ජීවිතේ මතක පොත - Jeewithe Mathaka Potha - KASUN | INDRACHAPA
HTML-код
- Опубликовано: 7 ноя 2024
- ජීවිතේ මතක පොත පෙරලා
ආදරේ ගිලිහුණු අකුරු අමුණා
යළි හැරී බලන විට
අපි පමා වැඩිද මන්දා....
අනන්තයට යන පාර දිගේ ගීතය නිර්මාණය කරන්නට දායකවූ කසුන් ඉන්ද්රචාප සහ චරිත් සංයෝගයේ තවත් අපූරු නිර්මාණයක් !
කසුන් සහ චාපා මේ ගීතය පසුගිය පෙබරවාරි 19 වැනිදා පැවැත්වූ අනන්තයට යන පාර දිගේ සංගීත ප්රසංගයේදී මුල් වරට ගායනා කලා. වසර ගනනාවකට පසුව කසුන් චාපා එකව ගායනා කල අලුත් ගීතයක් ලෙසින් මෙය හඳුන්වන්නට පුලුවනි.
මෙහිම තවත් ගීයක් සාරංග ලක්ප්රිය විසින්ද ගායනා කරනවා.
#charithsenadheeralyrics Jeewithe Mathaka Potha - KASUN | INDRACHAPA Sonduriye kasun kalhara Indrachapa Liyanage Charith Senadheera New song 2023 Ananthayata yana para dige concert BMICH Charith Senadheera Lyrics
මම මේ සින්දුවෙ original එකට ගොඩක් ඇඩික්ට් උන කෙනෙක්. චරිත් සේනාධීර කියන්නෙ මේ පරම්පරාවෙ අති දක්ශ ගී පද රචකයෙක්. මේ cover version එකෙත් තියෙන්නෙ වෙනම රහක්. ❤ ඉදිරියටත් මේ වගේ ගීත රච්නා ඔබගෙන් බලාපොරොත්තු වෙනව.
Supiri❤🎉
චරිත් සේනාධීර කියන්නෙ චාපට කසුන්ට ලියන්නම ඉපදුන මනුස්සයෙක්
I couldn't make out which voice is Kasun and which one is Indrachapa, perhaps a good thing since you were so well harmonized. The voices sounded like Lenny Kravitz, a well known and a popular musician in the West. Sri Lankan listeners have such good musical ears, as evident in their suggestion to translate to English, below. I suggest that you find an appealing original English song sung by Lenny Kravitz, sing it with your own musical arrangement in the studio, check how you sound, if you feel good let the world know about it, perhaps enter a western competition., don't talk yourself out of it ... Good Luck ... 🙏🙏🙏
Indrachapa sir...🎯♥️
Kasun sir....🌟💯💯💯💯💯💯🍺
Pissuwak 🎯🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඒ වචන්ත් මරු
Wow!❤
❤️❤️❤️❤️❤️❤️❤️
Meke original eka kiyane wena porak, eka nam meeta wada quality wage, mekath awulak na,
ඔව් original Artist ගෙ සින්දුව මාර ෆීල්. හැබැයි මේ version ekath වෙනම රහක් තියෙනව.