Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මම මේ සර්කිට් එක හැදුවා . සාර්ථකයි.ස්තුතියි
බලුප් පත්තු උනාද
අනේද කියන්නේ. සාර්ථකයි කියන්නේ බං පත්තු උනා කියන එක තමයි.
මේ වැඩවලට උනන්දුවක් දක්වන අයට හොඳ පැහැදිලි කිරීමක්.ස්තුතියි
Aniwa ekenma hoda pahadili kirimak
Pf474k (550v) හොයා ගන්න අමරුයි.එ වෙනුවට 0.47.uf 400v fixed caplacitor එකක් දැම්මොත් අවුල්ද.
ඉතාම ප්‍රයෝජනවත්. pf 474k (550V) වෙනුවට යොදා ගන්න පුලුවන් වෙන කැපෑසිටර් එකක් නැද්ද? හොයාගන්න අමාරුයි
ඉතා හොඳයි.බෝහෝමත්ම ස්තූතිය
DC supply dee RGB bulbs adu pramanayak paththu katanna puluwanda
Vedio eka good .5V වැලක් හදන්න එක bulb එකකට led 5k දැම්මම ඔයාගෙ sercit එකෙන් එලිය හොදට එනවද.led 10 කට හැදුවා ඒක නම් good
Niyamai
Meken 90 bal weda karaddi me dc cap eka madi wel neda 160;v atida..4.7 uf 400 v barida
Uparima bulb keeyak puluwanda seeriyas karala welakata set karanna
aiye bulb 40 withara set kaloth eliya adu wenawada?
Aduwei tikak
සුපිරි වැඩක් ඇ ❤
LED 100 වගේ දාන්නනම් කොහොමද circuit 1 වෙනස් වෙන්නෙ....පැහැදිලි කරන්න පුලුවන්ද
Meka apita ajest kara ganna puluwan sergit ekak kohomada hadanne..ardino ekak
200/300 පත්තු කරන්න හදාගන්න පුළුවන් ද අයියා
Bulb වල එලිය වැඩිකරනවනම් මොකද්ද කරන්න ඕන?
550v condenser venuvata 450v barida
Puluvan
බල්බ් නිකම්ම පත්තු වෙන්නෙ නැතුව රටා යන විදියට හදාගන්න කොහොමද? එහෙම පුළුවන් ද ?
Bulb 100 wagw danawanam meke monawada thawa wenas enna oni
මටත් මෙික දැනගන්න ඔනි
550 v eka nahe 630v eka dhamma.. Led100k dhala hadhuwa namuth bulb eke eliya madhi... Capaciti Eka rathwenawa wadi..... Ekata mokadha karanna one....? Plz ikmanata reply karanna...
450v wage danna.. led 30k wage gahala balanna
Led 50Kata eliya thiyenawa 100k gahawoth eliya adu wenawa... Ekata circuit eka hadhana vidhiya poddak kiyannako..
Reply karannakoooo
Numbere tikak ewanna puluvandha oyage?
me circuit eke output voltage eka kiyada?
පට්ට ❤❤❤❤❤
මචො මේ සකිට් එකෙන් බල්බ් කීයක් දල්වන්න පුළුවන්.
LED 100ක් විතර දිගට ශ්‍රේණි ගතව සම්බන්ධ කලොත් 230vට කෙලින්ම සම්බන්ධ කරන්ට පුළුවන් ද? සමහර Led 220v බල්බ් වැල් ජෙනරෙටර් වලට සම්බන්ධ කලාම ඉක්මනින් පිලිස්සි යන්නේ ඇයි. ස්තූතියි .
Puluwan.. man hithanne samahara genarator wala voltage Hz agayan wenas wenawa eka nisaa wenna oona
Tanipata l e d kiyak puluwanada awama
10k
Good
Methana broo led ganawadi wena tharamata voltage aka wadi wenno ne athakota led wala bright aka adu wenawane
Ow neda
550 v kandensare nahane hoya ganna .eekata hariyana ekak kiyannakoo plzz
450v
550v condenser එක වෙනුවට ගන්න පුලුවන් condenser මොනාද
වොල්ටේජේ එක 450 v ට වඩා වැඩි උනාට කමක් නෑ. නිල් පාට, කොළ පාට, තැඹිලිපාට ඒවා පුළුවන්.
Nicè
Mata pahadili madi C diode yodana vidiya Diagram adala denna. Hodatama hodai. Thanaks
474 400v dammata awulak nAdda
මමත් හැදුව ගොඩක් හොදයි ගොඩක් ස්තූතියි ...එත් . මම led බල්බි 22 දැමිම පැය දෙකක්විතර ගියාම සේකිටිඑක වැඩනැ බල්බි ඔක්කොම පිචිචිල.ඇයි එ.පසුව යලිත් හැදුව එකත් එ විදියටම උනා ඇයි එම වෙන්නෙ.?
Circuit eka aye balanna poddak neththam 4to ekak danna fb page eken inbox
@@snvlog4000 ok thanks.
@@snvlog4000 නමිබර්එකක් දෙන්නකො පොටෝ එකක් එවන්න.thanks.
Diode එකේ සුදු ඉර තියන පැත්ත ධනද? ඍණද?
සෘණ
550 v capasity onida 450 darida
Aiye 22uf 160v capasitas electronic shop wala na mekata danna wenna ekk kiyanna
22uf danna voltage eka poddak wenas unata kamak ne
Tv repar shop wala ona tharam tiyanawa
බලුබ් වල ධන රින මාරු කර කර ද අමුණන්නේ
එක පැත්තකට ධන එන විදියට
බල්බ් 100 වඩා දානවනම් සර්කිට් එකේ මොනවද කරන්න ඕනි වෙනස්කම්
ඔබග් පැහැදිලි කිරීම තේරුම් ගන්න අපහසුයි ,
මේ පරිපථයෙන් සම්මන්තරගතව තව බල්බ් 10 සෙට් දල්වන්න පුලුවන්ද. ඒ සදහා පරිපථය වෙනස් කල යුතුද???
දල්වන්න පුලුවන්
820 K Resistor එකේ Watt ගාන කීයද? Pf 474 k 550v වෙනුවට වඩාත් සුදුසු 450v ද 630v ද. ( 550v හොයාගන්න නෑ)
1W resistor eka 450v eka danna
මේ විදියට බල්බ් දාන්නේ නැතුව + / - වෙන වෙනම බල්බ් වලට වයර් දාලා හරිකරන්න පුළුවන් ද?
බැහැ
බල්බ් එකක + ට වයර් එකක් පාස්සලා තව බල්බ් එකක - අග්‍රයට පාස්සලා ඒවිදිහට බල්බ් පනහක් පත්තුවෙයිද
ඔව්
led ekk 230w dalwn vidiye video ekk gennko
video ekak karala aththe
I Support four you thanks
me cricuit eken rgb led 1kui nil pata balb 9kui dala rgb led eka veda karanavidihata nil balb 9 niminimi paththu karanna piluwamda?
Be
In ඩයොඩි එකේ රින ධන පැහැදලි කරා වැරදියි නේද ඉර තඅයෙන පැත්ත ධන අනිත් පැත්ත රින නේද
Ira thiyena peththa rina
ඉර තියෙන පැත්ත ධන මල්ටි මිිටරයෙන් බලන්න රතු prob එක ඉර තියෙන පැත්තට දුවනව ඒක තමයි ධන
ටිකක් හොද
Methana me aran thiyenne thani pata bulb dha
Mewala badu ewage age thiyena ewamada ganna ona
ඔව් එහෙම ගන්න පුලුවන්නම් හොදයි
🎉
තනි පාට ඒවා RGB එකක් එක්ක ශ්‍රේනිගතව දානවනම් කීයක් දාන්න ඕනෙද?
10කට වඩා දාන්න
ස්තුති, 230v 3v බෙදලා එන උත්තරයට සමාන RGB බල්බ ශේණිගතව සවිකිරීමෙන් සර්කිට් අවශ්‍ය නෑ නේද 🤔
ඕන
@@snvlog4000 නමුත් චිනෙන් එන led වැල් එහෙමනේ තියෙන්නේ 🤔
@@asangamendis6105 rgb වැල් වලට සර්කිට් ඕන සාමාන්‍ය තනිපාට led දාන්න පුලුවන් එහෙම ඒත් ගැස්සෙනව වගේ දැකල ඇති නේද led වලට DC සප්ලයි එකක් ඕන
@@snvlog4000 එතකොට RGB 80ක් එල්ලන්න AC230 DC230 කරගන්නේ කෙහොමද 🤔
තනි පාට led බැරිද
පුලුවන්
රින වලින් පටන් ගත්තොත් රින වලින් නතර වෙන්නෙ ඩන වලින් පටන් ගත්තොත් ඩන වලින්නෙ නතර වෙන්නෙ මොකක්ද එකට කරන්න ඔනි
Led bulb tika nimi nimi paththu wenne nane
ධන එක පැත්තකටත් රින එක පැත්තකටත් පාස්සන ක්‍රමය පැහැපැහැදිලි කර දෙන්න.
ඔය circuit එකෙන්ම led 100ක් පුලුවන්ද
puluwan
RGB වෙනුවට සාමාන්‍ය LED දාන්න පුලුවන් ද?
Puluwan
❤😊
10ta adu gank barida??
be.. RGB ekak dalwn widiya video ekak karala athi
අයියෙ කොහොමද මෙකෙ led light සිස්ටම් එක පෙලගැස්සුවෙ ඩන රින ප්‍රශ්නයක් නැද්ද
Thiyenawa ධන පැත්ත එක පැත්තකට එන විදියට පාස්සන්න ඕන
@@snvlog4000 oke අයියෙ led bulb (පාට පහේ බල්බ්) 4 වගෙ දාන්න බැරිද ඔය් අයියා හදපු විදියෙන්
මන් හැදුව සාර්ථකයි .නිවී නිවී පත්තු වෙන්නේ නැනේ
Rgb LED එකක් දාල හරියටම මේ විදියට හැදුවොත් වැඩ කරනව අනිවාර්‍යෙන්ම
Light pati set karanna bari da
Light pati walt circuit athi balann
Eka led ekak dlwnda brid
820 k resistor එකේ වොට් ගාන කීයද
1W
Thani pata l e d 50 k hadana cricuit akak hadannko
Hadamu😜
හොදයි මල්ලි විඩීයොව මෙ circuit එක 12vවලට දානවනම් මොනවද වෙනස්වන දෙවල්
12V walin mukuth circuit nethuwa ekapara 4k wage puluwan
ඔකම ඩිසී කරන කියන්නකො
9w වලින්
බලුප් Rgb light 100 puluwanda
අනේ මහත්තයෝ ර්ග්බ් බලුබ් 14ක් විතර දාන කොට මේ suicuit එකේ මොනවද වෙනස් කරන්න ඕනි
Me circuit eken puluwan
Wenas karanna epa
Hadaganna yana badu tika massage akak danna puluwan da
මෙතන සෙට් කරද්දි වැරදුනොත් පුපුරන්නෙ එහෙම නැ නෙද
පුපුරනව හරියට සෙට් කරන්න
පැහැදිලි කිරිිම හරි නැහැ ..
Rgb 40කට එලය මදි
අයියේ ඔයාගේ නම්බර් එකක් තියනවනම් දාන්නකෝ
Malli fb page eken inbox enna
Rgb 200k dnd brid
Please reply
Ganne khenda
electronic shop walin

බල්බ් එකක + ට වයර් එකක් පාස්සලා තව බල්බ් එකක - අග්‍රයට
පාස්සලා ඒවිදිහට බල්බ් පනහක්
පත්තුවෙයිද
ඔව්
led ekk 230w dalwn vidiye video ekk gennko
video ekak karala aththe
I Support four you thanks
me cricuit eken rgb led 1kui nil pata balb
9kui dala rgb led eka veda karanavidihata nil balb 9 niminimi paththu karanna piluwamda?
Be
In ඩයොඩි එකේ රින ධන පැහැදලි කරා වැරදියි නේද ඉර තඅයෙන පැත්ත ධන අනිත් පැත්ත රින නේද
Ira thiyena peththa rina
ඉර තියෙන පැත්ත ධන මල්ටි මිිටරයෙන් බලන්න රතු prob එක ඉර තියෙන පැත්තට දුවනව ඒක තමයි ධන
ටිකක් හොද
Methana me aran thiyenne thani pata bulb dha
Mewala badu ewage age thiyena ewamada ganna ona
ඔව් එහෙම ගන්න පුලුවන්නම් හොදයි
🎉
තනි පාට ඒවා RGB එකක් එක්ක ශ්‍රේනිගතව දානවනම් කීයක් දාන්න ඕනෙද?
10කට වඩා දාන්න
ස්තුති, 230v 3v බෙදලා එන උත්තරයට සමාන RGB බල්බ ශේණිගතව සවිකිරීමෙන් සර්කිට් අවශ්‍ය නෑ නේද 🤔
ඕන
@@snvlog4000 නමුත් චිනෙන් එන led වැල් එහෙමනේ තියෙන්නේ 🤔
@@asangamendis6105 rgb වැල් වලට සර්කිට් ඕන සාමාන්‍ය තනිපාට led දාන්න පුලුවන් එහෙම ඒත් ගැස්සෙනව වගේ දැකල ඇති නේද led වලට DC සප්ලයි එකක් ඕන
@@snvlog4000 එතකොට RGB 80ක් එල්ලන්න AC230 DC230 කරගන්නේ කෙහොමද 🤔
තනි පාට led බැරිද
පුලුවන්
රින වලින් පටන් ගත්තොත් රින වලින් නතර වෙන්නෙ ඩන වලින් පටන් ගත්තොත් ඩන වලින්නෙ නතර වෙන්නෙ මොකක්ද එකට කරන්න ඔනි
Led bulb tika nimi nimi paththu wenne nane
ධන එක පැත්තකටත් රින එක පැත්තකටත් පාස්සන ක්‍රමය පැහැ
පැහැදිලි කර දෙන්න.