මැතිසබයේ පුටුව බදාගත් මන්ත්‍රී ගැන කථානායක ගත් තීරණය

Поделиться
HTML-код
  • Опубликовано: 27 ноя 2024

Комментарии • 111

  • @gayanisrima4202
    @gayanisrima4202 3 дня назад +56

    හිටපු කතා නායකයා නම් කතා කරනකොටත් අපුිරසන්කයි.
    මේ වගේ ගුණ යහපත් කතා නායක තුමෙක් කතා නායක විම ගැන හරිම සතුටුයි .

    • @KhsirilSirilkh
      @KhsirilSirilkh 3 дня назад +1

      ඔිනවට වැඩිය වහල්ලු උනාම එහෙම ප්‍රසන්න බව දැනෙනව.

  • @SriyaniWeerasinghe-wn7np
    @SriyaniWeerasinghe-wn7np 3 дня назад +16

    ආඩම්බරයි කතා නායකතුමනි... බුද්ධිමත් නැණවත් පිලිතුර ක්. එසේම විපක්ෂ යේ උසි ගැන්විමි වලට අහු නොවී හත් පොලේ ගා ගන්න කටයුතු නොකර ..සිටිම . ගැන. ප්‍රණාමය....🙏🙏🙏🙏🙏🙏

  • @WijesooriyaDammi
    @WijesooriyaDammi 3 дня назад +48

    විනයානුකූල ,බුද්ධිමත් ,තැනට උචිත අදාල පිලිතුර.ලබාදීම ...මාලිමා රජය සතු වටිනා සම්පතක්....හරිම නිරවුල් නිඋනු හඩක්....

    • @lrutube2011
      @lrutube2011 3 дня назад +3

      මාලිමාව සතු විනය මුලුමහත් ජනතානියෝජිතයින්ටත් ,රටේජනතාවටත් ආදර්ශයක්ම වේවා!

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 3 дня назад +38

    ඉතාම යහපත් ජනතාවාදී පිළිතුරු . අපේ ආශිර්වාදය ඔබට !

    • @tissasamarasinghe2627
      @tissasamarasinghe2627 3 дня назад

      එපා බන් උබලා බයයි, අම්මෝ මොනවත් කරන්න එපා, ඌ ආවේ තමිල් ඉලමෙන්ලු, ඌ ගේ දෙයියෝ පිරිබාලු, උබලට අමු කැවිලා, හිනා ලන්තයේ සුපිරි විහිලු මේවා, හොරු මේවා වෙන්ට ඉඩ දුන්නේ නැහැ

  • @rodneywarna2550
    @rodneywarna2550 3 дня назад +8

    බොහොම වැදගත්ම බුද්ධිමත් නිහතමානී පුද්ගලයෙක් .සතුටුයි.

  • @ChandraniDias-f9g
    @ChandraniDias-f9g 3 дня назад +31

    උගත් බුද්ධිමත් රටට අවශ්‍ය සම්පත් පුද්ගලයෙක් ...

  • @MalyMaly-u3p
    @MalyMaly-u3p 3 дня назад +4

    ඉදිරි අනාගතයේදී දරුවෙකුටවත් බලන්න ලස්සන පාර්ලිමේන්තුවක් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @smaduraliyanage880
    @smaduraliyanage880 3 дня назад +22

    මේ කියන එක හරියට හරි...
    ඒ වන විට කතානායක කෙනෙක් නෑ... පාර්ලිමේන්තුව පිලිබඳ කරපු රුපවාහිනී වැඩසටහනකදි කිව්වා ඕනෑම නවක මන්ත්‍රී කෙනෙකුට ඕනෑම අසනයක වාඩි වෙන්න පුළුවන් කියලා...
    ඔහුට විරුද්ධව, ඔහු කරපු කියපු දේවල් වලට උසාවිය හරහා තමයි ක්‍රියාත්මක වෙන්න ඕනේ.

  • @AntonyFernando-li7kz
    @AntonyFernando-li7kz 3 дня назад +17

    Clear sir

  • @sampathnandasena5545
    @sampathnandasena5545 3 дня назад +21

    දයාබර ඔබට .මෙි විදිහට යහපත්ව අවබෝදයෙන් ඉවසිිමෙන් අදාල පුශ්නයට හරි තර්කානුකුල බුද්දිමත්ව උත්තරයක්වත් දුන්න එක උක්තෙක්වත් හිටියද පහුගිය කාලේ..

  • @Nisal-or1zg
    @Nisal-or1zg 2 дня назад +2

    ඒක ගැන එච්චර දුර යන්න ඕනි නෑ. ඕකට නිලධාරීනුත් වග කියන්න එපැයි. අනික අලුත් තැනකට ගියාම තමන් දන්නෙ නැත්තම් එතන අය කියන විදියට ඉන්න ඕනි එතනට හැඩගැහෙනකම්. නැත්තම් ප්‍රශ්න.
    ඔහුට මේ සමාජයෙන් එන මඩත් එක්ක ඔහුට එවැනි දෑ කීමට සිදූ වීම සාමාන්‍ය දෙයක්. සැකයක් තියෙනවා නම් විධිමත්ව හොයල බලන එක වෙනම දෙයක්. අපි ජාතිවාදය නැති කරන්න යන ගමන පටන් ගත්ත විතරයි. මෙය සංක්‍රාන්ති සමයක්.. ජාතිවාදී අය සහ එසේ නොවන අය අතර ඝට්ටනයක් මේ කාලයේදී බලාපොරොත්තු වෙන්න පුලුවන් දෙයක්. නමුත් ජාතිවාදය එපා යන දැඩි මතයේ අපි සියලු දෙනාම සිටිය යුතුයි

  • @UdeniYamuna
    @UdeniYamuna 3 дня назад +14

    ඔබතුමා බොහෝම හොඳ කෙනෙක් නිසා ඒ වගේම රටේ හොඳ නායකයෙක් කියන නිසා පාර්ලිමේන්තුව වගේ උතුම් තැනකට ගිහි ඉඳන් මෙවැනි ත්‍රස්තවාදී කල්ලියක කොටසක් කරන විනාශය වහාම නවත්තන්න ඕනේ නැත්තං අපි උත්තරීත පාර්ලිමේන්තුවල විනාශයකට පත් වී හැමෝම පාර්ලිමේන්තුව හෑල්ලකොට අරගෙන මෙවැනි දේවල් කරන්න පටන් ගනිම මෙයා කතා කරන හැමදේම පේන්නේ මෙයා රටේ විනාශයට වැඩ කරන බව එයා හැම මොහොතින් ප්‍රකාශ කරන්නේ එයාගේ දේවියා ප්‍රභාකරන බව ලෝකයේ හැම රටක්ම ත්‍රස්තවාදී කියන අයව අයින් කරලා දාලා තියෙන එකේ අපේ රටේ මේ විනාසයට මුල මේ මනුස්සයා වෙයි එපා . ඉදිරියටත් රටේ හැමෝම සතුටින් හැම ජාතියක්ම සතුටෙන් ඉන්න ඕනා එම නිසා මෙවැනි තිරිසන් ත්‍රස්තවාදීන්ව ලං කර ගන්න එපා ඔබතුමාලා බොහොම අහිංසකාත්මක ඔබතුමාට බැගා පත්වෙනවා

  • @kathiraveluselvathy4373
    @kathiraveluselvathy4373 22 часа назад

    Thank You Sir

  • @chandithawijayasekera3690
    @chandithawijayasekera3690 3 дня назад +1

    We all with you 🙏 all the best

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 3 дня назад +6

    මමත් මෙතුමාට මනාපයක් දුන්නා ඒ ගැන ආඩම්බරයි

    • @samee123ud
      @samee123ud 3 дня назад

      Boru kiyna epa. Meya National list even awe

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 3 дня назад

      මෙයා අසෝක රන්වල නෙවෙයිද අපි මාලිමාවේ ගොඩාක් දෙනා හදුනන්නෙ නෑ.උගත් කමත් මොනවද කරල තියෙන්නෙ බලලයි මනාප දුන්නෙ.මට වැරදිලාද අපිට දීපු කාඩ්පතේ විස්තර අනුව එතුමාට මනාප දුන්නා ​@@samee123ud

  • @Chikanlikan0101
    @Chikanlikan0101 3 дня назад +1

    Very good solutions. Well thought through.

  • @KhsirilSirilkh
    @KhsirilSirilkh 3 дня назад +2

    උගේ අභිලාසය ඔයගොල්ලන්ට ගැටලුවක් නැති උනාට රටට ගැටලුවක් තමයි.

  • @farahnawfar5270
    @farahnawfar5270 3 дня назад +2

    Superb speaker Weldon

  • @AntonyFernando-li7kz
    @AntonyFernando-li7kz 3 дня назад +9

    Respect sir

  • @ananda8512
    @ananda8512 3 дня назад +8

    ජනාධිපති ජාතිවාදයට ඉඩක් තියන්නේ නැහැ කිවුවා ඒ අනුව පිලිකාව මුලින්ම දැන ගත්තාම ඉවත්කල යුතුයි මෙයා තවත් බලවත් උනොත් විශාල දෙමල ජනතාවක් හවුල් කරගෙන නැවත භීෂණය ඇති කරන්න පුලුවන් මෙයට මෙයට විරුද්ධ පක්ෂත් සම්බන්ධ විය හැකියි හොදම උදා පාස්කු ප්‍රහාරය මෙයට කඩිනම් පියවර ගත යුතුයි

    • @InokaNilmini-s5b
      @InokaNilmini-s5b 2 дня назад

      ඒක එයාලට තේරෙන්නේ නෑ

  • @StefaniFernando-b2y
    @StefaniFernando-b2y 2 дня назад

    Honourable Speaker you're great.
    Please take action against him. Being a Doctor he should know how to behave in the Parliament.
    Thank you Honourable Speaker.

  • @Jayasrilanka1
    @Jayasrilanka1 2 дня назад +3

    ඒක නෙවේ... රට දෙකට් බෙදලා වෙනම රාජ්‍යක් ඉල්ලපු එකෙක් දේවත්වයෙන් අදහන මන්ත්‍රී වරයෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව අනුව ඔය පාර්ලිමේන්තුව අස්සෙ ඉන්න පුලුවන්ද?. එහෙම එකෙක්ට ආසනයක වාඩි වෙන්න දුන්නොත් ඒක කතානායක්ගෙ වරද නෙමේද?. අනික දිවුරුම් දෙද්දි මිනිහා මොකද්ද කීවෙ?. රාජ්‍යට, එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට පක්ෂපාතී කියලා කීවද😂

  • @MaduMadu-qy4kx
    @MaduMadu-qy4kx 2 дня назад +2

    ඒ මනුස්සයාට උන වරද ලොකුවට ගණන් ගන්න උවමනා නෑ පහුගිය කාලයේ ලොකු ලොකු ගුටි කෙලී ගියේ.අමතකද

  • @kanti7069
    @kanti7069 2 дня назад

    Bohoma sthuti bohoma pen dergau lebewa obathumata edere gamanata subama suba wewa jayama wewa

  • @HemachandraBandara-s4o
    @HemachandraBandara-s4o 2 дня назад +1

    අනිවාරයෙන්ම ජාතිවාදය ඇවිස්සෙන ප්‍රකාශ කරානම් කෝ නීතිය 😊

  • @pradeepKumara-ij1nl
    @pradeepKumara-ij1nl 3 дня назад +5

    කාගේ හරි උවමනාවකට මෙක කලේ...රටේ ආයේ යුද්ධයක් පටන් ගන්න

    • @HemachandraBandara-s4o
      @HemachandraBandara-s4o 2 дня назад

      ඒ උවමනාව කාටද හොයන්න ඕන්නැද්ද.😊

  • @InokaNilmini-s5b
    @InokaNilmini-s5b 2 дня назад +1

    මේ මිනියා ගැන ඉක්මනට තීරණයයක් ගත්තේ නැතිනම් ගොඩක් අමාරුවෙයි.

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 2 дня назад +1

    කෙලින් පිලිතුරු නොදී වැල්වටාරම් වර්ණනා කරනවා වැඩිය් වගේ

  • @Gunak1234
    @Gunak1234 3 дня назад +14

    කොහොම උනත් වල් පැළෑටි ඉවත් කල යුතුයි මහජනයාගේ අභිලාසයන් ඉටුකරන්න නම්.

    • @kumarirathnayaka9927
      @kumarirathnayaka9927 3 дня назад +1

      ඩෝසර් වෙලා නෑ හරියට

    • @Gunak1234
      @Gunak1234 3 дня назад

      ඉතුරු ටිකත් ඩෝසර් කරල දාමු ​@@kumarirathnayaka9927

    • @Gunak1234
      @Gunak1234 3 дня назад

      ​@@kumarirathnayaka9927ඉතුරු ටිකත් ඩෝසර් කරල දාමු

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js 3 дня назад +1

    Respect ❤

  • @NilaanJayathilaka
    @NilaanJayathilaka 3 дня назад +1

    Mama aasama wachanaya.. API.. ❤❤❤.. jawa weewa

  • @Nimnaadha
    @Nimnaadha 3 дня назад +8

    කොටියා ගැන හරි තීන්දුව ගන්න හැටි බලමු
    ඩය්ස්පෝරව ගැන ඔහු කියපු දේ ඇහුනේ නැද්ද ඔයාට 🤣🐂

  • @PoovanRose
    @PoovanRose 3 дня назад +1

    හොද පැහැදිලි කිරීමක්

  • @shayakk3383
    @shayakk3383 3 дня назад +7

    ඇද්ද අහගත්තා මාධ්‍යවේදියෝ😅

  • @PubuduUdayanga-o5l
    @PubuduUdayanga-o5l 2 дня назад +1

    කතා නායක නොගැළපෙන කෙනෙක්😊

    • @Kavi_Wee
      @Kavi_Wee День назад

      ඔයා තමයි ගැලපෙන්නෙ 🎉😊

  • @maddumahewanandakumara888
    @maddumahewanandakumara888 2 дня назад

    මේවා කිසි දෙයක් වුනේ නැහැ මීට පෙර... දැන් අළුත් ආණ්ඩුව මේවා ගැන සොයා බැලිය යුතුයි.... 🤔🤔

    • @Kavi_Wee
      @Kavi_Wee День назад

      නෑ ඉතින් කලින් උනේ පුටු උස්සගෙන රෙදි උස්සගෙන ඇට මිරිකගෙන මිරිස් කුඩු ගහගෙන කරන පාර්ලිමේන්තු රැස්වේම්නෙ 😂

  • @noelrodrigo8745
    @noelrodrigo8745 3 дня назад +7

    කතා nayakage අදහස් ප්‍රකාශ ඍජු නැහැ

  • @udayakumariamitha7769
    @udayakumariamitha7769 2 дня назад

    👍👍👍👍👍💪💪💪

  • @DilhaniDilhani-i5t
    @DilhaniDilhani-i5t 2 дня назад

  • @MalyMaly-u3p
    @MalyMaly-u3p 3 дня назад

    මිරිස්කුඩු පාර්ලිමේන්තුවක් නම් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @rishroy100
    @rishroy100 3 дня назад

    👏👏👏👏

  • @xr6hx1h
    @xr6hx1h 3 дня назад +1

    හොර දොාස්තරයා පන්නා දමමු

  • @PriyalPremium
    @PriyalPremium 3 дня назад +1

    Rajaya!!!!!!
    CID
    Nithiya
    Nidida??????????????
    ❤❤❤❤❤😊

  • @SaliyaDeSilva-v6s
    @SaliyaDeSilva-v6s 3 дня назад

    After the appointment to the chair the hon.Speaker shoud have requested the member of the parliament concerned to change the seat.

  • @MalyMaly-u3p
    @MalyMaly-u3p 3 дня назад

    ගිය පාර්ලිමේන්තු වාරය නම් බලන්ඩ කිසිම අකැමැත්තක් තිබ්බේ නැහැ මොකද රණ්ඩු වෙනවා මිරිස් කුඩු ගහගන්නවා බැන ගන්නවා

  • @bingumalprasad9686
    @bingumalprasad9686 3 дня назад +1

    Sathutui dipu chande gena...❤

  • @sujive
    @sujive 3 дня назад +5

    There is no any proper answer for the questions 😂😂😂

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 3 дня назад

      මොන වගේ උත්තරයක් ද බලාපොරොත්තු වෙන්නෙ ?

  • @DananjayaPerera-s3p
    @DananjayaPerera-s3p 3 дня назад +1

    ඇල් වතුරත් නිවල බොන්නෙ

  • @honeybear5222
    @honeybear5222 2 дня назад

    හිතාමතාම වාඩි උනේ මිනිහා.පාර්ලිමේන්තු කාර්‍ය මණ්ඩලයේ වැරැද්ද.එහෙම වාඩි වෙන්න බැරි නම් කියන්න තිබ්බා.ඕන තැනක වාඩිවෙන්න පුළුවන් කිව්වනම් ආයෙ මුකුත් කියන්න බෑ දැන්.ඔය අලුත් එකා සජිත් එක්ක කතාකරලම කරපු වැඩක් වගේ.ඌට මුකුත් කියන්න බෑ උගෙ අතේ වැරැද්දක් ඇත්තටම නෑ. ඒ බව දැනන් තමා ඌ එතන ඉදගත්තෙ.
    ඕකෙන් සජිත් අහිංසක වීරයෙක් වෙන එකයි වෙන්නෙ.ප්ලෑන් කරලා කරපු වැඩක් වගේ.

  • @XtX-g9z
    @XtX-g9z 3 дня назад +1

    Api Obama dannaa namuth bohoma hoda therimak kiyala penenava Congratulations mathithumani🎉🎉🎉🎉

  • @HarrisWills-m3u
    @HarrisWills-m3u 3 дня назад

    THIS SITUATION WAS TAKEN PLACE BEFORE THE SPEAKER WAS APPOINTED AND HE IS NEW TO THE PLACE AS SUCH FOR THE FIRST TIME IT SHOULD BE IGNORED TO PROCEED PEACEFULLY..

  • @evcreations.
    @evcreations. 2 дня назад

    MEDIA DONT HAVE ANY OTHER NEWS OR WHAT?

  • @senarathfernando1877
    @senarathfernando1877 3 дня назад +3

    කොහෙද යන්නෙ,
    මල්ලෙ පොල් 😂

  • @AAphoneShop-l5k
    @AAphoneShop-l5k 3 дня назад +1

    Mu baba..balapanko hiru eke kiyanna ..passe mama thrasthawadiyek kiyala kelinma kiyanawa..habai mulinma mu gana danagath eka loku deyak

  • @brendajay7974
    @brendajay7974 3 дня назад

    ඔය මනුස්සයා මොන උවමනාවකට දගලනව ද දන්නෑ නෙ. පොඩ්ඩක් ඉවසන්න, ඔහුගේ ( අර්ජුනාගෙ) වැඩ පිලිවෙල ඔය විදිහට යයිද කියලා😊

  • @ThissaKottagoda-z8p
    @ThissaKottagoda-z8p 2 дня назад

    අරන්තලාවෙ හාමුදුරැවො ගාතනයකරපු කොටි ත් ගෙනාවෙ නේද

  • @donaldliyanage9094
    @donaldliyanage9094 2 дня назад

    Dr. Arjunata hithenna arhy thamata Sajithta wediya hondata email thanathura meheyaviya hekiya kiyala🎉

  • @indranibandarawaththa7746
    @indranibandarawaththa7746 3 дня назад +1

    arjuna kotiyek?

  • @nirmaldesilva7118
    @nirmaldesilva7118 3 дня назад +2

    Archuna openly supports Tamil Eelam. He said it live from INSIDE PARLIAMENT. Take ACTION.

  • @KanthiPushpa-nm5fg
    @KanthiPushpa-nm5fg 3 дня назад

    Mahindagei. Sajitjagei. Wedak

  • @lelahlelah6954
    @lelahlelah6954 3 дня назад +1

    👍👍🇱🇰🇱🇰🧭🧭👍👍❤❤

  • @DileepaHerath-mx3ly
    @DileepaHerath-mx3ly 3 дня назад +1

    ane wihilu ahannaepa appa

  • @yourme5218
    @yourme5218 3 дня назад

    Kathanayaka thumani dr jathivadhi katha karana kenek nemei. eathuman butthimath puthkalayek.demala janathawa nidhasen inna oni kiyana mathaya vitharai dr ta thiyenne .ane ape sinhala sahodarayani demala janathawan obalata adharei.api uthure veda katanne apema armi sahodaran eakka.eanisa.podi prasna eaka lokuwata ganna eappa

  • @premakalupage5744
    @premakalupage5744 3 дня назад +5

    රටෙි වෙනස උතුරේ කොටියෙක් පාරලිමෙින්තුවට ආවා ඒකදපුනුරැදය

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 3 дня назад

      U manasika rogiyek.biridage call recod karala fb daida? U purusa bagayak .mongal.

    • @shanialankarage9816
      @shanialankarage9816 3 дня назад +1

      පුනරුදය කියලා ජනතා කැමැත්තෙන් තේරුණු කෙනා පාර්ලිමේන්තුවට ගන්න බෑ කියන්නද?

    • @martinluther2911
      @martinluther2911 3 дня назад +3

      මාළිමාවද දැන් කොටියෙක් පාර්ලිමේන්තු ගෙනාවේ.. ඔලුවෙන් හිටගෙනද ඉන්නේ?

    • @wavestation7024
      @wavestation7024 3 дня назад

      උබලාට ඕන කුනු අව්ස්සන්න. උබලගෙ පක්ස ස්වාභාවය

    • @wavestation7024
      @wavestation7024 3 дня назад

      උබලා නලවපු සම්බන්දන්, පිල්ලෙයාන්, කරුනා, කොටි නෙවෙයි ද ,

  • @DileepaHerath-mx3ly
    @DileepaHerath-mx3ly 3 дня назад +2

    buddimath prsanane ahanna ona

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 3 дня назад +3

    Madye lunu goraka madi wei meyala thambanna...ubalata ona news...

  • @upalirathnayake4943
    @upalirathnayake4943 3 дня назад

    RAJAYATA DEN VINAYA THAKAKANNA WELA THIYNNE ANE APOI

  • @rohanfernando6710
    @rohanfernando6710 3 дня назад

    Malle pol talks

  • @nirmaldesilva7118
    @nirmaldesilva7118 3 дня назад +2

    Don't make excuses speaker. This MP is going to be a BIG ISSUE IN THE FUTURE. Need to take some ACTION. NO EXCUSES