Your the best seaman out all sri lankan, i myself ex Norwaygiyan seaman, I'm in Australia you allso come to Australia i can help you. Good luck with your work
What you say total agree on that, I have been in shipping life for 27 years not as a sailor working as a shipping agent, seaman life very much tough Job, don’t worry bro once you become c/engineer you will have little relief life, take care safe journey bonavoyage
මරු අද තමයි අහබේන් දැක්කෙ ජය වේවා..!
Eka atta ada tamai math dekke😍
එන්න එන්නම වැඩේ කොලටි වෙනවා පොඩ්ඩා. සිල්වර් ප්ලේ එකක් ලගායි ❤️❤️❤️
Thanks machan
නැව් ගැන විතරක් නෙමේ දන් නැති ඕනේ දෙයක් ඇහුවම අයියා කියලා දෙනවා,මෙච්චර තැනක ඉදලා සමහර දේවල් අපෙනුත් අහනවා ඒ නිහතමානි කමට ආදරෙයි අයියේ❤️❤️
Thanks malli 🥰
සිරාවට මේ ෆීල්ඩ් එකේ හොදම වීඩියෝස් තියෙන්නේ ඔයාගේ, ඔයාගේ චැනල් එක කට්ටිය දන්නේ නෑ, තව ටික දවසකින් ලොවෙත් හිට් වෙනවා.
Tiktok pinnaya
මම ඔයාගේ ගෲප් එකේත් ඉන්නවා ඔයාගේ චරිතේ තරම් කිසිම මිනිහෙක් පොඩි කොල්ලො අහන ගොන් ප්රශ්න වලට උත්තර දෙන්නේ නෑ.ඔයාගේ චරිතෙනම් පට්ට අයියා, මේ වගේ ලොකු රෑන්ක් වල අය ඔහොම කරන්නෙ නෑ.
ඔව් ඈ සිරාවටම. අහන සමහර ප්රශ්න වලට පිස්සු හැදෙනවනෙ
Thank you
Khmda eh group ekata join wenne
Yummy 😋 yummy ✌️
ආනේහ්😍.... මේන් මෙයත් ඇවිත්...
අදහාගත නොහැකි අවස්තාව...😉
Ammo yaluwek awith😁
🤜🤛
අපේ අයියන්ඩිත් ඇවිත් ❤️🤘
මම නැව් වල ජීවිතය දැනගත්තේ මේ වීඩියෝ වලින්.. තනතුරු, කාර්යයන් වැනි දේත්. නැවක සිදුවන දේ දල වශයෙන් හරි අවබෝධයක් ලබාදුන්නට ස්තූතියි 🙏 ❤
Thank you malli 🥰
පට්ට එකමුතු සෙට් එකක් 😍 අද තමා මේක සෙට් උනේ the sailor ලගේ වගේ ම ඉස්සරහට කට්ටිට වැඩි වෙයි 😍❤
මම ඔයාගේ වීඩියෝ මුල ඉදන් බැලුව.මේ වීඩියෝ එකේ CCONTAINT එකයි THUMBNAILඑකයි මරු.
තම්බ්නෙල් එක Professional ගතියට තියෙනවා.ජය වේවා!!!
Thanks bro 🥰
අද හම්බුනේ චැනල් එක අයියෙ. ඔක්කොම වීඩියෝ ටික හිමිහිට බලන්න ඕන . දැන් සේලර්ල 4 දෙනෙක් ඉන්නව 😍
Ela malli.
Mata 3i ne hmbune
@@aseldissanayake409 The sailor , sailor යාත්රිකයා , sail with vidu , අනිත් කෙනා මේ අයියා.. එ් තමා හතරදෙනා.. ✌✌✌✌😁😁😁👊👊👊
@@buddithajanidu1396 🤩
Am Muslim but i dont want to say Muslim i still proud to be say srilankan bcz of ur vlog wherever show our national flag lv u bro
අමුතුම සෙට් එකක් ඉන්නේ😂😂
Ela malliyo budusaranae oyala hamotama
Thank you ayya🇱🇰⚓️🚢❤️🙏❤️
The ship madness overloaded after the sailer and now ultrapromax... Go ahead, bro. Cheers!
Thank you malli 😍😍😍😎
නියමයි සෙට් එකත් එක්ක පට්ට පිට් එකෙ ඉනනෙ ❤️🤝..ඉවසීම#කැපවීම #දක්ෂතාවය හැමදෙකින්ම සමන්විතයි 🫡..ලංකාවෙ ඩිමාන්ඩ් එක ඉහලටම ගෙනියන්න ශක්තිය ධෙර්යය ලැබේවා සහෝදරයා..බුදුසරනයි😌
මරු වීඩියෝ ක්ලිප්ස් ටික අය්යෙ..ආසාවෙ බැ...😁වාව් එකක් තමයි එන්නෙ.💚ජයවේවා..💚
Jaya malli
අඩේ.. 2nd officer ආතල් ඩයල් එකක් වගේ.. පට්ට... කැප්ටනුත් පට්ට ඩයල් එක.. ❤️❤️❤️❤️
අයියා පොඩ් prshnayak tiyanawa ship akey captan anawada athkota ship akam පාලනය කරනේ කවුද
supiri supri twa one videos aniwarenn budu saranai ayyeee
ඇත්තටම ලස්සනයි වැඩේ.බුදුසරණයි තව හොදට කරන්න ❤️😊
නියමයි බ්රෝ ගොඩක්ම ලස්සන විඩියෝ එකක් සුබ පතනවා පරිස්සමෙන් වැඩ ටික කරගන්න ❤️❤️❤️
Supiri bn .story ekta comment ekak damma video eka dpn kiyala .eka dala baladdi mennna .notifi enava video eke😂😂😂♥️♥️♥️♥️
😃😃😎👍
අයියේ ඔයාගේ චැනල් එක අද අහම්බෙන් දැක්කේ..අද තමා චැනල් එකත් එක්ක එකතු වුනේ subscribe කරලා... සුපිරියට අපිට නැව්වල experince එක දෙනවා.එ්කට Thank you so much.. ✌✌✌👌👌👌👌❤❤❤❤😳😳😳😳👌👌👍👍✌❤❤❤❤❤❤ දැන් seamanla හතරදෙනෙක් ඉන්නවා youtube එකේ මන් දන්න තරමින්... හතර දෙනාගෙම වීඩියෝස් බලද්දි එන දැනුම , එක එක්කෙනාගේ experince එක වෙනස් වෙනස් විදිහට එද්දි මරු.. ✌✌✌✌👊👊👊👊👊👊👊👌👌👌❤❤ ජය වේවා !!!!!!!!!!! ✌✌✌✌✋✋✋✋✋✋🙏🙏🙏 බුදු සරණයි !! 🙏🙏🙏🙏🙏
Thanks malli🥰🥰
Supiriyak brother... පට්ට ආ... කියන්න වචන නෑ.. අම්මෝ සුපිරි...
🥰🥰
සුපිරි මෙ වගෙ vlogs තව ඔනෙ ඉක්මනට 💛💚❤️🔥💯 බුදු සරණයි
Wow niyamai machooo adai dakke v good brother
Thank you machan Rajive 🥰🥰🥰
Your the best seaman out all sri lankan, i myself ex Norwaygiyan seaman, I'm in Australia you allso come to Australia i can help you. Good luck with your work
Thank you sir ☺️💪😍 If you dont mind send me your phone number, I will save the contact.
Email : aarunapriya@gmail.com
මරු සෙට් එක😂❤ නැව ගිලුනත් බෑන් චූන් නේද අයියේ😂🔫 හැම එකක්ම බලනව මරේ මරූ🥺😉🇱🇰
අද තමයි චැනල් එක සෙට් උනේ සුපිරි මචං ❤️
Thank you bro🥰
@@SLnMariner දැනුත් විඩියෝ එකක් බලන ගමන් ඉන්නේ
Niyamay......patta asawen baluwa......full chill brother
Thanks malli🥰🥰
Ada thamai palaweniyatama oyage video ekakk dekke videonam supiri machanan ජය වේවා ❤️😍😘😘❤️
ela bro first video eka balapu anith chanel vala ship valata vada meke set eka patta athal ekak gannava.,.,
අද සෙට් උනේ අයියගේ channel ඒක නියමයි අද ඉදන් දිගටම බලනවා .. පරණ ඒවත් බලන්න ඕනේ...❤️⭐😊 stay safe aiya... 😊⭐❤️
Thank you malli 🥰🥰🥰
ඔයා නම් නැවට එන්න තියෙන ආසාව හොදටම වැඩි කරනවනේ සකේ සිනමා අපෙන් ඔබට උනුසුම් සුබ පැතුම් දිගින් දිගටම මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්රාත්තනා කරනවා...
❤️💪 කොහොම හරි එනවා.......
ජයවේවා !
Dn thama blnne gaththe🖒
Aiya mn modera malli
Next vlog aketh tggla one
නැවක පාටියක් දැක්කමයි අයියෙ . මේ වීඩියෝ එකෙන් තමා ඔයාව ෆලො කරන්න ආස උනේ 👊🔥😍❤️
Supiri ayya ada tmi oyge vdo dekke. Athlma vdo hdnne oyda khdo.vdo eka dkiddi hthuwe ne mhma kyla blddi tmi athl eka dekke. Adreyi ayya prissmata👊🏻
Thank you malli 🥰🥰🥰
නැවු ගැන තියන චැනල් අතරින් ෆට්ටම සෙට් එකක් ඉන්න නැවක් මේක
Thanks Malli 🥰👌✌
හනෙ අම්මෙ ඉතින් ඒක ❤️ ඔන්න කනිශ්ක මල්ලිත් බැලුවෝ. පට්ටා. තව එවා ඔනි
😎😎😎😎
අයියෙ ඔයාගෙ චැනල් ඵක සුපිරි ආ ❤️
Thank you malli 🥰🥰
What you say total agree on that, I have been in shipping life for 27 years not as a sailor working as a shipping agent, seaman life very much tough Job, don’t worry bro once you become c/engineer you will have little relief life, take care safe journey bonavoyage
පොඩ්ඩා සුපිරියි වැඩේ කොල්ලෝ!! All the best ❤️❤️❤️🇱🇰
Thanks Saliya ayya 🥰
වාව්. නියමට තිබ්බා. බහින දවසෙත් පුලුවන් නම් වීඩියෝ එකක් දාන්න.
ඇත්තටම අපි දන්නෙ නැති ද්රෙවල් ඉගෙන ගෙන නොදන්න උන්ට නැව් ටෝක් දෙන්නෙ උඹ නිසානෙබ්රෝ😜😘
😂😂😂😂
එක්කෙනෙක් කියලා නෑ හතර දෙනාගෙම වීඩීයෝස් මරු ❤️
👍🥰🥰
වීඩියෝ හරිම කොලිටී
.. දිගටම කරගෙන යමු
Thank you malli 🥰🥰
සුපිරිම සෙට් එකක් වගේ ඉන්නේ. මාත් බලාපොරොත්තුවෙන් ඉන්නෙ නැවකට එන්න තමයි. ජයවේවා
ජය මල්ලි ❤️❤️😎😎
හැමදාම පට්ට වීඩියෝස් දාන කෙනෙක් තමයි, මටත් සිනෙක් එකට ගිහිල්ල මැරීන් ඉන්ජිනියර් කෙනෙක් වෙන්න පාර හදපු එක හේතුවක් තමා අයියෙ ඔයා
ඔයත් නැවකද වැඩ කරන්නේ😍😊
@@mindlk4987 nehe mn marine engineering student kenek
@@eng.lochanamodaragama1056 maru😍
Thanks malli
Kee denek wage wadeda aiye ship ekeka 20k wagede? Eeta aduda.❤
වීඩියෝ Interface එක මරු පට්ට ගති
Thanks malli🥰🥰
Ada thama අහම්බෙන් set unee, supiri serama videos balanawa ❤️🤗
Thanks 🥰
කොලිටී හොදේ වැඩෙ මරු
niyamai ayye, parissamen inna, jaya wewa
අපොයි හෙරත් ඔකෙද ඔකා මාත් එක්ක හින්දම් එකෙ හිටියා.....
පට්ට අයියේ.... දිගටම කරන්න.
එඩිටින්ග් නම් මරු😂
පට්ටම ආතල්...😂
Editing thama supirima🤣🤣
Niyamai machan vedio patta
අයියේ අයියගේ post eka මොකක්ද , Engine the officerda.
second engineer
Oyage vedio walin dakinna labenne nethi godaak dewal dakinawa..thanx.ayye..
🥰🥰🥰🥰
මරු අයියේ ලන්කාව ගැන තියන කැක්කුමට හදවතින්ම ආදරෙයි ❤️
Thank you malli 🇱🇰⚓️🚢❤️🙏❤️
අම්මො මේකෙ පිල්ලොමනේ ඉන්නෙ 😁 හැබැයි ආතල් පොරවල් ටිකක් 😂😂
Digatama yan aiye aniwa jaya🖤😏 respect
Jaya malli
Ayye oyalata port ekakin bassama dvs kyk travel krnna puluvnda
ඒක නම් සුපිරියක්.❤🔥
අද සෙට් උනේ පට්ට ඔන්න මමත් ස්බ් කලා
Thanks malli
Ftta ayye, party eka wele bridge eke kwruth ndda .? Answre please
Jaya vewa brother 💓💓💓👍👍💪💪
🥰🥰🥰
Video edite super ayiye
අදනේ මේ චැනල් එක දැක්කේ 😳
ආතල් එකෙ ඉන්න set එකක් එක්ක වැඩ කරන්න ලැබෙන එකත් කොච්චර දෙයක්ද 😍🙈
sirawata 🥰
ඒකනම් සුපිරි 👍👍💜️💜️💜️
Api sahenna enjoy kala ❤️ parissamin brother
For someone like me, this job is the one most suit. anyway, nice video dude.
Thank you malli 🇱🇰⚓️❤️🚢🇱🇰
සුපිරියට බඩගින්න වෙලාවක මේක බලන මම😶💔
Bon voyage brother.
ඒකත් fun නේ ලෝකෙම එක තැනක වගේ 😅❤
10 Nationalities 😎
the sailor wath ape set una nam meyata dennama ekama nave supiri pari henam
❤️❤️❤️❤️⚓️🇱🇰🚢✌
Super ♥️♥️♥️♥️♥️♥️
Navigation Bridge eke kawda inne party time eke
Eyala seren sereta maru wela enawa
පට්ට අතල් එකක් 😋😜😍🤩
Addehe uba supirii ban sailor ta wada
පට්ට පට්ට පට්ටාආආආඅ
අනිවාර්යයෙන් ඩෙක් එකේ කී දෙනෙක් ඉන්න ඕනෙද පාටිය වෙලාවේ.
Bridge eke inna oni deck eke aulak ne 😎
@@SLnMariner bridge ekey minimum keedenek inna oneda. Natnam auto pilot hari monahari option ekak tiyenawada
ජය වෙවා බොක්ක
ආසයි දැක්කාම .ඒත් අපි CDC අතේ තියාගෙන ඉන්නවා .😖😩⛴️
මල්ලි ට්රයි කරන්නේ නැතුව කවුරුත් ලගට ගෙනත් දෙන්නේ නෑ, ඔයා උපරිම ට්රයි එකක් දෙන්න වරදින්නේ නෑ, උත්සහය තියෙනවනම් බැරි දෙයක් නෑ 🥰🥰
ට්රයි කරනවා අයියේ ගිය අවුරුද්දදේ මුල ඉදන්.ආසයි යන්න.😩 කෙහෙද මෙි කොරෝන නිසා මොකුත්ම කරගන්න බැරැව ඉන්නේ .
උබලා ඉන්න තැන් කොමත් සැප තමා පොඩ්ඩො.....🙌🙌🙌🙌
Thank you machan 🥰🥰🥰
podda ela kiri hodee...keep it up.
Thanks Machan 🥰
meka mage dream 1ka ,godak aswal thibuna e unta ,podi kale idan kiyapu dream 1katama mn A/L liyanna lan weddi ayeth karakila awa, mage lokuma asawa thiyenne engine cadet kenek vidhata avilla ayyala wage engineer kenek wenna mn godak dewal hewwa me wenkota hamathanama me job 1ka gana , 1kata mn wadiyenma asa meka api hamadama karana traditionl job walata wada godak eha giyapu 1kak hinda mokada mn asai wenas experince walata mokada anith job gana apita godak ahala thiyanwa, dakala thiyanawa but meka pattam wenas wensa experince ganna thiyenne, me job 1ke thiyana adventure gathiya hindama thama wadiyenma asa anika kanna thiyana kattata patta asai ,mn oyage channel 1kenuth godak dewal igena gaththa, Thank you very much ayye ,
Ahamben dekala set une supiri bro keep it up
🥰🥰👍
@@SLnMariner videos okoma tika 1st video ake idan balanawa ✌️
අහම්බෙන් දැක්කේ. ඔක්කොම බලනවා
Thanks malli
ජය වේවා අයියා පරිස්සමින්😊
Thank you malli 🥰🥰🥰
Cheers bro 👍👍🥃🥃🍺🍺🍻🍻🥂🥂
🥃🥃🍺🍺🍻🍻🥂🥂❤️❤️❤️❤️❤️
නැවකට ජොයින් වෙන්නෙ කොහොමද මොනවද කරන්න ඔනෙ .
පොඩ්ඩක් එ ගැනත් කියන්න
Nice video , congratulations
ඒක පට්ට අයියේහ්...
සුපිරි අයියා 😎
මන් පට්ටම ආස චරිතෙ ❤️❤️
හදවතින්ම ලාංකිකයි 🤟💪
Hadawathinnama 🇱🇰🇱🇰🇱🇰🇱🇰⚓️🚢