මේ මූදු බල්ලො පට්ට රහයි ලුණුමුරිස් හදලා | පූච්චකන්නි පැටව් | අන්න බොම්බිලියා | බලාගෙන ගිරව් අත කනවා

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 93

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 10 месяцев назад +3

    ඩිවර විඩියෝ ලක්ෂ ගනන් බලන්නේ ලොකු සැර් ❤මාදැල් විඩියෝ පරක් ඔනේ අපිට ඉතාලියේ ඉදන් බලන්නේ ❤

  • @prasannalanka5796
    @prasannalanka5796 11 месяцев назад +8

    ජීවිතය කියන්නෙම තක්සලාවක් .මැරෙනකන් ඉගෙන ගන්න තියෙන දේවල් මෙච්චර යි කියලා කියන්න බැ. අදත් ජිවිතයට දැනුමක් ගෙනාවට ඔබට ගොඩාක් ස්තුති ජය වේවා 👍👍👍👍👍👍

  • @karunathilakashalu972
    @karunathilakashalu972 11 месяцев назад +2

    Sigithi pola balala mekata awa ayeth ❤

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 11 месяцев назад +10

    ගිරවුන් කියන්නේ කොරල්වල ජීවය පවත්වාගෙන යාමට උදවු වෙන සතෙක් .දන්න අය එයාල මරන්නේ නෑ.මිනිසුන් දැනුවත් කිරිම්කරන එක වටිනවා .

  • @karunathilakashalu972
    @karunathilakashalu972 11 месяцев назад +1

    Punchi malu aduna ganna labuna video eka hodai

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 11 месяцев назад +2

    Malu kanne nae

  • @dilanperera973
    @dilanperera973 11 месяцев назад +1

    😍❤️👍

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 11 месяцев назад +2

    සුභ දවසක් වෙිවා !!! අනුරාධ මහත්තයා .❤❤🙏🙏🙏👍👍👍🎉️🎉️🎉️

  • @anandaranawaka655
    @anandaranawaka655 11 месяцев назад +2

    🙏💐💐💐

  • @chathurihansamali9029
    @chathurihansamali9029 11 месяцев назад +1

    super ❤❤

  • @NDS-ed9bt
    @NDS-ed9bt 11 месяцев назад +1

    Samahara Ratewala podi malu pettau allanna Tahanam.(man ahala tiyenawa )

  • @sasirisena5439
    @sasirisena5439 11 месяцев назад +1

    ❤❤❤❤Mr.Anurada..Mama
    Meegahatenne Sir....
    Godak Dawasakin Awe...
    Oyage Ada wedasatahana
    Okkoma Beluwa..
    Harrima Watinawa...
    Good luck..

    • @secretsofnatureSL
      @secretsofnatureSL  11 месяцев назад

      ස්තූතියි සර් පිං ජය වේවා ❤️

  • @aindu4690
    @aindu4690 11 месяцев назад +11

    ඔවුන් හසුරුවන සෑම මත්ස්‍යයෙකු සමඟම, ඔවුන් සාගරයේ අසීමිත ත්‍යාගශීලීභාවය සහ බහුලත්වය පිළිගනිමින් නිහඬව ස්තුති කරති..සෑම නව දිනයක් සමඟම, ඔවුන් තම කාර්යයට පිවිසෙන්නේ පුදුමයෙන් හා කුතුහලයෙන්, සාගරය ඔවුන්ට ලබා දී ඇති නිධානයන් මොනවාදැයි සොයා ගැනීමට උනන්දුවෙනි.....

  • @leyoniyogaraj2693
    @leyoniyogaraj2693 11 месяцев назад +1

    Your videos are very interesting. We too learn a lot day by day. Lot of names of fish. New methods of fishing. Thank you 🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 11 месяцев назад +1

    අද මාළු තෝරන තැනක්.😀😀👍👍

  • @vajirawithana
    @vajirawithana 11 месяцев назад +1

    ❤❤❤

  • @ViaZain
    @ViaZain 11 месяцев назад +2

    🙏🙏🙏❤️❤️❤️👍

  • @jayanthibotheju715
    @jayanthibotheju715 11 месяцев назад +2

    Ane mTa nam balanna baha ara jivitha dagalana kota...paw mama nam kithunuwek...mam ada baluwenaha😢

  • @suraindissanayakaisansumus3298
    @suraindissanayakaisansumus3298 11 месяцев назад +1

    බොහෝමත් ස්තුති කවදාවත් නොදැකපු දේවල් හැමෝටම දකින්න මෙවැනි වැඩසටහන් කරනවාට❤❤❤❤

  • @AnasleeSamaranayake
    @AnasleeSamaranayake 11 месяцев назад +1

    ස්තූතියි දුක් විදින මිනිසුන්ගේ ජිවිතය ගැන කතා කිරිම හා දැනුවත් කිරිම්

  • @dilrukchanna8797
    @dilrukchanna8797 11 месяцев назад +3

    රිටි පන්නය ගැන වැඩසටහනක් කරන්න බැරිද

  • @arunanishantha977
    @arunanishantha977 11 месяцев назад +33

    ගිරවා මාලුවා අල්ලන්න එපා කියලා තියෙනවා වගේ මතකයි මට..ඌ කොරල්පර එක්ක මොකක් හරි විශේෂ සිද්ධියක් තියෙනවා වගේ අහලා තියෙනවා..ඒත් අපේ මිනිස්සුන්ට ඒවගේ වගේ වගක් නෑ සල්ලි විතරයි ඕන😢

    • @dasundasun4227
      @dasundasun4227 11 месяцев назад

      Wali nipadawana kenek girwa maluwa

    • @razzakabdulhasan737
      @razzakabdulhasan737 11 месяцев назад +1

      Bro girawma allanne nehene un
      Delata ahuwana ewun unwanted thora beranne kohamada delata ahuwechcha gaman metenawa
      Un

    • @PriyankaPriyanka-nf9hl
      @PriyankaPriyanka-nf9hl 11 месяцев назад +2

      කොයි සතත් පව්

    • @anndevika1605
      @anndevika1605 11 месяцев назад +1

      Canada we malu.allanda nethi godak thiyenwa.biththara danda inna malu,pokirisso okkoma muhudata danda one..
      Loku wena malu wagayak innawa eyalage podi pataw allanda thanam..
      Masa 2ka podi kalayak awasara thiyene malu allanda.

    • @shanprasad3304
      @shanprasad3304 11 месяцев назад

      ​@@anndevika1605Oya negombo neda

  • @NilanthaBasnaayaka
    @NilanthaBasnaayaka 11 месяцев назад +6

    මාලුවො වෙලා දැලට පැටලිලා අවසානෙට හුස්ස ටික ඇදලා මැරෙනවා අපිත් ඒ මාලුම රසකරකර කනවා මෙ විදියටම අපිත් සසර ගමනේ මෙ විදියටම මාලුවො වෙලා මැරිලා මිනිස්සුන්ගේ ආහාර වෙන්ඩ ඇතිද අපි කවදාද මෙ පවුවලින් නිදහස් වෙන්නේ

    • @tonyfernando6616
      @tonyfernando6616 9 месяцев назад

      සත්තු වෙලා ඉපදෙනව නම්, .😅😅😅😅😅😅😅😅 ......
      අයියෝ තවමත් මැටි රාලලා ලංකාවේ ඉන්නවා. ගොන් බූරැවන්ට හැම දේම පවි ... පුංචි ගැහැනු දරැවන්ව , තරැන දරැවන්ව කාන්තාවන්ව හත් අට දෙනා එකතැ වෙලා හු×× ....මරන කොට තොපිට ඒ×වා පවි නෑහැ නේද? අනේ තොපේ ප× ඛෞ×××× .)
      බෞද්ධාගමත් කන පකාල.

    • @GayanKuamra
      @GayanKuamra Месяц назад

      ඇත්ත 😢 අපිත් මාළු වෙලා ඉපිදිල ඇති 😢😢😢

  • @Rania-rv2fz
    @Rania-rv2fz 7 месяцев назад

    Mewani minisunge jeewithe gane harime duke hithenewa . Anith ayete kanne denne mone tharam dukwindinewade . Ath loku minissu meyalawe hariyete pahath kerela katha kerenewa . Harime paw . Meyalate kopemene adere keranne onede

  • @RockRaja-ok4bm
    @RockRaja-ok4bm 5 месяцев назад

    මොකක්ද ඒ පොල්කෙන්දෙ කතාව .අලුත් විඩියෝ එකකින් පැහැදිලි කරන්න .

  • @sameerasadaruwan124
    @sameerasadaruwan124 11 месяцев назад +2

    Me koheda

  • @anndevika1605
    @anndevika1605 11 месяцев назад +1

    Maa dal walin muhude malu sampatha vinasha karana.bithara malu,pataw malu okkoma godata genawa..malu thiyeida muhude..
    Podak we 🇨🇦 dhewa karamanthaya gana addayana karand.km ganan dal elala uda malu nowei genne..

  • @nissankarace4028
    @nissankarace4028 11 месяцев назад +1

    Paw kaarama raksawak

    • @NilanthaBasnaayaka
      @NilanthaBasnaayaka 11 месяцев назад

      ආත්ම ගානකට ඔය පවු ගෙවලා ඉවරකරන්ඩ බෑ අපිත් ඔය පවුවලට හවුල් කාරයෝ මාලු කනවා කියන්නෙත් ඔය පාපකර්ම වලට හවුල් වීමක්

  • @jdsnfj1113
    @jdsnfj1113 11 месяцев назад +1

    ස්තුතියි අදත් අළුත් මාළු පෙන්නුවා ට ජෙසු පිහිටයි

  • @siraseen3096
    @siraseen3096 11 месяцев назад +2

    මං පොඩි යොජනාවක් කරන්නද සහෝ , ඔයාගෙන් මොකක්ද චැනල් එක කියලා අහනවනේ සමහරු ඔයා චැනල් එකේ නම කිව්වට හැමොටම ඔකේ තෙරුම තෙරෙන්නේ නෑනේ ඒක සිංහලෙනුත් පැහැදිලි කරන්න එතකොට වඩාත් හොඳයි❤ "සොබාදහමේ රහස් "

    • @secretsofnatureSL
      @secretsofnatureSL  11 месяцев назад

      බොහොම ස්තූතියි මිත්‍රයා ❤️🙏❤️

  • @vitharana1996
    @vitharana1996 11 месяцев назад +1

    ara dakunu kalu kotuwee dana logo eka kalu ain karala transparent kara nam kiyala hituna, athakota video eka tawa hodata penawa.

    • @secretsofnatureSL
      @secretsofnatureSL  11 месяцев назад +1

      බොහොම ස්තූතියි මම ඒ ගැන විමසිලිමත් වෙනවා.❤️🙏❤️

  • @nihalpalitha5068
    @nihalpalitha5068 11 месяцев назад +2

    ගිරවා මාලුවා ගොඩක් enna maladiwaina අල්ලන්න ba tahanam

  • @chamildesilva7774
    @chamildesilva7774 11 месяцев назад +1

    TAFE 72.50 hodI da .

  • @rathnasiriliyanage6159
    @rathnasiriliyanage6159 11 месяцев назад +2

    සින්න පාඩුව කියන්නෙ කොහෙද ඕයි ඒක තියෙන්නෙ, ලංකාවෙ කොයි හරියෙද කියාපංකො

  • @Leafishinginabudhabi
    @Leafishinginabudhabi 10 месяцев назад +1

    මූන් හෙන බොරු කියන්නේ මාලුන්ට නම් හදනවා😅බොම්බිලි හදන්නේ ඕවගෙන් නෙවෙයි . ඕකගේ නම යාර තෙලියා . කන්නෙවත් නැද්ද කොහෙද . බෝතල් දැල්ලෝ ... ගෙබි දැල්ලෝ 😅ඇහුවෙත් අදමයි . අපිනම් අහලා තියෙන්නේ පොතු දැල්ලෝ ... වරා දැල්ලො කියලා 😂

  • @ccsl6890
    @ccsl6890 11 месяцев назад +2

    Ayubohowewa Sir.🙏😊
    Maalugena den godak wisthara Dannawa.👍👍
    Bombilith dekkane😮😮😮
    Api Ahala thibune Yapane paththe katusu wargayak kiyalane.🤦🤦
    Athakota meyala maalu widihata kanna berida???
    Ts🙏💐💐💐💐❤️❤️❤️

    • @pubudusrimadushandassanaya1391
      @pubudusrimadushandassanaya1391 11 месяцев назад

      Bombily kianne oka newei.. indiyawe inna miridiya maluwek.. bombay duck kiala search karala balanna..

  • @shanethedj2100
    @shanethedj2100 11 месяцев назад +2

    මේ බොම්බෙලි ලු 😂 බයිල බන්.. බොම්බෙලි කියන්නෙ bombay duck නැත්නම් bombil..කියන මාලුවා ඔය ඌ නෙවෙයි ඔය cornet fish.. මාලු ගැන දන්නෙත් නෑ මුන්.. 😅

  • @nimaljayasri6405
    @nimaljayasri6405 11 месяцев назад +2

    දැලක් ගොඩ ආපුවම මෝඩයා වගෙ පැනල කතන්දර අහන්න එපා.මේවා දෙවියන් මතක් කරල කරනවැඩ.කොහෙන්හරි උබ දවසක කෙලෝගන්නවා....

    • @secretsofnatureSL
      @secretsofnatureSL  11 месяцев назад

      ස්තූතියි ඔබේ උපදෙසට ❤️

    • @karunathilakashalu972
      @karunathilakashalu972 11 месяцев назад

      😂😂..dewiyan mathak kralada malu maranne 😂😂

  • @chdsusanthachandrakumara9543
    @chdsusanthachandrakumara9543 11 месяцев назад +2

    මේව කෙල ගිල ගිල බලන සමහරැ කියනව හරක් මස් කන්න එපා පව්ලු අලි මරන්න එපා පවිලු .සමහරැ මානවහිමිකම් පවා යනව අලි මරනව කියල ඇත්තටම අපි කොතනද ඉන්නෙ නෙද

  • @IdunilaSanaka
    @IdunilaSanaka 11 месяцев назад +1

    Ginidella

  • @rathnasiriliyanage6159
    @rathnasiriliyanage6159 11 месяцев назад +2

    මෝඩ පකෝ කියපංකො සීන්න පාඩුව කොහෙද තියෙන්නේ

  • @MadushankaDulanjana
    @MadushankaDulanjana 11 месяцев назад +2

    පුචකන්නි කියන්නේ ෙබා්ල්ලෝන්ට

    • @indikadinesh5695
      @indikadinesh5695 11 месяцев назад

      නෑ .....බෝල්ලු වෙනයි පූච්ච කන්නි වෙනයි...

    • @MadushankaDulanjana
      @MadushankaDulanjana 11 месяцев назад

      @@indikadinesh5695 නැ ඒකය දකුනේ කියන්නේ ෙබා්ල්ලෝ උඩහට යන්න යන්න පුචකන්නි අපි ඇම අල්ලදි අහනවා උඩහ අය පුචකන්නි වැටනවද කියලා

  • @c.m.fabricationsdmc
    @c.m.fabricationsdmc 11 месяцев назад +1

    බොම්බිලි කියා මා දන්නේ... "බොම්බෙ ඩක් " යන මාලුවෙක්. සැබවින්ම හිස කොටස තාරාවෙකුට සමානයි.. ගොඩට ගත් පසු... දෙදෙනෙකුගේ හිසවල් එකට පටලවා.... උණ පතුරු වලින් සාදන ලද... ඇටවුමකට දමා වේලීම සිදු කරයි. ලංකාවේ නොව ඉන්දියාවේ.

    • @anuradhamatharage1352
      @anuradhamatharage1352 11 месяцев назад

      ඒක ඇත්ත.මමත් අහලා තියෙන්නෙ බොම්බිලි මාලු ඉන්නෙ ඉන්දියාවේ විතරයි කියලා.

  • @chamudukalhara8991
    @chamudukalhara8991 11 месяцев назад +4

    බොම්බිලි කරවල හදන්නෙ duck fish ලාගෙන්, මූ හෙන බොරුවක් කියන්නෙ, duck fish කියල search කරන්න බොම්බිලි කියන්නෙ ඒව

  • @KuwenisFather
    @KuwenisFather 11 месяцев назад +1

    අපි බුලත් තෝරනව වගේ,කෙටි,කද,පීදිච්ච....වගේ

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 11 месяцев назад +1

    නොදුටු දසුන් .❤❤❤🙏🙏🙏🙏👍👍👍👍

  • @samanthaweerakoon9822
    @samanthaweerakoon9822 11 месяцев назад +3

    එකකට එකක් සම්බන්ධයක් නෑ කිසිම පැහැදිලි කිරීමක් නෑ වීඩියෝ එක නම් හදලා තියෙන්නේ මහම මහ මෝඩයෙක්

    • @MadushankaDulanjana
      @MadushankaDulanjana 11 месяцев назад

      ෙමානවද ඔයාට දැන ගන්න ඔනේ දැනගන්න ඔන ෙද්වල් කියන්න 😂

    • @ccsl6890
      @ccsl6890 11 месяцев назад

      Therumganna beri modakama.
      Mokada Video hadanne Babek newei.

  • @surajsampath8059
    @surajsampath8059 11 месяцев назад +3

    මෙලෝ රහක් නෑ.වීඩියෝ එක

  • @indikadinesh5695
    @indikadinesh5695 11 месяцев назад +1

    ඔය බොම්බිලි කරවල හදන මාළුවා නෙමේ....

  • @robinjansz5291
    @robinjansz5291 11 месяцев назад +1

    Malu pataw perala arn tawa tika karlekin kattiyata allana malu ituru wenne na. Regulations awe nathnm lankawe malu iwara wei

  • @indikaherath7199
    @indikaherath7199 10 месяцев назад +1

    කතා කරන විදිහ ඔයිට වඩා හදා ගන්න වෙනවා මේවා යූ ටියුබ්නේ දාන්නේ

  • @amilajaye6315
    @amilajaye6315 11 месяцев назад +1

    වැඩක් කරද්දී පිලිවෙලට කරන්න එහෙන් මෙහෙන් නැතුව .

  • @AshenMendis-c9z
    @AshenMendis-c9z 11 месяцев назад +1

    Bombing kiyanne maladivaine podi wathura galabasina kanu wela inna adi 1.5 withra diga wate again witharaathi ranchu pitin gawasen kibu katak wage muwaha daththiyena podi maluwek

  • @sasirisena5439
    @sasirisena5439 11 месяцев назад +1

    ❤❤❤❤Mr.Anurada..Mama
    Meegahatenne Sir....
    Godak Dawasakin Awe...
    Oyage Ada wedasatahana
    Okkoma Beluwa..
    Harrima Watinawa...
    Good luck..

  • @ceylonuk6250
    @ceylonuk6250 11 месяцев назад +1

    ❤❤

  • @indikadinesh5695
    @indikadinesh5695 11 месяцев назад +2

    ඔය බොම්බිලි කරවල හදන මාළුවා නෙමේ....

  • @sasirisena5439
    @sasirisena5439 11 месяцев назад +2

    ❤❤❤❤Mr.Anurada..Mama
    Meegahatenne Sir....
    Godak Dawasakin Awe...
    Oyage Ada wedasatahana
    Okkoma Beluwa..
    Harrima Watinawa...
    Good luck..

  • @Bhcb.7939
    @Bhcb.7939 11 месяцев назад +1

    ❤❤❤

  • @gelioyashantha8211
    @gelioyashantha8211 11 месяцев назад +1

    ❤❤❤