Heartbreaking Moment: Sri Lankan Elephant Forced to Load Logs and Abused

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии • 673

  • @angelagail5653
    @angelagail5653 4 месяца назад +19

    No love, no kindness, no family. My heart is broken for this poor elephant. She’s just a slave. I pray someday she gets to have a happy peaceful life.

  • @gezcyhnif949
    @gezcyhnif949 3 года назад +21

    NO. ㅜㅜ
    STOP.
    FREEDOM

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 2 года назад +68

    මේ නිදහසේ ඉන්න අහිංසක සතුන්ට ඇයි මේ විදියට හිරිහැර කරන්නේ 😭😭😭😭😭😭😭පව්. මේ අහිංසක සතාව බේරගන්න කව්රුත්ම නැද්ද 🙏🙏🙏.පරිස්සමෙන් මගේ ඇත්රජණෙනි🙏🙏🙏🙏.හිතක් පපුවක් නැති මිනිස්සු. මොන තරම් අමාරුවෙන්ද සතාට උනත් බර අදින්නේ. ගුටිත් කනවා පව් 😭😭😭😭.

    • @ramyaweerathunga6466
      @ramyaweerathunga6466 Год назад +1

      athrajuni lokuagak thiyagena
      guti kanne hoden dennako
      oyaminihata hoda parak
      kalakanni minissu.....gahan
      nathiwa wada ganin....
      thirisan minissu....

    • @sampathnadeera6716
      @sampathnadeera6716 Год назад +8

      කරුමයක් තනිකරම මෙි තරම් දියුණු කාලයක.මෙි අහිංසක සතුන්ට කරදර කරමින් වැඩ ගන්න එක

    • @anaspermata2844
      @anaspermata2844 Год назад +3

      Semoga yang memaksa gajah ini di injak gajah

    • @lakshikasamaranayake6605
      @lakshikasamaranayake6605 Год назад

      @@sampathnadeera6716 ඉන්න විදිය දැක්කම වාවගන්න බැරි උනා. මේ දේවල් කථා කලාම අපිට දොස් කියනවා. තනිමම මොනවා කරන්නද සහෝදර😔. මේවට නිසි ක්‍රමවේදයක් නැහැ. ඒත් ආදරෙන් සළකනවානම් ටිකක් හරි ඉවසන්න පුළුවන්. ගෘහස්ත, කැළා අලි කියළා නැහැ දෙගොල්ලොම මොණතරම් වද විඳිනවාද පව් 🥺. සියළුම සත්‍වයන් රැකදේවා 🙏🙏🙏🙏.

  • @greenavital5478
    @greenavital5478 3 месяца назад +4

    The government in Sri Lanka should stop this slavery!

  • @noname123-k4x
    @noname123-k4x 3 года назад +21

    අලි බබෝ දේනන පහරක් නාකියා සේත්ත පෝච්චි වෙන්න

  • @satvinderkau2176
    @satvinderkau2176 Год назад +22

    कितनी क्रूरता है हाथियों के साथ, देख कर बहुत ही दुख हुआ, मशीनों का युग है अब तो जीने दो इन मासूमो को, पेट भर खाना तो देते नहीं

  • @KIMURA.S
    @KIMURA.S Год назад +5

    โหดร้ายมาก ในป่าลึกที่รถเข้าไม่ได้ คนไทยก็ใช้ช้างทำงานลากไม้เหมือนกัน แต่เค้าไม่ทุบตีช้างแบบนี้ คนเลี้ยงช้างเค้ารักช้างเหมือนลูก 😢

  • @kumarikumari8573
    @kumarikumari8573 3 года назад +8

    මිනිහෝ උබට නමි ඔය පවි වැඩි ඈතක නෑ

  • @lahiruadithya7796
    @lahiruadithya7796 3 года назад +26

    වනජීවි කියලා කට්ටිය ඉන්නෙ ඇයි එයාලට මෙවා පෙන්නෙ නෑද්ද ඒ අහිංසක සතාට මෙ මිනිස්සු කරදර කරන විදිහ අනෙ මට පුලුවන් කමක් තිබුනානම් මම බෙර ගන්නවා මෙයාව පවු

  • @sachinthadissanayaka9550
    @sachinthadissanayaka9550 3 месяца назад +4

    කැලේ ගස් කපනවා මදිවට අර අහිංසක සතාට වදත් දෙනවා

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 3 года назад +12

    මේ නාකි හිවලෝ තොට හෙන ගහනවා මේ අහිංසක අලියාට වද දෙන්න එපා යකෝ

  • @ElephantTried
    @ElephantTried 11 месяцев назад +5

    කරුමයක් තනිකරම මෙි තරම් දියුණු කාලයක.මෙි අහිංසක සතුන්ට කරදර කරමින් වැඩ ගන්න එක

  • @sound_man23
    @sound_man23 Год назад +4

    Even he dont have a tusk to carry. Brutality

  • @champichampika799
    @champichampika799 Год назад +5

    වනජිවි නිදිද මෙහෙම මේ අලියගෙන් වැඩගන්න අයට දෙවියන් ලගදිම දඩුවම් දෙයි

  • @tilakdias3203
    @tilakdias3203 Год назад +2

    මේවා නින්දිත තුච්ච වැඩ. මේ කාලේ ඕන තරම් යන්ත්‍ර උපකරණ තියෙනවා මේ වගේ වැඩ වලට. ඒ තියෙද්දී මේ සතාට ඇණ ඇණ වද දිදී මේ කරන නින්දිත ක්‍රියා මේ මිනිස්සුන්ව සසරේදී අනේක වාරයක් දුකට පත් කරනවා.

  • @colemendis101
    @colemendis101 Год назад +3

    Camera man you should complain this to to animal rescue. To protect this beautiful animal

  • @ys1281
    @ys1281 3 года назад +32

    Elephant slave 🐘⛓Shame on you. Plz let him live free🐘🙏🌳

    • @dreamere1887
      @dreamere1887 8 месяцев назад

      Do you feel the same for the sled dogs pulling sleds? Aren't the dogs eager to pull sleds and if left out don't they react as disappointed? These elephants may not be that much dedicated but they understand the deal. They are domesticated and they understand they need to do those things to get food. Slapping them with thin stick doesn't hurt them at all either. It's just a way of communicating.

  • @dammikabandara4584
    @dammikabandara4584 3 года назад +14

    මෙච්චර බර වැඩ කරද්දි ද මේ සතාට මේ විදිහට තලන්නේ නැවත ආත්මයක ඉපදිලා ඔවුන් දාට ඔහොම නෙවෙයි වරාදල වැඩ ගන්නෙ රැස් කරපං අකුසල්

  • @kumarikumari8573
    @kumarikumari8573 3 года назад +23

    මේ අහිංසක සතා බේරගන්න ශෙයා කරන්න

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 3 года назад +42

    අනේ පවු දෙයියන්ගේ පිහිටයි මේ සතාව කොහොම හරි බෙිරෙන්න උත්සාහ කරන්න පුළුවන් තරම් ශෙයා කරලා උදවි කරන්න

    • @shijujohn5317
      @shijujohn5317 Год назад +1

      എന്തിനു

    • @r.a.pahasara3517
      @r.a.pahasara3517 11 месяцев назад

      Mehemath ekk thiye ohoma hari wadak katoth thamai aliyek hariyanne naththam kammali wela leda hadila yano wde wardi thama ithim

    • @gayanindika5257
      @gayanindika5257 4 месяца назад

      😮leda wenne na aviddawanna oni..nawanna oni gage dagena..peraharawalwalata giyama hari.ai me bara wada ganne ahinsaka satagen..aurudu 65k ho 70k jiwat wena satek me

  • @lakmalikumari5843
    @lakmalikumari5843 11 месяцев назад +2

    පව් දෙයියනේ 😢😢 මුන්ට ඕවා පරිසන් දෙයි කවදාහරි

  • @NiroshaNirosha-u6f
    @NiroshaNirosha-u6f 3 месяца назад +1

    පව් ...පැටියෝ අත ඇරලා දාපන් ඔය කොටයක් නාකියාව එලොවට දහා වෙන්න 😢😢😢

  • @SuranjanaDewdunu
    @SuranjanaDewdunu 4 месяца назад +2

    කිසිම අත්ම බවයක ඔය වගේ දුකක් විදීමට නොවේවා. ! ඔය ගන්න සල්ලි වලින් කන්න බොන්නවට්ග් හිතෙනවද දන්නෑ😢😢😢😢😢

  • @marynorris2019
    @marynorris2019 2 года назад +24

    This is Horrible abuse of this Beautiful Elephant, Such a Cruel Man Hitting the Elephant, I would like to see him get the same treatment , Such a Horrible person , This is so cruel And Wrong, Can anyone Stop this Awful Cruelly, Why are they So Cruel, I feel so sad looking at this. And Rage, Horrible Horrible

  • @iroshairosha9862
    @iroshairosha9862 Год назад +3

    😭😭😭😭 අනේ දෙයියනේ මෙයාව මේ දුකින් ඉක්මනට මිදෙන්න ලැබෙන්න ඔනේ

  • @comaricomari6918
    @comaricomari6918 2 года назад +2

    මිනිසා තිරිසනා තිරිසනා මිනිසා නාකි වමිපඩ වවුලෝ උබට හෙන ගහනවා මෙි සතාට පවු මෙි වීඩියේ එක කරන කෙනාට හිතක් පපුවක් තියෙනවා නම් මෙි විඩියෝ එක වනජිවියට ⁣හො පොලිසියට පෙන්වන්න මෙි හිත් පිත් නැති තිරිසනා අල්ලලා දෙන්න ඕනේ මෙි සතා බෙිරා ගන්න උදවු කරන්න දෙවියනේ බුදු සරනයි ඇත් රජුනේ 😭😭😭😭

    • @karunadasatdk9359
      @karunadasatdk9359 Год назад

      Noďakin òkuñta ohoma hamba karala kana ewa pala denawada bs sathata

  • @buddhikachathuranga9785
    @buddhikachathuranga9785 3 года назад +13

    මම අලි බලන්න දන්නේ නෑ,නමුත් මෙම අලියගෙන් වැඩ ගන්න ක්‍රමය හරිම කුරිරුයි,කොටය බාදලා දෙන කඹය පවා මුගේ කටට අමාරුයි,දම්වැල,කඹය වැනි දේවල් පුස්වලක,හිගුරු වැලක වැනි දේ බැඳලා කටට දෙන්න ඔිනි,මේ අලියට කිසිම කරුණාවක් දක්වන්නේ නෑ,වැඩ ගත්තට කමක් නෑ ටිකක්,කොට ටිකේ වැල් ටිකවත් අයින් කරලා පහසුවක්වත් සලසලා නෑ.කෝ සත්ව සංවිධාන,මේ අලිබාසා කිසිම කරුණාවක් නැති කෙනෙක්.

    • @LailaLaila-oo3uv
      @LailaLaila-oo3uv 2 года назад +1

      අනේ දෙවියනේ මේ සක්කිලිය අර හස්තියට හෙණ්ඩුවෙන් හයියෙන්ම අනිනවා අච්චර බර අදින එකාට අනේ කවුරු හ‍රි මේකට කමිට් දාන්න මේ සක්කිලියට අනේ මම කිට්ටුව හිටිය වගේ නම් අරුට විරුද්දව කතා කරනවා

  • @priyangakumuduni2476
    @priyangakumuduni2476 3 года назад +26

    මෙච්චර දියුණු යන්ත්‍ර සූත්‍ර තියෙද්දි මේ සත්තුන්ට වදදෙන්නෙ මොන හිගන්නො ද...😥

    • @kumarikumari8573
      @kumarikumari8573 2 года назад +2

      අනේ මේ අහිංසකයාව නැදුන්ගභුවේ වෙදමහත්තයාට බාර කරා නමි හොදට හදාගනිවි මේක පේස් බුක් ඵකට දාන්න මම දන්නෙ නෑ පුලුවන් නමි පිනක් ඒ වෙද මහතාට යොමු කරන්න

    • @SarathChandrasiri-o7f
      @SarathChandrasiri-o7f Год назад +2

      කාලකන්නි මිනිහෙක්

  • @julanthilina2334
    @julanthilina2334 Год назад +7

    සතාගේ දත් ටික ගන්න දේයක් නතුව ඇති 😥😥

  • @ManjulajaJayarathna
    @ManjulajaJayarathna 7 месяцев назад +2

    අනේ මමනම් අනුමත කරන්නේ නෑ මේ දේ 😢😢 ඕනා තරම් වාහන දැන් තියෙනවා මේ අහිංසක සත්තු ඉන්නේ මේ වැඩ වලට නෙවෙයි තුට්ටු දෙකකට ඇයි මේ මනුස්සයෝ පව් කොච්චර වේදනාවක් ද 😢😢 කොච්චර බරක්ද ඇග ලොකු උනාට එයා සතෙක් ඔය හෙන්ඩුවෙන් අනින නිසයි ඕවා කරන්නේ කියන්න පුලුවන් කෑගහලා අනේ මට රිදෙනවා කියලා කියාවී 😢😢😢 උප නූපන් ජාතීත් මේ වගේ වද විදින්න මේ වගේ අසික්කිත මනුස්සයෝ දකින්න නොලැබේවා 😢😢😢😢😢😢

  • @basnayake-z8k
    @basnayake-z8k Год назад +2

    මේවට දැඩි දඩුවම් දෙන්න ඕන.. මූ මේ යක්කුව පාගලා දාන්නෙ නෑනේ.. එහෙම උනානම් එල...

  • @charlesebersole3572
    @charlesebersole3572 8 месяцев назад +1

    It looks alright. Fed,watered and safe.Good worker.

  • @FAvio331
    @FAvio331 3 года назад +11

    නීතියෙන් තහනම් කරලා තියේන්නේ හිලෑ අලි තමන්ගේ ආහාර ඇරෙන්න වෙනත් කිසිම බර එසවිමකට යොදා නොගත යුතුයි කියලා

  • @ГуломКомилов-ч7о
    @ГуломКомилов-ч7о 9 месяцев назад +3

    За такое отношение к слону в тюрьму сажать надо.

  • @pransenehas2190
    @pransenehas2190 4 месяца назад +2

    කකුල් දෙකේ තිරිසණ්නු 🙄👇

  • @sinhakash1
    @sinhakash1 Год назад +13

    मत मारो मेरे भाई, बहुत ही सुंदर प्राणी है ये.

  • @anwranwranwr1530
    @anwranwranwr1530 3 года назад +18

    ආත්ම ගානක් ගියත් මේ පව් වලට ගෙවන්න බෑ..😰😰😰😰😰

  • @ireshamalkanthik.a.8415
    @ireshamalkanthik.a.8415 3 года назад +6

    මනසින් උසස් මිනිස් ක්‍රියාකාරකම් . පව් අහිංසකයා.

  • @조조근주
    @조조근주 4 месяца назад +1

    코끼리는 매일매일이 지옥속일것이고 오히려 미쳐버려서 정신줄을 놔버리는게 편안한 안식을 찾을것 같네요.많이 우울하게 만드는 동영상이네요.

  • @sayurukumarasiri7267
    @sayurukumarasiri7267 3 года назад +12

    අලියා⁣ කොච්චර වැඩ කරත් ⁣ඔතන ගස් මුදලාලි ලගට ආවොත් ඇත්ගොව්වා නෙවේ මොකා හිටියත් ඒ මිනිහා ඉවරයි මං දන්න මුදලාලිලා දෙන්නෙක් ඉන්නවා අලියා වැඩ කරන තැනට ගිහින් කදන් තියෙන තැන් පෙන්නන්න ගිහින් අලියා ගහලා මැරුණු

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro Год назад

      🤔 ඉතින් අපේ තාත්තත් ඉස්සර ලී බිස්නස් කරලතියනව.. අලිතමා වැඩකරේ අපේ වත්තෙත් වැඩකරන්න ආපු අලි බැදල හිටියෙ.. සමහරවිට දවස් දෙක තුන ඉදල තියනව... ඒ වුනාට අලින්ගෙන් කරදර වෙලානෑනෙ... හැබැයි ඔය අලින්ගෙන් වැඩගත්තෙ අවුරුදු 15 ට 20 ට කලින්.. දැන් කරන්නෑ...

  • @arunaprasad8810
    @arunaprasad8810 3 года назад +24

    අලි හදන්න බරිනම් වද නොදි කලයට දන්න ඔනි. පව් අහිංසක සත්තු ...

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 Год назад +2

    මේ අහිංසක සතුන්ගෙන් පර ව්හිදියට වැඩ ගන්නෙ ඇයි😢 උඹට ඔය පාපකර්මය ගෙවන්න වෙනවා කල්ප ගානාක්☠️☠️☠️☠️

  • @SanjuSanju-me2tn
    @SanjuSanju-me2tn Год назад +3

    Why did he beat the elephant when it was doing all good.. After that when he brought that long stick it was literally very afraid of him and started panicking.. Animals are broken down before they can be tamed..

  • @preethieapasingha452
    @preethieapasingha452 3 года назад +24

    My heart breaking see innocent animals are suffering. Currently has proper equipments technology to use . Why this heartless idiots using this poor animal. Disgusting 💔😥

    • @kumarikumari8573
      @kumarikumari8573 3 года назад +1

      මේකා සිංහල ඉඛන ගන නෑ වෙන්නැති පඩ ශෝභන කමෙධන්ටී

    • @preethieapasingha452
      @preethieapasingha452 Год назад

      @@kumarikumari8573 Mama basha 4k dannawa tamunge bhashawa hasurawaganin f.btc.

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz Год назад +1

    මේ සතාට මොන තරම් අමාරුද වල් පහාරයි සතාට මහන්සි වතුර තිබහයි තොපිට හෙන ගහනවා මේ වැඩ වලට මේ මිනිහා මහා හිතක් පපුවක් නැති සක්කිලියෙක් මේ සතාව බේරගන්න පින් සිද්ද වෙයි

  • @indikajayathilaka8312
    @indikajayathilaka8312 3 года назад +13

    යකෝ අලින්ගෙන් වැඩ ගත්තට කමක් නෑ,උන්ට හින්සා කරන්න එපා

  • @SLAdventurs
    @SLAdventurs Год назад +3

    මේ සත්ව හින්සාව නවත්වන්න ඕන මට මේ ස්තනය ගැන දන්වන්න​

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 Год назад +5

    මේ මිනිස්සුන්ට කිසිම ළතෙත් බවක් නම් නෑ.මෙන්න මේ විදියට සතුන්ට වද දෙමින් වැඩගන්න එකටයි අප විරුද්ධ වන්නේ. නරුම මිනිසුන් තිරිසන් සතුන්ටත් වඩා අන්තවෙලා.

  • @indikapeterz1508
    @indikapeterz1508 11 месяцев назад +1

    අහිංසක සත්තුන්ට දෙන වදයක්.මිනිස්සු සත්තුන්ව බය කරගෙන කූඩූ කරගෙන හම්බ කරනවා.කොරෝනා ඇවිත් මිනිසුන්ව ගෙවල් වලට හිර උනා අමතකයි.ස්වභාව ධර්මය දඩුවම් කරනවා නිසැකය.

  • @saharshethanfrancisxavier6256
    @saharshethanfrancisxavier6256 Год назад +1

    Is this krishnegowdana elephant

  • @wildlife8573
    @wildlife8573  Год назад +1

    I would like to inform you the incidents included in the videos that I posted on my channel are the scenes that I accidentally captured with my camera and that I have no connection with the incidents regarding the early mention scenes.

    • @Samsung-mb3sw
      @Samsung-mb3sw 11 дней назад

      Sri lanka is suffering all becoz of torturing the elephants omg

  • @isuruvlogs2630
    @isuruvlogs2630 3 года назад +17

    ඒ සතාට මේ යකා ගහන හැටි ඕකා මැරෙන්නේ අලියෙක්ම ගහලා ඒක මට ෂුවර් 😡😡

  • @sontoshirai6685
    @sontoshirai6685 Год назад +2

    Insan ko to ajadi chahiye in masum janawaro ko ajadi kab milega apne pet keliye bejubano ko saja mat do isjamane me yesabh Shobha nahi deta❤

  • @brielle673
    @brielle673 3 года назад +14

    There's animal cruelty going on here, right?

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 Год назад +2

    පවු දෙයියනෙ මෙි අපරාධ බවුවත් චුන් වෙලා අලියා දුක් විදිනවා

  • @jeewanthawijesinghe4793
    @jeewanthawijesinghe4793 3 года назад +24

    ඔයා ගොඩක් දුක් විදිනව නේද .කොයි වෙලාවකහරි ඔකව උස්සලා පොලවේ ගහපන් .නැත්නම් කොටයක් අත ඇරපන් ඔකගෙ ඔලුවට .

    • @niranathunga4484
      @niranathunga4484 3 года назад +1

      Ekekwa beraganda tawa eke maranda oneda. Manussa gathanaya hoda deyakda. Mata hitenne oya minimaruwek.

  • @ทาเคชิ-บ8ษ
    @ทาเคชิ-บ8ษ Год назад +3

    สงสารสุดหัวใจ

  • @d.n.k.rajapaksha8787
    @d.n.k.rajapaksha8787 4 месяца назад +2

    වනජීවී බල්ලෝ කප්පම් වලට යට වෙලා

  • @rolffigueiredo3786
    @rolffigueiredo3786 Год назад +10

    Elephants weren’t put on this earth to get poked with a stick, nor to do man’s bidding! 😮😢

  • @kumarikumari8573
    @kumarikumari8573 2 года назад +3

    මේ සතාව බේරගන්න නැදුන්ගමුවේ වෙද මහතාට දන්න කෙනෙක් කියන්නකො පිං සිද්ධ වෙනවා නේද

  • @Utubenil
    @Utubenil Год назад +2

    කාගෙද මේ අලිය.මේ මිනිස්සු මැරුන් කනවා සතාට වද දීල. මුන් හම්බ කරගෙන කන්නෙ මේ සතාගෙන් නේද.අඩුගානේ වදනොදී වැඩේ කරගන්න ඕන. සතාගෙ දත් ටිකත් ඉවරයි. ඌ කැලේ ඉන්නවනම් කොට අදින්නෙ නෑ.ඌට දත් තියෙන්නෙ ආහාර ගන්න ඔය දන්වැලට දත් ගෙවෙනවා ඊට පස්සෙ ඌට කෑම ගන්න අමාරුයි ඌ ඉක්මනට මැරෙනවා.

  • @ManjulajaJayarathna
    @ManjulajaJayarathna 7 месяцев назад +2

    මේ අහිංසක සතාට වද දෙන එකේ පල විපාක මෙලොවදීම ලැබෙනවා ඒක ඒකාන්තයි ස්භාවදර්මයා සත්තයිනම් 😢😢😢😢 සක්කිලි හැත්ත තොපිට රුපියල් 10000 ක් තිබ්බෙ නැද්ද බුම් එකක් ගේන්න මේ අහිංසක සතාව මරවන්නේ .. සතර වරම් දෙවිවරු බලන් ඇතී retarn එකට ලෑස්ති පිට ඉදපල්ලා සමහරවිට ඔය අලියම උබව පාගලා මරන්න ඉඩ තියෙනවා

  • @danielwuthrich896
    @danielwuthrich896 6 месяцев назад +2

    Very cool that the elephant helps with the work 👍🏻

  • @icgwd9788
    @icgwd9788 2 года назад +3

    මම නමි කියාන්නේ තෝපිට ඔය අලියා ගහඩඔනා මටනමි හරිම දුකයි ඔයනකිය ඵසතට ගහපු වීදිහ තේපිට හේනගහනවා තරිසන් සතුටකරන අපරද ඔබලා ඔන්ට වැඩිය තිරිසන්නු🐂🐂🐃🐃🐂🐂🐃🐕🐕😸😸

  • @RaynaHelmer-vr2ev
    @RaynaHelmer-vr2ev 9 месяцев назад +2

    That was so cold!!!

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz Год назад +2

    Oya minihata sansaraye me dena wadahinsa ani varayen 😥 lebenava😢😢 hadavath nethi thirisannu

  • @DayaniFernando-i7t
    @DayaniFernando-i7t 4 месяца назад +1

    Me Aliya inne koheda apita wisthara denna. Api akathu wela abinsakayawa beera gami

  • @aminirwana6325
    @aminirwana6325 Год назад +2

    මුතු රාජාට නිදහස ලබා දුන්නා වගේම මේ අසරණයන්ට නිදහස ලබා දෙන්න සමස්ත සත්ව අවිහින්සාවාදීන් එකට එක් වෙමු.තාක්ශණය මේ තරම් දියුණු වෙලා තියෙත්දිත් මේ අසරණ සතුන් වහල් සේවයේ නොයෙදිය යුතුයි .

  • @khanhvantran8308
    @khanhvantran8308 Год назад +1

    A s ri lanca quốc đảo hiện tại vẫn dùng voi kéo gỗ. Như 45 viêt nam dùng voi kéo gỗ. Nay vn dùng xe reo kéo gỗ lên xe rồi chở gỗ đi rất nhanh.

  • @SarathChandrasiri-o7f
    @SarathChandrasiri-o7f Год назад +2

    මෙ සත්තුන්ගෙන් වැඩ ගැනිම මානම් කිසිසෙත්ම අනුමත කරන්නැ පෙනවනෙ නරුම මිනිහා සතාට වදදෙන විදියා

  • @DayaniFernando-i7t
    @DayaniFernando-i7t 4 месяца назад +2

    Me sathawa that inne awasara athiwada.aei Hoya Bala mounta daduwam dennathe.
    Me horata gas kapala neda .
    Pau me satha beeraganna
    ME THiRISANUNGEN

  • @totos3003
    @totos3003 2 года назад +16

    STOP THIS CRUELTY!!!!

  • @tharuofficial347
    @tharuofficial347 3 года назад +8

    වැඩි ඈතක නෑ කනවා කෑමක් දොඹෙන් යන්න සතාට මෙහෙම දුක් දෙනකොට අපිත් වැඩ අරන් තියෙයි ඒ අලියට නිකමට එකක් ගහනවා දැකලා නෑ මුං තිරිසන්නුනෙ 😡

  • @รุ่งเรืองร่ํารวยมหาศาล

    สงสารช้างเหลือเกิน 😢😢😢

  • @peshaladumidu1718
    @peshaladumidu1718 Год назад +1

    This is what i called animal cruelly this is why srilankan suffering from economical crisis . 😭😭😭😭

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 Год назад +2

    පවු දෙයියනෙ හෙන ගහපන් මෙි වැඩයට සමිබන්ධ සේරටම කන්න දිලත් නැ පවු

  • @SamithaJayasinghe-ms5ui
    @SamithaJayasinghe-ms5ui Год назад +11

    පව් අහිංසක අලියාව බේරගන්න කෝ එයාට වධ වේදනා. දෙනවා අනේ එයාගේ කකුලක් මොනවා හරි වෙලා නීතිය ක් සාධාරනයක් නැද්ද අනේ වන ජිවි අමාත්‍යතුමියට මේ දුක් පෙනේවා මෙයාධ වධ වේදනා දෙන ඔක්කෝටම ඔය විදියටම දුක් විදින්න වේ වා බුදු දහම ඇත්ත නම් 😢😢😢😢😢😢

  • @manojm1979
    @manojm1979 2 года назад +6

    Spending whole life with ruthless psychopath..sad to see

  • @SithumiSithara-u5e
    @SithumiSithara-u5e 5 месяцев назад +2

    අනෙ කැරි නාකියො උබට කොයිවෙලෙ හරි හම්බෙයි පෙට්ටිය😢😢😢 පව් අහින්සකයා

    • @SithumiSithara-u5e
      @SithumiSithara-u5e 5 месяцев назад +3

      අයො දෙයියනේ😢මුට මොකක් හරි කරන්න අර සතාට ගහපු හැටි

    • @SithumiSithara-u5e
      @SithumiSithara-u5e 5 месяцев назад +3

      එක්කො උබ් වැඩ කරගන්නො නම් ආදරෙන් කතාකරපන් යකො

  • @gayanmadhugayanmadhu8299
    @gayanmadhugayanmadhu8299 2 года назад +4

    ඉස්සර කාලේ මහා මංදිර හැදුවේ මිනිස්සුන්ගේ ශුමයේන් නෙමෙයි ....බර අදින්න ....කන්න බොන්න ..හැම දෙම කරේ හෙව්වේ සත්තුන්ගේ න්...මොනව කරන්නද ..කියන්න දෙයක් හිතා ගන්න බැ....😥😥😥

    • @boonhomjiram9358
      @boonhomjiram9358 Год назад

      Sauce on chow Chong Wei Tumblr

    • @aminirwana6325
      @aminirwana6325 Год назад +2

      ඉස්සර කාලේ කරපු බොහෝ දේ අද යන්ත්‍ර සූත්‍ර වලට භාර දීලා තියෙන්නේ .මේ ම්ලේච්ඡ ,සත්ව හින්සනයක්

  • @shenalwithana4968
    @shenalwithana4968 7 месяцев назад +1

    මම අලිය උනානම් මේ කාලකන්නි නාකියව උස්සල පොලේ ගහනව අතපය කැඩෙන්න 😡

  • @nayanapadmini1226
    @nayanapadmini1226 3 года назад +7

    අනි පවු හත්තිලවේ ඔය අහිංසක සත්තුන්ට ඉන්න දීපියවු ඇත්ත වශයෙන්ම පවු 🤔😡

  • @Prasanna-o6c
    @Prasanna-o6c Год назад +1

    තොපිට හෙන ගහානවා බල්ලෝ අහිංසක සතුන්ගෙන් මේ වගේ තිරිසන් වැඩ ගන්නවට තොපේ පවුල් පිටින් හෙන ගහාන්න ඕනි තොපි හම්බ කරන සතයක් ගානේ තොපේ පවුල් කන ගානට හෙන හතම ගහාන්න ඕනි තොපි මැරෙන්නේ බල්ලෝ වාගේ තිරිසන් සත්තුන්ට වැඩිය තිරිසන්නු තොපි සක්කිලියෝ ⁣තොපේ පවුල් පිටින් හෙන ගහාල යන්න ඕනි

  • @chandrawettasinghe36
    @chandrawettasinghe36 Год назад +2

    අහිංසක සතුන්ට අමානුෂික ලෙස වධ දෙන පව් කාරයින්ට අනිවාර්යයෙන් සතර අපායේ කල්ප ගණන් දුක් විදින්න වෙන්නෙ

  • @kanompanggeng4715
    @kanompanggeng4715 2 месяца назад +1

    Firstly see the problem and necessity of poor person

  • @shivamkapoor7777
    @shivamkapoor7777 Год назад +4

    Police force please control the heard of elephants properly excellent

  • @sonyacarsten5278
    @sonyacarsten5278 3 месяца назад +2

    THIS IS TERRIBLE AND I THINK IT SHOULD BE TAKEN DOWN!!!

  • @robsieger1886
    @robsieger1886 11 месяцев назад +1

    They have the strength. They need to work and pay for their 16 hours a day of eating and drinking.

  • @mediacontents2789
    @mediacontents2789 3 года назад +8

    What's a pity elephant 🐘, hopefully u will freedom and free life

  • @narinarin6525
    @narinarin6525 Год назад +5

    ช้างไทยยังอยู่ที่ศรีลังกาอีก2เชือก พลายศักดิ์สุริทร์จะถึงสนามบินเชียงใหม่เวลาบ่าย2 คุณหนูนาไปเจอแล้วเชือกที่2 แต่ประตูผา ท่านฑูตจะติดตามว่าชีวิตความเป็นอยู่เป็นอย่างไร ถ้าเป็นไปได้นำช้างของเรากลับประเทศให้หมดค่ะ อาหารที่ใหัช้างกินคือทางมะพร้าวกับใบขนุน เลี้ยงแบบนี้ No-No-No

    • @bmusic1418
      @bmusic1418 Год назад

      no bro this elephant got justice and elephants gave to us from your country's are not work like this they are in tempels with many foods you can search about KATARAGAMA WASANA for know about sri lankan elephants 😊

  • @gerscheeve297
    @gerscheeve297 7 месяцев назад +2

    I dont know what to think about this. Letting horses pull carts, and trees has also been common for thousands of years. Sitting and riding on a horse is hard labour for them as well. As long as the animal is respected and not abused, and looked after properly .......
    Drinking milk, eating meat, that is the main cause of a lot of animal mistreatment!

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz Год назад +1

    සක්කිලි පවුකාරයෝ මේ සතාට ඇයි ඔහොම වද දෙන්නේ තොපිට හිතක් පපුවක් නැද්ද යකුනේ

  • @indikajayathilaka8312
    @indikajayathilaka8312 3 года назад +9

    යකෝ අලි බලන එකාවත් අපි දන්නවා,අයිතිකාරයත් අපි දන්නවා,අයිතිකාරයොත් දැනගන්න ඔනි අලි හදන්න බැරිනම් පුලුවන් කෙනෙකුට බාර දෙන්න,ඕන තරම් මිනිස්සු ඉන්නවා ආදරයෙන් සතුන් හදන,යකෝ මුන් අලි හදන්නෙ උන්ගෙන්ම යැපෙන්න,අලි බලන එවුනුත් දැනගන්න ඔනි තමන්ට කීයක් හරි හම්බ කරල දෙන සතාව ආදරයෙන් බලා ගන්න සහ හින්සා නොකට වැඩ ගන්න,අයිති කාරයොයි බලන එවුනුයි අපාගත වෙනවාමයි

    • @INZIBUSKINGDOM
      @INZIBUSKINGDOM 3 года назад

      අයිතිකාරය කවුද🙂 කියන්නකො

    • @nishanthaatthanayake8549
      @nishanthaatthanayake8549 3 года назад

      මේ කොට්ටාවේ කුමාරි නේද .

    • @kumarikumari8573
      @kumarikumari8573 3 года назад

      විස්තර ඔයාලා දැනඛනත් ඒවා දිහා බල බලා සතුටුවෙන්න ඵපා ඔය සතාව අපට බේරගන්න උදවිවක් වශයෙන් ඉන්න තැනක් කියන්න වන ඡීවි ඵකට කියන්නත් ඉන්න තැනක් දැනගන්න ඕනනෙ

    • @INZIBUSKINGDOM
      @INZIBUSKINGDOM 3 года назад

      @@kumarikumari8573 උන්ට ගානක් නැ😒

  • @StephanAulnay
    @StephanAulnay 11 месяцев назад +1

    Les animaux ont toujours été à la merci de l'homme , que ce soit pour l'aider dans son travail , à la guerre , en spectacle etc ... ce que je ne supporte pas !!! En France les cirques n'ont plus le droit d'employer des animaux , mais les prestidigitateurs , eux , continuent à faire leurs numéros avec des oiseaux.!... Pratique pas encore abolie . J'espère que cela viendra un jour car cela m'attriste vraiment .

  • @parmeshwarlawatrey3656
    @parmeshwarlawatrey3656 Год назад +2

    जै हिंद आपको गहे दिल से धन्यवाद देता हूँ और

  • @himanshusameera7217
    @himanshusameera7217 3 года назад +5

    බුම් ට්‍රක් එකක් ගෙනාවනම් ඉවරයිනේ ඉක්මනට වැඩෙත් කරනව අලියා ට හින්සාවකුත් නෑ

  • @SumanarathnaHimi-c9m
    @SumanarathnaHimi-c9m 5 месяцев назад +1

    අලියට පුදුම වධයක් දෙන්නේ,අලිබාසෝ අලියගෙ කටට දම්වැල,කඹය නොදී ,හිඟුරු වැළකවත් දම්වැල ගැට ගහල දීපන් යකෝ,අලියට වඳනොදී.

  • @sltechnicalschool2922
    @sltechnicalschool2922 3 года назад +8

    ඔය සද්දන්තයට කොටයක් උස්සන් යන එක මහ දෙයක් නෙවෙයි, ඊත් අලියෙක් කොටන් අදින්න හොද නෑ. මොකද අලියා කොටන් අදින්නේ කොටය බැදාපු දන්වැල කටින් හපාගෙන.එතකොට අලින්ගේ දත් ගෙවෙනවා. මේ නිසා අලින්ගී ජිවිතය කෙටි වෙනවා. ඇතෙකුට කොටන් අදින්න අමාරු නෑ, ඇතා කොටන් අදින්නේ දල දෙක උඩ කොටය තියාගෙන් හොඩයෙන් තද කරලා.ඉදල හිටලා වැඩක් ගත්තට කමක් නෑ නිතරම වැඩ ගන්නේ නැතුව.

    • @gamngwolf1029
      @gamngwolf1029 3 года назад +1

      Ow ekanam aththa

    • @Utubenil
      @Utubenil Год назад +2

      ඔව් ඒක ඇත්ත. ඒත් මිනිසුන් වැඩ ගත්තට කැලේ සතා අල්ගෙන ස්වභාවික ජීවිතයේ කොටන් අදින්නෙත් නෑ

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro 11 месяцев назад

      😊 යාලුව ඔයා හරියට දැකලනෑ කොට අදිනව... දන්වැලම උගෙ කටට හපාගන්න දෙන්නෑ.. ඌ හපාගන්න තැන කෙදිවලින් කිතුල් කෙදිවලින් හදපු කොටසක් දන්වැලේ බැදල තියෙන්නෙ... දන්වැලේ කෙලවර ඌ හපාගන්න තැන තමා ඒව ගොඩක් බැදල තියෙන්නෙ... ඒක හරියට කොහුබත් වගේ... ගොඩක් තියනව...ඒක හැපුවට දත්වලට හානියක්වෙන්නෑ..😊 එත් ඉතින් අලියෙකුට වයස 45 ක් විතර උනාටපස්සෙ වැඩගන්නන්න හොදනෑ ...

    • @sltechnicalschool2922
      @sltechnicalschool2922 11 месяцев назад

      @@Utubenil 👍

    • @sltechnicalschool2922
      @sltechnicalschool2922 11 месяцев назад

      @@UseA2V0A0C7VBro 👍

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 3 года назад +7

    පවු දෙවියනේ ආදරයක් ඇත්තේම නෑ..🙄🙄🙄

  • @rohinimallika9106
    @rohinimallika9106 Год назад

    Oya,Gedara,Geniyek,Innawaneda
    Ekitawath,Penne,Nadda,Mesathata
    Dena,Wadahinsa,Me,Bebadu,Eth
    Gowvata,Poluparak,Depiya,Yakune
    Thopita,okkoma,Aliyagenma,iwara
    Wela,Yannaone,Ahinsaka,,Aliyata
    Heruwan,Saranai,Deerghau,Labewa
    🐘🐘🐘🐘🐘🐘🐘❤️❤️❤️❤️❤️❤️