Ma Nowana Mama | Season 01 | with Shashika Nisansala

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 41

  • @INFOBESTKLJ
    @INFOBESTKLJ 3 года назад +51

    සිංදු ටික විතරක් අහන අයට 👇🎶🎵❤️
    1) 4:00 මගේ නීල නෙතු - ඉන්ද්‍රානි බෝගොඩ
    2) 10:35 හින්දි ගීතයක්
    3) 18:09 කාත් කවුරුවත් - අමරසිරි පීරිස්
    4) 24:14 ඈත දියඹ වැන්නේ - සුජාතා අත්තනායක
    5) 32:40 සඳකැන් වැසිලා - වික්ටර් රත්නායක
    6) 40:05 වියෝ වූ පසුවයි - සුනිල් එදිරිසිංහ
    7) 49:00 සරා සිහින රහසේ - භාතිය සහ සන්තුෂ්

  • @sarathbalasinghe3299
    @sarathbalasinghe3299 11 дней назад

    හරිම ආදරේන් , ගොඩාක් ආසාවෙන් , සෙනෙහසින් වින්දනයක් ලබපු වැඩසටහනක් , එයට හේතු උනේ ,ශෂිකා 🙏🙏🙏🙏🙏🙏 අද මම හරිම කනගාටු උනා මෙිි වැඩසටහන මෙතරම් ප්‍රමාධ වෙලා බලන්න වීම ගැන😢

  • @jothinilan
    @jothinilan 10 месяцев назад +4

    බද්මාස්ත්... ගීතය බොහෝ හිංදි රියලිටි වැඩසටහන් වල ගායනා කරනව බලල තියෙනවා.. එතනදී senjuti කියල ළමයෙක් අපූරුවට ඒක ගායනා කළා.. ශෂිකා මහත්මියගෙ ගායනය ඇහෙද්දී ඒක ඉන්දීය ගායනා වලට දෙවැනි නෑ.. ඉතාම විශිෂ්ටයි.. බොහෝම රසවත් ගීත ටිකක්.. ස්තූතියි..

  • @nishanthi1468
    @nishanthi1468 3 года назад +3

    all the songs are beautiful, I enjoyed them a lot. Shashika is such an amazing artist...thank you for the nice program.

  • @kdgimhank
    @kdgimhank 8 месяцев назад +2

    ලංකාවේ ඉන්න මැනිකක්❤ මෙයාව ආයේ ගෙන්න කරුණාකරලා පිලිස්. දන්න කාලේ ඉදන් අද වෙනකම් හදවතේ ගායිකාව මෙයා. ලංකාවේ ගොඩක් අයත් මෙයාට ආසයි කරුණාකරලා ශශික නිසංසලාව ආයේ ගෙන්න 🥹❤️

  • @Dsandeepa4053
    @Dsandeepa4053 3 года назад +7

    ගී ලොව නිසංසල සඳ♥

  • @pramilaniroshani4798
    @pramilaniroshani4798 3 года назад +2

    ලස්සනයි සින්දු ටික බුදුසරණයි

  • @ashanivimesha6651
    @ashanivimesha6651 2 года назад +3

    හැමදාමත් ආසම හඬ 🎶🎵🎶

  • @gunagunasiri5809
    @gunagunasiri5809 3 года назад +3

    ආදරෙයි මං මේ ගතිගුණ වලටත් මේ හඩටත්

  • @manojsameerapahalavithan-lw2ve
    @manojsameerapahalavithan-lw2ve Год назад +1

    අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙනෙ බැලුවෙ...
    ඒත් ශශික අක්ක පටුනෙ ඉඳන් පසුවදනට පිලිවෙලකට වැඩුනෙ...❤

  • @hewawasanc2092
    @hewawasanc2092 3 года назад +2

    තෙරුවන් සරණයි... ඔබට...

  • @shenyashyamain3808
    @shenyashyamain3808 8 месяцев назад

    Me akkatama baida hamadaama programme eke karanna harima lassanai ada

  • @30nadie
    @30nadie 3 года назад +1

    Beautiful program & Beautiful singing ❤️

  • @healthylifewithnature4587
    @healthylifewithnature4587 11 месяцев назад

    Wow wow wow❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dedunugimhani071
    @dedunugimhani071 Год назад

    Godsaak ලස්සනයි ❤

  • @jantawijejantan6665
    @jantawijejantan6665 Год назад

    Oyage voice Akae best

  • @roshanweerakalum4987
    @roshanweerakalum4987 Год назад

    Adarei ❤️❤️❤️❤️

  • @sunilweerarathna9142
    @sunilweerarathna9142 3 года назад +1

    Suparb

  • @anushkasilva2019
    @anushkasilva2019 2 года назад +1

    Ane Mr. Kelum me chart shows karana aya nathuwa. Oya episode ekak karanna ko Mrs. Shahika ekka... kithula kapanna danne kithula kapana manussaya nathuwa... like karanna comment karanna apiwa balanna... kiyana sini murukku hadana aya neme....

  • @janithherath8409
    @janithherath8409 Год назад

    Good program by Derana

  • @dhanushkadahampath890
    @dhanushkadahampath890 2 года назад +1

    ❤️

  • @geethamanel905
    @geethamanel905 Год назад

    Hadawate gaaikawa❤❤

  • @slgaming4117
    @slgaming4117 3 года назад

    48:26 Chrishan E Fernando - Recording Engineer @ BnS Studio

  • @vijithfernando6964
    @vijithfernando6964 8 месяцев назад

    ❤❤❤

  • @nayomirasika880
    @nayomirasika880 3 года назад +4

    ,ඇස්වහක් වදින්න නම් එපා......

  • @yasendrajayasekara9549
    @yasendrajayasekara9549 3 года назад +2

    Pradeepa dharmasa kawadda geenne

  • @mhmnperera1091
    @mhmnperera1091 3 года назад +2

    🔥🔥🔥😍😍😍

  • @TSSBio
    @TSSBio 6 месяцев назад

    4.00

  • @tyrrelalwis9018
    @tyrrelalwis9018 3 года назад

    Nada band eka wenas welada ??

  • @darmakeerthibandara1823
    @darmakeerthibandara1823 Год назад

    mageneelnetwsagain

  • @sumithpriyankara7118
    @sumithpriyankara7118 3 года назад +1

    kalum nathuwa lunu nathi hoddak wage

    • @kdgimhank
      @kdgimhank 8 месяцев назад

      ඔවු එක තමා තියන ලොකුම අඩුව ශශික නිසංසලා හින්දා බැලුවේ