Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Bohoma sthuthi
Man beluwe thunmulla hadai keyala aye ehema danna bohoma sthuti ❤
Thanks lagadima genava
අපි බලන් හිටියේ තුම්මුලස් හැඩයේ එළවලු රොට් හදනකන් හැඩය ගන්න හැටි බලන්න නමක් නෑ ස්තූතියි ඔයාට
තුන්හුලස් ඒවත් ගේන්නම් ඉක්මනටම
තුන්මුලස් හැඩය ට ඔතන හැටි කියලා දෙන්න පුලුවන් නම් ගොඩක් හොද යි..🙏🙏
Ok ada hetama gennam
Kadawal walata danna pan cack akin haduwoth paduda alawalu rotiya😮
Ehema epa කොලිටි එකක් නැහැ. පිටි අනලා බෝල කඩලා පිපෙන්න ටියන්න පසුව ඒ ගුලි තුනී කරලා හදා ගන්න. තුන්හුලස් බැරිනම් හතඇස්ව හදන්න. ඖලක් නැහැ.
@පුංචිbusiness 😊
මේ ප්‍රමාන වලින් කොච්චර එළවළු රොට් ප්‍රමානයක් හදාගන්න පුළුවන්ද කියලා කියන්න පුළුවන්ද. ඒ වගේම ඔයා ඉදිරිපත් කරන හැම කෑම වර්ගයකම අමුද්‍රව්‍ය ප්‍රමානයත් සමගම ඒ ප්‍රමානයෙන් කොපමන සාදා ගතහැකිද කියලාත් සදහන් කරනවා නම් ගොඩාක් වටිනවා.
මේ ප්‍රමානවලින් එලවලු රොටී 18ක් පුලුවන්
පිටි අනන කොට මොනවද අක්කේ දැම්මේ
පිටි 500gට තමන්ගේ පදමට ලුනු දාගන්න. ඒ වගේම තේ හැන්දක් පමන සීනි දාන්න.
@පුංචිbusiness thank you akke...😍😘
පිටි අනන්නෙ ඇල් වතුරෙන්ද?

@පුංචිbusiness
😊