mam oya dann kenk puta e kale nugegod singra mega eke papimari eke wada kara putta mage laga sawnekk tiyala matatt balann kiyala oya AaRamani salon yanwa hari satutoi oya putta dkkam harim satutoi putta ahinsakai pau oyata waradinne nah good lak
Ane samitha miss oya Gaana vitamin e day cream eka kohewathma neah ganna wishesha thank tiyenawada video ekak katana gaman ea Gena tikak kiyanna ko oyalata bs
කවුද ශේන්ට බනින කුහකයො..පෙනුමෙන් කතාවෙන් මට නම් පේන්නෙ හරීරීම අහිංසක කාටවත් වරදක් නැති නිහතමානී ළමයෙක් කියලා...පවුලෙ හැමෝම සතුටින් ඉන්න..බුදු සරණයි..
සමිත අක්කට මම හරිම කැමතියි
අක්කී මම ඔයාට හැමදාම ආදරේ යි කව්රු හරි ඔයාට බැනල තිබුනොත් ඒඅය ඵක්ක ඒවෙලාවට ලොකු තරහක් එනවා සතුටින් ඉන්න අක්කී පවුලටම නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා තුනුරුවන් ගේම සරනයි ආරක්ෂාවයි
පුතේ ගොඩක් ලස්සනයි මම ගොඩක් ආදරෙයි මෝඩයෝ ඕනැම දෙයක් කියලා සතුටු වෙච්ච දෙන් ඒකත් ඔයාලට ආශිර්වාද වේවා..මන්ද ඒඅය සතුටින් ඉන්නේ ඔයාලට බැනලා ඒඵයාලාගේ රස්සාව
සමිතා ඔයා හරිම ශක්තිමත් .ඔයාගෙ දරුවෝ ගැන කවුරු මොනවා කිව්වත් ගණන් ගන්න epa.ඒවාට එයාලට පසුතැවීමක් වෙන්න වෙයි.පුතේ ඔයා හරි අහිංසිකයි.ඔයාගෙ පවුලටම දළදා හාමුදුරුවන්ගේ පිහිටයි .
ශේන් පුතේ ඔයාට තියෙන්නෙ හරිම ලස්සන අවංක හිනාවක් 💝
Very true.
👍🙏💋💋💋💋❤🌹❤🌹❤🌹ලස්සනයි බුදුසරණයි
@@nishashanthirenuka1716 සමිතනංගිපොඩිළමයිටබනිනේනොහෝබිනාමිනුස්සුශේනපුතාටආදරේ,අමිමටසියදේවිපිහිටයි,සැමටමආදරේ,
🌷🌷
@@nishashanthirenuka1716 Bs
Shen puthe..Oya harima ahinshakai..lassna hinawak thiyenne ....kauruth kiyana dewal ganan ganna apa hemoma sathutin inna bs oyalata 😘❤
ෂේන් පුතා ඔයා හොඳට ඉගෙන ගන්න ඕනා. ආදරෙයි ඔයාලට
මම ගොඩක් අදරෙයි අක්කියො.... ඉඩ ලැබුණු පොඩි වෙලාවට හරිම අසාවෙන් අහන්නේ ඔයාගේ හඩ...අදරෙයි ගොඩක්
අල සත්කාරය ඇත්තටම හොදයි හොද ප්‍රතිඵල තියෙනවා. බුදුසරණයි මිස් ඇතුළු පවුලේ සැමට!!
ඔයා ගොඩක් හොද කෙනෙක් .හැමෝම සතුටින් ඉන්න බුදුසරණයි .ඒ වගේම ඔයාගෙ අම්මාටත් නිදුක් නිරෝගි සුවය පාර්තනා කරනව.
ශේන් පුතා ගොඩාක් වාසනාවන්තයි මේ වගේ අම්මෙක් ලබන්න සතුටින් ඉන්න හැමදාමත්
ශේන් බබා ඔයාට අහිංසක සුරතල් සිනාවක් තියෙන්නෙ ගොඩාක් හොද පුතෙක් අදරෙයි ගොඩාක් සතුටින් ඉන්න
හරිම අහිංසක දරැවෙක් ශේන්...❤️ අපිනමි හැමදාම ආදරෙයි...එදත් අදත්...
තෙරුවන් සරණයි හැමදාම සතුටින් ඉන්න..
ගොඩක් සතුටින් ඉන්න family ekak.ශේන් මල්ලියගේ හිනාව හරිම හුරතල් .
Godak.adrei.sathutin.enna
Yahapath gunadharma thamay awashya preethimath diviyakata. Obata saha pawle ayata eya noaduwama pihita thibenawa Samitha. Shane harima sweet puthek. Kavith ehemay.
Banina ayata mang anukampa karami. Thawa kenekge sathuta diha balan inna bari ayata wena kumak kiyannada??
Beauty tips walata sthuty. 🤗
හරිම අහිංසක පුතෙක් හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි !!!
.
Shane oyage dimple eka nam maru
හරිම ලස්සනයි මිස් ඔයා.ඒ වගේම දරුවො දෙන්නට දෙන ආදරේ හරිම ආස හිතෙනවා .තෙරුවන් සරණයි !!ඔයාල හැමෝටම .
හැමදාමත් සතුටින් ඉන්න අක්කි... බුදුසරණයි ඔයාලත් පවුලේ සැමටත් විශේෂයෙන් ඔයාගේ අම්මටත් නිරෝගිමත් ජිවිතයක් ලැබේවා කියලා පතනවා අක්කි 🙏🌹❤
Lassanai akki MN venivel ekath gaanawa.mata hoda vitamin Ekak kiyannko food supplements wage daliy ganna
ශේන්ගෙ හිනාව ලස්සනයි..අවංකයි.❤️❤️
Adarei hamadamath....Oyage sindu harima lassanai ...... Hamadama sathutin inna.... God bless you...🌹
අවංකව මේ දේවල් කරනවට ඔයාට ගොඩක්ම ස්තුතියි . පවුලේ හැමෝම හැමදාම සතුටින් ඉන්න
ඔයට සමිතා අක්කෙ ඔයට අපි ගොඩක් ආදර් ඔය හැම දෙයක්ම ඇත්ත කියනව අනිත් අය වගෙ ලොකු කමක් නැ ඔයලට හැමදම සතුටි ඉන්න ලැබෙන් ඔනැ
mam oya dann kenk puta e kale nugegod singra mega eke papimari eke wada kara putta mage laga sawnekk tiyala matatt balann kiyala oya AaRamani salon yanwa hari satutoi oya putta dkkam harim satutoi putta ahinsakai pau oyata waradinne nah good lak
වුටි පුතේ ඔය ඉතාමත් හොඳ ලමයෙක් ඒ ඔය ලග නිහතමානීව හිනාවෙන් අපි කාටත් කිකරැ දරැවෙක් ඔයාට සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා සමිත මේ දැනුවත් කිරිම ගැන ඉතාමත් සතුටුයි සියලුම දෙවියන්ගේ පිහිටයි
කොන්ඩෙ ගුලියක් ගහල එන්නකො අප්පා..එහෙම තමා ලස්සන මැඩම් 😑😍❤️...ආදරෙයි 😘😍🥀
@PASU BIMA හරී
මමත් අද තමා ඔයාගේ වැඩ සටහන බැලුවෙි . ඇත්තටම ඔයාගේ නිහතමානි කම දැක්කා . ඒ වචන හිත් හදවත්වලට දැනෙන්න කතා කලා ගොඩක් ස්තුතිය . සතුටෙන් ඉන්න .බුදු සරණයි .🌹
ඇත්තෙන්ම හැමෝම මේ ලෝකේ සතුටින් ඉන්න ඕනෙ.ඒ ප්‍රාර්ථනාවට ඔබට ස්තුතියි .දවසක "පාවෙලා කෝඩු ආකාසේ" ගීතයෙන් පුන්චි කොටසක් ගායනා කරන්න.ආදරෙයි හැමදාමත් .
Ane aiya shoiii harima ahinsakai...lejjai neda eya..budu daranai oyala siyalu denatama
බබා ❤️ 🧡
Manika😘😘❤
සතුටින් ඉන්න ඔයාල දෙන්න ...
ඒක හරි වටිනවා අක්කී ....
සතුටින් ඉන්න .... ❤️🌹
Baba&manika hamadama sathutin enna bs.
බබයි මැණිකයි ආදරෙන් ඉන්නවනම් අනිත් උන්ට ඇති අමාරුව මොකක්ද නේද මැණික??
ඔබ දෙපලට ලස්සන ජීවිතයක් ලැබේවා.ඉන්නටිකේ ආදරෙන්,සතුටින් ඉන්නෙ නැතුව විදවන්නෙ මොකටද.
අදත් ලස්සනයි. මාත් දැනගන්න හිටිය දෙයක් thamai. බලමු මේ අල සත්කාරය කරලා. බුදුසරණයි හැමෝටම.
ගොඩක් ආදරෙයි. ඔබ තුමියට..
Shampoo hair treatment video ekak karanna
Apita oyava visvasai godak ♥️♥️ adarei samitha akke
ගොඩක් මිනිස්සු බැන්නට මම ආසම පවුලක් පරිස්සමින් ඉන්න 🥺💋 stay safe be happy 😊👀
පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සැමටම
මමත් එහෙමයි ආදරෙයි හුඟක්
Oya harima nihathamani kenek
Man oyata godak asai akki
Oyage putha harima ahinsakai
Sathuten inna
Budu saranai 🙏🏻❤🥰
Oyage duwai puthai dennama oyath Harima lassanai lassanai lassanaiiii godak 💕💕💕💕♥️♥️♥️
God Bless you
ශේන් හරිම නිහතමානී කෙනෙක් කට පුරාම අව්‍යාජ සිනහවක් තියෙන අහිංසක චරිතයක් කියලයි මට නම් හිතෙන්නේ ඒවගේම නිරහංකාර යි 💖💝 ආදරෙයි ගොඩාක් ❤💝👍💪 සතුටින් පරිස්සමින් ඉන්න ❤❣ තෙරුවන් සරණයි!
ඔයාගෙ පුතාගෙ හිනාව දැක්කමත් සිරියාවයි
හැමදාම හිනා වෙලා ඉන්න පුතාට බුදු සරණයි
ශේන්ට අපි ගොඩක් ආදරෙයි ... අපි ආසයි එයා එක්ක කතා කරන්න දවසක..බුදුසරනයි පරිස්සමෙන් ඉන්න්...හැමෝම..
මේ අල ට්‍රීට්මනට් එකනම් ඇත්තම ඇත්ත.මම මේක කරනවා ඇස් යට කලුවෙනවට.ඇස්දෙකෙන් ප්‍රතිපල දැකලා තියෙනවා.ආදරෙයි ශේන්..ආදරෙයි අක්කේ ඔයාලට
Ane akki kata wate kalu wenawatath ala treatment eka hodaida kochchara dawasak karanna onida
@@maneeshasewmiranasinghe4843 kisi prashnayak na.mulu muunatama bellatath ekkama danna.dhinapathaa kalath agunayak na.
@@dinushawijerathna8547 thankz daloo❤️
මේ අල තම්බන්න ඕනිද
@@lakshidn3554 na.amu arthapal walin karanne
❤️🌏😘Ammi 😍😘🌏
Mage pana putha😘❤
Love U n ur family as allways""!🤗😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🤩
Godak hoda lamayek wenna putha. Paule hamoma sathitin inna. Bs.
Lassanai Malli oya ❤️
shane kollo 🥰🥰🥰😘😘😘
Adarei akke..sathutin parisamt inna.oyala okkatama theruvnsaranai.. hurubuhutii..
❤ අක්කා හැමදාමත් සතුටින් පරිසමින් සුවේන් ඉන්න හැමෝටම වාසනාව උදා වෙන්න කියලා හදවතින්ම පල ඇති රුකට තමා අක්කා ගල් ගහන්නේ ඔයා සැලේන්නෙ නැහැ කියලා ඔයා අපිට පෙන්නලා දුන්නා ❤ ගොඩක් සතුටින් ඉන්න
Thank you so much Samittha we love ❤ your family never forget you and your loving family take care of yourself
අනේ කව්රුත් මොකුත් කියන්නෙ ශේන් පුතාට. අහිංසක නිහතමානී රත්තරං පුතෙක් ඔයා. ගොඩාක් ආදරෙයි පුතු පැටියෝ❤❤❤❤
හරිම නිහතමානී.. අවංකවම මේ දේවල් share කරනවට ඔයාට ගොඩක් ස්තුතියි.. ගොඩක් පිං.. හැමදාමත් සතුටින් ඉන්න.. 🙏🙏🙏
අක්කේ අම්මාව පරිස්සම් කරගන්න... අම්මාගේ වටිනාකම මම හොදට දන්නවා.......
අම්මාටත් ගොඩක් ආදරෙයි ❤❤
ලස්සනයි 😍😘💛
Ane adarei oyala hamotama samitha akke 😍😍❤️❤️❤️❤️❤️hamadamath sathutin inna 🙏
මම එදා ඉදන් ම ආදරේ කරන කෙනෙක්. සතුටින් ඉන්න ලැබේවා හැමදාම. බුදුසරණයි 🌺🌺🌺💖💖💖
Adarey samitha akke puthatath godaak adarey budusaranai
Kohomada coffee scrub eka gedara hadaganne.sathiyata dawas keeyak scrub karanawada.
venival kudu mune gala edama scrub karanawada. Miss hoda facewash ekakkiyanna. Aththa kiyanawata godak isthithi.
Devi pihitai.Thank you .
අක්කිගේ අම්මාට ඉක්මන් සුව ප්‍රාර්තනා කරනවා .....🙏🙏🙏
පුතා ත් දුවත් සමගින් හොදින් සතුටින් ඉන්න..
හරිම සතුටුයි දැක්කා ම..
ඔයා හැමදාම ත් ලස්සනයි...
ඒ ඔයාගේ හිත හොඳ නිසා යි....
සියලුම දෙනා...
දළදා වහන්සේ ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා තෙරුවන් සරණයි....
අනේ අක්කී ඔයා හරිම හොද කෙනෙක් මම නම් එ්දා ඉදලම ඔයාට අාදරෙයි බුදුසරණයි අපිට මේවා කියලා දෙනවට හැමදාම එන්න බලන් ඉන්නවා
ලස්සනයි මොනව නැතත්......හිනාව ජිවිතය පුරාවට පවතිවා.....දිගාසිරි......ඔයාත් කලාවට ලැබුන උත්තම කලාවක්......මම හොරණ...
B.s to you
අම්මා කෙනෙක් දුක් විදින්නේ දරුවෝ නිසාම තමයි පුතා ගැන කියනවා නම් හරිම අහිංසක දරුවෙක් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ හැමදාම තෙරුවන් සරනයි හැමෝටම
ඔයා හරිම ලස්සනයි සුන්දරයි අවන්කයි සතුටින්න ඔක්කොටම බුදු සරණයි
Godak sthuthi.lassanata vidiyo eka karanawa.harima adaraneeyai.sathutin Inna budusaranai
සමිතා දරුවන් සමග සතුටින් ඉන්න අම්මා ට නිරෝගි සුවයක් පතනවා
සමිතා අක්කේ ඇත්තටම ඔයා ශක්තිමත් ගැහැනියක් .කවුරු මොනව කිව්වත් දරු දෙන්නත් එක්ක ලස්සනට ජීවත් වෙනවා.ඔයාව 10 වසරෙදි වගේ මම දැකලා තියනවා .එදා වගේ ම ඔයා තවමත් ලස්සනයි. ආඩම්බර වෙන්න එපා හොඳද .ඔයාටත් පවුලේ අයටත් තුනුරුවන් ගේ සරණයි.
Stay blessed and enjoy ur day to the fullest dear sis❤️
Thanks Samitha මමත් මේ දේවල් පාවිච්චි කරල බලන්නම්.
පුතා කියන්නෙ අම්මගෙ පන. මටත් ඉන්නව පුතා ඒමගෙ පන.
ආදරෙයි සමිතා ඔයාට සහ පවුලේ සැමටම😘❤🌹
සතුටින් ඉන්න හැමදාම 😍🌹❤
ඔයාගේ විතරක් නෙමෙයි මාත් හරි ආදරෙයි ෂේන් පුතාට
Samitha nangi oyage puthata ahinsaka hinawak thiyenne.kuhakayo innawa ona taram ewa ganan ganna epa.hemadama sathuten inna.oyala katath godak adarei.budu Saranai
God bless you puthe.oyage hamadeyakma sarthaka wenna one.api nam oyalata hamadamath adarei
ආදරෙයි ඔයාලා හැමෝටම 🥺❤️🩹😍🙈
ඔයා හරි හොද කෙනෙක්.සිංදු වලට මම හරිම කැමතියි.ජීවිතය දිනන්න.හොද අයට වරදින්නෙ නැහැ.
සමිතා අක්කා... ලෝකයා මොන දේ කිඋවත් අපි කරන්නේ අපිට ඕන දේ... ඒ නිසා මොන දේටවත් හිත රිද්ද ගන්නෙපා... සැමදා සතුටින් ඉන්න 🌹🌹
අල සත්කාරය ,ගොඩාක් ප්‍රතිඵල තියෙනවා .....මාත් පාවිච්චි කරනවා..💐💐💐❤️ ස්තුතියි ඔබ තුමියට
අම්මයි❤ පුතයි ❤
හරිම ආදරනීයයී 😍
hai shain wish you all the best ,GOOD LUCK (k.s.a)
ඔයාගෙ පුතාගෙ හිනාව දැක්කමත් හරිම සිරියාවයි ඔයාලා හැමෝටම ජය වෙිවා තෙරැවන් සරණයි 👩👧👧👨💕💕💕💕💕💕💕💕💕💕💕
Ane samitha miss oya Gaana vitamin e day cream eka kohewathma neah ganna wishesha thank tiyenawada video ekak katana gaman ea Gena tikak kiyanna ko oyalata bs
අක්කී ඔයා කියපු නිසා මාත් දැන් වෙනිවැල් කුඩු ගානවා..ගාලා බලලා කියන්නම්කෝ ප්‍රතිඵල.. ආදරෙයී අක්කී..
මං ඔයාට ගොඩක් ආදරෙ කරන කෙනෙක්.ඔයා නිහතමානී ගොඩක් ලස්සන කෙනෙක්.ඔයා ජීවත් වෙන විදිහට මං ගොඩක් කෑමතී.බුදු සරණයි හැමදාමත් සතුටින් ඉන්න ..
තෙරුවණ් සරණයි අක්කිටත් පවුලේ සියලූම දෙනාටත්...ආදරෙයි
🙏❤❤🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤
@PASU BIMA මොකක්ද නාලිකාව..කියන්න පුලුවන් උදවුවක්නම් කරලා දෙන්නම්
සමිතා අක්කාගේ school 4to ekaka calender ekak thiyenawa awrudu gaanak wenawa mn ekata harima asai❤
මo ආසම නිහතමානි ගායිකාවක්..❤️❤️❤️🌹🌹
සමිත අක්කා ඔයා හරි නිහතමානි කවුරු මොන දේ කිවුවත් ඔයා ගොඩක් හොද කෙනෙක්❤
ඔයාගේ.දුවටත්.පුතාටත්.ආදරෙයි
Aththa kiyl apita hoda prathipala labena dewal kiyl denawata godakk ස්තුතියි godak sathutin enna hamadamath😍 adarei හැමදාමත්
ආදරෙයි අක්කි ❤️❤️❤️❤️video එකක් දානකන් බලන් හිටියේ 😊😊😊
ඔයාටඅමිමටතිදරැචන්ටත්ගෝආදරේයි,අමිමටඉක්මන්සුවයපාර්ථාකරනවාදේවිපිිටයි,
Superb vedio .... nice rpoduction as it is very important for young girls
ආදරෙයි අවන්කවම සමිතා මිස් ඇතුළු දෙනාට 👍❤️🌹👌
පෙනුමෙන් කවත් මනින්න එප මොකද ගින්දර කොච්චර ලස්සන උනත් අල්ලුවොත් පිච්චෙනවා . ඇත්තටම ශෙන් අය්යා හිතා හොඩ එනෙක් .සමිතා නද්දෙ ඔයා ගොඩක් පින් කරලා තියනවා ශෙන් අය්යා වගෙ පුතෙක් මෙ ලොකෙට බිහි කරන්න . හමදාම සතුටින් හිනවෙල පරිස්සමින් ඉන්න .බුදු සරනයි හමොටම
මටත් පුතාලා ඉන්න නිසා ආදරේයි
පුතේ මුහුණම පිරෙනවා හිනාවට ❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌👌
Harima saralai.harima asawen mama oyage sindu wagema me programe ekath balanne.🌹
ආදරෙයි අක්කි ගොඩක්ම 💕💕💕💕💕❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කවුරු මොනවා කිව්වා වුණාth අක්කා ge අවංක kamat අපි හරි ආදරෙයි .tanks
අපේ ශේන් 👦 හොඳ තැනකට ඒවි.👏👏 සුබ පැතුම් 😘😘
හොද කරුනු ටිකක් ශේන් පැටියෝ ඔයාට ඉදිරි ගමනට ජය පතනවා හැමෝටම ගොඩාක් ආදරෙයි
ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️
ඔයාල හරිම ලස්සන වාසනා වන්ත පවුලක්. රූපය, කටහඬ වගෙම ලස්සන ජීවිතයක් ඔයාට තියෙන්නේ අක්කෙ.හැමදාම සතුටින් ඉන්න.තෙරුවන් සරණයි ♥️
ආසම චරිතයක් ❤
ඔන්න ෂේන් පුතේ මාත් subscriber කෙනෙක් උනා.හැමදාම සතුටින් ඉන්න! බුදුසරණයි !❤❤
ආදරෙයි අක්කි ....❤❤❤
Shen putha oyawa dekemath sathutak. Hemoma sathutin inna. Adaraneya samitha... me kiyala dena hama detama Thank you...
ශේන් පුතා දැක්කම ආදරේ හිතෙනවා ❤️එයා හරිම අහිංසකයි.. ❤️
Teruwan saranai oba semsta...niduk nirogi bawa lebewa...Jayen jayama wewa...satutui oyalage punchi kedella gena...
ආදරෙ ❤❤😍😍😍
කවුරු මොනවා කිවත් අපි ආදරෙයි ඔයාටත් පවුලේ අයටත් ❤❤❤❤❤❤❤ තේරැවන් සරනයි සතුටින් ඉන්න හැමදාම
මුලු පවුලම ආදරනීයයි 🌷
So nice very simple Good luck
❤❤❤❤👍👍
Lovely 💜 Adarei Akkiyo oyage family eke hamotama god blz you parssamin inna 💖💜💛
ආදරෙයි.මමත්.කරලා.බලන්නන්කෝ.ආදරෙයි.ගොඩක්.බුදු.සරණයි
බුදු සරනයි සතුටින් ඉන්න ආදරෙයි
හැමදාම සතුටින් ඉන්න .මම හැමදාම කියනවා වගේ ඔයා ගොඩාක් හොද කෙනෙක් .ඒ වගේම තමයි ඔයාගේ ආදරනීය දරුවෝ දෙන්නත්.පුතා ඔයත් අම්මි වගේ හරිම කරුනාවන්තයි.ඒ වගේම තමයි අක්කිත් හැමෝම සතුටින් ඉන්න ඔයාගේ මහත්තයත් ආදරෙයි ගොඩාක් සතුටින් ඉන්න බුදු සරණයි හැමෝටම ❤❤❤❤❤❤
💕💗💗💗💗
Budu saranae adare godak