ෆැන්ටසි ලෝකයක හිරවුනු ජාන විකෘති වු සිංහල සර්

Поделиться
HTML-код
  • Опубликовано: 9 ноя 2024

Комментарии • 634

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 3 года назад +50

    හරිම සතුටුයි ප්‍රමාද වෙලා හරි ඉරාජ් ඔයා තිස්ස ජනනායක සර් සමග ඉතාමත් වටිනා සාකච්ඡාවක් කර අපේ ඉතිහාසය, දැනුම,අපේ හැකියාවන් සහ වර්ථමානයේ අපේ පිරිහිම සහ සිතන පතන ක්‍රමයේ වෙනසට හේතු පිලිබදව දැනුවත් කිරිම ගැන හරිම අාඩම්බරයි...අැත්තෙන්ම..තිස්ස සර් සහ සන්නම්ගල කියන්නෙ අහසට පොලව වගෙ...අඩුමගානෙ කථා කරන විලාසය හික්මීම දෙදනා අතර ලොකු වෙනසක්...තිස්ස සර් ජාන විද්යාව පිළිබදව උගතෙක්..සර් මම ඔබ තුමාගේ සියළුම වගේ විඩියෝ බලන කනෙක්....බොහෝදේවල් ඉගෙන ගත්තා...ඔබතුමාට ගොඩක් පින්...ඉරාජ් තව තව විඩියෝ කරලා අප නොදන්නා කරුනු තිස්ස සර්ගෙන් මෙසේ ලබාගෙන අපට දෙන්න...ඔබ දෙපලටම තෙරුවන් සරණයි...

    • @bhagyasathyangi7389
      @bhagyasathyangi7389 3 года назад +3

      Ekanam aththa.mamath Thissa sirge video okkoma wage balanawa.

  • @cravingsstore4722
    @cravingsstore4722 2 года назад +26

    කාවන්තිස්ස සර් නමටම හරියන සැබෑ උතුම් සිංහලයෙක්. මේ වගේ දේවල් දැක්කහම දරා ගන්න බැරි දුකක්. තරහ පාලනය කර ගත්තා කරන්නම ඕන නිසා. දුකත් පාලනය කරගත යුතුයි ඒත් අමාරුයි.
    මගේ අවු 23 වන වැඩි මහල් දියණිය උසස් පෙළ ගණිතය කරේ. නමුත් ඔබතුමාගේ මේ වටිනා අදහස් මා හටත් ඇගේ නැගණියන් දෙදෙනාටත් පියාටත් පෙන්වමින් මේ යන ගමන මට සුවිශේෂයි. මොකද ඔවුන් තිදෙනාම ඉහළ පෙලේ ජාතයන්තර පාසලක ඉගෙන ගෙනත් මගේ මේ උතුම් රටට මේ වගේ ආදරය කරන එක ගැන මට හරිම ආඩම්බරයි.
    කෙසේ හෝ අපිට අමතක නෑ සන්නස්ගල සර් සිරිසේන ජනාධිපති කරල රටට කරපු හානිය. ඒකෙන්ම ඔහුගේ ජාන විකෘතිය ගැන නිගමනයකට එලඹිය හැකි.
    කාවන්තිස්ස ජනනායක තුමනි ඔබට අප පවුලේම ගෞරවය. තෙරුවන් සරණින් ඔබගේ ගමන සාර්ථක වේවා.

    • @sandaniviharajayawardhana5106
      @sandaniviharajayawardhana5106 2 года назад +6

      😂

    • @sagittariusa5642
      @sagittariusa5642 2 года назад +8

      දැන් සැපද...😆😆

    • @kasunweerathunga3647
      @kasunweerathunga3647 2 года назад +8

      දැන් සැපද පුතේ... බක්කි කරත්තෙද යන්නෙ දැන් තෙල් එහෙම නැති නිසා...🤣🤣🤣🤣🤣

    • @tharindulakmal9912
      @tharindulakmal9912 2 года назад +2

      තොපි වගේ ගොන් ගෝතයො

  • @premudikarathnayaka7539
    @premudikarathnayaka7539 3 года назад +133

    Iraj සන්නා එක්ක කරානම් ජන්ගියේ රෙවෙනවා 😂

    • @tetill8207
      @tetill8207 3 года назад +10

      සන්නාට පුලුවන්නෙ ඉරාජ් එක්ක කරන්න

    • @මෛත්රීපාලසිරිසේන-ඩ8ඣ
      @මෛත්රීපාලසිරිසේන-ඩ8ඣ 2 года назад +15

      සන්නා උබත් එක්ක කරලා තියෙනවා නම් හොඳට පේනවා

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 2 года назад +11

      ඔව් බං කොහොමත් ඉරාජ්ට පිස්සෙක් එක්ක කතා කරල දිනන්න බැරි වෙයි.😂

    • @pasindusameera9277
      @pasindusameera9277 2 года назад

      එකගයි ඈ

    • @prasadpremachandra2990
      @prasadpremachandra2990 2 года назад +7

      ඔන්න ජාන විකුර්ති වෙච්ච එකෙක් 🤣🤣🤣

  • @qzd981
    @qzd981 2 года назад +55

    මුන් දෙන්නා තමයි , ගෝඨා සර්ට , සව්බාගේ දැක්ම පෙන්නන්න උදව් කරලා රටටම කෙලවලා අපිව නන්නත්තාර කලේ . අනේ තෝ .........🤣😅

  • @lakmalsenewirathna702
    @lakmalsenewirathna702 2 года назад +6

    ලෝක වටේ සුදන්තක අන්න ප්‍රශ්නයක් අහල තියෙනවා ඉරාජ්.....පුලුවන්නම් riply දීපන්

  • @CPWstyles
    @CPWstyles 2 года назад +8

    ලෝකෙවටේ සදන්තක මේ ගැන වීඩියෝ එකක් දාලා තියනවා. පොඩ්ඩක් බැලුවනම් තේරෙයි අැත්ත.😁

  • @sdev7576
    @sdev7576 6 месяцев назад

    ඉරාජ්ගෙ වැඩසටහනක් පලමු වතාවට ඉවරවෙනකම් බලපු මම.

  • @priyanthasiriwardhana2144
    @priyanthasiriwardhana2144 2 года назад +8

    හෙන හොර බැල්මක් තියෙන්නෙ අපේ සර්ට.. 🎃📷😂

  • @onemorenight3470
    @onemorenight3470 3 года назад +97

    මන්ද බුද්ධික බව උපතින්ම ලබන්නට වාසනාව ලද ඉරාජ්... ඔබට අපේ සුබ පැතුම්

  • @dulajprasanna1428
    @dulajprasanna1428 3 года назад +55

    බොරු ඕන නෑනෙ.. තිස්ස සර් ආසම ගුරුවරයෙක්. ඒත් රෙදි නැතිව ගෝඨට කඩේ ගියේ සිංහලයෙ අන්තිම රජතුමා කිය කිය. දැන් ඉතින් හැමෝගෙම ඇස් පනාපිට තියල ඔක්කොටම ඇරියනෙ ගෝඨා 😂. ඔබ දක්ශ ජීව විද්‍යා ගුරුවරයෙක් තිස්ස සර්. ඒත් සන්නා කියන්නෙ කොන්ද කෙලින් තියෙන පොරක්. එදත් මේ පාලනය විවේචනය කරා, අදත් බය නැතුව ටෝක් කරනව. තිස්ස සර්.. ආන් ඒව තමා හෙල ජාන කියන්නෙ 😂😂😂

    • @sadeepalakshan3538
      @sadeepalakshan3538 3 года назад +6

      අනිවා.විකුර්ති ජාන නෙවෙයි.තනි සිංහල ජාන තියෙන සිංහයෙක්.පුලුවන්නම් ඉරාජ් උබයි සන්නයි තිස්සයි ඉන්ටව් එකක් කරන්න.දෙන්නම ජංගියේ රෙවාගන්නෙ

    • @BimalMadhawa
      @BimalMadhawa 3 года назад

      එකගයි

  • @mymix636
    @mymix636 2 года назад +1

    මටනම් සුවර් මට තියෙන්නේ හෙළ ජාන මවගේ පාර්ශවයෙන් කතෝලික උනත් බුදු දහමට මොනාහරි කිවුවොත් මට තරහ යනවා

  • @danojmadusha4791
    @danojmadusha4791 3 года назад +17

    නියම කතාවක් 👌👌👌

  • @ranukajeewantha2948
    @ranukajeewantha2948 3 года назад +50

    පාලු ගෙයි වලන් බිදින්න නැතිව සන්නස්ගල එක්ක ෂෝ එකක් කරපං. උඹට පුකෙන් යන්න දෙයි සන්න 😂

    • @amithrayan
      @amithrayan 3 года назад +9

      වහලෙක් වෙන්නේ නැතුව කියන්නේ මොකක්ද කියලා තේරුම් ගනින්..

    • @ranukajeewantha2948
      @ranukajeewantha2948 3 года назад +4

      රිදුන නෙහ්????
      උඹේ channel එකට subscribers ලා එක්කෙනයි ඉන්නෙ ඔන්න මමත් subscribe කලා 😏

    • @amithrayan
      @amithrayan 3 года назад +7

      @@ranukajeewantha2948 ඇයි බන් උබට සින්හල තෙරෙන්නේ නැද්ද
      මම කිව්වේ කියන දේ තේරුම් ගනින් කියලා..
      ඔතන වටින කරුනු කොච්චර කියනවද..
      මොකටද සන්නව ඔතනට...

    • @amithrayan
      @amithrayan 3 года назад +5

      @@ranukajeewantha2948 උබට ඕනේ එක එකාව හප්පලා ආතල් එකක් ගන්නද...?
      මොන අංගවිකල ජීවිතද බන් ඕවා😂

    • @dinusl9780
      @dinusl9780 3 года назад +7

      සන්නස්ගල කියන්නෙ දැන් ඉරාජ් තරම්වත් වැදගත් මිනිහෙක් නෙවෙයි
      ඌත් එක්ක සංවාද කරන එක ඉරාජ්ට ගැළපෙන්නෙ නෑ

  • @niroshankpathirana6718
    @niroshankpathirana6718 2 года назад +11

    ඉරාජ් ඔහේට පුළුවන් නම් සන්නා එක්ක එකක් කරනවා.ඔහේට රෙද්දෙ රෙවෙනවා .ඔහේගෙ වචන වලින්ම තේරෙනවා කිසිම අධ්‍යාපනයක් නැති ගොබ්බ හරකෙක් කියලා. ඒ වගේම තිස්‌ස මහත්තයො ඔයා ගැනත් හරිම දුකයි. ඔයාගෙන් ඉගෙන ගන්න ලංකාවේ අනාගත පරපුර...අනේ පව් දෙය්යනේ ඒ අහිංසක පුංචි ඔලු.

    • @shiromaniliyanaarachch8998
      @shiromaniliyanaarachch8998 2 года назад

      Mata dukay uba gana.e minissu gana Newey.puluwannam me labagaththa manushya athmaya thaniwama Gewala awasan karapan.naththa thamunge nugath kamata anith ewnuth kotaskarayo wey

    • @rasindurishmitha1387
      @rasindurishmitha1387 2 года назад

      Sanna ublt waddek unata hama ekatama apahasa karana sanna waddek nemey

    • @sweetlife3010
      @sweetlife3010 6 месяцев назад

      Anna gu galayata bada hihin dan lewa.kapan 😂 guu kabarayaaa

  • @tharindusrimal609
    @tharindusrimal609 Год назад +3

    ඌව වෙල්ලස්සේ ගම්වල ගිහින් බැලුවලු......මොනවද ගිහිපු ගම් පලාත්? කවදද ගියේ ? ඒ මොනවත් නෑ.... ඊලගට අර පොත තාම අලුත්......පොත පරණ වෙලා නෑ......ඒ කියන්නේ ඒ පොත පරිශීලනය කරල නෑ.....ඊට අමතරව කියනව අපේ දැනුමලු විද්‍යාව කියල අපිට දීලා තියෙන්නෙ......එතකොට සුද්දො ලංකාව අල්ලගත්තෙ 1815 නම්.....ඊට කලින් ඉදලම ලොකු දියුණු තාක්ෂණයක්, භෞතික විද්‍යාව, යුරෝපයේ තිබුනා...... කාර්මික විප්ලවය පටන් ගත්තේ 1760 අවුරුදු වල.....එතකොටත් යුරෝපය සීඝ්‍රයෙන් දියුණු වෙලා......sir අයිසැක් නිවුටන් ගුරුත්වාකර්ෂණ නියමය ගෙනාවෙ 1665.....කලනය සිද්ධාන්තය ආවෙ 17 සියවසේ.....ගැලීලියෝ ගැලීලි ප්‍රවේගය, විස්ථාපනය, free fall වගේ සිද්ධාන්ත ගෙනාවෙ 16 වෙනි සියවසේ......තව ඕන තරම් විද්‍යාත්මක සොයා ගැනීම් බහුතරයක් සිදුවනේ ලංකාවට සුද්දො එන්න තියා එන්න හිතන්නත් කලින්.....බොරු කියද්දී ඒක මූණෙන් පේනව කොච්චර උනත්....මොකක්ද අර මුලින් ඉරාජ්ට ආයුබෝවන් කියපු විදිය....ෂික් කිසි පෞරුෂත්වයක් නෑනෙ...
    හතරට පහට නැවිලා....කපටි කමද? කපටි කමින් මිනිස්සු අන්දනවද ?

    • @repero_one1028
      @repero_one1028 Год назад +3

      අපේ එවුන් මචං qualitative හැමදේම ගන්නේ quantitative වෙන්නේ නැති එකයි අවුල අනික හැමදේම ධර්මය ගාවගන්න නිසා වෙනස් වෙන්න බය අනුරාධපුර යුගයේ සංස්කෘතිය අවශ්‍යතා වලට වෙනස්වෙලා හැදුණු නුවර සංස්කෘතිය එක අංගයක්වත් වෙනස් නොකර පෙරහර පැවැත්වීමෙන් යාවත්කාල නොවූ අංග පෙන්නවා මැරිච්ච සංස්කෘතිය

  • @dhanushkawickramasinghe3308
    @dhanushkawickramasinghe3308 2 года назад +7

    තිස්ස සර් 🙏🙏

    • @ruwansanjeewa706
      @ruwansanjeewa706 6 месяцев назад

      සන්නගෙ දැන් ඔලුව කර වෙලා තියෙන්නේ😂😂😂

  • @joshusheron8305
    @joshusheron8305 Год назад +1

    ඉල්ලන් කෑමෙන් පසු දෙදෙනාම එක් වී පහර දීම තුලින් නැවතත් ඉල්ලන් කෑම බලාපොරොත්තු නොවී සාර්ථක ලෙස සන්නාට ශොට් එක දීමට වෙර දරා ඇති අතර මතක තබා ගත යුතුයි සන්නා සන්නමයි ඔහුට ශොට් එකක් දීමට සිතීම = සිය දිවි නසා ගැනීමට සිතීම.

  • @anushankakulasekara9213
    @anushankakulasekara9213 2 года назад +4

    I proud of THISSA sir

  • @randuladx6086
    @randuladx6086 3 года назад +121

    ඔයා පොරනේ ඉරාජ්.ඔයා සන්නා එක්ක එකක් කරන්නකෝ 😂

    • @ishanchamara2738
      @ishanchamara2738 3 года назад +10

      Oka bayayi sannasgala sorta😂😂😂

    • @ishanchamara2738
      @ishanchamara2738 3 года назад +10

      Oka bayayi sannasgala sirta 😂😂😂

    • @ShEmiYan
      @ShEmiYan 3 года назад +1

      Ammo

    • @tetill8207
      @tetill8207 3 года назад +7

      සන්නා මොන පොන්නයේක්ද බං..

    • @tetill8207
      @tetill8207 3 года назад +3

      @Kevin Nugara හද්ද පිටිසර එකෙක් නුගේගොඩට අහම්බෙන් වැටුනම එහෙමයි බං

  • @Channahiran.deraniyagala
    @Channahiran.deraniyagala 2 года назад +14

    පරගැති ජාන සම්බන්ධව ඔබ තුමාගේ පැහැදිලි කිරීම, උතුරේ යුද්ධය පැවති සමයේදී මා පැහැදිලි ව අත්දුටුවා. ඇතම් සින්හලයන් හමුදාව යූද්ධය පරදින තුරු බලා හිටියා.
    . (ඛොහෝ unp jvpකාරයන්)

  • @ayomalikosala7563
    @ayomalikosala7563 4 месяца назад

    Sir. Mamath sannasgala sirge sissayawak thamai, mama oba
    Thumawath agaya karanawa !

  • @nipunihansika4632
    @nipunihansika4632 4 месяца назад

    Wish your bright future sir ❤❤❤ you are best teacher in sri lanka ❤❤❤

  • @henryperera1998
    @henryperera1998 2 года назад +24

    ජාන සංඛ්‍යාතය ගැන ජනතාව දැනුවත් කලාට තිස්ස සර්ට ජාතියෙ ප්රනාමය.

    • @thelife8836
      @thelife8836 2 года назад +2

      36:23 මිශ්ර ජාන කතාව ඉතින් වාචාලකමට එහෙම කට වචනෙන් කියන්න බෑනෙ.සර්මනෙ එහෙම උගන්නන්නෙ . විද්‍යාත්මක ක්‍රමයෙන් පරීක්ෂණාත්මකව ඔප්පු කරල පෙන්නන්න ඕන කියලනෙ අපිට ඉගැන්නුවෙ.😂.ඕකට බලන්නෙ ජානද? සංස්කෘතියද? පෞරුෂයද? කියල පරීක්ෂණයක් කරල ඔප්පු කරන්න ඕනනෙ.මේව ඉතින් දූපත්වාසියොන්ට තේරෙන්නෙ නෑ😂

  • @k.thumulakavindu6912
    @k.thumulakavindu6912 2 года назад +15

    අපේ ජාතිය තරම් උගත් බුද්ධිමත් කොටසක් මුළු ලෝකෙම ඉදලා නෑ 😂, දැන් ඉන්න අයත් අපෙන් උස්සලා තියෙන්නේ බලද්දී, මේ වගේ දේවල් අහලා පිළිගන්නවා කියන්නේ, අර මෝඩ ආත්ම අභිමානය. තමන්ට වර්තමානේ නැති දේ හරි ඉතිහාසේ තිබ්බා කියලා පම්පෝරි ගහන්න තියෙන ආසාව කියන්නේ, බැරියාව, අපේ රටට වඩා ආක්‍රමණ උන රටවල් දැන් නැගිටලා ඉන්න හැටි දැක දැක, ඒ රට වල් වලට ගිහින් ඒවා enjoy කරන ගමන්, මෙහෙ ඉන්න උන් ටිකව සිංහලයෝ ගගා මුරුංගා අත්තේ තියනවා, අපේ අයත් දන්නේ නැද්ද, නැති දේ තියනවා වගේ රගන්න හරි ආසයි නොවැ. හොඳයි හොඳයි ඉතින්, ස්වයං වින්දනයක් ලබා ගන්නකෝ ඔහොම හරි, නැත්තම් බොලාට සැබෑ ජීවිතේ දෙයක් achieve කරගන්න හැකියාවක් තියන එකක් ඈ.(මේ මුකුත් ගණන් නොගෙන සිංහල මුස්ලිම් නොගා, invention, business කරන ලංකාවේ නිහඩ පිරිස වටිනවා, මේ ගෝත පැටව්ට වඩා)

  • @gayeshikadharmasiri5440
    @gayeshikadharmasiri5440 2 года назад +3

    ape bio sir ... I respect you very much

  • @SimpleLife177
    @SimpleLife177 2 года назад +3

    පව් සන්නස්ගල සර් ........තිස්ස සර් කියන්නේ නියම සිංහලයෙක් ....👍👍👍💝💝💝💝💝

  • @thelife8836
    @thelife8836 2 года назад +67

    13:58 ඉරාජ් පරබල්ලගෙ 3% කතාව නිසා තමයි අපිට රෙන්න යන්නවත් කරන්ට් නැතුව ඉන්නෙ😂😂😂

    • @adithyarox8787
      @adithyarox8787 2 года назад +4

      ruclips.net/video/N-1c-eTBpCI/видео.html
      මේකත් බලන්න

    • @AH-dr1zt
      @AH-dr1zt 2 года назад

      Iraj saha anekuth pirisa rate arthika prashna thiyena kota agam gawa gena Bauddha agama nathi karanna try karanawa....oyata Muslim ewun raja karala sinhala ewun maranna awasthawa denawada? Naththan renna light nathuwa innawada? Oya agama nathuwa inna thoranawanan.....oya bauddha anthawadiyek.

  • @dailycool356
    @dailycool356 2 года назад +25

    අතීතකාමයෙන් මත් වෙලා රජාලගෙ පැරැන්නගෙ කෙරුවාව කිය කිය හිටහල්ලා.......සුද්ද කරා ඕක.......ලංකවෙ පුස්කොල පොත් අවුරුදු ගානක් කබඩ් වල පරන වෙනවා අපේ එවුන්ට කරගන්න පුලුවන් දෙයක් නෑ ✨️.........තිස්සගෙ හිතලු මෙතන ගෙනහැරපානවා ✨️ ඉතිහාසය දැනගන්න ඕන නෑ තර්කානුකූලව හිතන ඕනම මනුස්සයෙක්ට තේරෙනව මේ මනුස්සය කියන්නෙ තමං මවාගත්ත හිතලුවක්.....මේ මනුස්සයගෙන් ඉගෙනගන්න ලමයි පවු

  • @rohanreginald596
    @rohanreginald596 2 года назад +10

    මුන් තමයි ජාතිවාදය අවුස්සමින් ජනතාව මෝඩයින් කරමින් ඉන්නෙ.

  • @sumithpriyantha315
    @sumithpriyantha315 2 года назад +32

    තිස්ස සර් බුද්ධිමත් නම් ඇයි සංවාදයකට ඉරාජ් ව තෝර ගත්තේ ? ඉරාජ් ගෙ වැඩ වලට කැමති අයත් ඇති ඒත් ඔහුට අපේ සංස්කෘතිය ගැන කතා කරන්න තරම් දැනුමක් ඇති කියල මම හිතෙන්නේ නෑ

    • @MadukaLakshan_01
      @MadukaLakshan_01 2 года назад +3

      තිස්ස සර්ගෙ බුද්ධිය ගැන කතා කරන්න එන්න එපා. සර්ට පුද්ගලය කවුද කියල අදාළ නෑ. සර් නිහතමානියි. ඒකයි ඒ මිනිස්සු න්ට හරි ගිහින් තීන්නෙ. සර් බුද්ධිමත් ද අහන තමුන් මහ බුද්ධිමතාද?

  • @cravingsstore4722
    @cravingsstore4722 2 года назад +2

    ඉරාජ් මහත්මාටත් ස්තුතියි.

  • @kanchanajayawardana4130
    @kanchanajayawardana4130 2 года назад +2

    ඉරාජ් හදන්නෙම තිස්ස සර්ට අහක යන ලෙඩක් පටලවන්න

    • @RashelAnuhas
      @RashelAnuhas 7 дней назад

      yeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeees

  • @adampereira1614
    @adampereira1614 3 года назад +7

    Nodakkin පන්තියක් කරන් ඉන්නෙ නැතුව ලමයි ෆෝම් කරලා කබ්බෙක්ව ජනාදිපති කලා

  • @H4NNIBAL_LECTOR
    @H4NNIBAL_LECTOR 2 года назад +16

    හෙළ ජාන කතාවෙන්ම පේනවා මේ සර් ගෙන් ඉගෙන ගත්තු ලමයින්ට අණුක ජීව විද්‍යාව,ප්‍රවේණී විද්‍යාව කෙලවෙනවා කියලා..

    • @sandaniviharajayawardhana5106
      @sandaniviharajayawardhana5106 2 года назад +3

      😂sira bn

    • @thelife8836
      @thelife8836 2 года назад

      සිරා😂

    • @thelife8836
      @thelife8836 2 года назад +3

      36:23 ඒව ඉතින් වාචාලකමට එහෙම කට වචනෙන් කියන්න බෑනෙ.සර්මනෙ එහෙම උගන්නන්නෙ . විද්‍යාත්මක ක්‍රමයෙන් පරීක්ෂණාත්මකව ඔප්පු කරල පෙන්නන්න ඕන කියලනෙ අපිට ඉගැන්නුවෙ.😂.ඕකට බලපාන්නෙ ජානද? සංස්කෘතියද? පෞරුෂයද? කියල පරීක්ෂණයක් කරල ඔප්පු කරන්න ඕනනෙ.මේව ඉතින් දූපත්වාසියොන්ට තේරෙන්නෙ නෑ😂

  • @shanthidev1277
    @shanthidev1277 3 года назад +53

    තිස්ස ට සන්නා ව තේරෙන්නේ නැහැ ,සන්නා ට තිස්සව තේරෙන්නේ නැහැ .බලා ඉන්න අපිට දෙන්න වම තේරෙනවා .

    • @මෛත්රීපාලසිරිසේන-ඩ8ඣ
      @මෛත්රීපාලසිරිසේන-ඩ8ඣ 2 года назад +9

      බලන් ඉන්න අපිට තේරෙනවා සන්නා රෑට රෑට උබට කටට දුන්නා කියලා

    • @bby2318
      @bby2318 2 года назад

      Annekaaaiii

    • @bby2318
      @bby2318 2 года назад +1

      @@මෛත්රීපාලසිරිසේන-ඩ8ඣ anee gobba katha kiynnepa besik.. sannasgala sir gana dnagena ktha kram.. ei manussaya liypu pothkwth kiywl thiyenwada boruwt kghuwata

  • @randhiperera7063
    @randhiperera7063 2 года назад +4

    උපන්තේකට දැක්කෙ නෑ මේ වගේ ගොං බිජ්ජො දෙන්නෙක්

    • @hiranmd7743
      @hiranmd7743 Год назад

      උබෙ මිනිහාට බිජ්ජක් ද තියෙන්නේ

    • @randhiperera7063
      @randhiperera7063 Год назад

      @@hiranmd7743 නෑ හොඳ පොල්ලක්. බස්ස ගන්න ආස ද?

  • @supunjayakody9767
    @supunjayakody9767 3 года назад +24

    ඉරාජ් ලගදි මැදමුලනෙ ගූ කෑවෙ නැද්ද වේසිගෙ පුතා😹😹😹

  • @dammikaperera5875
    @dammikaperera5875 Год назад +1

    හෙල තාක්ශනය ගැන පාර්ම් බබා ඉන්නැතුව එම තාක්ශනයෙන් ඉඳි කටුවක් වත් හදල පෙන්නපන්කො. ඒ සඳහා සුද්දන්ට ගෙනයාමට බැරිව පන්සල් වල ඉතිරිවී ඇති පුස්කොල පොත් වලින් දැනුම ලබා ගන්න පුළුවන්නේ. අන්න එදාට හෙල ජාන ඌන්තාවයෙන් පෙලෙන අපිත් උඹලගෙන් හෙල ජාන ටිකක් මුදල් ගෙවා හෝ ලබාගන්නම්.

  • @kasunweerathunga3647
    @kasunweerathunga3647 2 года назад +59

    අම්බෝ නේද සර්..
    ඔව් සර්, ඉරාජ් ඇඳන් adidas එකයි, අතේ දාගෙන ඉන්න wrist watch එකයි, ඔය ඉස්සරහ තියන lights ටිකයි, camera එකයි, ඔයාගෙ smart phone එකයි, පුක තියන් ඉන්න කුශන් පුටුවයි, ඔයා ඔතෙන්ට ආපු branded වාහනෙයි, ඔක්කොම පුස්කොල පොත් වලින් හොරා කාපු ඒවලු සර්... අම්භෝ නේද...බලන්නකො ඉතින්..
    දැන්නම් සර්, රෙන්න යන්නවත් කරන්ට් එක නෑ සර්. පුස්කොල පොත් වල තිබ්බ විදියට දර වලින් උයමු නේ සර්. වාහන වලට වඩා අපේම සිංහල බක්කි කරත්තෙ හොඳයි සර්, තෙලුත් නෑනෙ දැන්..🤣🤣🤣🤣🤣

    • @sandaniviharajayawardhana5106
      @sandaniviharajayawardhana5106 2 года назад

      😂

    • @thelife8836
      @thelife8836 2 года назад

      😂

    • @sagittariusa5642
      @sagittariusa5642 2 года назад +4

      Uba thama hodtma kiwwe😆😆

    • @udenaranasinghe1707
      @udenaranasinghe1707 2 года назад +2

      මූත් ජාන විකුර්ති වෙච්චි එකෙක් උබ රීල පුක හොදන්නේ නෑ නේද සුද්දො වගේ කොලෙන් පිහන එකෙක් අනුමානයක් නෑ ගංජා සන්නස්ගල ගේ ගොලයෙක්

    • @prabhathbandara4122
      @prabhathbandara4122 2 года назад

      😂😂😂👍

  • @gaya7292
    @gaya7292 3 года назад +1

    Adarei Tissa sir, Godak dewal igena gatta.

  • @thelife8836
    @thelife8836 2 года назад +11

    කුලභේදයෙන් මිනිසුන් හූරා කෑම,මරාදැමීම,දූෂණය කිරීම වැලැක්වීමට පෑන මෙහෙයවවීමට අතීත පුස්කොලපොත් රචකයාට අමතක වූවාද?හාමුදුරුවරු නේද ඒව ලිව්වෙ. සමහර විට විශාල ශබ්ද ඇහෙන වර්ගෙ හාමුදුරුවරු ඒව ලියන්න ඇත්තෙ😂😂

  • @crystalpomegranate4956
    @crystalpomegranate4956 3 года назад +20

    ඊරජ් කියන්නෙත් එක්තරා විදියට ජාන විකුර්ති වෙච්ච එකෙක් තම😂😂

  • @chamithdharmasena8159
    @chamithdharmasena8159 3 года назад +38

    නාකි උද්දච්චයෙක්ව බලයට ගේන්න රෙදි නැතුව කඩේ ගිය උන් දැන් රෙදි ඇදන් තව මිනිස්සුන්ට අපහාසත් කරනවා..ඉරාජ් පොරක්නම් සන්නා ගෙන්නපන් පාළු ගෙදර වළං බිදින්න එපා..😂😂😂 LOL

  • @AnuraSiriBandara
    @AnuraSiriBandara 3 года назад +23

    පාලු ගෙයි වලන් බිදින්න නැතිව සන්නස්ගල එක්ක ෂෝ එකක් කරපං.

    • @anura9197
      @anura9197 2 года назад +1

      Sannasgala kiyanne jana vikurthi una ponnayek🤣

    • @hiranmd7743
      @hiranmd7743 Год назад

      සන්නා උබට ඇරියද

  • @pradeepkumaara2428
    @pradeepkumaara2428 3 года назад +6

    මේ යකා 3%ට මඩ ගහන්නයි ඇවිලෙන ගිනිවලට පිදුරු දාන්නයිනෙ පුලුවන් නම් ඕවා අහන්නැතුව හිටපිය ඉරාජ්

  • @anurasudath3771
    @anurasudath3771 2 года назад +34

    මොළයක් තියෙන ඕනෙ එකෙක් මේ වගේ වැදගත් දේකට බනින්නෙ නෑ..දේශපාලනය මොකක් උනත් සර් දැනුම් ගබඩාවක්.🙏

    • @usaloverhardcore
      @usaloverhardcore 2 года назад +10

      Molyak thiyena ekeknm oyawage comment danne na mu kapati pakek

    • @sagittariusa5642
      @sagittariusa5642 2 года назад +5

      @@usaloverhardcore ow ah. Mta duka muge class walata yanaewun gena

    • @thelife8836
      @thelife8836 2 года назад +4

      මොලයක් නැති අය තමයි මොනව කිව්වත් වැදගෙන ඉන්නෙ

    • @sanjeewa138
      @sanjeewa138 2 года назад

      ruclips.net/video/N-1c-eTBpCI/видео.html

    • @linusfernando4526
      @linusfernando4526 2 года назад

      Modakama pennana epa

  • @thelife8836
    @thelife8836 2 года назад +7

    ඔය කියන තාක්ෂණේ වර්තමාන තාක්ෂණික යුගේට ගැලපෙනවද සර්?

  • @shiranthalakmal3732
    @shiranthalakmal3732 2 года назад +15

    ඉරාජ් කොහොමත් සන්නස්ගලත් එක්ක ඇරියස් නිසා කොහෙ හරි ඉන්න සන්නස්ගල එක්ක තරහ පැපොල් ඇට ලොන්තයෙක් හොයාගෙන , කියවනව , ඉරාජ් කියන්නේ කොහොමත් කොන්දක් පන නැති පොන්නයෙක්නේ 😂

  • @rudiththusitha252
    @rudiththusitha252 3 года назад +2

    Godak wadagath katawak,,,,,❤ tissa sir,,👍🙏

  • @anurasudath3771
    @anurasudath3771 2 года назад +35

    පුදුම අහින්සක,නිහතමානී ගුරුවරයෙක්.❤අපේ සර්.

  • @sumuduprabod4118
    @sumuduprabod4118 3 года назад +19

    ඉරජ් කණේ පාරවල් කකා මැදමුලනෙ පුක හෝදනව.ඒ උගෙ පැවැත්මයි,වහල්කමයි.ඒත් තිස්ස සර් නොදැන කඩේ ගියා වෙන්න බෑ.සාරාංශය බැලුවොත් මුං දෙන්නම විදි 2කට කඩේ ගියා.සන්න කශේරුකාව කෙලින් තියාගෙන ඍජු මතයක අදහස් කිව්ව.අද රටට කෙලෙව්වෙ සන්නාද?මුං දෙන්නාද?..ඔරිජිනල් හෙලජානකයා ගෝට කියල බොරු මායාවකින් රට මුලාකරපු අපත ලයිස්තුවෙ හිටගත්තෙ සන්නාද,තිස්සද,ඉරාජ්ද..

  • @දේශප්රිය-ත6ඡ
    @දේශප්රිය-ත6ඡ 3 года назад +31

    නිහතමානී ගුරු චරිතයක් .......🙏❤️ නියම සිංහලයෙක් ආඩම්බරයි🇱🇰 ❤️❤️❤️❤️ තිස්ස ජනනායක සර්🙏 වැදගත් කතිකාවතක් ඉරාජ් මත්තයා ගොඩක් ස්තූතියි

  • @ibba89
    @ibba89 3 года назад +19

    පිස්සු හුකන්නෝ දෙන්නෙක්
    🤮🤮🤮🤮🤮

  • @ajithdesilva412
    @ajithdesilva412 2 года назад

    අග්ගඤ්ඤ සූත්‍රයේ එන රස පථවිය, විද්‍යාවේ එන ආදී සූපය සමග නොගැලපෙන ලෙස ගැලපුවා මුන්නැහේ..

  • @LionRunner
    @LionRunner 3 года назад +5

    දෙකට බෙදිලා ගහගන්න comment දැක්කම හිතෙන්නේ "කුඹි පුකක මොලයක් නෑ" කියල. සන්නස්ගල සර් entertainment දෙන අතර තිස්ස සර් education කොටස් දෙනවා. දෙපැත්තට බෙදෙන්නේ නැතුව දෙන්නම කියන දේ අහන්න.

  • @pradeepfernando7632
    @pradeepfernando7632 3 года назад +2

    Rata kana iraj kiyana kalakanniyata obathuma ae interview dunne,; thota adawrnakan mama Sir kiwwa,; ada edan geri balla,; thopi thamange wede karaganna inna kaalakanni guru ballo

  • @samanmudannayaka9604
    @samanmudannayaka9604 2 года назад +2

    මොන වැරැද්ද කලත් පර සුද්දා DNA තාක්ෂනේ හොයාගත්ත හින්ද හොදට ගියා. ශුද්ද සිංහල ජාන තියෙන අය හරියටම හොයාගන්න පුළුවන්.

  • @nilukaviraj660
    @nilukaviraj660 2 года назад +12

    එතකොට අපෙන් අරන් ගියපුවාමයි අපිට මේ තාක්ෂනය කියල අලුතෙන් එන්නෙ😂😂🤣බහුකාපිය

  • @dpkarandana
    @dpkarandana 3 года назад +8

    කයිවාරු
    නැතුව උගත්කමට
    දැනුමට ගරැ
    කරන්න

  • @sandunbandara777
    @sandunbandara777 3 года назад +11

    කලු සුද්දන්ට කොහොමත් රිදෙනවා.😂

    • @thelife8836
      @thelife8836 2 года назад +2

      😂 මොලය තියන කලුවොත් ඉන්නව හැබැයි.

    • @ajithdesilva412
      @ajithdesilva412 2 года назад

      සරමද , අමුඩෙද අඳින්නේ..

  • @superior_in.exteriors
    @superior_in.exteriors 2 года назад +2

    ඇයි සර් මු වගෙ කාලකන්නියෙක් ගේ interview එකකට ආවෙ 🥺🥺🥺

  • @thelife8836
    @thelife8836 2 года назад +6

    32:08
    පරාක්‍රමබාහු රජතුමා hallucinate වෙන්න ඌ කලින් කාවන්තිස්ස රජතුමා දැකල තියෙන්න එපයි🤔🤔🤔

  • @chathurangabuddhika1848
    @chathurangabuddhika1848 2 года назад +1

    ගුරු තුමා

  • @shiranthalakmal3732
    @shiranthalakmal3732 2 года назад +14

    සන්න එක්ක ඉරාජ් ඔහොම කතා කරොත් ඇට දෙක කර වටේ , ඔතාගෙන යන්නේ කැරි ගෝතයා 😂😂

    • @ranuranasinghe3452
      @ranuranasinghe3452 2 года назад +1

      එකෙන්ම..😂😂 බලන්න ආසයි සන්නා එක්ක මෙයා මොනා කියවයිද කියලා

    • @hiranmd7743
      @hiranmd7743 Год назад +1

      සන්නා උබට ඇරියද

  • @dayani4579
    @dayani4579 Год назад

    Kauru.monawa.kiwath.api.adarei.ape.thissa.sarta.❤❤theruwan.saranai.

  • @වෙනස්එකෙක්-ෆ4ඹ
    @වෙනස්එකෙක්-ෆ4ඹ 2 года назад +6

    සන්න නිකන් පොරක් වෙන්න දගලනව විතරයි 😹😅

    • @k.thumulakavindu6912
      @k.thumulakavindu6912 2 года назад +1

      දාර බයියෙක් නේද😂ඇත්ත කියහන්

    • @hiranmd7743
      @hiranmd7743 Год назад

      @@k.thumulakavindu6912 සන්නා උබට ඇරියද

  • @wimukthi4
    @wimukthi4 3 года назад +35

    සන්නව සම්මුඛ වෙන්ටකෝ ඔයා.. 😁😂😂🤣🤣🤣🤣

  • @erandipriyantha
    @erandipriyantha 3 года назад +16

    විද්‍යාව නැතුව හිතේ තියෙන දේ කතා කරන නමුත් පොතේ හැටියට ,සිලබස් එකේ හැටියට විද්‍යාව උගන්වන දක්ස සර් කෙනෙක්

  • @udaramadushan8838
    @udaramadushan8838 3 года назад +15

    අහෝ අපේ ඉතිහාසය වලලලාම දාලා 😐😐😐 අපේ තාක්ෂණය නැවත ගොඩ ගැනීමට හැකි වේවා.

    • @yapaappuhamilage1098
      @yapaappuhamilage1098 2 года назад

      Oya sirlata ugathkama thiyanawa nam rata hadanna puluwan ne mokatada athithe puskola poth dan molayak nadda atheethe hitapu minissunta witharada mole thibune oya class wala igenaganna doctorsla wena unta wath molayak nadda kammali kamata suddata bena bena inne

    • @udaramadushan8838
      @udaramadushan8838 2 года назад

      @@yapaappuhamilage1098 ඔයා එහෙම මොකුත් කරල තියනවද

    • @yapaappuhamilage1098
      @yapaappuhamilage1098 2 года назад

      @@udaramadushan8838 ow api euro hamba karanawa

    • @thelife8836
      @thelife8836 2 года назад +1

      ඒකනෙ හත්දෙයියනේ😂😂

    • @thelife8836
      @thelife8836 2 года назад +2

      Astrology කියල කියන්නෙ යන්ත්ර මන්ත්ර ගුරුගකම්වලට අයිසෙ😂

  • @nadeesansandeepanagangabada
    @nadeesansandeepanagangabada 2 года назад +2

    අයියේ අපෙ ගුරුතුමා පෙන්වපු පොත ගැන මෙතා විශාල අපෙ දැනුම ගැණ ජනාධිපති තුමාට වත් ඉදිරිපත් කරලා සාධාරණයක් කරන්න කියන්නකො .

  • @sampathamarawickrama2282
    @sampathamarawickrama2282 2 года назад +5

    මෝඩයන්ට හොඳයි

    • @oshadhadammika9890
      @oshadhadammika9890 6 месяцев назад

      Ane pakoo
      Thopi kalawan ballo
      Thopi wage modayo nisa tamai kelawune ratata
      Para ARAGALA Balloo

  • @thelife8836
    @thelife8836 2 года назад +6

    "නිතරම" යක්කු, හෙල, දියසෙන්, විශ්ව ශක්තිය,රාවනා වැනි වචන භාවිතා කරන අය තනිවම වැඩක් කරගැනීමට නොහැකි එමනිසා එම වචන නිතර කියමින් තමාට බොරු ආත්මාභිමානයක් ඇති කර ගැනීමට හෝ යම් වංචනික දෙයකට අර අදින්නන් වන බව තරයේ මතක තබා ගන්න.
    උදා: දියසෙන් - ගෝඨාභය

  • @kT2015N
    @kT2015N 6 месяцев назад

    3% kathawa sahathika aththa Iraj

  • @chamothchamoth8593
    @chamothchamoth8593 3 года назад +2

    සන්නස්ගල සර් තමන් දන්න සිංහල පාඩම් ටික කරගෙන හිටියනම් හරිනේ.නොදන්න දේවල් කතා කරන්නැතුව.

    • @hasarangi1013
      @hasarangi1013 3 года назад

      ඔව් එයා ගුරුවරුන්ට හරියට අපහස කරනවා බුදුදගමට බැන බැන

    • @senuda2793
      @senuda2793 2 года назад

      Sannasgala kiyanne dewiyanta papadamakwath bada ganna puluwn da ahapu modayek.

  • @DK_Science
    @DK_Science 3 года назад +10

    ලංකාවට කෙලකරන උන්ට දැනදැනම කඩේ යන්නේ මොන වගේ ජාන තියෙන සෙට් එකක් ද දන්නෑ 🤣
    Thissa Sir ❤ Sannasgala Sir ❤

  • @Agri.e
    @Agri.e 3 года назад +9

    මන් කැමතිම sir බලපංකො ඒ නිහතමානීකම....

  • @gradewicelk6699
    @gradewicelk6699 2 года назад

    Godak sthuthi.... ♥♥♥♥👌

  • @bhagyasathyangi7389
    @bhagyasathyangi7389 3 года назад +4

    Thissa sirta wagema mata nam sannasgala sirwath hodai. Me dennama guruwaru. Hoda danumak thiyanawa sirla dennatama. Mama nam eka sir kenekge paththa aran thawa guruwarayekwa vivechanaya karannaaa. Mokakda Thissa sir, Sannasgala sir tharam danumak me vivechanaya karana Aya gawa naaaa.

  • @poojithasenadheera5885
    @poojithasenadheera5885 2 года назад +9

    මේ වීඩියෝ එකනම් තනිකර ගොංපාට් එකක්,. සුද්දා ඕව ගෙනිච්චෙ හින්දා තාම පරිස්සම් වෙලා තියෙනවා ලංකාවේ කෞතුකාගාරයේ තියෙන ඒවත් අතුරුදහන් වෙනවා🤔

  • @hsnnnsooriyabandara3031
    @hsnnnsooriyabandara3031 Год назад

    Sir 🙏🙏🙏🙏

  • @rasikaSL
    @rasikaSL 2 года назад +6

    සංස්කෘතිය හෙල දැනුම ගැන පම්පෝරි ගගහ ඉදපන් ගොන් නාම්බෝ දෙන්නා..උබලා දෙන්නත් වගකියන්නෝනි මේ විනාශෙට ඍජුවම...

    • @senuda2793
      @senuda2793 2 года назад +2

      Sannasgala kiyanne dewiyanta papadamakwath bada ganna puluwn da ahapu modayek.
      Ethakota u hondada?

    • @rasikaSL
      @rasikaSL 2 года назад +2

      @@senuda2793 ඉතින් ඇත්තනේ ..දෙයියන්ට පපඩම් බදින්න බෑනේ ...මිනිස්සුන්ටනේ පුලුවන් 🙄

  • @rexysirisena3890
    @rexysirisena3890 9 месяцев назад +1

    තොපිල දෙන්නටම පිස්සු

  • @දේශප්රිය-ත6ඡ
    @දේශප්රිය-ත6ඡ 3 года назад +17

    අන්තිමටම මේකෙ coment's එකක් දාන්න ආවා 🤮 මේකෙ බහුතරයක් ඉන්නෙ ගොබ්බ හැත්තක් නෙ... වැදගත් දේට හොඳ වැඩක් මේක කියලා කියා ගන්න හදවතක් නැති මිනිස්සු කොට්ටසායක්🤮🤮 අනිත් එක රටේ මිනිස්සු එක එකාට ටොයියා බයියා ජෙප්පා කියකියා බැනගන්නවා ........අනේ ඉතින් අපි ජාතියක් විදියට කවදා ගොඩ යයිද.......ඔය රට පාලනය කරන දේශපාලුවෝටත් හොඳයි ඉතින් රටේ මිනිස්සු දෙකට බෙදී බෙදී ඉන්න එක......🤮 බහුතරය හඳ පෙන්නුවාම ඇඟිල්ල දැකලා තියෙන බවක් තමා ක්‍රියාවෙන්නම් පේන්නෙ.

    • @ARANYA004
      @ARANYA004 2 года назад +1

      ane manda bro meke comment daana wesige puthala ikkoma sannage ewun ubala itihaase bala bala hitahala sannage deshana aha aha hitapalla rata goda yai pamkak

  • @tetill8207
    @tetill8207 3 года назад +5

    උපුල් සාන්තයාට කෝනාර කියලා පොඩි එකෙක් ගෙනල්ලා වැල් බයිලා ගහන්න පුලුවන් ඉරාජ වගේ එකෙක් එක්ක මුනට මුන කතා බෑ

    • @hasarangi1013
      @hasarangi1013 3 года назад +1

      ඔව්

    • @tetill8207
      @tetill8207 3 года назад

      @Short Video World පාලු ගෙයි වලන් බිදින අපතයන්ගෙ ගංජා ගුරා 😉😉☺

    • @hasarangi1013
      @hasarangi1013 3 года назад

      @Short Video World aththa

  • @dilkadamaynthi5562
    @dilkadamaynthi5562 2 года назад +1

    නොදකින් ඉරාජ් .මූ ගෑනුන්ටත් ලැජ්ජාවක්

  • @nilushiprasangika802
    @nilushiprasangika802 3 года назад +9

    සන්නස්ගලට ඉරාජ් බලන්නේ මඩ ගහන්න.ඒත් හරියට බැලුවොත් ඉරාජ්ගෙත් හෙළ ජාන 3%ක් වෙන්න ඕනේ Hip pop culture එකත් එක්ක බැලුවොත්.ඒක හෙළ ජානද ?🤣Lol

    • @solotraveller6094
      @solotraveller6094 3 года назад

      Minihata salli enawnm miniha oni ekak korai. Eth thissa sir nm Hoda kenek

    • @nilushiprasangika802
      @nilushiprasangika802 3 года назад +1

      @@solotraveller6094 ඔව්.තිස්ස සර්ව මං දන්නවා.සර්ගේ ක්ලාස් ගිහින් තියනවා මං.💌

    • @wishwa1234
      @wishwa1234 3 года назад +3

      හෙල ජාන තියනව නම් රට විකුනද්දි තරහා යනවා

    • @solotraveller6094
      @solotraveller6094 3 года назад +1

      @@wishwa1234 aniwa

    • @sithumsanjaya8934
      @sithumsanjaya8934 3 года назад

      හැම දේම බැලැන්ස් කර ගන්න ඕනේ බන් එකටයි බන් ජාතිකත්වය කියලා

  • @channakalakmal5104
    @channakalakmal5104 3 года назад +6

    කෙටියෙන් කියන්නම් බොරදියෙ මාලු බාන කුබි පුකක මොලයක් නැති පැපොල් ඇට ලොලන්තයෙක් උබ. ඔය මනුස්සයාත් අන්දල විකුනම් කන්න එපා 🙏

  • @ruwanrathnayake4432
    @ruwanrathnayake4432 3 года назад +2

    අනේ..ඉරාජ්..තෝවගෙ මෝඩ පකයෙක්....

  • @ramanipahalagamaarachchi6226
    @ramanipahalagamaarachchi6226 3 года назад +3

    Super 👍
    You are great sir

  • @mr.wanderlustbyprasad8973
    @mr.wanderlustbyprasad8973 3 года назад +30

    මල් රාජ් පුළුවන් නම් සන්නා ගෙනෙන්😂😂😂
    තවදෙයක් ඔය තිස්ස සර් කියන්නෙත් රටට වටින සම්පතක්. සන්නත් එහෙමයි...

    • @Senuthikawindya
      @Senuthikawindya 3 года назад

      Annekai bn

    • @tetill8207
      @tetill8207 3 года назад +1

      සන්නට අැයි බැරි ඉරාජ්ව ගෙන්වන්න

    • @hasarangi1013
      @hasarangi1013 3 года назад

      @@tetill8207 hum sanna kiynne nikn උන්මන්තකයෙක්

    • @tetill8207
      @tetill8207 3 года назад

      @@hasarangi1013 මූව ඉස්සර මිනිස්සු කොන් කලා.. එ නිසා එ එරියස් දැන් එහෙම වෙන ගෝලයො ටිකක් අල්ලන් මඩවනවා... ☺☺☺

  • @gaurigaurisrilankia6581
    @gaurigaurisrilankia6581 3 года назад +1

    Sannasgala kiynne hoda wadagath manussyek kiyla hithuwe anith guruwrunt ktha krannwath dnnthi klaknniyek thamnge subject eka gana guna kiynwa bio karna sirlata aphasa krnawa.tissa sirui muthugala sirui kiynne gu dewiwaru dennek.

  • @מנחםגלזר-ו4י
    @מנחםגלזר-ו4י 2 года назад

    Mama nam godak adaraa karana guruthumak. Jaya wawa sir.

  • @poornajithcosta6624
    @poornajithcosta6624 2 года назад

    Great

  • @freesoul4074
    @freesoul4074 3 года назад +8

    iraj waddanan sanna ekka ekak karanna :D

  • @henryperera1998
    @henryperera1998 2 года назад +2

    යටලීයෙන් නාරිලතා මල්පූදින්නේ ගංජා ගහපුවාමනේ.තිස්ස සර්ට සම්මානීය ජාතියේ ප්රනාමය.

  • @lakshanpushpakumara2734
    @lakshanpushpakumara2734 2 года назад +6

    මේ වගේ මෝඩ මුසලයෝ දෙන්නෙක් යාකෝ

  • @mcchandimal1990
    @mcchandimal1990 6 месяцев назад

    සරම උස්ස උස්ස සන්නට ගහනවා...😂 අම්මෝ චීත්ත ඉරාජ් 😂

  • @chemlab9873
    @chemlab9873 2 года назад +9

    තිස්ස සර් ඇයි මෙි තමන්ට නොගැලපෙන මෙි පිස්සු අඳබාල මිනිහගේ වීඩියෝ වලට සහභාගි වෙන්නේ.
    අපට බය මුගේ ගතිගූණ ඔබට බෝ වෙන්න පුලුවන් නිසා.

  • @sudarshanarodrigo1712
    @sudarshanarodrigo1712 3 года назад +11

    මෙ දෙන්නගෙනම් එකම ජාන එක හොදටම පේනවා

    • @ARANYA004
      @ARANYA004 2 года назад +1

      uba bio karapu ekekda pakaya degree ekak diyanawada ponnayata

    • @MinukaLakmuthu
      @MinukaLakmuthu 7 месяцев назад

      Ane gonoo😂😂😂😂

  • @Raccmovieclips
    @Raccmovieclips 2 года назад +4

    ගෝඨාට පු# දීල දැන් බයිල කෙලිනව.