දවසින් Trip එකක් යන්න නියම Spot එකක් | Jungle Beach Galle Sri Lanka |

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024
  • Location Jungle beach Galle Sri Lanka - goo.gl/maps/Bn...
    Jungle Beach Galle Sri Lanka , දවසින් Trip එකක් යන්න නියම spot එකක්, Colombo ඉදන් පැයක් වගේ ගමනකින් (by highway) අපිට මේ ලස්සන තැනට ලගාවෙන්න පුළුවන්.
    Vehicle park කරන්න වෙනම තැන් තියෙනවා පොඩි ගානක් එයාලට දීල ලුණු වතුර යන්න නාන්නත් පුළුවන්.
    අපි දැක්ක ලොකුම දේ තමයි පරිසරය විනාස කරලා දාලා තියෙන එක. හැමදාම අපි කියනවා වගේ මේ ලස්සන අපි අනාගතටත් ඉතුරු කරමු. video එක බලලා share කරන්න.
    #Jungle #Beach #Galle #Sri #Lanka
    -------------------------------------------------------------------------------------------------------
    Jungle Beach Galle Sri Lanka, a very beautiful and nice place to go on a day trip with your loving family and friends amazing view, clean water surrounded by the jungle but need to keep clean and protected the Beach local people put Dumping into the water and the Beach areas using plastics, beer tins need to protect the nature keep clean the environment needs more Responsibility.
    #Jungle #Beach #Galle #Sri #Lanka
    Don't forget to subscribe our channel
    www.youtube.co....
    Follow us
    Instagram : / ch_at_20
    Facebook : / chat_20-1018. .
    Email us : chat.chathumal@gmail.com
    Contact us : +94 771 590 837
    Cinematographer and Edited by
    P. R. Balasooriya +94 718 153 638
    Created by
    Venura Kaushalya | Chathumal Perera

Комментарии • 85

  • @මහසෝනා-න7න
    @මහසෝනා-න7න 3 года назад +7

    විඩියෝ එක ලස්සනයි👍👍 ..කනදෙන් පහලට බහින තැන කොතනද.

    • @travelandchat
      @travelandchat  3 года назад +1

      ස්තුතියි යාලුවා.. parking area ඉදලා අන්තිමට ආවාම තමයි පහලට බහින්න හම්බවෙන්නේ.. අපේ video බලලා share කරන්න

  • @travelandchat
    @travelandchat  3 года назад +5

    Jungle Beach Galle Sri Lanka , දවසින් Trip එකක් යන්න නියම spot එකක්, Colombo ඉදන් පැයක් වගේ ගමනකින් (by highway) අපිට මේ ලස්සන තැනට ලගාවෙන්න පුළුවන්.
    ruclips.net/video/MGjiCvUcXbY/видео.html
    Video එක බලලා share කරන්න.

  • @hashinikodagoda9069
    @hashinikodagoda9069 3 года назад +5

    Video එක නම් perfect අනික ගාල්ලෙ ❤️💐

    • @travelandchat
      @travelandchat  3 года назад +1

      Thank you❤. ගාල්ල ගැනත් video එකක් කරන්න ඕන. අපිට unique place එකක් කියන්න. අපේ video share කරන්න

  • @priyadarshaniggc
    @priyadarshaniggc 8 месяцев назад +1

    ඒකනන් මරු👌

  • @pavanidananjani9063
    @pavanidananjani9063 2 года назад +4

    Math giya 2020 grade 9 valadi scl trip ekakin jungle beach ekata
    Marama lassanai✨️✨️✨️

  • @DILMISATHSARANIMANDAKINI
    @DILMISATHSARANIMANDAKINI 9 месяцев назад +1

    HOME VILLAGE ❤😗 THANKS FOR THIS VEDIO 🌹❤️

    • @travelandchat
      @travelandchat  9 месяцев назад

      Thank you ❤️ please subscribe and share

  • @imeshaudayangani9488
    @imeshaudayangani9488 2 года назад +4

    Api pereda giya jungle beach maru Marama lassanai 🏝

    • @travelandchat
      @travelandchat  2 года назад

      Thank you comment 1kata. Ape channel 1kath share karanna amataka karanna eapa 💚

  • @weerasingha9364
    @weerasingha9364 3 года назад +2

    apith ada giya lassana thanak ..oyage video eka balala thama giye ...habaii tikak hoyaganna amaru una ...thank

    • @travelandchat
      @travelandchat  3 года назад

      Thank you comment eakata brother 🖤 Please share our channel

    • @pramodhyadilhani110
      @pramodhyadilhani110 3 года назад +1

      අනේ අපිටත් හොයා ගන්න අමාරු උනා..අපිත් ගියේ ගිය සතියේ..

    • @travelandchat
      @travelandchat  3 года назад

      ලස්සන තැන් ටිකක් හොයා ගන්න අමාරුයි.. ❤

    • @shalikasampath2919
      @shalikasampath2919 Год назад +1

      ​@@pramodhyadilhani110 කොහොමද ගියෙ...කියන්නකො. අපටත් යන්න

    • @pramodhyadilhani110
      @pramodhyadilhani110 Год назад +1

      @@shalikasampath2919 අනේ දැන් නම් මට මතකත් නෑ..sry dr.

  • @tashilaerandi9904
    @tashilaerandi9904 Год назад +2

    අපි ඉස්කෝලෙන් ගියාඅ

    • @travelandchat
      @travelandchat  Год назад

      ඉස්කෝලේ යාලුවෝ හැමෝටම share කරලා අපිව subscribe කරන්න 😜❤️

  • @kumarasiri6433
    @kumarasiri6433 Год назад +3

    Math kamatii trawal karanna kohomada sambanda wenne

  • @prasadwaragoda
    @prasadwaragoda 3 года назад +3

    Nice guys keep it up ❤️🤩

  • @jayanthathennakoon5729
    @jayanthathennakoon5729 3 года назад +4

    ගාල්ල මාතර පැත්තෙ තියෙන ලස්සනම beach එක මොකක්ද

    • @travelandchat
      @travelandchat  3 года назад +2

      ගාල්ල මාතර side එකේ beach එක november ඉදලා April වෙනකල් season එක. ඔය අතරින් වැලිගම මිරිස්ස නම් මරු. අපි කරපු video එකක් තියෙනවා මිරිස්ස කියලා ඒක බලන්න idea එකක් ගන්න පුළුවන්.

    • @jayanthathennakoon5729
      @jayanthathennakoon5729 3 года назад +1

      @@travelandchat ගාල්ලෙ travel කරනවනම් තව මොනවාද බලන්න තියෙන්නේ

    • @travelandchat
      @travelandchat  3 года назад

      ඔයාලට උනවටුන යන්න පුලුවන්, කොග්ගල යන්න පුළුවන්, මඩොල් දූවට යන්න පුලුවන්, මාර්ටීන් වික්‍රමසිංහ කෞතුකාගාරය බලන්න පුළුවන.

  • @tjschandrakuamarjayaratne7467
    @tjschandrakuamarjayaratne7467 2 года назад +2

    Thank yiu ayye me wage dewal pennanawata

  • @sashiniamaya3312
    @sashiniamaya3312 Год назад +2

    Aiye sigiriya gana video ekak karannako ekedi bus eken yana widihath kiyanawada puluwannan

    • @travelandchat
      @travelandchat  Год назад

      Api plan karan inne nangi Sigiriya and Dambulla gana karanna. Lagadema karannam. ♡

  • @samanaliparindya6670
    @samanaliparindya6670 2 года назад +2

    Jungle beech yanaw nan. Kalayak thiyenwd yann oni kiyala vishesha. 🥲

  • @asitham6689
    @asitham6689 Год назад +2

    galle koheda

  • @shalikasampath2919
    @shalikasampath2919 Год назад +2

    මේ තැන බස් පාක් කරන්න පුලුවන්ද .පුළුවන් නම් මේ parking කොහෙද කියනවද.nursery බබාලට යන්න පුළුවන් ද?

    • @travelandchat
      @travelandchat  Год назад

      බස් පාක් කරන්න පුළුවන්, ගනන් නම් දන්නේ නෑ. බබාලා ට යන්න පුළුවන් හැබැයි දෙමාපියන් ලගින් ඉන්න වෙනවා

    • @nalinusjp9101
      @nalinusjp9101 Год назад +1

      බබාලව එක්ක යන්න කොහෙත්ම සුදුසු තැනක් නෙමෙයි මෙතන.
      යන ගමන තරමක් දුශ්කර වගේම, අවට දකින්න ලැබෙන දේවලුත් nursery දරුවන්ට ගැලපෙන ඒව් නෙමෙයි.

    • @ranjanasilva2705
      @ranjanasilva2705 9 месяцев назад +1

      වෙන යන්න තැනක් නැතුව වගේ පොඩි අය අරන්

  • @janadaricooray8632
    @janadaricooray8632 2 года назад +4

    අයියේ කොච්චියේ ගිහින් මෙතන්ට කොහොමද යන්නේ කියලා කියන්නකෝ

    • @travelandchat
      @travelandchat  2 года назад +1

      කොලබ ඉදන් නම්, ගාල්ලෙන් බැහැල උනවටුනට බස් එකේ ගිහින් එතන ඉදලා පයින් යන්නත් පුළුවන්, නැත්නම් ටුක් එකක යන්නත් පුලුවන්

  • @menugunarathna8459
    @menugunarathna8459 Год назад +2

    👍👍👍 වහනෙන් බැහැලා ගොඩක් දුර පයින් යන්න ඔනිද?

    • @travelandchat
      @travelandchat  Год назад

      වාහනේ පාක් කරන තැන අනුව තමයි. අපි නම් වැඩි දුරක් ගියේ නෑ.

    • @menugunarathna8459
      @menugunarathna8459 Год назад +1

      @@travelandchat දහම්පාසල් ළමයි ටිකක් අරන් යන්න ඉන්නේ ලොකු දුරක් පයින් යන්න තිබුණොත් පොඩි අයට අමරුයිනේ එ නිසයි

    • @travelandchat
      @travelandchat  Год назад +1

      එහෙමනම් ඔයාලා යන වාහනේ ඒ ලගටම අරගන්න. Video එක පටන් ගන්න තැනින් තමයි පහලට බහින්න තියෙන්නේ. වාහනේ ඒ ලගකටම ගන්න පුළුවන. එතන ඉදන් 50 m වගේ පහලට බහින්න තියෙන්නේ.

    • @menugunarathna8459
      @menugunarathna8459 Год назад +1

      @@travelandchat Thanks...👍

    • @travelandchat
      @travelandchat  Год назад

      අපිව subscribe කරලා support එකක් දෙන්න

  • @cleangreenworld2878
    @cleangreenworld2878 3 года назад +2

    Me dawase wala yanna puluwanda aiya API tri akak waga yanna inna January 28 waga pls ikmanata reply oni

    • @travelandchat
      @travelandchat  3 года назад +1

      Puluwan malli. Api giyeth December wala senagath tikak adui. Thalpe beach ekai Mirissa coconut tree hill eaka gawath enjoy karanna hodai. Ape anik videos wala balanna.

    • @cleangreenworld2878
      @cleangreenworld2878 3 года назад +1

      @@travelandchat thank aiya

    • @travelandchat
      @travelandchat  3 года назад

      Any time brother. Please share our videos

    • @weerasingha9364
      @weerasingha9364 3 года назад +1

      @@travelandchat ok

  • @tikkatikka3088
    @tikkatikka3088 2 года назад +3

    Jungle බීච් එකට කොච්චර පයින් යන්න ඕනි ද

    • @travelandchat
      @travelandchat  2 года назад

      Car park eake idala 500m wage tamai api nam giye.

    • @tikkatikka3088
      @tikkatikka3088 2 года назад +2

      @@travelandchat 💞💞 අනේ thank අයියෙ

    • @travelandchat
      @travelandchat  2 года назад +1

      Subscribe karala share karanna ❤

    • @tikkatikka3088
      @tikkatikka3088 2 года назад +2

      @@travelandchat හරි ............💞

    • @travelandchat
      @travelandchat  2 года назад

      ❤❤❤

  • @arunodiperera797
    @arunodiperera797 3 года назад +2

    👍👍

  • @sewwandi7089
    @sewwandi7089 3 года назад +6

    මේ වෙලෙවට තමා හිතෙන්නේ කොල්ලෙක් උනා නම් හොදයි කියලා🙁

    • @travelandchat
      @travelandchat  3 года назад +1

      Travel කරන්න කෙල්ලෙක් කොල්ලෙක් වෙන්න ඕනම නැ 😁😁😁

    • @sewwandi7089
      @sewwandi7089 3 года назад +3

      ඒක නම් අැත්ත ඒ උනාට ඉතින් ගෙදරින් යන්න දෙන්නේ නැනේ අනේ ඒකනේ අවුල

    • @travelandchat
      @travelandchat  3 года назад +2

      ගෙදර අයවත් set කරගෙන යන්න. සරලයි සතුටුයි 😂😂😂 අපිව subscribe කරලා share කරන්න.

    • @sewwandi7089
      @sewwandi7089 3 года назад +2

      😍🥰❤️❤️❤️

    • @tikkatikka3088
      @tikkatikka3088 2 года назад +1

      @@travelandchat අයියෙ jungle beach එකට කොච්චර දුර පයින් ගියාද.බස් එක නවත්තපු තැන ඉදලා.

  • @metalicharsha
    @metalicharsha 3 года назад +2

    meh beach eka kanawa balanna yana 3rd class gode haththa

  • @BTS-kh6dg
    @BTS-kh6dg 3 года назад +2

    👆👆👊👊