Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුපිරියි ❤❤
perfect ❤ anjaline gunathilaka ...golden voice
මරු😢😢😢
Ahanwanam. Menna sendu ❤❤❤❤❤
භාවනාවක්
I love it ❤
❤❤
1973 දී R. D. බර්මන් සංගීතවත් කල, "යාඩොන් කි බාරාත්" චිත්‍රපටයට මොහොමඩ් රාෆි සහ ආශා බෝන්ස්ලේ ගැයූ 'චුරා ලියා හෛ' ගීතයේ තනුව මෙම ගීතය නිර්මාණය සඳහා යොදාගෙන ඇත .1980 දී ආශා බොන්ස්ලේ සමඟ විවාහ වූ R. D. බර්මන් 1994 දී මිය යන විට චිත්‍රපට 331 ක පමණ සංගීත අධ්‍යක්ෂවරයා ලෙසද , තම පියාවූ S. D. බර්මන්ගේ බොහෝ චිත්‍රපට වල සහාය සංගීත අධ්‍යක්ෂවරයා ලෙසද, චිත්‍රපට වල මවුත් ඕගන් වාදකයෙකු ලෙසද කටයුතු කර ඇත්තේය.මීට අමතරව R. D. බර්මන් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත ඇසුරින් නිර්මාණය වී ඇති සිංහල ගීත කිහිපයක් නම් , පතනා දේ සුන් වේ නම්, මාමේ මේ බකමූනා, ගංතීරේ ගංතීරේ, මේ ගී කාටදැයි, සිතින් දරන්නට බැරී, දිනේ ලංකා, මාලිගා පෙම් මාලිගා, රන් පොකුණට දැන් ආමී, වැනි ගීත වේ.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුපිරියි ❤❤
perfect ❤ anjaline gunathilaka ...golden voice
මරු😢😢😢
Ahanwanam. Menna sendu ❤❤❤❤❤
භාවනාවක්
I love it ❤
❤❤
1973 දී R. D. බර්මන් සංගීතවත් කල, "යාඩොන් කි බාරාත්" චිත්‍රපටයට මොහොමඩ් රාෆි සහ ආශා බෝන්ස්ලේ ගැයූ 'චුරා ලියා හෛ' ගීතයේ තනුව මෙම ගීතය නිර්මාණය සඳහා යොදාගෙන ඇත .
1980 දී ආශා බොන්ස්ලේ සමඟ විවාහ වූ R. D. බර්මන් 1994 දී මිය යන විට චිත්‍රපට 331 ක පමණ සංගීත අධ්‍යක්ෂවරයා ලෙසද , තම පියාවූ S. D. බර්මන්ගේ බොහෝ චිත්‍රපට වල සහාය සංගීත අධ්‍යක්ෂවරයා ලෙසද, චිත්‍රපට වල මවුත් ඕගන් වාදකයෙකු ලෙසද කටයුතු කර ඇත්තේය.
මීට අමතරව R. D. බර්මන් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත ඇසුරින් නිර්මාණය වී ඇති සිංහල ගීත කිහිපයක් නම් ,
පතනා දේ සුන් වේ නම්, මාමේ මේ බකමූනා, ගංතීරේ ගංතීරේ, මේ ගී කාටදැයි, සිතින් දරන්නට බැරී, දිනේ ලංකා, මාලිගා පෙම් මාලිගා, රන් පොකුණට දැන් ආමී, වැනි ගීත වේ.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤