Anduru Sewaneli | අඳුරු සෙවණැලි | Episode 06 | 2020-08-18

Поделиться
HTML-код

Комментарии • 223

  • @justinegawesh2171
    @justinegawesh2171 3 года назад +12

    වාව් හොල්මන් කෙල්ලනම් කතා කරන විදියයි කටහඩයි මාරම actractive මාරම ලස්සනයි අර ඇස් දෙක පල්ලයි සත්තයි කියන්න කියන කොටසෙදි නම් 😍😍😍😍❤️❤️❤️❤️😘😘😘

  • @kavindagayan4325
    @kavindagayan4325 Год назад +17

    මුන් මැරුන ගමන් සැලුන් යනවද දන්නෑ..බලහන්කෝ ලස්සන වෙලාවකට හිතෙනවා අවතාර කෙල්ලෙක් එක්ක යාලු වෙන්න 🤟😜

  • @neeshagirl1114
    @neeshagirl1114 2 года назад +9

    හිනාව නම් මරු හැබැයි හොල්මන් අක්කගේ 😂😂

  • @mangalasweddingalbumcreati9389
    @mangalasweddingalbumcreati9389 2 года назад +7

    වැඩෙ කියන්නේ එකෙකුටවත් පන්සිල්, පිරිත් ටිකක් එහෙම මතක් වෙන්නේ නෑ. පස්සෙ මතක් වුණා එහෙම වුණා නම් මෙහෙම කතා නෑ කියලා😂🤣

  • @KAVI_AND_SHASHI
    @KAVI_AND_SHASHI 3 года назад +22

    මුලින්ම පැදන් එන්නේ CT100 එකක් ඊට පස්සේ Discover එකක් කමක් නෑ උට බයික් දෙකක් තියෙන්න පුලුවන්නේ 😅😅💔

  • @anuhassachethana6532
    @anuhassachethana6532 3 года назад +18

    මෙ වගෙ කේස් එකක් නුවර පැත්තෙ වෙලා තියෙනවා

  • @justinegawesh2171
    @justinegawesh2171 3 года назад +8

    ඒ මේ මේ කෙල්ල මොනව හරි programs වලට හඩ කවන කෙල්ලෙක්.මට මේ voice එක හොදටම පුරුදුයි.😍😍😍😍😃😃

  • @lakshanjanith8477
    @lakshanjanith8477 2 года назад +9

    සඳමාලි විදියට රඟපාන්නේ මගේ gf තරුෂි😘

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 года назад +13

    26:11 අම්මෝ ඒ කම්මුල් පාර 😂

  • @KaweeshaNiwandi-e4h
    @KaweeshaNiwandi-e4h Год назад +2

    මරු හිනාව හොල්මනගේ 😄😄

  • @kim._eun_min.
    @kim._eun_min. Год назад +4

    මෙ හොල්මන පොෂ් වැඩියි කියලා හිතෙන්නේ මට විතරද. කොන්ඩෙ ස්ට්‍රෙට් කරානං තා ලස්සනයි. 😂😂 හොල්මන් අක්කේ. ඇන්ටිද මං දන්නැ ගැම්මක් තමා.😂😂😜

  • @mangalasweddingalbumcreati9389
    @mangalasweddingalbumcreati9389 2 года назад +6

    යකෝ ඉතින් බයික් එකේ ගියපු කෙල්ල අතුරුදහන් වෙද්දි හොල්මන් කියලා මුට හිතෙන්නේ නැද්ද?😂🤣

  • @dewarathana4516
    @dewarathana4516 2 года назад +5

    හොල්මන් වලට හෙවනැලි තියෙන්න විදිහක් නෑ යකෝව්😂 කාටද බං මේ බොරු කරන්නේ කාටද😂💯

    • @channawickramasinghe5942
      @channawickramasinghe5942 3 месяца назад +1

      Oka grama ekak ne bn.atta holamanak dala grama hadapudata ewilla hewanalla hoypn😂

  • @SupunD
    @SupunD Год назад +4

    ඒත් මම පණපිටින් සදමාලී...😂😂💔💔

  • @harithwalisinghe1028
    @harithwalisinghe1028 4 года назад +11

    මාර ඇක්ටින්. ඔස්කාර් දෙන්න වටිනවා. 😂😂🔫🪓

    • @hgsagariika5318
      @hgsagariika5318 4 года назад +1

      Akanamatta

    • @belovedsons7129
      @belovedsons7129 4 года назад +1

      Ithin uba gihin act karpn ehenm...

    • @harithwalisinghe1028
      @harithwalisinghe1028 4 года назад

      BELOVED SONS එච්චර පුකේ අමාරුවක් නෑ හු#තෝ

    • @belovedsons7129
      @belovedsons7129 4 года назад

      @@harithwalisinghe1028 ehenm pake katha nokiya gitahanko...

    • @praveenmahagamage6061
      @praveenmahagamage6061 4 года назад

      එහෙනං ඔයා රගපාන්නකො 😅

  • @nalakasangeewa9410
    @nalakasangeewa9410 4 года назад +3

    Balapu ewalin hithata danunuma story ekak..Holmanata unath adare hithuna palennama....niyama acting..wagema mal gawumata pattai nangio

  • @pathumdarshana3885
    @pathumdarshana3885 3 года назад +51

    හොල්මන් කොන්ඩේ කලර් කරලා..අහ් කමක් නෑ භූත ලෝකේ සැලෝන් ඇති😹

  • @darshanaanid5799
    @darshanaanid5799 3 года назад +5

    Maray kathawanam ithin ☺☺☺☺

  • @vinumisithusha3962
    @vinumisithusha3962 Месяц назад

    Sadamali akke oyage hinawanam maru hode🤣🤣👌👌

  • @nethuki.7316
    @nethuki.7316 3 года назад +8

    සදුන් මම හිතුවේ නෑ ඔයා ඕම කෙනෙක් කියලා...😪😂😬

  • @lankaha5341
    @lankaha5341 4 года назад +11

    මම කුවේට් ඉන්නෙ ආසායි ගොඩක් ලස්සනයි

  • @rocegold5047
    @rocegold5047 3 года назад +5

    Mata ba sadamaaliii😂😂💔💔

  • @dithiradewdisa7537
    @dithiradewdisa7537 3 года назад +9

    යකෝ වෙන නිළියක් හිටියේම නැද්ද. ගමේ උනාට kondeth පාට කරල තියෙන්නෙ 😂😂😂🤮

  • @සස්මිතලසන්ත
    @සස්මිතලසන්ත 4 года назад +12

    ගැනුන්ටත් ගායනේ.ගැනු උනාම ඒ විදිහට ඉන්න ඔන.කොල්ලො බල්ලො කියන්නේ එකනේ

  • @Sithu-gk7oi
    @Sithu-gk7oi 2 года назад +15

    කෙම්ල ලස්සනයි..💝💝

  • @ravinduekanayake5290
    @ravinduekanayake5290 2 месяца назад +1

    Helmat ekak dagena giya nam tawath hodai😅

  • @sagara2078
    @sagara2078 Год назад +1

    පට්ට කෑල්ල අප්පා මට හොල්මන හීනෙන් පෙනේද දන්නෑ😊😊

  • @desilva2429
    @desilva2429 4 года назад +8

    කෙල්ල තව ටිකක් රගපෑම තාත්වික කරගත්තනම්...ඔයාට හොද ගමන්ක් යන්න පුලුවන්....

  • @TV-co1pz
    @TV-co1pz 4 года назад +18

    මරු ගුරු පත් වීමක් ලැබිලා.ආපු කෙනෙකුට ආපු ගමන් කතා කරන හැටි

  • @anjalikaanu1434
    @anjalikaanu1434 4 года назад +2

    Good luck tharushi..😍😍😘 thawa thawath issarahata yanna shakthiya wasanawa labewa..😍😍

  • @praveenmahagamage6061
    @praveenmahagamage6061 4 года назад +10

    කතාව ලස්සනයි .. ඒ මිනිස්සුත් ඒ වගේ. හරි ගුප්ත හැගීමක් එන්නෙ 💀😌😑

    • @niranjalasirisena2130
      @niranjalasirisena2130 4 года назад

      Wrt11112542224632çgmfcfjgwrt35rew22222222yvvgggwgswtŕď

    • @thakdhilasewwandi934
      @thakdhilasewwandi934 3 года назад

      @@niranjalasirisena2130 ?😣😣😣😣😣

    • @thakdhilasewwandi934
      @thakdhilasewwandi934 3 года назад

      😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😣😣😣😣😣😣😣😣😣😣😣

    • @sashinids
      @sashinids Год назад

      Anew 😂😂😂👍

  • @soulkoreadrama
    @soulkoreadrama 3 месяца назад

    Good morning හාමිනේ 😂😂😂

  • @playboy521
    @playboy521 4 года назад +3

    Patta video aka

  • @-magicianLK
    @-magicianLK 4 года назад +13

    යකෝ අරූ අර විදිහට කතා කරණකොට භය හිතෙනවා

  • @shanduminda2957
    @shanduminda2957 2 года назад +1

    ලස්සනයි කෙල්ලනම්

  • @Dilumd5
    @Dilumd5 Год назад

    කුනුගොඩෙ මැස්ස
    මං තේරුම් ගත්තෙ පස්සෙ
    ඒත් මම පන පිටින් සදමාලී😅😅

  • @Shana-k6s
    @Shana-k6s 4 года назад +32

    මේකත් අර අදිසි වගේමයි හැම කතාවකවම වලව්වක් නිවාඩු නිකේතනයක් තියෙනවා එකට අලුත බැදපු ජෝඩුවක් එනවා ඒ දෙන්නා කාට හරි බය වෙනවා. ඕක තමයි හැම දේකම කතාව මෙවැනි කතා ගොඩ නගන්නට පුලුවන් ඇයි එකම දෙයනේ හරිම සරලයි.

  • @dinusharajapaksha9079
    @dinusharajapaksha9079 4 года назад +16

    😂🤣වලව් පට්ටම් දැං සල්ලි වලින් තොර මොනවත් නෑ,වංශේ කබල් ගාපියව් 😂🤣

  • @visalvisal9602
    @visalvisal9602 Год назад

    පිඝ්ඝුනේ

  • @Dilshan-Madu
    @Dilshan-Madu 4 года назад +3

    Me wage kathawaka raga panna asaii😊

    • @icmarkets961
      @icmarkets961 Год назад

      එන්නකෝ රෑ වෙලා හොදට නාලා

  • @ChiranthakaMihiranga-4756
    @ChiranthakaMihiranga-4756 Год назад

    සදමාලී කෙල්ල අදුරු ආත්මය 👻👻👻👻👻.

  • @nalakasangeewa9410
    @nalakasangeewa9410 4 года назад +2

    Oya inna story thawa tiyeda nanga.?

  • @dewagedharmasiri170
    @dewagedharmasiri170 4 года назад +2

    Sadamali shoooooooiiiii.....

  • @PradeepNishantha-pc2gv
    @PradeepNishantha-pc2gv 9 месяцев назад

    ❤❤❤

  • @harashaharsha8198
    @harashaharsha8198 4 года назад +2

    Nice nice video

  • @sashinids
    @sashinids Год назад

    @inside cinema ❤️👍

  • @romanojansz9642
    @romanojansz9642 4 года назад +2

    This happand in kandy up

  • @danuwamusicvideos5548
    @danuwamusicvideos5548 3 года назад

    ane me.hiru tv pau apiwa baya karanwa😋

  • @supunkavinda547
    @supunkavinda547 3 года назад +1

    Ape gedarath ohma enawanam man bada gannava

  • @mangalasweddingalbumcreati9389
    @mangalasweddingalbumcreati9389 2 года назад +2

    අලව්වේත් මෙහෙම වෙලා ඇති

  • @gaminisilva6343
    @gaminisilva6343 4 года назад +3

    එල

  • @vihansasubhashini6737
    @vihansasubhashini6737 4 года назад +18

    වැඩකාරයා බලංකෝ.....ඒ හොල්මනත් කරදර කරන්නෙ අර කොහෙවත් යන උන්ට නෙ...

  • @ChathuHansima-xn2rv
    @ChathuHansima-xn2rv Год назад

    Mata hitiyanam mirikanawa😂😂😂

  • @roshinijayasinghe8547
    @roshinijayasinghe8547 10 месяцев назад

    Gedara nathara wela inna miniha naki patai neda 😂😂😂😂

  • @yashiroshith4371
    @yashiroshith4371 4 года назад +4

    Hi hiru tv.
    We r in saudi Arabia.
    Ww r always watching hiru programs.
    Specially ghost program.
    This video and adissi rea -10.also.
    Thanks and please upload more horror problem.❤️🙏❤️

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    හ්ම් ගිය සතියෙයි
    මේ සතියෙයි කතා දෙකම හොදයි..
    👌👌👌👌👻👻👻👻😱😱

    • @praveenmahagamage6061
      @praveenmahagamage6061 4 года назад

      අනිවාර්යයෙන්ම 👁️ ලස්සනයි . ☠️👹️💀

  • @umarfarookumarfarook7383
    @umarfarookumarfarook7383 3 года назад +1

    geeeeeeeeeenu lami mahatrhya hoanneo thota terennoa kimpihina hiiiiiii hi

  • @chanakachanakamaxx6773
    @chanakachanakamaxx6773 2 года назад

    දුක හිතුනා baya hithun nh

  • @Tramarraenizarabhf
    @Tramarraenizarabhf 7 месяцев назад

    Kolla tama karanne hema dema ne?

  • @comarimo5993
    @comarimo5993 2 года назад

    අනේ. මේ. පසූ. බ්ම්. හඩට. වෙන. කව්රූත්. නැද්ද. කතාව. ලස්සනයී

  • @sachithralakshan5780
    @sachithralakshan5780 3 года назад +1

    Ado hiru why bng ubala ohoma 🥲

  • @NeeshaGirl-rm1hn
    @NeeshaGirl-rm1hn Год назад +1

    Kane para yakoo 😂

  • @eshariudarikaudarika1608
    @eshariudarikaudarika1608 3 года назад +3

    A

  • @soulkoreadrama
    @soulkoreadrama 3 месяца назад

    මේකේ වලව්වකට හැම එකාටම මදන විසේ ගහනවා...

  • @harshamadu474
    @harshamadu474 3 года назад +1

    Ai aduru sewanali nathara kare🙄🙄🙄🙄

  • @SlRana-op6xe
    @SlRana-op6xe Год назад +1

    Bella wela danna ara gedara ahayada danna

  • @umarfarookumarfarook7383
    @umarfarookumarfarook7383 3 года назад +1

    den appe yakku hoyannane appewa den yakkuhoyanmawa hiru

  • @ashenjanadara4811
    @ashenjanadara4811 4 года назад +4

    Mta baya hithennema nene ane mnda

  • @umarfarookumarfarook7383
    @umarfarookumarfarook7383 3 года назад +1

    iye ahma kiyanne thokeayaka aralamaya kaiyakoooo

  • @faisfais4899
    @faisfais4899 2 года назад +1

    Minusunga epdena kota jatya natuva tama ana eta pasa tama posath dupath 2 king vanasa vanava kuruth yana kota mukuth aragana yana na katateh adarya karana pulzvaing posath dupath vanasa karana apa aktuvala karana plese ayala tama jevath vana

  • @dinukamihiran4502
    @dinukamihiran4502 4 года назад +7

    බලන් ගියාම හොල්මනක් එක්ක උනත් ප්‍රශ්නයක් කතා කරල විසද ගන්න පුලුවන් වගේ..

    • @sithunadee4578
      @sithunadee4578 4 года назад +2

      🤣🤣

    • @තරූමංසල
      @තරූමංසල 4 года назад +2

      ඔව් ඔව් පුළුවන් ප්‍රශ්නයක් විසදා ගන්න

    • @dinukamihiran4502
      @dinukamihiran4502 4 года назад

      @@sithunadee4578 😜😜😜

    • @dinukamihiran4502
      @dinukamihiran4502 4 года назад

      @@තරූමංසල ඒකනේ ඒකනේ

    • @achinthasrilankesh6566
      @achinthasrilankesh6566 4 года назад +1

      මම හිතුවෙ අන්තිමේටම හොලමනව බදාගෙන අඩයි කියල..😂😂

  • @gayanwickramaarachchi702
    @gayanwickramaarachchi702 4 года назад +4

    කිසිම පිළිවෙළක් ne ඉවර වීම පලයන් කිව්වා holmana ගියා 🤭🤭🤭🤭

  • @RanjithRanjith-lc5kb
    @RanjithRanjith-lc5kb 2 года назад +1

    Matath beri weida ragapanna 😂

  • @romanojansz9642
    @romanojansz9642 2 года назад +1

    In some ways a girl who killed in 1989 jvp one killed by army looks at LTT bombs made ones na

  • @icmarkets961
    @icmarkets961 Год назад

    අම්මෝ කෙල්ල සෝඔක්

  • @k.k.d.lahirusandaruwan3338
    @k.k.d.lahirusandaruwan3338 4 года назад +7

    🚶🚶🚶🚶

  • @dananjyaperera3727
    @dananjyaperera3727 4 года назад +3

    පලයන් කිව්වම හොල්මන් යනවනෙ . මාරයි නේද 😂😂🐃🐃🐃🐂🐂

  • @Tramarraenizarabhf
    @Tramarraenizarabhf 7 месяцев назад

    Eththa katawak d?

  • @graphicsdesigning6718
    @graphicsdesigning6718 4 года назад +4

    Hollywood horror tharn lal ekak na

  • @gayansameera9319
    @gayansameera9319 4 года назад +8

    salli. car. bike passa duwana awnta hoda padam mawa

  • @supunliyanage5729
    @supunliyanage5729 4 года назад +22

    අවංක කෙල්ලොත් නැතුවාම නොවෙයි, ඒ වගේම සල්ලි බාගෙ තියෙන පවුල් වල ඉන්න කොල්ලො අතිනුත් ඔහොම දේවල් නොවෙනවත් නෙවෙයි..

  • @roshananurudda828
    @roshananurudda828 3 года назад +2

    මේවා බොරැ කතා හොල්මන් කියලා දෙයක් නැ

  • @madushankamadushanka3443
    @madushankamadushanka3443 3 года назад +1

    19

  • @SimpleAgroTechX
    @SimpleAgroTechX 4 года назад +3

    😱😱😱😁

  • @shiranidammika9563
    @shiranidammika9563 4 года назад +4

    👍👍

  • @sujeewafonseka6064
    @sujeewafonseka6064 4 года назад +6

    මේ මොන විකාර හොල්මන් කතාද

  • @yasitha7091
    @yasitha7091 3 месяца назад

    ඇයි බන් අවසානයක් නැති කතා හදන්නෙ.

  • @brayanbrayan1892
    @brayanbrayan1892 4 года назад +4

    Ammo.deparakma seen una 🙄

  • @RashmiLawanga
    @RashmiLawanga Год назад +1

    Walawwe hitapu kollata mokada une.punchi mahaththayata😊

    • @RashmiLawanga
      @RashmiLawanga Год назад

      Mulinma meka patan gaddima accident une eyada ee

  • @prasannajayawickrama3464
    @prasannajayawickrama3464 4 года назад +3

    pirith yana eka navathana

  • @shaniperera5789
    @shaniperera5789 4 года назад +8

    පසුබිම් හඬට වෙන කවුරුත් නැද්ද අනේ

  • @prankfun5959
    @prankfun5959 4 года назад +8

    යකෝ මෙකි වමනෙ දාන්නෙ ලමයි 10 ක් හම්‍බවෙන්න ඉන්නවා වගේ ඊයා

  • @uthpalashalithumayangarspw5449
    @uthpalashalithumayangarspw5449 2 года назад +3

    මෙිවැනි සි්ද්ධි අතිතයේ නමි වෙිලා තියනවාලු කියනවා විස්වාස නමි නොකරමී 🤣

  • @keshanihandunpurage9926
    @keshanihandunpurage9926 4 года назад +2

    😶

  • @chaneruherath5589
    @chaneruherath5589 4 года назад +19

    Horror movies බලන්න කැමති කට්ටිය මගේ චැනල් එක පැත්තෙත් එන්න 🙏❤

  • @surangasanjiva9026
    @surangasanjiva9026 4 года назад +3

    ita පස්සෙ මොකද උනේ..පටන් ගැම්ම වගේම අවසානයක් තිබිය යුතුයි..🤔🤔

  • @Sumith1212
    @Sumith1212 3 года назад +2

    Un mara holmane

  • @amalwishwajith2487
    @amalwishwajith2487 4 года назад +11

    මේවා ප්‍රබන්ධන කතාද ඇත්ත කතාද?මෙහෙම දේවල් වෙනවද?ඒ මැරුන කෙනා ඇයි වෙන අය ගෙන් පලි ගන්න හදන්නෙ.මට නම් ප්‍රශ්න ගොඩයි

    • @narayanapadmini7591
      @narayanapadmini7591 4 года назад +3

      මේවා බොරු .පිලිගන්න මෝඩ දුර්වල මිනිස්සුන්ට හොදයි .

    • @sanjayakumara8923
      @sanjayakumara8923 3 года назад +1

      මැරේන මොහොතේ ඉතින් හිතට එන දෙයින් තමා ඊළග ආත්මය කොයි විදිහටද යන්න තීරණය වන්නේ.. හොල්මන්, අපාය, දිව්‍යලෝකය ගැන විස්වාසයක් නැත්නම් නිම් ජාතකය, දේවදුත ජාතකය අසන්න....

  • @shanakaashen6909
    @shanakaashen6909 2 года назад +1

    😂😂😂

  • @themovieworld342
    @themovieworld342 4 года назад +3

    සින්හල උපසිරස සමග අලුත්ම tamil film එක මේතනින්👉ruclips.net/video/6HCnp2bVjCA/видео.html