Banana cake no butter| ඉදුණු කෙසෙල් විසි කරන්න එපා බටර් නැතුව මේ කේක් එක හදන්න | lipe hadana cake

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии • 76

  • @niraSrecipes
    @niraSrecipes  2 года назад +3

    විනාඩි 20න් පැණි ආප්ප වලට වඩා රස ආප්ප ජාතියක් | appa recipe | appa hadana hati |sweet hoppers recipe
    ruclips.net/video/i_wvVCacocY/видео.html

  • @indirawathi8879
    @indirawathi8879 10 месяцев назад

    .miss ඔයාගේ කේක් එක මම හැදුවා ....පළවෙනි වතාවට ...ඔයාට ගොඩක් ස්තුතියිඔයාට ජයෙන් ජයම වේවා❤❤❤❤❤❤❤

  • @achinikaushalya3223
    @achinikaushalya3223 Месяц назад +1

    මාත් හැදුවා හරිම රසයි ගොඩක් ස්තුතියි ..පැහැදිලිව හොදට කියලා දෙනවා ඔයා...❤

  • @sampathkarunathilake4348
    @sampathkarunathilake4348 2 года назад +1

    මේ අපිත් මේ විදියට රයිස් කුකර් එකේ හැදුවා..හොඳට ආවා..ගොඩක් රසයි බොහොම ස්තූතියි

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ඔයා මේ මිශ්‍රණයමද රයිස්කුකර් එකේ දැම්මේ

  • @thanujaherath7677
    @thanujaherath7677 Год назад

    මම අද මේ කේක් එක හැදුව.. පලවෙනි වතාවට තමයි කෙසෙල් දාල කේක් එක හැදුවේ.. ඇත්තටම හරිම රසයි.. හරිම සොෆ්ට්.. ගොඩක් ස්තුතියි ඔයාට 🙏🙏ජයවේවා. බුදුසරණයි ඔයාට 🙏

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 2 года назад +2

    Thank you so much ..ඇත්තටම බලාපොරොත්තු වෙලා හිටිය vedio එකක් 👏❤

  • @DarshaniRukshika-fe5ly
    @DarshaniRukshika-fe5ly 5 месяцев назад +2

    Thank u good method

  • @bandulalasantha1178
    @bandulalasantha1178 2 года назад +2

    Hi niyamai ane godak rasai👍

  • @sadiqshahzad4168
    @sadiqshahzad4168 2 года назад +2

    Me recipe meme athe hathuve ariyetame Ava thank you very mush

  • @nirmala23nirmala54
    @nirmala23nirmala54 Год назад

    thanks math hadanawa adama❤❤❤❤❤🌹

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 года назад +1

    Thank you very much. ♥️

  • @ranirajasekara7728
    @ranirajasekara7728 2 года назад +3

    නව අදහස් ඉදිරිපත් කිරීම ඉතාමත් හොදයි මම අද ම හදනවා

  • @vijecompanyt6767
    @vijecompanyt6767 2 года назад +1

    ThNks.......👍👍

  • @sumuvlogs1
    @sumuvlogs1 2 года назад +1

    හරිම රස පාටයි

  • @malisadeeka4456
    @malisadeeka4456 2 года назад +1

    බලාගන උන්න රෙසපියක්. ඔයාගේ එලවලු ආප්ප එක හැදුවා නියමයි

  • @bagigiyaa7986
    @bagigiyaa7986 2 года назад +1

    aniwa mamath hadanwa akke.maru

  • @prabakumarihamy5744
    @prabakumarihamy5744 2 года назад +1

    thank you❤️❤

  • @nilanthibalasuriya4434
    @nilanthibalasuriya4434 2 года назад +1

    Thanks 👍

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya 2 года назад +1

    සුභ දවසක්

  • @uthpalafashionstore7700
    @uthpalafashionstore7700 2 года назад +1

    wow thanks

  • @rasheenweerakoon5075
    @rasheenweerakoon5075 2 года назад +1

    Polthel wenuwata butter danawanam kocharakda ganna ona dear😊😊

  • @ChandimalManoj
    @ChandimalManoj 2 года назад +1

    ස්තුති 🙏😍

  • @nilankachamali6355
    @nilankachamali6355 2 года назад +1

    ජුජුබ්ස් හදන හැටි කියලා දෙන්නකෝ. ස්වයං රැකියාවක් විදිහට කරන්න

  • @sadiqshahzad4168
    @sadiqshahzad4168 2 года назад +2

    👌👌👌👌👌👌

  • @Sahashra.J
    @Sahashra.J 2 года назад +1

    Apith langa patha hitiyanam kanna enawa,,😁😋😂❤🙏

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад +1

      ඒකනේ හදන කෑම ගොඩක් අයට යවනවා. මෙච්චර මට කන්න බෑනේ.

  • @kantySaman
    @kantySaman 6 месяцев назад +1

    ❤❤❤❤❤

  • @letuslearn5096
    @letuslearn5096 3 месяца назад +2

    Baking soda, baking powder deke wenasa mokakda

    • @ruviniwasana8816
      @ruviniwasana8816 Месяц назад

      බේකින් සෝඩා කියන්නේ ආප්ප සෝඩා වලට..දෙකම පිපුම්කාරක.සoයෝග දෙකක්

  • @dilshaniuththara7548
    @dilshaniuththara7548 7 месяцев назад

    Rice cooker eke steam karala hadanna puluwanda

  • @GTMMASTER1234
    @GTMMASTER1234 2 года назад +1

    Great

  • @letuslearn5096
    @letuslearn5096 3 месяца назад +1

    Ane deyak ahuwama kiyala dennako. Baking powder ekeyi baking soda ekeyi wenasa mokakda

    • @niraSrecipes
      @niraSrecipes  3 месяца назад +1

      ඒක විස්තර කරන්න මම දන්නේ නෑ. ඒ දෙක වෙනස් සහ භාවිතයන් වෙනස්. ඒ නිසා රෙසපි වල තියන දේවල් දාන්න.

  • @sasikasurangilowe4251
    @sasikasurangilowe4251 2 года назад +1

    Akke baking powder venuvta, iist danna puluvnda?,,mhe baking powder ne akke, mehe lievito kiyla thiyenne e kiynne baking powderda akke? hariytma dangannai ahnne akke. Iist kiyna1i baking powder kiyna1i 2kma 1kda akke?

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      බේකින්ග් පවුඩර් වෙනුවට යීස්ට් හරි යන්නේ නැ නඟා

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ඔයා පොල් කේක් එක බලන්න මගේ ඒකට යීස්ට් දාන්නේ. ඒක හදන්න

  • @mohamedinfaz781
    @mohamedinfaz781 2 года назад +1

    Akke meka kg keeye cake 1k da?? Me cake tray eka keeye cake tray ekakda??

    • @dewprasad1109
      @dewprasad1109 2 года назад +1

      as per the weight of the ingredients this cake must be approximately 1kg

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      මේ දෙකම කිලෝ
      එකක් වෙනවා

    • @mohamedinfaz781
      @mohamedinfaz781 2 года назад

      Tnqx

  • @chathumiyuhansa6648
    @chathumiyuhansa6648 2 года назад +1

    Rasaaaai

  • @madushanweerasinghe894
    @madushanweerasinghe894 2 года назад +1

    Ane oya cake tray ganna tynne koheda?

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      මේවා ලංකාවේ උයන වලං බඩු තියන කඩ වල තියනවා. ඔන්ලයින් තියනවා. Daraz eke

  • @kithminisamarasinghe6929
    @kithminisamarasinghe6929 2 года назад +1

    පොල් තෙල් වෙනුවට බටර් දැම්මත් කමක් නෑ නේද නංගි...?

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      Ow ow sure

    • @kithminisamarasinghe6929
      @kithminisamarasinghe6929 2 года назад +1

      @@niraSrecipes ස්තූතියි. ඔයා කියලා දෙන කෑම ජාති මමත් පස්සෙ හදනවා. හරිම රසයි...

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      @@kithminisamarasinghe6929 budusaranai

  • @nishanimadushika1694
    @nishanimadushika1694 2 года назад +1

    Dan thiyna panpiti jarava ane mnda ratata wechcha deyk

  • @ruviniwasana8816
    @ruviniwasana8816 Месяц назад +1

    අපිට බේකින් පව්ඩර්ම ගන්න බැරිද..ගන්නවනම් කොච්චරද

    • @niraSrecipes
      @niraSrecipes  Месяц назад

      බෑ ඩියර්

    • @ruviniwasana8816
      @ruviniwasana8816 Месяц назад

      @niraSrecipes අනේ බොහොම ස්තුතියි

  • @nilmajayanthi522
    @nilmajayanthi522 2 года назад +1

    👍 👍👍

  • @prageethgunasinghe7648
    @prageethgunasinghe7648 Год назад +1

    බිත්තර නැතිව මොකුත් නැද්ද

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      ඕන තරම් තියනවා. වීඩියෝ බලන්න. බිත්තර නැති පාන් සීනි බනිස් ඔක්කොම කලා. Vegetarian food play list එක බලන්න

  • @gamageiajith395
    @gamageiajith395 2 года назад +1

    Monawada kesel

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ඕනම එකක් ගන්න

  • @lasanthisureka6178
    @lasanthisureka6178 2 года назад +1

    ❤️❤️❤️

  • @kumari-vf3cz
    @kumari-vf3cz 2 года назад +1

    👍👍👍❤❤❤

  • @champrikagallage5077
    @champrikagallage5077 2 года назад +1

    👍👍👍👍👍👍❤️❤️❤️❤️

  • @ashatasty
    @ashatasty 2 года назад +1

    මම banana cake හැදුවේ ඇඹුල් කෙසෙල් වලින්. හොදට හැදුන. එත් ගොඩක් අය කියනවා ඇඹුල් කෙසෙල් ගන්න එපා කියලා. ඇයි ඒ??

    • @ashatasty
      @ashatasty 2 года назад +1

      මම ඇඹුල් කෙසෙල් වලින් cake 20 ක්‌ විතර හදන්න ඇති. මට හොදට cake එක අවා.ගොඩක් අය කියනවනේ ඇඹුල් කෙසෙල් වලින් හදන්න එපා කියලා. කෝලිකුට්ටු ඇම්බුන් වලින් හැදුවම cake එක අමුතු රසක් තියෙනවා. එත් ඇඹුල් කෙසෙල් වලින් හැදුව කියලා අවුලක් නැනේ. මට මේකට ඔයාගේ අදහස කියන්නකෝ please

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ඕනම කෙසෙල් එකක්
      ගන්න පුලුවන්. එහෙම වෙනසක් නෑ.

    • @ashatasty
      @ashatasty 2 года назад

      @@niraSrecipes thanks dear.

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa Год назад +1

    ❤❤