ඇසිඩ් ගහලා කෙළවර වෙන ආදර කතා | Dinesh Muthugala

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 495

  • @ramyaelkaduwa9035
    @ramyaelkaduwa9035 3 года назад +518

    ඔබතුමා ලද පිය පදවියට උණුසුම් සුභ පැතුම් !!! ඔබවැනි පියෙක් ලද ඒ සිඟිත්තා කෙතරම් වාසනාවන්තද.බුදුසරණයි

  • @dinindurukshan6649
    @dinindurukshan6649 3 года назад +607

    කෝ බලන්න මුතුගල්ල සර්ට ආදරේ
    කොමර්ස් සෙට් එක❤❤❤

    • @beautyschoice8764
      @beautyschoice8764 3 года назад +21

      අනිවාරෙන්ම සර් ට ආදරෙයි.ඒත් දුකයි සර් කොමස් උගන්නන්නෙ නැති එක ගැන නම්

    • @dinindurukshan6649
      @dinindurukshan6649 3 года назад +4

      Eka nam aththa

    • @sithuminikavindya548
      @sithuminikavindya548 3 года назад +9

      ආදරෙයි ගොඩා....................ක්.......❤️❤️❤️❤️❤️❤️sirge video ekka notification ekak enkl mga blaaa gen inne.....

    • @II-fy2ux
      @II-fy2ux 3 года назад +5

      Aniwa sir 😍😍😍

    • @pasindugimhan8435
      @pasindugimhan8435 3 года назад +3

      ඉන්නෝ 😍❤️😘😘😘

  • @sachinipiumali4045
    @sachinipiumali4045 3 года назад +280

    සර්ගේ වීඩියෝ දානකන් බලාගෙන ඉන්නේ මම විතරද? හොඳට හිතට වදින උපදෙස්. ගොඩක් වටිනවා. මේකත් එහෙම ඇති. සර්ට ගොඩක් පිං. 🙏🌼

  • @banbatv6898
    @banbatv6898 3 года назад +59

    මතුගල සර්ට ආදරේ( art )කරන සෙට්එක 🤍🖤🤍🖤

  • @singha6372
    @singha6372 3 года назад +188

    ඇඟ හිරිවැටුනා .චිත්ත රෑප මැව්නා ..ඇය වින්ද වේදනාව මටත් දැනුනා .ඇත්තටම ඒ පිරිමියා මහ කුරිරු ආත්මාර්ථකාමී කුහක දුෂ්ඨ අසත්පුරුෂයෙක්..💔💔💔💔💔💔

  • @shakthiproduction5370
    @shakthiproduction5370 3 года назад +58

    සර්ගේ දුව ගොඩාක් පිංවන්තයි.එයාට ලැබිලා තියෙන්නේ මේ ලෝකේ හොදම තාත්තා❤❤❤❤❤❤❤❤💚❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shakyamahoshyadha5940
    @shakyamahoshyadha5940 3 года назад +127

    සර්ට වැඩි වැඩියෙන් අපේ හිත් හදන්න ධෛර්යය, වාසනාව ලැබේවා!

  • @රැඩිකල්-ට7ඣ
    @රැඩිකල්-ට7ඣ 3 года назад +102

    මැත්ස් කරලා බයෝ වලට ආදරය කරන අපි💙💙

  • @shakyamahoshyadha5940
    @shakyamahoshyadha5940 3 года назад +107

    පන්තියෙන් පිට ඉන්න ගොන් හැත්තට තේරෙන්නේ නෑ සර් දෙන අවවාද වල වටිනාකම. පිට වුන් සර්ට මඩපාර ගහන්නේ සර් පොඩි කාලයකින් කෑගල්ලේ BIOවල result එක හදලා දැන් ළමයි වැඩිම පිරිසක් ඉන්න class එකක් කර ගත්ත නිසා. එතකොට අනිත් අයගේ class වල ළමයි ගාන පෙරට වඩා අඩු වෙලානේ. අන්න එකේ තරහා පිරිමසාගන්න තමා සර්ට මඩ ගහන්නේ.

  • @randimadaswaththa2755
    @randimadaswaththa2755 3 года назад +163

    විෂය විතරක් නොදී ජීවිතයත් උගන්වන ආදරණීය ගුරුවරයෙක්..
    Thank you sir!!🙏🙏💕💕

    • @xaxa6794
      @xaxa6794 3 года назад +1

      Mama.kuwt.puthe.oyata.pin.jeevihte.kiya.denawata.budu.saranay

    • @channelnameisloading5036
      @channelnameisloading5036 3 года назад +1

      ❤❤❤❤🎓🎓🎓

  • @thiluiroshika1853
    @thiluiroshika1853 3 года назад +84

    ඔබතුමා ගැන වර්ණා කරන්න වචන නෑ ගුරු පියාණෙනි.(සර් මල්ලී) උතුම් පිය පදවිය ලැබුවා එහෙනම් සුභ පැතුම් සර්🌷🌷🌷🌹🌹🌹.

  • @umayangiinosha2051
    @umayangiinosha2051 3 года назад +46

    මුතුගල සර් ට හදවතින්ම ගරු කරන කොමස් අපි ❤️

  • @bhagyaa1013
    @bhagyaa1013 3 года назад +22

    ස්තූතිය සර්.ගැහැනු ළමයෙක් බැලිය යුතුම වීඩියෝ එකක්🙂

  • @naveendilrukshan8817
    @naveendilrukshan8817 3 года назад +70

    මම ඔය සර් කිව්ව සිද්ධිය ගැන දන්නවා..මතක විදියට මට..එ කෙල්ල රට අරන් ගියා.. කොල්ලා ඕය සිද්ධියෙන් දවස්3කින් පස්සෙ වස බිලා මැරැණා.දැන් නිරයේ පැහෙනවා ඇති.

    • @tharushiliyanage9694
      @tharushiliyanage9694 3 года назад +1

      මාත් අහලා තියෙනව මේ සිද්ධිය🤐

    • @naveendilrukshan8817
      @naveendilrukshan8817 3 года назад +1

      @@tharushiliyanage9694 ගමේ නෙ🤐

  • @rtplex
    @rtplex 3 года назад +58

    කොච්චර වටිනවද සර් කතාව.. මනුස්සකම නැති මෝඩ හරක්ට තේරුම් ගන්න පුළුවන් උනානමි

  • @sithuminikavindya548
    @sithuminikavindya548 3 года назад +73

    සර් නම් ගුරු දෙවියෙක් සර්.........ජීවිතයට වටිනා ගොඩක් දේවල් කියලා දෙනවා .....thankyou sir🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thetruth5315
    @thetruth5315 3 года назад +13

    තමන්ගේ හැගීම්වලට මුල් තැන දිලා Sir කීවා වගේ ගිනිගොඩක් බදාගන්න එපා..ඔනෙම ගැහැනුලමයෙක්ට ලස්සන අනාගතයක් තියෙනවා එත් හැගීමවලට මුල් තැන දිලා වැරදි කෙනාව තොරගනෙපා..
    මොකද කෙල්ලෙක් කියන්නෙ ගොඩක් වටින මිනිසෙක්..
    ලොකේ ඉන්නෙ වැඩි හරියක්ම තිරිසන්නු කියලා අමතක කරනෙපා..

  • @number6941
    @number6941 3 года назад +63

    Acid ගහන උන් අන්ලයික් කරලා සර් කිව්ව අතලොස්ස තමා ඒ

  • @nuwanbandara5386
    @nuwanbandara5386 3 года назад +15

    පව් දෙයියනේ .....................
    අර වගෙ කාලකණ්නින්ව ගෝල්ෆේස් එකේ එල්ලලා රජකාලෙ දඩුවම් දීලා ප්‍රසිද්ධියේ මරන්න ඕනි අනිත් උන්ට හරි දැනෙන්න

  • @kalpanaedirisinghe1056
    @kalpanaedirisinghe1056 3 года назад +29

    අධ්‍යාපනය නිමාකර දැන් අපි රැකියා කලත්,සර්ගේ හැම වීඩියෝ එකක්ම බලනවා..මොකද නැණ මෙන්ම ගුණද සර් අ⁣පිට කියලා දෙනවා...බොහොම පිං සර්...බුදු සරණයි..🙏🙏🙂

  • @samanthigunathilaka8514
    @samanthigunathilaka8514 3 года назад +24

    හැමදාමත්ම මම ප්‍රර්ථනා කරන්නේ මෙවැනි ගුරුවරුන් තව තවත් පහල වේවා මේ මව් බිමට ....දරුවන් යහ මගට ගන්න ඔබ දරන වෑයමට ගොඩක් ස්තුතියි ..ගොඩක් පිං....!!!

  • @tharindudilshan8340
    @tharindudilshan8340 3 года назад +27

    මේ වගේ මිනිසුන් මේ භූමිය තුල වැඩි වැඩියෙන් පහල වේවා 🙏🙏 එයයි මගේ ප්‍රාර්ථනය ❤️

  • @පාතාලයාතමයි
    @පාතාලයාතමයි 3 года назад +10

    *අතලොස්සක් අවවාද එපා කියලා කියනවා නම්, උන් අවජාතක අර ඇසිඩ් ගහන ජාතියේ උන්.. උන්ගෙන් වැඩක් නැ සර්.. ඔබ තුමා අනිවාර්යයෙන් ලමයින්ගේ හිත් හදන්න එක ලොකු පිනක්.🙏🙏*

  • @meshi_vlogs
    @meshi_vlogs 3 года назад +32

    ඒක නම් හරියටම හරි සර් 😢අම්මයි තාත්තයි එපා කියද්දි කරපු හැමදේම 😣වැරදුනා.🤞

  • @oshankavindu2763
    @oshankavindu2763 3 года назад +12

    අපි වගේ ලමයින්ට මේ වගේ අවවාද ලබා දෙන සර් ඔබට දීර්ඝ ආයුශ ලැබේවා !!!😊😊😊🙏🙏🙏❤️❤️❤️

  • @sanduninimeshani3262
    @sanduninimeshani3262 3 года назад +52

    අම්මෝ ආදරේට කරන්න පුලුවන් විනාසේ 😭😭😭😭😭💔

  • @Manoj00prasanga
    @Manoj00prasanga 3 года назад +40

    වචන නෑ වර්ණනා කරන්න... සර්. මම දුටු සොඳුරුතම ජීවන විද්‍ාය ගුරුවරයා...හදවතින් සුබපතනවා...

  • @jojotiran5302
    @jojotiran5302 3 года назад +21

    විෂය විතරක් නොදී ජීවිතයත් උගන්වන ආදරණීය ගුරුවරයෙක්..🙏🌼

  • @tthakshilasewwandi3695
    @tthakshilasewwandi3695 3 года назад +12

    ආදරණීය මුතුගල සර්... සර් නිසා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මම වගේ ගොඩක් අය මේක කියන බව මම දන්නවා. මීට අවුරුදු හතකට කලින් කොරෝනා ආවා නම් කියලා හිතෙන වාර අනන්තයි. මම සර්ගෙ clz ආපු කෙනෙක් නෙමෙයි. ලබන ආත්මෙක මට සර්ගෙ ගෝලයෙක් වෙන්න වාසනාව තිබේවා...... මගේ එකම ප්‍රාර්ථනය ඒක සර්.. සර් වගේ ගුරුවරු තව තව පහල වේවා... සර්ට ගොඩක් පින් හදවත් තියන මිනිස්සු මේ රටට දායාද කරනවාට.... ❤️❤️❤️

  • @jeevanemalivlogs
    @jeevanemalivlogs 3 года назад +54

    හැදෙන කෙනෙක්නම්
    මේ ටිකම ඇති!!
    Good Luck මුතූ අයියා!!♥️💪🏻

  • @ravindum9976
    @ravindum9976 3 года назад +68

    බය හිතුනේ මට විතරද 🤤🤤🤤😰😧😱

  • @sanjaninuwanthika6221
    @sanjaninuwanthika6221 3 года назад +17

    කොමස් කරත් සර්ට හදවතින්ම කැමති ❤️❤️❤️

  • @sarangapradeep5770
    @sarangapradeep5770 3 года назад +15

    ජීවිතේ කියාදෙන පන්තිය....❤ආදරෙයි මුතුගල සර්...❤❤❤❤🥰🥰🥰🥰

  • @sandiindi9000
    @sandiindi9000 3 года назад +14

    පුළුවන් තරම් බණ ඇහුවානම් ජීවිතේ ගොඩක් දිනන්න පුළුවන්
    මම නම් එහෙමයි හිත හදා ගන්නේ .. ඔබ තුමාගෙන් මෙහෙම හරි ඉගෙනගන්න ළමයි ගොඩක් පින් කරලා තියෙනවා..

  • @ruwanlakmal8870
    @ruwanlakmal8870 3 года назад +8

    කියන්න වචන මදි සර් ඔබ තුමාට ගොඩාක් පිං මේ දෙන ආදර්ශයට බුදු සරනයි.....!

    • @niroshanisuvinitha9181
      @niroshanisuvinitha9181 2 года назад

      Mama 0/l vitari karala tiyana at man sirgan godak dawal egan gata MAta ahmban tami sirga dasanayk balana labuna f.b.akan sirta dirgayou wava taruwan sarani

  • @amithmaxbro1716
    @amithmaxbro1716 3 года назад +11

    සර් මෙච්චර හොද දේවල් කියලා පෙන්වලා දෙනවා මේ වීඩියෝ වලට අන්ලයික් කරන්නෙ මේවගෙ වටිනා කම දන්නෙ නැති මිනිස්සු ඕවට තමයි කියන්නෙ පැහැදිලි ඊර්ෂ්‍යාව කියලා

  • @sampathdissanayake7952
    @sampathdissanayake7952 3 года назад +18

    ජීවිතය ජීවත් කරවන්නෙ ආදරය...ඒ ආදරය ආකල්පමය වශයෙන් වෙනස් කරන්නේ හැගීම් ...ඒ හැගීම් උපදින ද්ව්න්‍යන් සහ සිතුවිලි මධ බොලද වූ විට සිදු වන්නේ කුරිරු විනාශයන්💔 ....ඔබේම නොවුනත් වසර හතකට පෙර මමත් ජීව විද්‍ය සිසුවෙක්..නමුත් ආයෙත් සුන්දර මතකයන් ගොන්නක් එක්කල අතීතයට ගෙන යනවට බෙහෙවින්ම ස්තූතියි ...උතුම් වූ පීතෘ පදවියට සුභ පැතුම් ❤️

  • @nonoek1105
    @nonoek1105 3 года назад +22

    ලැබුවා වූ පිය පදවියට උනුසුම් සුබ පැතුම් 🤱🤱🤱🤱🤱🤱🤱

  • @rashinivihanga2517
    @rashinivihanga2517 3 года назад +17

    විශය නිර්දේශයට එහා ජීවිතය උගන්නන ලස්සන ගුරුවරයෙක්
    ❤️❤️❤️

  • @aa-ef9go
    @aa-ef9go 3 года назад +46

    ජිවතයක් ජිවත් කරවන්න දරණ උත්සාහය🙏🙏🙏දිර්ඝායු ගුරු පියාණනි තෙරුවන් සරණයි

  • @navodyayashodani3955
    @navodyayashodani3955 3 года назад +24

    මගෙ අම්මටත් තාත්තා ඇසිට් ගැහැව්ව.... එයාගේ අතට වැදුනේ... මන් ගොඩක් පොඩි එතොකොට... එත් එ දවසේ අම්මා විදපු දුක මට අද වගේ මතකයි

  • @economicswithashangamage3607
    @economicswithashangamage3607 3 года назад +22

    තරුණ ජීවිතවලට ජීවිතයේ, ආදරයේ නියම වටිනාකම කියල දෙන ඔබ තුමන්ට චිරං ජයතු ... බුදු සරණයි සර් ❤️💯

  • @deepikasamarakoon4148
    @deepikasamarakoon4148 3 года назад +7

    ආදරණීය ගුරුතුමා... A/L වලින් පස්සෙ විද්‍යාව ක්ලාස් කරන්න පටන් ගත්තා මන්. සර්ගෙ වීඩියෝ දැකලම ලමයින්ට උගන්වන විදිහ තේරුම් අරගත්තා.😍😍😍😍😍😍😍

  • @manaljayathilaka8215
    @manaljayathilaka8215 3 года назад +11

    සර් වගේ ආදරණිය රත්තරං ගුරැවරයෙක් අද මෙි සමාජේට අනිවාරෙන්ම ඔින කොච්චර වටිනවද මෙි අවවාද හෙට ජිවිතේ බාර ගන්න ඉන්න අහිංසක දරැවන්ට තුරැනුවන්ගේ ආශිර්වාදය තිුවිඨ රත්නයේ පිහිට ලැබේවා තෙරැවන් සරනයි සර්ට 🌹🌹🌹🌹

  • @thilinibhagya6079
    @thilinibhagya6079 3 года назад +10

    මේ දෙම උපදෙස් වලට සර්ට ගොඩක් පින්.🙏🙏🙏

  • @sakuninisansala6753
    @sakuninisansala6753 3 года назад +6

    සර් කියන දෙවල් වලින් මෙ විනස වෙන සමජය ගොඩක් හොද මාර්ගයට එනව සර්ට ලොකු පිනක් මෙ ඔවදන්වලට.

  • @yasasediriweera8281
    @yasasediriweera8281 3 года назад +14

    ජීවිතයට ජිව්ත ව්ද්‍යාව කියා දෙන ජීව ව්ද්‍යා ගුරැවරැ දෙදෙනා තිස්ස සර්ත්, සර්ත් මෙ රටෙ අනාගතය බාර ගන්න ඉන්න තරැන තැරැනයින්ට ජාතික සම්පත්...👍❤️💙☸️✝️🙏

  • @-kalyanamithraya8527
    @-kalyanamithraya8527 3 года назад +21

    ජීවිතයත් උගන්වන ආදරණීය ගුරුවරයෙක්..

  • @isurinawanjali8525
    @isurinawanjali8525 3 года назад +16

    මගේ ගුරුදෙවිදුට තෙරුවන් සරණයි 🙏🙏♥️

  • @deumiuvasara218
    @deumiuvasara218 3 года назад +16

    0/L කරලා නැති Bio යිගෙනගන්න ආපු මම 😇( සගෙ Bio class එකට අනිවාර්යයෙන්ම මන් එනවා ❤️)

    • @Kawshi3333
      @Kawshi3333 3 года назад +2

      Oyage parthanawa ishta wenna kiyala parthana kranawa .👍

    • @navarathnabanda203
      @navarathnabanda203 3 года назад +2

      Math ahamai🙏😎

  • @meriyanfernando2943
    @meriyanfernando2943 3 года назад +6

    මේ අවවාදාතමක දේශනා දීමට තරම් ඔබ පින්වන්ත මිනිසෙක්🙏 ඔබට තව තව මානසික චිත්ත ශක්තිය ලැබේවා!!

  • @suvineethajayasundara3149
    @suvineethajayasundara3149 3 года назад +6

    මට හිතෙනවා පහු කරන් ආපු ඒ වයස අද ලැබෙනවා නම් ආපහු වතාවක් සර්ගෙ පංතියෙ එක දවසක් හරි වාඩි වෙන්න...එහෙනම් ජීවිතේ හුගක් ලස්සන වෙයි සර්...මමත් උසස් පෙල විභාගයට පෙනී සිටියා..කුරුණෑගල ටවුමෙ තිබුන ලොකු ලොකු ටියුෂන් පංතිවලට ගියා...හැබැයි සර් අද මේ වෙද්දි මම මැදපෙරදිග කුවෙට් රටේ ගෘහ සේවිකාවක් විදියට සේවය කරනවා...ඔයා වගේ ගුරුවරු එදා හිටියෙ නෑ සර්...දැන් තමයි මට හිතෙන්නෙ අම්මා ,තාත්තා දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි අරන් අපි ටියුෂන් ගිහින් කරලා තියෙන්නේ බංකු රත් කරපු එක විතරයි කියලා...ඒ ගැන නම් මං හැමදාම පසු තැවෙනවා අදටත්...නමුත් මං ඒ දෙන්නගෙ හැම දුක සැප ගැනම හොයලා මට පුලුවන් දේ මං කරනවා...අදටත් සර්..මොන වැඩ තිබුනත් මං මහ රෑ එකට දෙකට හරි සර්ගෙ වීඩියෝ අනිවාර්යයෙන් බලලා තමයි නිදා ගන්නෙ...මට ත් දැන් ඉන්නවා අවුරුදු 11 ලස්සන පුංචි පුතෙක්...මං ප්‍රාර්ථනා කරනවා මගේ දරුවටත් කවදා හරි දවසක සර් වගේ හොද ගුරුමෑණිවරු මුණ ගැසේවා කියා...සර්ට සම්මා සම්බුදු සරනයි සර්...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @II-fy2ux
    @II-fy2ux 3 года назад +6

    මම කොමස් කරන්නෙ.ඒත් අහන්බෙන් youtube එකේ සර්ගේ video එකක් දැක්කා මාස 7කට කලින් එදා ඉදන් අද වෙනකම් සර් දාන හැම video එකක්ම මග අරින්නැතුව බලනව. හිතට වදින්න දේවල් කියල දෙනවා.ආදරෙයි සර්😍😘. අනේ මටත් සර්ගෙන් දවසක් හරි clz එකක ඉගෙන ගන්න තිබුනනම්🙏

  • @lalithananyakar161
    @lalithananyakar161 3 года назад +8

    මුතුගල සර්ට ආදරෙයි තමා සර්ගෙ පාඩම් හරිම පැහැදිලියි
    අහගෙන ඉන්ට ආසයි බුදු සරණයි

  • @thakshilajayalath822
    @thakshilajayalath822 3 года назад +4

    ආකල්ප වර්ධනය කරන මේ පින ම ඇති සර් ඔයා ට. දැනුම විතරක් දෙන ගුරුවරු අතර සර් වෙනස් ම කෙනෙක්. මේ වගේ දේවල් තව තවත් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා. 💪💪💪

  • @lochiayodya310
    @lochiayodya310 3 года назад +4

    ඇත්තටම මේ කියන වචන ටික ගොඩක් වටිනවා සර් .... ඇත්තටම කෙනෙක් අපිව අතහරිනවා නම් යන්න දීලා ඒක අතාරින්න ඕනි මොකද තමන් කරන දේනෙ ආපස්සට ලැබෙන්නෙ.එයා වැරද්දක් කරා නම් ඒවට දේවල් එයාට ලෙ⁣ා්ක ධර්මයෙන් ලැබෙනවා. 😀 සර් කියන කතාව හරි අම්මා තාත්තා එපා නියපු දෙයක් කවදාවත් හරියන්නෙ නෑ සර්.. 😟❤️❤️❤️❤️

  • @nethunethu1544
    @nethunethu1544 3 года назад +3

    සර්ගේ දරුවාත් රටට සර් වගේම වටිනා හොඳ ගුණවත් දරුවෙක් වේවා

  • @maneldissanayake2237
    @maneldissanayake2237 3 года назад +5

    මම සර්ට හරිම ආදරෙයි ගුරුවරයෙක් විදිහට. එත් මේ වීඩියෝ එකේ මොකක් හරි අව්ලක් තියෙන්ව වගේ දැනෙනවා. ස්මාජයට වැරදි පනිවිඩයක් යයිදෝ කියලත් හිතෙනව. අනෙමන්දා... සර්ට ජයම වේවා !!!

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 года назад

      ඔයා අදහස් කලේ මේ වගෙ දෙවල් වෙයි කියලද ආදරය කරන ප්‍රශ්න වලදී...🤔🤔🤔

    • @namalfernando8155
      @namalfernando8155 3 года назад

      ඇසිඩි ගැන කියපු එකටද

  • @srisashika4138
    @srisashika4138 Год назад

    වටිනා උපදේශයක් සර්.... නැණ දෙනවා වගේම, ගුණ දෙන එක තමයි හොඳ ගුරුවරයෙක් කියන්නේ. ඇත්තටම කම්පා වෙනවා ඉගෙනගන්න කාලේ මුණ නොගැහුන එකගැන. සදා ජය!!! නිදුක් නිරෝගී දීගායු෴

  • @noraalazimi815
    @noraalazimi815 3 года назад +14

    Dinesh muthugala sir thissa jananayaka sir obathumanla mee loketa pahala unu deviwaru

  • @sanjanasewwandi8707
    @sanjanasewwandi8707 3 года назад +11

    අම්මෝ ඒ වේදනාව ..කොහොම විද දරා ගන්න ඇද්ද

  • @charithkaushalya
    @charithkaushalya 3 года назад +28

    දෙමව්පිය ආශිර්වාදය ලැබිලත් බූට් කාපු මිනිස්සු අපී 🤣🤣🤣🤣🤣

  • @biden40
    @biden40 3 года назад +18

    තමන් කරපුවා තමයි ආපිට පටිසන් දෙන්නේ.පව් අර කෙල්ල.ඒ කොල්ලටත් ඔහොම වෙයි 💔

  • @shalikasewwandi4280
    @shalikasewwandi4280 3 года назад +4

    විෂය විතරක් නෙවේ අපිට ජීවිතේ කියලා දෙනවට සර්ට ගොඩාාාක් පින් 🙏🙏🙏🙏

  • @inu6725
    @inu6725 2 года назад +2

    දවසක් එයි නම් හමුවෙලා වචන දහයක් කතා කරන්න...
    ඒක ජීවිතයට ඉතා වැදගත් හා වාසනාවන්ත හෝරාවක් වෙයි..ඒ තරම් ගෞරව කරන ගුරුතුමෙක්..බුදු සරණයි

  • @singha6372
    @singha6372 3 года назад +4

    සුභ පැතුම් හදවතින්ම .මෙලොව ලබන්නට තියන උත්තරීතර පදවිය පීතෘත්වය ..සැබවින්ම ඔබ උතුම් පියෙක්, මිනිසෙක්, ගුරුවරයෙක් .
    සර් මල්ලි .අපේ හිත්, මනස සුවපත් කරන ඔබට හැමදාමත් සතුටින් ඉන්න වාසනාව ලැබේවා .🙏❤

  • @sarasipsetha3610
    @sarasipsetha3610 3 года назад +6

    සර් උගන්වන දැනුමට අමතරව සර්ගෙ වීඩියෝ වල කියල දෙන ගුණ ධර්ම ටික හරිම වැදගත් ඉගන ගන්න දරැවන්ට.

  • @muthusugandika2286
    @muthusugandika2286 3 года назад +3

    Me account eka mage ammage sir.සර් මම 2022 A / L කලා අංශයෙන් තමා කරන්නේ . මම සර්ගේ හැම video එකක්ම බලලා තියෙනවා.මම ඒ හැම video එකකින්ම ගොඩක් දේවල් ඉගෙනගත්තා.සර් අපිට තාත්තා කෙනෙක් වගෙ කියලා දෙන මේ දේවල් වලට ගොඩක් ස්තූතියයි . සර්ගෙන් ඉනෙගන්න තියෙනවනම් කියලා හිතෙනවා. සර්ටත් , සර්ගෙ පවුලේ අයටත් දළදා සමිදු පිහිටයි.🙏🙏🙏🙏🙏

  • @sadithnethsilu5863
    @sadithnethsilu5863 3 года назад +5

    අපේ revision class එක
    හැමදාමත් sir විෂය විතරක් නෙවෙයි .ජීවිතයත් කියලා දෙනවා

  • @umeshsandeepa5094
    @umeshsandeepa5094 3 года назад +31

    අද් ක්ලාස් එක වෙලේ. 😍😍😍

  • @sherayaperera3300
    @sherayaperera3300 3 года назад +11

    Not a bio student, yet is always admiring the knowledge that sir gives!! I am a 21 year old studying my masters in business yet always is waiting to watch sirs videos!!
    Thanks for your advice!!

  • @musickN99
    @musickN99 3 года назад +5

    මෙවැනි ගුරුවරුන් රටට දායාද කල දෙමව්පියන් මතු බුදු වේවා!!!!!!!

  • @lakshithagayashan7610
    @lakshithagayashan7610 3 года назад +38

    මට වෙලාවකට හිතෙනවා සර් ඊලගට රට භාරගන්න ඉන්න දියසෙන් කුමාරය සර් ද කියලා 😁🙂🇱🇰🙏

  • @nonoek1105
    @nonoek1105 3 года назад +7

    මුලු පවුලම දකුණු දලදා වහන්සේ ගේ පිහිටෙන් රැකේව මගේ දරුවා කරන්නේ කොමස් නමුත් දැන් හිතෙනවා බයෝ,කරන්න කියන්න මම බලන්නේ හරිම ආසාවෙන් දැනුම ලබා ගන්න 🤴🤴🤴🤴🤴

  • @hansisp5709
    @hansisp5709 3 года назад +16

    Sir wge ratata watina puthek bihikala e demapiyantath pin..❤️❤️❤️❤️
    Wayas simawak na sirge owadan hemotama watinawa.

  • @pilotgirl5384
    @pilotgirl5384 3 года назад +11

    What a inspiring speech. Respect to sir .what a presious words like gold falling from sir's mouth 💖💖

  • @dilshannayanajith3533
    @dilshannayanajith3533 3 года назад +14

    රත්තරං ගුරුවරුන් 🙏🙏🙏🙏

  • @erangamadushan3396
    @erangamadushan3396 3 года назад +4

    සර් ආදරෙයි ඔය වචන ටිකට ගොඩාක් පින්

  • @dinithishiwangika9517
    @dinithishiwangika9517 3 года назад +4

    විශය ගැන විතරක් නෙවෙයි සර් life eaka ganath kiyala denawa . Godak pin. Jesu pihitai ....... 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @හෙලරැස
    @හෙලරැස 3 года назад +6

    තෙරුවන් සරණයි සර්.......................!

  • @nirmaliperera8798
    @nirmaliperera8798 3 года назад +1

    ඔබතුමන්ගේ අවවාදයට 🙏🙏🙏🙏🙏🙏.සර් මටත් අත්දැකීම් තියෙනවා දෙමාපියනගේ හිත් රිදෙවුවොත් අපිට කවදාවත් හරියන්නේ නෑ

  • @vidulanimansha8614
    @vidulanimansha8614 2 года назад +1

    මුතුගල සර්ට ආදරෙයි පණ වගේ 💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

  • @sameeandsandu9798
    @sameeandsandu9798 3 года назад +11

    Good job sir🙏

  • @kavishagamage3353
    @kavishagamage3353 3 года назад +2

    ගොඩාක් සතුටුයි ඔබ ගැන මෙි දේවල් කියා දෙනවට බුදු සරණයි ඔබ තුමාට

  • @musicmakkataei9705
    @musicmakkataei9705 3 года назад +9

    Sir ge syllabus එකට පිස්සු වැටුණු අය තවත් සිටී da?

  • @dilraveen4094
    @dilraveen4094 3 года назад +15

    Sir wage godak aya mage maubime ipdenna kiyl mn prarthna krnwa idiri angthya yahapath wa sitimta obaweni guruwaru apit loku adammbrauk bs sir

  • @rohanapiyathilaka5856
    @rohanapiyathilaka5856 Год назад

    ගුරැ තුමනි ඔබට කියන්න වචන නැ ..🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍

  • @dularahansaka6334
    @dularahansaka6334 3 года назад +5

    රටට උතුම් ගුරුතුමෙක්.......

  • @brazilianking1302
    @brazilianking1302 3 года назад +33

    Bigil film ek matak une katada???

  • @nethmitathsarani6368
    @nethmitathsarani6368 Год назад

    බොහොම පින් සර් මෙ දෙවල් කියලා දෙනවට❤❤

  • @snprrr7372
    @snprrr7372 3 года назад +17

    Sirtai madamtai babatai theruwan saranai sir ❤️❤️❤️❤️❤️❤️❤️❤️ Godak satutin hamadama inna labewa sir. 😊❤️

  • @laviniadouneedmy2ndname306
    @laviniadouneedmy2ndname306 3 года назад +7

    congrats sir for ur new member who bought a happiness 4 ur family!

  • @amila_pathirana
    @amila_pathirana 3 года назад +4

    සර්, මට මේ කතාව අහල ඉවර උනාම දැනුනේ මාර හැඟීමක්. එක්තරා කාලයක මමත් මේ විරහව කියන වේදනාව දරුණුවට වින්දා. ඒත් එදා මගේ හිත හදාගන්න උදව් කලේ බන්දුල නානායක්කාරවසම් මහත්මයා. එදා ඒ කතාව කියල අන්තිමට මට සින්දුවකුත් හොයල දුන්නා.
    “තනිකම රජයන පාලු විමානේ
    ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
    ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
    මැණික් පහන් වැට දැල්වේවා”
    ඒත් අද මේ කතාව අහද්දි හිතුනේ මම කොයිතරම් ශක්තිමත් පුද්ගලයෙක්ද කියල. කොයිතරම් වේදනාවකින් උනත් යන කෙනාට යන්නදීල හිත හදාගෙන, ඒ කෙනාගෙ සතුට දැකල සතුටුවෙන්න පුලුවන් උනේ ඒ නිසානෙ

  • @silmybari7384
    @silmybari7384 3 года назад +4

    අපේ Revision ක්ලාස් එක❤️❤️❤️🔥🔥🔥

  • @damindamendis1423
    @damindamendis1423 3 года назад +23

    Good job sir.I am grade 9.

  • @divyarajapaksha7532
    @divyarajapaksha7532 3 года назад +3

    සර් ට ගොඩාක් පිං🖖👍👌 ආදරය ගැන උගන්වවට 💟

  • @nawarathnabndara316
    @nawarathnabndara316 3 года назад +10

    Thank you sir. Hamadama mehema upades denta sir. sirta godak pin sir.

  • @ShashiYaSL6856
    @ShashiYaSL6856 3 года назад +1

    සර්ට ගොඩක් පිං..බුදු සරණයි සර්...💖💝

  • @namalpriyantha6066
    @namalpriyantha6066 2 года назад

    Ex ගැන ගොඩක් තරහෙන් හිටියෙ, දැන් කමක් නැහැ එයා ඕන තැනක සතුටින් ඉදපුවාවෙ, මට තේරුන විදියට විදියට හැමෝම හොයන්නෙ සතුට

  • @shanikavindya20
    @shanikavindya20 3 года назад +5

    I was shock.... many thanks for the video ...and great advices! ♥️💯