My dialog TV didn't work for around 3months. I didn't care much because I don't watch TV. I wanted to watch the England vs SL cricket match today and came across your video. Dialog TV is now working thanks to you. Subscribed and liked your video. Keep it up.
Ayye ape dialog TV eke lnb ekta sambnda wena wire eka godak paludi wela thiyenne e kiynne meeyo Kala wire eka...e nisa signal Naha melts wisadumk thiyenwada
Ape tv eketh dan sathi 3k wage kalin eka parata signal nathuwa giya.kali serama maru kara dekodare chek kara aulak nahe kiuwa .eth signal ahuwenne nahe .kola blub eka niwi niwi paththu wenawa.
meka niyameta harigiya...dialog eke inna booruwo mehemadeyak wath danne nedda? Thanks a lot. I cracked open the transponder and added a rain cover as you showed. Thanks again!
machan mama use karanne aluth decorder eka routor ekak. eka power eak dunama muthuth wenne naa . TV eka no signel kiyala watenawa mokada danna nee reson eka
Ape tika welawak tv balanakota penne nathuwa yanawa. SANS SiGNAl kiyala thire watenawa. Off karala tikakin damma ayeth hodata penawa. Winadi 5-10k baladdi ayeth ehema wenawa
@@shashiyabro-shashikapradeep wade goda aiye . Oya kiuwa widihata Lnb eke wathura Ain kara passe Bothalayak kapala gahuwa att wada kare naa . Pahuwada baladdi wada karanawa 😅
Thank u දවස් තුතක් තිස්සේ TV බලන්න බැරිව හිටියෙ .ඔයා කියපු විදිහට හදා ගත්තා .
ස්තුති දිගටම ඉන්න 🙏
තව කෙනෙකුට බලන්න share ,කරගෙන යන්න .🙏
හොදයි
බොහොම ස්තුතියි.ඔබගේ වීඩියෝවෙන් බලලා කාන්තාවක් වෙච්ච මමත් කනෙක්ශන් එක හදාගත්තා.ඒක හදලා දෙන්න කෙනෙක් මගෙන් 3000ක් ඉල්ලුවා.මට මේ අමාරු කාලෙ ඒ මුදල් ඉතුරු වුනා.මේ පෝයදා ඔබට බොහොම පින්.බොහොම ස්තුතියි .ඔබට වැඩි වැඩියෙන් දනය ලැබෙන්න ඕන.
Thanks bro..දවස් 5 තිස්සේ tv බලන්න බැරුව හිටියේ...👍👍👍👍👍👍👍👍👍😎😎😎😎😎🙏🙏
ස්තුති දිගටම ඉන්න තව කෙනෙකුට බලන්න share කරන්න
දවස් 2සිග්නල් නැතිව ඉදල මේ ව්ඩියෝ එක බලලා හදාගත්තා.ස්තූතිය ඔබට
අනේ ගොඩක් ස්තූතිය 🙏 බ්‍රෝ. ඔයාගේ ඔය වීඩීයෝ එක බලල දැන් මම හදා ගත්තේ අපේ ඇන්ටනා එක දැන් තිබ්බා වගේම පේනවා බ්‍රෝ.
ස්තුති දිගටම ඉන්න තව කෙනෙකුට බලන්න share කරන්න
Thank you very much bro.. ඔයා කියපු විදිහටම කරා.. signal ආවා..😍
ස්තුති දිගටම ඉන්න තව කෙනෙකුට බලන්න share කරන්න
My dialog TV didn't work for around 3months. I didn't care much because I don't watch TV. I wanted to watch the England vs SL cricket match today and came across your video. Dialog TV is now working thanks to you. Subscribed and liked your video. Keep it up.
Thank you so much share for others also 🙏
හරි ගියාද?
වැඬේ හරි ගියා brother...
තැන්කූ වේවා ❤❤❤❤
දිගටම ඉන්න තව කෙනෙකුට බලන්න share කරන්න
Thanx බ්‍රදර් මේ දවස්වල වැස්ස හින්ද අද ටීව් එක දාද්දී සිග්නල් නෑ කියල පෙන්නුව මම මේ වීඩියො එක බලල ඒක හදා ගත්තා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
ස්තුති දිගටම ඉන්න තව කෙනෙකුට බලන්න share කරන්න
ස්තූතියි සහෝදරයා ❤ Tv එක බල බල ඉන්නකොට Error massage එක ඇවිත් නතර උනා. ඇන්ටනාව වෙනස් කර කර බැලුවා හරි ගියේ නැ. ඔයාගේ වීඩියෝ එක දැකලා ඒ විදිහට කරලා බැලුවා. දැන් වැඩ ❤
Thanks දවසක් තිස්සේ සිග්නල් තිබුනේ නෑ කීව විදිහට කලා දැන් හරි ගොඩක් ස්තූතිය
channel eka sub krala support ekak denna thank you
Thenks oya hinda mage prashne goda da gaththa.jaya wewa
Dialog katha karama 2100/=k යනව කිව්ව වැඩේ විනාඩි 5න් හදාගත්තා, thanks lot❤❤
Thanks මචන් උබ නම් දෙයියෙක් ඇ...
ස්තුති දිගටම ඉන්න තව කෙනෙකුට බලන්න share කරන්න
රූප නැවතිල තියෙනවා ..TV එකෙන්ම OFF කරල ,ON කරාම හරියනවා ...විසදුමක් කියන්න
Thank you bro ...this is very useful ❤️
Thank you and please share the video for others also 🙏
an important video
ස්තුති දිගටම ඉන්න 🙏
Ape dialog tv eke ඔයා කියපු විදියට අර ඔක්සයුඩ් බැදිලා තිබ්බ තැනත් සුද්ද කරලා දැම්මා ඒත් සැරින් සැරේ tv එකේ ඩිස්පේ එකේ සිග්නල් නැති උනාම සෝ ගලා සද්දයක් එන්නේ අන්න එහෙම එනව තිරේ නිල් පාටත් වෙනවා සද්දෙත් සමහරක් වෙලාවට නැතුව යනවා ඒත් එර මැසේජ් එකක්නම් එන්නෙ නෑ ඒකට මොකද කරන්න ඕනි
අයියෙ අපේ ඔහොම සවුත්තු වෙලා තිබුනෙ ඊට පස්සේ ආයම අලුතින් lnb එකක් ගෙනත් සෙට් කලා ඒත් තාමත් නෝ සික්නල් කියලා වැටෙන්නෙ ඇයි ද කියන්නකො එ
Thankyou
It was ressolved after your vedio
Thanks bro I have saved some money cause of you. Great
🙏 welcome subscribe the channel also thank you
Ayye ape dialog TV eke lnb ekta sambnda wena wire eka godak paludi wela thiyenne e kiynne meeyo Kala wire eka...e nisa signal Naha melts wisadumk thiyenwada
Cable eka maru karannama wenawa ehenam
❤❤❤❤ Thankas ayya vadr goda dagatyha
LNB එකේ angle එක හරියට set කරන හැටි කියන්න
අයියේ සිග්නල් Strenth එක 52% තියෙන්නේ අඩුවෙලා
Qulality එක 83% වගේ තියෙනවා.. Signal Strenth එක අඩු උනහම ප්‍රශ්නයක් තියෙනවද .. එක වදිකරගන්නේ කොහොමද
Signal strength eka kiyanne cable eke power eka signal qulity eka thama 50 wadiya thiyenna one ethakota prshnayak na oyage connection eke qulity eka 83 thiynawane prshnayak na decoder walin decoder walata qulity eka wenas wenawa samahara ewa wala 100 enawa samahara ewa wala 100 enne na kohoma unath 50 wada thitnawanm prshnayak na antana eka issarahin gaswala athu thiynawada kiyala balanna ewa kapala danna tjiynawanm ethakota wadi wei man meke kiyla thiyna vidiyta krnna prshnayak wenne na ethkota ස්තුති දිගටම ඉන්න තව කෙනෙකුට බලන්න share කරන්න 🙏
අයියෙ.. සැටලයිට් එක ගැහුවාම Viu Hub එක restart වෙන්නෙ ඇයි?
එහෙම වෙන්නෙ wire එකේ sort එකක් උනාම නැත්තම් lnb එකට අකුනක් වැදුනම එහෙමත් නැත්තම් power adaptor එක පිච්චිලා පවර් එක අඩු උනාමයි ස්තුති දිගටම ඉන්න තව කෙනෙකුට බලන්න share කරන්න 🙏
Lmd thread eke kambiya hirwelaa...nut eka gelauwaaa...kambiya kadila ethule hirawela
ඩයොලොක් t.v eke වයර් එක මියෝ එහෙම කලානම් අලුතින් කෙබල් එකක් දන්න ඔනෙද.. වෙන විදිහක් නැද්ද ..
15m cable 2k joint kalata kamak nadda? Signal strength ekata voltage ekata balapwida
Prshnayak na ස්තුති දිගටම ඉන්න තව කෙනෙකුට බලන්න share කරන්න
Rest karata passe no channel watenva, read color bouton eka ebuwata channel sarch wenne na eka hadanne kohomda
Eo50-32 no program වැටෙින්නේ මොකෝ අයියේ
Dialog viu hub 2.5 , dialog hd tv me deke remote deka dialog viu mini ekata conect karanna puluwanda
Lnb aka sr-320 hariyanavada?
Aiye antena cable ekakadila cable eka kambiya lmd eka ethuke hirawelaaaa..
Brother dish ekai cable ekai ganna tiynwda wenam
Ape tv eketh dan sathi 3k wage kalin eka parata signal nathuwa giya.kali serama maru kara dekodare chek kara aulak nahe kiuwa .eth signal ahuwenne nahe .kola blub eka niwi niwi paththu wenawa.
Dialog වලින් HD chanels දෙන්න සීමාවක් තියෙනවද?කලින් තිබ්බ HD chanels අයින් කරලා වෙන HD chanels දුන්නා.10කට වගේ සීමා කරලද තියෙන්නෙ?
Ow Hd channels thiynne podi pramanayai
අපේ dialog tv eke ටික වෙලාවක් බලනකොට off වෙනවා sinyal yok කියලා watenawa tv බලන්න බැ ඒකට මොකක්ද කරන්න ඕන
dialog per day tv decoder eke. pen eke thiyena movie ekak play karaddi sinhala subtitles balanna vidihak thiyenavada.
Sinhala sub wenama download karala dala chek krala balana boho durata samahara sub support krnne nathi wei ස්තුති දිගටම ඉන්න තව කෙනෙකුට බලන්න share කරන්න 🙏
meka niyameta harigiya...dialog eke inna booruwo mehemadeyak wath danne nedda? Thanks a lot. I cracked open the transponder and added a rain cover as you showed. Thanks again!
ස්තුති දිගටම ඉන්න තව කෙනෙකුට බලන්න share කරන්න අමතක කරන්න එපා
Thank you .oya kiyapu vidiyatama kara.dan hari.
ලස්සනයි ජයවේවා
ස්තුති දිගටම ඉන්න ජයවේවා 🙏❤️
E50-32 ගෙන කියන්නකො අද තමයි කනෙක්ෂන් එක ගත්තෙ කලින් තිබ්බ ඩයලොග් සැටලයිට් එකටම තමයි සෙට් කරෙ සිග්නල් එන්නැ ටිකක්වත්
Ayye signal strength,quality dekatama 0% thiyenne.. E52-32 error message aka pennanawa display akw. Ayya qwa widiyata lnb aka sudda karala gaththoth hari yayda??
Ow oxide welanm kohomath signal enne na man me kiyala thiyna vidiyta krala balanna issellama ස්තුති දිගටම ඉන්න තව කෙනෙකුට බලන්න share කරන්න 🙏
@@shashiyabro-shashikapradeep Thank you so much ayya.. ❤️
ගැම්මක්
Lnb eke wathura giyam decoder ekata haniyak wenawada?
Na cable ekata water leak unoth decoder ekata ynawa
@@shashiyabro-shashikapradeep thnx
LNB onima ekak hariyanawada aiya.price eka kiyada
Ow sharp lnb ekak hari wNC lnb ekak hari hodai kohomath Rs 500/- wenne lnb ekak arcade eken ganna puluwan
Oya kalla witarak ganna tiyenawada? Price Khomada ?
Ow arcade walin ganna puluwan Rs 500/= ස්තුති දිගටම ඉන්න තව කෙනෙකුට බලන්න share කරන්න
Watinawa malli👍👍👍👍👍
ස්තුති දිගටම ඉන්න තව කෙනෙකුට බලන්න share කරන්න
Main software download kiyala tv screen ake wetenawa denata dawas 3k withara eka hadaganne kohomada
Thanx ayya wadw hari giya😁
thanx machan.....koi ar LMB eka angle eka hadana video eka ..eka hiya ganna bari unane
Dialog tv eke signal ganna video ekak athi anna eke thiynawa lnb eka hadaganna one vidiya ස්තුති දිගටම ඉන්න තව කෙනෙකුට බලන්න share කරන්න 🙏
supiri video ekak bro
නොදන්න දෙයක් ඉගන ගත්තා TANKS
Are kella keduwoth dialog ekan marukarai da ?
සුපිරි ela hadagaththa
තෑන්ක් යූ මල්ලි අපෙත් දවස් 7ක් වගේ සිග්නල් නෑ අද උදේ ඔයාගේ වීඩියෝ ව බැලුවා..ඒ විදියට කලා දැන් හරි මැච් එක බලනෝ😀
ස්තුති දිගටම ඉන්න තව කෙනෙකුට බලන්න share කරන්න
EO50-32 mokkad problem eka.tv eke screen eke no programme kiyala wetenawa.please reply
Signal nathi nisai ehema watenne factory reset karala balanna ehema hari nogiyoth man me video eke dala thiyna de lnb ekata welada kiyala balanna ehemath wela naththam decoder eke aulak wenna puluwan ehema unoth hotline katha krnna wenawa
Apeth eka wateno oya hadagaththe kohomada
@@yasirunimsara3944 man me kiyala thiynawa vidiyta hadaganna puluwan
@@shashiyabro-shashikapradeep factory reset karanne kohomadha
Me prepaid eke masekata kiyada
100 dala පුළුවන්ද dawas 14 reply karanna
100 dala balanna puluwan
කොච්චර dawasda
Dawasata 12 kapenawa tax ekarh ekka ita wada adu ewath samaharavita thiyenna puluwan lagama thiyna arcade ekakata gihin chek krnna price eka thank you
Aiye LNB eka damage unama Kaden Ganna LNB ekak dammata signal Ahu wenawada Naththam Dialog LNB ekakma danna onida
( E107-4 service is currentlly scrambled ) මෙහෙම display එකේ පෙන්නනවා ඒක හදාගන්නේ කොහොමද
Mehemai 107 watenawanm sim eka thiyna decoder ekak nam sim eka clean karala dala balanna naththam decoder eka replace karanna wenawa provisioning prshnayak ekai
මචං මගේ තියෙන්නේ පරන dialog tv connection එකක්.. ඔය LNBඑක ගන්න පුලුවන් විදිහක් තියෙනවද?.. කොහෙන්ද මිලදී ගන්න පුළුවන්.මීගමුවෙන් ගන්න තැනක් කියනවද?
ඔක්කොම lnb එකයි ඔයගේ lnb එක වැඩ කරන්නේම නැත්තම් විතරක් arcade එකකින් ගන්න පුළුවන් එත් මන් මේ වීඩියෝ එකේ කියන විදියට කරලා බලන්න අනිවාර්යයෙන්ම ඒක සාර්ථක දෙයක් lnb එක rs 500 වෙනවා ඒ මුදල් ඔයාට ඉතුරුයි.
ස්තුති දිගටම ඉන්න තව කෙනෙකුට බලන්න share ,කරගෙන යන්න .🙏
Ane ape tv eke dan me msg eka awith thiyenne.hada ganna baha ne
Dialog eka hai karala tiynne eth Q eka tiynne 43/42/45 wage kadi kadi ahu wenne signal wass welwata penne nah. Disc eka udat pahlatada karnna onee. Q eka wadi karagana.
machan mama use karanne aluth decorder eka routor ekak. eka power eak dunama muthuth wenne naa . TV eka no signel kiyala watenawa mokada danna nee reson eka
Tv eke av hari hdmi වලට මාරුකරලද කියලා හරියට බලන්න no signal කියලා එන්නේ එක්කො decoder ,එක ඔන් වෙලා නෑ නැත්තම් Tv AV මාරු වෙලා එහෙම නැත්තම් decoder එක පිච්චිලා searching for signal E52-42 -32 මෙහෙම එනවානම් සිග්නල් නැති නිසයි එතකොට dish එක chek කරලා බලන්න Lnb එකත් බලන්න එහෙමත් නැත්තම් wire එක කොහෙන් හරි damage ,වෙලාද කියලත් බලන්න මගේ අනිත් වීඩියෝ වල තියනවා සිග්නල් ගන්න විදිය සහ Lnb එක ඇන්ගල් එක හදාගන්න විදිය ඒවා බලන්න ස්තුති දිගටම ඉන්න තව කෙනෙකුට බලන්න share කරන්න 🙏
@@shashiyabro-shashikapradeep thanks machan ❤️
අය්යේ ඔක්සයිඩ් එකත් බැදිලා.වතුරත් තිබුනා.අලුත් එකක් දාන්න වෙයිද😔
නෑ මන් වීඩියෝ එකේ කරපු විදියට කරන්න වතුර අයින් කරලා lnb එකේ ත්‍රෙඩ් ව්ක සුද්ද කරලා try කරලා බලන්න ඒක තියෙන්න ඔනේ ඈන්ගල් එකත් මන් වීඩියෝ එකක දාලා තියනවා එකත් බලන්න 🙏
@@shashiyabro-shashikapradeep වම් පැත්තට නේද එන්න ඕන.ත්‍රෙඩ් එක ගලවන්න බැහැ අයියේ හොඳටම ඔක්සයිඩ් බැදිලා😥😔
Aiye oya lnb warga deke ahuwena signal straight wala wenasak thiyenawada
Ane aluth ekak thiyenne..iye connection nethi una..plz help me😢😢
Ade thank you bn wade hari giya
Thank you for the important share
Thank you so much 🙏
Antenna eka cup eka kudu wela awwata eka awlak nedda malli
Ape tika welawak tv balanakota penne nathuwa yanawa. SANS SiGNAl kiyala thire watenawa. Off karala tikakin damma ayeth hodata penawa. Winadi 5-10k baladdi ayeth ehema wenawa
E50-32 error eka hadanne kohomada
හුලග නිසාත් සිග්නල නැති වෙනවද ඒකට විසඳුමක් නැද්ද.
LNB එක වැඩද නැද්ද කියලා බලාගන්න ක්‍රමයක් නැද්ද
Aiye dialog tv prepaid da post paid the honda
Prepaid 100 da dawas 14 kata
දැන් prepaid හොදයි subscribe කරන්න අමතක කරන්න එපා දිගටම ඉන්න ස්තුති 🙏
👍
Dishawa wenas unama wenne nadda ada wanduro pamnamaoye msg eka enawa dan
Aiye prepaid eke ලංකාවේ channel free da card danna one nadda post paid eka ලංකාවේ channel free da reply karanna 👍 video superb
Free kiyala na malli kohomath salli dammoth vitharai wedakaranne free denne na postpaid wala wath prepaid walawath free lankawe channels wath denne na
Ape enna week or no signal kiyala ekata mokada karanna
අයියෙ අපෙ dialog tv එක set කරාම signal status check කරාම එන්නෙ ඔක්කොම zero කියලා ,ඒක හදන්නේ කොහොමද ,ඩිස් එක කරකුවත් ඒකෙ වෙනසක් නෑ
Diah එක කැරකුවොත් signal එක වෙනස් වෙනවා මන් සිග්නල් එක හරියට හදාගන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් කරලා තියනවා ඒක බලන්න ඒකෙන් ඔයට signal එක හදාගන්න පුළුවන් අනිත් වීඩියෝත් බලන්න dialog tv ගැන ගොඩක් ලොකු දැනීමක් ගන්න පුළුවන් ස්තුති දිගටම ඉන්න තව කෙනෙකුට බලන්න share කරන්න 🙏
E018-0 මේන්න මේ අන්කේ අපේ tv eke පෙන්න නවා මොකක්ද මෙකට කරන්න ඕන
Signal ena patta kohomada hoya ganne bro.maget oya msg eka enawa.gas balapanawada oya signal eka nati wenna.
ඩිකෝඩරෙන් ඔය ප්‍රශ්නෙම එනව... ඒකට ඩිකෝඩරේ නොදා ගොඩයන්න ක්‍රමයක් නැද්ද
Decoder එකෙන් ඒ දේ වෙනවනම් ඒක මාරු කරන්නම වෙනවා ස්තුති දිගටම ඉන්න තව කෙනෙකුට බලන්න share කරන්න 🙏
මචන් lnb එක ඩැමේජ් එකක් තිබ්බෙ නැතත් වතුර යනවද ඒක ඇතුලට.
Ow sharp model eke ewata ynawa wnc model eke ewata nam leseiyen yanne na
@@shashiyabro-shashikapradeepකොහොමද මොඩල් එක හොයාගන්නෙ යාලු.
Subscribe kara ayye..
Thankyou ❤🎉
අයියේ ඔය කෑල්ල සුද්ද කරලා අයියා කියන විදිහට හැදුවා තාම වැඩ කරන්නේ නෑනේ😭😭😭
mageth oya sms aka enawa. Aluth Lnb akak nam thiyenne .masayak wage athi dala .
E48-32 error එක මොකක්ද
Dialog akata kata karana numbera aka danavada
සුපර් bor වැඩෙ හරි ගියා...
Aiye LNB Eka galawala wathura Ain karaa att signal enne naa ne. Mokada karanna one
Lnb eke tred eka sudda karala baluwada lnb eka galawala tikak auwwe thiyla balanna set krala ehemath hari nogiyoth lnb eka ded wela ehema unoth maru karannama wenawa eka
@@shashiyabro-shashikapradeep Oyawa Contact kara Ganna number ekak Ganna puluwan da
@@ShenYash 0778331374
@@shashiyabro-shashikapradeep wade goda aiye . Oya kiuwa widihata Lnb eke wathura Ain kara passe Bothalayak kapala gahuwa att wada kare naa . Pahuwada baladdi wada karanawa 😅
@@ShenYash 👍👍
Aiye reload monawada aduma පැකේජයක් kiyanna masyak thiyena
Prepaid සම්බන්ධයෙන් මීලගට ඔයාලට වීඩියෝ එකක් දෙන්නම්
❤signal avith avith ynanawa .ennema nha welvata mokakdam karann oni
LMB aluth ekak demmath eka ara loss of signl error ekama enwne
Lnb එකට connect කරන connector දෙක හරියට ගහලද කියලා බලන්න ඒකේ වීඩියෝ එකක් දාලා තියනවා එහෙම නැත්තම් එක්කෝ dish එක ඇන්ගල් එක වෙනස් වෙලා ඇති නැත්තම් decoder එක මාරුකරන්න වෙයි
Lnb එක හරි විදියට සවිකරලා තියනවද කියලා බලන්න ඈන්ගල් එකට නැත්තම් signal නෑ
lnb ganna thiyanne koheda
Negombo arcade eken ganna puluwan onama dialog arcade ekakin gnna puluwan
LNB එකේ angle එක හදන video එකේ link එක දානවද?
Chnnel eke thiynawa
Thank you, will check and comment soon....
Thnkxz for watching and share with others also
Apeth oya plastic kella na mn hadala beluwa aiyya kiyaou widihata ath weda karane nane mkda karane
Ehenm lnb eka hodata week wela athi ehema unoth maru karanna wenawa athule thiyna ewa මලකඩ අල්ලලා ඇති
Aiye karawenawa karawenawa kiwwe molada???
LNb එකේ ඉස්සරහ තියන සුදුපාට plastic cover එක තමා අවුවට කරවෙලා ඊට පස්සේ පුපුරලා ඇතුලට වතුර රැදෙනවා ස්තුති subscribe කරන්න 🙏
Lmd ගන්න තියෙන්නේ කොහෙද
Supab