Iwa | ඉව | Episode 25 | 2019-12-10

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025
  • Iwa | ඉව | Episode 25 | 2019-12-10
    Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Subscribe Now - goo.gl/u2hM32
    Visit our website - www.hirutv.lk
    Watch Live webCast - www.hirutv.lk/h...
    Join our Facebook Fanpage - / hirutv
    Follow US twitter - / tvhiru
    Android App for Mobile - goo.gl/FmE9Eb

Комментарии • 445

  • @nishadiwarnakulasoorya9210
    @nishadiwarnakulasoorya9210 3 года назад +32

    යාලූ වෙලා ඉන්න කාලේ තියන ආදරේ බැන්දට පස්සෙත් තියනවා නම් මේ ලෝකේ ගොඩක් ලස්සන වෙයි

    • @H.P.TMusic
      @H.P.TMusic 3 года назад +3

      Ahenm kochchara hodaida..habai ahema inna ayath innawa..

  • @LakshanThilakarathna-h1x
    @LakshanThilakarathna-h1x 10 месяцев назад +3

    ගෑනු දැනගන්නත් ඔනේ දරු පවුල් ඉන්න මිනිස්සු කරගහන්නෙ නැතුව ඉන්න...

  • @රිනෝඅනූ
    @රිනෝඅනූ 5 лет назад +21

    කිසිම වරදක් නොකරපු ඒ අහිංසක ජීවිතය අකාලයේ මැරුවා

  • @nadeenadeera4321
    @nadeenadeera4321 5 лет назад +45

    එකට ඉන්න බැරි නම් අයින් උනා නම් ඉවරනේ...ජීවිතේ නැති නොකර..😥😥

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 5 лет назад +31

    පිරිමි සංහතියට ලජ්ජ කරන පිරිමි වගේම ගැහැණු දෙපක්ෂයම නියම දඬුවම් ලැබේවා මැදපෙරදිග රටක tiyanna දඬුවම් දියත් කරන්න

  • @sudarmashamali8740
    @sudarmashamali8740 4 года назад +14

    මිනිස්සු මෙහෙම කරන කොට හොදම දේ ගෑනු ආරක්ශිත වීමයි.. මෙවැන් බැදීම් රැකීමට යාමෙන් කිසිදු පලක් නෑ. නිහඩවම සමු දෙන්න මෙහෙම බැදීම් වලට. දරුවත් සමග තනියෙන් ජීවිතේට මුන දෙන්න. ඉවසගෙන ඉදීමෙන් ජීවිතේ අහිමි වෙන්නෙ තමන්ට විතරක් නෙමෙයි..අසරන දරුවටත්.. මිනිස්සුන්ට හෙන ඉල්ලලා වැඩක් නෑ..මිනිස්සු මෙහෙම තමයි.

  • @chanchalakalyani8961
    @chanchalakalyani8961 3 года назад +14

    මේ වගේ පට්ට බල්ලොන්ට හෙන ගහන්න ඕනි..... සක්කිලි මුන්ට යන්න අපායක් නෑ...

  • @indikaruwankumara665
    @indikaruwankumara665 5 лет назад +58

    මෙහෙම තිරිසන් මිනිස්සු ලංකාවේ කොපමණද .. මෙහෙම තිරිසන් මිනිස්සු ලංකාවේ තුරන් වේවා .... මෙහෙම මිනිස්සු ට සාපයක් වේවා ....

  • @RansHalwa
    @RansHalwa 3 года назад +2

    ආදරයේ
    💞💞
    💞💞💞
    💞💞💞💞
    💞💞💞
    💞💞
    💞
    ඔබ මා නොව
    මා ඔබ නොව
    ඔබ මා නොව
    දවසක් දා
    හඳුනා ගත්තොත් ඔබ මා.
    💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @chanchalakalyani8961
    @chanchalakalyani8961 3 года назад +7

    ආදරේ මුවාවෙන් ජීවිතේට එන වයිරක්කාරයෝ.... අනේ පව් කොච්චර ආසාවෙන්ද මිනිහට උයන්න ඇත්තේ.... අනේ මේ මිනිස්සු ඇයි මෙච්චර දුෂ්ට....

    • @manojsrilanka2767
      @manojsrilanka2767 2 года назад

      ඔයා මැසෙජ් කරන්නකො ඔය හදුන ගන්න කැමති

    • @manojsrilanka2767
      @manojsrilanka2767 2 года назад

      ඔයා කොහෙද ඉන්නෙ

  • @dedunurajanayaka6172
    @dedunurajanayaka6172 3 года назад +15

    වැදගත් කාන්තාවක් මෙ වගෙ තිරිසනුන්ට අහු වුනා

  • @kmarikmari3098
    @kmarikmari3098 2 года назад +2

    මේ වගේ දෙවල් තව කොතරම් ඇද්ද අහින්සක ගැනු ජිවිත අපරාදේ

  • @Sithu-gk7oi
    @Sithu-gk7oi 2 года назад +5

    ඔක්කොම කාළකණ්ණි ගෑනුයි, පිරිමි...💔
    මේවා බලන උනුත් නරක් වෙනවා ..මේවා නොපෙන්නා ඉන්න එක හොඳයි කියලා මං කියන්නෙ ..😑

  • @dilupieris4398
    @dilupieris4398 5 лет назад +26

    හොර ගැණු ඉන්න.මිණුසුන්ට.සහ හෙ⁣ාර මිනිසුන් ඉන්න අයට මෙවා හොද පාඩම්

    • @RansHalwa
      @RansHalwa 3 года назад

      හොරෙන් කන එක ගැන පුංචි රිසච් එකක් කලා.
      🤗🤗🤗
      😶😶😶
      🤗🤗🤗
      🙄🙄🙄
      🤗🤗🤗
      ඇත්තටම ඒක හරිම රසවත්..

    • @pradeepsadaruwan5460
      @pradeepsadaruwan5460 2 года назад

      😁😁😁😁😁😁😁

  • @marywarnaculasorya1274
    @marywarnaculasorya1274 5 лет назад +18

    ඇත්තටම සතුටුයි මේ වාගේ අපරාධකරුවන් අල්ලන එක ගැන ගොඩක් සතුටුයි

  • @user-fi6ff2hv3n
    @user-fi6ff2hv3n 5 лет назад +17

    මුන්ට මේ ආත්මේ විතරයි මනුෂ්‍ය ආත්ම ලැබෙන්නේ , ඇත්තටම මිනිස්සු ඇයි මේ තරම් මෝඩ , දෙන්නෙකුට එකට ජීවත් වෙන්න බැරිනම් හොදම දේ තමයි, දෙන්නම ඇත්ත තේරුම් අරන් , මරාගන්නැතුව වෙන්වෙන එක.

    • @khdimuthu2465
      @khdimuthu2465 3 года назад +2

      Jiwithe thiyenne vidinna misa vidawanna newei badinna kalin kiyana katha badala tika kalayak giahama nee huga denek ahemi hama denama ahema natath ahema hoda suwami purusayek labenne kiyen kii denatada ahema labennath pera pinak tiyenna oniii.... adraya kiyanne jiwithaya kiyanne sellamak newei...

    • @RansHalwa
      @RansHalwa 3 года назад

      අනිවා....
      ඒත් ඉතින්
      එසේ නොවන්නේ නම්

  • @sadewkumarasinha7521
    @sadewkumarasinha7521 Год назад +1

    හැම පැත්තෙන්ම අසරණ වෙන්නේ දරැවො

  • @lakminisilva6166
    @lakminisilva6166 5 лет назад +43

    ලන්කාවේ හැමදාම වෙන දේ...වටේයන එකියක් නිසා අහිංසක ගෑනියක් වන්දි ගෙව්වා පව් අර දරුවා ඔය වගේ පිරිමි උල තියන්න ඕනා..

  • @patmaalksandr8193
    @patmaalksandr8193 4 года назад +10

    පරයන්ට.හොරගෑනුහමුඋනාම.කසාදගෑනිවපේන්න.බැහැ.කාලකනි.

  • @CrazyGirl-vx5dc
    @CrazyGirl-vx5dc 4 года назад +11

    Ai deiyane ganunta mema krnne.badinnth baya hithenawa 😥😥😥

  • @pathirageperera3765
    @pathirageperera3765 3 года назад +17

    සමාජයේ දැක්ක දෙයක්:
    අවංක ගැහැනියට වංක පිරිමි එක්වීම, අවංක පිරිමියාට වංක ගැහැනු එක්වීම.. ඕකයි අද තත්වෙ.. 😥

  • @chandrachandra1654
    @chandrachandra1654 5 лет назад +56

    තමන්ගේ විවාහක බිරිඳගෙන් දෑවැද්ද ඉල්ලනවා .. .dawaddak thiya සතයක්වත් නැති hora ගෑනියෙක් තියාගෙන හුරතල් කරනවා ....අනේ nodakin thopi වගේ කාලකණ්ණි පිරිමි ....

  • @chanchalakalyani8961
    @chanchalakalyani8961 3 года назад +9

    මේ පට්ට බැල්ලියෝ නිසා පව්ල් වලට වෙන දේ.... ගෑනියෙක් තවත් ගෑනියෙක් ගැන හිතන්න ඕනි...

  • @chaliff7825
    @chaliff7825 2 года назад +3

    හරිනම් අර හොර ගෑනිව තමයි මරන්න ඔනේ සක්කිලි ගෑනු නම් තිත්තයි 💔

  • @සදමලිකුමර්.වඩුගේ

    මගො.ජිවිතො ටත්.මේවගෙම.එකෙක්.අවා.දරැවත්.එක්ක.මම.තනිවුන...ගුටි .කැව.අනත්ත.

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 года назад +2

    ඉනෝකට රඟපාන කෙල්ලගෙ ඇඟ නම් මරු බන්.සෙක්සි

  • @විනුවිනු-න6ව
    @විනුවිනු-න6ව 5 лет назад +61

    ගෙදර ගැනිට කුනුහර්ප කියනවා.එලියේ දඩාවතේ යන උන්ට බබෝ පැටියෝ .නෙදකින් මෙ වගේ පොන්න පිරිමි .බලු ගැහැණුන් දැනගන්න ඔනි තවත් ගැහැණුන්ට දුකක් දෙනකොට මමත් ගැහැනියක් නෙද කියලා.මේවා කාට කාටත් හොද පාඩන්

  • @manamone9198
    @manamone9198 3 года назад +2

    මෙිවගේ මිනිස්සුන්ට කවදාවත් සාමාවක් දෙන්න එපා යකො ⁣තොට අර බැරැල්ලෙක අදරය කරේනැ එකිවෙි........ක් මිහරකා

  • @සෙනුලීආක්ෂා
    @සෙනුලීආක්ෂා 4 года назад +24

    මටනම් පවුල් ජීවිත එපා වෙනව මේව බලද්දි

  • @nadeenadee8794
    @nadeenadee8794 3 года назад +7

    මිනිහ⁣ට හොර ගැනු ඉන්නකොට ඔහොම තමා.පවුල් විනාසය අනියමි සබදතා

  • @පණමගේ
    @පණමගේ 5 лет назад +13

    අනෙ බල්ලො දෙන්නෙක් ...යකො ගැනු එපාකනම් ඩිවොස් කරපියවු...ගැනු මරන්නෙ නැතුව....

  • @kumarekumare981
    @kumarekumare981 5 лет назад +16

    පව් තාත්තා එනවා කියල ඒ දෙන්නා කොයිතරම් සතුටු වුනාද

  • @pradeepsadaruwan5460
    @pradeepsadaruwan5460 2 года назад +2

    පවු යකෝ බැදපු ගෑනී 😭😭😭😭😭

  • @prabakaranprabhakaran6131
    @prabakaranprabhakaran6131 5 лет назад +8

    හොරාට කන උන් ඔහොම තමයි අන්තිමට ගැනුන්ට තමයි වැරදි කියන්නේ

  • @peshaladumidu1718
    @peshaladumidu1718 5 лет назад +26

    මෙවැනි නඩු දිග්ගස්⁣සන්නේ නැතිව කෙලින්ම සතියකින් වගේ මරණීය දඬුවම දෙන්න ලංකාවෙි නීතිවහම සමිපාදනය විය යුතුයි ....

  • @Malani-l6x
    @Malani-l6x Год назад +1

    අනියම් සම්බන්ධ karanna ගියාම nethi venna hemadema ahema unta hodak venna epa

  • @anulaliyanange8567
    @anulaliyanange8567 3 года назад +8

    පුදුමාකාර කාලකණ්ණි ....අවස්ථාවාදී පිරිමි ....🐕 මේ සත්තු ලග තියෙන ආදරය ..කරුණාව..... දැනීම... අද කාලේ බෝහෝ පිරිමි ලග නැහැ .....

    • @manojsrilanka2767
      @manojsrilanka2767 2 года назад

      ඔයා මැසෙජ් කරන්කො ඔය හදුන ගන්න කැමති

  • @gayanisanodika1379
    @gayanisanodika1379 5 лет назад +11

    ජීවීතාන්තය දක්වා හිරේ දාන්න..

  • @banukadananjaya583
    @banukadananjaya583 4 года назад +11

    අපි බැදලා දැන් අවුරුදු 5 මම නම් කිසිම දැවැද්දක් ලබා ගත්තෙ නැ

  • @dhammikagedarawattage2965
    @dhammikagedarawattage2965 5 лет назад +20

    සහතික ඇත්ත අනියම් සම්බන්ධ නිසා ඇති වෙන්න ගෙවල් වල ප්‍රශ්න සැමියා බිරිඳ ට බෑ පෙන්නන්න අනියම් සම්බන්ධ නිසා ඇති වන ප්‍රශ්න

  • @LasanthaLasntha
    @LasanthaLasntha Год назад

    මිනිමැරුම් හොයන බල්ලෙක් උනත් උට පින් ලැබෙනවා නිවන් දකින්න

  • @manelpathiranarani4800
    @manelpathiranarani4800 5 лет назад +3

    Nadakin sakkili balla hena gahanna one wate yana belliyak nusa ahinsaka lassana awana kellak meruwa deweddata adarei karapu ballata jathi jathith sapa wenna one me wage dewal ape rate one tharam wenawa me wage ballo nisa hoda awanka kollantath thenak na ada kale ara belli wage ewun nisa kellontath thenak na me wage pawu kadana unata panu dala merinna one...aruta den sathutuda salliwalata marana unta ath deka kedenna one ahinsaka daru petiya pawu dukai godak 😭😭😭😭😭

  • @macone712
    @macone712 Год назад

    මේ වගේ උන් ඕනි තරම් අපේ රටේ ඉන්නවා කොටින්ම කිම්බක් නිසා ගෙම්බෝ වෙලා දරුවෝ පිටින් විනාශ කරන්න මේවගේ උන්ට හැන හතක් හගනවා බල්ලෝ 👊👊👊👊 අහිංසක දරුවෝ දුක් විදිනවා

  • @LIFe-ig8zz
    @LIFe-ig8zz 3 года назад +2

    මේක යකෝ පටන් ගන්නකොටම කොමඩි නාට්‍යයක් වගේ😁😆😄😜

  • @sadewkumarasinha7521
    @sadewkumarasinha7521 Год назад +1

    මෙවා සමාජයට හොද පාඩම්

  • @හෂිහෂි
    @හෂිහෂි 5 лет назад +58

    ඇයි බන් මිනිහලාට තමන්ගෙ ගැනිට දරුවො හම්බ වුනාම තමන්ගෙ ගැනිව එපා වෙන්නෙ.පිරිමි නිසයි ගැනු අමරුවෙ වැටෙන්නෙත් වැරදි කරන්නෙත්.මේ හැම දෙටම වග කිව යුතුයි පිරිමියා

    • @sulankurulla114
      @sulankurulla114 4 года назад +2

      Ehemada ganunge weradi thama

    • @lahiruprabhat2700
      @lahiruprabhat2700 4 года назад +1

      👍

    • @piyasenapiyasena2298
      @piyasenapiyasena2298 4 года назад +1

      @@lahiruprabhat2700 ft

    • @himaladanasekara8346
      @himaladanasekara8346 3 года назад +1

      Gedara bath eka oni welawaka kanda puluwan

    • @RansHalwa
      @RansHalwa 3 года назад

      දරුවෝ ලැබුනාම....
      ගොඩක් ගෑණු තමන්ගේ මිනිහාව අමතක කරලා දානවා.
      ඊටපස්සේ ඉතින්....
      මිනිස්සු ගෙදරින් නොකා පිටින් කනවා.
      හරිම සරලයි.
      😉

  • @roshiniamalka712
    @roshiniamalka712 11 месяцев назад

    මෙහෙම පිරිමිත් ඉන්නවා දැනටත් ඉන්නවා ඒ දුක කියාගන්න තේරෙන් නෑ ගෑනියෙක්ට තවත් ගෑනියෙක්ගේ වේදනාවක් තේරෙන් නැති හැටි 😢

  • @nithyasewwandhi3850
    @nithyasewwandhi3850 9 месяцев назад

    හොද වැඩේ තිරිසන්නු

  • @ssslll5702
    @ssslll5702 2 года назад +2

    Niyami

  • @hashanhashan7677
    @hashanhashan7677 8 месяцев назад

    ඔව් ගැනියෙක් කාසාද ජිවිතේ කියන්නේ මිහිපිට අපාය වගේ මන් උනත් මේ මගේ දරුවෝ දෙන්නා නිසා හැම දේම ඉවසනවා

  • @m.s.peraraperara3581
    @m.s.peraraperara3581 4 года назад +1

    Umma kate rambo😘😘😘😘🥰🥰🥰🥰🤗🤗🤗🤗

  • @revvipulasiri9779
    @revvipulasiri9779 2 года назад +1

    අර අහිංසක ගෑණු කෙනා මැරෙව්ව ඕකත් මරන්න එපෑ.

  • @himakumari8778
    @himakumari8778 5 лет назад

    Hiru tv eken me karana iwa wedasatahana nisa samajayata loku padamk.... kiyadenawa
    A gena godak isthuthi .....
    Samajaye inna tharuna parapura denuwath wenna awadanayen inna me wedasatana godak watinawa.....
    Me katha balala minissu gena awabodayen parissamin ganudenu karanna
    Mokada manussayek wenas wenna yanne thappara kepayai
    Samajaya godak napurui
    Minissu godak daruni
    Obath parissam wenna
    Budu saranai........

  • @gayanisanodika1379
    @gayanisanodika1379 5 лет назад +20

    නිදහස් කරන්නනම් එපා..පව් ඒ අහින්සක දරැවයි දේමව්පියෝ

    • @manojsrilanka2767
      @manojsrilanka2767 2 года назад

      ඔයා මැසෙජ් කරන්කො ඔය හදුන ගන්න කැමති

    • @manojsrilanka2767
      @manojsrilanka2767 2 года назад

      ඔයා කොහෙද ඉන්නෙ

  • @praveenmahagamage6061
    @praveenmahagamage6061 4 года назад +3

    35.32 තැඹිලි කපනවද යකො😹😹

  • @gopalhurp4920
    @gopalhurp4920 4 года назад +1

    ගෑනිගෙ අම්මලත් දැනගන්න ඕන බං දෑවැද්දක් පොරොන්දු උනානම් දෙන්න හේතුවක් අදාල නෑනෙ එක්කො දෑවැද්ද ක් ගැන කතා නොකරන්න ඕන මෙතන පිරිමියාට බැනලා කමෙන්ට් දාලා තියෙන වටේ ගිහින් කැටේ පුරවන් එන්න වේසිගෙ දුවලා ටිකයි මන්දබුද්දික පොන්න දරුවො ටිකයි ඒ ගැන හිතුවද ගෑනිගෙ අම්මල⁣ත් හෙන ලෝබයි නෙ බලන් ගිහාම

  • @chamarianushka9717
    @chamarianushka9717 5 лет назад +16

    මෙි කතාව බලන වාරයක් ගානේ මට මතක් වෙන්නෙ අතිතය ...

  • @sumanasirigunasiri
    @sumanasirigunasiri Год назад +1

    සල්ලාල ගැහැණු නලවන හැමඑකාම ඔයගෙරිහම මිලාකරන්න දෙන්නෙ.

    • @sumanasirigunasiri
      @sumanasirigunasiri Год назад

      සල්ලාල ගැහැණු ගොන්තකතිරැවො ගෙරිහමට නටෝනව පට්ට බැල්ලියො.

  • @chanchalakalyani8961
    @chanchalakalyani8961 3 года назад +2

    තොපි වගේ එව්න් විදවලාමයි මැරෙන්න ඕනි...

  • @pradeepsadaruwan5460
    @pradeepsadaruwan5460 2 года назад

    අනියමි 🙃🙃🙃🙂🙂🙂

  • @sadaruruwan1446
    @sadaruruwan1446 5 лет назад +3

    කල පෞ කවදහරි පල දෙනව කවදහරි කලකනි බල්ලො

  • @renjkarathnayaka3946
    @renjkarathnayaka3946 5 лет назад +24

    මුන්ට හෙන ගහන්න ඔනෙ

  • @shanthavijitha2953
    @shanthavijitha2953 4 года назад +4

    රොටිවයලටි බවිවෙක්ම ගත්තනමි තමයි ගැමිම.

  • @arunakumara7670
    @arunakumara7670 2 года назад +1

    මූට වේස ගෑනුන්ට දෙන්න ගෑනිගෙ දැස්වැද්ද ඉල්ලන තිරිසනෙක් කොච්චර හොද ගැනියෙක්ද සියලු දේ ඒගෑනිගෙ මූට කොහොම ඉන්න තිබුන්නැද්ද

  • @megalink4934
    @megalink4934 5 лет назад +18

    පව් අර අහිංසක ගෑනි
    දරුවා.
    තොපිට හෙන ගහනව

  • @vidyafernando859
    @vidyafernando859 4 года назад +4

    Sirasa Tv

  • @ලස්සනලෝකය-ඥ6ඤ
    @ලස්සනලෝකය-ඥ6ඤ 4 года назад +12

    Yakoo ඌට දෑවැද්ද මතක් උනේ ලමයෙකුත් හම්බ උනාට පස්සෙද

  • @sujatamakkanthi4695
    @sujatamakkanthi4695 5 лет назад +4

    Hama ganiyakutama ma duka thamai minihaga wada nisa thamai api ma rata rajja wala anunga walan hodanna

  • @dhammikagedarawattage2965
    @dhammikagedarawattage2965 5 лет назад +6

    අනේ මෙහෙමත් විකාර මට මෙහෙම කරොත් නම් මම දන්නවා කරන දේ දැන ගන්නත් ඉතින් විදියක් නෑනේ අපි විශ්වාස කරන දේවල් නෙමෙයි නේද කොහොමද ඉතින් මිනිහෙක් විශ්වාස කරන්න මෙහෙම මිනිස්සුන්ට හරි යයිද

  • @samadinisansala5311
    @samadinisansala5311 4 года назад +6

    Geniyekta dukak denna thawath geniyk

  • @sp.pradeep616
    @sp.pradeep616 5 лет назад +4

    Issellama tike hodata ragapanawa appa😅😅😅😅

  • @perisranei4840
    @perisranei4840 5 лет назад +1

    Oyameihiua alalamarannaonna kalakaniua harimadukai sadaranuki karnana😥😥😥🇱🇰🇱🇰

  • @thilakasiriparagahawattege7061
    @thilakasiriparagahawattege7061 5 лет назад +14

    මේ ලන්කාවේ මෙවැනි සිදු වීම සිදු වෙලා තියෙනවා ඉදිරියටත් සිදු වෙනවා මෙවැනි මිනි මැරුම් හරිම අසාධාරණයි අර කොහෙද යන ගැහැනියෙක් නිසා මිනි මරලා එහෙම හැoගිලා ඉන්න බැහැ කොහොමටත් අහු වෙනවා අනෙක නිරොශා ගේ දෙමව්පියන් මේ හැල හැප්පිලි දන්න නිසා එයාලත් නිකම් ඉන්නෙ නැහැ කියන්නෙ කොහොමටත් අහු වෙනවා අනෙක් අය දැනුවත් වීම සදහා share කරන්න පව් කාරයෝ

  • @janodyadinesha9501
    @janodyadinesha9501 4 года назад +11

    යකො මේකා පිරිමියෙක්ද නැත්තන් සතෙක්ද..

  • @piyanthimallika9302
    @piyanthimallika9302 Год назад +2

    මෙ බතලිව ලස්සන කරනවා කියන එක බොරු වැඩක් 😂

  • @helahelana625
    @helahelana625 4 года назад +1

    Ettatama gahanu lamayek heduwanam e lamayaaa bandala denna kochara baya wenna oneda

  • @dhammikagedarawattage2965
    @dhammikagedarawattage2965 5 лет назад +6

    අහිංසක දරුවො හදල තියෙන මනමාලකම් මුගේ

  • @apsaraindeewari9822
    @apsaraindeewari9822 5 лет назад +1

    Badala kiyala dana danath aru ekka yalu une ekita salli ona nisane..ane ara thirisana thamangema gani maragththa mun nm ellalama mranna ona

  • @lashal.4464
    @lashal.4464 4 года назад +1

    Okun dennawa maranna oni pau ara ahinsaka geni daruwai

  • @anulasanaratna2223
    @anulasanaratna2223 5 лет назад +42

    මෙහමත් කාලකණ්ණි පිරිමි ෂිහ්.

    • @manojsrilanka2767
      @manojsrilanka2767 2 года назад +1

      හයි කොහොම්ද ඔයා හදුන ගන්න කැමති

    • @manojsrilanka2767
      @manojsrilanka2767 2 года назад

      ඔයා කොහෙද ඉන්නෙ

  • @prabakaranprabhakaran6131
    @prabakaranprabhakaran6131 5 лет назад +14

    තොපිට හෙනම ගහන්න ඔනි

  • @ourdream4348
    @ourdream4348 3 года назад +7

    සරෝජනී මල්ටි බැරල් එකක් වගේ

  • @raveendrarupasinghe7402
    @raveendrarupasinghe7402 5 лет назад +52

    පව් අර ලස්සන අහින්සක ගෑනි. මොන තරම් ආදරනීය කෙනෙක්ද?. අර බැරල් එකක් වගේ ගෑනියෙක් නිසා අර ආදරනීය ගෑනි මරනවා. පව්.

  • @nalakakasun1504
    @nalakakasun1504 4 года назад +1

    Aiyoo ammoo le perenawa aiyooo

  • @OmanOman-d7b
    @OmanOman-d7b Год назад +1

    මෙහෙමත් කලකාන්නි පිරිමි

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 5 лет назад +38

    අනේ මෙහෙමත් ගෑනු අනුන්ගෙ මිනිස්සු අල්ලන් හූරන් කනවා

  • @helahelana625
    @helahelana625 4 года назад +3

    Ara beralge action tika 😂😂

  • @chamarianushka9717
    @chamarianushka9717 5 лет назад +41

    චික් මෙහෙම පිරිමි ... මම බැදපු මිනිහා වගෙම ⁣තිරිසන් බල්ලෙක්

  • @chathuraperera791
    @chathuraperera791 3 года назад +1

    බල්ලගේ බ්‍රීඩ් එක දාපන්කෝ හරියට..

  • @sherinfernando8932
    @sherinfernando8932 11 месяцев назад

    Rambo baby i love you.😊

  • @nipunagayani5084
    @nipunagayani5084 5 лет назад +1

    අයියො අමිමො අයියො කොහෙද ගියෙ .....................අනෙ

  • @JK-fq7wb
    @JK-fq7wb 4 года назад +12

    raththran wage hitpu birida🤐 pw😣

  • @jagathkegallage7552
    @jagathkegallage7552 5 лет назад +50

    දෑවැදි ගන්න හෝ ගත්තු,
    දෑවැදි ඉල්ලන පිරිමියා
    ආත්ම විශ්වාසයක් නැති.පුද්ගලයෙකි...
    මේ හොර ගැනි
    චාටුව දදා දත ගලවනවා නියමෙට🤣🤣🤣🤣🤣
    ජරා ගෑනු🤮🤮🤮🤮
    ජරා පිරිමි....🤮🤮🤮🤮🤮🤮
    සසර කල කිරැනා කතාව අවසානේට නම්....
    සල්ලි දෑවදි ඉඩම් ගෙවල්
    වාහන 🤔🤔🤔🤔🤔🤔
    මිනිස්සු මොනතරම් නම් නුගත්ද
    අවුරැදු 70ක්75
    තමා ජිවත් වෙන්නේ
    කසාද බැදපු ගෑනි එක්ක
    පොල් සම්බෝලයි බතුයි හරි කකා ඉන්න එක නේද
    සතුටින් ජිවත් වෙනවා කියන්නේ...මැරිලා යනතුරැ.....
    jagathkegallage20191211

    • @himakumari8778
      @himakumari8778 5 лет назад +1

      Oyage kathawa aththa 🙏🙏

    • @patmaalksandr8193
      @patmaalksandr8193 4 года назад

      හොරගෑනු.ඉන්නේඅතේසල්ලිතියනකන්විතරයි.

    • @malshadisanayaka3825
      @malshadisanayaka3825 3 года назад

      ඇත්‍ත කතාව.....👌

  • @sunilbinuka687
    @sunilbinuka687 5 лет назад +1

    Ane ai diyane me minissu mehema karanne ahinsaka daru petiya diyane nodakin munta shapa wewa

  • @සෙහන්ෂාපෙරේරා

    අතිගරු ජනාධිපතිතුමනි මිනිමරුවන්ට නීතිය තදින්ම kriyathmathmaka කරන්න

  • @waleedalaa9604
    @waleedalaa9604 4 года назад +10

    I am in the same situation. But my husband is a Muslim and he married another one. In my part I made lots of problems. But now instead of making problems I always keep quaite. That's because of the sake of the children. At the end I thought,if I get monthly expenses without any trouble,I don't need any man in my life so far. But I am so sad my youthful years passed without feeling any love. Anyway I thank God.

  • @lakshithanuwan3287
    @lakshithanuwan3287 5 лет назад +7

    රොට්වයලර් කියල ඇයි බං අර ජර්මන් ෂෙපර්ඩ් එකෙන් අරන් ආවෙ

  • @rasthabob8997
    @rasthabob8997 4 года назад +2

    They mentioned Rottweiler but where did German shepherd came from?👹👹

  • @සදලිදිල්හාරා

    Thirisan minisau munta marana daduwama denna ona ....

  • @nupurasanjuna7846
    @nupurasanjuna7846 3 года назад +4

    ❤️❤️❤️❤️🙏🙏🙏😭😭😭😭