උමංදාවේ රාජකීය කැවිලි මේසය..

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 1,3 тыс.

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 года назад +92

    කෘශි විශ්ව විද්‍යාලයක් අවශ්‍ය වේ. ඔබවහන්සේට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

  • @조화-t1y
    @조화-t1y 2 года назад +13

    ඔබ වහන්සේ ගේ අදහස් ගොඩක් ප්‍රායෝගිකයි අති විශිෂ්ඨයි💐💐🙏

  • @dilrukshikanadeeshani1885
    @dilrukshikanadeeshani1885 5 месяцев назад +3

    ඔබ වහන්සේ පෙන්වාදෙන සාර්ථක රටක් අනාගතයේ දකින්න ලැබේවා....

  • @jayam1429
    @jayam1429 2 года назад +68

    ඉතාමත් ඉහළ සංග්‍රහයක් අපේ හිමියණි ....
    බොහොම වටිනවා ...
    ඔබ වහන්සේ කරන වෑයම , ජාතියක් වෙනුවෙන් කරන කැප කිරීම වචනයෙන් කියන්න බැහැ ,...
    හිමියණි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

    • @shanthisagarika1734
      @shanthisagarika1734 2 года назад

      niyamai jayawewa umandawata oba wahanse wadak karoth...aye...kiyanda deyak ne... theruwan saranai ape himiyani

  • @malithmba5221
    @malithmba5221 Год назад +10

    ඔබ වහන්සේගේ බුදු දහම ගැන දැක්ම මම පිළිගන්නේ නැහැ හැබැයි රට ලෝකය වෙනුවෙන් කරන මේ සත්කාර්යය ඉතා ඉහලින්ම අගයනවා
    මේ උතුම් සත්කාර්යය දිගටම කරගෙන යත්තට ⁣ඉඩ හසර ලැබේවා
    ඔබ වහන්සේ ඉතාම බුද්ධිමත්

  • @swarnathilakswarnathilak3331
    @swarnathilakswarnathilak3331 Год назад +2

    මේ widihata දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔබ වහන්සේ ට ගොඩක් පිං...තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි ස්වර්ණමාලි සෑ රදුන් ගෙ ආශිර්වාදය හා උතුම් දළදා වහන්සේ ගේ සරණයි...

  • @shenaya_fernando_80
    @shenaya_fernando_80 2 года назад +20

    සා පෙළ / උ පෙළ ලියපු ගමන් රටකට ගිහිං උපාධිය අරන් ඒ රටේම පදිංචි වෙන ක්‍රමය වෙනස් කරලා, අපේ රටේ දේවල් ලෝකයට උගන්වන , ලෝකයේ ලමයි අපේ රටට උසස් අධ්‍යාපනය හැදෑරීමට එන මාර්ගය හදන්න හොදම ක්‍රමවේදයක් තමයි මේ🌸🤟

    • @dineshweer335
      @dineshweer335 2 года назад

      kankun hitawanna mokatada pita rata aya enne

    • @shenaya_fernando_80
      @shenaya_fernando_80 2 года назад +2

      @@dineshweer335 , ලෝකය දකින්න..කංකුං හිටවන්න එන එකක් නෙවෙයි මං අදහස් කලේ , හිතන්න ...අපේ රට වටේම සාගරය ., කෘෂිවිද්‍යාව , .සාගර විද්‍යාව ගැන හොයලා බලන්න .තව කොයිතරම් දේවල් තියේද අපිට ලෝකෙට දෙනවා නම්...මෝඩ විදියට හැමදාම හිතන්න එපා.කංකුං හිටවන්න හරි කමක් නෑ ඉගෙන ගන්න අපේ රටට එනවා නම්.

    • @dineshweer335
      @dineshweer335 2 года назад

      @@shenaya_fernando_80 then they will have to approach different ways. first of all srilanka has to change the political system. and use new methods of agricultural system...check how the other countries do.. then you will understand what I actually meant. If they want to develop through agriculture. you will have to do huge productions. New methods of technology green houses and aim international market. then you will get international students. But it will be a long way to go..

    • @shenaya_fernando_80
      @shenaya_fernando_80 2 года назад +2

      @@dineshweer335 , Everyone can't be right at the same time and think the same way.. we have to go step by step. It won't help if we talk about political mistakes all the time.. we need to change our way of thinking as individuals..

  • @kanthiperera234
    @kanthiperera234 2 года назад +12

    හරිම සතුටුයි ...මේ කරන වෙඩපිලිවෙලට..ස්වාමීන් වහන්සේ ට මාගේ වන්දනා ව වේවා ..සාදු සාදු සාදු

  • @Craftsarefu
    @Craftsarefu 2 года назад +7

    සම්පුර්ණ ඇත්ත ලංකාවේ ඉහලින්ම තියෙන්නේ ආගන්තුක සත්කාරය තමයි. ගොඩක් ස්තුතියි. ඔබ සැමටම දීර්ගායු වේවා

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 2 года назад +19

    තෙරැවන් සරනයි මම සවුදි සිට අනිවාරේන්ම මම ලන්කාවට අවාම එනවා බලන්න හරිස සතුඩුයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

    • @අමිල-ථ5ස
      @අමිල-ථ5ස 2 года назад

      ඔයාට ආරක්ෂාවට මමත් එනවාමයි හොදයිනෙ

  • @chamithsemasinghe6050
    @chamithsemasinghe6050 2 года назад +63

    ඇත්තමයි.උමන්දාවෙන් වීඩීයෝ එකක් දාලා කියලා notification එකක් එද්දි මාර සතුටක් දැනෙන්නෙ. ගොඩක් සතුටුයි

    • @mithyaweneha831
      @mithyaweneha831 2 года назад +3

      අනේ මෙහෙමත් හරක්

    • @chamithsemasinghe6050
      @chamithsemasinghe6050 2 года назад +1

      @@mithyaweneha831 ඇයි මොකක්ද ඔයාට තියෙන ප්‍රශ්නෙ

    • @chamithsemasinghe6050
      @chamithsemasinghe6050 2 года назад +1

      @@mithyaweneha831 මට හරකා කියන්න උබ මාව දැකලා තියෙනවද.අනික වැරදි දෙයක් කිව්වද කොහෙ හරි .හරක් කියන්නෙ මෙතන .උබ වෙන්න ඇති හරකා

    • @chamithsemasinghe6050
      @chamithsemasinghe6050 2 года назад +1

      @@mithyaweneha831 කොහෙවත් යන පිසාචයන්ට මේව්වා දකිද්දි ඊරිසියාව .තොගෙ channel එක මිත්‍යාවෙන් එහා කියලා නෙමෙයි මිත්‍යාවෙන් මෙහා කියලා දාගනනින්.උබ මිත්‍යාදුශ්ටිකයෙක් වගේ පේන්නෙ හරකා

    • @chamithsemasinghe6050
      @chamithsemasinghe6050 2 года назад +1

      @@mithyaweneha831 එනව මෙතන මට හරකා කියන්න.කොහෙවත් යන ඔලමොට්ටල මානසික ලෙඩ්ඩු.ඊරිසියාව ..

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 года назад +6

    ආව් සූපිරි නියමයි ජයවේවා. ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි.
    👌🏾🇱🇰👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
    නැහැ බැහැ කියලා කූසීත කම්මැලි කමින් ඉන්න ගොඩක් උදවියට හොඳම ආදර්ශයක්.👍🏾🇱🇰👌🏾
    ඔබ වහන්සේගේ යෝජනා ක්‍රියාත්මක වෙනවා නම් හරිම ඉහළයි වටිනා වැදගත් අදහස්

  • @satheeskumar4410
    @satheeskumar4410 2 года назад +250

    මම දමළ වුණාට මට ලොකු අාඩඹරයෙක් දැනනවා හිතට.සුවාමින්වාහසේ අැතුළු සියලුම කන්ඩායමට මේ වැඩ කටයුතුවලට තව තව ශක්ති දෙෙරය ලැබේවා කියලා ප්‍රරාර්තනා කරනවා...🙏🙏🙏🙏

    • @harshasudarshanasuraweera7968
      @harshasudarshanasuraweera7968 2 года назад +13

      sinhala damila bedayak na bro ...ewa okkoma politics uda duwanne....api okkoma sanskruthin walata garu kala yuthui.....ewa gana igenaganna oneee....asawen....Pita kochra tamil ,muslim,indian ,pakistan yaluwo innwada....manussakama witarai one

    • @jayanijayani691
      @jayanijayani691 2 года назад +16

      Satheesh kumar... මේ පුංචි සුන්දර දිවයිනේ අපි ඔක්කොම ශ්‍රී ලාංකික පුරවැසියෝ. අපි ඔක්කොම එකතු වුනොත් මේ වගේ ලස්සන රටක් හදන්න පුළුවන් 💕

    • @satheeskumar4410
      @satheeskumar4410 2 года назад +3

      @@harshasudarshanasuraweera7968 ❤❤❤

    • @satheeskumar4410
      @satheeskumar4410 2 года назад +3

      @@jayanijayani691 ❤❤❤

    • @sangeethdilshan2155
      @sangeethdilshan2155 2 года назад +9

      ආදරෙයි මචන් ❤️

  • @anomaillangasekara4810
    @anomaillangasekara4810 2 года назад +175

    කෘෂි විශ්ව විද්‍යාල සංකල්පය ඉතා වටිනවා අපෙ හාමුදුරුවනේ .හරිම කාලෝචිත වැඩක්🙏🙏🙏🙏

    • @s.k.dwanniarachchi787
      @s.k.dwanniarachchi787 2 года назад +1

      Definitely! By giving a proper education, attitudes can be changed. It is the only way of building a good country.

    • @abbasiddiq3406
      @abbasiddiq3406 2 года назад

      Agriculture is already there.

    • @malajayasinghe7372
      @malajayasinghe7372 2 года назад +1

      ඡීවමාණ බූදු රඡාණන් වහන්සේට මගේ නමස්කාරය වෙවා

    • @malajayasinghe7372
      @malajayasinghe7372 2 года назад +1

      ඡනාධිපති කෙනෙක්වීමෙ භාගෘය හැමෝටම ඡනාධිපති කෙනෙක් වෙන්න බැහැ

    • @malajayasinghe7372
      @malajayasinghe7372 2 года назад

      රත්තරන් මවුවරූ දරූවන් සියලුදෙනාටම තවතවත්නීර්මාණ බිහිකිරිමට ශක්තිය ධෙයීර්ය ලැබෙවා

  • @ayomakanthi3421
    @ayomakanthi3421 2 года назад +10

    ඉතාම හොද යෝජනාවක්. ඒවා ඉටුවේවායි යන්න අපගේ පැතුමයි.

  • @ranjithathukorala6956
    @ranjithathukorala6956 2 года назад +14

    ඔබ වහන්සේ අති උතුම් සේවාවක් මේ සිදු කරන්නේ. මොටවුනු ජාතියක් අවදි කරන්න. 🙏🙏🙏

  • @sagarikasilva7204
    @sagarikasilva7204 2 года назад +74

    හරිම සතුටුයි ස්වාමීන් වහන්ස අපි දුප්පත් නැහැ
    ඇත්ත තමයි ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා

  • @aviwattage6337
    @aviwattage6337 2 года назад +1

    ඔබවහන්සෙට තව තවත් දිරිය ශක්තිය ලැබෙවා.ගම් මට්ටමින් උමන්දාවල් බිහිකිරිමට දිරිය ශක්තිය ලැබෙවා

  • @oshadhiekaushalya3754
    @oshadhiekaushalya3754 2 года назад +5

    ඔබ වහන්සේගේ වැඩ පිලිවෙල සහ යෝජනා මේ රටට ඉතා වටිනවා, රජයේ වගකිවයුතු නිලදාරීන්ගේ නෙත් මේ සම්බන්දව ගැටේවා.!!!

  • @champadamayanthi5819
    @champadamayanthi5819 2 года назад +2

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේ ට .නිරෝගි සුවය ලැබේවා

  • @dushmanth86
    @dushmanth86 2 года назад +21

    උන්වහන්සේ තුල තියන ආත්මවිශ්වාසය විශිෂ්ටයි... 👌

  • @sanduniwijesundara1038
    @sanduniwijesundara1038 Год назад +4

    හාමුදුරුවන්ගේ අදහස් යෝජනා ගොඩක් වටිනවා. මේ යෝජනා අනිවාර්යෙන් ඉටු වෙන්න ඕනි

  • @cuddah4534
    @cuddah4534 2 года назад +53

    මේ විඩියෝ බලල මම දැං ගෙදර පර්චස් 25 ක එලවලු වගාවක් කරගෙන යනවා . කැමට මොනව මොනව හරි හැමදාම එකතු කරගන්නවා . දිරිමත් වෙනවා .මනසට සතුටකුත් එනව දකිද්දි පැල ටික. සමහර කතා වැරදි අැති එ්ව අපිට හදන්න බැනෙ අපි ගතයුත්ත ගන්නවා.බුදුහාමුදුරැවො කොතනකවත් පැවිදි පක්ෂයේ වැරදි හදන්න ගිහියන්ට පවරලා නැහැ. බැන බැන ඉන්නැතුව ගත යුත්ත බේරා ගන්න.

  • @chandanistephen9632
    @chandanistephen9632 2 года назад +1

    වචනයෙන් විස්තර කරන්න බැරි තරමි ඉතාමත් හොද වැඩසටහනක් . එක වහලක් යට මෙ ලබා දෙන දැනුම, පරිපාලනය අනාගත තරැණ පරපුරට හොද අත්වැලක්. ඹබ වහන්සේට තෙරැවන් සරණයි🙏🙏

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 2 года назад +200

    ඔබ වහන්සේ ආරම්භ කළ මේ ජාතික මෙහෙවරට රටේ ජනතාව එකතු කරගන්න අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏
    දීර්ගායුෂ ලැබේවා🙏🙏🙏

    • @amexgaming6149
      @amexgaming6149 2 года назад +4

      අනිවාර්යයෙන්ම උමන්දාව හාමුදුරුවන්ට ලංකාවෙ කෘෂිකර්ම අමාත්‍යාංශය බාරදෙන්න ඕන, ලංකාවෙ අහිංසක මිනිස්සුන්ගෙ බඩගින්න නැතිකරල තුන්වේලටම ස්වයංපෝෂිත ආහාර ( බත්) මුලු ලංකාවටම සපයලදෙය්, ජනාධිපතිතුමාට හරි මොලේ පෑදිලා දැනුම තියෙන ලංකාවට සැබැවින්ම ආදරයකරන මෙවැනි දක්ෂ අයව නිසියාකාරව තෝරාගෙන බයනැතුව සියලුම වගකීම් බාරදුන්න නම් රට ඉක්මනින්ම බලාසිටියදී දියුණුවට පත්වේවි, හිටපු හොර තක්කඩි කොමිස් ගහන කෘෂිකර්ම ඇමැතිවරුන්, දැනට ඉන්න බොරු කය්වාරු වැඩ කරන ජනතාව මෝඩයන්ට අන්දන ජරාව කොමිස් මුදල ගැන පමනක් බලා වැඩ කරන මෝඩ අමන ඇමැතිවරුන් එලවලදාල දැන්වත් රට ගැන රටේ ජනතාව ගැන හිතන්න, දක්ෂයින් පමනක්ම පාර්ලිමේන්තුවට යවල හොර තක්කඩියන් පන්නලම දාන්න කටයුතු කලයුතුය,

    • @gayanigamage2439
      @gayanigamage2439 2 года назад

      🙏🙏🙏🙏

    • @wowvideo2.056
      @wowvideo2.056 Год назад +1

      politics කියන්නේ මොකක්ද කියලා ලංකාවේ ජීවත් වෙන මිනිස්සුන්ගෙන් 90%.ම දන්නෙ නෑ😂😂😂
      මේ වහන්සේ කරන්නේ ජාතික මෙහෙවරක් නෙමෙයි මේ වහන්සේ කරන්නේ politics කැම්පේන් එකක්

  • @nilanthigunatilaka1255
    @nilanthigunatilaka1255 Год назад +1

    ජය වේවා maubimata..obawahasay..anagta .පරපුර වෙනුවෙන් කරන්න යෝජනා කරපු අදහස් ගොඩක් වටිනවා budusaranai

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 года назад +23

    අතී විශිෂ්ටයි නියමයි බුදුසරනයී කුරුණෑගල. ආදරෙයි ගොඩාරියක් සතුටු යි

  • @sdvlogs9537
    @sdvlogs9537 2 года назад +20

    මේ රටේ දේශපාලුවෝත් ඔබ වහන්සේ වගේ හිතුවනම් අද අපි ලෝකෙ දියුණුම රටක්.බොහොම පින් ඔබ වහන්සේ මේ කරන මෙහෙවර ට. 🙏

  • @Chunlani._4246
    @Chunlani._4246 2 года назад +141

    බැනුම් අහ අහා හරි රටට දෙයක් කරා පිටිදූවේ සිරිදම්ම/සමන්තබද්‍ර හාමුදුරුවෝ..සතුටක් ඔබවහන්සේ අපේ ගාල්ලේ කෙනෙක් වීම සහ අපේ ස්කෝලේ රිච්මන්ඩ් විද්‍යාලයේ කෙනෙක් වීම🌹🙏

    • @wowvideo2.056
      @wowvideo2.056 Год назад +4

      politics කියන්නේ මොකක්ද කියලා ලංකාවේ ජීවත් වෙන මිනිස්සුන්ගෙන් 90%.ම දන්නෙ නෑ😂😂😂
      මේ වහන්සේ කරන්නේ ජාතික මෙහෙවරක් නෙමෙයි මේ වහන්සේ කරන්නේ politics කැම්පේන් එකක්

    • @agwkumarasiri4980
      @agwkumarasiri4980 Год назад

      L

  • @JeewanPranka
    @JeewanPranka 2 месяца назад

    අපේ හාමුදුරුවනේ බුදු සරණයි ඔබ වහන්සේට මෙවැනි දේවල් වැඩි වැඩියෙන් කිරීමට හැකියාව ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 2 года назад +6

    ජාතියට පන දෙන, ප්‍රායෝගික වඩපිලිවෙලක් පෙන්වාදෙමින් දේශීය අපේ සම්පත් ලොවටම පෙන්වමින් අපේම දේ වටිනකම පෙන්වාදෙන ප්‍රතිපත්ති ගරුක සත්‍ය වෙනුවෙන් හමදාම කතා කල අපේ කාලයේ වීරවරයන් වහන්සේ........දීර්ඝායු වේවා හිමියනි......හම පන්සලක්ම ජාතියට පන දෙන මද්‍යස්තානයක් වේවා....

  • @sreemathilka9633
    @sreemathilka9633 Год назад

    Ape hamuduwanae oba වහන්සේ tamai jandipati වෙන්න onae ඔබ වහන්සේට නිදුක් නිරොගි දිර්ගයු ලැබේවා 🙏🙏🙏🙏

  • @shanswali
    @shanswali 2 года назад +27

    එදවස බුදුන්වහන්සේ විසින් විශාලා මහනුවර සුවපත් කරේ යම්සේද, මෙදවස ඒ අයුරින්ම මේ දේශය සුවපත් කරන්නට දරන වීරියට🌸🌸🌸 ඔබ වහන්සේට නමස්කාර වේවා මුනිඳුනි🌸🌸🌸

  • @HhCc-ru8yg
    @HhCc-ru8yg 6 месяцев назад

    ඔබවහන්සේ දෙන දැනුම ලෝකෙටම ජයග්ග්‍ර්හනයක් සාදු සාදූ සාදු ...

  • @ckavi62
    @ckavi62 2 года назад +10

    ඔබ වහන්සේ චිරාත් කාලයක් වැජබේවා... අපේ ආයුශත් අරන්..ොබ වහන්සේගේ මේ පරිශ්‍රමයට මාගේ නමස්කාරය🙏🙏🙏

  • @dhbuddies840
    @dhbuddies840 2 года назад +4

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ශායුශ ලැබේවා🙏🙏🙏

  • @knowledgewithpj2106
    @knowledgewithpj2106 2 года назад +14

    සාදු සාදු 🙏🙏🙏.. ඔබ වහන්සේ අප ජාතිය නගා සිටුවන්න ගන්න උත්සාහය ඉතා අනර්ගයි..

  • @dasunniroshan3940
    @dasunniroshan3940 2 года назад +7

    ජය වේවා . හරිම සතුටුයි .උමන්දාව වෙනුවෙන් අපි

  • @travelandplanwithrama
    @travelandplanwithrama 2 года назад +18

    කතා ස්වරයෙන් ම අපිට සක්තියක් එනව දීර්ගායුස ලැබේවා

  • @kosilalanka9560
    @kosilalanka9560 2 года назад +1

    Supiri ape hamuduru.oba wahanse galapenne maha nayaka tanathurakata

  • @nuwansanjaya1581
    @nuwansanjaya1581 2 года назад +18

    ඔබ වහන්සේගේ දැක්ම මෙහෙවර ගොඩක් වටිනව

  • @maheshranga5768
    @maheshranga5768 Год назад +1

    Oba wahanseta tawa tawath saktiya lebewa ape suwamin wahanseta me jatiyata es pahadanawata. Budu saranai ape hamuduruwanta

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 2 года назад +4

    Great work. We alllllllllllllllllllllll respect your great service ......!🙏❤💐
    OUR dearest Hon.Rev. Pitiduwe Siridamma Thera...🙏💐❤🇱🇰
    You are not debt to our MOTHERLAND....!🙏❤💐
    🇱🇰🦁🦁🇱🇰🦁🦁🦁🦁🦁🦁🦁🦁🇱🇰

  • @nimmiburhan7206
    @nimmiburhan7206 2 года назад +1

    Yes you are great thankyou well come God bless.you

  • @mohomedrameez3534
    @mohomedrameez3534 2 года назад +20

    I really respect this aamunduruwane to motivate the youth and bring some good concept to rebuild the poor. as he said we are not poor. as a Sri Lankan we are respectable community. work hard and gain what we need. all the credit goes to this aamunduruwane for a good achievement and I hope this will be a good start. we also want to taste those recipes and promote our culture foods to the World. "STAND UP SRI LANKA'

  • @krishanthiperera5382
    @krishanthiperera5382 2 года назад +2

    ඔබ වහන්සෙ සුවිශේෂී , සාදු සාදු සාදු , වාසනා වේවා

  • @npsone2186
    @npsone2186 2 года назад +15

    අපේ හාමුදුවන්ට නිදුක් නිරෝගී
    දීර්ඝායුෂ ලැබේවා 🙏
    තෙරුවන් සරණයි 🙏

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 2 года назад +4

    හර්ම සතැට්‍රයි oba වහන්සේගේ වැඩ පිලිවෙල අපි අගය කරනවා🙏

  • @monikajayasinghe466
    @monikajayasinghe466 2 года назад +24

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක් සිදුකළ ගරුතර හාමුදුරුවන් වහන්සේ ඇතුළු සියළුම දෙනාට මගේ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. සහතික ඇත්ත කතාව. ආහාර පාන mesaya නම් pankadui. ඔබ සැමගේ දැත් ශක්තිමත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුළු හදවතින්ම. ජයෙන් ජයම වේවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. මෙවන් වටිනා වැඩ සටහන් රැගෙන ලෝකය පුරා සිටිනා හැමෝම දැනුවත් කිරීමක් සිදුකළ ගරුතර හාමුදුරුවන් වහන්සේගෙ පාද නමස්කාර කරමි. නමස්කාර වේවා.....ඔබ සැමට සම්මා සම් බුදු සරණ හා දෙව් රැකවරණය ලැබේවා.....!!!!!!

  • @lohorufseyaduwappu2279
    @lohorufseyaduwappu2279 2 года назад +14

    හරිම සතුටුයි. නියම වෙඩ සටහනක්. දීර්ඝ ආයුෂයට ප්‍රාර්ථනා කරමි. 💪💪🌹

  • @jayanthameegahapola1381
    @jayanthameegahapola1381 Год назад +3

    ඔබ වහන්සේ රටට ආඩම්බරයක් වැඩක් නැති දෙශපාලකයින්ට හොද පාඩමක්

  • @chamilamaraweera9603
    @chamilamaraweera9603 2 года назад +7

    how grate this ❤one day me and my son come to see this temple.🙏🙏🙏❤️🇨🇦.

  • @kameelanizar3033
    @kameelanizar3033 2 года назад +10

    Very positive. We need to follow umandawa.

  • @chamindarajapaksha3156
    @chamindarajapaksha3156 2 года назад +1

    Ape suwamin wahanse wadak kaloth balanna deyak ne mage namaskaraya 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💌🤍🤍💞

  • @ashiwitheducationtraveling
    @ashiwitheducationtraveling Год назад +9

    මේ කාරණා ටික පමණක්ම ඇතී ලංකාව ගොඩ යන්න.♥️♥️♥️♥️♥️🌷🌷🌷🌷🌷🌷🙏😊🌏🌏🌏🌏🌏🌏🌏

  • @pabawathieperera9118
    @pabawathieperera9118 2 года назад +3

    Excellent proposal ! Thank you so much for your service

  • @chamilaathukorala8385
    @chamilaathukorala8385 2 года назад +5

    ඔබ වහසේට දීර්ඝායුෂ ලැබේවා !!

  • @chandrapushpalatha430
    @chandrapushpalatha430 2 года назад

    බොහොම හොඳයි hamudurwanee oba වහන්සේ kara ඇති යෝජනා me යෝජනා waha waha eitukara ගැනීමට වෙහෙස වෙමු

  • @jayamalmaduranga4514
    @jayamalmaduranga4514 2 года назад +63

    කටින් වැඩ මවන්නෙ නැතුව කරලම මිනිස්සුන්ට පෙන්නපු එක ලොකු දෙයක් අපෙ හාමුදුරුවනේ.ඒකාලෙ බැනපු එව්න්ගෙ ඇස් වල දැන් කටු අනිනව ඇති...තෙරුවන් සරණයි තව තව දේවල් කරන්න ශක්තිය වාසනාව ලැබේවා.....

    • @walterrajaratne7682
      @walterrajaratne7682 2 года назад

      @@ricardoperera9880 Just ask this bloke at Umanda or Uganda to submit his audited P & L report and you will realize what accountability is. You will have no place to hide your face for making bold statements with no proof. Wher is that Pitiduwe Siridamma. Reincarnated and misleading the whole country.

  • @ranjani3682
    @ranjani3682 2 года назад +1

    පළමුව නමස්කාර වේවා පිංවත් ඔබ වහන්සේට සාදු සාදු සාදු

  • @chandimakalapuge996
    @chandimakalapuge996 2 года назад +12

    අති විශිෂ්ඨයි අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේ මුළු රටටම ආදර්ශයක්. අපි පින්වන්තයි මේ වගේ දේවල් දකින්න. ඔබ වහන්සේට දිර්ඝායු වේවා 🙏🙏🙏

  • @neranjanweerakkody3118
    @neranjanweerakkody3118 2 года назад +1

    සමහර අය බණ කියන්න විතරයි දන්නේ ඔබවහන්සේ ඒවා ක්‍රියාවෙන්ම පෙන්වා ඇත ..ඔබවහන්සේ අදහන්න වටින හිමි නමක්

  • @nayanapriyangani8678
    @nayanapriyangani8678 2 года назад +8

    තෙරැවන් සරනයි..ඔබ වහන්සේ ඇතුලු සියලුම දෙනාට...🙏🙏🙏

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 года назад +2

    Tharuwan saranai oba wahanseata sadu sadu Sadu 🙏🏻🙏🏻🙏🏻👍👍👍❤️❤️❤️💐💐💐🇬🇧✍️

  • @malnimalni3284
    @malnimalni3284 2 года назад +22

    තව තවත් ශක්තිය ධෛර්යය..
    ලැබෙන්න ඔනා..
    සියලූම. දෙනාට..
    තේරැවන සරණයි..පින්වත් ස්වාමීන් වහන්ස..

  • @Prabasvari
    @Prabasvari 2 года назад +33

    ඒ වගේම.... දිවි හිමියෙන්.... ඇප කැප වී කටයුතු කරන , ස්ත්‍රී - පුරුෂ ලොකු - කුඩා සියළු දෙනාටම ස්තුතියි.....
    කාගෙන් වත් කිසිම අගය කිරීම්, ප්‍රශංසා බලාපොරොත්තු නොවී.... පරාර්ථ චර්යාවෙන් වෙහෙසෙන මේ ආදරණීය මිනිසුන්..... ඇත්තටම ආදර්ශයක්.... ශ්‍රී ලංකාවේ මුළු මහත් සමාජයටම.
    ලංකාව සංවර්ධනය කරා පිය නැගූ යම් දවසක.... ඔබ සැමට තම හෘද සාක්ෂිය ට එකඟව.... තනි තනිව හෝ නිහඬව හෝ නිහතමානීව සතුටු වෙන්න පුළුවන්....
    *අනේ අපිත් එදා.... මේ මහඟු කර්තව්‍යයට දායක වුණා* නේ... කියලා.
    🎀🎀🎀🎀🎁🎁🎁🎁🎀🎀🎀🎀

  • @power_lion1717
    @power_lion1717 2 года назад +12

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ පින්වත් ඔබවහසේට තෙරුවන් සරණයි 🙏🙏🙏💦💙🙏💦💙🙏💦💙🙏💦💙🙏💦💙🙏💦💙🙏💦💙🙏💦💙🙏

  • @krishanthiabeygunawardena8031
    @krishanthiabeygunawardena8031 Год назад +1

    Harima watinawa ape palakayange as arewa

  • @kosalasampath527
    @kosalasampath527 2 года назад +16

    සමාජයට ගොඩක් වටින පණිවිඩයක් සහ හොද වැඩ පිලිවෙලක් ❤🌎🙏

  • @kenathathukoralage3201
    @kenathathukoralage3201 2 года назад +7

    අපේ ඔර්ගනික් බුදු දහම ප්‍රචලිත කරනවට ඔබ වහසෙට පින්.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😋😋😋😋😋😋

  • @sanjeerlankeshwara4668
    @sanjeerlankeshwara4668 2 года назад +235

    වැඩපිළිවෙල ඉතාම ඉහළයි අපේ හාමුදුරුවනේ ...ඔබ වහන්සේගේ ඔය පන්සල තුළ අනිවාර්යයෙන්ම කෘෂි පීඨයක් ස්ථාපිත කළ යුතුයි ...

    • @අනුරජනාධිපතිකියලාහැසිරෙමු
      @අනුරජනාධිපතිකියලාහැසිරෙමු 2 года назад +20

      මෙිව අගය කරන්නේ නැත්තේ ජානගත කුහකයෝ්

    • @vinividakandy5080
      @vinividakandy5080 2 года назад +6

      @@අනුරජනාධිපතිකියලාහැසිරෙමු
      Jaana gatha kuhakayonta thina mole uba wage gobbeyekta kohethma ne
      Baddage weda agaya kireemenm penawa boge mole tharaa
      Sambudda saanayata karana vinasaya penenne kohomada samantha badda gahana gemata
      Paw ban ubala

    • @අනුරජනාධිපතිකියලාහැසිරෙමු
      @අනුරජනාධිපතිකියලාහැසිරෙමු 2 года назад +8

      @@vinividakandy5080 හාමුදුරුවන් පිංබත් ගිලල නිදා ගන්නව..තොපි වගේ එවුන් හැම දේටම සාදු කියලා ඇවිත් කරන්න පුලුවන් හැම ජරා වැඩෙිම කරනව..දකිින හැම දේටම සාදු කිය කියා ඉදපල්ලා ..ගොබිබයො

    • @gihanudayajith3744
      @gihanudayajith3744 2 года назад +2

      @@අනුරජනාධිපතිකියලාහැසිරෙමු 🦬🦬🐂🤣🤣. Menna boge set eka.

    • @marketingw9996
      @marketingw9996 2 года назад +6

      @@අනුරජනාධිපතිකියලාහැසිරෙමු උබ නේද කැලණියේ ගග දෙබෑ කරන් නයෙක් අවා කිව්වම සාදු කියලා ගෝටට චන්දේ දුන්නේ. උබ දම්මික පැනියටත් මේ වගේම ආස උනා නේද. ඌ මං දාවටත් උබ අහු වෙලා ඉන්නේ. උබ මේ චීවරදාරියා ගැන දන්නේ නැත්නම් හොයලා බලපන්😂😂😂😂😂😂😂

  • @nadeeworld5925
    @nadeeworld5925 2 года назад +12

    රටට ම ඔබ වහන්සේ ආදර්ශයක්

  • @hansishehanisenanayaka6620
    @hansishehanisenanayaka6620 Год назад +4

    ශෝක් කෑම 😻 ආස හිතෙනව 🥺❤️ දීර්ගායු ලැබේවා අපෙ හාමුදුරුවනේ

  • @vishmithabulathasinhala...9727
    @vishmithabulathasinhala...9727 2 года назад

    අපේ ස්වාමින් වහන්සේ ඇතුළුව සියළුම දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @raniraniranirani4500
    @raniraniranirani4500 2 года назад +3

    ගොඩක්.සතුටුයි,🙏🙏🙏🙏🙏🙏

  • @daywithhasi4601
    @daywithhasi4601 2 года назад +11

    මං දැකපු හීනේ මං උමන්දාවෙන් දකිනවා 🙏.

  • @imaamshafi1751
    @imaamshafi1751 2 года назад +18

    This respect full man will take my beautiful country to the next level ❤️

  • @anifaanifa241
    @anifaanifa241 2 года назад +2

    අපෙහාමුදුරැවන්ගෙසිස්ටමඵකහොදයිඵත්මෙපාලකයන්හොරාකනවාවිතරයිරටදියුනුකරන්ටකිසිම උනන්දුවක්නැබුදුසරනයි

  • @natashamalshani5644
    @natashamalshani5644 2 года назад +4

    හරිම සතුටුයි අති විශිෂ්ඨයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏

  • @K.WIJEWANTHA
    @K.WIJEWANTHA 5 месяцев назад

    මම ඔබ වහන්සේගේ ස්ංකල්පයන්ට ගොඩාක් කැමති

  • @ranokaranoka6016
    @ranokaranoka6016 2 года назад +27

    උමන්දවේ සිටින සියළුම දෙනාට දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏☸☸

    • @srilanka5819
      @srilanka5819 Год назад

      සියළුම දෙනාටම මු ගල් කපයිද?

  • @bandaramathaawa1419
    @bandaramathaawa1419 Год назад

    Oba.wahansege.uthsahaya
    Athi.sarthakai.a.wagema.sithum.pathum...niyamai
    Kathawai.wadai.dekama..niyamai...weera.kriyawak..deergayu.wewa
    .

  • @englishselfstudy9314
    @englishselfstudy9314 2 года назад +69

    ස්වාමින්වහන්සගෙන් ඉගෙන ගත යුතු දේ බොහෝයි... රටට ජාතියට ආශීර්වාදයක් 🙏

  • @samkwt2128
    @samkwt2128 2 года назад +35

    අනිවාර්යයෙන්ම ඔබ වහන්සේ කියන කතා රටක් වටිනවා

    • @bluecaptraining9889
      @bluecaptraining9889 2 года назад

      @@ricardoperera9880 මොලේ අව්ලක්ද ඔයාගේ😅

    • @bluecaptraining9889
      @bluecaptraining9889 2 года назад

      @@ricardoperera9880 දැන් රටට හෙනේ අනුර කුමාර ජොසප් ස්ටාලිං ඇතුලු අරගලය

    • @dineshweer335
      @dineshweer335 2 года назад

      @@ricardoperera9880 true bro

  • @globalunewsofficial
    @globalunewsofficial 2 года назад +6

    මම ඉන්නේ කැනඩාවේ ආඩම්බරයෙන් අපි මේවා මේරටට පෙන්වනවා

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් 2 года назад +4

    ඔබ වහන්සේට ජාතියේ උත්තමාචාරය

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 года назад +19

    වැරදි විදියට හැම වෙලා වේ ම බලන්න එපා හොද දේවල් ලබා ගන්න උමං dawa තුළින් දීර්ඝ ආයු වේවා අපේ හාමුදුරුවනේ 🙏🌹🌹🌹❤❤

  • @chandimaheeraluarchchilage19
    @chandimaheeraluarchchilage19 2 года назад

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස .

  • @pubudubatagoda7836
    @pubudubatagoda7836 2 года назад +4

    ranil sir obathuma meyata sahabagi wu eka hodayi...how good to see ranil sir's participation !

  • @IshanGeeth-vz9fj
    @IshanGeeth-vz9fj Год назад +1

    මම කතෝලික කෙනෙක්. මම ඔබවහන්සේගේ දේශනා බලලා වැඩ පිලිවෙල බලලා තේරුමක් නැතුව ඔහේ ගලාගෙන ගිය මගේ ජීවිතෙ යන පාර වෙනස් කලා. මම දැන් කුඩා ව්‍යාපාරයක් හිමි ව්‍යවසායිකාවක්. නව නිශ්පාදන කරන. අවශ්‍ය දේ විතරක් අරන් අනවශ්‍ය දේ බැහැර කරානම් අපිටම පුලුවන් රට හදන්න පොඩි හරි තල්ලුවක් දෙන්න. පාලකයන්ව හදන්න කලින් අපි වෙනස් වෙලා ඉමු.

    • @neelafernando-r7v
      @neelafernando-r7v 6 месяцев назад

      හරියට හරි

    • @neelafernando-r7v
      @neelafernando-r7v 6 месяцев назад

      රට කියන්නෙ අපි.තම තමා හැදෙනවානම් ඉතින් රට හැදුනා තමයි .

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 2 года назад +3

    🌹🌹🌹හරි ලස්සනයි, සතුටුයි.

  • @sameeraindunil6399
    @sameeraindunil6399 Год назад

    Mata යෝජනාවක් thiyenawa umandawe hema කෑම resapi akkma පොතක් alidakwanna බොහොම pin..!

  • @niroshansamararayaka2724
    @niroshansamararayaka2724 2 года назад +8

    🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏අපේ රටට පහලව්න පින්කේතක්🙏🙏🙏.

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 Год назад +1

    බනින එවුන් බැනපුදෙන්,අපේ ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා..🙏🙏🙏🙏🙏🙏

  • @shashilagunasekera4700
    @shashilagunasekera4700 2 года назад +4

    ඉතාමත් හොද වැඩපිළිවෙළක්

  • @talkwithruwanmeepagala7642
    @talkwithruwanmeepagala7642 2 года назад +11

    ජාතියේ මහා පහන් ටැඹ...🙏🙏🙏 අපේ හාමුදුරුවන් ට රට භාර දෙමු.

  • @udayapushpakumara7225
    @udayapushpakumara7225 2 года назад +52

    විදෙස් සංචාරකයන් සදහා උමන්දාව තුළින් ලොකු ආකර්ශනයක් ලබාගන්න පුලුවන් අපේ හාමුදුරුවනේ .....රටට ආඩම්බරයක්

  • @suneethaekanayaka5110
    @suneethaekanayaka5110 2 года назад

    ලස්සනයි තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ස්තුතියි

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 года назад +3

    ඔබ වහන්සේගේ මේ වැඩ පිලිවෙල දිනෙන් දින දියුනු වේවා🙏🙏🙏

  • @sugathbandara6680
    @sugathbandara6680 2 года назад

    Hamuduruwane budu saranay
    Oba wahansege prathipatthiya piliganimin Ranil wickramasingha mathituma
    Aniwaryenma oba wahansege illima itukaranawa