Hopalu Wanapetha (හෝපළු වනපෙත) | Group Song | Dream Star Season 11 | Top 07 | Team 02 | TV Derana

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 179

  • @sanjeewaniperera517
    @sanjeewaniperera517 Год назад +43

    මල්ලි මලිත් ඔයා නම් පට්ට ගායකයා ...ලස්සනම ගායනයක් ...අනිවාර්යයෙන් 👑 ලැබිය යුතුමයී...දක්ෂ කොල්ලෙක් ඔයා ❤

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 Год назад +57

    මලිත් පුතාට මේ ගීතය ගායනා කරන්න තිබුණේ තරග වටයකට. හරිම මිහිරියි , හරිම ලස්සනයි . වෙනම ලෝකයකට අරගෙන යනවා . සුභ අනාගතයක් පුතේ . 👍🌹👍💥👍🌟👍🌹

  • @asokanalani3940
    @asokanalani3940 Год назад +40

    මලිත් ගේ ගායනය, වාදනය සුපිරි ඉදිරියටම යන්න ලැබේවා... බුදුසරණයි 🙏 දෙව් පිහිටයි 🙏 කුවේට්

  • @kasunirosha2645
    @kasunirosha2645 Год назад +20

    මලිත්, පුතේ ඔයා ඉදිරියටම යන්න ඕනී..හරිම ආඩම්බරයි ඔයා ගැන..මේ වගේ අහිංසක දක්ශ දරුවෙක්ට ඉදිරියට එන්න අපි හැමෝම උදව් කරමු..අව්‍යාජ බොරු show නැති නිහතමානී දරුවෝ..ඔයාට සුබම සුබ අනාගතයක්...

  • @senumandakini2404
    @senumandakini2404 Год назад +29

    මලිත් සින්දුව මාරම ලස්සනයි.❤️‍🔥සුපිරියක් 👌

  • @asokanalani3940
    @asokanalani3940 Год назад +20

    බොරු ෂොක් නැති දක්ෂ මලිත් අවසාන තුන් දෙනා අතරට යා යුතුයි, යන්න ලැබේවා... 🙏🙏🙏බුදුසරණයි, 🙏 , ජේසු පිහිටයි, 🙏 අල්ලා දෙව්යන් පිහිටයි, 🙏.....

  • @nadeeshasamadhi3319
    @nadeeshasamadhi3319 Год назад +21

    මලිත් දක්ෂ දරුවෙක් වාදන හැකියාව ගායන හැකියාව සංගීතය ගැන දැනුම තියන... ජයම වේවා❤❤❤

  • @rashtha_
    @rashtha_ Год назад +11

    Group song eka kelinma solo ekak una .. e ube dakshathawaya nisa.. ubta thyna danuma ubata thyana hakiyawa othana katath naha bn .. aniwa uba idiriytama yanwa.. ekata thawa udaharana one nha.. meka hodatama athi..jayawewa ape eka❤maliya ❤

  • @kamanimayadunna5259
    @kamanimayadunna5259 Год назад +9

    ඔයා නිදහසෙ, නිහතමානීව ,බොහොම චාම්ව 🎶 ගීත ගායනා කරන්නෙ . මම ඔබට හරිම කැමතියි . සතුටුයි . ✌ ජය !!!!!!!"

  • @sujathadisanayake5308
    @sujathadisanayake5308 Год назад +16

    පුතේ ඔයාගේ රාගධාරී දැනුම හැකියාව හැමෝටම ඔප්පු කරල පෙන්නුවා....❤මලිත්❤ඒ තරමටම භාගේශ්‍රී රසය දැනුනා.....🎉️💪හැමෝම දක්ෂ දරුවෝ....

  • @btsarmygirl604.
    @btsarmygirl604. Год назад +16

    මලිත් පුතා අති ද්කෂයෙක්. ඔයාට කිරුල ලේබිය යුතුමයි. ලේබෙවා.
    තෙරුවන් සරණයි දෙව් රැකවරණයි

  • @nimethsavinda2073
    @nimethsavinda2073 Год назад +14

    ඔයාගෙ කටහඩ නම් භාවනාවක් මලිත් ❤️❤️

  • @ruwanfonseka4440
    @ruwanfonseka4440 Год назад +17

    Malith, your effortless singing of these classics (without screwing up your face) is really appreciated by us living in a far away country. Your singing and endearing personality will take you far. All the best

  • @elenieleni3859
    @elenieleni3859 Год назад +9

    මේ ඉන්නේ ඩ්‍රීම් ස්ටාර් තමයි. ජයෙන් ජයම ලැබේවා මලිත්.

  • @lhkahatadeniya4991
    @lhkahatadeniya4991 Год назад +13

    ලස්සනයි මලින් පුතේ ඔයාට කිරැල ලැබෙිවා 🌷🌷🌷

  • @RanjaniKandegama
    @RanjaniKandegama Год назад +8

    ලස්සනයි ලස්සනයි ලස්සනයි මාරම ලස්සනයි ගායනය මලිත්ගෙ ඉදිරියටම යන්න හැකිවේවා.........

  • @vindyakelum90
    @vindyakelum90 Год назад +7

    හර්ම කලාත්මකයි මලිත් පුතේ දුවලා දෙන්නත් හොදට ශාස්තීය සංගීතයට හරිම දක්ෂයි . මේ වගේ දක්ෂ ළමයි මේ කාලයේ ඉන්න එක. අපට වාසනාවක්. දෙරනටත් හරිම ස්තූතියි ❤❤❤❤❤❤

  • @swarnaprathapasighe1875
    @swarnaprathapasighe1875 Год назад +12

    I am speechless Malith puthe you should be the dream star you definitely deserve it Thanks Derana for introducing this valuable gem. I cannot stop watching this again and again Your parents are so much of lucky to have a god-gifted child like you ,may the triple gem bless you Malith. Puthe !!!!!!!!!!

  • @latawickrama1232
    @latawickrama1232 Год назад +7

    හරිම ලස්සනයි මලිත් පුතා හොද ගායන හැකියාවක් ඔබට තියෙනවා පුතා ජයෙන් ජයම වේවා ජේසු පිහිටයි ❤❤❤👌👌👌🇱🇰🇱🇰🇱🇰🇮🇹🇮🇹🇮🇹

  • @NaleemIssadeen
    @NaleemIssadeen Год назад +13

    Top 6 අතරින් ඉදිරියෙන්ම ඉන්න තුන් දෙනා තමයි මලිත් පුතා, විදුශා සහ අපූර්වා මේ හැමෝටම ශාස්ත්‍රිය ගීත හොඳින් ගායනා කරන්න පුලුවන. ඒ ඇර මලිත් කියන්නේ අති දක්ෂ ගායකයෙක්.

  • @Nayanadisanayake-z3j
    @Nayanadisanayake-z3j Год назад +3

    මලිත්,පුතෙ,ඔයාට,මාරම,ලස්සන වොයිස්,1තියෙන්නෙ,බුදු,සරනයි,,ඉදිරියටම යන්න දිරිය,ශක්තිය,ලබෙවා,ලබෙවා

  • @gbawijesekara1702
    @gbawijesekara1702 Год назад +3

    ආශාවෙන් අසා සිටියා.ලස්සනයී.ජය පතමි.

  • @lathishaleti1618
    @lathishaleti1618 Год назад +11

    මලියා ඇයි තරගෙට මේක කිව්වේ නැත්තේ පට්ට මලියා කියලා වැඩක් නෑ අති විශිෂ්ට ගායනයක් " තරුණයා ""

  • @NamaleeShama
    @NamaleeShama 11 месяцев назад +1

    Oba athi daksha kenek...eath kothanada varada sidu une...lankawe kawadada sudussata sudusu thena dunne..kirula nopeladuwada malith oba thamai niyama..niyama sihina tharuwa...suba gaman good luck ❤

  • @devikawettasinghe2036
    @devikawettasinghe2036 Год назад +18

    Malith superb. All are talented. Bright future for All of you. Our Sri Lankan youngsters.

  • @kantyy6399
    @kantyy6399 Год назад +6

    මලිත් ජයවේවා ඔබ හොද ගායකයා නියතමානි දරුවෙක් බුදුසරණයි පුතේ ඔබට ජයම වේවා

  • @chamiHkDance
    @chamiHkDance Год назад +9

    No words 😻💗
    Malith supiriyak meka 😫💗😻😻😍

  • @mallikahewage
    @mallikahewage Год назад +12

    Lassanai putha malith sabama dakshayek ❤❤❤❤

  • @dmsdissa8682
    @dmsdissa8682 Год назад +3

    Ethathatama mlith malli oyage hekiya harima lassanata me githya gayana kara oyata aniwarayenma dinannata wasanawa lebenawamai budu saranai malli❤❤❤❤❤❤

  • @vajirakumari3744
    @vajirakumari3744 Год назад +8

    සුපිරි ගැයුමක් මලිත් අයියේ 🙏

  • @lathadharmasiri
    @lathadharmasiri Год назад +6

    ලස්සනයි මලිත් මල්ලි ඉදිරියට ම යන්න ලේබෙවා

  • @NaleemIssadeen
    @NaleemIssadeen Год назад +6

    ගොඩාක් ලස්සනයි මලිත් පුතා, ඔයාට කිරුළ හිමි විය යුතුමයි. ඔයාට අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි බුදු සරණයි, ජේසු පිහිටයි.

  • @sanduniudara609
    @sanduniudara609 Год назад +5

    හරිම ලස්සනයි හැමෝම හරිම දක්ෂයි ජය වේවා ❤

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 Год назад +4

    හරිම ලස්සනයි මලිත් සුභ පැතුම් අන්ජුත් එක්කම ඉස්සරහට යන්න 🌷🌷❤❤

  • @dmsdissa8682
    @dmsdissa8682 Год назад +5

    ❤❤❤❤ aththatama harima apuri lassanai awagema malith malli godak adarei harima sathutui❤❤❤❤❤

  • @kamanimayadunna5259
    @kamanimayadunna5259 Год назад +6

    ඔයා නම් තාත්විකයි .දෙරණ බලන්නෙ ඔයා නිසාමයි පුතා . ඔයාට හොදක්ම වෙන්න කියල පතනව .🙏🙏🙏🙏🙏

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 Год назад +6

    මලිත් හරිම දක්ෂයි. එමෙන්ම දුවල දෙන්නටත් විශේෂ හැකියාවක් තිබෙනවා. තිදෙනාටම හොඳ අනාගතයක් තිබෙනවා.

    • @chanikadineshi9002
      @chanikadineshi9002 Год назад

      नमस्तेरेष्टुरेण्टमा

  • @tharindumadhuranga3580
    @tharindumadhuranga3580 Год назад +7

    This is not a group song no? Why both girls are silent in this song.
    Disappointed about planning. Dont make it a solo performance if it is the group performance.. its not fair . At least few fans are on alert regarding whats happening ok.
    Anyway Malith you are talented brother. Love that Mangalam Jaya song as well. Good luck❤

  • @lakshithabandara617
    @lakshithabandara617 Год назад +10

    malith superb🔥kiyanna wachana na harima talented. best of luck❤

  • @sriyasuraweera4824
    @sriyasuraweera4824 Год назад +3

    Malith you are the Best 🎉Congrats wow excellent 🎉i have no words keep it up Dream Star you are already Dream star

  • @Nawi936
    @Nawi936 11 месяцев назад +2

    හරිම ලස්සනයි 😢

  • @kamaniwalpola9965
    @kamaniwalpola9965 Год назад +2

    සුපිරියි දරැවනේ

  • @vgdwickramarathne8914
    @vgdwickramarathne8914 Год назад +4

    Malith kiyan a wachana ne super. Mama dekke Victor Ranthnayakayange sa prasangaye show ekak wage.namuth etath wada aluthwela

  • @r.mdayarathne2486
    @r.mdayarathne2486 Год назад +3

    අති දක්ෂතම ගායනයක්

  • @sriyanisrinyani5219
    @sriyanisrinyani5219 Год назад +10

    අතිදක්ෂ දරුවෙක් මලිත්

  • @kantyy6399
    @kantyy6399 Год назад +6

    මලිත් ඔබ හොද ගායකයා

  • @cyrilbentara9464
    @cyrilbentara9464 Год назад +4

    මේ පාර නම් කොහොම තෝරාන්නද මන්දා ඔක්කොම හොඳ දක්ශයි

    • @meriyanwarnakulla8034
      @meriyanwarnakulla8034 Год назад

      ඒක මමත් හිතුව මාර දක්ෂ ළමයි ඉන්නෙ 🎉

  • @HiruPreethi
    @HiruPreethi 5 дней назад

    කෙල්ලො දෙන්නා ගොඩ දැම්මෙ මලිත් කොල්ලා පට්ට සුපිරි ගයනයක් අයියෙ👍🎧🎼විදුශා අක්කි සුපිරි

  • @baymathiya4581
    @baymathiya4581 Год назад +3

    Wow such effortless singing! Perfect pitch, good pronunciation of words and a lovely voice! 🎉🎉🎉

  • @rupadilhani2902
    @rupadilhani2902 11 месяцев назад +1

    හරීම ලයාන්විත කට හඬ ඉතාම දක්ෂ දරුවන්

  • @b.wklyanib.wklyani314
    @b.wklyanib.wklyani314 11 месяцев назад +2

    ලස්සනයි ❤❤❤

  • @dinuddilshan6654
    @dinuddilshan6654 Год назад +3

    Thabla wadanaya fatta ❤

  • @ruwandissanayake4462
    @ruwandissanayake4462 Год назад +3

    Malith
    I'm very satis very good your GAYANA.

  • @priyanganikumari2062
    @priyanganikumari2062 Год назад +2

    Malith mara lassanatave song eka kiyanawa teruwan saranai

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 Год назад +2

    මේ ඉන්නේ අපේ අනාගතේ නන්දා මාලිනීල වික්ටර් රත්නායකල සනත් නන්දසිරිල අමරදේවල,
    සියලු දෙනාටම සුභ ගමන් දරුවනේ.

  • @හුදෙකලාව
    @හුදෙකලාව Год назад +4

    Woow.😇

  • @mochigirl4462
    @mochigirl4462 Год назад +3

    anjalee malith❤🥺

  • @emalkadesilva2840
    @emalkadesilva2840 Год назад +3

    Wow niyamai malli ❤❤

  • @sampathmulkirigala9798
    @sampathmulkirigala9798 6 месяцев назад

    සුපිරියක් තමයි...ආදරෙයි...😘😘😘

  • @thakshalamadhuwanthi2287
    @thakshalamadhuwanthi2287 Год назад +3

    lassanaii Malith ayye...jaya wewa...supiri

  • @randunu2628
    @randunu2628 Год назад +5

    What a excellent performance by Malith❤

  • @shyamalikumudu1690
    @shyamalikumudu1690 Год назад +3

    Malith dream star unoth hondai..

  • @huberttenahandi4064
    @huberttenahandi4064 Год назад +3

    talent wish you all the best putha

  • @mithsaka
    @mithsaka Год назад +4

    Wow Vidusha

  • @rmsenawirathna5065
    @rmsenawirathna5065 9 месяцев назад

    Very very and very nice golden voice best wishes!

  • @subhashinikumari9598
    @subhashinikumari9598 Год назад +2

    Puduma tharam lassnai❤️

  • @samanpichcha3547
    @samanpichcha3547 Год назад +2

    Malith obe gaayanaya mul gaayanayatath wadaa lassanai, Jayama wewa !

  • @PranabKumarGhoshal-h1s
    @PranabKumarGhoshal-h1s Год назад +5

    Beautiful.

  • @Shanathcathu
    @Shanathcathu Год назад +3

    harima lassanay malith❤❤❤❤❤❤❤❤❤❤❤

  • @warunidineshika2301
    @warunidineshika2301 Год назад +3

    Wow niyamai ❤😊 kiyanna wachana naha❤😊

  • @wijayajayasundera7826
    @wijayajayasundera7826 10 месяцев назад

    My Dream Star is you and your unbelievable and spectacular talent and performance,

  • @ChamiduHasantha-r7w
    @ChamiduHasantha-r7w Год назад +4

    Niyamai maliya❤️

  • @donpathirana7804
    @donpathirana7804 11 месяцев назад

    Wow ...! .I am personally very impressed with this video 👏👍🙏🇱🇰🇬🇧

  • @KokilaRajakaruna
    @KokilaRajakaruna 11 месяцев назад +1

    Malith oya thawath suprerstar kenekthamai anagathaya suba wewa.

  • @indranikuditu3013
    @indranikuditu3013 Год назад +2

    Malith very nice beautiful song Broo

  • @rkmovie8435
    @rkmovie8435 Год назад +6

    Waaaw malith super😍

  • @ramanihewge7026
    @ramanihewge7026 Год назад +3

    Good luck Malith ❤amazing voice ❤

  • @jaynthidissanyke6899
    @jaynthidissanyke6899 Год назад +10

    Anjalee ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @chandrugcsk4213
    @chandrugcsk4213 Год назад +3

    Amazing voice malith 💐 💐 ❤ ❤

  • @RashiniRashini-yf3su
    @RashiniRashini-yf3su Год назад +23

    අන්ජලීගේ හඩ නැතුව මෙතන කිසිම රහක් නැහැ අප්පා...😗😗

    • @Remo__21
      @Remo__21 Год назад +3

      Ow 😢

    • @robicarobica8458
      @robicarobica8458 Год назад +3

      Anjalita ohoma awa kiyanna be akai

    • @CreativeWonders0
      @CreativeWonders0 Год назад

      ​@@robicarobica8458ගිය සතියෙ එයා ඇකඩමි එකේ නෙවේ හිටියෙ ප්‍රැක්ටිස් එකක් නැතුව ගෲප් සෝන්ග් කියන්න බෑනෙ දැනන් කතා කරානම් වටිනවා😌

    • @robicarobica8458
      @robicarobica8458 Год назад +4

      Malith vidusha thama supiriyata kiyanne anjlige hada ahennewath ne ayata be owa kiyanna😂

    • @Remo__21
      @Remo__21 Год назад

      @@robicarobica8458 oky robicarobica 😂 oyta puluwn athine e gana sathutu wennam 😌😅

  • @pctechunionbypasinduru940
    @pctechunionbypasinduru940 Год назад +1

    Superb , Fantastic .

  • @upekshasewwandi1723
    @upekshasewwandi1723 Год назад +2

    superb malith good luck 😍

  • @kamani229
    @kamani229 Год назад +5

    Malith super👍

  • @udayagedara2081
    @udayagedara2081 11 месяцев назад +1

    මලිත් අහලා තිබුනෙ ඔයාගෙ තබ්ලා වාදනය විතරයි .ඒත් ගායනයත් ඉතාමමිහිරියි. සුබ පතුම් පුතේ

  • @subhashinikumari9598
    @subhashinikumari9598 Год назад +2

    Malith😥❤️ hamadama adrei api oyta

  • @sureshru5403
    @sureshru5403 Год назад +1

    භාගේශ්‍රී රාගය

  • @dmsdissa8682
    @dmsdissa8682 Год назад +4

    Asama hada ❤❤❤❤

  • @sapnaudara3521
    @sapnaudara3521 Год назад +5

    Malith🔥❤️

  • @hashininisansalahashhash159
    @hashininisansalahashhash159 6 месяцев назад

    Anjali akka malith aiya super voice lassanai song ❤❤❤❤

  • @sanjeewaniperera517
    @sanjeewaniperera517 Год назад +4

    Excellent ❤

  • @nalanifonseka1351
    @nalanifonseka1351 11 месяцев назад

    Lassanai goodak ❤❤❤❤

  • @malanihemachandra8073
    @malanihemachandra8073 Год назад +1

    Wow super 🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @sunitharodrigo2872
    @sunitharodrigo2872 Год назад +1

    Son,you r great I wish you u will be t No one!

  • @Adhithyanatharasinha
    @Adhithyanatharasinha 9 месяцев назад +1

    Erandi heshani kiyanawa tharam lassana ne😂❤❤

  • @malawatawala1270
    @malawatawala1270 Год назад +3

    Malathi is given a special privilege to have a 3rd song to sing with the other two contestants to be back up singers for him. I really like him, but this feels bit of an unfair plan when other 6 contestants are concerned.

  • @NiroshiniFernando-i5g
    @NiroshiniFernando-i5g Год назад +1

    Very very nice……🌹🌹🌹🌹🌹

  • @Kalindhu_Music
    @Kalindhu_Music Год назад +4

    Malith Nailed it 🔥

  • @ChampikaKg
    @ChampikaKg Год назад +4

    Anjali ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thilakawathiekaluwaduga1019
    @thilakawathiekaluwaduga1019 Год назад +2

    Malith putay oyta kirula
    Maga parthnawa ❤❤❤

  • @chathurikapalatuwa4252
    @chathurikapalatuwa4252 Год назад +3

    Malith🔥🔥🔥