Ethkot sr structured essay ekedi api solid gas liquid kiyl mark kre natuwta kmk nadd .. nttm ewatath ලකුණු blnwd sr. Thank you sr me points apit godak vatinw sr
@@eshansrinath4939 Mata mm rachana ekata thama 40ta wada enne mcq 38 wage enne ape sirge paper wala mara amaru prashna enawa exam papers echchara amaru nane neda 😁😁😁
පටන් ගන්නකොටම "හරි" කියන විදිය මරු 😂❤️
Thankyou aiyah
ඒක නම් ඇත්ත ඉවර කරද්දිත් එහෙමයි 😇🔥
😂🙈❤️
Sirwt 😁
හැරී😌😏...
නියමයි අයියා.. හරියට දැනගමු vedio set එකනම් සුපිරී....💛
ජය වේවා.. ❤️
අනේ මං මේ වගේ වීඩියෝ එකක් හොය හොයමයි හිටියෙ 😍😍😍 ගොඩක් අය කීවට පලවෙනි ප්‍රශ්නෙ මේකෙන් දෙවෙනි එක මේකෙන් කියල හරියටම හැදෙන විදිය කියන් නෑ .මේ විඩියෝ එකේ ඒ හැමදේම ගොඩක් පැහැදිලිව කියල තියනව ගොඩක් වටිනව..තෑන්ක්ස් අයියේ.....😍😍😍👍👍👍👍👍🙏🙏🙏
ජය වේවා..
14:30 Organic Structured
Lagadi hambunu supiri channel ekak ❤️❤️❤️
Thank you අයියා❤,මේ වීඩියෝ එක එනකන් තමයි බලාගෙන හිටියේ.
නියමයි..
සුපිරි අයියේ ගැම්මක් තමා..ගොඩක් පින් 💖
ජය වේවා🙏😊❤
ජය වේවා..
Thnx ayye godk pin🙏❤️🔥❤️🔥❤️🔥
Ayiyage video series nm godk watinawa ❤️
අයියලට ගොඩක් පිං අපි වෙනුවෙන් මහන්සි වෙනවට. මේ වීඩියෝ එකෙන් තමයි තේරැනෙ ක්ලාස් එකේ සර් නිව් ඔල්ඩ් පටලවල, වැඩිපුරත් එක්ක උගන්නල අපේ ඔලු අවුල් කරපු තරම. අයියලගෙ වීඩියෝ අපිට ලොකු උදව්වක්
ජයම වේවා.. ❤️🔥
අනේ ඔව්😓
Thank You Very Much අයියා, අන්තිම වෙලාවෙ ගොඩක් Points ඉගෙනගත්තා 🙏🙏🙏
අයියෙ organic වීඩියෝ එකක් දාන්නකෝ ඉක්මනට... මන් ආසයි organic වලට...ඒත් මට බැරිම විදිහට තියෙන්නෙත් organic ...ආසයි organic වලට
අනිවාරෙං..
නියමයි අය්යේ.. ගොඩක් ස්තූති
Chemistry වැඩ කරන්න ඕන ව්දිහ ගැනත් පොඩි අදහසක් ගත්තැහැකියි මෙ වීඩියෝ එකෙන්.... 😁😁
අනිවාරෙං..
ගොඩක් වටින video ක්
ගොඩක් පින් සර්ට
Niyamai .සුපිරි
aduwk nathuw hama deyakam sudda sinaheln kiyal dunna...mechchr clz giyath ewage sirla ouwa kiyal denne na...godk pin ayye..ayye kiuwa issr dan sir kiynna taram garu karnw...thanq sir❤🥺
සුපිරියක් තමා ඉතින්😎💗👉💗
Thank you aiya,. 😃❤️. නියමයි
Organic ගොඩ දාගන්න විදිහ ගැන වීඩියෝ විභාගයට කලින් දාන්නකෝ...
ඔයාව අපිට පස්සෙ හම්බුනේ කරුමෙට වෙන්න ඇති අයියෙ. කලින් ඔයාගෙ වීඩියෝ මේ විදිහට බලල ඉගනගන්න තිබුනනම් කොච්චර හොදද කියල හිතෙනවා මොකද මන් 2nd sry
පුලුවං උපරිමේ දෙන්නං.. ❤️
සුපිරියි 💫😋Thank you ayiye
Watched the physics video too!! Thank you sir for putting a lot of effort for making such a useful video 🙏💖
♥️🔥
ගොඩක් වටින වීඩියෝ එකක් ❤️
පට්ටම වටිනව අයියා!!Keep It up!
නියමයි.. ❤️
ගොඩාක් ස්තූතියි අයියේ ...♥️😊 ගොඩක් වටිනව අපිට
Thank you sir 🙏🤪🙏
හී😛... thanks aiyaa🙃👌
Godak sthuthi aiye🥰
godak watinawa ayye thank u soooo much🤩
Thank you aiye .🌼🌼🌼💪
Thank You Sir ❤❤
Thnx aiyee🙏
සුපිරි අයියේ.ගොඩාක් පින් අනෙ අම්බෝthank youuu anee 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
😇
Thank u.. ❤ super ✌️
සුපිරි ✍️✍️
Thank you Ayya 😊
තෑන්ක්ස් අයියා ❤️😎🀄
අයියේ... මම 2nd shy එක මේ පාර කරන්න ඉදියේ.. ඒත් අතර මැද්දේදි පොඩි job එහෙම කරපු නිසා වැඩේ අල උනා.. මට sure මේ පාර මම හිතපු විදිහට විභාගේ කරගන්න බැහැ කියලා.. මට ඊලඟ අවුරුද්දේ විභාගේ කරන්න හිතන් මේ 2nd shy එක ඊලඟ අවුරුද්දට skip කරගන්න එහෙම ක්‍රමයක් තියෙනවනම් , ඒ ගැන දන්නවනම් කියනවද අයියේ..? 😪
Skip කරන එක අපරාදේ.. පුලුවං උපරිමේං මේ පාර කරන්න..
Redox අනුමාපන video eka danna puluwnda 🙂❣️❣️
yeah. please do it
Yes 😕
අනිවාරෙං.. දෙන්නං..
Ane ow... Redox anumapanya one aiye.... Plz... Ekath video ekk dala kyl dennko... Aiyata godk pin sidda wenw... 🙏🙏
අපි කරමු..
Thanku sir😇
Thank you sir 😊
මරු අයියේ...❤🔥
Aiye biology walatath pdm krnn video ekak krnnakoo
Thanks ayye...
thank you 😍❤
Aneeee godak pin aiye api wenuwen mechchara wadagath vedio ekak karaata
ජය වේවා.. ❤️🔥
Thank you sir. Me vedio 1 godak prayojanawath una.
නියමයි.. ❤️
Chemistry thamai mn asama nathi subject eka.
eth ayya me kypu dewal walin theruna Bio, Phy6 walata wada chemistry hariyt kaloth goda daganna lesiyi kyl....
Thank you ayye 🙏🙏🙏
ජයම වේවා.. ❤️🔥
Aiya godak mahansi wenna athi me video ekt❤❤❤❤
🙈♥️
Bio ppr eka gnt one ayyeee♥️
අපි බලමුකො..
ආදරෙයි අයියේ😍😍
මං මේක එනකම් බලන් හිටියේ ❤
නියමයි..
Elama aiya
ayye structed 1k prshnekin anthimt mulu lknu vlt kiyk ekthu venvd
Ayyata godaaaaaaaak pin ayye❤🥺🙏🙏🙏🙏😘😘😘😘
තැන්කූ අයියේ...ගොඩක් පින්🙂 ❤
Niyamai sir🤗❤️
A very useful & very valuable video that you have been looking forward to, 🙏 thank you very much ayya🔥🙏
Thank you.. ❤️
@@pastpapertv your welcome
Paper clz ynn one ne kiyl nishshanka sir gen pase kiwa ekama sir♥️ thnq sir😇
Sir... පළවෙනි ව්‍යූහගත රචනා ප්‍රශ්නයට පරමාණුක ව්‍යූහය , බන්ධන ව්‍යූහය විතරද එන්නෙ... Inorganic වලින් ඒ ප්‍රශ්නෙට මුකුත් එන්නෙ නැද්ද ?
patta thanks super
ayye klin organic gemakma tibbe na dn mathaka na wage mokut aya mathak krgnn widiyak dennako
වැඩ කරන විදිය වීඩියෝ එකේදි කතා කරමු.. 🔥
ක්වොන්ටම් අංක වලටත් වීඩියෝ එකක් ගේනනකෝ අයියේ
අයියේ.. බන්ධන ටික කරමුද..🥺🙏
Biology walath පේපර් එකේ structure ekak dannako
Bio paper 1ka ganath plzzz
Chemestry වැඩපිලිවෙල වීඩියෝ එකක් දානව නේත😋
අනිවාරෙං..
අනේ අයියේ අනුමාපනය video ekak දාන්නකෝ plz
අනිවාරෙං..
aiyye chemistry second ekay prashna mulin 9 ita passe 8 eeta passe mula kotas wage piliwelak natuwa kaloth lakunu adu wenawa da ?reply ekak ooney bro.
නෑ නෑ ඒක ඖලක් නෑ..
@@pastpapertv thanks aiyye
අයියෙ exam එකට කලින් inoganic ප්‍රශ්නෙ ගොඩ දාගන්න උදවු කරන්න 🥺(2021)
අපි බලමුකෝ ඉස්සරහට
Aiye..chem weda karana widiyath daanna...❤️
අනිවාරෙං..
anthima mcq 10 ta video ekk dannako aiye.... loku udawwak
අනිවාරෙං දෙනෝ..😎
අනේ අයියේ අපිට electronics transistors කොටස කරල දෙන්නකෝ
ලොකූ උදව්වක් 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
අනිවාරෙං දෙනවා..
@@pastpapertv thanks ayye
බලන් ඉන්නවා 😍😊
අයියා මේක මේ විදියටමයිනේ නේද තාමත් . මට රිප්ලයි එකක් දානවද . ලොකු උදව්වක්
Ethkot sr structured essay ekedi api solid gas liquid kiyl mark kre natuwta kmk nadd .. nttm ewatath ලකුණු blnwd sr. Thank you sr me points apit godak vatinw sr
9(a) inorganic eka enne කැටායන විශ්ලේෂනයෙන්ද
අයියෙ කර්මාන්ත රසායනය පට්ට අමාරැයි ඒකට වීඩියෝ එකක් දානවද
ඉස්සරහට බලමු..
Sir bio walath me wage video ekak karann puluwanda
Balamu issarahata
Ayya puluwn tharam ikmnata "anumapana" kiyana beethikawa nathi kranna video ekk genna bohoma pin🙏🙏
අනිවාරෙං දෙනවා...
Ammo .. mehema pahadili kirimak..♥
❤️🔥
Aiye bio walata A ekak danna mcq hathalis ganan thiyena onimada kiyannakoo🙄🙄🙄
40 කට වඩා ගහගත්තොත් ශුවර් නේද.... මොකද රචනා කොටසට ලකුනු ගන්න පට්ට අමාරු නිසා...!! 🤔
@@eshansrinath4939 Mata mm rachana ekata thama 40ta wada enne mcq 38 wage enne ape sirge paper wala mara amaru prashna enawa exam papers echchara amaru nane neda 😁😁😁
Marking scheam එක අනුව තමා මොකද ඒකේ තියෙන points වලට විතරනේ ලකුනු හම්බ වෙන්නේ... එතම තමා ප්‍රස්නේ.. marking scheam එකට ආසන්නව ලියන්න practice වෙන්න ඕන..
Rosa sirge viwarana pdf link eka nadda aiya
Puluwannam denna
Pin
bohoma sthuthi😊
ආසම organic 😊❤️
Me videos kollonta pamani😎😎😂
භාග්‍යා හෙට්ටිආරච්චි වගේ අය අතරේ අයියලා මේ කරන වැඩේ නම් මරු. අදාල දේ හරි විදිහට සරලව පැහැදිලිව වැඩි ශෝ නැතිව කියල දෙන එක නම් මාරම වටිනව.😏😎👍💯
ගුරුවරයෙක් හරි යන්නේ නැත්තම් ඒ ගුරුවරයගේ නොයා ඉන්න වචනයක් හරි ඉගෙන ගෙන හින්දනේ හොද නෑ කියන්නේ🤣..භාග්‍යා මිස් ගේ ගිය හින්දා තමා මම cemistry වලට හොද result එකක් දැම්මේ..ඒක එක එක්කෙනාට වෙනස්🤣
අලුත් නිර්දේශය අනුව kp,kc,ksp හැම සමතුලිතා නියතකටම ඒකක නැතලු👊
amoo bokktm wadinw digtm krn yan jaya wewa
නියමයි..
Organic essay ekat help ekak dennko sir....
Past paper discussions ද
💜❤️💜❤️💜❤️💜❤️💜💗
Organic සමාවයවික video 1 ඉක්මනට දෙන්න පුලුවන්ද....අවුල්ම කොටසක්...🙏🙏🙏
අනිවාරෙං.. දෙන්නං..
💪🔥💯
❤️👍💪
Maths වලටත් එකක් කරන්නකෝ 🥺
Ow❤️
දාලා තියෙන්නේ pure applied වෙන වෙනම.. ❤️🔥
@@pastpapertv Ah hari thank you ayya😊
@@pastpapertv Ayya katha karana widihata mn patta asai😁
🙈
Ayya chemistry paper class ekak karanawada online
කරන එකේ ඉඩ නෑනේ.. 😐 2022ට පටං ගන්නකොට කියන්නම්
අයියේ පුලුවන් නම් බෙන්සීන් කොටස කියල දෙන්නකො
Organic පටං ගන්නවා ලගදිම.. ❤️🔥
Anumapana kotasa krl dennko ayyee
අනිවාරෙං..
@@pastpapertv exam ekt kln dann ayyee,🙏🙏
" Kolla " 💓
☀️
ඔයා ඉතින් ඔක්කොම කියන්නෙ කොල්ලන්ට විතරනෙ 😏