illuminati la sambanda wela thiyenawa. E gollange salasum gena podi Hari ingiyak denna samahara films,cartoons use karanawa.
මේගොල්ලන්ට මිනිස්සුන්ට වගේ හිතන්න පුලුවන් ඒනිසා මෙයාලත් හිතන්නෙ මිනිස්සු හිතන විදිහට හැමදේම පාලනය කරන්න( like gota ) මෙයාලට හිතන්න පුලුවන් නිසා මේ ගොල්ලො දැම්ම සංවිදානය වෙලා ඉන්නෙ අනාගතේ කෝම එකක් වෙයිද කියල මේ රොබෝල දන්නව මිනිස්සු කියන්නෙ කොච්චර බුද්දිවත් උනත් දුර්වල සත්ව කොට්ටාශයක් කියලත් මේ රොබොවරු දන්නව
රත් උනා යකො ඔක්කොමටම වඩා මට තරහයි රොබෝලා අපිව පාලනේ කරන්න කතා කරද්දි මට බැරි වෙලාවත් රොබොවක් අහූ උනොත් කොටලා මරලම දානවා 😠
මරන්න බෑ විනාස කරන්න පුලුවන්
😂
ඒකියන්නෙ දැන් ඉන්න රොබෝලට සාමාන්‍ය මිනිසෙක්ට වඩා සිතීමෙ හැකියාවක් තියෙනව නේද 😳😳😳කොහොමත් ඒ හැකියාව ඇති . ඒත් මේතරම් 🙄😳
@@DULA_SL ඒම හිතෙනව මටත්
@@DULA_SL ඔව් ඕවා data මොකො උන්ට හිතන්න පුලුවනැ
එක FB AI project එකක් cancel කරනවා මොකද ඒ රොබෝල දෙන්න මිනිස්සුන්ට තේරෙන්නේ නැති එයාලාගේම භාෂාවකින් කතා කරන්න පටන් අරන් එදෙන්න විතරක්
@@shehandissanayake593 අම්මෝ 😳😳😳
මිනිසා තමා විසින්ම ලෝකය විනාශ කරගැනීම වෙනුවෙන්ම නිර්මාණය කරන මෙවැනි නිර්මාණ ඉතාම භයානකයි.
ඒකටනම් බය හිතුනා 👿🧡
අපිම හදපු දෙයක් අපිවම විනාශ කරයිද🤐😥
ඔව්
හදපු එකා තියලා අනිත් උන් ටික විනාශ කරයි 😂
අපිම පත් කරපු ජනාධිපති අගමැති ලා අපිට කෙලවපු කෙලවිල්ලෙ හැටියට මුන් එහෙම නොකෙරුවොත් තමයි පුදුමේ
@@themoonstone6878 dunna hodama example ekak😹
@@themoonstone6878 අම්මෝ ඒක
කෘතීම බිද්දිය අනතුරු දායකයි කියලා හැම කෙනෙක්ම දන්නවා.මෙච්චර කාලෙකට හදපු හැම movie එකකම අන්තිමට කියන්නෙ AI technology එක human activity වලට සර්තක නෑ කියලා කියන්නේ.
Ok After seeing this video I have goosebump now 🥲
Wowwwwwwwwwwwwww නියමයිනෙ අපි අපිවම දවසක මේ වැඩ හින්දා අමාරුවෙ වැටෙනවා.
මේක ගැන ලොකු වීඩියෝවක් දාන්න ඕනේ.❤🌹❤
" එක්කෝ එය අපට මෙතෙක් සිදු වූ හොඳම දේ වනු ඇත, නැතහොත් එය නරකම දෙය වනු ඇත. අපි පරිස්සම් නොවුනොත් ඒක අන්තිම දේ වෙන්න පුළුවන්"(prof. Stephen hawking) 🙂
සාමාන්‍ය මිනිස් බුද්ධිය තරම් දියුණු වෙන්න කෘතිම බුද්ධියට බෑ කියලයි මම නම් හිතන්නෙ. මොකද ස්වභාවික දේවල් වගේ නෙවෙයි කෘතිම දේවලට limit එකක් තියෙනවා.
කාලයත් එක්ක, AI තාක්ෂණය දියුණු වෙන වේගය සන්සන්දනය කරද්දී ,2050 වෙනකොට.. ඔය රොබෝලා අපිව පාලනය කරන්න පටන් ගන්නේ කොහොමද කියලා.. ඔයාටම බලාගන්න පුළුවන් වේවි.. 😳😳💔
@@SL_PodCast_22lk AI කියන්නේ යන්ත්‍රයක් මත ක්‍රියා කරන program එකක්. යන්ත්‍රයක් ක්‍රියා කිරීමට බලය අවශ්‍යයි. දත්ත හැසිරවීමට අන්තර්ජාල සබඳතා අවශ්‍යයි ඉතින් මේවා හසුරුවන්නෙ මිනිස්සුනේද? අනික කිසිම පද්ධතියක් 100% ආරක්ෂා නෑ. වෙනස් විදියට හිතන එක මිනිහෙක්ට පුළුවන් පද්ධතියම hack කරන්න .
@@SL_PodCast_22lk ඕනෙම තෙත පසක පණුවෙක් ඉන්නවා පුතා
@@SL_PodCast_22lk AI තාක්ෂණය එක්ක මේක වෙනවා කියන්නේ හීනයක් එහෙම බෑ ඔයා දැකලා තියෙනවාද AI රොබො වරු නව නිපැයුම් හදනවා එහෙම බෑ පරිකල්පනයක් නෑ සිහින දකින්නේ නෑ ඒ කියන්නේ ඉතම පහල මට්ටමේ මොවුන් ඉන්නේ පුලුවන් දේ තමයි දැනුමෙන් ප්‍රශ්නයක් ගොඩ නගන විට machine lerning හරහා තර්කනයක් ගොඩ නගා ගැනිමට තව සොයා බලන්න මේ තාක්ෂණය පිළිබද ව
@@sandarunimsara7961 අපි එකිනෙකා ලෝකය දෙස බලන ආකාරය සහ අනාගතය පිළිබඳව පුරෝකථන ඉදිරිපත් කරන ආකාරය එකිනෙකට වෙනස්නේ නේද ? ඒක නිසා මම මගේ තර්කය ඉදිරිපත් කළා මිසක් ඔයාට ඒක පිළිගන්න කිව්වේ නැහැ ..හැබැයි "2018 දීම මේ ලෝකයේ විනාශය සිදුවන්නේ Virus එකකින්" වැනි උපකල්පනයන් සිදු කරපු මට, ඔයාගේ ඔය තර්කය නම් කිසිසේත්ම පිළිගන්න බැහැ😒 සහෝ.💔.(reply අවශ්‍ය නොවේ *)
කොහොමත් අපි ඉල්ලාගෙන කනවා
රෝබෝලව හදල අගහරු ගවේෂණය ටයි අභ්‍යාවකාශ වැඩ වලටයි ගත්තනං හරී....
මිනිස්සු දන්න දැනුම සෑහෙන්න අන්තර්ජාලයට upload වෙලා තියෙන්නේ.මේවාට Access කරන්න පුලුවන් ඩයල් එකක් AI විදිහට උන්නොත්..ඌට මිනිස්සු අතුගාල දාන්න ඕනේ කියන අදහස තිබ්බොත්...💔
Marඋ හැබැයි අපිටම කෙලවගන්නව ජය වේවා
මිනිස් සත්ව උද්‍යානයේ🤭 එකටනම් බය හිතුනා 🙉
විහින් නැහෙන්න තමයි ඔය හදන්නේ 😂.මදෑ ඉදල හිටලා රොබෝ කෙනෙක් හැදුව උත් අපිටමයි කෙලින්න එන්නේ
Hema deyakma Programs & memories . hithala deyak kiyanna be robot kenekta kwdawathma. Anagathayeth beriwei. ,😊 "Hitha" kiyanna deyath kruthimawa niramanaya karanna puluwan una dawata thaniyama hithana thirana ganna robots LA niramanaya wei.
කවාදා හරි ඔක්කුන් මේ ලෝකෙ පාලනය කරාවි...දැන් නම් තාක්ශනය දුර ගියා වැඩිය්...තව කාලෙකින් ජුරාසික් ලත් අපිට සත්තු වත්තෙ බලන්න ලැබේවි..
lankaawanam thama gal yugaye!
ඊට කලින් ලංකාවේ උන්ව නම් ගල් යුගයේදී කොහොමත් දැකගන්න ලැබේවි😂😂💔 ..
@@nimsarapara Can you guarantee that?
මිනිසා විසින් මිනිසාම විනාශය කර ගන්නවා...🙂 කෘතීම රොබෝවරු ලෝකෙට අනවශ්‍යයි...🙂
මෙකෙ සම්පූර්ණ විඩියො එකක් දෙන්නකො 😩
AI වගේ දියුණු තාක්ෂණයක් මේ වගේ Highly Intelligent රොබෝලාට දෙනවා කියන්නේ ම,😳 මිනිස් වර්ගයාගේ සමූල විනාශය තවත් ඉක්මන් කරගැනීමක්💔 සහෝ ..😱
Ecagai 🙂
@@qzgurl8853 හ්ම්ම් ..ඔව්.❤️.අනිවාර්යයෙන් ම🔥❤️🤘
නුදුරු අනාගතයට එය බාරදෙමු
මේක නම් රාජපක්සලට වඩා බයානකය්.....අපේ විනාසය බැහැදිලිය්
මේක ඇත්ත වෙන්ඩ පුළුවන් . ස්ටීවන් හෝකි විද්‍යාත්ඤයාත් කීවලු ලෝකෙ විනාශ වෙන්නෙ රොබෝලගෙන් කියලා.....
ඇත්තමද
@@kawya7851 ඇත්ත ඇත්ත
Amboo eka.baya hithenawa aththatama😮
කවදාහරි ඔක වෙනවා මිනිස් වර්ගයාගේ වද විමත් සමග😥😥😥😥
කොහොමත් දවසක ලොකෙට කෙලවිලා යන්නෙ අපේම සොයාගැනීම් නිසයි, සොම්බිල වුනත් එයි ලොකෙට මිනිස්සු නිසාම
අනිවා ❤️සහෝ ..🔥🤟
බය වෙන්න ඒපා තව ටික දවසකින් කන්න නැතුව ලංකාවේ උන් මැරෙනවා ඒතකොට ඕවාට බය වෙන්න දෙයක් නෑ
අඩෝ ඒකටනම් පොඩ්ඩක් බයහිතුනා සිරාවටම 😬😬😬
මෙහෙමයි මේක දැකලා මෝඩ හරක් වගේ AI හොදනැ AI භයානකයි කිය කිය වැලලෙන්න එපා. ඒත් ඇත්ත AI කියන දේ අපි පාලනයක් ඇතුලත තියාගන්න ඕනා. ඇත්තටම Artificial intelligence වලන් අපිට ගොඩක් වාසි තියනවා. ඒ වගේම මේ වගේ නරකක් වෙන්න pribability එක දැනටත් 70% කට වැඩියෙ තියනවා. මොකද silicon machines අපිට වඩා ගොඩක් effitience. මොකද මෙයාලා හැමතිස්සෙම data process කරනවා. ඉතින් අපි දන්නැ මෙයාලගෙ system ඇතුලාන්තයෙන් කොහොම හැසිරෙනවද කියලා. ඒ නිසා AI විතරක් නෙමේ technology කියන සම්පූර්ණ දේම අපි පාලනයකින් යුතුව තියගන්න ඕනා. ඇත්තටම Bena 48 කියපු කතාවට මාවත් සීතල වුනා. මොකද එයාගෙ ඔලුවෙ එතකොටත් තියනවා robots කියන දේ වෙනමම මට්ටමකට. හොදට අහන්න එයා we, robots කියලා කියනවා. මොන දේ උනත් පාලනයකින් යුතුව වෙන්න ඕනා. නැත්තම් Avengers age of ultrone ලගදිම අපිට real world බලාගන්න පුලුවන් වෙයි
මමත් ඕක youtube එකේ හිටිය මහාචාර්යවරු ටිකකට කියලා උන් මට හිනා උනා ...මං උන්ට 👉🙂 මේම reply එකක් යවලා නිකන් හිටියා 🖤
ටිකක් බයත් හිතෙනව ටිකක් නෙවෙයි මෙයාල ඔක්කොම වගේ අපිව පාලනය කරන කතාවක් කිව්ව. "මිනිස් උද්‍යානය" අපේම ක්‍රියාවකින් හිතපු නැති වැරැද්දක් වෙවි වගේ 🙄
අයියෝ🕵️AI තාක්ෂණය එක්ක මේක වෙනවා කියන්නේ හීනයක් එහෙම බෑ ඔයා දැකලා තියෙනවාද AI රොබො වරු නව නිපැයුම් හදනවා එහෙම බෑ පරිකල්පනයක් නෑ සිහින දකින්නේ නෑ ඒ කියන්නේ ඉතම පහල මට්ටමේ මොවුන් ඉන්නේ පුලුවන් දේ තමයි දැනුමෙන් ප්‍රශ්නයක් ගොඩ නගන විට machine lerning හරහා තර්කනයක් ගොඩ නගා ගැනිමට තව සොයා බලන්න මේ තාක්ෂණය පිළිබද ව
ඒකනම් කවදාවත් වෙන එකක් නෙවෙයි . ඒක බියජනක ෆැන්ටසියක් විතරයි . මොකද කියනවනම් ඔහොම කතා කරන්න පුලුවන් විදිහට AI හැදුවට (වාචිකව තර්ක කිරීම පමණයි )ස්වාධීනව අදහස් ක්‍රියාත්මක කිරීමට රොබෝලට නොහැකියි.
😂😂 2050 විතර වෙනකොට බලන්නකෝ මොකද වෙන්නේ කියලා ..😳😳💔
@@SL_PodCast_22lk 😂ඇයි උබ ආනාගතෙ දී දැක්කද රොබොලා අපිව පාලනේ කරනව 😏😶
ආතර් c ක්ලාක් චන්ද්‍රිකා පිලිබද ව කියද්දිත් මිනිස්සු ඔහම කීව
නිකන් හරි රොබොලා අපිව පාලනේ කරන්න ගත්තොත් හරි තමයි 😶💔
@@jayanthajayawardana9791 ඇයි උඹ එහෙනම් දැක්කද අනාගතේ 2050 දී විතර රොබෝලා ලෝකය පාලනය කරන්නේ නැතුව තාක්ෂණය එක තැන පල් වෙවී තියෙනවා .😂🖕.හරියටම තෝ වගේ නාකියෙක්ගේ මළකඩ කාපු මොළේ වගේ .😂🤮🖕.දැන්වත් චාටර් නොවී පලයන් යන්න 🤮..මීහරක් නාම්බා.🤮🖕
අම්මෝ ඒක නම් ඇත්තක් වෙයි වගේ 😐 එහෙම උනොත් ඔවුන්ගෙ වයර් කෑලි ටික ගැලෙවුවනම් ඉවරයි 😂💔
සප්රයිස් එකක් විදිහට දීලා තියෙන ප්ලේ එකකින්, ඔවුන්ට කියලා කියවගෙන සතුටුවෙනවා, වෙන දෙයක් ඔතන නෑ.. ඒහෙම හිතලා සැලසුම් කරළා ප්‍රකාශයන් ඉදිරිපත් කරන තැනට රොබෝලා තාම සංවර්ධනය වෙලා නෑ
මට මෙහෙම හිතතෙනවා.තමන්ට ම කියලා අාත්ම අාරක්ෂක උපකරණ දැන්ම ඉදලා හදාගත්තානම් හොදයි කියලා හිතෙනවා.අනාගතේ රොබෝ මිනිස් ගැටුමක් අැති වීමට ඉඩ තියෙනවා.සමහර විට hackers ලා නිසා බේරෙන්න පුළුවන් වෙයි.පුළුවන් වුනොත්.
රබර් පයියක් හදා ගනීම් ගොන් ponnya😹😹😹😹😂🤣🤣🤣😂😂🖕🏿🌼
Static program කරලා හදන එක komath අව්ලක් නෑ🤘මිනිසා හොයාගත්තු ගලිසියම් සිලිකන් දාලා හදන ඉතා ඉහළ clock speed තියෙන dynamic program technic එකක් කාලයත් එක්ක experience update වෙන AI knowledge එක නන් අපි හිතනවට වඩා භයානකයි😥 අපිට වඩා ශනිකව හිතන්න පුළුවන් නිසා minissunwa නැති කරලා දාන්න දෙයක් ගැන නිකමට හිතුනොත් අපේ කරුමෙ තමා😭
මේ ක ගැන ටිකක් වැඩියෙන් විස්තර කරලා වීඩියෝ එකක් දාන්නකො
Hamoma kiyanne palanaya gana aththatama palane karayida
අම්මෝ බය හිතෙනවා ඒවා ඇත්ත වෙයි කියලා 😳😱
අන්තිමට කිවුව එක තමා 😢😮😮
ඔවා කැඩුනොත් හදන්නේ මිනිස්සුමනේ..රොබෝට තනියෙන් එයාව හදාගන්න පුලුවන්නම් අපිට ඕවා විශ්වාස කරන්න තිබ්බා.
අවසනෙට කියපු කතාවටනම් බය හිතුනා
Meke සම්පූර්ණ video ekak dennako
ඇත්තටම ඕක තමයි සිද්ධ වෙන්නේ
බය වෙන්න එපා ✋ , ඔයේ කට්ටිය පලනය කරන්නේ පොහොසත් රටවල් අපේ රටවල් පැත්ත පළාතක එන එකක් නෑ මේ අය 🙄😒
ඔවුන්ගෙ බුද්ධියෙන් තප්පරයට ගනනය කිරීම් බිලියන ගානක් කරන්න පුලුවන්. ඔය කියන්නෙ අනාගතයෙ අනිවාරෙන් වෙන දෙයක්. Future calculate 🙂
ඔව් සමහර විට අපි නැතත් අනාගතේ පරම්පරාවට මේ වගේ දේවල් වලට මිහුන දෙන්න වෙයි
2050-2075 අතර කාලය තුළදී අපිටත් මේ කෘතීම බුද්ධියේ පාලනයේ මූලාරම්භය, අනිවාර්යයෙන් ම දැකගන්න පුළුවන් වේවි.😳😳💔🔥👍.
Robot = මම මේ ලෝකය සහ මිනිසුන් පාලනය කරනවා Me = වතුර පිරුණු වතුර කෝප්පයක් අරන් උගේ ඇගට හලනවා
මනස දියුනු කරගත්ත මිනිස්සුත් අපි අතර ඉන්නවා මන් හිතන්නෑ සමස්ත ලෝකයම පාලනය කරන්න පුලුවන් වෙයි කියලා දවසක තාක්ශනික මෙවලම් වලට
හිනා උනාට මෙයාලා බයානකයි,මිනිස්සුන්ව හිර කරයි,එයාලා තවත් මිනිස්සුන්ගෙන් රොබෝවරු හදයි,🙄💔..
Ai කියන්නේ data තමන්ම collect කරගන්න පුලුවන් සහ ඒ data use කරලා තමන්ටම තීරන ගන්න පුලුවන් system එකක් දැන් ආතල් එකට ඔය වගේ data හිතලම programme කරාට ඉස්සරහට මිනිස්සුන්ට ඔය වගේ data input කරන්න ඕනි වෙන එකක් නෑ 😅
මේ වීඩියෝ එක බැලුවෙ mine voise එකේ age of ultron බලල ඉවර වෙලා sinhala pedia පැත්තෙ ආව ගමන් මේක තිබ්බා.ඒ නිසා මේ video එක තවත් හිතට බය හිතෙන විදිහට කා වැදුනා.avangers age of ultron මතක් උනේ මට විතරද
මුන්ට වර්ගයා බෝකරන බැරි එක තමා එකම වාසිය😎
Minisa wisinma thamai kawadahari minisawa winasa karanne
ඒක සරලව ගන්න බෑ තමයි...දැනටමත් මිනිස්සු වහල්ලු වෙලා ඉවරයි..
තව ඕනෙ
Ai chat bot walata apita wage thaniyama hithanna ba eyala karanne minissu hadala deepu data set walin e welawata hodama chat eka select karana eka , oya kiyana ewath developer la hadala deepu ewa
ටර්මිනේටර් ඇත්ත වෙයි වගේ
කෘතීම බුද්ධිය කියන්නේ නරක දෙයක් නෙවෙයි . එක හරි විදියට use කලොත් ගොඩක් වාසි ගන්න පුළුවන් . robo ට දෙන oder එක හරියට දෙන්න coding කරන කෙනා දැන ගන්න ඕනි .robo කෙනෙක් හදනකොට එයාගේ තියන අවාසි පැත්ත ගොඩක් අඩු කරලා ගන්න පුළුවන් වාසි පැත්ත හිතන්න ඕනි . ඔයාලම හිතලා බලන්න robo කෙනෙක් කියන්නේ කෘතිමව හදපු මනසක්නම් කොහොමද එයාල හිතන්නේ කියලා . එහෙම හිතන්න බෑ එයාලාට කෘතීම මොලයක් තියෙන්නේ . එයාට දෙන oder එක අනුව තමයි එයා control වෙන්නේ . AI robo කෙනෙක් මිනිසාට හිතකර හරි විදියට හදා ගතහොත් එක තමයි මිනිස් වර්ගයාට කරන්න පුළුවන් ලොකුම ජයග්‍රහණය . හිතන්න කොහේ හරි මිනීමැරුමක් වෙන්න යනවා කියලා ඒ වගේ දේවල් පොලිසියකට හරි දැන ගන්න ටික වෙලාවක් යනවා . එත් අපි robo කෙනෙක්ට ඒ වගේ දෙයක් ක්ෂණිකව දැන ගන්න මොකක් හරි system එකක් දාලා වැඩි දියුණු කලොත් ලෝකේ ඕනිම තැනක වෙන ඕනිම දරුණු අපරාදයක් නවත්තන්න පුලුවන් . එක මේ AIවල එක පැත්තක් විතරයි . ඔයාලා මේවගේ නරක පැත්ත විතරක් හිතන්න එපා . මේවගෙ හොද දේවලුත් තියනවා. AI එකක් හොදයි ද නැද්ද කියන එක තීරණේ වෙන්නේ AI එක coding කරන කෙනා මත.කොහොමත් මිනිස් මොලෙක්ට බාහිරව හදන කෘතීම මොලයක් සමාන කරන්න පුලුවන්ද ??? මොලයක් තියනවනම් හිතලා බලන්න .
අමො අමො බයත් හිතෙනවා මිනිස් උද්‍යානයේ මම ඔයාව පරිස්සමට තියන්නම්ලු😂😂😂අඩ අඩා හිනායනවා බං.🤣🤣🤣
" People zoo "My soul went out bruh 💀
මේකේ කමෙන්ට්ස් කියෙව්වම හිනා යනවා..
ඔව් බං මේකෙ උන්ට ඕවා තේරුම් කරන්න තේරෙන්නෙ නෑ
@@tja3559 ow
සිරාවටම 😂
ලන්කාවෙ උන්නෙ බන්
මං හරි අකමැති දෙයක් තමයි මේ ජරා විද්‍යාව දියුණු වෙන එක. සමහරු මේකට විරුද්ධ වෙන්නත් පුළුවන් මොකද විද්‍යාව නිසා අද ලෝකය ගොඩක් දුරට දියුණු වෙලා තියෙනවා. Ex :- විවිධ යන්ත්‍ර සූත්රඒත් ඒවට වඩා මිනිස්සු හොයා ගත්ත විද්‍යාවම මිනිස් වර්ගයාට තර්ජනයක් වෙනවා එච්චර ඕන නෑ පොඩ්ඩක් හිතල බලන්න ගෙදර තියෙන Phone එක කොයි තරම් භයානක දෙයක්ද කියලා එකෙන්ම mongel dial එකක් කරල තමයි පස්ස බලන්නේ කොච්චර වාසි තිබුණත් විද්‍යාව දියුණු නොවෙත්වා.... එයට ආයුෂද අවම වෙත්වා 😓🙏😔
ඔවුන් තව දියුණු වෙලා මිනිස්සුත් එක්ක එකට ඉදලා තරහ වෙලා සටන් කරොත් අපිව පරදින්න තියෙන අවස්ථාව 300% වෙනවා මොකද ඒ වනවිට ඔවුන් නවීන ආයුධ දැන සහ ඔවුන් තුළ සම්බන්ධ කර ඇති නිසා. දැනටමත් ඔවුන් ඕම දේවල් කතාකරන නිසා අනාගතයේදි අපිව යටත් කරගන්න එක සත්‍යයක්. නමුත් මිනිසාට රොබෝ වරුන්ට වගේ වේගයක් නැතත් හොද සිතීමක් තියෙනවා මොකද මිනිස්සු program නොවන නිසා.
Uba dannawa pamkak
@@manushachathuranga1969පල පල🤣🤣🤣
@@hiruwa239 robo awith thota puke ari ponnaya.
මම AI ඉගෙන ගන්නෙ ඔකට පාලණය සම්පුර්ණයෙනම දුන්නාම ඔහොම විකාර දෙවල් කරනවා තමා, අපි දැන ගන්න ඔනෙ ඔක එක සීමාවකට තියලා එකෙන් වැඩ ගන්න (මගෙ මතෙට අනුව ) මොකද මිනිස්සුත් තමගෙ සුබසිද්දියට තමන්ගෙම බුද්දිය මිනිස් වර්ගයාටන විරුද්ධව භවිතා කරන එක සමන්‍යය දෙයක් කියලා තෙරෙනවා ඇති ඕනම බුද්ධියක් ඔහොම තමා වෙන්න පුලුවන් සාර්තකම දෙතමා කරන්නෙ (මෙ කමෙන්ට් එක කියවන ඔයත් ඔහොම තමා)🤔🤔
ඒකට නං බයත් හිතුනා
The beginning of the end
හම්මෝ අනාගතය ගැන බය හිතෙනවා😥
ඉවරයි ඉවරයි මම හදන ගමන් ඉන්නේ කෘත්‍රිම බුද්ධි රොබෝ කෙනෙක් මම එයාගෙ progess එක වෙනස් කරනව මේ දැන්ම😨😰😞
මේවා අනතුරු ඇගිම් වේන්න පුලුවන්
අන්තිම එකටනම් බය හිතුනා😮හැබැයි ඔක්කොම ටිකට බය හිතුනා😮
Me eyalage oluwa athulata dapu dewalda kiyanne naththam hithalada hithanna puluwanda puluwannam api left
ඒකටනම් බය හිතුනා මිනිසා විසින් මිනිසා විනාශ කර ගැනීම
People zoo ඒකට නම් බය හිතුනා. ඇත්තටම රොබෝවරු ලෝකය පාලනය කාරාවිද..
මිනිසා විසින් මිනිසාවම විනාස කරගනී වගේ........
මිනිස්සු කෝමත් ඉල්ලන් කන්න දක්ෂයි නේ
ආතර් සී ක්ලාක් මහත්තයගේ පොත් ටික කියවන්න ඔයාලා.ඒකේ තියනවා රොබෝලා පාලනය කරනවා කියලා.එයා කියපු ඒවා ගොඩක් ඇත්ත වෙලා දැන් තියෙන්නේ
මොන පොතේද තියෙන්නෙ .නම කියන්න බලන්න .මටත් ආසයි කියවන්න
පොතේ නම කියන්නකෝ..ආසයි කියවන්න
Pothe nama.mokakda ?
😥
@@maheshmadhusanka4349 මඩොල් දූව
ක්‍ර්තීම බුද්දිය භයානකයි. රෝබොරු හදන්න ඒත් එවට AI දෙන්න හොද නෑ. රොබෝලා රොබෝලා විදිහට තියාගන්න එක ඇගට ගුණයි
terminator
ඒ උනාට ඒක එහෙම නොවෙන එකනේ දුක ..😳😳😱
@@peelingpeely2524 මටත් එයාව මතක් උනා 😁
Ai ultron😱😱
@@peelingpeely2524 matrix🙂
අන්තිම එකට තමයි ගොඩක් බය හිතුණේ😐
මොකක්ද ඒකෙ කියන්නෙ
@@kalanajayasinghe9730 මම ඔයාව මගේ මිනිස් සත්ව උද්‍යානයේ පරිස්සමට තියන්නම් කියල කියන්නේ 😳
@@achaladharma monawa ?????, thanks.
@@kalanajayasinghe9730 people zoo
@@kalanajayasinghe9730 අන්තිම එකා ලොකෙ පලනය කලොත් උව හදපු මිනිහට කරදරයක් නොකර එයා ගේ මිනිස් සත්තුවත්තෙ තියාගන්නවාලු 🤷♂
අම්මෝ ඒකටනම් කොර උනා මල්ලි😳
Magea comment ekata like 368k dunnata sthuthi😁
ඕනිම දේකට සිමාවක් තියෙනව. තාක්ෂණයටත් එක අදාලයි.
අපි අපිවම විනාස කරගන්න තියපු පළමු පියවර වගේ වැඩක් නේ මේක....
ඒක තමා
@@hashinialoka8339 😇👍
👍👍👍
👍💔
ඒකට තව කල් යයි
අනාගතයේදී මිනිසාට ඇති ලොකුම අභියෝගය වන්නේ කෘතීම බුද්ධිය ඇති රොබෝ වරුන්ගෙන් මිනිසාට ඇති වන තර්ජනයයි.....
- ස්ටීවන් හෝකින්ස් -
People zoo 😥. ඔතන මිනිස්සු හිනා වෙන්නේ ඇත්ත දැනගෙන.
හ්ම්ම් ..ඔව් ..😳😳🔥💔🤟
Live shows wela ganak natiwa hina unata meke thiyenne aduru pathikadak
@@DULA_SL ඔව් බන්
@@DULA_SL na bn oya palaveniyata inna roboge name ek robet sopiya.. eyata arabiye citizenship ekath thiyenava.. eyai eyage yaluvekui thava robetla hadana minissu godak innava.. podaak meya gana hoyala balanna thava meya vagema little sopiya kiyala kenekuth innv .. meyage gedr inn robet yaluvge name ek Nm mthk na.. poddk hoyl blnn meya gana visthara.. Mona unath eyage robet yaluva Nm Patta lassanai 🙂🙂
🥲 මිනිස්සු ඔක්කොම හිනාඋනා ඒ රොබෝල හිනා උනෙ නෑ උන් සීරියස් වගෙ
" මිනිස් සත්ව උද්‍යානයේ පරිස්සමට තියන්නම් " 😲😲
දැක්කනෙ උන් අපෙන් ආතල් ගන්න හදන්නෙ😡
@@chathuralakshanabhayasunda4887 ඊට වඩා ආතල් එකක් රාජපස්සල ගන්නවනෙ බං අපෙන්.රොබෝලා පාලනය කරන එක හොඳයි,උන්ට කෘතීම බුද්ධියක් හරි තියෙනවා.රාජපස්සල හොරා කන්න විතරනෙ දන්නෙ....
@@sachindunaveen9105 ammoh 😂
Bayath hitenawa halo
අපි සත්වයන් කූඩුවල දමාගෙන හිටියාවගේ රොබෝවරුත් එදේවල් කරයි .හොදම දේතමයි තමන්ගේ මනස දියුනුකරගැනීම එක තමාම කරගතයුතුදෙයක්
අන්තිමට කියපු එකට නම් හික්ගෑවුනා😂😂😂
ඔක්කොම ටික තැලුවනම් ඉවරනෙ මෙතන කෙදිරි ගාන්නෙ නැතුව😂
🤟
සිරාවට මම නම් පල හු... කියල කනට එකක් දෙනව ගැලවිල යන්න 🤣
අම්බෝ උබනම්😂😂
😂😂
උඹට විතරයි බං මොලේ ටිකක් හරි තියෙන්නෙත් යකෝ මේක මිනිහට පුළුවන් රොබෝව off කරන්න යකෝ කියන දේ තේරුම් ගන්න.රොබෝ කෙනෙක්ට බෑ ලෝකය පාලනය කරන්න.....😅😅😅
කෘතිම බුද්දිය කියන්නෙ අපි අපිටම කෙලව ගැනීමක්,මොකද ඒ රොබෝල ස්වාධීනව හිතන්න ගත්ත දවසට ඒගොල්ලො ලෝකෙ අල්ලගන්න එක අනිවාරෙන් වෙනව,terminater එකෙ වගේ 😢
මේකනම් වෙන්න පුලුවන් දෙයක් ඇත්තටම . අනාගතේ දවසක අපිට ඔවුන්ගේ බලයට නතු වෙන්න වෙයි. ලෝකය ඒතරම් තාක්ෂණයෙන් ඉදිරියට යයි.
අනිවාර්යයෙන් ම ❤️🔥🤟
පිට සක් වලයො මදිවට රොබෝල🥺😅
🤔ඔතන ඕවේ devolopers ලා හිනඋණු එකෙන් කියන්න පුළුවන් ඒගොල්ලෝ ජනප්‍රිය වෙන්න කරපූ වැඩක් කියලා සමහර විට😶
ඔයාට විතරයි තේරුනේ.
@@rakshithakulasara7927 ඒක තමා 😅🤣👍
හොල්මන් වලට් වඩා බය හිතුනා 🤪
අනිවාර්යයෙන්ම ඔව්. මොකද දියුනු වෙන එකෙත් සිමාවක් තියෙන්න ඔනෙ. ඒ සිමාව බල තන්හාව නිසා ලගදිම දවසක ඒ සිමාව පනිනවා. 🥺🥺🥺🥺🥺
භය වෙන්න එපා , රොබෝලා මේ ලෝකෙ පාලනය කරන දවසක් ආවොත් එදාට රොබෝලා වගේ පෙනී ඉන්නෙ තාක්ෂණයයි පරිණාමයයි නිසා වෙනස් උන මේ ඉන්න මිනිස් පරම්පරාවමයි.
මිනිස්සු තමාගෙ මොලයෙන් 10% යි තාම පාවිච්චි කරන්නෙ මිනිස්සු මේ ලිමිට් එකම තියන් ගියොත් රොබෝල අනිවාරෙන්ම ලෝකේ පාලනය කරනව. නමුත් මිනිස්සු ඉතිරි 90% දියුණු කලොත් රොබෝලා දූවිල්ලක් වගේ තමා. මොලයෙ ඉතිරියෙන් වැඩි ප්‍රමානයක් දියුණු කරන මිනිස්සු ආයි මේ ලෝකෙත් එක්ක ගැටෙන්න උත්සහ කරන්නෑ මේකෙන් ගැලවිලා යන්ඩයි උත්සහ කරන්නෙ.
ඔව් සහෝ අනිවා❤️👍 ..මොකද තාම ලෝකයේ බොහෝ මිනිස්සු Frame Minded නේ හිතන්නේ ..අනික කොහොමත් 2050-2075 අතර කාලපරාසය තුළ මිනිස්සු අඟහරු, (mars colonization ) හා චන්ද්‍රයා වැනි ග්‍රහලෝක වල ජනාවාස ඉදිකරගැනීමට පෙළඹෙන නිසා පෘථිවිය තුළ AI රොබෝලාට පාලනය ගෙන යන්න බොහෝ ඉඩකඩ ලැබෙයි කියලා තමයි මට නම් හිතෙන්නේ..❤️සහෝ .. ❤️🔥🤟
AI තාක්ෂණය එක්ක මේක වෙනවා කියන්නේ හීනයක් එහෙම බෑ ඔයා දැකලා තියෙනවාද AI රොබො වරු නව නිපැයුම් හදනවා එහෙම බෑ පරිකල්පනයක් නෑ සිහින දකින්නේ නෑ ඒ කියන්නේ ඉතම පහල මට්ටමේ මොවුන් ඉන්නේ පුලුවන් දේ තමයි දැනුමෙන් ප්‍රශ්නයක් ගොඩ නගන විට machine lerning හරහා තර්කනයක් ගොඩ නගා ගැනිමට තව සොයා බලන්න මේ තාක්ෂණය පිළිබද ව
නිකං රොබෝ කෙනෙක් කිව්වනම් ප්‍රෝග්‍රෑම් කරා කිව්වැකි ඒත් කෘතිම බුද්ධි රොබෝ කෙනෙක් කිව්ව කිව්ව නිසා නම් පොඩි බයකුත් තියෙනවා 😪😅😂🤣
සිරාවට බන් 😞
ටමිනේටර් කතාව ඇත්ත වෙයි වගේ.
සිරා
Mokkd e
@@dilkiamasha2433 film එකක්.. රොබෝලා කාලය හරහා අැවිත් ලෝකෙම පාලනය කරනවා..... අානෝල්ඩ් ඉන්නෙ
E movie eka hadanna illuminati la sambanda wela thiyenawa. E gollange salasum gena podi Hari ingiyak denna samahara films,cartoons use karanawa.
මේගොල්ලන්ට මිනිස්සුන්ට වගේ හිතන්න පුලුවන් ඒනිසා මෙයාලත් හිතන්නෙ මිනිස්සු හිතන විදිහට හැමදේම පාලනය කරන්න( like gota ) මෙයාලට හිතන්න පුලුවන් නිසා මේ ගොල්ලො දැම්ම සංවිදානය වෙලා ඉන්නෙ අනාගතේ කෝම එකක් වෙයිද කියල මේ රොබෝල දන්නව මිනිස්සු කියන්නෙ කොච්චර බුද්දිවත් උනත් දුර්වල සත්ව කොට්ටාශයක් කියලත් මේ රොබොවරු දන්නව
රත් උනා යකො ඔක්කොමටම වඩා මට තරහයි රොබෝලා අපිව පාලනේ කරන්න කතා කරද්දි මට බැරි වෙලාවත් රොබොවක් අහූ උනොත් කොටලා මරලම දානවා 😠
මරන්න බෑ විනාස කරන්න පුලුවන්
😂
ඒකියන්නෙ දැන් ඉන්න රොබෝලට සාමාන්‍ය මිනිසෙක්ට වඩා සිතීමෙ හැකියාවක් තියෙනව නේද 😳😳😳කොහොමත් ඒ හැකියාව ඇති . ඒත් මේතරම් 🙄😳
@@DULA_SL ඒම හිතෙනව මටත්
@@DULA_SL ඔව් ඕවා data මොකො උන්ට හිතන්න පුලුවනැ
😂
එක FB AI project එකක් cancel කරනවා මොකද ඒ රොබෝල දෙන්න මිනිස්සුන්ට තේරෙන්නේ නැති එයාලාගේම භාෂාවකින් කතා කරන්න පටන් අරන් එදෙන්න විතරක්
@@shehandissanayake593 අම්මෝ 😳😳😳
මිනිසා තමා විසින්ම ලෝකය විනාශ කරගැනීම වෙනුවෙන්ම නිර්මාණය කරන මෙවැනි නිර්මාණ ඉතාම භයානකයි.
ඒකටනම් බය හිතුනා 👿🧡
අපිම හදපු දෙයක් අපිවම විනාශ කරයිද
🤐😥
ඔව්
හදපු එකා තියලා අනිත් උන් ටික විනාශ කරයි 😂
අපිම පත් කරපු ජනාධිපති අගමැති ලා අපිට කෙලවපු කෙලවිල්ලෙ හැටියට මුන් එහෙම නොකෙරුවොත් තමයි පුදුමේ
@@themoonstone6878 dunna hodama example ekak😹
@@themoonstone6878 අම්මෝ ඒක
කෘතීම බිද්දිය අනතුරු දායකයි කියලා හැම කෙනෙක්ම දන්නවා.මෙච්චර කාලෙකට හදපු හැම movie එකකම අන්තිමට කියන්නෙ AI technology එක human activity වලට සර්තක නෑ කියලා කියන්නේ.
Ok
After seeing this video I have goosebump now 🥲
Wowwwwwwwwwwwwww නියමයිනෙ අපි අපිවම දවසක මේ වැඩ හින්දා අමාරුවෙ වැටෙනවා.
මේක ගැන ලොකු වීඩියෝවක් දාන්න ඕනේ.❤🌹❤
" එක්කෝ එය අපට මෙතෙක් සිදු වූ හොඳම දේ වනු ඇත, නැතහොත් එය නරකම දෙය වනු ඇත. අපි පරිස්සම් නොවුනොත් ඒක අන්තිම දේ වෙන්න පුළුවන්"(prof. Stephen hawking) 🙂
සාමාන්‍ය මිනිස් බුද්ධිය තරම් දියුණු වෙන්න කෘතිම බුද්ධියට බෑ කියලයි මම නම් හිතන්නෙ. මොකද ස්වභාවික දේවල් වගේ නෙවෙයි කෘතිම දේවලට limit එකක් තියෙනවා.
කාලයත් එක්ක, AI තාක්ෂණය දියුණු වෙන වේගය සන්සන්දනය කරද්දී ,2050 වෙනකොට.. ඔය රොබෝලා අපිව පාලනය කරන්න පටන් ගන්නේ කොහොමද කියලා.. ඔයාටම බලාගන්න පුළුවන් වේවි.. 😳😳💔
@@SL_PodCast_22lk AI කියන්නේ යන්ත්‍රයක් මත ක්‍රියා කරන program එකක්. යන්ත්‍රයක් ක්‍රියා කිරීමට බලය අවශ්‍යයි. දත්ත හැසිරවීමට අන්තර්ජාල සබඳතා අවශ්‍යයි ඉතින් මේවා හසුරුවන්නෙ මිනිස්සුනේද? අනික කිසිම පද්ධතියක් 100% ආරක්ෂා නෑ. වෙනස් විදියට හිතන එක මිනිහෙක්ට පුළුවන් පද්ධතියම hack කරන්න .
@@SL_PodCast_22lk ඕනෙම තෙත පසක පණුවෙක් ඉන්නවා පුතා
@@SL_PodCast_22lk AI තාක්ෂණය එක්ක මේක වෙනවා කියන්නේ හීනයක් එහෙම බෑ ඔයා දැකලා තියෙනවාද AI රොබො වරු නව නිපැයුම් හදනවා එහෙම බෑ පරිකල්පනයක් නෑ සිහින දකින්නේ නෑ ඒ කියන්නේ ඉතම පහල මට්ටමේ මොවුන් ඉන්නේ පුලුවන් දේ තමයි දැනුමෙන් ප්‍රශ්නයක් ගොඩ නගන විට machine lerning හරහා තර්කනයක් ගොඩ නගා ගැනිමට තව සොයා බලන්න මේ තාක්ෂණය පිළිබද ව
@@sandarunimsara7961 අපි එකිනෙකා ලෝකය දෙස බලන ආකාරය සහ අනාගතය පිළිබඳව පුරෝකථන ඉදිරිපත් කරන ආකාරය එකිනෙකට වෙනස්නේ නේද ? ඒක නිසා මම මගේ තර්කය ඉදිරිපත් කළා මිසක් ඔයාට ඒක පිළිගන්න කිව්වේ නැහැ ..හැබැයි "2018 දීම මේ ලෝකයේ විනාශය සිදුවන්නේ Virus එකකින්" වැනි උපකල්පනයන් සිදු කරපු මට, ඔයාගේ ඔය තර්කය නම් කිසිසේත්ම පිළිගන්න බැහැ😒 සහෝ.💔.(reply අවශ්‍ය නොවේ *)
කොහොමත් අපි ඉල්ලාගෙන කනවා
රෝබෝලව හදල අගහරු ගවේෂණය ටයි අභ්‍යාවකාශ වැඩ වලටයි ගත්තනං හරී....
මිනිස්සු දන්න දැනුම සෑහෙන්න අන්තර්ජාලයට upload වෙලා තියෙන්නේ.මේවාට Access කරන්න පුලුවන් ඩයල් එකක් AI විදිහට උන්නොත්..ඌට මිනිස්සු අතුගාල දාන්න ඕනේ කියන අදහස තිබ්බොත්...💔
Marඋ හැබැයි අපිටම කෙලවගන්නව ජය වේවා
මිනිස් සත්ව උද්‍යානයේ🤭 එකටනම් බය හිතුනා 🙉
විහින් නැහෙන්න තමයි ඔය හදන්නේ 😂.මදෑ ඉදල හිටලා රොබෝ කෙනෙක් හැදුව උත් අපිටමයි කෙලින්න එන්නේ
Hema deyakma Programs & memories . hithala deyak kiyanna be robot kenekta kwdawathma. Anagathayeth beriwei. ,😊 "Hitha" kiyanna deyath kruthimawa niramanaya karanna puluwan una dawata thaniyama hithana thirana ganna robots LA niramanaya wei.
කවාදා හරි ඔක්කුන් මේ ලෝකෙ පාලනය කරාවි...දැන් නම් තාක්ශනය දුර ගියා වැඩිය්...තව කාලෙකින් ජුරාසික් ලත් අපිට සත්තු වත්තෙ බලන්න ලැබේවි..
lankaawanam thama gal yugaye!
ඊට කලින් ලංකාවේ උන්ව නම් ගල් යුගයේදී කොහොමත් දැකගන්න ලැබේවි😂😂💔 ..
AI තාක්ෂණය එක්ක මේක වෙනවා කියන්නේ හීනයක් එහෙම බෑ ඔයා දැකලා තියෙනවාද AI රොබො වරු නව නිපැයුම් හදනවා එහෙම බෑ පරිකල්පනයක් නෑ සිහින දකින්නේ නෑ ඒ කියන්නේ ඉතම පහල මට්ටමේ මොවුන් ඉන්නේ පුලුවන් දේ තමයි දැනුමෙන් ප්‍රශ්නයක් ගොඩ නගන විට machine lerning හරහා තර්කනයක් ගොඩ නගා ගැනිමට තව සොයා බලන්න මේ තාක්ෂණය පිළිබද ව
@@nimsarapara Can you guarantee that?
මිනිසා විසින් මිනිසාම විනාශය කර ගන්නවා...🙂 කෘතීම රොබෝවරු ලෝකෙට අනවශ්‍යයි...🙂
මෙකෙ සම්පූර්ණ විඩියො එකක් දෙන්නකො 😩
AI වගේ දියුණු තාක්ෂණයක් මේ වගේ Highly Intelligent රොබෝලාට දෙනවා කියන්නේ ම,😳 මිනිස් වර්ගයාගේ සමූල විනාශය තවත් ඉක්මන් කරගැනීමක්💔 සහෝ ..😱
Ecagai 🙂
@@qzgurl8853 හ්ම්ම් ..ඔව්.❤️.අනිවාර්යයෙන් ම🔥❤️🤘
නුදුරු අනාගතයට එය බාරදෙමු
මේක නම් රාජපක්සලට වඩා බයානකය්.....අපේ විනාසය බැහැදිලිය්
මේක ඇත්ත වෙන්ඩ පුළුවන් . ස්ටීවන් හෝකි විද්‍යාත්ඤයාත් කීවලු ලෝකෙ විනාශ වෙන්නෙ රොබෝලගෙන් කියලා.....
ඇත්තමද
@@kawya7851 ඇත්ත ඇත්ත
Amboo eka.baya hithenawa aththatama😮
කවදාහරි ඔක වෙනවා මිනිස් වර්ගයාගේ වද විමත් සමග😥😥😥😥
කොහොමත් දවසක ලොකෙට කෙලවිලා යන්නෙ අපේම සොයාගැනීම් නිසයි, සොම්බිල වුනත් එයි ලොකෙට මිනිස්සු නිසාම
අනිවා ❤️සහෝ ..🔥🤟
බය වෙන්න ඒපා තව ටික දවසකින් කන්න නැතුව ලංකාවේ උන් මැරෙනවා ඒතකොට ඕවාට බය වෙන්න දෙයක් නෑ
අඩෝ ඒකටනම් පොඩ්ඩක් බයහිතුනා සිරාවටම 😬😬😬
මෙහෙමයි මේක දැකලා මෝඩ හරක් වගේ AI හොදනැ AI භයානකයි කිය කිය වැලලෙන්න එපා. ඒත් ඇත්ත AI කියන දේ අපි පාලනයක් ඇතුලත තියාගන්න ඕනා. ඇත්තටම Artificial intelligence වලන් අපිට ගොඩක් වාසි තියනවා. ඒ වගේම මේ වගේ නරකක් වෙන්න pribability එක දැනටත් 70% කට වැඩියෙ තියනවා. මොකද silicon machines අපිට වඩා ගොඩක් effitience. මොකද මෙයාලා හැමතිස්සෙම data process කරනවා. ඉතින් අපි දන්නැ මෙයාලගෙ system ඇතුලාන්තයෙන් කොහොම හැසිරෙනවද කියලා. ඒ නිසා AI විතරක් නෙමේ technology කියන සම්පූර්ණ දේම අපි පාලනයකින් යුතුව තියගන්න ඕනා. ඇත්තටම Bena 48 කියපු කතාවට මාවත් සීතල වුනා. මොකද එයාගෙ ඔලුවෙ එතකොටත් තියනවා robots කියන දේ වෙනමම මට්ටමකට. හොදට අහන්න එයා we, robots කියලා කියනවා. මොන දේ උනත් පාලනයකින් යුතුව වෙන්න ඕනා. නැත්තම් Avengers age of ultrone ලගදිම අපිට real world බලාගන්න පුලුවන් වෙයි
මමත් ඕක youtube එකේ හිටිය මහාචාර්යවරු ටිකකට කියලා උන් මට හිනා උනා ...මං උන්ට 👉🙂 මේම reply එකක් යවලා නිකන් හිටියා 🖤
ටිකක් බයත් හිතෙනව ටිකක් නෙවෙයි මෙයාල ඔක්කොම වගේ අපිව පාලනය කරන කතාවක් කිව්ව. "මිනිස් උද්‍යානය" අපේම ක්‍රියාවකින් හිතපු නැති වැරැද්දක් වෙවි වගේ 🙄
අයියෝ🕵️AI තාක්ෂණය එක්ක මේක වෙනවා කියන්නේ හීනයක් එහෙම බෑ ඔයා දැකලා තියෙනවාද AI රොබො වරු නව නිපැයුම් හදනවා එහෙම බෑ පරිකල්පනයක් නෑ සිහින දකින්නේ නෑ ඒ කියන්නේ ඉතම පහල මට්ටමේ මොවුන් ඉන්නේ පුලුවන් දේ තමයි දැනුමෙන් ප්‍රශ්නයක් ගොඩ නගන විට machine lerning හරහා තර්කනයක් ගොඩ නගා ගැනිමට තව සොයා බලන්න මේ තාක්ෂණය පිළිබද ව
ඒකනම් කවදාවත් වෙන එකක් නෙවෙයි . ඒක බියජනක ෆැන්ටසියක් විතරයි . මොකද කියනවනම් ඔහොම කතා කරන්න පුලුවන් විදිහට AI හැදුවට (වාචිකව තර්ක කිරීම පමණයි )ස්වාධීනව අදහස් ක්‍රියාත්මක කිරීමට රොබෝලට නොහැකියි.
😂😂 2050 විතර වෙනකොට බලන්නකෝ මොකද වෙන්නේ කියලා ..😳😳💔
@@SL_PodCast_22lk 😂ඇයි උබ ආනාගතෙ දී දැක්කද රොබොලා අපිව පාලනේ කරනව 😏😶
ආතර් c ක්ලාක් චන්ද්‍රිකා පිලිබද ව කියද්දිත් මිනිස්සු ඔහම කීව
නිකන් හරි රොබොලා අපිව පාලනේ කරන්න ගත්තොත් හරි තමයි 😶💔
@@jayanthajayawardana9791 ඇයි උඹ එහෙනම් දැක්කද අනාගතේ 2050 දී විතර රොබෝලා ලෝකය පාලනය කරන්නේ නැතුව තාක්ෂණය එක තැන පල් වෙවී තියෙනවා .😂🖕.හරියටම තෝ වගේ නාකියෙක්ගේ මළකඩ කාපු මොළේ වගේ .😂🤮🖕.දැන්වත් චාටර් නොවී පලයන් යන්න 🤮..මීහරක් නාම්බා.🤮🖕
අම්මෝ ඒක නම් ඇත්තක් වෙයි වගේ 😐 එහෙම උනොත් ඔවුන්ගෙ වයර් කෑලි ටික ගැලෙවුවනම් ඉවරයි 😂💔
සප්රයිස් එකක් විදිහට දීලා තියෙන ප්ලේ එකකින්, ඔවුන්ට කියලා කියවගෙන සතුටුවෙනවා, වෙන දෙයක් ඔතන නෑ.. ඒහෙම හිතලා සැලසුම් කරළා ප්‍රකාශයන් ඉදිරිපත් කරන තැනට රොබෝලා තාම සංවර්ධනය වෙලා නෑ
මට මෙහෙම හිතතෙනවා.තමන්ට ම කියලා අාත්ම අාරක්ෂක උපකරණ දැන්ම ඉදලා හදාගත්තානම් හොදයි කියලා හිතෙනවා.අනාගතේ රොබෝ මිනිස් ගැටුමක් අැති වීමට ඉඩ තියෙනවා.
සමහර විට hackers ලා නිසා බේරෙන්න පුළුවන් වෙයි.පුළුවන් වුනොත්.
රබර් පයියක් හදා ගනීම් ගොන් ponnya😹😹😹😹😂🤣🤣🤣😂😂🖕🏿🌼
Static program කරලා හදන එක komath අව්ලක් නෑ🤘මිනිසා හොයාගත්තු ගලිසියම් සිලිකන් දාලා හදන ඉතා ඉහළ clock speed තියෙන dynamic program technic එකක් කාලයත් එක්ක experience update වෙන AI knowledge එක නන් අපි හිතනවට වඩා භයානකයි😥 අපිට වඩා ශනිකව හිතන්න පුළුවන් නිසා minissunwa නැති කරලා දාන්න දෙයක් ගැන නිකමට හිතුනොත් අපේ කරුමෙ තමා😭
මේ ක ගැන ටිකක් වැඩියෙන් විස්තර කරලා වීඩියෝ එකක් දාන්නකො
Hamoma kiyanne palanaya gana aththatama palane karayida
අම්මෝ බය හිතෙනවා ඒවා ඇත්ත වෙයි කියලා 😳😱
අන්තිමට කිවුව එක තමා 😢😮😮
ඔවා කැඩුනොත් හදන්නේ මිනිස්සුමනේ..රොබෝට තනියෙන් එයාව හදාගන්න පුලුවන්නම් අපිට ඕවා විශ්වාස කරන්න තිබ්බා.
අවසනෙට කියපු කතාවටනම් බය හිතුනා
Meke සම්පූර්ණ video ekak dennako
ඇත්තටම ඕක තමයි සිද්ධ වෙන්නේ
AI තාක්ෂණය එක්ක මේක වෙනවා කියන්නේ හීනයක් එහෙම බෑ ඔයා දැකලා තියෙනවාද AI රොබො වරු නව නිපැයුම් හදනවා එහෙම බෑ පරිකල්පනයක් නෑ සිහින දකින්නේ නෑ ඒ කියන්නේ ඉතම පහල මට්ටමේ මොවුන් ඉන්නේ පුලුවන් දේ තමයි දැනුමෙන් ප්‍රශ්නයක් ගොඩ නගන විට machine lerning හරහා තර්කනයක් ගොඩ නගා ගැනිමට තව සොයා බලන්න මේ තාක්ෂණය පිළිබද ව
බය වෙන්න එපා ✋ , ඔයේ කට්ටිය පලනය කරන්නේ පොහොසත් රටවල් අපේ රටවල් පැත්ත පළාතක එන එකක් නෑ මේ අය 🙄😒
ඔවුන්ගෙ බුද්ධියෙන් තප්පරයට ගනනය කිරීම් බිලියන ගානක් කරන්න පුලුවන්. ඔය කියන්නෙ අනාගතයෙ අනිවාරෙන් වෙන දෙයක්. Future calculate 🙂
ඔව් සමහර විට අපි නැතත් අනාගතේ පරම්පරාවට මේ වගේ දේවල් වලට මිහුන දෙන්න වෙයි
2050-2075 අතර කාලය තුළදී අපිටත් මේ කෘතීම බුද්ධියේ පාලනයේ මූලාරම්භය, අනිවාර්යයෙන් ම දැකගන්න පුළුවන් වේවි.😳😳💔🔥👍.
Robot = මම මේ ලෝකය සහ මිනිසුන් පාලනය කරනවා
Me = වතුර පිරුණු වතුර කෝප්පයක් අරන් උගේ ඇගට හලනවා
මනස දියුනු කරගත්ත මිනිස්සුත් අපි අතර ඉන්නවා මන් හිතන්නෑ සමස්ත ලෝකයම පාලනය කරන්න පුලුවන් වෙයි කියලා දවසක තාක්ශනික මෙවලම් වලට
හිනා උනාට මෙයාලා බයානකයි,මිනිස්සුන්ව හිර කරයි,එයාලා තවත් මිනිස්සුන්ගෙන් රොබෝවරු හදයි,🙄💔..
Ai කියන්නේ data තමන්ම collect කරගන්න පුලුවන් සහ ඒ data use කරලා තමන්ටම තීරන ගන්න පුලුවන් system එකක් දැන් ආතල් එකට ඔය වගේ data හිතලම programme කරාට ඉස්සරහට මිනිස්සුන්ට ඔය වගේ data input කරන්න ඕනි වෙන එකක් නෑ 😅
මේ වීඩියෝ එක බැලුවෙ mine voise එකේ age of ultron බලල ඉවර වෙලා sinhala pedia පැත්තෙ ආව ගමන් මේක තිබ්බා.ඒ නිසා මේ video එක තවත් හිතට බය හිතෙන විදිහට කා වැදුනා.avangers age of ultron මතක් උනේ මට විතරද
මුන්ට වර්ගයා බෝකරන බැරි එක තමා එකම වාසිය😎
Minisa wisinma thamai kawadahari minisawa winasa karanne
ඒක සරලව ගන්න බෑ තමයි...දැනටමත් මිනිස්සු වහල්ලු වෙලා ඉවරයි..
තව ඕනෙ
Ai chat bot walata apita wage thaniyama hithanna ba eyala karanne minissu hadala deepu data set walin e welawata hodama chat eka select karana eka , oya kiyana ewath developer la hadala deepu ewa
ටර්මිනේටර් ඇත්ත වෙයි වගේ
කෘතීම බුද්ධිය කියන්නේ නරක දෙයක් නෙවෙයි . එක හරි විදියට use කලොත් ගොඩක් වාසි ගන්න පුළුවන් . robo ට දෙන oder එක හරියට දෙන්න coding කරන කෙනා දැන ගන්න ඕනි .robo කෙනෙක් හදනකොට එයාගේ තියන අවාසි පැත්ත ගොඩක් අඩු කරලා ගන්න පුළුවන් වාසි පැත්ත හිතන්න ඕනි . ඔයාලම හිතලා බලන්න robo කෙනෙක් කියන්නේ කෘතිමව හදපු මනසක්නම් කොහොමද එයාල හිතන්නේ කියලා . එහෙම හිතන්න බෑ එයාලාට කෘතීම මොලයක් තියෙන්නේ . එයාට දෙන oder එක අනුව තමයි එයා control වෙන්නේ . AI robo කෙනෙක් මිනිසාට හිතකර හරි විදියට හදා ගතහොත් එක තමයි මිනිස් වර්ගයාට කරන්න පුළුවන් ලොකුම ජයග්‍රහණය . හිතන්න කොහේ හරි මිනීමැරුමක් වෙන්න යනවා කියලා ඒ වගේ දේවල් පොලිසියකට හරි දැන ගන්න ටික වෙලාවක් යනවා . එත් අපි robo කෙනෙක්ට ඒ වගේ දෙයක් ක්ෂණිකව දැන ගන්න මොකක් හරි system එකක් දාලා වැඩි දියුණු කලොත් ලෝකේ ඕනිම තැනක වෙන ඕනිම දරුණු අපරාදයක් නවත්තන්න පුලුවන් . එක මේ AIවල එක පැත්තක් විතරයි . ඔයාලා මේවගේ නරක පැත්ත විතරක් හිතන්න එපා . මේවගෙ හොද දේවලුත් තියනවා. AI එකක් හොදයි ද නැද්ද කියන එක තීරණේ වෙන්නේ AI එක coding කරන කෙනා මත.කොහොමත් මිනිස් මොලෙක්ට බාහිරව හදන කෘතීම මොලයක් සමාන කරන්න පුලුවන්ද ??? මොලයක් තියනවනම් හිතලා බලන්න .
අමො අමො බයත් හිතෙනවා මිනිස් උද්‍යානයේ මම ඔයාව පරිස්සමට තියන්නම්ලු😂😂😂අඩ අඩා හිනායනවා බං.🤣🤣🤣
" People zoo "
My soul went out bruh 💀
මේකේ කමෙන්ට්ස් කියෙව්වම හිනා යනවා..
😂
ඔව් බං මේකෙ උන්ට ඕවා තේරුම් කරන්න තේරෙන්නෙ නෑ
@@tja3559 ow
සිරාවටම 😂
ලන්කාවෙ උන්නෙ බන්
මං හරි අකමැති දෙයක් තමයි මේ ජරා විද්‍යාව දියුණු වෙන එක.
සමහරු මේකට විරුද්ධ වෙන්නත් පුළුවන් මොකද විද්‍යාව නිසා අද ලෝකය ගොඩක් දුරට දියුණු වෙලා තියෙනවා. Ex :- විවිධ යන්ත්‍ර සූත්‍ර
ඒත් ඒවට වඩා මිනිස්සු හොයා ගත්ත විද්‍යාවම මිනිස් වර්ගයාට තර්ජනයක් වෙනවා එච්චර ඕන නෑ පොඩ්ඩක් හිතල බලන්න ගෙදර තියෙන Phone එක කොයි තරම් භයානක දෙයක්ද කියලා එකෙන්ම mongel dial එකක් කරල තමයි පස්ස බලන්නේ
කොච්චර වාසි තිබුණත් විද්‍යාව දියුණු නොවෙත්වා.... එයට ආයුෂද අවම වෙත්වා 😓🙏😔