August 25, 2024

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 549

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 2 месяца назад +112

    මෙලෝ හසරක් තේරුම් නෑ මොකක්ද කිව්වේ😂 මේ වගේ පොල් බූරුවන්ට එක චන්දයක් හරි දුන්නොත් අපරාදයක් අපි මේ ගමන මේ වගේ මිනිස්සුන්ව අයින් කරලම දාන්න ඕනේ අපේ රටේ මහා විෂබීජයක් වෙලා තියෙන්නේ මේ

  • @sansarasaram
    @sansarasaram 2 месяца назад +81

    රටේ මිනිස්සු පුදුම පවක් කරල තියනවා මේ කතා අහන්න මෙහෙම කබරයො දකින්න.අහෝ අනෝජ් නොදුටු මොක්පුර​.😂😂😂😂

    • @White_Hawk_17
      @White_Hawk_17 2 месяца назад +3

      ඩයල් එක මතකද ඉස්සර කිවුව රාවනාගේ ප්‍රදාන සෙම්පති කියලා. 😂
      හැබැයි කොටි ගහද්දි සෙන්පතිතුමා ඇද අස්සේ අපේ හමුදාවේ කොල්ලෝ ටික ගේම දුන්නේ.
      හැබැයි මෝඩ හරක් මුට රාවනාගේ සෙන්පති කිය කිය වදිනවා. 😂 යකෝ රටේ යුද්ද වෙලේ ඇද අස්සේ හිටපු මුද දැන් චන්දේ ඉල්ලන්න ආවේ. 😂
      English subtitle දාලා එහෙම ශෙයා කරන්න එපා කවුරුත් මොකද අපේ රට ගිහින් වැඩ කරන මිනිස්සුන්ට එතන රෙද්දක් ඇදගෙන වැඩ කරන්න්වත් දීපල්ලා. 😂
      මේ වගේ පිස්සෝ ගෙනාවොත් රටට යන කල දැම්ම හිතාගන්න පුළුවන්. 😂☝️💯

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ

    කිසිම ප්‍රතිපත්තියක් නැති අරමුණක් නැති මිනිසුන්ට ඡන්දයක් විනාශ කරන්න දෙන්න එපා

  • @sameerageeth9345
    @sameerageeth9345 2 месяца назад +44

    අනුර කුමාර මූව දන්නෙත් නැ ඕයි

  • @manusathmaga1552
    @manusathmaga1552 2 месяца назад +24

    ඇත්තටම මේ මිනිස්සු කොච්චර මෝඩයිද කිසිම ඡන්ද පදනමක් නැති මේ වගේ මිනිස්සු මොනවට ඡන්දේ ඉල්ලන්න එනවද කියලා මට නම් තේරෙන්නේ නෑ.මිථ්‍යාදෘෂ්ඨිකයෝ😢😢

  • @ShehanShashika-b7j
    @ShehanShashika-b7j 27 дней назад +1

    සාමන්‍ය පෙලවත් නැතුව කැල්ලක් බලන්න කෑල්ලගේ ගෙදර ගියාම වෙන්න නැන්දම්මයි වෙන්න මාමන්ඩි මගෙ උගත් කම අහපුවාම මම😂😂😂:-

  • @nuwannelum1639
    @nuwannelum1639 2 месяца назад +36

    කවුද යකො පිස්සන්ව දේශපාලනයට ගෙනාපු එකා?

  • @ranjanriligala8525
    @ranjanriligala8525 2 месяца назад +36

    මරු ජනාධිපති තුමා

  • @HimHerLove-pr5ro
    @HimHerLove-pr5ro 2 месяца назад +19

    අනේ මහත්තයෝ හදන්න තියෙන්නේ සෙල්ලම් ගෙයක් නෙමෙයි හොරා කාලා වනසල විනාශ කරපු රටක් එහෙම රටක් හදන්න සංවිධානයක් ඕනේ. පාර්ශවයක් ඕනේ කණ්ඩායමක් ඕන දේශපාලනිකව ඉගෙනගෙන තියෙන්න ඕන ජාත්‍යන්තරය සමඟ සම්බන්ධ වීමට පිරිසක් ඉන්න ඕන ඒ පිරිස හසුරුවන්න හොඳ ආකල්ප තියෙන්න ඕනේ ඔබ හිතනවා වගේ ලෙඩට බෙහෙත් ගන්න එන්න ලෙඩ්ඩුන්ට වගේ නෙමෙයි මේ රටට බෙහෙත් කරන්න තියෙන්නේ මීට වඩා ඔබතුම රටට ආදරේ නම් අනිවාර්යෙන්ම අනුරට එකතු වෙන්න ඕනේ එහෙම එකතු නොවී ඔබටත් ඕනේ අනිත් උන්ට වගේ ඡන්ද කඩන්න නම් ඔබත් ඔවුන්ගෙන් එක්කෙනෙක් විතරයි.....

  • @JagathJagath-h9i
    @JagathJagath-h9i 2 месяца назад +11

    මොකෙද්දබන් මෙී උරුලෑව දැක්කෙත් අදයි අපේ ලැටිඑක සුද්දකරල දියන්කො😂😂😂😂😂

  • @PriyaniFernando-vn2ho
    @PriyaniFernando-vn2ho 2 месяца назад +11

    අනෙ බං බ්ල්ලාඩන් වගේ ඉදගෙන .වෙන්නෙ නැති දේවල් කොරන්ඩ බැරි මගුල් කියලා ජනාධිපති .මානසිකත්වය පිස්සු පුසො වැඩි වෙලා අපේ රටේ .😢😅😊

  • @senavirathnaweerasekara9676
    @senavirathnaweerasekara9676 2 месяца назад +2

    මොනාද මු මේ කියොවන්නේ ? 😂
    පව් මානසික ලෙඩ්ඩු.

  • @ranilkumara7589
    @ranilkumara7589 2 месяца назад +3

    මෙ යකාට පිස්සු කලින් කිවුවා දියසෙන් කෙනෙක් ගැන මිනිසුන්ව හැගීම් බර කරල මුන් ගේම ගහගන්න එන්නේ

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ

    තාමත් මානසික රෝගීන් ඉන්නවද මේ වගේ

  • @anuruddharanaweera1160
    @anuruddharanaweera1160 2 месяца назад +4

    ඕකට කියන්නෙ පොල්තෙල් දෙයියා .. 😂😂😂

    • @bluforesta8075
      @bluforesta8075 Месяц назад

      වත්තෙගම නයි මල්ලි කියන්නෙත් මෙයාටමද

  • @DinushaDinusha-d2t
    @DinushaDinusha-d2t 2 месяца назад +2

    බලමු උබ වැඩ්ඩානම් ජනාධිපති උබ තමයි බලමු රෙදි ගලවන්නේ 22

  • @JayanthaAnanda-n6w
    @JayanthaAnanda-n6w 2 месяца назад +1

    මොකක්ද මෙයා මේ කියන්නෙ කියන එක වත් තේරෙන්නෙ නෑනෙ ,ජනාධිපති අපේක්ෂකයෙක් වුනාම ....අනේ මංදා ,,

  • @isharasaman9500
    @isharasaman9500 2 месяца назад +2

    මොක්කුද බන් මේ පිස්සෝ හිට් හිට් ගමන් මතු වෙන😂😂😂😂

  • @sisirakarunarathna4235
    @sisirakarunarathna4235 2 месяца назад +4

    ලoකාවට දැන් ඕන කරන්නෙ විජ්ජාකාරයෝ නෙවෙයි.හොද දැනුමක් තියන රටගැන බරතියල හිතන පිස්සො බලයට ඇවිල්ල අමුතු ඇටයක් කරල තියන මේ කාලකනි කරුම දේශය ආයෙම මුතු ඇටයක් කරන්න පුලුවන් නායකයෙක් .පචයෙක්වත්,විජ්ජාකාරයෙක්වත්,තෙල්බෙහෙත් කාරයෙක්වත් නෙවෙයි.

  • @Saman-gk6dk
    @Saman-gk6dk 2 месяца назад +2

    කව්ද මෙ පිස්සා.මෙයාව අංගොඩ මානසික රෝහලට ඇතුළත් කරන්න

  • @kumaramadanayake7508
    @kumaramadanayake7508 2 месяца назад +3

    රනිල් මහතා ගේ පිටපත නියමෙට රඟපානවා දකුණු ඇහැට ඇඩේනවා සිංහ නාදේ බලු කෙදිරිය

  • @jaynithiransinhe6502
    @jaynithiransinhe6502 Месяц назад

    බොහො දෙනෙකු ට නො වැ හෙටෙන සොබාදහම විසින් හසුරුවන පාලනය ක් ගොඩනැගෙමින් පවතියි සිදුවීයයු tte සියලුම දෙනා එක tu ව සුබ ගමන ක් යාමය් මගේ මවි බිමෙහි වැ සියන්ට ම tu පරපුර ට ලස්සන අනාගතය ක් තෙරුවන් සරණයි ❤❤❤ ❤❤❤❤❤❤

  • @nishanthabanneheka
    @nishanthabanneheka 2 месяца назад +3

    වටිනා චන්දය විනාශ කරගන්න එපා මේ වගේ අයට දිලා....

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ

    වැඩකට නැති දේවල් කතා කරන්න එපා නිකන් පොහෝ වචන කතා කරන්න කාලය ගත කරන්න එපා මේ පාහර දේශපාලයකින් ගේ රට බේරගන්න එකතු වෙන්න

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ

    මොනවද මේ තමුල්ල පිස්සු මලයි විකාර වගේ කියවන්නේ මොළේ කචල් වෙලාද තියෙන්නේ මම හිතනවා අනුර කුමාර දිසානායක වගේ කෙනෙකුට තමුන් වගේ කෙනෙක් එක්ක කිසිම කතාබහක් වචනයක් නෑ කියලා මොකද මොකද අදාල වෙන්නෙම නැති කෙනෙක්නේ

  • @sugathsuriya
    @sugathsuriya 2 месяца назад +3

    මැතිවරණ කොමිසමේ ඉන්නෙත් පිස්සොද...? මොකෙක්ද මේ... නිට්ටෑවෙක්ද...?
    නාඩගම් කාරයෙක්ද...?
    මේක හොදයි සජියට ...

  • @Lankanlife
    @Lankanlife 2 месяца назад +3

    පිස්සු හුට්ටෙක්😂 මූ හිතන්නෙ ගොඩ වෙදකම් කරනව වගේ කෝටි2.2 ජනතාවක් ඉන්න රටක් පාලනය කරන්න පුලුවන් කියල..මුලින් ප්‍රාදේශීය සබාවකටවත් තෙරීල දේශපාලනය ගැන් අත්දැකීම් අරන් වර .තොපි වගේ හරක්ට උනත් කතිරෙ ගහන්න ලෑස්ති වෙලා ඉන්න මීහරක් මේ රටේ ඉන්නව හැබැයි 😅

  • @shiromaniwickramanayake5049
    @shiromaniwickramanayake5049 2 месяца назад +9

    මේ පොල් බූරුවන් තියාගෙන ඉන්නෙ අන්තිමටම චන්දෙ ලං වෙනකොට අනුරට මඩ ගහන්න,මාලිමාවට ජයවේවා

  • @citizanright
    @citizanright 2 месяца назад +1

    තමා වෛද්‍යවරයෙක් නම් වෛද්‍ය කටයුතු කරන්නැතුව හැම හොත්තකටම ඇඟිලි දාන මේ වගේ ගොප්ප 7ලා දාන්න ඕන තැන්පතුව වැඩි කරන්න ඕනේ කෝටි දහයට විතර නැත්තං මේ වගේ ගොබ්බය වෙනවා කිසිම වැඩක් නැතුව

  • @Donwithtravel
    @Donwithtravel 2 месяца назад +4

    ඔබතුමා රෝගීන් suwa කරන්න පුළුවන් කෙනෙක් ..ඔබගේ වටිනා කම එතැනට තියෙන්නේ ...වේද කම කරන්න මිනිස්සු ඔබට ගොඩක් adarei ...

  • @tharindulakmal9912
    @tharindulakmal9912 2 месяца назад +1

    අමෝ අමෝ මෙයාගෙ ආතල් 🤣🤣🤣🤣

  • @osandasandaruwan4107
    @osandasandaruwan4107 2 месяца назад +3

    වෙදාව ඕන උන් ඌට කියලා පුකේ ඇරගනින්

  • @SamanthiRajapaksha-ur9vm
    @SamanthiRajapaksha-ur9vm 2 месяца назад +2

    අපෙ රජුට ,තෙරුවන් සරනයි ......❤🙏🙏🙏❤

  • @dhanushkathennakoon4648
    @dhanushkathennakoon4648 2 месяца назад +1

    අදමයි දැක්කේ කවුද බන්..මේ ගොවියා😂😂😂😂😂

  • @upullakshman4950
    @upullakshman4950 2 месяца назад +2

    මෙන්න බලාගනිල්ලා පිස්සෙක් චන්දේ ඉල්ලනවා...නොදකින්

  • @pathumpramode632
    @pathumpramode632 2 месяца назад +4

  • @DarshanaEdirisinghe-l2f
    @DarshanaEdirisinghe-l2f 2 месяца назад +1

    මුන්ට මොනවාදෝ කියන්නේ කියලා මම කල්පනා කරනවා😂😂😂😂

  • @RenukaRathnayaka-n8u
    @RenukaRathnayaka-n8u 2 месяца назад +3

    අපේ මිනිස්සු හරියට දක්සයන්ගෙත් දක්සයෝ අපහසකරන එක එපවගෙවාගන්න බැ විදවනවා කවදාහරි අපහස කරන්න ගිහින් දිර්ගායුෂ ලැබේවා

  • @tileamara3051
    @tileamara3051 2 месяца назад +1

    මේ වගේ හාදයොන්ට අපි වියදම් කරන්න ඕනනේ අප්ප අපරාදෙ සල්ලි

  • @shiromipunchi6157
    @shiromipunchi6157 2 месяца назад +19

    ඔබ තුමා තමයි මේ හෙලයේ හෙල රජුන් ඔබයි.ඒ ව්ශ්වාශය මගේ හද පතුලෙටම කිදා බැහැලා තියෙන්නේ.තෙරුවන් සරනයි 🙏 🦅🦅🦅🦅🦅🦅👍👍👍💪💪💪💪💪💪💯💯💯💯💯

    • @ILoveSrilanka-x1e
      @ILoveSrilanka-x1e 2 месяца назад +8

      "ද සිල්වා " හෙළයෙක්????

    • @prabakumari3701
      @prabakumari3701 2 месяца назад +3

      ❤❤❤❤❤❤🎉🎉🎉

    • @theonesl9063
      @theonesl9063 2 месяца назад +5

      එක එක කාඩිබෝඩි වීරයෝ යූ-ටියුබි එකෙන් බෝවෙනවා.

    • @SanudaDinuwara-n2d
      @SanudaDinuwara-n2d 2 месяца назад

      @@theonesl9063 හරියට අනුර වගේ.

    • @dilhanigunadinghe1921
      @dilhanigunadinghe1921 2 месяца назад +1

      ​@@SanudaDinuwara-n2dhari balapan 22n passe kauda hebe wiraya kyl thamunlata thama eka therila ne therum ganna molekuth ne

  • @indrajithmegasooriya3172
    @indrajithmegasooriya3172 2 месяца назад +1

    මෙතුමාගෙන් බෙහෙත් ගන්න යනකොට පොල්තෙල් අරන් යන්න කියනවා මොකද මෙතුමා සල්ලි ගන්නේ නෑලු අරන් යන පොල්තෙල් වලින් මෙතුමා මුරුක්කු බයිට් වර්ග ව්‍යාපාරයක් කරනවා ඒ පැත්තේ මිනිස්සු කියන්නේ පොල් තෙල් දෙයියා කියල ... හා හා කියන්න අපේ දෙයියෝ😂😂😂😂😂😂

  • @Shantha-y3l
    @Shantha-y3l 2 месяца назад +1

    මෙහෙමත් එකෙක් චන්දෙ ඉල්ලනවද...බන්😂

  • @SamanKumara-qr5de
    @SamanKumara-qr5de 2 месяца назад +1

    Track Island.... who's in the back screen...

  • @sl-ih9zm
    @sl-ih9zm 2 месяца назад +1

    හරි 21 අපි බලමු..😂😂😂

  • @judejayamal
    @judejayamal 2 месяца назад +2

    මේවගේ වේස බල්ලන්ට චන්දෙ දීපල්ලා නගර සබා චන්දෙ විතරක් ජනාදිපතිවරනයෙදි මොකෙක්ද මේ

  • @jakaruwankumara4936
    @jakaruwankumara4936 2 месяца назад +2

    මමනම් කොහෙවත් දැක්කෙනම් නැහැ අනුර කුමාර ඔයාට බනිනවනම්. ඔබතුමා පාර්ලිමේන්තු මැතිවරනෙට ඉල්ලන්න. ජයක්ම වේවි. ජයවේවා..

  • @manjularavindra4063
    @manjularavindra4063 2 месяца назад +1

    අපිත් ලංකාවෙනමි තමා මෙයා කවුද කියලාවත් දන්නෙ නැහැ පවි අප්පා මෙි ගොල්ලන්ද රටෙි ජනාධිපති කමට ඉල්ලන්නෙ

  • @indunimalkanthi2109
    @indunimalkanthi2109 2 месяца назад +2

    🙏🦅🦅🦅🦅🦅🦅🙏

  • @Rose2012-f1k
    @Rose2012-f1k 2 месяца назад

    ඔබතුමා ඉවසීම ඇතිකරගන්න ඕන මිනිස්සු දැන් හිතන තරම් මෝඩ නැ රටේ බහුතරය එහෙමයි ගොඩක් දේවල් කතාවෙන් හැසිරිමෙන් තේරුම් ගන්නවා රටක් භාර ගන්නව කියන්නේ හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි ඒ වෙනුවෙන් සැහෙන්න කැපවීම් කරන්න ඕන කව්රු මොනවා කිව්වත් තමන්ගේ ගමන තමන් යන්න ඕන බල තන්හාව ඇති කර ගත්තොත් පැවැත්මක් නැහැ අනුරට මෙවර ජය එයත් නිහතමානීව පිළිගෙන ඔහුට ඔබගේ සහයත් ලබා දෙන්න ඔබ රටට වටිනා කෙනෙක්

  • @pradeepjayasundara4741
    @pradeepjayasundara4741 2 месяца назад +1

    මොකෙක්ද බං මේ. කවුද මූව දන්න උන් ඉන්නෙ. කුඩ්ඩෙක්ද ? හැටිද ? ගංජා ගහලද ?

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 2 месяца назад +12

    මාලිමාවට ජයවෙිවා 🥰😘😘🙏💪❤️👍👍

  • @ඉන්දික.කුමාර
    @ඉන්දික.කුමාර 2 месяца назад +1

    මාරුවෙන් මාරුවට ආණ්ඩු මාරු කලා මේදාපාර තමයි ඔලුව පැදුනේ ජය නියතයි 🧭

  • @Kaviwithmegha
    @Kaviwithmegha 2 месяца назад +1

    කරුවලේ ආවොත් නම් බය වෙයි..

  • @prabakumari3701
    @prabakumari3701 2 месяца назад +2

    Parlimant ekata obawa❤❤❤

  • @sanathprasannak497
    @sanathprasannak497 2 месяца назад +1

    Ballo tho janadipathiwaranaya ta illalla ganna aaathal ekata thota api miliyana 20k wiyadam karanawa ballooo...

  • @DimuthPalliyaguru-k4y
    @DimuthPalliyaguru-k4y 2 месяца назад

    පිරිසිදු ව තමන්ගේ ගොදුරුටික ගිලින්න තමන්ගෙ අත පිරිසිදු ද
    බුද්ධිමත් අය හිතන්න
    මෙච්චරකල් කොහෙද හිටියද මන්ද අනාගතය කොහොමත් යහපත් වෙනවා නිසැකය 👍👍👍👍

  • @god8014
    @god8014 2 месяца назад +1

    වෙද මහත්තයා නම කැත කරගන්නේ නැතුව යන්න වෙද මහත්තයා 🙏

  • @AsankaNisansala-bg5ny
    @AsankaNisansala-bg5ny 2 месяца назад +19

    ඡයවෙිිවා ඡයවෙිිවා ඡයවෙිිවා දිරිඝායු වෙිිවා වෙදමහත්තයා අපේ නායකයා අනෝඡ්‍යය සිල්වා වෙදමහත්තයා

  • @lakshmidapana1569
    @lakshmidapana1569 2 месяца назад +2

    Theruwan..Saranai..❤❤❤❤❤❤

  • @nuwandarshanaepa5178
    @nuwandarshanaepa5178 2 месяца назад +1

    😂 අපිට නං ජීවිතේට ඇහිලා නෑ එහෙම කතාවක් කොහොමත් වැලේවැල් නැති පොරවල් ඉන්න ජනප්‍රිය කෙනාට නිලන එක ස්වභාවිකයි.

  • @sonitadelani2619
    @sonitadelani2619 2 месяца назад +9

    🙏❤️🙏❤️🙏❤️🙏❤️ ජයවේවා

  • @tckekirawa7827
    @tckekirawa7827 2 месяца назад +3

    අපේ හාමුදුරුවනේ ...😊

  • @ruchira296
    @ruchira296 2 месяца назад +1

    ඇති ඇති ආතල් දුන්නා😯🤣😂

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 2 месяца назад +1

    Maru janadipathi ,rata 0 thiyenne
    Gruha sevaytavat yanna bari karapan.

  • @premasirirajapaksha9061
    @premasirirajapaksha9061 2 месяца назад +1

    මෙි වගේ පිස්සු හු,,,, න්ට කඩෙි යන පොල් බූරැවොත් ඉන්නවනේ.මොනවද මූ මෙි කියන්නේ.මුගේ පමිපෝරිය ගහනවා.මූ හොදයි බූරැ සජියටම.

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 2 месяца назад +1

    රටට ජය

  • @RajithaSanoj
    @RajithaSanoj 2 месяца назад +2

    🍀🙏🏼👋👑❤️

  • @Gkhlp
    @Gkhlp Месяц назад

    😂😂😂😂 පාර්ලිමන්ට් ජෝක්ස් ෆිල්ම් එකේ ටෙනිය බන්දුත් එක්ක සල්ලි කාරයො වගේ ගමට බැහැල වාහනේ උඩ නැගගෙන කරන කතාව කාටද මතක් වෙන්නෙ මේක දැක්කම

  • @AjithFernando-zm1zp
    @AjithFernando-zm1zp 2 месяца назад +11

    Amura the best ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SinatraSinatra-cm3nf
    @SinatraSinatra-cm3nf 2 месяца назад +4

    ❤❤❤❤❤❤

  • @aravindaabeydeera
    @aravindaabeydeera 2 месяца назад +6

    මු මොකක්ද කිවුවෙි,කාටහරි තේරැනාද? ඒකෙන්ම උගත්කම තේරෙනවනේ😂

  • @mahishandanushka6426
    @mahishandanushka6426 2 месяца назад +1

    පිස්සෝ .....බොරුව වපුරනවා ..අන්ද බක්තිකයන් අල්ලන් ඒකෙන් ප්‍රයෝජන ගන්නවා ....අනෝජ් ඔයාට මාතලේ වෙද මහත්තය අමතක නෑ කියලා හිතනවා ඊට වඩා දෙයක් කියන්න ඕන නෑ

  • @hasithaudayanga7768
    @hasithaudayanga7768 2 месяца назад +1

    ලිස්ට් එක දික් කරන්න මුන් වගෙ සෙට් එකක්ම එවලා තින්නෙ

  • @Asia456vlogs
    @Asia456vlogs 2 месяца назад +1

    මේකා අමු පිස්සෙක්.ගොම මැටි ගාන්ඩ ඉගෙනගත්ත එකෙක් කොහොමද රට පාලනය කරන්නෙ😅

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc Месяц назад

      Hingiye jalak jalak 😅😅

  • @indikasadamali3335
    @indikasadamali3335 2 месяца назад +14

    සිතවිලි පිරිසිදු යි ඔබ යන මාර්ගය නිවැරැදි යි පැහැදිලි යි

    • @AmilaNiroshan-u2q
      @AmilaNiroshan-u2q Месяц назад +1

      me ara rawanawa wikunan kana eka wage mata penne

  • @AsankaKumara-bd2xe
    @AsankaKumara-bd2xe 2 месяца назад +1

    අනුර 👍👍😄😄w❤️❤️❤️❤️☺️🌹🌹🌹🌹❤️🌹අනෝජාය silvA❤️❤️❤️☺️☺️👍👍👍👍😄😄😄😄

  • @kasungunasekara6441
    @kasungunasekara6441 2 месяца назад +6

    helayata jaya wewa.......🙏🙏🙏🙏...........

  • @punsiriwettasinghe6816
    @punsiriwettasinghe6816 2 месяца назад

    පුලුවන්නන්ම් දිනල පෙන්වන්න ඔච්චර බලයක් තියෙනවනම්. මුලින් කොන්ඩෙ කපල මනුස්සයෙක් වෙලා වරෙන්. ඔහොම ඇන්ද කියල රටේ මිනිස්සුන්ව අන්දන්න බෑ.

  • @AnaBro-l6u
    @AnaBro-l6u 2 месяца назад +1

    මේක mokekda bn😂😂 .නාලා genu konde welanawa වගේ.උඹ දෙන්න කියන්න ඕන ne අපි දෙන්නං .paraddanna හොරු විතරක් නෙමෙයි bola වගේ thakkadith එක්කම 😂😂😂.ජයවේවා npp sri 🇱🇰 ..

  • @god8014
    @god8014 2 месяца назад

    ඔයත් විහිළුවක් වෙන්න එපා ඔයත් අනුර කියන දේවල් අපිට කියනවා 😂😂😂😂plz go back to scool plz🙏

  • @priyadarshaniudayamala
    @priyadarshaniudayamala 2 месяца назад

    Hodata meka kiyawapalla hamoma me anoj silwa inne teldeniye meya loku horek minissu rawattala dewala maha parimawen dagena salli huragena kanawa meyata game minissu kiyanme poltel deiya kiyala ena hamoma poltel botal 5k genna kiyanawa minissunta boru kiyala rawattala salli garana maha horek meya diyasen kiya kiya boruwata minissu rawattanawa ape rata beraganna mona diyasen kenekwath enne na api rata yahapath palakayo pathkarala kawruth eka wage wada karala diyunu karanna ona me parawath boruwancha kara horunta rewatenna epa mage buddimath janatawagen illanawa chanda kadanna tamai meyala rajapakshalama dala tiyenne eka yerum ganin anith eka tamai ara harena harena paththata boru kiyana wickrama arachchi hora weda ubalawa beraganna mokekwath enne na bola api me para buddimath wa horu hamoma gedara yawamu ape mathu paramparawata ape rata ithuru karamu budusaranai hamotama❤❤❤❤❤

  • @MalaniSwarnalatha-d6e
    @MalaniSwarnalatha-d6e 2 месяца назад +3

    ජය වේවා තෙරුවන් සරණයි ❤❤❤❤

  • @renukadamayanthi2243
    @renukadamayanthi2243 2 месяца назад +2

    Jaya wewa weda mahatthayata.theruwan saranai !!

  • @Bunny3_5
    @Bunny3_5 Месяц назад +1

    කවුද මේ 🙄 බයේ බැ දැක්කම

  • @JanakaVekkramanayaka-g7i
    @JanakaVekkramanayaka-g7i 2 месяца назад

    Pissuma huththek muuuuuu malimawata kotiyak jaya💕💕💕💕💕💕

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 2 месяца назад +1

    නොදකින් වසලයා දකිද්දී අප්පිරියයි

  • @dilanjaleesubasinghe2176
    @dilanjaleesubasinghe2176 2 месяца назад +2

    ❤❤❤

  • @roshaniniranjala4012
    @roshaniniranjala4012 2 месяца назад +5

    ජයෙන් ජයවේවා !!!

  • @Thanuj-2030
    @Thanuj-2030 2 месяца назад +1

    ආ උබත් චන්දෙ ඉල්ලනවද ? 😂😂😂😂
    මන් හිතන් හිටියෙ උබ මැරිලා කියලා
    උබ හෙන ආතල් බන්...උබට අනිත් අපේක්ෂකයො බය වෙලාලු 😂😂😂😂
    උන්ට වෙන බය වෙන්න දේවල් තීනවා බන් 😂

  • @vijitharathnayaka5185
    @vijitharathnayaka5185 2 месяца назад +3

    අනාගත දියසෙන් කුමාරයා.

    • @11Chandima
      @11Chandima Месяц назад

      පක තමා😂

  • @ranidas5788
    @ranidas5788 2 месяца назад +5

    Obatumata jayenjayamawewa

  • @janakalakmal7364
    @janakalakmal7364 2 месяца назад

    මමනම් දකින විදිහට මාලිමා වේදිකාවේ කාටවත් මඩ ගහන්නේ නෑ.ගහන මඩ වලට උත්තර දෙනවා ඒවගෙම එයාලගේ ප්‍රතිපත්තිය ගැන කතා කරනවා.අනිත් උන් මොනාද කරන්නේ දිව දෙකේ බොරු කියලා මිනිස්සු අන්දනවා.මට හිතා ගන්න බැරී සීයට තුනට ඇයි මෙච්චර බය කියලා

  • @dayapalipemarathna4580
    @dayapalipemarathna4580 2 месяца назад +1

    Jaya wewa Dan tamai ape helayo Tika aliyata anne Jayan Jaya oba thumanlata yoda sahkthiya yoda balaya labewa 💐♥️

  • @pathumpravishta4817
    @pathumpravishta4817 2 месяца назад +4

    මෙ යකා අනුර කුමාරගෙ පුකෙ තියන මයිලක්වත් තරම් වටිනවද කව්ද මෙ කලවැද්දා 😂 දැක්කෙත් අදයි. පිස්සන්කොටුවෙන් පැනපු ඩයල් එකක්ද නැත්නම් කුඩ්ඩෙක්ද 😂

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc Месяц назад

      Anurage puke මයිල් දැක්කේ ජොකා ගෙ hilen ද 😅😅😅😅

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 2 месяца назад +2

    Muva angodata danna oni.

  • @jagathrohana4558
    @jagathrohana4558 2 месяца назад +1

    අඩේ මොකාද මේ මූටත් චන්දෙ දෙන මී හරක් ඉන්නවද????අනේ මෙහෙම පිස්සො...

  • @MamaDama-p1o
    @MamaDama-p1o 2 месяца назад +5

    🙏🙏🌺🌺❤❤

  • @sonitadelani2619
    @sonitadelani2619 2 месяца назад

    අලුත් පරම්පරාවටත් මොලේ නැහැ අපි වැටුනු වලේ ඔව්නුත් වැටෙන්න යන්නේ අපිත් ඔය තුන් ගොල්ලන්ටම දීලා බැලුවා දැන් ඉන්න අයත් ඒ වගේ ඔච්චර
    රටට ජනතාවට ආදරයක් තිබ්බානම් රට වැටිච්චවෙකේ භාර අරගෙන කරන්න මේ දෙන්නාටම තිබුණානේ ජනවරමක් නැති කෙනෙකුට රට භාරදීලා දැන් රට හදන්න පොරකනවා පස්සෙන් යන උන්ටත් පිස්සු ඔබතුමා හරි කවෘ හරි ඉදිරිපත් වෙනකොට ඔක්කෝම බයයි බලය ගිලිහෙයි කියලා

  • @mallika8744
    @mallika8744 2 месяца назад +1

    🦅🦅🦅🦅🕊️🕊️🕊️🕊️

  • @lalithudaya4079
    @lalithudaya4079 2 месяца назад +1

    Obata jayawewa