watts 160k ma ganna puluwan da? me video eke ena sound eka nam loudspeaker ekak wage ahenne. samaharawita recording prashnayak wenna puluwan. kohoma unath price ekata hoda value ekak thiyenawa
mama gawa thiyenawa mee amp eka awuruddaka wage idan. meke 160w ka power ekak nam kohethma enne naha. Sounds qulity eka gana kiuwoth sahena adu mattamaka thiyenne, ekata hethuwa bass out eka sahenna adu mattamaka thiyenne meke. mita wada godak hoda amp ali express ekema thiyenawa. hoda sounds out pu ekak balaporoththuwa nam meka kiyata wath ganan epa. ZK-TB21 menna mee wage model ekakata yanna, aththataa mara hoda sounds qulity ekak thiyenawa mee amp series ekema.
ඒක නියමයි අයියේ ...ස්තූතියි වීඩියෝ එකට❤❤ දිගටම රෙපෙයාර් වීඩියෝ දාමුකෝ😊
රට ඉන්න නිසා රිපෙයාර් වීඩියෝ කරන්න ටිකක් අමාරුයි. ඉදිරියේදී කරන්න බලමු
Radio එක පැහැදිලිද
@@nandanaranathunga6880 සාමාන්‍යයෙන් හොඳයි. චෙක් කරේ මැලේසියාව ඉඳන්.
Oka newei wenaekak voleme control thiyena ekak bro tpa 3116 D2 a amp eke ic eka 160w eka bro
👍👍❤
Display eka on wen na ewa hadaganna puluwanda
Check කරල බලන්න ඕනි. බොහෝවිට පිච්චිලා තිබුණොත් අලුත් එකක් ගන්න වෙනව
12v 2A transfomer ekakin power eka dunnoth Athida
@@dewonsandesha9474 වැඩ කරනව. ඒත් 2A මදි
ඔය කිට් එකෙන් 160W අවුට්පුට් එකක් එනවද?
@@gaminimendis6324 ic data sheet වල තියෙනව. ඒ වගේම සද්දෙත් හොඳයි
8ohm speakers walata dunnata awulak nadda?
පුළුවන්
Meka 60w speakers 2kakata set karanna puluwanda?
පුළුවන්
Hifi home setup ekaka speakers 2kak...
Pichchene nathiwei da?
watts 160k ma ganna puluwan da? me video eke ena sound eka nam loudspeaker ekak wage ahenne. samaharawita recording prashnayak wenna puluwan.
kohoma unath price ekata hoda value ekak thiyenawa
වීඩියෝ කරන්නෙ phone එකෙන්. ඒ නිසා කොලිටි අඩු ඇති.
Class d ඇම්ප් එකක් තියෙන නිසා හොඳ වොට් ගාණක් ගන්න පුළුවන්
Eka eka patin on wen natuwa giya power 20v 3A witara dunne
Regulator වැඩ කරනවද බලන්න
Eke regulater wada power amplifier ic ekat wada Bluetooth display patta tama wada natte wena owa gana hanta kenek na mama
Tnk u bro මෙවා දානවට
❤❤❤
පරණ සෙටප් එකක 30w ස්පීකර් දෙකකට දෙන්න පුලූවන්ද
@@ShiromalAbeywardana-or1fk පුළුවන්
Hifi set akaka speaker walata oka set krnna berida ayye pluwannm khmd kiynnako
පුළුවන් ඒත් සෙට් එක බලන්නෙ නැතුව කරන විදිය කියන්න අමාරුයි
Meke baas. Treable. Conrtol karanna berida
වෙනම කොන්ට්‍රෝල් නැහැ. equalizer විතරයි තියෙන්නෙ
ඕකෙන් 100w speaker 2 කට දෙන්න පුලුවන්ද sound
පුළුවන්. ඔම්ස් ගානත් බලන්න ඕනි
මේ module එක sub එකකට සෙට් කරන්න පුලුවන්ද bro
@@Shadowlightstudio01 පුළුවන්. බේස් අවුට් එකක් තියෙන module එකක් ගැන වීඩියෝ එකක් දාල ඇති. ඒකත් හොඳයි
@@my4tech761 මට දැනගන්න ඔන මචන් sub eke amplifier board eka thiyenawa එකේ usb module eka පිච්චිලා nomal usb kit ekak dala thiyenne eka dammata sound ehema madi. oya module eke line out ekak ganna thiyeda
Mic eke volume vadi karanna puluwn da
Mic නම් චෙක් කරෙ නැහැ. Main volume එකෙන් පුළුවන්
අගල් 15 සිපීකර් 2 ක් උනත් සෙට් කරල වැඩ කරයිද
වැඩ කරනව. ඒත් ඒ වගෙ ස්පීකර් වලට ලොකු ඇම්ප් එකක් ඕනි
කොහොමද එකක් ගෙන්න ගන්නෙ
@@m.jnalka ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන්
mama gawa thiyenawa mee amp eka awuruddaka wage idan. meke 160w ka power ekak nam kohethma enne naha. Sounds qulity eka gana kiuwoth sahena adu mattamaka thiyenne, ekata hethuwa bass out eka sahenna adu mattamaka thiyenne meke. mita wada godak hoda amp ali express ekema thiyenawa. hoda sounds out pu ekak balaporoththuwa nam meka kiyata wath ganan epa. ZK-TB21 menna mee wage model ekakata yanna, aththataa mara hoda sounds qulity ekak thiyenawa mee amp series ekema.
ඔයාගෙ කතාව ඇත්ත. TB21 මීට වඩා ගොඩක් හොඳයි. මිල මීට වඩා ටිකක් වැඩියි. ඒත් මේකත් එක්ක බලද්දී TB21 මොඩල් එක සවුන්ඩ් කොලිටි හොඳයි
Thnks
❤❤
Link එක නෑනේ description එකේ
Ow bro. ලින්ක් එක දාන්න බැ. බ්ලොක් වෙනව. fb එකෙ දාල ඇති එතනින් බලන්න
Microphone එක වැඩ කරන විදිය පෙන්නන්න සද්දෙ කොහොමද කියලා බලන්න kAraoke කියන්න පුලුවන්ද bluetooth සින්දුවක් දාලා
Microphone eke sounds adu wadi karanna baha. eka fix.
මයික් අඩු වැඩි කරන්න පුළුවන්. වීඩියෝ එකක් ඉක්මනින් දාන්නම් ඒක ගැන
මයික් අඩු වැඩි කරන්න පුළුවන්
ඔවා කොහෙම්ද ගන්නෙ
ඔන්ලයින් ඕඩර් කරල ගත්තෙ
mamath akak genava. eke radio eka tune karaganna amarui.....
හ්ම්. රේඩියෝ නම් පවර් මදි
Gana kiyanna ayye
මං ගත්තෙ මැලේසියාවෙන්. ලංකාවට ඕඩර් කරනකොට මිල වෙනස් වෙනව. Description එකෙ ලින්ක් එකෙන් බලන්න කීයක් වෙනවද කියල
Oya gennala dennadda
නැහැ.
Description එකෙ ලින්ක් එකෙන් ඕඩර් කරන්න
Oyata oneda
5:39 oyata puluwanda
Kohamada ganne
0702085111
Koheda ganns thiyennr
මං ගත්තෙ ඔන්ලයින් ඕඩර් කරලා
Supiri 😊
Thanks ❤❤
Karant ekata gahanna bane
@@xPaKsHiyA DC / 12v
පුලුවන්ද@@my4tech761
Aiye lankawat oder enne natiweida
Description එකෙ දෙවෙනි ලින්ක් එකෙන් පුළුවන් වෙයි
Mic chek karala pennapu nathi aka vidio ake adupaduwak neda.
හ්ම් 👍
lazada aken lankawada genne kohomada
ඒකෙන් ලංකාවට අන්න බැහැ. අලිඑක්ස්ප්‍රස් එකෙ ලින්ක් එකෙන් බලන්න
මට මෙි ඈමිප් එකක් ඕන කොහොමද ගෙන්වාගන්නේ මිල කියද කියලත් කියන්න
@@NissankaWanasinha ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන් fb එකෙ ඕඩර් ලින්ක් එක දාල ඇති
Gana kiyada kiyanna
@@SugathJayawardana-e8j මං ගත්තෙ මැලේසියාවෙන්. ලංකාවෙ මිල ගණන් නම් දන්නෙ නෑ
වෝල්ට් ගාන හරිද
හරි
@@my4tech761ඒ කියන්නෙ අගල් 15 ස්පීකර් 2 උනත් වැඩද
😮මරුනෙ ඒක❤👍👍
හ්ම්. සවුන්ඩ් සුපිරි
😁👍❤
❤❤👍
Kohimada.ganne
මේක ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන් aliexpress එකෙන්. fb එකෙ ලින්ක් එක දාල ඇති. එතනින් බලන්න
මයික් වල ගේන අඩු කරන්න විදියක් නැද්ද?
මේකෙ නම් වෙනම කොන්ට්‍රොල් එකක් නැ. මීට කලින් දාපු වීඩියෝ එකෙ වෙනම මයික් අඩු වැඩි කරන්න පුළුවන්
@@my4tech761 මේකට පිටින් කන්ට්‍රෝල් එකක් දාන්න බැරිද? දානවනම් කොහොමද?
අරන් එවන්න බැරිද
මට මෙහෙ ඉඳල එවන්න අමාරුයි. ලින්ක් එකෙන් ඕඩර් කරන්න
Mn gawa thiye oneda
8:28 number ekak denna puluwanda
Lazada app ekeb oder dana video ekak dannajo
ඒක ලංකාවට වැඩ කරන්නෙ නෑ. අලි එක්ස්ප්‍රස් එකෙ ලින්ක් එක බලන්න
Oya genawe mokenda
Oya ratada inne
Koo link ek
මේ වීඩියෝ එකට ලින්ක් එක දැම්මම බ්ලොක් වෙනව. fb එකෙ දාල ඇති එතනින් ගන්න
12v puluvanda
ඔව්. පුළුවන්. වීඩියෝ එකෙ ඒක පෙන්වනවනේ
Aiya kalekin
හ්ම් ❤❤
ඔය කිට් එකේ වීඩියෝ ආවුට් තියන එක ගැනත් රිවිව් එකක් කරන්නකෝ
මීට අවුරුදු කීපයකට කලින් ඒ වීඩියෝ එක කරා. චැනල් එකෙ පහලට ගිහින් බලන්න ඒ වීඩියෝ එක
ගෙන්නගන්නෙ කොහොමද
Description එකෙ තියෙන ලින්ක් වලින් පුළුවන්
Bess kehemad
තරමක් හොඳයි. ස්පීකර් එකෙන් චෙක් කල නිසා.
බෆල් එකකට දාල බලන්න ඕනි
Ake video demnn puluwan d
@@nuwankumara2269 fb එක හෝ ටික්ටොක් බලන්න. වීඩියෝ දාල ඇති.
අනේ මේක ගෙන්න ගන්න තෙරෙන්නෙ නෑනි එක කරගන්න හැටි වීඩිඕ එකක් කරන්නකෝ plz.මේවාට ක්‍රෙඩිට් කාර්ඩ් එකක් තියෙන්න ඕනද.ඔයා වීඩිඕ එකක් කරනවන්ම් මේකෙම ගොඩාක් අයගන්න බලන් ඉන්නවා ලුකු පිනක් එහේම කරන්න පුලුවන්නම්
ලින්ක් එකෙන් ගිහින් බලන්න.
වීඩියෝ එකක් ඉදිරියේදී කරන්නම්
Mama mama oya amp ekwma120w eka gatta supiri sound sindu hala off karala passe danakota power on wen na ai mama e 😢❤❤❤
පිච්චිලා වෙන්න පුළුවන්. පරීක්ෂා නොකර හරියට කියන්න බැහැනේ
❤️❤️
❤❤😊😊👍👍
😅12v da
@@supunkumara3368 ow
ගන්න පුළුවන් ලින්ක් එක දෙන්න
මෙතනට ලින්ක් දාන්න බැ. fb එකෙ ඕඩර් ලින්ක් එක දාල ඇති. එතනින් බලන්න
Class D nam epa wela tiyenne , kochchara hodata suply dunnath sound drop wenawa volume wedi karaddi, subscribe kara 😊
Power supply eke ampirs gana hariyata dunnanm hari
ස්තුතියි ❤
ඔව්. සප්ලයි හරියට දෙන්න ඕනි 👍
ගෙන්න ගන්න කොහොමද
Description එකෙ ලින්ක් එකෙන් ඕඩර් කරන්න
ගෙන්වා ගන්න අපට තෙරෙන් නැ
ඩරාස් එකේ චෙක් කරන්න
Description එකෙ ලින්ක් එකෙන් බලන්න
Aiye meka genna ganne kohomadha
@@nimawerawarna1906 ලින්ක් එක දාල ඇති. ඒකෙන් ඕඩර් කරන්න
Kohimada.ganne
මේක ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන් aliexpress එකෙන්. fb එකෙ ලින්ක් එක දාල ඇති. එතනින් බලන්න