දළදා මාලිගාව මුලින්ම තිබුනු තැන | මොනරාගල රජ මහා විහාරය | Trip එක

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 59

  • @ankitdancerslfans7206
    @ankitdancerslfans7206 8 месяцев назад +1

    ස්තූතියි ඔබ දෙපලට.
    තෙරුවන ඔබලාව ආරාක්ෂා කරත්වා.
    සියලු සත්තවයෝ නිදුක් වෙත්වා

    • @tripeka7
      @tripeka7  8 месяцев назад

      බොහොම ස්තූති 🙏❤️🙏

  • @bathipooja
    @bathipooja 4 месяца назад

  • @charu65
    @charu65 6 месяцев назад

    ගොඩක් වටිනවා මේ වගේ දේවල් දිගටම කරගෙන යමු.තෙරුවන් සරනයි ඔයාලා දෙන්නටම❤️🙏 මේ රටට ආදරේ කරන ඔයාලා වගේ අය තමයි මේ රටට අවශ්‍ය.අපි මැදිහත් වෙලා මේ දේවල් සංරක්ෂණය කර යුතුයි🇱🇰

    • @tripeka7
      @tripeka7  6 месяцев назад

      ස්තූති ...🤎❤🙏

  • @HarshaniShayamali
    @HarshaniShayamali 6 месяцев назад

    මාරම වටිනවා

  • @thusharapathirana5688
    @thusharapathirana5688 Год назад

    Lassanai oyalage video man hamadama balanawa.

    • @tripeka7
      @tripeka7  Год назад

      Bohoma sthuthi..💜️

  • @SN_video_sachintha_nirmala
    @SN_video_sachintha_nirmala Год назад +1

    රැකගත යුතු උරුමයන්....❤

  • @DilyaGuruge-fg9ty
    @DilyaGuruge-fg9ty 6 месяцев назад

    Thanks 👍👍👍

    • @tripeka7
      @tripeka7  6 месяцев назад

      ❤️❤️

  • @gunarathnathalakotuna4453
    @gunarathnathalakotuna4453 5 месяцев назад

    Oyala denna lassanata pehedili karanawa

    • @tripeka7
      @tripeka7  4 месяца назад

      බොහොම ස්තූති 💚

  • @nalinwijekoon5073
    @nalinwijekoon5073 6 месяцев назад

    පුතා ඔයා කියන එක හරියටම හරී මේ පන්සල් දියුණූ කරන්න ඔය දේදනා මැදිහත්වී ආධාර උපකාර ඉල්ලීමක් කරන්න අපි උදව් කරනව බුදුසරණ යි ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @tripeka7
      @tripeka7  6 месяцев назад

      බොහොම ස්තූති ..❤️🤍🙏🙏🙏

  • @VandemonGaming
    @VandemonGaming Год назад

    ❤❤❤

  • @sunithasudirikku2851
    @sunithasudirikku2851 8 месяцев назад

    අපේ උරුමය සොයා ගොස් අපිව දැනුවත් කිරීම ඔබ දෙපලට පින් ඔබත් එකළ ඔය ස්තාන .වල සැරිසරන්න ඇති ❤❤

    • @tripeka7
      @tripeka7  8 месяцев назад

      අනිවාර්යයෙන්ම ..🙏❤️💜️

  • @rathnajayaweera211
    @rathnajayaweera211 6 месяцев назад

    Pauranika dewal penwadena oba depalata bohoma pin athwenawa.vihara maluwatai bubumeduratai sapaththu galawala yanna.waradawa hithanna epa.amathaka wema ashirwadayak wevi.budusaranie.

    • @tripeka7
      @tripeka7  6 месяцев назад

      Bohoma sthuthi..🤎💚🙏

  • @LasithaPriyaranjana
    @LasithaPriyaranjana 9 месяцев назад

    Mama podi kale giya pansala. Api kwwe gale pansala kiyala. Danta 50yers wethara kalin. Ae kale lassanata thubuna. Wela thiyen dewal dakkama duki.😢 athetha mathaka❤ godak pin me vedio aka damma oyalata. Theruwan sarani.

    • @tripeka7
      @tripeka7  9 месяцев назад

      Thank you..💜️🙏

  • @ravindralal3920
    @ravindralal3920 6 месяцев назад

    ❤🎉ඔයාලා දෙන්නාට ගොඩක් පිං 😊,අපේ රටේ ඉන්න ගොන් අමනයෝ අවජාතක කම පුරාණ පුරාවස්තු වලත් නම් ලියලා අවජාතක කම පෙන්නලා ඔප්පු කරනවා ,සුගලා දේවිය සිට්යේ පොලොන්නරුව යුගයේ ,ඔය දළදා මාලිගාව අපේ රටේ පහළ උන සිදත ගොතම ස්‍රමණේ බුදු රජාණ්න් වහන්සේ ගේ දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කල ඓතිහාසික උතුම් සිද්ධස්ථානයකි ..😊🎉පුරාවිද්‍යා බෝඩ් ගැන විස්වාස කරන්න එපා ,😂එයාලා සියල්ල විකුණන් කන උදවිය. නිදන් හොරුන් තිරිසන් අවජාතකයෝ .😊😅😊මල්ලී ,නංගී අපේ රටේ ඉන්නේ ජෛන ආගම අදහන හිමි වරුන් මිස බුද්ධ පුත්‍රයෝ නැහැ .🎉🎉🎉😮😮වැඩිම විනාශ කරන උදවිය ඒ ජෛන පුත්‍රයෝ තමයි. 😊.පුරාවිද්‍යා නිලධාරින් ඊට දෙවැනි නොවන ජෛන ගෝලයෝ .😅එනිසා අපේ රටේ සම්බුද්ධ සාසනය විනාශ කරන උදවිය ,බවට පත්වී ඇත .🎉🎉🎉🎉මේ දෙගොල්ලම අපේ රටේ පහළ උන බුදු රජාණ්න් වහන්සේලාගේ පරම හතුරෝ ❤නීවයෝ ❤ 🎉🎉🎉

  • @sunilsenevirathna4002
    @sunilsenevirathna4002 5 месяцев назад

    මමත් ගියා අති අලංකාරව තිබුන පිලිම වහන්සේලා කැලිවලට කුඩුකරලා දැක්කම දෑසට කඳුලු එනවා. මොනරාගල අම්පාර පාරේ කි.මි. පහක් පමන යනවිට පාරේ දකුණු අත පැත්තට තියෙන්නේ පොඩි දුරක් කන්ද නගින්න තියෙන්නේ.

  • @navodranasinghe3367
    @navodranasinghe3367 Год назад

    බොහොම ස්තුතියි දැනුවත් කිරීමට, නමුත් ඒ දේවල් ස්පර්ෂ කිරීම් සුදුසු නැත!

  • @Travelwithlaky
    @Travelwithlaky Месяц назад

    ඔතනටබෙන පාර කිවුවෙ නෑනෙ

    • @tripeka7
      @tripeka7  Месяц назад

      මොනරාගල ඉඳන් 4km වගේ අම්පාර පාරෙ යනකොට තමයි මේ පන්සල හම්බෙන්නෙ. ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි ඒ හරියෙ ...❤❤

  • @chanuniranjan1347
    @chanuniranjan1347 5 месяцев назад

    ඔබෙ කතව හරියටම හරි අපෙ කට්ට්ය ඉන්දියවෙ යනව

  • @mahindajayasinhha5656
    @mahindajayasinhha5656 2 месяца назад

    Program ekata,
    Wadagat wachana භාවිතා karanda පූරුදු වෙන්න

    • @tripeka7
      @tripeka7  2 месяца назад

      👍👍👍

  • @KamalGamage-k8s
    @KamalGamage-k8s 2 дня назад

    අපෙ ඉස්කොලේ ඉස්සරහා

  • @wijebaragama4444
    @wijebaragama4444 7 месяцев назад +3

    මල්ලි ඔයා වැරදි කථාවක් කීවම අපෙ අය අද මෙ තැන්වලට එන්නෙනෑ කියල මිනිසුන් ට එන්න යන්න පුළුවන් අදායමක් වියදම ක් දරාගන්න පුළුවන් විදිහට රට කරනවාද නැද්ද කියලා හිතලා බලන්න.

    • @tripeka7
      @tripeka7  7 месяцев назад

      👍👍❤

  • @kanthisiriwardana877
    @kanthisiriwardana877 5 месяцев назад

    Mage amma nuvara bothota dan amma na mn amma nathath ammage game yanava mn dakka dan e ගම්වල gami kama na bonne tap වතුර uyanne gas lipe bath rays kuakar eke mati geval na dukay mage rata gana

    • @tripeka7
      @tripeka7  5 месяцев назад

      අනිවාර්යයෙන්ම ඒක් ඇත්ත

  • @anuranishantha1400
    @anuranishantha1400 4 месяца назад

    ස්තුතියි අක්කේ . //

  • @LakshmiPerera-u5c
    @LakshmiPerera-u5c 8 месяцев назад

    Metana. Balaya. W adin. Mul. Tana. Nisa. Aluth. Maligawa. Nuwara. Dan. Wadak. Naha. Palhoru. Aitikaran.

    • @tripeka7
      @tripeka7  8 месяцев назад

      😥😥😥

  • @pathmakumara5839
    @pathmakumara5839 Год назад

    මතුපරපුර වෙනුවෙින් රැකගතයුතු තැන් මෙි

    • @tripeka7
      @tripeka7  Год назад +1

      අනිවාර්යයෙන්ම .. ඒත් රැකෙන්නෙම නැති තැන්..😥

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk 11 месяцев назад

    අපේ ප්‍රෞඩ ඉතිහාසය . මේ බිමේ ඉඳගෙන , මේකෙ ම බත් ක , කා මේ මව් බිම වලට ඇදී දමන්න දගලන දැගලිල්ලක් . . මේවා දකින දෙවියන් පවා කම්පා වෙනවා .සොබා දහම මේ විනාශය දකීවා .. රට රකීවා

  • @vimsen2221
    @vimsen2221 6 месяцев назад

    මේ තරුණ වයසේ අය හති අරින්නේ මොකද? මට දැන් 82 ට ආසන්නයි. ගිය සතියේ මේ වගේ දුරක් ඇවිද්දා රජමාලිගාවක් බලන්න. පුදුම මහන්සියක්. මේ වගේ පුරාවිද්‍යාත්මක ස්ථාන තියන බව මම දැන සිටියේ නැහැ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මීට වඩා සක්‍රිය වියයුතුයි. හොඳ වීඩියෝවක්.

  • @lakmalvidu945
    @lakmalvidu945 8 месяцев назад

    Thaththa kawda kiyala sure nathi ammalage puththu thamai gallana athule kurutugaala thiyenne. nama kotapu evunwa sigiri galata geniyala helen pahalata thallu karapita. Amuka dumuka natanna vitharak danna awajaathakayo thama yana than wala nama liyanne

    • @tripeka7
      @tripeka7  8 месяцев назад

      Kiyala wedak naha

  • @madukagihanmuthunayaka4553
    @madukagihanmuthunayaka4553 11 месяцев назад

    ඇයි අපේ මිනිස්සු මෙහෙම වැඩ කරන්නේ අපේ හෙළ උරුමය නේද මේ විනාස කරන්නේ

  • @Jay666n
    @Jay666n 5 месяцев назад

    Sapattu galwala giyanm hodi ne buddha mandirayak ne😢

  • @craftscorner8536
    @craftscorner8536 Год назад

    කුරුණෑගල ඉඳන් කොච්චර දුරයිද ? බලන්න යනවනම් පාර කොහොමද දැනගන්නෙ. Map එකේ මොනරාගල රජ මහාවිහාරය කිව්වම එක එක ඒව ආව 😔

    • @tripeka7
      @tripeka7  Год назад +1

      මොනරාගල ට ඇවිල්ල ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් යන විදිය කියයි. Town එකේ ඉදන් 4km වගේ තියෙන්නෙ

    • @ReshanTharidu
      @ReshanTharidu 11 месяцев назад

      .මොනරාගලට ඇවිල්ල කියන්න පෝය දවසක වගේ ආවනම් ගොඩක් හොදයි..තව ගොඩක් තැන් තියෙනව බලන්න අපි හැම පෝයකටම වගේ යනව