අහිමිවෙලා ගිය ගොඩක් දේවල් නැවත ලැබෙන කාලයක් | තුලා ලග්නය

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 54

  • @glsamantha407
    @glsamantha407 7 месяцев назад

    ඇත්තටම ඇත්ත කිව්වේ ඔබ තුමා මගේ මහතාගේ ලග්නය තුලා අනේ මගේ දුට දරුවෙක් ලැබෙන්න ඉන්නේ ගොවිතැන් කටයුතු ගොඩක් සාර්ථක වුනා ඇත්තටම ගොඩක් සාර්ථකත්වය දකිනවා ගොඩක් පිං ඔබ තුමාට තෙරුවණ් සරනයි 🙏

  • @msdesilva4698
    @msdesilva4698 2 года назад

    ඔබතුමා කියන දේවල් ඉෂ්ඨ වෙනව නම් කොපමන හොදද? ඒවා
    එසේම ඉෂ්ඨ වේවා .ඔබතුමාට
    දීර්‍ ර්ඝායු වේවා...!!!

  • @kalpanimadurangika3240
    @kalpanimadurangika3240 5 лет назад +10

    අනෙ මටනම් ඔය මුකුත් වෙලා නැ ... දවසෙන් දවස දුකමයි අහන්න ලැබෙන්නෙ ... ගිය අයට හොදයි එත් අයි එන්නෙ එයාලා ...

  • @wasanthakumara2303
    @wasanthakumara2303 5 лет назад +2

    Thanks

  • @udulawathierajapakshe3362
    @udulawathierajapakshe3362 3 года назад

    ගොඩක් ස්තුතියි නක්ශාස්ත්‍ර තුමනිමාත් තුලා ලග්න හිමියෙකිඔබ කිව හැම දෙයක්මඇත්තනමුත් මව් බිමට ගොස් තමා මට ඔබ කියූ දේවල් හිමිනමකට කරන්න පුළුවන් ඒක හිතේ තියෙන ලොකු බලාපොරොත්තුවක්ඔබට ගොඩක් පින් දීර්ඝායුෂ

  • @kalpanikalpani2211
    @kalpanikalpani2211 5 лет назад +3

    Hodak venava nam loku deyak.... man podi kale idanma duk vidinne...thamath duka thama..idiri kaledivath hoda deyak venava nam budusaranai

  • @Sanduwa-e2p
    @Sanduwa-e2p 10 месяцев назад

    Sthuuthi oba thumata🎉🎉🎉

  • @malein108
    @malein108 3 года назад

    Thanks oba thumata

  • @menikeugd441
    @menikeugd441 11 месяцев назад

    Dukama
    Thama.kawadawath.sapak
    Nam
    Ne.balamu
    24
    Wath.hodayida.keyala
    Budusaranayi.jayawewa.

  • @terranceterrance8345
    @terranceterrance8345 3 года назад

    Budu saranai oba thumata...

  • @anushapriyadarshni5327
    @anushapriyadarshni5327 6 лет назад +1

    බුදු සරණයි

  • @kumarisrilanka2724
    @kumarisrilanka2724 3 года назад

    Vidasagatha we sitina ayata kohomada

  • @apurwapanchali9234
    @apurwapanchali9234 5 лет назад +12

    Thula lagna ayage hitha hoda nisa kelawenawa

  • @emihunny4081
    @emihunny4081 5 лет назад +1

    Thanks math thula mage duwath thula

  • @shawnathula7426
    @shawnathula7426 3 года назад +1

    Hema dema balance karala apith kiyannan ban

  • @sammanihettiarachchi3636
    @sammanihettiarachchi3636 5 лет назад +2

    Sthuthi sir

  • @rathwije1579
    @rathwije1579 5 лет назад +1

    On your Punyas (PIN) it depends as 1% to 100%.

  • @kanthi1038
    @kanthi1038 Год назад

    අනේ මෙහෙම වෙනවනම් කොච්චර හොඳඳ? මටනම් හොඳක් කියලා එකක් වෙලාම නැද්ද කොහෙද .......

  • @UpaliSirinimal-vb1in
    @UpaliSirinimal-vb1in 10 месяцев назад

    Ane mage givithta duka vitari kisima sathutaka ne me givithta.

  • @nskumara-hy5cm
    @nskumara-hy5cm 10 месяцев назад

    Surya.diviya.uttamayan..wahansege..balamahimayen..jayak.labeva

  • @wanadanasewmini6002
    @wanadanasewmini6002 5 лет назад +2

    Mata kiyapu ewa okkoma atha thankyou

  • @lhettiarachchi9140
    @lhettiarachchi9140 5 лет назад +3

    මගෙ ලග්නය තුල කියපු ඔක්කොම හරි

  • @nilukamadhushani3710
    @nilukamadhushani3710 5 лет назад +1

    2019 thiyena tikath nathi una mata nam

  • @damayanthijayasingha2826
    @damayanthijayasingha2826 11 месяцев назад

    Thula lagneta hamadama karadara mahathayooo

  • @jayasinhajayasinha7267
    @jayasinhajayasinha7267 3 года назад

    මටනමි දුකමයි තමයි

  • @anushanilanthi531
    @anushanilanthi531 6 лет назад +6

    ane math thula nam thama e unata upanda idan hodak na

  • @ajanthaweerakoon61
    @ajanthaweerakoon61 4 года назад +3

    මන්ද බුද්ධික ගෝත්‍රික යන්ට පමණි

  • @moreenadikari8232
    @moreenadikari8232 4 года назад +1

    Tula hamadama keala una 1 thami

  • @dmaduranga1685
    @dmaduranga1685 6 лет назад +14

    මට නම් ඔය කිවුව ඒවා නම් වෙලා නෑ.කෙලම වෙලා ඉන්නේ.

    • @sayumitheekshana832
      @sayumitheekshana832 6 лет назад

      😀😀😀

    • @demashar2708
      @demashar2708 6 лет назад +1

      මටත් එහෙමයි කෙලවෙන එක ලේලටම කෙලාවේල⁣ා තියෙන්නේ කොච්චර හෙ⁣ාද වැඩ කලත් වැඩක් නැහැ අන්තිමට උදව් ගත්ත එකාත් නොදැනෙන්නම ඇරලා යනවා මමත් තුලා ලග්න හිමියෙක් මට වෙච්ච ඉරණම කෙටියෙන්ම පැහැදිලි කලා....

    • @buddhikabandara9510
      @buddhikabandara9510 6 лет назад +2

      🤣🤣🤣🤣🤣😂😂 ඒක සිරා කතාව.. මේ තවත් තුළාවක්..

    • @nelumpredeepa6927
      @nelumpredeepa6927 6 лет назад +1

      Matath ekamai me okkoma boru

    • @chathuranipriyangika9610
      @chathuranipriyangika9610 6 лет назад +1

      👍👍👍

  • @pwKwt
    @pwKwt 5 лет назад +2

    Mama.Thule.eth.kisima.hoda
    Deyak.wela.n.a..puduma.widiyata.duk.widinne...

  • @ajanthaweerakoon61
    @ajanthaweerakoon61 4 года назад +1

    නපුංසක channel

  • @sanjalakavindi8854
    @sanjalakavindi8854 2 года назад

    D

  • @h.g.jayanthi5096
    @h.g.jayanthi5096 2 года назад

    Matanam oya mokuth wela nane

  • @rasikarasika8351
    @rasikarasika8351 5 лет назад +1

    Mawa boru aurudda mulama kela unaa

  • @teklaprabashini4648
    @teklaprabashini4648 6 лет назад +1

    බුදු සරණයි