I remembered the time I wore sarees to office!! ❤️ I was about to talk about my clothes in a coming video. Surely I will direct my crowd when talking about sarees.. keep it up Akka
Thanks Aunty math inne japan wala mehe hamadema me widihata lassanata organise karala thiynawa.oyata godak pin hemita adaren me dewal hamotama kiylala denawata 🙏🙏🙏🙏
හරිම ලස්සනයි නංගි ඔයා පිළිවෙලට කියලා දෙනවා ගොඩක් පින් තවදුරටත් මෙවැනි වීඩියෝ කරගෙන යෑමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මමත් මගේ දුවත් ප්‍රාර්ථනා කරනවා අපි දැන් ඔයාගේ වීඩියෝ එක බලලා අපේ ගෙදර ඔයා කියපු විදියට පිළිවෙලට සකස් කරනවා.එක එක අවස්ථාවන්වලදී අඳින්න ඇඳුම් තෝරාගන්න ආකාරය හා මේකප් , ආභරණ තෝරා ගැනීම ගැන පොඩි වීඩියෝ එකක් කරන්න ගොඩක් වෙලාවට ජැපනීස් අයගේ ඒවා හරි ලස්සනයි.මගේ දුවත් ඔයාට හරි කඇමතියි
ගොඩක් සතුටුයි අක්කේ ඔයාට මගේ වීඩියෝව ප්‍රයෝජනවත් වීම ගැන 🥰🥰🥰 මමත් Japanese අයගෙන් ගොඩාක් ආභාෂය ලබන කෙනෙක් 💓
අස් කෙරුවා ගෙදර සේරම අල්මාරි
පිළිවෙලකට තැබුව මම සේරම සාරී
මට සිහිඋනා ඔය සුන්දර රුව නාරී
ස්තුතියි ඔබට පින්බර හැඩ කාරී
🌹🌹🌹🌹🐶🐶🐶🥰🥰🥰
💓💓 සුන්දර වදනින්
මා නිතරම දිරිමත් කරන
දයාබර සොයුරියක ලෙස
දැනෙයි ඔබ මට නිබඳ...
ගොඩාක් ස්තුතියි චන්ද්‍රා 🥰🥰🥰
❤️
@@udeshikarathnamalala3007
නිතරම ඇසෙන්නේ හරයක් නැති දේය
දකිනට ලබෙනෙත් ඒ වාගේ දේය
අගයක් කලොත් හොදදේ යුතු වේය
හොද දේ කරන්නට දිරි දුන්නා වේය
@@chandraweerasinghe9089 අනිවාර්යයෙන්ම ආන්ටි.. හරිම වටිනවා මේ චැනල් එක..🙏 හරි ලෙන්ගතු ගතියකුත් දැනෙනවා තනුජා ආන්ටිගේ කතා බහේ. ගොඩක්ම එයා අම්මගේ හැඩ හුරුකම තියෙනවා.. ❤️ ඒ වගේම ඔයත් හරි අගේනෙ චන්ද්‍රා ආන්ටි..🥰 ලස්සනට කවි පද ටිකක් ගලපාගන්න බෑනේ මට මේකට... 😭
@@udeshikarathnamalala3007 ඇත්තමයි උදේශි, ඇයත් ඉතාම දක්ෂ කාන්තාවක්
හරිම ලස්සනයි නංගි. ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. කිසිම ලෝබකමකින් තොරව ඔයා හැමදේම බෙදලා දෙනවා. හරිම අපූරුයි සාරි පිලිවලට අසුරන විදි. ඔයාට ගොඩක් ස්තූතියි 😘
🥰🥰🥰
ඔයාගේ ජීවිත කතාව video එක තමා මම මුලින්ම බැලුවෙ.ඊටපස්සේ channel එකට ගිහින් අනිත් එවා බලන්න ගත්තේ.දැන් නිකන් ඇබ්බැහි වෙලා වගේ ඔයාගෙ video බලන එක.මට අදාලත් නැති ඒව මං බලනවා.කවදහරි උවමනා වෙයි කියලා.හරිම පිලිවෙලයි.පිරිසිදුයි.දැක්කම ආසයි.අපිටත් තව තව පිලිවෙලටම ඉන්න හිතෙනවා.කතා කරන වචන හරිම ආදරණීයයි.
ඔයාට බැනලා comment දාන අයට reply දාන්න එපා aunt...පිලිවෙලට දන් නැති අයට මේ වගේ ඒවා දැක්කම විකාර වගේ.
ඒ අය තමා unlike කරන්නේ.
ඔයාගේ video බලලා මම නම් ගොඩාක් දේවල් හදාගත්තා.පොඩි පොඩි දේවල් උනත් ඒවා ගොඩක් වටිනවා.
පොඩි පොඩි දේවල් ඉදන්ම පිලිවෙල උනාම සේරම පිලිවෙලයි..
අම්මෝ හිතේ තියෙන ඔක්කොම ලිවුවා😁😍
ඔයාට කවදාවත් මේ ආත්මේ විතරක් නෙමේ කිසිම ආත්මෙක දුකක් ,කරදරයක් ලැබෙන්නෙ එපා.මගේ එකම පැතුම ඒකයි.මුලු හදවතින්ම මන් ප්‍රාර්ථනා කරන්නේ.ඒකයි.ඔයාගේ ජීවිත කතාව බලලා මගෙ ඇස් වලින් කදුලු වැටුන තරම්.😥
පොඩි පොඩි අදහස් උනත් කමක් නෑ දිගටම අපිට video ගේන්න්.
ආදරෙයි ගොඩාක්
ගරු කරනවා.
බුදු සරණයි 💚
ඔයාට බුදු සරණයි
අනේ ඔයාට බොහෝම ස්තුතියි ඔයාගේ වටිනා කාලය කැප කරලා ලස්සන comment එකක් දැම්ම එකට. ආදරෙයි ඔයාටත් ගොඩාක් 💓💓💓
ගොඩක් වටිනවා.මේ vedio එක ගොඩක් වැදගත් මටත්.බොහොම ස්තූතියි.🌹🌹🌹🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
🥰🥰🥰
මමත් ගුරුවරියක්, මේ විඩියෝ එක හරිම වැදගත්.තවත් මේවගේ වීඩියෝ කරන්න
කරලා තියෙනවා, පොඩ්ඩක් බලන්න 🥰🥰🥰
Thanks so much you are a pure heart lady God bless damsari
Auntyyy oya තමයි mn hoyapu kenaaa😊 oyage piliwela dakala mata pissu wage 😭
Mn godaak පිළිවෙළකට inn කැමති kenek ...eth mata mewa kiyala denna kauruth hitiye nee....anee auntyy oya nm hari හොඳයි .....oya piliwelay witharak newey....harima nihathamani adaraniya kenek....godaaak adarey oyaata...❤ mn me hamadeyakma oyagen igana gannawaaa...godak thank uuuuu😘😘😘😘
ගොඩාක් ස්තුතියි දූගේ ආදරයට. දූ වගේ දුවරුන්ට වැදගත් වීඩියෝ ගොඩාක් මම කරලා තියෙනවා. නිවාඩු වෙලාවට බලන්න. මේ දවස්වල චුට්ටක් වීඩියෝ අඩුවෙන් කරන්නේ ලංකාවේ තත්ත්වය නිසයි. දූට මොනවහරි අමතර දෙයක් දැනගන්න ඕනේ නම් මට ඊමේල් කරන්න -- Pasan.Nivasa.USA@gmail.com
@@PasanNivasa hari auntyy ❤❤
අලුත් දෙයක් මම මේ ක්‍රමය දැන ගත්තේ අද...🙏 ඔබට
🥰🥰🥰
ඇත්තට ඉතාම වටිනවා මට මේ විඩියෝව. මගේ සාරි ටික ලස්සනට පිලිවෙලට තියාගන්න බැරිව හිටියේ. ගොඩක් ස්තූතියි ඔබට❤️ .....
🥰🥰🥰
අදම මගේ සාරි ටිකත් ඒ විදියට නවලා තියාගන්න හිතාගත්තා 👍❤️❤️❤️
හිතාගත්තට මදි කරන්නත් ඕනේ 😀😀😀
@@PasanNivasa කරනවාමයි ❤️
හරිම වටිනා දෙයක් බොහොම පින් ඔයාට ගොඩක් අයගේ අල්මාරි ඇරියම නයගරා ඇල්ල වගේ
😀😀😀😀😀😀
Thanks.oya kiyana dewal godaak man kala.hama video ekakma wadagath.God bless u n ur family❤❤🎉🎉
Very good ,saves space too thanks
ඔබට බොහොම ස්තූතියි. ඇත්තටම මට තිබුණු ලොකුම ප්‍රශ්ණයක් ඔබ ලස්සනට විසඳුවා.
මට හරිම සතුටුයි මගේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුන එකට
ගොඩක් වටිනවා. ස්තුතියි ඔබට 🎁🎁🎁
ලස්සනයි . Sari නවන වීදිය ඉගෙන ගන්න .thanks නංගී . බුදු සරණයි .
🥰🥰🥰
Harima lassanai math godak asai thank you very much pahadiliwama kiyana nisa hodata therenwa math dan e widiyata thamai sarees nawanne 🖒
💓💓💓
හුගක් ප්‍රයෝජනවත් වීඩීයෝ එකක්.thank you very much.(මම කල්පනා)
වීඩියෝ එක බැලුවාට ගොඩාක් ස්තුතියි කල්පනා 🥰🥰🥰
හරිම වටිනා විඩියෝ එක ගොඩක් සතුතියි 💕
🙏🙏🙏
Ane gdk watinawa video eka aunty.. mge sari tikath me wage piliwelata as karagnnwa dn... thank u sooo much..
මට හරිම සතුටුයි දුව 🥰🥰🥰
ගොඩක් ගොඩක් වටින වීඩියෝ එකක් අක්කේ, බුදු සරණයි ! පරිස්සමින් ඉන්න ..
🙏🙏🙏
I remembered the time I wore sarees to office!! ❤️ I was about to talk about my clothes in a coming video. Surely I will direct my crowd when talking about sarees.. keep it up Akka
Thank you nangi 💓💓💓
ගොඩක් වටිනව මේ වීඩියෝ එක ..ගොඩක් පින් ඇන්ටි ඔයාට..
🙏🙏🙏
හරිම පිලිවෙලයි වටිනා විඩියො එකක් ❤
💓💓💓
හරිම වටිනා video එකක්.ඔබට තෙරුවන් සරණයි.🙏🙏
🙏🙏🙏
Harima piliwelai.aththatama sarees dinapatha andhinna ganna nisa piliwelata nawwath almariye thiyaganna amarui.
Me method tika godak watinawa.thanks
🥰🥰🥰
හරිම ලස්සන ප්‍රයොජනවත් විඩියොවක් ගොඩක් පින් 👍👍👍
වීඩියෝ එක බැලුවාට ස්තුතියි
Oya nam harima shok aunti. Hamadama ude mage wada iwara wela asawen oyage vedio ekak balanawa.
🥰🥰🥰🥰🥰🥰
I arranged my sarees according to ur instructions. Thanks a lot .This helped me a lot
I am so glad to hear that Dulmini!
අනේ හරිම වටිනවා ආන්ටී.. කියලා දෙන විදියට ආසාවෙන් බලන් ඉන්න පුලුවන්.. ❤ තවත් ඉස්සරහට මේ වගේ ලස්සන වීඩියෝස් අරගෙන එන්න.
අනිවාර්යෙන්ම කරන්නම් 💓💓💓
Aunty ඔයාගේ chanel එක මං අහම්බෙන් දැක්කේ.. ගොඩක් වැදගත් videos තියනවා.. හැමදේම organize කරන්න ආසා හිතෙනවා video දැක්කම...
මට ගොඩක් සතුටුයි ඔයාට මගේ වීඩියෝ ප්‍රයෝජනවත් වීම ගැන, මාත් එක්ක දිගටම රැදෙන්න 🥰🥰🥰
ස්තුතියි අක්කිි පරිස්සමෙන් බුදු සරණයි .
🙏🙏🙏💓💓💓
හරිම පිළිවෙළ ..ලස්සනයි ...ගොඩක් වටිනවා ..ස්තුතියි .❤
ස්තුතියි ගොඩාක් මධු
හෙට කරන්න කියලා හිතන් හිතපු දහසකුත් දේවල් තිබ්බා. දැන් ඉතින් ඒ සේරම දාලා සාරි ටිකම නමහන් කියලා හිත කියනවා....🤭😉 තැන්ක්ස් හරිම වටින වීඩියෝව ක්...
අනේ මට ගොඩාක් සතුටුයි ඔයාගේ comment එකට උදේෂි 🥰🥰🥰
ඉතාමත් වටිනවා ගෑනු ලයින්ට
ගොඩක් වටිනා video එකක් ස්තුති 🙏 .....
💓💓💓
අනේ අක්කියෝ හරිම වටිනවා මගේ සාරී ටික ඔක්කොම ඔය විදියට නවනවා
ඒක හොඳයි මගේ නංගි පැටියෝ, ආදරෙයි ඔයාට ගොඩාක්... missing you so much my darling sister 💓💓💓
Harima vadagath . Almariye ida ithiri karaganna loku udavvak. Mama teacher kenek. Mata godak useful vuna..
ගොඩාක් ස්තුතියි ඔයාගේ comment එකට 💓💓💓
Mn saree tika almariye pilivalata thiyana vidiya hitha hitha hitiye. Palaveni kramaya godak hodai. Thank you miss kiyala dunnata. Mn yaluvanta oyage vidéos share kara. Digatama me vage vadagath videos karanna.💐♥️
ගොඩක් ස්තුතියි ජානු. අනේ මට මිස් කියන්න එපා please 😍.
@@PasanNivasa හා තනුජා ♥️♥️.
හරිම පිලිවෙලයි. ස්තුතියි ඔයාට .
🥰🥰🥰
ඔයාගේ හැම විවිඩියෝ එක්කම මම අනිවාර්යයෙන් බලනවා හරිම පිලිවලට කියලා දෙන්නවා
වීඩියෝ එක බැලුවාට ගොඩාක් ස්තුතියි 🥰🥰🥰
අල්මාරියෙ ඇඳුම් ටික අස් කරලා ගොඩක් කල්. එත් සාරි ගොඩට අත තියන්න ලැබුනෙ අදයි.2,3 ක්‍රම කලා කලින්. පලවන ක්‍රමය තමයි හොඳම. සිල්ක් සාරි ටික කොහොම හරි නවා ගත්තා. වෙනදාට වැඩිය ලස්සනයි. නංගිගෙ ජීවිතය තව තවත් සාර්ථක වේවා!
අනේ මට හරිම සතුටුයි අක්කා 🥰🥰🥰
ගොඩාක් ලස්සන,වැදගත් විඩියෝ එකක් මැඩම්..බොහොම ස්තුතිය.. තෙරුවන් සරණයි මැඩම් ❤❤❤❤
අනේ මට මැඩම් කියන්න එපා, අපි ඔක්කොම එක පවුලක්නේ 🥰🥰🥰
@@PasanNivasa ගරු කරන්න හිතෙන තරමටම හිතට දැනුනු චරිතයක්... කවදක හරි ලංකාවට ආවොත් දකින්න තරම් ආසයි..❤❤❤
@@Srilakrasakavili ආසයි ඉක්මනටම ලංකාවට එන්න. මගේ නංගි බබත් බලාන ඉන්නවා. මම එන දවසක ඔයාලට කියන්නම්. එතකොට බලමු නේද 😍
Saw this only today. Very good, useful video. Thank you!❤❤❤
🙏
මිස්ගෙ වීඩියෝ එක අහම්බෙන් හම්බවුණා වැදගත් දේවල් ඉගෙන ගත්තා එකේ
💓💓💓
Very important. Lifeskills impressive
Thank you Mahee 💓💓💓
Love u so much & proud of your life 👌
From 🇱🇰 - Nattandiya
💓💓💓
අහම්බෙන් wage misge video ekak dakke man .... mage saree okkoma ada set kara.... thank you soo much mis....❤️
Godak pin akke.kiyanna beri tharam watinawa.
Man wage apiliwelata weda karana ayata loku padamak jeewitheta.
Ada theruna piliwelata wedak karama eka kochchara pahasuda....lassanada kiyala....💖💖💖💖💖💖
ගොඩාක් ස්තුතියි ඔයාගේ comment එකට නංගි 💓💓💓
Godaaaaaaaak watinawa aunty thawa thawath aluth ewa kyl denna apita......budu saranai.
ඔයාටත් පවුලේ සැමටත් බුදු සරණයි දුව 🙏🙏🙏
Mn eththtam danan idiye na. Sarees namana.
Godk watinw me vedio ek thank you
🥰🥰🥰
හරි වටින විඩියෝ එකක්,ස්තුති
🥰🥰🥰
Excellent 👍👍👍
💓💓💓
ස්තූතියි ... ගොඩාක් වටිනා විඩීයෝ එකක්....
💓💓💓
ස්තුතියි ඉතාමත් වටිනවා
💓💓💓
ස්තුති තෙරුවන් සරණයි
ඔයාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි!
Godak hodai.oya gana mata harima sathutui..
ඔයාට බොහෝම ස්තුතියි පුර්නිමා 💓💓💓
Thank u Aunty 😘😘 trip 1ka parissamata gihilla awith Apita video 1ka denna 🥰
අනිවාර්යෙන්ම කරන්නම් 🥰🥰🥰 මගේ පසන් නිවස FB page එකේ පුලුවන්නම් live stream කරන්නම්...
facebook.com/pasan.nivasa.3
🥰
අහම්බෙන් දැක්කෙ මේ channel එක. Kitchen එක පිලිවෙලට තියාගන්න හැටි ගැනත් කියල දෙන්න
මම කරලා තියෙනවා, මගේ වීඩියෝ episodes 6, 29, 30 බලන්න
හරිම වැදගත් හරිම ලස්සනයි ගොඩක් පරිස්සමෙන් ගිහින් එන්න
🥰🥰🥰
නියමයි.
හරිම ලස්සනයි.. හරිම වැදගත්.. ❤️
Very helpful for us. Thanks a lot
💓💓💓
Godak wadagath watina vidio ekak . Thank you.
You are very welcome 😊💓
Godak wadagaht vidiyowak budusaranai obata👍🌷❤
ඔයාටත් පවුලේ සැමටත් බුදු සරණයි 🙏🙏🙏
godak watinawa jiwitheta thanks
ගොඩක් ස්තුතියි ඔයාටත් video එක බැලුවට
Godaakma watina video ekak....thank oyata.
🥰🥰🥰
අවුරුදු 28 ක් ගුරුහරුකම් කරන වා ගුරුවරියක් ලෙස .ඒත් පොකට් එකක් තියා තියා නවන විදිහ දැනගතේ අදයි කියමුකෝ 😄
😊😊😊😊😊😊
ඇත්තටම ගොඩක් වටිනවා...ස්තූතියි.
🥰🥰🥰
Home tour ekk & family members ලා වත් පෙන්වන්න ... ඒ වගේම බව් පැටවුන් වත් 😊😊😊
ආසයි දකින්න...🌺
ඉක්මණටම පෙන්නන්නම් 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
Thanks Aunty math inne japan wala mehe hamadema me widihata lassanata organise karala thiynawa.oyata godak pin hemita adaren me dewal hamotama kiylala denawata 🙏🙏🙏🙏
මමත් Japanese අය ගොඩාක් අගය කරන කෙනෙක්. මාරි කොන්ඩෝ මම follow කරනවා 🥰🥰🥰
@@PasanNivasa 🙏😍
Thank mis.man ada thama misge saree nawana vidio eka dakke.matath thibba lokuma prblm ekk thama eka.thanks mis.misge e vidio ekenma hithuna me chanal eken igena ganda thiyenwa kiyla.niwadu hinda damma mn saree oya widiyata namanwa kiyla hithagaththa.thanks mis.tc.
ගොඩක් සතුටුයි ඔයාට මගේ වීඩියෝව ප්‍රයෝජනවත් වීම ගැන -- මම අක්කා, නංගි හෝ ඇන්ටි මිසක් මිස් නෙමෙයි 🥰🥰🥰
Eka parama akka kiynda mokado wage akka.samahara aya akka kiynwata kamathi nanee..ekai mis kiuwee.
වටිනවා ma..m
Oya godak neat nangi vasanvantha oya pawlatama vasanavanthai .trip ayk poto danakal maaga blagens inna happy and sae journey ❤️❤️
Photo FB එකේ දාන්නම් -- facebook.com/pasan.nivasa.3
Godak watina vedio ekak aunty...bs..😘
🙏🙏🙏
Godak watinwa thanq aunty
ස්තුතියි දුව 💓💓💓
My first subscription also my first comment.Thank u so much aunty.learnt lot..❤
It's my pleasure duwa 💓💓💓
Thanks akke.hair oil eaka hadana video eakakuth karanna plz.
ළඟදීම කරන්නම් නංගි 💓💓💓
ෙගාඩාක් වටිනව බුදු සරණයි
💓💓💓
Hoda video ekak.thanks .
💓💓💓
Watina vidio ekak godak hodai thanks oyata bu s mama saudi Arabia
💓💓💓
Shaaa niyamai miss thank you saari andina aya dannawa meka mona tharam watina vedio ekakda kiyala.piliwelata inna aasa genu ayata godak watinawa.nama P.A.Dilahani
මට ගොඩක් සතුටුයි ඔයාට මගේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වීම ගැන 💓💓💓
Aththatama me vedio eka godak watinawa.oba thumiyata bohoma sthuthi
වීඩියෝ එක බලලා අදහස ලියුවාට ගොඩාක් ස්තුතියි 🙏🙏🙏
Thanks nangi ❤
Its a valuable vedio. Thanks nangi !
I'm glad that this video helped you 🥰🥰🥰
Very important , Thank you so much. Love you.
💓💓💓
Amazing 👏
Thank you ❤️❤️❤️
Godak watina vidio ekak Thank you
🥰🥰🥰
Thank you very much for thus helpful & informative video
My pleasure!
Saree ayan karala pota hadala ayeth podi nowena widiyata piliwalata tiyaganna widiyath ikmanin kiyala dennako aunty...
ඉක්මණටම වීඩියෝ එකක් කරන්නම්
බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏❤
🙏
Ada thama oyage program dekke hari prayojanai
🥰🥰🥰
Thank you so much.very useful vedio
💓💓💓
meka ladies la balana nisa gedara inna kanthawan gedarata andina adum gena viedio ekak karanna...godak aya lassanata inne nehe..
ඉදිරියේදී කරන්නම්, ස්තුතියි ඔබට 🙏
Godak watinwa thank you
🥰🥰🥰
ගොඩක්ම ස්තුතියි ❤
ංදෙපාරක්ම බැලුවා දූයි මමයි. ජයෙන් ජයමවේවා 👍👍❤❤❤
ඔයාට බොහෝම ස්තුතියි ප්‍රේමා 💓💓💓
ශා ....ස්තුතියි .
💓💓💓
Godak watinawa thanks.
🥰🥰🥰
very helpful video... thnank you.. !! 😍
You are very welcome, Iresha 😊💓
Great 👍💖
💓💓💓